ජනයි ප්‍රියයිගේ අලුත් එක | Janai Priyai NEW | මචං talk with dilshan | Ranga & Chamal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2019
  • ජනයි ප්‍රියයි වීඩියෝ හදනකොට හදිසියෙම එතන්ට කඩාපැනපු ඩිල්ෂාන් ඒගොල්ලො එක්ක කරපු ආතල් වැඩ කෝටිය..ෆුල් වීඩියෝ එකම බලලා ශෙයා කරන්න.
    තවමත් PRAMUKA TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න. ෆුල් වීඩියෝ එකම බලලා ශෙයා කරන්න.
    Like Us - / pramukatv
    Pramuka TV දැන්වීම් සඳහා අමතන්න
    ☎ +94775697070
    #PramukaTV #JanaiPriyai #මචංTalk_with_Dilshan #Lahiru_Mudalige #haritv_Lahiru #Walawwa_janai

ความคิดเห็น • 118

  • @champz6917
    @champz6917 4 ปีที่แล้ว +46

    නිහතමානී මිනිස්සු....
    ආදරෙයි....😘

    • @lorenzoanthony6807
      @lorenzoanthony6807 3 ปีที่แล้ว

      Pro tip: you can watch series at flixzone. Me and my gf have been using it for watching lots of of movies during the lockdown.

    • @luiscayden1168
      @luiscayden1168 3 ปีที่แล้ว

      @Lorenzo Anthony yup, have been watching on Flixzone} for months myself :)

  • @sampathliyanage1896
    @sampathliyanage1896 4 ปีที่แล้ว +14

    දැනට ඉන්න best ම නිවේදක දිල්ෂාන්. අනිත් ඔක්කොම උන් මහා බොලද උන්. All The Best Brother

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +1

      නැහැ . හරේන්ද්‍ර අයියා.

  • @wisekarayo7463
    @wisekarayo7463 4 ปีที่แล้ว +43

    ජනයි ප්‍රියට ආදරේ අය කෝ බලන්න ලයික් එකක් දගෙන යමු
    😍😍💚💚💚💚😍😍

    • @slvirajboy8126
      @slvirajboy8126 4 ปีที่แล้ว +1

      මව සබ්කරන්න යාලු බුදු සරණයි ජෙසු පිහිටයි පොඩි උදව්වක් කරන්න යාලුවනේ

  • @user-bc7ss3yr8i
    @user-bc7ss3yr8i 4 ปีที่แล้ว +10

    කොහොම වෙතත් ජනාගේ හිනාව දැක්කට් හිනා යනවා.ජය වේවා .දීර්ඝායුෂ ලැබේවා

  • @nadunasanka6708
    @nadunasanka6708 4 ปีที่แล้ว +4

    චමල්. රංග. ඔයාලට හැමදාම අපි ආදරෙයි.. හේතුව. ඔයාලගේ නිහතමානී බවට.. බුදුසරණයි..

  • @nayanifernando.7758
    @nayanifernando.7758 4 ปีที่แล้ว +15

    හිනා වෙලා බලන්න පුළුවන් video එකක් වුනත්; ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් මෙයාලා කරපු කැප කිරීම් බොහොම සංවේදීව දැනුනා. මේ වගේ වැදගත් සාකච්ඡාවක් කරපු ඩිල්ෂාන් සර්, පුබුදු සර් ඇතුළු සමස්ථ ප්‍රමුඛ කාර්යමණ්ඩලයට thank you.....pramuka team වැඩක් කලොත් ඉතිං සුපිරිම තමයි.👌👌👍👍.ඩිල්ෂාන් සර් වැඩේ නියමෙටම කරනවා. Thankyou pramuka team.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurahewage5269
    @anurahewage5269 4 ปีที่แล้ว +10

    මාර කතාවක් තියෙන මාද්‍ය වේදියෙක් තමයි ඩිල්ශාන් පට්ට ම පොරක්

  • @SANJANAXCREATIONS
    @SANJANAXCREATIONS 3 ปีที่แล้ว +3

    මේව දැක්කාම තමයි අපි මොනවාද ආපු ප්‍රශ්න කියල හිතෙන්නේ ,ආදරෙයි දෙන්නටම ❤️

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +37

    රටේ ගොඩදෙනෙක් ආදරේ කරන කලාකරුවෝ තුන් දැක්කාමත් සන්තෝසයි

  • @supemwanniarachchi9287
    @supemwanniarachchi9287 4 ปีที่แล้ว +11

    මම ලොකු fan කෙනෙක් වෙලා හිටියේ නෑ. ඒත් මේක බැලුවට පස්සේ මුන්ගේ නිහතමානිකමයි අවංකකමයි නිසා හරිම ආදරයක් ඇතිවුනා මේ දෙන්නා ගැන

  • @sasithaweerakoon8367
    @sasithaweerakoon8367 4 ปีที่แล้ว +15

    වෙනස programs බලන එක නැවැත්තුවා ඩිල්ෂාන් නැති නිසා ඒකාලේ

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +2

    ආදරේ කරන චරිත තුනක්❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

  • @simplegame8287
    @simplegame8287 4 ปีที่แล้ว +7

    හොඳම නලුවා ජනා ❤️

  • @shashikachathuranga502
    @shashikachathuranga502 4 ปีที่แล้ว +8

    පිටතින් සිනා සේන මුත් ඇතුලතින් හඩන මිනිසුන්.
    අතිතයේ මතකයාන් අමතක කරන්නට දරන මිනිසුන්.
    අනේ එම දේයාක් නොවූනා නම් කියන මිනිසුන්.. සංවේදී හදවත්..
    හිනාව ඇතුලේ තිබ්බ දුක ❤️❤️🔥❤️🔥 ජය වේවා

  • @tnluvais2699
    @tnluvais2699 4 ปีที่แล้ว +4

    Dilshan with Janai/Priya - You guys are so talented...wishing you all the best and continue with your good work.

  • @prabhathdharshana5153
    @prabhathdharshana5153 4 ปีที่แล้ว +21

    විනාඩි 22යි තප්පර 40දි මට අවංකවම ඇඩුනා...තෙරුවන් සරණයි අයියේ

  • @senarathfernando1877
    @senarathfernando1877 4 ปีที่แล้ว +17

    මේ වැඩසටහන බැලුවට පස්සෙ ""ජනයි ප්‍රියයි,, ගැන තිබුනට වඩා ආදරයක් ඇති වුනා. (මුලසිට මන් ඒගොල්ලන්ගෙ දරුණු රසිකයෙක්) කිසිම ජරාවක් නැතිව මිනිස්සුන්ව සතුටු කරන්න හිනස්සවන්න පුලුවන් කියලා ඔප්පු කරලා පෙන්වපු (ඇනස්ලිලා වගේ) තවත් සුපිරිම දක්ෂයෝ දෙන්නෙක්, රසිකයන්ගෙ ආදරයත් සමග තවත් දශක ගණනක් මොවුන් ඉදිරියට යාවි,,
    යායුතුයි කියා ප්‍රාර්ථනා කරනවා. ❤️❤️
    ඩිල්ශාන් ගැනනම් ලියන්නට අවශ්‍ය නැහැ කොහොමත් අපි එතුමට ආදරෙයි.😊
    ඒ වගේම ඩිල්ශාන් ඇතුලු ටීම් එකේ මෙම වැඩසටහනත් හරි කැමැත්තෙන් බලන වැඩසටහනක්.💖

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 4 ปีที่แล้ว +2

    චමල් බැදලද අනෙ ඔයා හැමදාම ඔය දෙන්නගෙ විඩියොස් බලනව පියාට ආදරෙයි ආසයි ඔය හිනාවට තව ගොඩක් ද්දෙව්ව්ල් වලට ආසයි

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 4 ปีที่แล้ว +5

    Mama hithanne jana tama hoda naluwa

  • @renulanka6876
    @renulanka6876 4 ปีที่แล้ว +5

    අහන්න ආසයි

  • @ReviewWhoCares
    @ReviewWhoCares 4 ปีที่แล้ว +20

    ජනා ප්‍රියාට ආදරේ සෙට් එක ලයික් එකක් දාන් යමු 👇👍
    (( බොලිවුඩ්,හොලිවුඩ්,කොලිවුඩ් ගැන දැනගන්න එකතු වෙන්න අපේ චැනල් එකත් එක්ක ❤️🔥✌️ ))

  • @SANJANAXCREATIONS
    @SANJANAXCREATIONS 3 ปีที่แล้ว +1

    ඩිල්ශාන් කියන්නෙ සුපිරි නිවේදකයෙක් ,මම මෙයාව දකින්නෙ වෙනස බලන කාලෙ ඉදල

  • @niroshamadushani2453
    @niroshamadushani2453 2 ปีที่แล้ว

    Respect your janai priyai friendship

  • @Yakek89
    @Yakek89 4 ปีที่แล้ว +3

    meka tham kathawa නිහතමානී හාස්‍ය රසය සුපිරි ඩබල

  • @amilaedirisooriya8853
    @amilaedirisooriya8853 4 ปีที่แล้ว +4

    patta machan ube program eka nam. I like the way how you talk with them....

  • @Niwaduwata
    @Niwaduwata 4 ปีที่แล้ว +7

    එල හොඳේ

  • @sumedhashada6389
    @sumedhashada6389 4 ปีที่แล้ว +3

    Hithata wadinna katha karanna hamotama ba. Dilshanta puluwan. Janai priyai tath aadarei. Eth wadadatahana iwara karapu widiya awl ❤️

  • @nayanadarshi9389
    @nayanadarshi9389 4 ปีที่แล้ว +12

    රංග චමල් කියන්නෙ රංගන ශිල්පියො පමණක් නෙවෙයි මනුෂ්‍යත්වය පිරි ආදරණීයයන් දෙපලක්

  • @panawala99
    @panawala99 4 ปีที่แล้ว +4

    එළ 👍🔥🗝️🗝️🌷🇱🇰🌷🗝️🗝️🎯 සුපිරි

  • @silasila5092
    @silasila5092 3 ปีที่แล้ว

    ගොඩාක් අාසාවෙන් බැලුවේ මම මම කැමතිම නලුවෝ දෙන්නා Janai priyai හොද සහොදරයෝ දෙන්නෙක්❤❤❤❤❤

  • @ashilovesameeashi36
    @ashilovesameeashi36 4 ปีที่แล้ว +2

    Eththatama nihathamani dennek oyala 3netama budu saranai 😊😊😊😊

  • @nifunnew6622
    @nifunnew6622 2 ปีที่แล้ว +1

    ආදරෙයි වස්තූ

  • @winteriscoming9408
    @winteriscoming9408 4 ปีที่แล้ว +6

    වෙනස පටන්ගත්ත කාලේ ජනා පොඩි පොඩි ජොක් කැලි දැම්මා මතකයි

  • @manushasms4249
    @manushasms4249 4 ปีที่แล้ว +1

    Supiri thanks machanla

  • @maleedesilva6061
    @maleedesilva6061 4 ปีที่แล้ว +2

    Good luck dear god bless

  • @gairukahashenbandarabasnay9374
    @gairukahashenbandarabasnay9374 4 ปีที่แล้ว +5

    බුදු අම්මෝ 😂 ඩිල්ෂානුත් කොර උනා නේ 😂😂😂 ඒත් කතාව මදි වගේ 😬 experience බෙදා ගත්තට බොහොම ස්තූතියි 😍🙏

  • @deepamadumathi4683
    @deepamadumathi4683 4 ปีที่แล้ว +5

    😎😎😎😎😎

  • @btcsrilanka4126
    @btcsrilanka4126 4 ปีที่แล้ว +4

    පට්ට

  • @shashikachathuranga502
    @shashikachathuranga502 4 ปีที่แล้ว +4

    ❤️❤️🔥

  • @danu5748
    @danu5748 4 ปีที่แล้ว +2

    Super

  • @sadeepalakruwan8205
    @sadeepalakruwan8205 2 ปีที่แล้ว

    ජනා ප්රියා කවදාවත් වරදින්නෙ නෑ ..යහපතක් ම වේවා ඔයාලා දෙන්නටම

  • @karunajayantha1263
    @karunajayantha1263 4 ปีที่แล้ว +2

    සුභ අනාගතයක්.👍🇱🇰

  • @shakeebarsalanvlog98
    @shakeebarsalanvlog98 4 ปีที่แล้ว +7

    what camera model ? you using

    • @PramukaTV
      @PramukaTV  4 ปีที่แล้ว +2

      Canon 6D mark ii with 24-70mm lens

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 4 ปีที่แล้ว +2

    ප්‍රියා පව් අනේ

  • @slwood5769
    @slwood5769 3 ปีที่แล้ว

    Ela niyamai hamadama api oyalath ekka innawa niyamai

  • @shalukagiamhan2526
    @shalukagiamhan2526 4 ปีที่แล้ว +4

    Good luck

  • @werangadilrrukshi3313
    @werangadilrrukshi3313 4 ปีที่แล้ว +1

    Harima lassanaya.api godak adarey .jaya wewa

  • @isharalakmal1494
    @isharalakmal1494 4 ปีที่แล้ว +2

    Adow..aiye budusaranai...

  • @santafarhan3994
    @santafarhan3994 4 ปีที่แล้ว +5

    Kuppa Katha😂😂😂😂😂😂💓

  • @relaxman-tu1tp
    @relaxman-tu1tp 3 ปีที่แล้ว +1

    Me yaka katha karanawa nemei Thatamanawa ne…. hena baka padaththalai …Janai Priyai ela hena normal panditha na 👍👍

  • @firebird5081
    @firebird5081 4 ปีที่แล้ว +5

    😎😎😎

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sumithnilkamalsiriwardana6531
    @sumithnilkamalsiriwardana6531 4 ปีที่แล้ว +2

    Chamal malli uba awankawa dilage prashnekata kelin uhtharayak dunna JANAPRIYA WENNA ASAWEDA HITIYE KIYANA ekata ow eekata magee gawa sakshi thiyanawa danatath ee paraduwa gedara uba ubee mahansiyen Xray kolawalin dramak hadala mama niwadu gihin ubawa balanna giya welawe uba mata eeka play karala pennuwa ee welawema magee hitha kiwwa RATHNAAKA nathiunath GUNASEKARA paranparawe abashaen uba thanakata awi kiyala JAYAWEEWAA UBALA DENNATAMA !!!!!!!!!!!!

  • @slwood5769
    @slwood5769 3 ปีที่แล้ว

    Janai priyai dennama ela

  • @u.n.madhushanipathiraja2248
    @u.n.madhushanipathiraja2248 3 ปีที่แล้ว +1

    ❤❤

  • @roshiniudayangani2820
    @roshiniudayangani2820 3 ปีที่แล้ว

    Pubudu sir,Dishan sir,Dilshan sir,JanaiPriyai...

  • @chathuradineshrajapaksha3924
    @chathuradineshrajapaksha3924 4 ปีที่แล้ว +4

  • @hirudikadesilva3317
    @hirudikadesilva3317 3 ปีที่แล้ว +1

    💝👔

  • @gayarandimal9055
    @gayarandimal9055 3 ปีที่แล้ว

    Supiri jokk

  • @risithmotors1668
    @risithmotors1668 3 ปีที่แล้ว

    Patta adarei bro ova dedenatama

  • @subashinijayasingha1701
    @subashinijayasingha1701 3 ปีที่แล้ว

    oyala dennata wetenna ida thiyanne ne janai priyai oyala wayasata giyath me sundara ranganye yedenna eekai rasika ape mage balaporottuwa suba patanawa oyala dennatama

  • @lasithathilan7428
    @lasithathilan7428 4 ปีที่แล้ว +3

    Ubala 2 a harima nihathamaani doubalak ban..ela

  • @user-oq7wj9rh1i
    @user-oq7wj9rh1i 4 ปีที่แล้ว +4

    ඔන්න අපි subscribe කලා දිල්ශාන් ලොක්කා...

    • @allright7234
      @allright7234 4 ปีที่แล้ว

      හිරුසරි ලංකා mawath subscribe karanna puluwanda 14 subscribe eka magen yaluwa 👍👍🙏🏻🙏🏻

    • @user-oq7wj9rh1i
      @user-oq7wj9rh1i 4 ปีที่แล้ว

      all right Coffee art හරි මචං... මං කලා

    • @allright7234
      @allright7234 4 ปีที่แล้ว

      හිරුසරි ලංකා thanak yaluwa 👍👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sanehcvjf7717
    @sanehcvjf7717 3 ปีที่แล้ว

    Niyathamana Charitha dekak
    Adarei hamadama ❤

  • @isururanjith9291
    @isururanjith9291 4 ปีที่แล้ว +4

    සංස්කෘත සිංදු අහල තියෙනවද ?? නැත්තම් දැන්ම බලන්න... පුන්ච් හාමුදුරුවරුන්ගේ දස්කම්...🙏🙏🙏subscribe කරන්න අමතක කරන්න එපා....

    • @newvoicesuna1334
      @newvoicesuna1334 4 ปีที่แล้ว

      අපිවත් සබ් කරන්න යාලූ

    • @isururanjith9291
      @isururanjith9291 4 ปีที่แล้ว

      @@newvoicesuna1334 113 magen. Thank

    • @newvoicesuna1334
      @newvoicesuna1334 4 ปีที่แล้ว

      @@isururanjith9291 ඔන්න යාලු 35 මගෙන් ජයවේවා

  • @sarathpremathilaka2719
    @sarathpremathilaka2719 3 ปีที่แล้ว

    උපහාසය රසාස්වාදය විතරක්ම නෙවෙයි සමාජයට යම් පණිවිඩයක් රැගෙන ඒම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය.බලන්න චාලි චැප්ලින් අපට අවශ්‍ය වන්නේ අද මේ සමාජයේ සිදුවන දුර්වල තැන් නිවැරදි කිරීමට එයින් පිටුවහලක් කර ගැනීමට උත්සාහ කිරීමයි.

  • @SW-pp1qh
    @SW-pp1qh 4 ปีที่แล้ว +4

    mama asama kattiya

  • @lionroar4229
    @lionroar4229 4 ปีที่แล้ว +2

    Suba gamn ...Dennatama

    • @ruwan500
      @ruwan500 4 ปีที่แล้ว

      U I u

  • @manik850
    @manik850 4 ปีที่แล้ว +1

    OWWWW DAN BINDUUUUUUU WEENY OKA THAMA GOTA KADY YAWANAWA BINDUUUUUUU API BALNAWA BANDUUUU

  • @shanthipadukka958
    @shanthipadukka958 2 ปีที่แล้ว

    mama padukken.mata ranga[janage t.p. no eka denna puluwanda.mama kawadawath tv balanne ne,eth u tube eka edagena janai priyayai thamai balanne.ape aviveki jeewitha walata poda wessak nemei maha warusawak.mage ayathanaya athule thaniyen hina wena waara ananthai.suba pethum oba depalata.

  • @dil6420
    @dil6420 4 ปีที่แล้ว +3

    Good job

  • @santafarhan3994
    @santafarhan3994 4 ปีที่แล้ว +3

    Ubala Hari aaathal ban...

  • @laxmanlaxman382
    @laxmanlaxman382 3 ปีที่แล้ว

    Ala

  • @manjurajapaksha6368
    @manjurajapaksha6368 4 ปีที่แล้ว

    Janai priyai...ela..despalane passe yana කෙනෙකුට api asa na

  • @ahasazan5511
    @ahasazan5511 4 ปีที่แล้ว +2

    Api adarey oyalata nirmana harawathwa karoth merenakam karath oyalawa epawennaha apita

  • @lakee6180
    @lakee6180 4 ปีที่แล้ว +2

    ඩොමාගේ චිත්‍ර නේ , ඩොමාද ඇන්දේ මේ චිත්‍ර

  • @sinhalautube5847
    @sinhalautube5847 4 ปีที่แล้ว +2

    Ubala thun denata pattama aadarei machan.u tube eke samahara joke vedios walata hina yanne na.janai priyai ubalage vedios hema ekatama hina yanawa.pattama doubalak.

  • @Iskuruppu
    @Iskuruppu 4 ปีที่แล้ว +1

    janai priyai වගේ ආතල් video බලන්න සෙට් වෙන්නෙ අපේ පැත්තටත්... Subscribe කරල සහයෝගයක් දෙන්න අපිටත්. කියනවට එකක් බලන්න. ආතල් එකක් ලැබෙනව 100% Sure.

  • @slwood5769
    @slwood5769 3 ปีที่แล้ว

    Oyalage nihathamani kamata hamadamath adare bro

  • @sajithelpitiya5015
    @sajithelpitiya5015 4 ปีที่แล้ว

    මොකක්ද ඒ telidrama එක

  • @athanamethana739
    @athanamethana739 4 ปีที่แล้ว

    අපේ පැත්තටත් ඇවිත් බලන්න හොඳම ඒවා තියේ තියේ... @zKD0

  • @sudeerafernando8159
    @sudeerafernando8159 4 ปีที่แล้ว +4

    Dilshan aiyee.patta e video eka👌

    • @PramukaTV
      @PramukaTV  4 ปีที่แล้ว +1

      Thanks Sudeera

  • @gaminglk190
    @gaminglk190 4 ปีที่แล้ว +1

    මෙ කතාවෙත් පොඩි ජොක් එකක් දුන්නා වගේ ( එ වෙලාවෙදිත් මම ඔයාටත් වඩා රින මට්ටමේ කිව්වම තමයි හරියටම හිනා ගියෙ හිනියට කපන්න එපා බන්

  • @gameindude
    @gameindude 4 ปีที่แล้ว +3

    mekanam kiyanna wachana ne thiyana uthsahaya

  • @mrsing5685
    @mrsing5685 3 ปีที่แล้ว

    Hoda sahodarayo dennek wage wasanawantai

  • @Unknown-yw5xj
    @Unknown-yw5xj 4 ปีที่แล้ว +4

    Puthanota kade yanne nettm thwt hodaii

  • @thushankalansooriya5440
    @thushankalansooriya5440 2 ปีที่แล้ว +1

    Wadasatahana iwarawenakan hinawela hitapu kattiya me konata

  • @englishforchutyteacher2472
    @englishforchutyteacher2472 3 ปีที่แล้ว

    Janai priyai kiyanne sanwedi hadawath 2k

  • @piyumalperera8842
    @piyumalperera8842 4 ปีที่แล้ว +1

    BUDU SARANAI

  • @KnGamingSl
    @KnGamingSl 3 ปีที่แล้ว

    Muta oni mun dennawa tara karanna .. gothaya

  • @rathnayakapriyantha3143
    @rathnayakapriyantha3143 4 ปีที่แล้ว

    අනුන්ගේ reddawal wedak ne janaa priyaa උබලා තනියෙන් කරන ඕනි කෙහෙල් මලක් බලනව mcho හොදේ

  • @wanamangaman5641
    @wanamangaman5641 3 ปีที่แล้ว

    Mage wayase kollo dennek ne

  • @allright7234
    @allright7234 4 ปีที่แล้ว +1

    Subscribe oni aya mawath subscribe karanna puluwanda aniwa mamath salakanawa..

  • @kithsirijcb9721
    @kithsirijcb9721 3 ปีที่แล้ว

    BUDU SARANAI OBA
    DAPALATA

  • @hasankapanditha6641
    @hasankapanditha6641 4 ปีที่แล้ว

    උබ හෙන ලොකුවට කතා කරනව නේ...

  • @chanakabandara4635
    @chanakabandara4635 4 ปีที่แล้ว

    Wena presenter kenek dann

  • @slwood5769
    @slwood5769 3 ปีที่แล้ว

    Oyalage nihathamani kamata hamadamath adare bro