මම අඩුවයසින් කසාද බැන්දට ආදරේ කරන්න දැනන් හිටියේ නෑ Ranga Jayakody | [Janai Priyai ] Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2021
  • #Lahiru_Mudalige #haritv_Lahiru #Walawwa_janai-priyai
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 723

  • @Haritv
    @Haritv  3 ปีที่แล้ว +69

    මම ඉපදෙනකොට ලිංගික අවයව දෙකම එක්ක ඉපදුනේ | ඔයාලට අපි වගේ ලමයෙක් ඉපදුනොත් මරණවද?Sakuni maya th-cam.com/video/LgeuFxZlBBA/w-d-xo.html

    • @jayaweerabatepolageindikan1879
      @jayaweerabatepolageindikan1879 3 ปีที่แล้ว +3

      නැ

    • @windike8
      @windike8 3 ปีที่แล้ว +3

      Never

    • @chanunuwan9227
      @chanunuwan9227 3 ปีที่แล้ว +1

      th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html

    • @anjayadissanayake4265
      @anjayadissanayake4265 3 ปีที่แล้ว +1

      ජනා ආසම පුද්ගලයෙක්. හොඳම කතාවක්.

    • @rasikarasika5721
      @rasikarasika5721 3 ปีที่แล้ว

      විහිලු කරාට හරිම ගුණ යහපත් කෙනෙක් කල ගුණ හදුනන කෙනෙක්

  • @navavlogs46
    @navavlogs46 3 ปีที่แล้ว +214

    ජීවිතේ දැකපු තවත් නිහතමානි චරිතයක් ❤️
    ජනා ප්‍රියා හදවතේ රැදුන නමක්
    ජය වේවා

  • @niwenavlogs5739
    @niwenavlogs5739 3 ปีที่แล้ว +166

    ලහිරුගෙ interviews බලන්න ඇබ්බැහිවූවන් මේ කොනට..

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +280

    කුනුහරප නැතුව මිනිස්සුන්ගෙ මුවගට සිනහවක් එක විනාඩියෙන් දෙනවනම් ඒ ජනයි ප්‍රියයි තමයි ..👍👍👍

    • @nadeekakumari7725
      @nadeekakumari7725 3 ปีที่แล้ว +5

      C4 24 Saha....Vini production

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +6

      @@nadeekakumari7725 ඔව් විනීලත් සුපිරිම තමයි ..👍

    • @harinduhewasinghe9773
      @harinduhewasinghe9773 3 ปีที่แล้ว +4

      Aniwa ❤

    • @samadhiwihara4600
      @samadhiwihara4600 3 ปีที่แล้ว

      C4 24 mokakda oyage channel eka?

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +2

      @@samadhiwihara4600 c4 24 කියල search කරන්න මේ channel එකම තමයි

  • @samanthipathirana2876
    @samanthipathirana2876 3 ปีที่แล้ว +264

    ලහිරු ඔයා ලස්සනට වැඩසටහන කරනවා. අනිත් කෙනාට කතා කරන්න අවස්ථාව දෙනවා.ඔබේ ඇහුම්කන්දීම හරිම අපූරුයි.බුදු සරණයි

    • @chanu3868
      @chanu3868 3 ปีที่แล้ว

      Eka attha

    • @diegol.garcia2921
      @diegol.garcia2921 3 ปีที่แล้ว

      ඇත්ත....

    • @chanunuwan9227
      @chanunuwan9227 3 ปีที่แล้ว

      th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html

    • @chanunuwan9227
      @chanunuwan9227 3 ปีที่แล้ว

      th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html

    • @MH_Track24
      @MH_Track24 3 ปีที่แล้ว

      True... Listing blessings from God

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +426

    ජනාට ආදරෙ අය කෝ...♥️✌️
    👇😇😎

    • @Gossip10482
      @Gossip10482 3 ปีที่แล้ว

      @@blacklover6920 හ්ම්.ඉතින්.

    • @myvision5539
      @myvision5539 3 ปีที่แล้ว

      @@Gossip10482 mma oyawa subscrieb kala mawth subscrieb karanna

    • @siththymunauffa8356
      @siththymunauffa8356 3 ปีที่แล้ว

      @@blacklover6920 ⁸ì⁸ììì⁸⁸

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 ปีที่แล้ว

      @@myvision5539 ylu mama oyawa sub krnw mawth oy sub krnna💜️🙏

    • @myvision5539
      @myvision5539 3 ปีที่แล้ว

      @@AlphavloggersAV sub kala bro mawath sub karanna

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +59

    හරිම නිහතමානි ජනයි ප්‍රියයි.අනාගත වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා .👍👌

  • @sagarabandara7554
    @sagarabandara7554 3 ปีที่แล้ว +124

    යූටුබ් එකේ ඉන්න අඩුම වෙලාවකින් පට්ටම ආතල් එකක් දීල අපේ ඩේටා ඉතුරු කරන වැඩ්ඩෙක්

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 ปีที่แล้ว

      Ane sahodarya tara nathuwa mge channel eka sub krannko 💜️🙏🙏

    • @chanunuwan9227
      @chanunuwan9227 3 ปีที่แล้ว +1

      th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html

  • @MG-nh9gx
    @MG-nh9gx ปีที่แล้ว +4

    ජනා නොහොත් රංග සුපිරි චරිතයක් අයියේ ඒ වගේම ළහිරු අයිය ඔබත් අතීතයට ගියොත් හද රැදි පැය අමතක නැ සුපිරි නිවේදකය ඔබලාගෙ ඉදිරි අනාගතයට ජයවේවා!!!

  • @uniform5982
    @uniform5982 3 ปีที่แล้ว +12

    මට කවදාවත් කලාකාරුවෙක් හෝ ජනප්‍රිය කිසි කෙනෙක් ගැන ලොකු ඇල්මක් ඇති වෙලා නෑ. ඒත් ජනා.. උඹ මගේ වයස.. උඹ දැක්කහම මාර ආසයි.. මේ දැක්ම, මේ අදහස්, මේ නිහතමානිකම උබ රත්තරන් වටින මිනිහෙක් කියලා ඔප්පු කරනවා.. උබ හැබැහින් දකින්න ලැබෙන දවසක සතුට හිතා ගන්න බැරිවෙයි...

  • @dharaniproductions
    @dharaniproductions 3 ปีที่แล้ว +83

    " මට මිස් වෙලා නැහැ මොකුත් " ❤️ අන්න ඒකයි මනුස්සයෙක්ගේ ආත්ම තෘප්තිය ❤️ ජය වේවා #ජනා ✌️

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 ปีที่แล้ว +1

      Ane sahodaraya tara nathuwa mge channel ekath sub krannko 💜️🙏

    • @dharaniproductions
      @dharaniproductions 3 ปีที่แล้ว

      @@AlphavloggersAV done ✌

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 ปีที่แล้ว +1

      @@dharaniproductions thanks sahodarya 💜️🙏

    • @deepanikarunatilake1843
      @deepanikarunatilake1843 ปีที่แล้ว

      "ඇතිවීමක් තියනවා". කියල කියන එකම දරා ගන්න බැරි තරම් ඔබ දෙපල ගැන ආඩම්බරයක්. දැනෙනවා.

  • @musicfromabc8230
    @musicfromabc8230 ปีที่แล้ว +6

    ඇත්තටම රංග කියන්නෙ අති බුද්දිමත් මනුස්සයෙක්,කතාවෙන් තේරෙනව.😇😇

  • @hasanitalagala9057
    @hasanitalagala9057 3 ปีที่แล้ว +102

    ජනා මෙච්චර සීරියස් චරිතයක් කියල හිතුන් නෑ... තව ටිකක් ජීවිතේ ගැන කතා කරානම් ආසවෙන් අහන් ඉන්නවා..ඉදිරි අනාගතයට සුභ පැතුම්..ලැබෙන දෙයින් සතුටු වෙන්න පුලුවන් මිනිස්සු අඩුයි අද කාලේ..

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 ปีที่แล้ว

      Ane sahodarya mge channel ekath sub krannako 💜️🙏

    • @chanunuwan9227
      @chanunuwan9227 3 ปีที่แล้ว

      th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html

    • @chanunuwan9227
      @chanunuwan9227 3 ปีที่แล้ว

      th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html

    • @chanunuwan9227
      @chanunuwan9227 3 ปีที่แล้ว

      th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 3 ปีที่แล้ว +12

    TH-cam comedy video බලන්න පටන් ගත්තේ ජනයි-ප්‍රියයි නිසා. රංගත් චමලුත් ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි. දෙන්නාටම සුබ පතනවා. ස්වර්ණවාහිනියෙන් දකින්න ගත්ත ලහිරු අද තමන්ගේම දෙයක් පටන්ගෙන, මේ වගේ වෙනස් වැඩක් කරන එක හරි වටිනවා. ඔබටත් සුබ පැතුම්!

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 3 ปีที่แล้ว +13

    ජනා කියන්නෙ හිතුවාට වඩා නියම කොල්ලෙක්.අපි ව මොහොතක ට හරි සතුටු කරනවා ට ඔබට පින් .ජය පතමි .

  • @tharangameththananda1835
    @tharangameththananda1835 3 ปีที่แล้ว +42

    එකම විශ්වාසය බුද්ධ ධර්මය
    ජනා 😍

  • @imeshwickramasinghe6711
    @imeshwickramasinghe6711 3 ปีที่แล้ว +23

    ලහිරු ඔයා ඕනෑම කෙනෙක්ගේ හදවත් ඕපන් කරනවා මාර විදිහට .ඒ වගේම ඔබේ ඇහුම්කන් දීම විශිෂ්ටයි.ජනා ❤

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 ปีที่แล้ว

      Ane sahodarya mge channel eka sub krannko 💜️🙏

  • @Bakesbyishi
    @Bakesbyishi 3 ปีที่แล้ว +35

    රංග ව මට මතකයි සන්නස්ගල Sir ගෙ class ආවා... විනෝදකාමී පුද්ගලයෙක් 😊

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 ปีที่แล้ว

      Ane sahodarya mge channel ekath sub krannko 💜️🙏

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +149

    හරෙන්ද්‍ර ජයලාල්, කිoස්ලි රත්නායක ,චන්දන සූරියබන්ඩාර වගේ කට්ටියත් ගෙන්වන්න ලහිරු ..please ..🙏🙏

    • @sandaruwanudayanga1558
      @sandaruwanudayanga1558 3 ปีที่แล้ว +9

      කීපාරක් comment කරලා ඇතිද ඒ අය ගෙන්නන් කියලා මූට පෙන්නෙ නැද්ද දන්නෑ.

    • @sewwandiperera2811
      @sewwandiperera2811 3 ปีที่แล้ว +2

      Niyamai 💕

    • @lahirudissanayake706
      @lahirudissanayake706 3 ปีที่แล้ว +7

      චන්දන සුරියබන්ඩාර ගේන්න

    • @magewasthu2900
      @magewasthu2900 3 ปีที่แล้ว +3

      @@ashjaylk ehenam mokatada thamun balanne ...gona

    • @shehanguruge9724
      @shehanguruge9724 3 ปีที่แล้ว +2

      අනිවාරයෙන් ම වටින එකක් වෙයි ගෙන්නුවොත්

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +18

    ජනා හොද නිහතමානී මනුස්සයෙක් 🌹... ප්‍රියාවත් interview කරන්න......

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 3 ปีที่แล้ว +77

    Words ❤️ RESPECT 🙏

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 ปีที่แล้ว

      Ane saho mge channel ekath sub krannko 💜️🙏

    • @chanunuwan9227
      @chanunuwan9227 3 ปีที่แล้ว

      th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html

  • @dilshandicraft1522
    @dilshandicraft1522 ปีที่แล้ว +4

    නිහතමානීත්වය නිසා ඔවුන් අද මේ වගේ තැනක ඉන්නවා.
    බුදුසරණයි! 💕

  • @ShenuKalpa
    @ShenuKalpa 3 ปีที่แล้ว +8

    රන්ග අයියා සහ චමල් අයියා පෞද්ගලිකව ඇසුරු කර හොදින් දන්නා හදුනන දෙදෙනෙක්.ඔයාලගෙ තියන අවන්ක කමම ඇති අයියේ ඔයාලව තවත් ඉස්සරහට අරන් යන්න.හදවතින්ම සුභ පතනවා සහෝදරයො දෙන්නා💪❤️

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว +22

    ජනා...මට ඔබ පිලිබඳ ලොකු ගරුත්වයක් ඇතිවුනා.. ලහිරු,,,ඉතාමත් අවංක කතිකාවක්.

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 3 ปีที่แล้ว +23

    නිහතමානී, අවංක පුද්ගලයෙක් 🌹🌹🌹ස්තූතියි අවංක උනාට🌹🌹

  • @sudaraka123
    @sudaraka123 3 ปีที่แล้ว +45

    මන් ආසම ඩබලක් 😍 විනාඩියයි දෙකයි ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් 😂

  • @pathumviraj8822
    @pathumviraj8822 3 ปีที่แล้ว +10

    බලපු සුපිරිම interview එකක්....අර කලින් කිව්ව බර තියෙන මනුස්සයෙක්....ඇත්තටම මිනිස්සුන්ට ගරු කරන්න හොඳටම දන්නවා කියලා video එකේ කතා කරපු විදියෙන්ම තේරෙනවා....අහන ප්‍රශ්න වලට කෙලින් උත්තර දෙනවා...සුපිරි මනුස්සයෙක්❤️ ආදරෙයි රංග අයියා❤️

  • @senanayakaharsha1356
    @senanayakaharsha1356 3 ปีที่แล้ว +8

    ලහිරු අයියේ ඔයාව ඉස්සල්ලාම ගැටඹේ ground එකේ හදරැදි පැය show එකෙදී හම්බුනේ ඒකාලේත් ඔයාට පට්ට ආදරෙයි අපි දැනුත් එහෙමයී.ජනා අයියා ගෙනාවට ස්තුති .ආදරෙයි දෙන්නටම ජය හැමදාමත් ❤️

  • @ashokblog6362
    @ashokblog6362 3 ปีที่แล้ว +11

    " මේත් ඇති කියල හිතෙනවා " ඇත්තටම මාර සතුටුයි අයියෙ උඹල දෙන්න ගැන

  • @dila-3160
    @dila-3160 3 ปีที่แล้ว +32

    ජනා❤
    ඊලගට ප්‍රියා ඕන❤

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 ปีที่แล้ว +1

      Ane sahodarya mge channel eka sub krannko loku udawwak

  • @forestgirl7369
    @forestgirl7369 2 ปีที่แล้ว +6

    !!මම විශ්වාස කරනවා 'ධර්මය' !! මේ කාලේ නිරාගමික , උද්දච්ඡ කතා අස්සේ ඒක කොච්චර ලස්සන කතාවක්ද ? ධර්මය ව්ශ්වාස කරන කෙනාට කිසිම දිනයක වරදින්නෙ නෑ.🥰

  • @maduvlog7400
    @maduvlog7400 3 ปีที่แล้ว +23

    යූ ටියුබ් එකේ දැකපු නිහතමානී කලාකරුවෙක්...බොහොම සුන්දර කතිකාවක් ලහිරු.කුනුහරුප නැනි මුවගට සිනාවක් ගෙන ඔබ දෙපලට සුබ පැතුම් ........ජයම වේවා

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 ปีที่แล้ว

      Ane sahodaraya mge channel ekath sub krannko 💜️🙏🙏

  • @kingal6712
    @kingal6712 3 ปีที่แล้ว +67

    Chanux Bro ව ගෙන්නන්න කෝ..

    • @SUN-kc9zy
      @SUN-kc9zy 3 ปีที่แล้ว +2

      Ado ow bn chanux අයියා ව ඕ නේ.........💪💪👍👍😍😍😍😍

    • @cheifyoma6087
      @cheifyoma6087 3 ปีที่แล้ว

      Respect

  • @shanukalasith204
    @shanukalasith204 3 ปีที่แล้ว +16

    මේක බලපු Pie comradesලා like කරපල්ලා...❤

  • @dewmisithaaraa3687
    @dewmisithaaraa3687 3 ปีที่แล้ว +9

    ලකාවෙ දැකපු සුපිරිම නිවේදකය...😘 අනිත් උන් ඉන්ටව් කරන්නෑ...ඌ කරගන්නවා.......😂

  • @user-dx1sp8zi4n
    @user-dx1sp8zi4n 3 ปีที่แล้ว +6

    සිංහ දැනුමෙ අයියාව ගෙන්නකො ලහිරු අයියෙ

  • @priyalwanigasundara6858
    @priyalwanigasundara6858 2 ปีที่แล้ว +1

    ඇත්තටම මටත් ඇත්තටම ආදරේ හිතුන හොද නිර්මාණකරුවන් දෙපළක්. ආදරෙයි ඔබ දෙපළට ජය පතනවා... ❤️👌👍🤗

  • @maheshdesoysa
    @maheshdesoysa 3 ปีที่แล้ว +6

    එකෙන්ම නිහතමානී අවංක විනොදකාම් මිනිසෙක් 👍👍❤❤❤❤❤

  • @shanitvhd5369
    @shanitvhd5369 3 ปีที่แล้ว +6

    ජනාගේ කතාව සුපිරි හිතට වැදෙන්න කතා කරා..ඇත්ත ඇති සැටියෙන්.ලහිරැ අයියා හරි ටීවී බුදුසරණයි 💛💚❤💙💜

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว

      Still he is not matured.

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 ปีที่แล้ว

      @@samjewellery3336 ane sahodarya mge channel eka sub krannko

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว +4

    ඉවර වෙනකම් බැලුවා ජීවිතේ ට ගොඩක් දේවල් ගත්තා......ෆට්ට...👍👌💚✔

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 3 ปีที่แล้ว +3

    ලොකු ලොකු බයිල නැති නිහතමානී චරිතයක් ,,,,,❤️❤️❤️❤️❤️

  • @kaveeshasasanka7381
    @kaveeshasasanka7381 3 ปีที่แล้ว +4

    ඇත්තටමත් හම්බවෙලා තියෙන ආතල් චරිතයක් ජනා ❤️

  • @samjoseph723
    @samjoseph723 3 ปีที่แล้ว +7

    සුභ ගමන් ජනා ප්‍රියා! බුදු සරණයි !

  • @dayofsajithsanjayalakmal7865
    @dayofsajithsanjayalakmal7865 3 ปีที่แล้ว +6

    Lahiru අයියා,ඔයාට ජය!
    හැමදාම අපි හරිTV එක්ක තමා
    🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋

  • @dananjayadasun4093
    @dananjayadasun4093 3 ปีที่แล้ว +2

    අනාගතයේදි ඉතා වටින චරිතයක්........ජනා හැකිනම් විහිලුවත් සමගම මිනිසුන්ගෙ බුද්දිය ඉහල නන්වන්න,අනෙකා ගැන හිතන සරල පුද්ගලයෙකු ගොඩනගන්න,
    ඔබේ මිත්‍රයා සමග
    එයින් ඔබ දෙපලගේ අනාගත සාර්තකත්වය
    තව තවත් වැඩි දිවුනු වේවි...

  • @hasandihimaya2204
    @hasandihimaya2204 3 ปีที่แล้ว +1

    ජනයි ප්‍රියයි, ඔය දෙන්නා ගැන හරිම සතුටුයි .ඔයාලා හරි දක්ෂයි .ඒ වගෙම ලහිරු අයියත් දක්ෂ නිවේදකයෙක් . ඔයාලට සුබ අනාගතයක් 🌹බුදුසරණයි..!

  • @chanuka1464
    @chanuka1464 3 ปีที่แล้ว +12

    ඉසුරැ ලොකුහෙට්ටි ආරචිචි ගේමු🙏🏽🙏🏽🙏🏽🙏🏽💪💪💪💪💪💪💪

  • @rupunvithanage1110
    @rupunvithanage1110 3 ปีที่แล้ว +2

    නිහතමානී චරිතයක් ප්‍රෝග්‍රෑම් එකට ගෙනාවට තෑන්ක්ස් අයියේ...❤️
    අයියගෙ interview එක පටන් ගැන්මෙ ඉදන් ඉවර වෙනකන්ම අඩුපාඩු නෑ...perfect lahiru brother ,respect ❤️

  • @priyankaradewendra3202
    @priyankaradewendra3202 3 ปีที่แล้ว +5

    හරිම හොද මනුස්ස කම දන්න මනුස්සයෙක්.ගොඩාක් ආදරෙයි ඔබතුමාට.ඉදිරි වැඩකටයුතු වලට ජයවේවා

  • @JHAIfoodvideos
    @JHAIfoodvideos 3 ปีที่แล้ว +24

    This is the first time ever that I watched the whole program without skip a single second of Stand by with Lahiru, because of he talked respectively to others including Lahiru. Go ahead brother. Thumbs up 👍♥️ One of big fan of you since Malo Malo 😊

    • @chanunuwan9227
      @chanunuwan9227 3 ปีที่แล้ว

      th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html

  • @sashikasubhash9349
    @sashikasubhash9349 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්. ජනයි ප්‍රියයි ඇතුලේ ඉන්න චරිතයට වඩා ප්‍රියා ඇතුලේ ඉන්න ඒ නිහතමානී පුද්ගලයා අපට මුනගැස්සුවට ලහිරු අයියේ කියන්න වචන නෑ සුපිරී. ආදරේයි දෙන්නටම ❤️👌

  • @ashanfernando7809
    @ashanfernando7809 3 ปีที่แล้ว +1

    ජනයි ප්‍රියයි සුපිරි මම දැක්ක බොහොම සීරියස් කතාවක් ජනා කලේ

  • @satisfaction9690
    @satisfaction9690 2 ปีที่แล้ว +1

    අනෙක් අයට ත් ඉගෙන ගත හැකි උපදේශාත්මක වැඩ සටහනක් .දියුණු ආකල්ප ඇති දෙදෙනෙක් .බෙහෙවින් ස්තුතියි ළහිරු ,රංග .

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ජනා අයියේ ජයවේවා බුදුසරනයි ...❤️❤️❤️🍾🍾🍾🍾

  • @ireeabey6633
    @ireeabey6633 ปีที่แล้ว

    අපි වැඩිහිටි වයසක අයත් ජනයි ප්‍රියයි හරිම අසාවෙන් බලනවා.. හරි කඩවසම් . program එකේ දකිනවට කතා කල දේත් වටිනවා. පුතා ධර්මය විශ්වාස කරන්න. ධර්මය ඉගෙනගන්න. පවුලේ සියලු දෙනාට බලන්න හැකි පරිදි වැඩසටහන් කරන්න ඔබ සියලු දෙනාට ශක්තිය වාසනාව ලැබේවා,,!

  • @VIJINI
    @VIJINI 3 ปีที่แล้ว +3

    විහිලු නැතිව ජනා කතා කරන ලස්සන... 🌹🌹🌹🤴

  • @acnaufal
    @acnaufal 3 ปีที่แล้ว +1

    ලහිරු ඔඹට ස්තුති මෙයාව ගෙනාවට. මම ඔඹගෙ වැඩසටහන් බලනවා. මම ලංකාවට ආවනං ජනාවය් පිරියවය් ඔයාවත් මුණගෙහෙන්න කැමති!!!

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 3 ปีที่แล้ว +1

    හැම කොටසක් ම බලනව ආසාවෙන් විශිෂ්ටයි ඕනේම තරාතිරමක කෙනෙකුට බලන්න පුලුවන් රසාත්මක භාවයෙන් ඉහලයි ඒ හේතුව දැන් තේරුම් ගත්ත මොකද විශිෂ්ට නිර්මාශීලිත්වයකින් මේ තරම් ඉක්මනින්ම ඉහලටම එන්න මූලිකම හේතුව ඔබ ගොඩක් බුද්ධිමත් වීමත් සහ අද්‍යාත්මික ශක්තිය විශ්වාස කිරීම තෙරුවන් සරනයි විශ්වයේ ආශිර්වාදය හැමදාමත් ලැබේවා හොද ලස්සන හදවතක් පිරිසිදු ලහිරු ඔබටත් ආදරෙයි හැමදාමත් ජනප්‍රියයි සහ ජනප්‍රිය (ලහිරු ) ❤️❤️

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 3 ปีที่แล้ว +8

    කවදාවත් පිට කවරය දිහා බලලා පොත ගැන තීරණය කරන්න එපා කියන්න හොද උදාහරණයක්

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 3 ปีที่แล้ว +1

    හොද එව්න් දෙන්නෙක් කරන හොද එකක්,හොද එව්වො දෙන්නෙක්.ඒ කතාව මරු....❤️❤️❤️❤️🌹🌹👍👍

  • @champachampa6194
    @champachampa6194 2 ปีที่แล้ว

    Ane thank you ඔයාට meyaws gennala wada සටහනක් karata.ආසාවෙන් හිටියේ meyage ජීවිතේ ගැන අහන්න salssuwata.බුදු saranai අසයි අහන්න බලන්න .ඉදිරියට යන්න වාසනාව ලැබේවා .බුදු සරණi .ma සවුදිය සිට .🙏🙏❤️❤️

  • @manojprasanna4966
    @manojprasanna4966 3 ปีที่แล้ว +1

    කමෙන්ට් දාන්නෙම නෑ.ඒත් මේකට කමෙන්ට් එකක් දානව මොකද කුනුහරැප නැතුව කෙටි කාලෙකින් සුපිරි හිනාවක් දෙන ඩබලක් ජය වේවා ආදරෙයි❤️❤️❤️❤️❤️

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +1

    ආසම දෙන්නෙක් තමයි ජනයි ප්‍රියයි

  • @shanakap077
    @shanakap077 3 ปีที่แล้ว +3

    නිහතමානී මනුස්සයෙක් ජනා....

  • @user-hr8iw1gy4g
    @user-hr8iw1gy4g 3 ปีที่แล้ว +3

    Masha Allaha janai priyai dennatama.....
    Thawa thawa diunu wenna kiya prthana karanawa.....

  • @thisarulakshitha.Beatwin
    @thisarulakshitha.Beatwin 3 ปีที่แล้ว +8

    මං ආසම චරිතයක්❤️❤️

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว +4

    විහිලු කලත් නරක කතා සමාජයට එවපු නැති දෙන්නෙක් .ඒකයි කවුරුත් ජනයි ප්‍රියයිට කැමති .

  • @iimaya2149
    @iimaya2149 2 ปีที่แล้ว +1

    ජනයි පියයි ලස්සනයි ඒ මෙකද එහි කුනු හරැප නැහැ එම නිසා අපි අදරෙයි දෙන්නටම

  • @akmusiccovers1635
    @akmusiccovers1635 3 ปีที่แล้ว +1

    ලොකු දෙයක් දුන්නා.ස්තූති ජනා,ළහිරු අයියලා ❤️🙏

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว +7

    සුපිරිම කොල්ලෙක් 💗💗💗💗💗

  • @maruthribala
    @maruthribala 3 ปีที่แล้ว +12

    ආදරේයි ජනා ❤️
    අපිත් ත්‍රිබල් funny වීඩියෝ ටිකක් කරනවා, වෙලාවක් තියෙනවනම් තරහා නැතුව පොඩ්ඩක් ඇවිල්ල බලන්න යාළු ❤️

  • @ranithakannangara5782
    @ranithakannangara5782 2 ปีที่แล้ว +1

    ඔබ ඉතාම සංයමයකින් වැඩ සටහන කිරීම ගැන ස්තූතියි.

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว +1

    "හොද එවුන් දෙන්නෙක් කරන හොද වැඩක් " කොහොමද ඒක....💚💚💚👌👍

  • @user-wp6qd1yy9o
    @user-wp6qd1yy9o 3 ปีที่แล้ว +4

    Okkoma Hari Lahiru aiye,oyage studio eke background eka maaru karaa nan Mkada?🤔

  • @nirangavimukthi3938
    @nirangavimukthi3938 3 ปีที่แล้ว

    ලහිරු ඉතාම හොදින් වැඩසටහන මෙහෙයවනවා..ඔබට ජය

  • @mohamedrilwan9342
    @mohamedrilwan9342 3 ปีที่แล้ว +3

    මං ආසම චරිත ඩබල ජනය් ප්‍රියය්

  • @nalinchathu4563
    @nalinchathu4563 3 ปีที่แล้ว

    ජනාගෙ ජීවිත කතාව අහද්දි මගෙ ජීවිතයට ගොඩක් සමානයි. ගොඩක් ආදරේ කරන චරිතයක් ❤❤❤❤

  • @shincool1705
    @shincool1705 3 ปีที่แล้ว +2

    Godak tanxxx lhiru mhatata....supiriii charitayakata aradana karata...❤❤❤❤👌👌👌👍👍

  • @kingcoconutkingcoconut8735
    @kingcoconutkingcoconut8735 3 ปีที่แล้ว +5

    හොද pragramme එකක්

  • @YasankaJayawardanegoogle
    @YasankaJayawardanegoogle 3 ปีที่แล้ว +5

    දැන් youtubers ලා විතරද ආදර්ශමත් චරිත වලට ඉන්නේ 🤣. Back scratchig at its best 😇.

  • @palithasubapanditha5763
    @palithasubapanditha5763 3 ปีที่แล้ว +3

    Most loveable persons to me. Thanks for every thing

  • @hotcricket5158
    @hotcricket5158 3 ปีที่แล้ว +5

    අපෙ ප්‍රියා....🔥🔥🔥

  • @enavigator3821
    @enavigator3821 3 ปีที่แล้ว +3

    Thank you, a couple of days ago I thought someone should interview him.great!

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +4

    නිහතමානි මනුස්සයෙක් ❤️

  • @chathu6890
    @chathu6890 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනට සරලව කතා කරනවා ජනා 👍

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 ปีที่แล้ว +1

    නියමයි ජනා.. ජයවේවා!❤️❤️❤️

  • @noidea940
    @noidea940 3 ปีที่แล้ว +1

    ආදරෙයි ජනා.. ප්‍රියා.. ❤️ ලහිරු 🔥

  • @kalpapabasara8527
    @kalpapabasara8527 3 ปีที่แล้ว +10

    සන්නගල සර්ව ආයේ ගෙන්නමු ලහිරු අයියා.. දැන් හරි කාලේ

  • @gosipplus
    @gosipplus 3 ปีที่แล้ว

    ආදරෙයි ජනෝ ...ප්‍රියාටත් ❤️💕💕

  • @O_Ranshana
    @O_Ranshana 3 ปีที่แล้ว +3

    දුක අහන අයියා Ultra pro max 😎

  • @Traditionalsuperfood
    @Traditionalsuperfood 3 ปีที่แล้ว +54

    මරු පලවෙනි Comment එක .ජනා මාර සීරියස් පොරක් කියලා හිතුනේ මට විතරද?

    • @myvision5539
      @myvision5539 3 ปีที่แล้ว +2

      mma oyawa subscrieb kala mawth subscrieb karanna

    • @Traditionalsuperfood
      @Traditionalsuperfood 3 ปีที่แล้ว +2

      @@myvision5539 අනිවා

    • @pathumviraj8822
      @pathumviraj8822 3 ปีที่แล้ว +2

      මටත් හිතුනා❤️

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 ปีที่แล้ว +2

      @@pathumviraj8822 ane yluwa mge channel ekath sub krannko 💜️🙏

  • @podilahiruofficial3437
    @podilahiruofficial3437 3 ปีที่แล้ว +9

    ජානා පට්ට ඇක්ටින් 😍😍😍

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 3 ปีที่แล้ว

    ස්තුතියි ජනා දැකීමත් සතුටක් ලහිරු හොද පරිනත මාද්‍යවේදියෙක් ඔබ සවන්දීම ඉතා හොදින්ම කරනවා,,,

  • @srilankantraveller8293
    @srilankantraveller8293 3 ปีที่แล้ว +22

    he looks and sound intelligent when you compare to other artists. good luck and happy new year

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 ปีที่แล้ว

      Ane sahodarya mge channel eka sub karannko 💜️🙏

    • @chanunuwan9227
      @chanunuwan9227 3 ปีที่แล้ว

      th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html

  • @udulaprasangnee1967
    @udulaprasangnee1967 ปีที่แล้ว

    නිහතමානී චරිතයක් ❤ බුද්ධිමත් මනුස්සයෙක්

  • @risijayasrikantha998
    @risijayasrikantha998 3 ปีที่แล้ว

    ජනා a great artist one of my favorite කුනුහරුප කියල මිනිසුන්ව හිනස්සන්නේ නෑ. Very talented

  • @madurangasenarath5141
    @madurangasenarath5141 3 ปีที่แล้ว +1

    මේ වැඩසටහනට එන හැමෝගෙන්ම jeewitheta ගන්න ගොඩක් දේවල් තියෙනවා. හැමදාමත් දකින මිනිස්සුන්ගේ නොදකින පැත්ත මේ වැඩසටහන නිසා දැනගන්න ලැබෙනවා. Good luck හරි tv! දිගටම මේ වැඩසටහන කරන් යන්න lahiru අයියේ. ඔයා ගොඩක් හොඳට වැඩසටහන කරනවා. වල්පල් අහන්නෙ නැතුව අවශ්‍යය දේවල් හොදට තේරුම් අරන් ප්‍රශ්න අහන එකට ගොඩක් කැමතියි.

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +8

    ප්‍රඣාවන්ත මනුස්සයෙක් 🙏☺️

  • @gayanlasantha1754
    @gayanlasantha1754 3 ปีที่แล้ว

    සුපිරි දැනුමක් තියනව.👌

  • @mohammedrasmy6118
    @mohammedrasmy6118 3 ปีที่แล้ว +5

    Very interesting interview