Danuට කියන්න! | ජනයි ප්‍රියයි (Danuta Kiyanna featuring janai Priyai)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2021
  • ජනයි ප්‍රියයි එයාලා ගැන ඩනුට කිව්ව දේ..
    Danuට කියන්න! | ජනයි ප්‍රියයි
    Danuta Kiyanna featuring Janai Priyai
    Danuta Kiyanna!
    Sponsor: TRULY CEYLON®
    Location Partner: Ramada Colombo
    Wardrobe Partner: Culture by Ari
    Photography: @graphsbyuvinn (Uvin Chandula)
    @Janai Priyai
    #Danutakiyanna
    #JanaiPriyai
    #Danuටකියන්න
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Platforms:
    Website: www.lankadeepa.lk/
    Twitter: / lankadeepanews
    Instagram: / lankadeepa
    Facebook: / lankadeepa
    E-Paper: www.subscription.lk/
    #News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

ความคิดเห็น • 119

  • @virathtechvlog1806
    @virathtechvlog1806 3 ปีที่แล้ว +37

    ජනයි-ප්‍රියයි බලනවට වඩා මේ වැඩසටහන බලලා හොඳට හිනා වුනා.. ස්තූතියි..!!! :) :) :)

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +74

    අද කොතනක හිටියත් ජනාටයි ප්‍රියාටයි මුල හොදට මතක තියනව ඒක ගොඩක්ම වටිනව

  • @kasungunasekarabiology5385
    @kasungunasekarabiology5385 2 ปีที่แล้ว +6

    හරිම බුද්ධිමත් නිහතමානී...පොලවෙ පය ගහල ඉන්න දෙන්නෙක්...තුන් දෙනාටම ජය වේවා...

  • @mudithadealwis4511
    @mudithadealwis4511 3 ปีที่แล้ว +20

    What humble people... all three! No wonder all of you are so successful ✊

  • @Trishansilva
    @Trishansilva 3 ปีที่แล้ว +14

    පට්ට ජොලි ඩබල❤️ මතක විඳියට තැඹිලි ගෙඩියේ සීන් එක තමයි මන් මුලින් ම දැක්කේ 🔥

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +21

    දනූගෙ හිනාව තමයි මරු ..😁😁

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 2 ปีที่แล้ว

      ඔයාට comment queen සම්මානෙ දෙන්න ඕන

  • @chamikamadushan6572
    @chamikamadushan6572 3 ปีที่แล้ว +8

    විනි,ratta,ලකයි සිකයි ,ජනයි ප්‍රියයි😍😍❤️❤️🥰සෙට් එක පට්ට❤️❤️❤️

  • @erangadisanayak9538
    @erangadisanayak9538 3 ปีที่แล้ว +17

    නිහතමානි චරිත 3ක්

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +20

    ඔයාලගෙ contents නම් කවදාවත් වෙනස් කරන්න එපා මොකද ඒ contents වලට තමයි මිනිස්සු ආදරය කරන්නේ ..❤❤❤

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว +2

    කොතනකහිටියත් ඔබදෙපල සිනහව අපහට දෙන්නකෝ ජයවෙවා

  • @thelifeacer2485
    @thelifeacer2485 3 ปีที่แล้ว +6

    One of the most humble TH-camrs. Good luck

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +8

    ජනාගෙයි ප්‍රියාගෙයි පැදවීම ..අලුත් වීඩියෝ එක බලපු ගමන් තමයි ආවෙ ඔන්න ..😁😁👍👍

  • @amazing6357
    @amazing6357 3 ปีที่แล้ว +2

    මං කිරි කිරි මුලින්ම බැලුවෙ.එදා ඉඳන් දිගටම බලනවා.දනු ත් පට්ටයි

  • @ramanihettiarachi7258
    @ramanihettiarachi7258 ปีที่แล้ว

    හරිම නිහතමානී දෙන්නෙක්....විවිධ ප ප්‍රශ්න වලින් පීඩනයට පත්වෙලා ඉන්න ජනතාව හිනස්ස්වීම ඇත්තටම පිනක්. තෙරුවන් සරණයි.

  • @narendrakulatunga8889
    @narendrakulatunga8889 3 ปีที่แล้ว +10

    Both of them are really down to earth.,.. ❤️

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +2

    ආදරය කරන තිදෙනෙක්...
    All the best to U guys.....👍
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sandyas1039
    @sandyas1039 2 ปีที่แล้ว +3

    One of your best shows Danu. All three were so funny from the beginning. In a good way of course 👏👏👏

  • @ravindusanjana1572
    @ravindusanjana1572 3 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි ජනයි ප්‍රියයි ❤️❤️❤️❤️❤️❤️👌👌👍👍👍👍

  • @palithasubapanditha5763
    @palithasubapanditha5763 3 ปีที่แล้ว +2

    Thanks Danu for inviting this very popular buddies.

  • @arunaperera3998
    @arunaperera3998 2 ปีที่แล้ว +2

    Danu - Your pronunciation the words is nice to hear.
    Jana & Priya. - Hemadama Ekata Inna. Wen wenda hithannawath epa.
    Apatai paadu. Aruna - Jaela.

  • @sllalhub-8397
    @sllalhub-8397 3 ปีที่แล้ว

    නියමයි වැඩක් සුපිරි වටිනවා හොඳට කර....... Good job

  • @masithkahandawa9457
    @masithkahandawa9457 3 ปีที่แล้ว

    Danu oya niyamai,hodata wade karanawa gd luck,janai priyai harima nihathamaniy

  • @gamendraisurujith3497
    @gamendraisurujith3497 ปีที่แล้ว

    Superb danu
    Thank you so much for the fun

  • @ranithakannangara5782
    @ranithakannangara5782 2 ปีที่แล้ว

    ජනයි ප්‍රියයි ලස්සන බලන්න හිතෙන වැඩ සටහනක්. දිගටම කරන්න

  • @chandraedirisinghe5538
    @chandraedirisinghe5538 3 ปีที่แล้ว +1

    Danu these are legends!!

  • @hiranthe5723
    @hiranthe5723 2 ปีที่แล้ว

    Great program. Thank you Danu for the good work

  • @darshanipuja7075
    @darshanipuja7075 3 ปีที่แล้ว +11

    විනාඩි 23ක් ගියා දැනුනෙ වත් නෑ🤣🤣

  • @ruwanigamage852
    @ruwanigamage852 3 ปีที่แล้ว +1

    Love watching their shows

  • @anurasusantha1910
    @anurasusantha1910 2 ปีที่แล้ว

    අැත්තම සුපිරි චරිත දෙකක්.. දක්ෂ හැකියාවක් තියෙන චරිත දෙකක්...

  • @DasaDasa
    @DasaDasa 3 ปีที่แล้ว +1

    ආදරෙයි අයියා 💓💓💓💓

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 3 ปีที่แล้ว

    Janai Priyai 💖❤️💖❤️😍😍👌

  • @hapankam74
    @hapankam74 3 ปีที่แล้ว +2

    niyamai ni kollo

  • @sanjanakavindi9193
    @sanjanakavindi9193 3 ปีที่แล้ว

    All three 😂😂😂 interesting and humble.....

  • @nikithaperera4805
    @nikithaperera4805 3 ปีที่แล้ว

    ජය !

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว

    ජනයි පියයි කැමති දෙන්නෙක් ජයවෙිවා

  • @-hadahanafernandz9099
    @-hadahanafernandz9099 ปีที่แล้ว +1

    Harima lassani putha 3n denatama jaya bs jp

  • @richardson2496
    @richardson2496 หลายเดือนก่อน

    Beauty and simplicity of attitude that make me click or search.

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 ปีที่แล้ว

    Asama thun denek .. jayen jayama wewa okkotama.

  • @isuruprasad8759
    @isuruprasad8759 2 ปีที่แล้ว

    Patta story eka best❤️💪

  • @maneldissanayake2237
    @maneldissanayake2237 3 ปีที่แล้ว

    They look educated. ❤️

  • @gayanchanakaperera
    @gayanchanakaperera 2 หลายเดือนก่อน

    Danuge hinawa thamai maru..

  • @dilhanidesilva5715
    @dilhanidesilva5715 ปีที่แล้ว

    නියම කතාබහක්

  • @sampathamarawickrama2282
    @sampathamarawickrama2282 3 ปีที่แล้ว

    Entertaining 👍👍👍

  • @kpremalal
    @kpremalal 2 ปีที่แล้ว

    Good Luck for all

  • @avonzo
    @avonzo ปีที่แล้ว

    Interview karana malli thawa tikak oyage prashna tika soodaanam karagaththanam hondai needa ;)

  • @roshandesilva9168
    @roshandesilva9168 ปีที่แล้ว

    මරු ❤🙏

  • @suwinisireka7932
    @suwinisireka7932 3 ปีที่แล้ว +1

    Maru ඩබල

  • @sankasong9557
    @sankasong9557 3 ปีที่แล้ว +1

    Vini set eka gendooo😉😉

  • @sakkaralanka383
    @sakkaralanka383 3 ปีที่แล้ว

    Superb

  • @sanehcvjf7717
    @sanehcvjf7717 3 ปีที่แล้ว

    Nihatha mana charitha deka
    Godak lassanaii budu saranai

  • @takshalabandara4705
    @takshalabandara4705 3 ปีที่แล้ว +1

    ආදරේයි දේන්න ටම

  • @canthydvs8170
    @canthydvs8170 3 ปีที่แล้ว

    Janai priyai janapriyai

  • @upulwijerathna1228
    @upulwijerathna1228 ปีที่แล้ว

    Nice dhanuuuuu❤❤❤❤❤❤❤

  • @rohithafernando4202
    @rohithafernando4202 3 ปีที่แล้ว

    Wow nice 👍

  • @hashinidissanayake7455
    @hashinidissanayake7455 2 ปีที่แล้ว

    හිනාවෙවීම බැලුවා 😂😂

  • @sf9714
    @sf9714 ปีที่แล้ว

    මේ ගොල්ලො අපේ ජීවිත අවුල් කරනව. බොහෝ විට වැදගත් කෝල් පවා ප්‍රමාද වෙනව, වැදගත් අවස්ථා වල පවා ජනයි-ප්‍රියයි බලන්න ගිහිල්ල.

  • @sakkaralanka383
    @sakkaralanka383 2 ปีที่แล้ว

    I like danu

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +3

    රැට්ටා ගෙන්නකෝ😇❤️😎

  • @menikepetersdon561
    @menikepetersdon561 ปีที่แล้ว

    J and p very nice

  • @champakavitharana6173
    @champakavitharana6173 2 ปีที่แล้ว

    Niyamai

  • @sakkaralanka383
    @sakkaralanka383 2 ปีที่แล้ว

    Good luck bro

  • @stellaalex58
    @stellaalex58 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 3 ปีที่แล้ว

    Man asama dennek❤

  • @blacklover6920
    @blacklover6920 3 ปีที่แล้ว +6

    Sherlock holmes & watson අතර යාලුකම වගේ යාලුකමක් 😎😍

  • @lakmalfernando4510
    @lakmalfernando4510 3 ปีที่แล้ว

    Danu next eka vini pls💕

  • @4wdmadness810
    @4wdmadness810 3 ปีที่แล้ว

    👏👏👏

  • @indikamendismendis971
    @indikamendismendis971 ปีที่แล้ว

    😂😂😂😂HAMADAMATH ආදරෙයි OYA දෙන්නට 🐰🐰🐰🐰

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว

    😍💓

  • @rusiruharshana7409
    @rusiruharshana7409 3 ปีที่แล้ว +1

    ඒක ආතල්

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 3 ปีที่แล้ว

    Itha Rasawath harawath wedasatahanak ❤️Jayawewa☸️☸️☸️Saranai(JaffnaSunil) Jana,PRIYAI puluwannam Welioya WINI kollanwa Balanda yanna, welioyata Owunta udawuwak wasayen

  • @86jenita
    @86jenita ปีที่แล้ว +1

    😁💛

  • @teranthabandara9647
    @teranthabandara9647 3 ปีที่แล้ว

    ❤️✌️

  • @Amicreates90
    @Amicreates90 3 ปีที่แล้ว

    ❤❤❤❤💖💖💖

  • @thamseenmohmmed8022
    @thamseenmohmmed8022 3 ปีที่แล้ว

    ❤️❤️❤️🔥😁😁

  • @maryammubarak2934
    @maryammubarak2934 3 ปีที่แล้ว

    ❤️

  • @limnaazwer8993
    @limnaazwer8993 3 ปีที่แล้ว +1

    Joly 3 දෙනාම

  • @sakkaralanka383
    @sakkaralanka383 2 ปีที่แล้ว

    Jaffna boy

  • @saynomore8762
    @saynomore8762 3 ปีที่แล้ว +6

    මේනක රාජපකෂවත් ගෙන්නන්නකෝ.. ඇත්තටම නිහතමානී නවකයින්ට අතහිත දෙන චරිතයක්

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva 3 ปีที่แล้ว +2

    ආතල් බං 🤣🤣🤣🤣

  • @dilharameeriumjayathilaka6644
    @dilharameeriumjayathilaka6644 3 ปีที่แล้ว

    ❤️🔥😂

  • @lalithadrani2493
    @lalithadrani2493 2 ปีที่แล้ว

    Ayoo hena🤣🤣🤣🤣🤣🤣D

  • @142samantha
    @142samantha ปีที่แล้ว

    ✌✌✌👍👍👍❤❤❤

  • @sumithmadusanka2442
    @sumithmadusanka2442 ปีที่แล้ว

    Mge asama denna

  • @sunildewundarage4229
    @sunildewundarage4229 2 ปีที่แล้ว +1

    මිනිස්සු හිනස්සවන එකත් ලොකු පිනක්.

  • @srilankanlifeadventures2751
    @srilankanlifeadventures2751 3 ปีที่แล้ว

    Personality eka gana kiyala, Lochige video eka dapu ekanam katha wade 😂

  • @dinethyadinethya3516
    @dinethyadinethya3516 2 ปีที่แล้ว

    Okkoma hondai. Priya nam lassanata wadi wela innawa. Janage kakul deka thiyaen inna hati thama katha.

  • @chrissyfernando8945
    @chrissyfernando8945 3 ปีที่แล้ว

    🇺🇸👍🇺🇸👍🇺🇸👍🇺🇸👍🇺🇸

  • @let_life
    @let_life 3 ปีที่แล้ว +6

    ශරීරය මහත අයට ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද සිරුරේ බර අඩු කර ගන්නේ කියන එක. මේ සඳහා එළවලු, පළතුරු යුෂ භාවිත කරන්න පුළුවන්.
    මේ කියන්නට යන්නේ එළවළු යුෂ භාවිතයෙන් ශරීරයේ බර අඩු කර ගන්නා ආකාරය පිළිබඳව.
    කැරට්
    කැරට් යුෂ වීදුරුවක් උදෑසන හෝ දහවල් ආහාර ගැනීමට ප්‍රථමයෙන් පානය කිරීමෙන් ශරීරයේ බර ප්‍රමාණය අවම කරගැනීමට පුළුවනි. ඒ වගේම ශරීරයේ හැඩය මැනවින් පවත්වා ගැනීමට මෙන්ම තරුණ බව රැක ගැනීම සඳහාත් කැරට් යුෂ ගුණදායක වෙයි. ස්ථුලතාවයෙන් යුතු පුද්ගලයන් කැරට් පානය කිරීමෙන් ශරීරයේ මේදය දහනය කරන අතර එමඟින් බර අඩුකර ගැනීමට වඩාත් ගුණදායක වෙයි.
    පිපිඤ්ඤා
    සෑම ආහාර වේලකටම ප්‍රථමයෙන් පිපිඤ්ඤා යුෂ වීදුරුවක් පානය කිරීමට පුරුදුවීමෙන් ශරීරයේ බර ප්‍රමාණය අඩුකර හැඩය මනාව පවත්වා ගැනීමට හැකියාව පවතියි. පිපිඤ්ඤා යනු දැඩි සිසිල් ගුණයෙන් වැඩි එළවළුවක් නිසා සෙම් සහිත රෝගීන්ට එතරම් සුදුසු නැත. ඔවුන් මෙම යුෂ පානය කිරීමට ප්‍රථමයෙන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.
    පිපිඤ්ඤා ගෙඩි එකක යුෂ ප්‍රමාණයට දෙහි යුෂ මේස හැඳි භාගයක් සහ ගම්මිරිස් කුඩු මිශ්‍රකර සාදාගන්නා පානය ශරීරයේ බර අඩුකර ගැනීමට වඩාත් සුදුසුවෙයි.
    බීට්රූට්
    බීට්රූට් තන්තු බහුල එළවළුවකි. ශරීරයේ බර අධික පුද්ගලයන්ගේ බර ප්‍රමාණය මනාව පාලනය කිරීමේ හැකියාව බීට්රූට් යුෂවල පවතී. බීට්රූට් ගෙඩියක යුෂ ගෙන එයට දෙහි යුෂ සහ ලුණු ස්වල්පයක් මිශ්‍රකර පානය කිරීම මඟින් ශරීරයේ බර ප්‍රමාණය අඩුකරගත හැකියි.
    ක්ෂණික බීම පානය කිරීම අතහැර මෙවැනි බීම පානය කළ හැකි නම් ඇතිවිය හැකි රෝග කීපයකින් මිදීමට හැකිවේවි.
    දෙහි
    ශරීරයේ මේදය දහනය කරන පානයක් වශයෙන් දෙහි යුෂ පානය හැඳින්විය හැකියි. කෘත්‍රිම බීම පානය කිරීම අතහැර දමා ඒ වෙනුවට ස්වාභාවික දෙහි යුෂ පානය කිරීමට හුරුවීමෙන් ශරීරයේ බර ප්‍රමාණය අඩුකර ගැනීමට පුළුවනි.
    එමෙන්ම උදෑසන අවදි වූ සැණින් පිරිසුදු ජලය වීදුරුවකට දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍රකර පානය කිරීමෙන් ශරීරයේ මේදය දහනය වේ. තවද පිරිසුදු ජලය කෝප්ප භාගයකට දෙහි ගෙඩියක යුෂ සහ මී පැණි තේ හැන්දක් මිශ්‍රකර පානය කිරීමෙන් ශරීරයේ අධික බර පාලනය කරගත හැකියි.

  • @THARUx7300
    @THARUx7300 3 ปีที่แล้ว

    ජනාගේ වයිෆ් ගේ කමෙන්ට් එක හොයන ගමන් 🙄

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว +1

    යකෝ්් තකුල

  • @hansihewavidana9721
    @hansihewavidana9721 3 ปีที่แล้ว

    😂😂

  • @savirudewmika6176
    @savirudewmika6176 3 ปีที่แล้ว +1

    😂

  • @broooooo5575
    @broooooo5575 3 ปีที่แล้ว

    Jana kakula

  • @slashvlog830
    @slashvlog830 2 ปีที่แล้ว

    Mata 43

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 3 ปีที่แล้ว

    Ammoo 8.12 PRIYAAGE moona😠
    PEEGUWAA NEE KAKULA🦵
    JANAAGE🤣

  • @indikaadikari7265
    @indikaadikari7265 3 ปีที่แล้ว

    35i 36i මීට අවුරුද්දකට කලින්.

  • @nimminimmi1351
    @nimminimmi1351 3 ปีที่แล้ว +1

    kee parak kakula peguwada danne program eka welawe. 😂

  • @danuwanwithanage7123
    @danuwanwithanage7123 3 ปีที่แล้ว

    2.11 balpalla pitipassen dum parak yanawa.dakka un like akak dagena yan

  • @peera-official630
    @peera-official630 ปีที่แล้ว

    වැඩේ හොදයි ධනුව