If there was an English subtitle in this video, it would have been better since I’m a foreigner who can’t understand your language but I’m interested in your recipes.
She made one of the popular vegetable dish in Sri Lanka" boonchi " or Green bean curry while preserving the beautiful green color. She gave few tips 1 soak green beans in salt water for a very short time and rinse to remove traces of pesticides and bacteria. 2 She said to break the green bean instead of cutting to increase the taste. 3 She added tiny bit of vinegar(the liquid in small blue spoon) as to preserve the green color. She only added curry leaves, garlic, onion, few fenugreek, tiny amount of cinnamon, turmeric, and raw curry power. She advised to add green chili instead of red chili powder. She said she cooked it for 5 mins I guess that is because clay pots have heavy bottom so it continue to cook even after the flame is out. Then she added grounded mustard to increase the taste in the end before dish up.
චිකන් කරියක් හදන හැටි වීඩියෝවකින් තමයි මේ චැනල් එක හඳුන ගත්තේ. ඒ වගේම ඒ චිකන් කරියත් කියපු විදිහට හැදුවා. ඒක ගොඩාක් රසයි වගේම සුවඳයි. අනිත් එක තමයි ඔබ කියන විදිහට කෑම හදන්න හරි ලේසියි. හැමදේම පැහැදිළිවස තේරෙනවා. ස්තුතියි මේ හැමදේම කියලා දෙනවාට. මේ බෝංචි කරියත් අනිවාර්යෙන්ම හදලා බලනවා..
එයාගෙ ආදරය දිනාගන්න
අනේ පවු 🐓 ....
Mamth oya wagemai. Oya hodata pahadili karanawa
ඔයාගේ වීඩියෝ හැමදාම දැන් පුරුද්දක් විදියට බලලා තමයි උයන්න ගන්නේ. ❤❤❤
ඇත්තමයි හරිම රසයි 👌
ඔයා කියා දෙන හුඟක් ඒව ඉක්මනින් වගේම ලෙසියෙන් රසටම හදන්න පුලුවන් වෙනවා. කලින් මං නොදැන හිටි හුඟක් ටිප්ස් ඔයා නිසා දැනගත්තා. ඒකට ගොඩ ගොඩාක් ස්තූතියි ඔයාට😍😘😘😘
හරිම රසයී 😊
ෂාා නියමයි ආයෙ බොංචිඋයද්දි මේ විදියට හදන්නම් බොහොම ස්තුතියි ඔයාට ජයමවේවා
හරිම රසයි
බෝංචි උයද්දි කියා දීපු රහසට ගොඩක් ස්තූතියි.මමත් ඒ විදියට උයල බලනවා අනිවාර්යෙන්.
M.R.Kitchen very good cooking and quick.we like to see it.
Oya hadana kema okkoma godaaak rasai.❤❤🎉 good luck sudu❤❤
හරිම රසයි. මමත් හැදුවා
මමත් හදන ගමන් .❤❤
Recently I used to watch these videos. All tested foods are super. Thank u very much.
එක නියමෛට ආවා👍
ගොඩාක් ස්තුතීයි
Super curry i like very much
හැදුවා
Me widiyata hadanawa one obata budu saranai duwa
Oya wedihata man ada bonchi haduwa.harema rasai nangii.thanksss
Wow patta
Mustard powder හදන්නේ අමු ඇටද ? බැදපු ඒවාද?
ආදරෙයි පන❤
Oyage vedios hama ekakma balanawa.A kamat godak haduwa.Thank you M.R Kitchen...😍
Lassanai pata bs
Thanks kaama rasai
Thanks good cookery programm
❤
Haduwa rasayi
Thank you very much. Excellent
Thank you dear ❤️
Balaporoththu una video ekk 👍
Bonchi rasa amu thunapaha dammama,thel nathiwa kiri dala iuwama gpdak rasai,kola pata elawalu,wahanne nathiwa iuwama,kolapatata ganna puluwan,
Thank .....hadala balannam...
20 bonchi niyamai 🌻🌻🌻🌾🌾👍
Hugak sthuthiy obata
මම ඔයාගෙ video වලට කැමති. නමුත් එක ඉල්ලීමක් තියෙනවා. අනික් අය වගේ video වල පෙනී සිටින්න. කවුරුත් කැමති ඇති ඔයාව බලන්න. Thanks
ඔව්
If there was an English subtitle in this video, it would have been better since I’m a foreigner who can’t understand your language but I’m interested in your recipes.
She made one of the popular vegetable dish in Sri Lanka" boonchi " or Green bean curry while preserving the beautiful green color. She gave few tips 1 soak green beans in salt water for a very short time and rinse to remove traces of pesticides and bacteria. 2 She said to break the green bean instead of cutting to increase the taste. 3 She added tiny bit of vinegar(the liquid in small blue spoon) as to preserve the green color. She only added curry leaves, garlic, onion, few fenugreek, tiny amount of cinnamon, turmeric, and raw curry power. She advised to add green chili instead of red chili powder. She said she cooked it for 5 mins I guess that is because clay pots have heavy bottom so it continue to cook even after the flame is out. Then she added grounded mustard to increase the taste in the end before dish up.
rasa patai. Bonchi thel dala hadna heti videoekak krnnako.
Very nice , short and straight forward explanation. Thank you M R Kitchen
🤘🤘🤘
Godak wadagath video ekak..... Thanks
Oyage hama kema ekakma hodai eth me vidiyata bonchi rasa na man haduwa kisima rasayak na
ගොඩක් ස්තුතියි
👌👌👌👌👌
අක්කේ මම බෝංචි ඔයා කිව්වා වගේ කරා. Thank you. මෑ කරල් හදන්නේ කොහොමද
❤❤
Ana.godak.hoda.ehti...
Bonchi wala panuwo innawane..kochchara hoda ewa walath man a nisa medin kapanne
😂😂😂😂❤❤❤🎉🎉🎉😢😢😢😅😅😅
👍
Wambata salada
Wow thanks lot .😍😍
👌👌👌❤️❤️❤️
👍👍👍
Eka nam shok..
අබ බැදල්ද ගන්නේ
නියමයි.අක්කා උයන වෙලාවෙදි පියනෙන් වහන්නෙ නෑ නේද .ඉවර උනාම නේද වහල තියන්නෙ ටිකක්
අක්කෙ ඇයි ඔයා සුදුලුනු ගෙඩි පිටින් දාන්නෙ මන් දැකලා තියෙනවා හැම එකේම වගේ
💞💞💞💞💞💞💞💞💞💞
thal tikak namai, maha godak dammane
Thanks Sister
ඇතිලිය වහන්න හොද නැද්ද
👍👍🔥🔥
Super
Ane oya
Thanks you
🤩🤩
Thanks akki.
Thanks 💓💓❤️
Good
ස්තූති.
අක්කි කිරි හදීසියට ගන්න බැරිවෙලා වතුරෙන් ඉව්වා අවුලක් නෑනෙ නේ රසයි ඉතින් ලොකු අවුලක්මත් නැ
Thank u
Rasa patai.e unata thel wadi wage
Mge kola paarata aawe nene
👌👜❤️💛👈
හරිම රස කරි
Thank you.niyamai
Thankas.
Thank you 👌
Thank you 👍
කපන එකෙයි කඩන එකෙයි වෙනස මොකද්ද .
Thanks 😊
අබ බැදලද කුඩු කරන්නේ
Thank you very much
Thankis❤️❤️❤️❤️
Y
Thank you
මැටි වලං නැති අය?
Thanks
X
Tt
Hi sister!
Transfer to English as well please
Apoo Meka hadunama maha jarawak nehh🤮බෝංචි තැම්බුනෙත් නෑ . ඔයා කියපු time වලට කරේ..
👎
❤❤
Good
👍👍👍
👍
Thank you
Good