කොල පාටට රසට බෝංචි උයමු|Green Beans Curry|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • අවශ්‍ය ද්‍රව්‍ය
    බෝංචි 250g
    උකු පොල් කිරි කෝප්ප භාගයයි
    කහ කුඩු තේ හැදි බාගයයි
    තුන පහ කුඩු තේ හැදි බාගයයි
    උළුහාල් ඇට 20ක්
    කුරුදු පොතු කැබැල්ලක්
    ලුණු තේ හැදි බාගයයි
    අබ තේ හැදි බාගයයි
    කරපිංචා
    අමු මිරිස් කරල් දෙකක්
    සුදු ලූණු බික් දෙකක්
    විනාකිරි තේ හැඳි භාගයක්

ความคิดเห็น • 105

  • @ManoriManoripiyadarshani
    @ManoriManoripiyadarshani 10 หลายเดือนก่อน +1

    හරිම රසයී 😊

  • @virathtechvlog1806
    @virathtechvlog1806 4 ปีที่แล้ว +22

    චිකන් කරියක් හදන හැටි වීඩියෝවකින් තමයි මේ චැනල් එක හඳුන ගත්තේ. ඒ වගේම ඒ චිකන් කරියත් කියපු විදිහට හැදුවා. ඒක ගොඩාක් රසයි වගේම සුවඳයි. අනිත් එක තමයි ඔබ කියන විදිහට කෑම හදන්න හරි ලේසියි. හැමදේම පැහැදිළිවස තේරෙනවා. ස්තුතියි මේ හැමදේම කියලා දෙනවාට. මේ බෝංචි කරියත් අනිවාර්යෙන්ම හදලා බලනවා..

  • @shalukajanethri1762
    @shalukajanethri1762 2 ปีที่แล้ว +5

    ඇත්තමයි හරිම රසයි 👌

  • @dark_hadoc
    @dark_hadoc ปีที่แล้ว +1

    හරිම රසයි

  • @gayanisamarathunga2791
    @gayanisamarathunga2791 2 ปีที่แล้ว +1

    ඔයා කියා දෙන හුඟක් ඒව ඉක්මනින් වගේම ලෙසියෙන් රසටම හදන්න පුලුවන් වෙනවා. කලින් මං නොදැන හිටි හුඟක් ටිප්ස් ඔයා නිසා දැනගත්තා. ඒකට ගොඩ ගොඩාක් ස්තූතියි ඔයාට😍😘😘😘

  • @suranjiruwanthika8944
    @suranjiruwanthika8944 8 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩියෝ හැමදාම දැන් පුරුද්දක් විදියට බලලා තමයි උයන්න ගන්නේ. ❤❤❤

  • @adithyaadithyaphysicssapth6004
    @adithyaadithyaphysicssapth6004 2 ปีที่แล้ว +1

    Super curry i like very much

  • @rainbowvibes9845
    @rainbowvibes9845 2 ปีที่แล้ว

    Thanks kaama rasai

  • @dayanidipani447
    @dayanidipani447 3 ปีที่แล้ว +1

    Me widiyata hadanawa one obata budu saranai duwa

  • @KeerthiRanasinghe-c4t
    @KeerthiRanasinghe-c4t ปีที่แล้ว

    Oya hadana kema okkoma godaaak rasai.❤❤🎉 good luck sudu❤❤

  • @rhperera9621
    @rhperera9621 4 ปีที่แล้ว +6

    M.R.Kitchen very good cooking and quick.we like to see it.

  • @kreetakanthiweerasekara8652
    @kreetakanthiweerasekara8652 2 ปีที่แล้ว

    Lassanai pata bs

  • @achalasubani1674
    @achalasubani1674 2 ปีที่แล้ว

    Haduwa rasayi

  • @kss8387
    @kss8387 2 ปีที่แล้ว

    හරිම රසයි. මමත් හැදුවා

  • @DhevindhePradeep
    @DhevindhePradeep 10 หลายเดือนก่อน

    මමත් හදන ගමන් .❤❤

  • @asangafernando3344
    @asangafernando3344 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතීයි

  • @assenarathna199
    @assenarathna199 2 ปีที่แล้ว +1

    Wow patta
    Mustard powder හදන්නේ අමු ඇටද ? බැදපු ඒවාද?

  • @sunethravithana4771
    @sunethravithana4771 3 ปีที่แล้ว +2

    බෝංචි උයද්දි කියා දීපු රහසට ගොඩක් ස්තූතියි.මමත් ඒ විදියට උයල බලනවා අනිවාර්‍යෙන්.

  • @kumaricooray9748
    @kumaricooray9748 4 ปีที่แล้ว +2

    Thanks good cookery programm

  • @kasunrachintha822
    @kasunrachintha822 4 ปีที่แล้ว

    Oya wedihata man ada bonchi haduwa.harema rasai nangii.thanksss

  • @sudarshanikaldera9438
    @sudarshanikaldera9438 2 ปีที่แล้ว +1

    එක නියමෛට ආවා👍

  • @sudathjayakodywjas
    @sudathjayakodywjas ปีที่แล้ว

    ආදරෙයි පන❤

  • @kaushikumarihami1982
    @kaushikumarihami1982 ปีที่แล้ว

    rasa patai. Bonchi thel dala hadna heti videoekak krnnako.

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 ปีที่แล้ว

    Hugak sthuthiy obata

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +5

    ෂාා නියමයි ආයෙ බොංචිඋයද්දි මේ විදියට හදන්නම් බොහොම ස්තුතියි ඔයාට ජයමවේවා

  • @priyankadananjani329
    @priyankadananjani329 ปีที่แล้ว

  • @dananjayaweerasingha3415
    @dananjayaweerasingha3415 3 ปีที่แล้ว

    Thank .....hadala balannam...

  • @dammikathisera976
    @dammikathisera976 4 ปีที่แล้ว +1

    Bonchi rasa amu thunapaha dammama,thel nathiwa kiri dala iuwama gpdak rasai,kola pata elawalu,wahanne nathiwa iuwama,kolapatata ganna puluwan,

  • @raniwhite5858
    @raniwhite5858 2 ปีที่แล้ว

    Thank you very much. Excellent

  • @tuhee740
    @tuhee740 10 หลายเดือนก่อน

    Wambata salada

  • @kishanipriyanga9423
    @kishanipriyanga9423 3 ปีที่แล้ว +4

    Recently I used to watch these videos. All tested foods are super. Thank u very much.

  • @a.d.samanpriya4782
    @a.d.samanpriya4782 4 ปีที่แล้ว

    Godak wadagath video ekak..... Thanks

  • @indikajayawardana2859
    @indikajayawardana2859 ปีที่แล้ว

    අක්කේ මම බෝංචි ඔයා කිව්වා වගේ කරා. Thank you. මෑ කරල් හදන්නේ කොහොමද

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 4 ปีที่แล้ว +2

    20 bonchi niyamai 🌻🌻🌻🌾🌾👍

  • @thusharabandaranayake4950
    @thusharabandaranayake4950 4 ปีที่แล้ว +1

    Oyage vedios hama ekakma balanawa.A kamat godak haduwa.Thank you M.R Kitchen...😍

  • @nadineannmarie160569
    @nadineannmarie160569 4 ปีที่แล้ว +1

    මම ඔයාගෙ video වලට කැමති. නමුත් එක ඉල්ලීමක් තියෙනවා. අනික් අය වගේ video වල පෙනී සිටින්න. කවුරුත් කැමති ඇති ඔයාව බලන්න. Thanks

  • @hitech7749
    @hitech7749 4 ปีที่แล้ว

    Oyage hama kema ekakma hodai eth me vidiyata bonchi rasa na man haduwa kisima rasayak na

  • @salomirupasinha5865
    @salomirupasinha5865 4 ปีที่แล้ว

    Ana.godak.hoda.ehti...

  • @pramalalnishantha2128
    @pramalalnishantha2128 ปีที่แล้ว

    අබ බැදල්ද ගන්නේ

  • @dilinimadushani4768
    @dilinimadushani4768 4 ปีที่แล้ว +1

    Thank you dear ❤️
    Balaporoththu una video ekk 👍

  • @iranganimallikarathna7879
    @iranganimallikarathna7879 2 ปีที่แล้ว

    👌👌👌👌👌

  • @dewniranathunga4545
    @dewniranathunga4545 3 ปีที่แล้ว

    නියමයි.අක්කා උයන වෙලාවෙදි පියනෙන් වහන්නෙ නෑ නේද .ඉවර උනාම නේද වහල තියන්නෙ ටිකක්

  • @roshanidunil352
    @roshanidunil352 ปีที่แล้ว +1

    😂😂😂😂❤❤❤🎉🎉🎉😢😢😢😅😅😅

  • @sewmini5069
    @sewmini5069 3 ปีที่แล้ว

    🤘🤘🤘

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 ปีที่แล้ว

    Ane oya

  • @aime838
    @aime838 3 ปีที่แล้ว +8

    If there was an English subtitle in this video, it would have been better since I’m a foreigner who can’t understand your language but I’m interested in your recipes.

    • @maduwanthirupasinghe9456
      @maduwanthirupasinghe9456 3 ปีที่แล้ว +7

      She made one of the popular vegetable dish in Sri Lanka" boonchi " or Green bean curry while preserving the beautiful green color. She gave few tips 1 soak green beans in salt water for a very short time and rinse to remove traces of pesticides and bacteria. 2 She said to break the green bean instead of cutting to increase the taste. 3 She added tiny bit of vinegar(the liquid in small blue spoon) as to preserve the green color. She only added curry leaves, garlic, onion, few fenugreek, tiny amount of cinnamon, turmeric, and raw curry power. She advised to add green chili instead of red chili powder. She said she cooked it for 5 mins I guess that is because clay pots have heavy bottom so it continue to cook even after the flame is out. Then she added grounded mustard to increase the taste in the end before dish up.

  • @madushikagamage9914
    @madushikagamage9914 2 ปีที่แล้ว

    ❤❤

  • @nimeshiperera450
    @nimeshiperera450 2 ปีที่แล้ว

    Bonchi wala panuwo innawane..kochchara hoda ewa walath man a nisa medin kapanne

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว +1

    Wow thanks lot .😍😍

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @aroshamadubashini1368
    @aroshamadubashini1368 2 ปีที่แล้ว

    ඇතිලිය වහන්න හොද නැද්ද

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 3 ปีที่แล้ว

    👌👌👌❤️❤️❤️

  • @sunilranjith4567
    @sunilranjith4567 2 ปีที่แล้ว

    Thanks Sister

  • @inokadilrukshi2063
    @inokadilrukshi2063 2 ปีที่แล้ว

    Thanks you

  • @sandunpriyadarshana6337
    @sandunpriyadarshana6337 2 ปีที่แล้ว

    Thanks 💓💓❤️

  • @ah7800
    @ah7800 3 ปีที่แล้ว +1

    Very nice , short and straight forward explanation. Thank you M R Kitchen

  • @shaminiedirisinghe1991
    @shaminiedirisinghe1991 4 ปีที่แล้ว +2

    👍

  • @champikapriyadarshani8811
    @champikapriyadarshani8811 3 ปีที่แล้ว

    👍👍👍

  • @jina840
    @jina840 4 ปีที่แล้ว

    thal tikak namai, maha godak dammane

  • @Tanyanithuki
    @Tanyanithuki 2 ปีที่แล้ว

    අක්කෙ ඇයි ඔයා සුදුලුනු ගෙඩි පිටින් දාන්නෙ මන් දැකලා තියෙනවා හැම එකේම වගේ

  • @sureshchandrakumara3717
    @sureshchandrakumara3717 4 ปีที่แล้ว

    💞💞💞💞💞💞💞💞💞💞

  • @subodanayani833
    @subodanayani833 4 ปีที่แล้ว

    Super

  • @chathurikaprasadini5432
    @chathurikaprasadini5432 4 ปีที่แล้ว

    Eka nam shok..

  • @induja7975
    @induja7975 4 ปีที่แล้ว

    Good

  • @shimamushaja5679
    @shimamushaja5679 2 ปีที่แล้ว

    Thank u

  • @pushpachandani5917
    @pushpachandani5917 2 ปีที่แล้ว

    Thankis❤️❤️❤️❤️

  • @anomaperera1318
    @anomaperera1318 4 ปีที่แล้ว

    Rasa patai.e unata thel wadi wage

  • @chamilapushpakanthi9897
    @chamilapushpakanthi9897 3 ปีที่แล้ว +1

    Thanks akki.

  • @srilankandagaya1174
    @srilankandagaya1174 4 ปีที่แล้ว

    👍👍🔥🔥

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 4 ปีที่แล้ว

    🤩🤩

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 4 ปีที่แล้ว +1

    Thank you 👍

  • @darshikasandamali2160
    @darshikasandamali2160 4 ปีที่แล้ว

    Mge kola paarata aawe nene

  • @shaminiedirisinghe1991
    @shaminiedirisinghe1991 4 ปีที่แล้ว +1

    Thank you 👌

  • @shan_shani97
    @shan_shani97 2 ปีที่แล้ว

    අක්කි කිරි හදීසියට ගන්න බැරිවෙලා වතුරෙන් ඉව්වා අවුලක් නෑනෙ නේ රසයි ඉතින් ලොකු අවුලක්මත් නැ

  • @buddhikamadini704
    @buddhikamadini704 2 ปีที่แล้ว

    අබ බැදලද කුඩු කරන්නේ

  • @inokasilva656
    @inokasilva656 4 ปีที่แล้ว +1

    Thanks 😊

  • @lasanthikashamaly3284
    @lasanthikashamaly3284 4 ปีที่แล้ว

    Thank you.niyamai

  • @sarubasinghe8098
    @sarubasinghe8098 4 ปีที่แล้ว +1

    Thankas.

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    👌👜❤️💛👈

  • @ramseyfernando3420
    @ramseyfernando3420 4 ปีที่แล้ว +1

    ස්තූති.

  • @chandraweragoda7791
    @chandraweragoda7791 3 ปีที่แล้ว

    හරිම රස කරි

  • @dhineshpillai2969
    @dhineshpillai2969 4 ปีที่แล้ว

    Thank you very much

  • @bandulaweerakoon4352
    @bandulaweerakoon4352 4 ปีที่แล้ว

    කපන එකෙයි කඩන එකෙයි වෙනස මොකද්ද .

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว

    මැටි වලං නැති අය?

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 3 ปีที่แล้ว

    Thank you

  • @evilbrogaming945
    @evilbrogaming945 3 ปีที่แล้ว

    Y

  • @evilbrogaming945
    @evilbrogaming945 3 ปีที่แล้ว

    Tt

  • @samanthichandrika7497
    @samanthichandrika7497 4 ปีที่แล้ว

    Thanks

  • @manothanamt5969
    @manothanamt5969 3 ปีที่แล้ว

    Hi sister!
    Transfer to English as well please

  • @nish703
    @nish703 ปีที่แล้ว

    Apoo Meka hadunama maha jarawak nehh🤮බෝංචි තැම්බුනෙත් නෑ . ඔයා කියපු time වලට කරේ..

  • @doreendesilva3117
    @doreendesilva3117 4 ปีที่แล้ว

    X

  • @brokenff2651
    @brokenff2651 4 ปีที่แล้ว

    👎

  • @binarajayatissa9397
    @binarajayatissa9397 3 หลายเดือนก่อน

    ❤❤

  • @sahardeensourjah4146
    @sahardeensourjah4146 ปีที่แล้ว

    Good

  • @Chandrika-oz8ou
    @Chandrika-oz8ou 2 ปีที่แล้ว

    👍👍👍

  • @pradeepfernando4261
    @pradeepfernando4261 2 ปีที่แล้ว

    👍

  • @menukadamayanthi2894
    @menukadamayanthi2894 3 ปีที่แล้ว

    Thank you

  • @warnakulasuriyafernando7076
    @warnakulasuriyafernando7076 ปีที่แล้ว

    Good