Janai Priyai | made in sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2021

ความคิดเห็น • 27

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว +1

    Jayama wewa

  • @edwardanthony2402
    @edwardanthony2402 2 ปีที่แล้ว +2

    Very fine vidio thanks

  • @anukshamaduwantha1109
    @anukshamaduwantha1109 ปีที่แล้ว +1

    Pattama pattai

  • @ajithnanayakkara7671
    @ajithnanayakkara7671 3 ปีที่แล้ว +4

    පට්ට ආතල්

  • @chamaripriyadarshani7559
    @chamaripriyadarshani7559 ปีที่แล้ว +1

    Nawaugaye niyama galapeema.

  • @johnsmith-st6rq
    @johnsmith-st6rq 3 ปีที่แล้ว +7

    Jana + priya = janapriya
    Yes they are, superb guys

  • @LokuUmeda
    @LokuUmeda 2 ปีที่แล้ว +1

    Mala jarawa hooooo

  • @lahiruchamara2211
    @lahiruchamara2211 3 ปีที่แล้ว +6

    එක පට්ට

  • @nkproductionlanka3214
    @nkproductionlanka3214 3 ปีที่แล้ว +7

    නියමයි පට්ට

  • @nilanidamayanthi535
    @nilanidamayanthi535 ปีที่แล้ว +2

    🤣🤣😃😄😄

  • @pawaniwathsala1645
    @pawaniwathsala1645 ปีที่แล้ว +2

    😂😂

  • @nalingajaman779
    @nalingajaman779 3 ปีที่แล้ว +5

    Good work

  • @isurutharaka8804
    @isurutharaka8804 ปีที่แล้ว

    Hina yanawa poddak adui wage. Hina giyema naa 🙂🙂 all the best

  • @LokuUmeda
    @LokuUmeda 2 ปีที่แล้ว +2

    Monawada halo mea

  • @pushpakariyawasam598
    @pushpakariyawasam598 2 ปีที่แล้ว +1

    😀😁😂😁😀😂😁😀😆

  • @anukshamaduwantha1109
    @anukshamaduwantha1109 ปีที่แล้ว +1

    Maga waif mama kamatima wadasatahn tika4

  • @sarathsilva6440
    @sarathsilva6440 ปีที่แล้ว

    ජෝක්ස් නම් අන්තිමයි😪

  • @sa-ut9hd
    @sa-ut9hd ปีที่แล้ว +1

    මුන්ගෙ ජෝක් වලට හින යන්නේ නැහැ නෙහ්

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u ปีที่แล้ว +2

    මේ කතාවබලන කොට මම මුහුන දුන්න වුන අධික වේදනා ප්‍රශ්නයක් ගැන කාටත් දැන ගන්න ලිව්වේ . ලංකාවේ නම් මෙවැනි පිරිමි ඉන්නවාද..? මට ආදරය කලේ යුරෝපයේ හොද වැදගත් උගත් කෙනකුට . එයාට කායික ආශාව පිනවන්න කෙල්ලක් සිටියා. මට ඒක වැදගත් වුනේ නැහැ . මේ කොල්ලා මට ආදරය නිසා. මගෙන් ඒ කෙල්ල ඇසුවම මම ඇත්ත කිව්වා. ඉන්පස්සේ කොල්ලත් එක්ක රන්ඩුවෙලා අයෙත් ඇඳට අරගෙන ගිහින් බඩට දරැවෙක් ගත්තා. ඉන්පසු අවුරැදු පතාම පැටව් දාන්න ගත්තා. දැනට අවුරුදු 20 ක් වුනා. කොල්ලා බඳින්නේ නැහැ . සිතින් විදවනව. අපි සිත්වලින් අවංකව බැදුනේ . රණ්ඩුවෙනව දවස ගානෙම තද ගතියෙන් ⁣ඉන්නව. කොල්ලා බඳින්නේ නැහැ . ඉන්පස්සේ බොහොම අමාරැවෙන් අමතක කලා.ජේසුස් ට දක්වන ආදරය නිසා. කාලයකට පසුව තව කෙනෙක් ආදරය කරන්න ගත්තා ඔහුටත් නිදාගන්න කෙල්ලෙක් තියාගෙන . නමුත් මොහු මට ආදරෙයි. මම මේ දෙන්නටම
    ආදරය කලේ හදවතින්...ඇස්වලින් පමනයි . කතා කරන්නවත් බැහැ .තියාගෙන ඉන්න කෙල්ල ඔහුගේ බොඩි ගාර්ඩ් වගේ. මේ කොල්ලන්ව ගාර්ඩ් කරනව. ඒ කෙල්ලට පුදුම භයයි. මගේ ඇස් දෙකටම දැක්කා මොහුගේ රැඟුම් . හේතුව කට සැර කෙල්ලෙක්. මම දැක්ක දර්ශනය අනුව මට හරී වේදනා වක් තදබල වේදනාවක් ආවා. බයිබලයේ හැම තැනකම පිරිමියාට ආධිපත්‍යය දෙවියන්වහන්සේ දීලා තියෙන්නේ . හැම තැනකම පිරිමියාට කාන්තාව යටත්ව පහත්ව සිටිය යුතුබව. නමුත් යුරෝපයේ නිදාගන්න ගැහැනියටත් භයේ වෙව්ලන පිරිමි දෙන්නකුට ආදර කරන්න ලැබීම මගේ අන්තිම අවාසනාවක් දෙන්නම උගත් කොල්ලෝ දෙන්නෙක්. එයාලා දෙන්නටම මම භක්තියෙන්. ආදරය කලා. දැනට ආදරය කරන කොල්ලා හරීම කපටියි. ඔහුත් භයේ ඉන්නේ පැටියෙක් බඩට ගනියි බැදගන්න කියලා. ඒ නිසා බල්ලෙක් වගේ පස්සෙන් යනවා. මේ පිරිමිද...? යුරොපයේ වැඩිහරියක් පිරිමි මෙහෙමයි කියලා. සිංඤෙරා කෙනෙක් කිව්ව්වා. ඉන්දියාව....ලංකාවේ පිරිමි වගේ නෙවෙයි කියලා . ලංකාවෙ හරි ඉන්දියාවේ හරි කොල්ලෙක් ලැබුනොත් බදිනව කිව්වා. පව්කාර ආශාවන් වලට වහල්වෙලා වහලුන් වෙලා. සමහර පිරිමි ගෙදර උයන්නේ. ගෑණි උයන්න දන්නේ නැහැ . මේ සත්‍ය ලියන්නේ . අපේ රටේ කාන්තාව ඒ අතින් කොල්ලට....සවාමී පුරැෂයාට ආදරයෙන් සලකනවද....? මේ ක්‍රිස්තියානි රටවල්. ජේසුස් ගේ ඉගැන්වීම් වලට ද්‍රෝහීව කටයුතු කරන්නේ . ලිවිං ටුගෙදර් වෛශ්‍යකම ට කාමයෙහි වරදවා හැසිරීම. ආදරය ට නිගාවක් .. මේ රටවල ගැහැනියට ආධිපත්‍යය දීලා තියෙන්නේ පිරිමි කම පාවා දීලා. මම ලිපි මගින් පෙන්වා දෙනවා. නමුත් භිය ගුලුකම....නිවට කම. යාළු වෙන්න දරන උත්සහය . අපේ සිත්වලට ආදරය ඇතුල් කරලා වචනයක් ගත්පසුව. පුලුවන් තරම් අපිට පීඩාව දෙනව. මගේ තරැණ වයසත් පසුවන්නේ මේ විදියට. කොල්ලත් විදවනව. මමත් විදවනව. මේ රටවල ගැහැනු න්ට තියෙන නිදහස. ඕනෑම පවිත්‍රකම වැදගත් නැහැ . ලංකාවේ මුස්ලිම් ...දෙමළ කෙල්ලන් එක්කෙනකුට යුරෝපයේ කෙල්ලන් ලක්ෂයක් වටින්නේ නැහැ . පාපය පිරිලා. මේ මිනිසුන් ට දේශනා කරන්න ගියාම. අපේ රට ඉන්දියාව ඉදිරියෙන් ඉන්නව.

  • @gayankumara802
    @gayankumara802 ปีที่แล้ว

    ඔය දෙන්නත් කඩෙි යන්නද හදන්නේ

  • @renukadamayanthi8985
    @renukadamayanthi8985 ปีที่แล้ว +1

    මොකටද මල්ලී ඔය වීරවංශය ගෙනාවේ . අපරාදෙ .විහිලුත් දේශපාලනය වෙලාද . එහෙම උනේ නැත්නම් හොදයි නේද.

  • @niwarthanaconstruction5034
    @niwarthanaconstruction5034 ปีที่แล้ว

    Kade yanna epa hukanno gedara geniwa wikuna wikuna