Danuට කියන්න! | ධනංජය බණ්ඩාර (Danuta kiyanna! Dhananjaya Bandara)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Danuට කියන්න! | ධනංජය බණ්ඩාර (Danuta kiyanna! Dhananjaya Bandara)
    නැන්දම්මා සමහර වෙලාවට මට ඇවිත් කියනවා ලේලිව ලස්සනට අන්දන්න එපා කියලා...
    Book කරව ගන්න එන්නේ එක Groom කෙනෙක් එක්ක බදින්නේ වෙන කෙනෙක්ව...
    Sponsor - Christell Luxury Wellness
    Sponsor - Revitiz
    / srilanka.revitiz
    / mega_revitiz
    Location Partner: Galle Face Hotel
    Wardrobe Partner: LOVI Ceylon
    Photography: @graphsbyuvinn (Uvin Chandula)
    Hair and makeup Partner: Aweera
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Platforms:
    Website: www.lankadeepa.lk/
    Twitter: / lankadeepanews
    Instagram: / lankadeepa
    Facebook: / lankadeepa
    E-Paper: www.subscripti...
    #News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

ความคิดเห็น • 120

  • @dahamiadithya7980
    @dahamiadithya7980 ปีที่แล้ว +10

    Dakkma ආසයි mama big girl කෙනෙක් una වෙලාවෙ සල්ලි ganne නැතුව mata ලස්සන rosa pata gaumak mahala දුන්නා api ගොඩක් දුප්පත් kale mage podi kale yaluwek danu බුදු සරණයි අම්මාව hodin bala ganna

  • @rushanijayasena4653
    @rushanijayasena4653 ปีที่แล้ว +83

    අවංකවම ධනංජය හැඩගන්වන මනාලියන් ගේ අමුතුම ලස්සනක් තියෙනවා 👍 සුභ පතනවා ඔබට 🙏❤

  • @sanjubandara305
    @sanjubandara305 ปีที่แล้ว +79

    චන්දිමාල්ට වඩා නම් desant විදිහට ජොබ් එක කරගෙන ජීවත්වෙන කෙනෙක් ...මම personally දන්නවා කතා කරලත් තියෙනවා ...good guy ,,,gd luck 😊😊

  • @tharakatimes
    @tharakatimes ปีที่แล้ว +8

    බොහොම වෘත්තීය විදියට වැඩකරන කෙනෙක් බව කතා කරන විදියෙන්ම පේනවා 💯

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 ปีที่แล้ว +16

    Lassana boy කෙනෙක් unata ටිකක් tuff. හැබැයි danna විදිහට ගොඩාක් hoda ළමයෙක්

  • @prabhaninayanathara943
    @prabhaninayanathara943 ปีที่แล้ว +8

    මගේ wedding ,homecoming,දෙකම කරා.ඒ පානදුරේ සැලෝන් එක තියන කාලේ..
    හරිම ලස්සනයි.
    Thanks dananjaya Ayya..❤️❤️

  • @rathnayake3724
    @rathnayake3724 ปีที่แล้ว +11

    මීට වසර කිහිපයකට පෙර මෙතුමා ආදර පවුලකට නිවසක් හදලා දුන්නා අම්මාගේ උපන්දිනය වෙනුවෙන් අගය කළ යුතු චරිතයක්

  • @rukshanisenevirathna2711
    @rukshanisenevirathna2711 ปีที่แล้ว +5

    අත්දැකීම ගැන පොතක් ලියන්න..ඒක ලංකාවේ තවත් සමාජ පැතිකඩක් ගැන හොඳ විස්තරයක් වේ වී. සුභ පැතුම්!

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 ปีที่แล้ว +12

    ගොඩාක් ආසාවෙන් බැලුව program එකක් ධනූ.🌹🌹ක්ෂේත්‍රය බබලවන ධනංජය බණ්ඩාර .හොඳ සිතක්.

  • @malkinichandrasiri5022
    @malkinichandrasiri5022 ปีที่แล้ว +20

    My six bridesmaids and I were dressed by Dhananjaya Bandara. Best decision ever! I let him do his job and he did a fabulous one!

  • @lankalanka3824
    @lankalanka3824 ปีที่แล้ว +7

    ධනංජය බණ්ඩාර කියන්නේ මම ආසම beautition මගේ වෙඩින් එක දවසේ හරිම ආසාවෙන් හිටියේ එයාට කියලා හැඩ වෙන්න ,එයාගෙ පැකේජ් වලට මට ලං වෙන්ඩ අමාරු වුණා 😫,මගේ දුවව හරි කවදහරි වෙඩින් එක දවසට ධනංජයට කියලා හැඩ කරව ගන්නවා

    • @neth7743
      @neth7743 2 หลายเดือนก่อน

      eyage package kiyakt waged yanne kiynn puluwnd

  • @arcadiavolgs7772
    @arcadiavolgs7772 ปีที่แล้ว +37

    I was lucky enough to got dressed by Dhananjaya in my big day 10 years ago. Still my bridal dressing is not outdated 💕

  • @pramudiparami6807
    @pramudiparami6807 6 หลายเดือนก่อน +1

    මුල මතක තියෙන හොද කෙනෙක් අම්මා ට ආදරේ පුතෙක් හරි වටිනවා

  • @uraniperera4876
    @uraniperera4876 ปีที่แล้ว +5

    හොඳ ගුණයහපත් මහත්තයෙක් 💖 සුබ පතනවා හදවතින්ම 🙏💐💐💐

  • @imaafernandez9780
    @imaafernandez9780 ปีที่แล้ว +11

    Mage akkawa dress kare dananjaya ayya. Perfect widihatama dress karala thibuna. Math kawadahari dananjaya ayyata kiyala thama wedding ekata dress karaganne

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 ปีที่แล้ว +47

    කාලෙකින් බලපු ලස්සනම ප්‍රෝග්‍රෑම් එකක් ධනුට කියන්න එකේ ❤ ධනංජය බණ්ඩාර ගෙන් හැඩවෙන එක හීනයක් කරගෙන ආසාවෙන් බලන් ඉන්න තවත් කෙනෙක් තමයි මං ❤

  • @bpathirana1552
    @bpathirana1552 ปีที่แล้ว +35

    මගේ හීනේ උනේ මෙයාට කියලා මගේ bridal එක කරගන්න... ඒත් මගේ දවසේ මෙයා available නැහැ..මම salon එක ලග ඉදන් තාත්තාට call කරලා ඇඩුවා wedding date එක වෙනස් කරන්න කියලා... තාත්තා මට බැන්නා උඹ බදින්නේ ධනංජය වද දුමින්දවද කියලා (බැදපු මිනිහා)
    අන්තිමට මගේ හීනේ බොද උනා.. මම hc dressing එක එයාට භාරදීලා ආවා.. 🥲🥲
    ඒත් ඒ දුකනම් හරි දුකයි... 😔😔😆

    • @wds1269
      @wds1269 ปีที่แล้ว +3

      (bandapu miniha) 😂😂😂😂😂

    • @alwaysitsme4553
      @alwaysitsme4553 ปีที่แล้ว

      😂😂

    • @nilakshidesilva5605
      @nilakshidesilva5605 ปีที่แล้ว +1

      😂😂😂who ever added this comment very funny

    • @apsaramangamuni4703
      @apsaramangamuni4703 ปีที่แล้ว

      😂😂😂

    • @abcd19898
      @abcd19898 ปีที่แล้ว

      🤣ආයිත් ඇදන් aniversary ගන්න❤

  • @thilinigamage2958
    @thilinigamage2958 ปีที่แล้ว +3

    ගොඩක් ආසාවෙන් බලන්න හිටපු Program එකක්... Thank you Dhanu ❤❤❤

  • @erandikld1591
    @erandikld1591 ปีที่แล้ว +1

    ඇත්තටම දක්ෂයෙක්...ධනූ අයියා ❤ මාවත් ලස්සන මනමාලියෙක් කලේ...ඔහු.
    Good luck ❤ Danu Ayya❤

  • @comtra95
    @comtra95 ปีที่แล้ว +19

    He is a simple smart talented sri lankan person. GOOD EXAMPLE FOR YOUNGER GENARATION.

  • @hirushkarukshan3213
    @hirushkarukshan3213 ปีที่แล้ว +4

    I am extremely happy. I am a bride who was made up by Dananjaya.. I live in America. I am still happy today.. My choice is the best makeup artist in Sri Lanka. He is an honor to the name Artist..❤

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 ปีที่แล้ว +14

    I have seen only his talents untill today... But now realized you are a direct and lovely person Dhananjaya... ❤
    I wish if i have a chance to get dress from you in my big day... ❤❤❤❤❤❤

  • @UththaraPadmasiri
    @UththaraPadmasiri ปีที่แล้ว +2

    මෙයාගෙන් ඩ්‍රෙස් එක හීනයක් මගේ ❤

  • @ifthi.opinion
    @ifthi.opinion ปีที่แล้ว +5

    Fantastic interview with Dhananjaya Bandara. I have seen some of his brides and they are fascinating. Got to know in this interview how he handles his clients....excellent Dhananjaya. To maintain quality...hardwork is a must. You have established your identity very well....happy and proud of you. Good luck !!! Thanks Danu for inviting Dhananjaya. ❤

  • @uthpalajayaratne9131
    @uthpalajayaratne9131 ปีที่แล้ว +2

    i live in Melbourne Danu aiyya dressed me 5 years ago . still the best !! blessed hands !!! thanks Danu aiyya and rathna aunty !!

  • @ritakern5733
    @ritakern5733 ปีที่แล้ว +6

    Love very much his dressing of brides and also his tones of make-up on all of his brides. He is the best in this field.

  • @abcd19898
    @abcd19898 ปีที่แล้ว +1

    ධනන්ජය හරිම decent ❤❤🌺

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 หลายเดือนก่อน

    ජය වේවා දවසක ඔයා මාව ලස්සනට අන්දවයි..💟🤭💝

  • @mashaadikari8747
    @mashaadikari8747 ปีที่แล้ว +3

    ❤👍❤👍හැරිස් uncle ටත් ❤❤❤

  • @cgeneration1962
    @cgeneration1962 ปีที่แล้ว +5

    My goodness, thought that kind of mothers-in-law existed only in stories.

  • @nicosoft9123
    @nicosoft9123 ปีที่แล้ว +5

    Danu අයියෙ අද ඔයා මාරම ලස්සනයි .. ආදරේ හිතෙනවා ❤ අනේ මාව මිරිකන්නකො

  • @deemanthirathnayaka9466
    @deemanthirathnayaka9466 ปีที่แล้ว

    දැකපු ලස්සනටම අන්දන මේකප් ආර්ටිස්ට්❤❤❤❤❤❤

  • @thilinifrenando5742
    @thilinifrenando5742 ปีที่แล้ว +7

    ada nam watina program akak.. dananjaya sir😊😊

  • @velvetways6694
    @velvetways6694 6 หลายเดือนก่อน

    පානදුර ට අබිමානය ක් ධනු ❤️❤️❤️❤️

  • @charagaya3846
    @charagaya3846 ปีที่แล้ว +1

    Very professional ❤the way he talks is just wow 😊

  • @tamashiwijesinghe120
    @tamashiwijesinghe120 ปีที่แล้ว

    Mage dream wedding eka godak lassanata karala dunna Dhananjaya aiya thank you so much ♥️🙏🏼

  • @nathashafernandez342
    @nathashafernandez342 ปีที่แล้ว +1

    Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤

  • @manelnissanka80
    @manelnissanka80 ปีที่แล้ว +1

    Wish you all the best putha.Budu Saranai ❤❤

  • @ShamindiPeiris
    @ShamindiPeiris ปีที่แล้ว +1

    Me too and my 4 maids got dressed by this famous figure last year. It was my dream and he dressed me so elegant.

  • @charu9180
    @charu9180 ปีที่แล้ว +1

    Love this interview
    He is very humble ❤

  • @samithapabasaraofficial
    @samithapabasaraofficial ปีที่แล้ว +2

    1:52 ඌත් දනූ😅❤

  • @harshanithanthiriwatta8350
    @harshanithanthiriwatta8350 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ඇත්තටම ගොඩක් හොද නිහතමානී චරිතයක්

  • @geethajayasundara627
    @geethajayasundara627 ปีที่แล้ว +1

    උත්සාහවන්තයා ජය ගනි 👏👏👏👏

  • @slgaming4117
    @slgaming4117 ปีที่แล้ว +1

    finally a great program !!

  • @chamareesenaratne2450
    @chamareesenaratne2450 ปีที่แล้ว +1

    Nice Program! Thanks Dhanu and Dhanu!

  • @sanalidesilva9790
    @sanalidesilva9790 ปีที่แล้ว

    You have golden hands... god bless you more and more sir ❤

  • @geethasinhara1414
    @geethasinhara1414 ปีที่แล้ว

    My favorite person ❤Good luck Dananjaya

  • @deepaninaotunna3796
    @deepaninaotunna3796 ปีที่แล้ว

    Perfect gentleman.

  • @shey_d9
    @shey_d9 ปีที่แล้ว

    He is my favorite and the a respectable person ❤ my dream dresser ❤

  • @udavigunawardena7562
    @udavigunawardena7562 ปีที่แล้ว +1

    He is the best ❤❤❤

  • @niroshanidilpika7907
    @niroshanidilpika7907 ปีที่แล้ว +1

    He is the best in srilanka.

  • @dsahera
    @dsahera ปีที่แล้ว

    I was dressed by Dhananjaya Bandara on my big day 😍

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 ปีที่แล้ว

    Absolutely he is a brand..and I wish to learn from him..

  • @dreamfollower_nethu4249
    @dreamfollower_nethu4249 ปีที่แล้ว

    Congratulations to both Dhanus 🎉

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 ปีที่แล้ว

    Very nice interview 👍👍

  • @rameshamadushani
    @rameshamadushani ปีที่แล้ว +1

    Magical hand🥰 our sir

  • @KavindyaWeerasinghe
    @KavindyaWeerasinghe ปีที่แล้ว +4

    You are a brand ❤️

  • @udanigunarathne6693
    @udanigunarathne6693 ปีที่แล้ว +3

    I have very uncontrollable hair… there was only one person other than me was able to tame it in one shot, that was Dananjaya ayya… I was a bridesmaid in my cousin sister’s Wedding (almost 12 years ago) and Dananjaya ayya nicely done my hair effortlessly. The very next year my other cousin’s Wedding I was a bridesmaid again and that time his team was struggling with my hair 😄

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว +4

    How much normally he charges for bridal dressing

    • @sammaneehapugaskumbura9092
      @sammaneehapugaskumbura9092 ปีที่แล้ว +1

      He charged one of my relatives 7 lakhs just to dress the bride(bouquet wasn't even included )

  • @nethulaakash9273
    @nethulaakash9273 ปีที่แล้ว +2

    Dhananjaya Bandara kiyanne brand ekak 😍😍😍😍😍

  • @chamuchamu6
    @chamuchamu6 ปีที่แล้ว +1

    Crush ❤

  • @kavininamritha3658
    @kavininamritha3658 ปีที่แล้ว

    Wow such a humble person, respect Mr. Dhananjaya....❤😇

  • @keepup5738
    @keepup5738 ปีที่แล้ว +1

    Danu oya me minissunge prashna kiyaddi hina wena 1 nm hari kathai.

  • @shashitevi4734
    @shashitevi4734 ปีที่แล้ว

    Best beautician 💖

  • @sachini6876
    @sachini6876 ปีที่แล้ว +1

    Best beautician in Sri Lanka 😍❤️

  • @madushaperera7753
    @madushaperera7753 ปีที่แล้ว

    Dhanjaya you are sooo Talented and very Descent person... Your Brides is very beautiful and natural i ever seen.. I wish you all the best..
    and Thank u Dhanu this program is the best program.. ❤❤❤❤❤❤❤❤❤

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 9 หลายเดือนก่อน

    God give him a gift 🎁 🙏

  • @rukshikahettiarachchi8183
    @rukshikahettiarachchi8183 ปีที่แล้ว +2

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc ปีที่แล้ว

    sir ❤✨

  • @Booklytical
    @Booklytical ปีที่แล้ว +1

    ❤❤❤

  • @bhagyawanniarachchi7632
    @bhagyawanniarachchi7632 ปีที่แล้ว

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 no words 💖💖💖💖

  • @thilinifrenando5742
    @thilinifrenando5742 ปีที่แล้ว +2

    😊

  • @chathuashudiya9161
    @chathuashudiya9161 ปีที่แล้ว

    My fav

  • @anne-marieanded-sheeran8006
    @anne-marieanded-sheeran8006 ปีที่แล้ว

    ❤❤❤❤ sir 🙏

  • @sachinirangika5896
    @sachinirangika5896 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️

  • @mcbulathsinhala3594
    @mcbulathsinhala3594 ปีที่แล้ว

    👍🏻

  • @buddhikasanjeewa9744
    @buddhikasanjeewa9744 ปีที่แล้ว

    You are a brand

  • @eashanamarasinghe6693
    @eashanamarasinghe6693 ปีที่แล้ว

    Sounds naha

  • @vibhushiwaththage2398
    @vibhushiwaththage2398 ปีที่แล้ว

    ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤❤❤

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว

    🙏👍👍👍💐

  • @shajay2738
    @shajay2738 ปีที่แล้ว

    ❤👍

  • @padmikahawala9788
    @padmikahawala9788 ปีที่แล้ว

    😅

  • @NC-ud1lk
    @NC-ud1lk ปีที่แล้ว +10

    මෙක මෆියාවක් මනමාලිවන්ව විකුණන් කනවා.සල්ලි වලට කරන්න දෙයක් නැති අයට හොදයි සෙයාගෙන් අදින්න

    • @poornimajayawickrama202
      @poornimajayawickrama202 ปีที่แล้ว +14

      That depends on you. I was dressed by him. My bridal xpenses were really affordable . I couldnt have asked for me. When I look back at my photos I still thank my self for the wise decision

    • @hansani8801
      @hansani8801 ปีที่แล้ว +2

      ​@@poornimajayawickrama202💯💯

    • @nathashafernandez342
      @nathashafernandez342 ปีที่แล้ว +1

      😂😂

    • @vinushakumarathunga2719
      @vinushakumarathunga2719 ปีที่แล้ว +12

      පහලවෙල බෆලෝස් බියුටි සැලෝන් එකේ price එක්ක Mr. Dhananjaya ගේ price සන්සන්දනය කරන්න එපා අයියෝ

    • @mrpilot99
      @mrpilot99 ปีที่แล้ว +10

      සල්ලි තියෙන්නෙ වියදම් කරන්න තමයි bro. නැතුව ගොඩගහගෙන ඉන්නවත් සේරම දන් දෙන්නවත් නෙවෙයිනෙ තියෙන්නෙ. ඔයාට එයාගෙ ගාන pay කරන්න බැරි වුනාට ලෝභ වුනාට එහෙම පුලුවන් මිනිස්සු ඉන්නව

  • @tara-qb8ht
    @tara-qb8ht ปีที่แล้ว +2

    Next time @ruchira_liyanagamage onee

  • @ireshasekanayake1651
    @ireshasekanayake1651 ปีที่แล้ว +1

    ❤️

  • @priyankaniranji8401
    @priyankaniranji8401 หลายเดือนก่อน

    ❤❤❤

  • @nuwanthaperera5607
    @nuwanthaperera5607 ปีที่แล้ว +1

    ❤️

  • @oyanaSalon
    @oyanaSalon ปีที่แล้ว

    ❤❤❤

  • @isharadliyanage5082
    @isharadliyanage5082 ปีที่แล้ว

    ❤❤❤

  • @buddinikaushikahettiarachc7205
    @buddinikaushikahettiarachc7205 ปีที่แล้ว

    ❤❤❤

  • @Worldwidelyrics1993
    @Worldwidelyrics1993 ปีที่แล้ว

    ❤❤

  • @gimhanichandrasekara5832
    @gimhanichandrasekara5832 ปีที่แล้ว

    ♥️