කරවිල හදන අලුත්ම ක්‍රමය මේ විදියට හැදුවොත් ඉල්ල ඉල්ල කයි|egg and bittergourd recipe|💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #egg-bittergourd#mrkitchen#karavila#
    කවුද හිතුවේ විනාඩි 10න් පිම්බෙන රොටි හදන්න පුළුවන් කියලා හරිම ලේසියි
    • පිටි අනන්නේ නැතුව විනා...
    අමුද්‍රව්‍ය 2න් හදාගන්න පුළුවන් ලෝකෙ තියෙන ලේසිම චොක්ලට් පුඩින් එක
    • ✔අමුද්‍රව්‍ය 2න් හදාගන...

ความคิดเห็น • 124

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +3

    මම් අදමයි දන්නෙ මේ විදියටත් කරවිල, හද්ස්න්න පුළුවන් කියල. හරිම ලස්සනයි ,හොදම රසපාටයි.🙏 ස්තුතියි ඔ‍යාට දුව. තෙරුවන් සරණයි 👍🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @bhagyadevmith9167
    @bhagyadevmith9167 2 ปีที่แล้ว +18

    අලුත්ම දේවල් නිවසට රැගෙන එනවට බොහොම ස්තූතියි😍😍😍

  • @bhawanthapramodhya1711
    @bhawanthapramodhya1711 2 ปีที่แล้ว +21

    ඔහොම නෙමේ කොහොම හැදුවත් මම කරවිල කන්නෑ නෑ නෑ මයි 😎😎

    • @lalithnishantha3259
      @lalithnishantha3259 2 ปีที่แล้ว +3

      මරේ මරු .ගුණ දෙයක් කන්න බෑ ඒකට ඔතන පීස .බර්ගර් වගේ දෙයක් තිබ්බනම් උඩ දාගෙන කයි 🤬රටේ ලෙඩ්ඩු වෙන්නෙ ඉදිරි අනාගතේ මේ වගේ උන්දැ ල

    • @chamaranuwan4444
      @chamaranuwan4444 2 ปีที่แล้ว +3

      @@lalithnishantha3259 හත්තික්කේ මොකත මේ ටිපර් වෙලා 😂

    • @dinuboy5219
      @dinuboy5219 2 ปีที่แล้ว +1

      @@lalithnishantha3259 ඇත්ත

    • @nuwannuwanpradip8770
      @nuwannuwanpradip8770 2 ปีที่แล้ว

      උබ කෑවේ නෑ කියලා අපිට පාන්ද....

    • @user-eq8bt7zs3e
      @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +1

      හපොයි

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +6

    හුගාක් ස්තුතියි අළුත් ව්දියක් කියලා දුන්නට

  • @chanucathu4210
    @chanucathu4210 2 ปีที่แล้ว +1

    ඔයාටග.කැම ගොඩාක් රසයි..චිකන් එක.මම හැදුව පරිප්පු කරිය හැදුවා.මෙකත් හදනව.රසම රසයි
    .ගොඩාක් තැන්කස් .❤️😘🌹

  • @priyantharupasinghe3874
    @priyantharupasinghe3874 2 ปีที่แล้ว +2

    මම මේක ඊයේ හැදුවා.තිත්ත නෑ.වෙනස් රසයක්.👍

  • @geethanadeesha9271
    @geethanadeesha9271 2 ปีที่แล้ว +20

    නියමයි.අපේ බබාලා කරවිල කන්න අකමැතියි.මේ විදිහට හදලා දීලා බලනවා කනවාද කියලා.thank you M.r.kitchen👍💕

    • @sharminisinniah6685
      @sharminisinniah6685 2 ปีที่แล้ว

      Bohoma isthoothiy share keruwata M. R. Kitchen 👍💖😋

  • @manelnanayakkara9627
    @manelnanayakkara9627 2 ปีที่แล้ว +1

    Oyage godak recipe mamath හදලා baluva harima saralai ,rasai ee vagema
    godak sthuthi...😊💕

  • @nimalranathunga2698
    @nimalranathunga2698 2 ปีที่แล้ว +9

    කරවිල තියනවා හදලා බලනවා ☺☺☺☺

    • @nirushadilshani8983
      @nirushadilshani8983 2 ปีที่แล้ว

      හදලා බැලුවද කරවිල මාළුව 🙂

  • @musiclover-ew5yj
    @musiclover-ew5yj 2 ปีที่แล้ว +8

    නියමයි 👍 බොහොම ස්තුතියි මේ වගේ රෙසිපි ගේනවට. අක්කෙ පුලුවන්නම් චිකන් කරි රෙසිපි එකක් ගේන්න 😊

  • @kasunravidu6296
    @kasunravidu6296 2 ปีที่แล้ว +6

    සුපිරි

  • @nimalranathunga2698
    @nimalranathunga2698 2 ปีที่แล้ว +2

    අද හැදුවා කෑවා සුපිරි අනේ 😉😉😉😉😉

  • @ravindraprasad5667
    @ravindraprasad5667 2 ปีที่แล้ว +1

    Harima rasaimath heduwa

  • @poornikanisharinishari3939
    @poornikanisharinishari3939 2 ปีที่แล้ว +4

    Nande video ekak krnnko 1 million gtt ek ගැන ntnm live ennko❤

  • @patrishiyapereraperera9240
    @patrishiyapereraperera9240 2 ปีที่แล้ว +2

    Niyamai akke rice ekka galapena menu warga ganath video ekak karannako akke iwwata galapaganna tama amaru 🥰🥰🥰🥰 hari watinawa aputa eka ganath kiya dunnoth me comment eka akkata pennanna oneee😁😁😁😀

  • @ishanimadishika523
    @ishanimadishika523 ปีที่แล้ว

    Ekanam.hadannama.oni.akke.oyata.godak.tanx.mewa.danuwat.karawat

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 ปีที่แล้ว +1

    Although.vidiyak.sthuthi.miss

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 2 ปีที่แล้ว

    ස්තුති ඔයාට..රසට ඇති අනිවාර්යයෙන් හදනවා

  • @sandaliherath7146
    @sandaliherath7146 2 ปีที่แล้ว +4

    Gelatin hadana vidiha dannako

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +2

    තෙලට උම්බලකඩ පොඩියට කපපු කෑලි ටිකක් දැම්මොත්, රහයිද
    ඊට පස්සෙ ලූනු, සුදු ලූනු
    අමු මිරිස්, කරපිංචා,ලුනු රම්පෙ, ගොරක කෑල්ල දාල අවසානෙට මිටි කිරි දාල කරවිල ටික දාල මද ගින්නෙ තියලා බා ගත්තොත්, හරිද ..... ?
    ඉස්තුතියි ඔයාට .... !

  • @fathimarukshana1017
    @fathimarukshana1017 2 ปีที่แล้ว

    Mamath try karala baluwa, aththatama rasai, 😋😍 wenas rasayak... Thank you 😊

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 2 ปีที่แล้ว +4

    Rasata athi neda hadalama balannamko

  • @hashi9829
    @hashi9829 2 ปีที่แล้ว +4

    Karawala nemei karawila akke.

  • @rasikasinesi7621
    @rasikasinesi7621 2 ปีที่แล้ว

    Niyamai

  • @sajeethawarnamali8422
    @sajeethawarnamali8422 2 ปีที่แล้ว +1

    Thanks nangi

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 2 ปีที่แล้ว

    I learn something from you today, I use to cook with tomato , thanks 🙏I cook with seeds because that’s the healthy pert

  • @tharangakarunarathna5446
    @tharangakarunarathna5446 2 ปีที่แล้ว +4

    Ane rasa athi

  • @amitha3011
    @amitha3011 2 ปีที่แล้ว +4

    මම නම් ආසම නෑ දැන් නම් මට ආස හිතුන ස්තූතියි අක්කි ඔයාට පරිස්සමෙන් ඉන්න

  • @fathimamohamed7169
    @fathimamohamed7169 2 ปีที่แล้ว +4

    නියමයි 👍

  • @lalanijayasena7669
    @lalanijayasena7669 2 ปีที่แล้ว

    ඒක නම් හදන්නම ඕනි ස්තුතියි !!!තෙරුවන් සරණයි !!!

  • @somalathaarachcige3794
    @somalathaarachcige3794 2 ปีที่แล้ว +1

    කරවිල ඇට අයින්කරලා කෑවට ඇති ගුනේ මොකක්ද.බිත්තර දම්මම කොහොමත්.රසයි.පොශනීය ආහාරයක් ගැනකියන්න.

  • @bisomanika1354
    @bisomanika1354 2 ปีที่แล้ว +5

    අක්කි තක්කාලි දන්න හොඳ නැහැ කිවේ එකට හෙතුව මොකක්ද ප්ලිස් කියන්න මම කරවිල හදන විට තක්කාලි දනවා 🌹🌹🌹❤❤

  • @maneshaminoli3007
    @maneshaminoli3007 2 ปีที่แล้ว +1

    Ane akka oya gawa tiyana ara hadi tiyana eka gatta kohanda kiyanna puluwan da

  • @dhinushaninisansala3134
    @dhinushaninisansala3134 2 ปีที่แล้ว +1

    Thaks akki hadhala balannama one

  • @nimashaisurangi4029
    @nimashaisurangi4029 2 ปีที่แล้ว +6

    😋😋

  • @kreetakanthiweerasekara8652
    @kreetakanthiweerasekara8652 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි

  • @pradeepniroshan625
    @pradeepniroshan625 2 ปีที่แล้ว

    Oyaga kaama hari rasay.
    Api hadala balanava

  • @mihirasalk
    @mihirasalk 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ඔබතුමියට .මම හදල බලන්නම් .

  • @thambithuraithiruchelvam1878
    @thambithuraithiruchelvam1878 2 ปีที่แล้ว

    சூப்பர்.. நன்றி.. வாழ்த்துக்கள்

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති

  • @achalasubani1674
    @achalasubani1674 2 ปีที่แล้ว

    Haduwa thanks

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    Thanks for sharing
    වැදගත් වීඩියෝ එකක්

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 2 ปีที่แล้ว

    Aluth dayak thanks

  • @nishucakes6079
    @nishucakes6079 2 ปีที่แล้ว

    Mamath kanna asama nati kamak.math hadala balalama rasa kiyanmko akkooo ehanm.penumen nam godak rasa patai

  • @Chamalk
    @Chamalk 2 ปีที่แล้ว

    Niyamaii

  • @ruvan73
    @ruvan73 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @ginadiamante4642
    @ginadiamante4642 2 ปีที่แล้ว

    I would love to make this Recipe Is it possible you could translate it to English.

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 ปีที่แล้ว

    නියමයි .ස්තුතියි ඔයාට .ජයවේවා .

  • @nirmalarathnayaka6273
    @nirmalarathnayaka6273 2 ปีที่แล้ว

    ස්තුතියි කෙල්ල

  • @upulnalaka2629
    @upulnalaka2629 2 ปีที่แล้ว

    Thiththai,man heduwa,me kiyapu vidiyatama

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว +2

    Wow🤗❤🤗

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 ปีที่แล้ว +1

    Mage asama kamak thamai karawila

  • @dmi7400
    @dmi7400 2 ปีที่แล้ว +3

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 ปีที่แล้ว +2

    Karawila atath elka iuwoth cancer wani roga walata gunayi.

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 ปีที่แล้ว

    Karavila atath hari gunai

  • @sisilaranawana8412
    @sisilaranawana8412 2 ปีที่แล้ว

    Atasaha nadaya ain karana gunaya adu wenawa NEDA at ethana gunai neda

  • @upekshaachinthani7904
    @upekshaachinthani7904 2 ปีที่แล้ว

    It was really amazing recipe 😍

  • @creativityforallofus6117
    @creativityforallofus6117 2 ปีที่แล้ว +1

    biththara nethiwa hadana kramayak eththema nedda. eta walane gunaya thiyenne ay ayn karanne

  • @saleempasha5326
    @saleempasha5326 2 ปีที่แล้ว +1

    👌👌👌supiri

  • @keerthperera3459
    @keerthperera3459 2 ปีที่แล้ว

    Thanks 😊

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว

    Thanks

  • @sandaruwansan5683
    @sandaruwansan5683 2 ปีที่แล้ว

    Super akka

  • @sumithkumara4969
    @sumithkumara4969 2 ปีที่แล้ว +1

    Supiri

  • @NirmalaSenadhira-gl5fr
    @NirmalaSenadhira-gl5fr ปีที่แล้ว

    🎉❤

  • @jeniduchanuga2387
    @jeniduchanuga2387 2 ปีที่แล้ว +5

    👌👌👍👍💖💖💖

    • @kusumratnayaka7888
      @kusumratnayaka7888 2 ปีที่แล้ว

      ඒම කලා වැඩක් නැහැ

  • @shubashini373
    @shubashini373 2 ปีที่แล้ว

    🎉🎉 thanks

  • @jennypathmaperuma135
    @jennypathmaperuma135 2 ปีที่แล้ว

    Good

  • @pearlyjuzie977
    @pearlyjuzie977 2 ปีที่แล้ว

    Hari vatina kamak isthuthi

  • @sncghost5330
    @sncghost5330 2 ปีที่แล้ว +1

    👍

  • @menulanethmina500
    @menulanethmina500 2 ปีที่แล้ว

    Maru kamak🤩🤩

  • @indu9080
    @indu9080 2 ปีที่แล้ว

    My first comment 😊😊

  • @niroshaaaa5345
    @niroshaaaa5345 ปีที่แล้ว +1

    තක්කාලි දැම්මා කියලා ප්‍රශ්නයක් නෑ නේද

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 2 ปีที่แล้ว

    Harima lesi kamak

  • @poornawasana9063
    @poornawasana9063 2 ปีที่แล้ว

    Great

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว

    මං ආසම කෑමක් 😋😋😋😋😋😋😋

  • @ranasinghek.g.4569
    @ranasinghek.g.4569 2 ปีที่แล้ว +4

    Shok😋😋

  • @dadahahs5984
    @dadahahs5984 2 ปีที่แล้ว

    Good👌

  • @kumaramanju132
    @kumaramanju132 2 ปีที่แล้ว

    Hodiy dan karavila kiyada ,??????

  • @nadeeshakelum2902
    @nadeeshakelum2902 2 ปีที่แล้ว

    superb!!💟

  • @gangaroshini8942
    @gangaroshini8942 2 ปีที่แล้ว

    Mama baluwe den ade hadenawa me wedeyata

  • @hemalvishminda6071
    @hemalvishminda6071 2 ปีที่แล้ว

    Ai karavila walata thakkali danne naththe

  • @w.shaveenasasindi6889
    @w.shaveenasasindi6889 2 ปีที่แล้ว

    ☺️

  • @seethawijekoon7647
    @seethawijekoon7647 2 ปีที่แล้ว

    I never remove the seeds. Why do you?

  • @kaneesiusfernando5238
    @kaneesiusfernando5238 2 ปีที่แล้ว

    Thakkali danna hoda nadda?

  • @thakshilaruwani2320
    @thakshilaruwani2320 4 หลายเดือนก่อน

    ඔයා කරවිල කරලෙ ගුනම ටික අයින්කරලානෙ හදන්නෙ .කරවිල ඇටවල තමයි ගුනෙ තියෙන්නෙ .

  • @ocean283
    @ocean283 2 ปีที่แล้ว +8

    නොදන්න නිසයි අහන්නෙ , මට ඇහිලා තියෙනවා කරවිල හදන්න තක්කාලි ගෙඩියක් තියෙන්න ඕන කියලා ... ඇයි අක්කා තක්කාලි දාන්නෙ නැහැයි කිව්වේ ?

    • @ranifrando
      @ranifrando 2 ปีที่แล้ว

      තක්කාලි නොදා උයන
      තරමට තමයි ගුණ අපි
      තක්කාලි දාන්නේ තිත්ත
      යන්න

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    Ata අනිවාර්යයෙන් ඕනි

  • @nilukadilrukshi9544
    @nilukadilrukshi9544 2 ปีที่แล้ว

    Ay kariwila uyanakota thakkali danne neththe

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @karunarathnabandara8177
    @karunarathnabandara8177 2 ปีที่แล้ว +1

    ඔයා කියපු වියටමයි හැදුවෙ එත් හරිම තිත්තයි නෙ

  • @irozenac
    @irozenac 2 ปีที่แล้ว

    කරවිල

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว

    👍😍💚

  • @wick1952
    @wick1952 2 ปีที่แล้ว

    👍👍👍👍👌👌👌👌👌🙏

  • @deshabimani8248
    @deshabimani8248 2 ปีที่แล้ว +2

    පොඩි දෙයක් කියන්න තියෙනවා ....
    කරවිල වල ඇති ඉතා ම හොඳ ම ... ටික තමයි ඇට සමග ඇති කොටස... පිලිකා මර්දනය ඇතුළු රෝග ගනනාවක් සදහා ...එම නිසා මදය එකතු කරන්න ...

    • @sriminigajanayaka2331
      @sriminigajanayaka2331 2 ปีที่แล้ว +1

      Karawila madaya ain karanna epa.math mathak une Eka issellama. Wadagathma kotasa ain nokara kariya hadanna kiyala denna.

    • @achalamadawaththa2486
      @achalamadawaththa2486 2 ปีที่แล้ว

      මදය වෙනම එකතුකරගන්න පුලුවන් ඇති

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @prabathnilantha9889
    @prabathnilantha9889 2 ปีที่แล้ว +2

    නිමයි👌අක්කි

  • @pathirana...3379
    @pathirana...3379 2 ปีที่แล้ว

    🖐️🤚💖💖🙏

  • @anandasene
    @anandasene 2 ปีที่แล้ว

    Thitha nethnam guna ne..... thitha kiyanne insulin. Diyawediyawa nethiwena pradanama aharaya. Bithara nethuwa nikam uyala kanna.. mewa boru weda.

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว

    😍😍😍👍

  • @anthuriyamgardens8928
    @anthuriyamgardens8928 2 ปีที่แล้ว

    L