It was a highly informative session! I really appreciated how clearly Mr. Patali explained everything. Thank you, and I’m looking forward to the next one!
Excellent exposure on Japanese socio political evolution over centuries and its economic miracle undermined by Americans , perhaps a lesser known fact. Noteworthy the " wide range" traversed by Patali well supported by Rasika. The qualitative standard maintained by the podcast is simply outstanding !!" Cheers !!!🤗
Great to hear Champika sharing his knowledge on world history, geopolitics, and country-specific events. You guys could potentially discuss about the Korean War, Vietnam/ American involvement, and the Cold War. It'll be super interesting to hear Champika's thoughts and explanations on those key events. His knack of selectively focusing on key matters to the theme/ relevance to SL history is impressive and Rasika is doing an excellent job at moderating this discussion (allowing Champika to narrate/ share his opinion unhindered). Keep up the good work guys. Best wishes!
I love listening to this podcast as it is very informative. The previous one about US election is very informative and structured. This episode is not well structured hence most of the things didn’t stick to my mind with time lines. We really don’t know about Japan politics as it is not very interesting to us like US or UK. Patali assumed we knew some leaders and eras about Japan which is not true in my case. Can you please do a structured series of episodes on Japan politics with an incremental timeline. It would be great for the listeners.
I currently reside in Japan and have observed that the country’s economic challenges are not solely the result of government policies. Many organizations still adhere to outdated management theories from the 1960s and 1980s, making it particularly difficult for individuals with innovative or unconventional approaches to thrive in the current environment.
Tom Cruise ඉන්න Last Samurai movie එකත් නියමයි. Shogun TV Series එකේ තියෙන්නෙ Tokugawa Shogunate එක ඇතිවෙන හැටි. Last Samurai movie එකේ තියෙන්නේ Tokugawa shogunate එක ඉවර වෙලා Meiji Restoration එක ඇතිවෙන හැටි.
Eastman Kodak is an American company I think you were referring to Fuji film ( Kodak went extinct after digital cameras, while Fuji re invented it self as a digital and pharmaceutical company)
It was a highly informative session! I really appreciated how clearly Mr. Patali explained everything. Thank you, and I’m looking forward to the next one!
ගොඩාක් ස්තුතියි obathumala දෙදෙනාට. ❤❤❤
පාඨලී දැනුමින් සංවර්ධිත මනුස්සයෙක් රටට වැඩක් කලහැකි පුද්ගලයෙක් ස්තුති මේ දැනුවත් කිරීම ගැන 👍
පාටලීගේ දේශපාලනය මොනව උනත් මේව මේ කියල දෙන ලස්සන ❤❤❤ මාරම ආසාවකින් අහන් ඉන්න පුලුවන්. කතාවක් කියල දෙනව වගේ ලස්සනයි. ❤❤
එනකන් බලහන් හිටිය පොඩ්කාස්ට් එකක් ජාපනේ එක. ස්ත්තුයි ඔබතුමාට දැන් තව වීඩීයෝ වැඩිපුර කරන්න❤❤
ජපානය පිළිබඳ සුපිරිම විග්‍රහයක්❤ ස්තුතියි චම්පික රණවක මැතිතුමනි ❤
අපෙ ගෙදර තාම භාවිතා වේන්නෙ national රේඩියො එකක් එකනම් නියම රේඩියෝ එකක් ❤
What a well explained podcast with Mr.Patali, He is an expertise , we need more and more
මාරම දැනුමක්.. මාරම රසවත් විදියට ❤️❤️❤️
චම්පික රණවක මැතිතුමා සතු රාජතාන්ත්‍රික දැනුම විශිෂ්ටයි ♥️♥️♥️
Just like a meditation .next level thinking Mr Patali ❤
මට චම්පික රණවක මැතිතුමාගේ විශේෂෙන්ම මේ පෝඩ්කාස්ට් එක අහද්දි හෙන ඉරිසියාවක් එනවා මේ දැනුවත් බාවය ගැන ඉතිහාසය වර්තමානය අනාගතය. ඉන්ටනෙට් එකෙන් හොයන් ලෝකේ ගැන කියන කෙනෙකුයි ඒක අත්දැකලා, කියවලා, රාජ්‍යතාන්ත්‍රික ලෙවල් එකෙන් ගනුදෙනු කරලා කියන කෙනෙකුයිගේ වෙනසේ තරම මීට වඩා තව මොකක්ද. ලෝකේ උගත්තු බුද්ධිමත්තු ඉන්නවා ගොඩක් වෙලාවට එක ක්ෂේත්‍රයයි දන්නේ. PCR කියන්නේ සිරාම jack of all trade චරිතයක්. මට හෙන දුඅක් එනවා අපේ රට ගැන.
Very good valuable information is given by Patali.
Sir ,ඉදිරියටත් මෙම වැඩසටහන කරගෙන යන්න.
Excellent exposure on Japanese socio political evolution over centuries and its
economic miracle undermined by Americans , perhaps a lesser known fact.
Noteworthy the " wide range" traversed by
Patali well supported by Rasika. The qualitative standard maintained by the podcast is simply outstanding !!"
Cheers !!!🤗
Interesting discussion . Thanks .
Great to hear Champika sharing his knowledge on world history, geopolitics, and country-specific events. You guys could potentially discuss about the Korean War, Vietnam/ American involvement, and the Cold War. It'll be super interesting to hear Champika's thoughts and explanations on those key events. His knack of selectively focusing on key matters to the theme/ relevance to SL history is impressive and Rasika is doing an excellent job at moderating this discussion (allowing Champika to narrate/ share his opinion unhindered). Keep up the good work guys. Best wishes!
දක්ෂයෙක්.. එක්ක කතිකාවක්❤❤❤
දක්ෂිණාංශික, වාමාංශික, ලිබරල්, නවලිබරල් සහ තව තියෙන ඒවා ගැන පැහැදිලි කිරීමක් කරලා වීඩියෝ එකක් කරා නම් සෑහෙන්න වටිනවා
හුග දෙනෙක්ගෙන් ඇහුවා ඒවා ගැන හරියටම කවුරුත් දන්නෑ
චම්පික රනවක you tube ekee තියෙනවා මෙතුමා දාලා
නව ලිබරල්වාදයෙ තියෙන්නේ සමලිංගික විවාහ නිදහස, පුරුෂ විරොදී ස්ත්‍රී වාදය , තනි පුද්ගලයා උතුම් යන වග ඔවා තමයි නව ලිබරල්වාදයෙ තියෙන්නේ,හැබයි ලිබරල් වාදය වෙනස්.
අතීතය, අනාගතය, වර්තමානය ගලපලා මේ කරන වැඩසටහන දැනුම් සාගරයක්.. පාඨලී මහතා ඔබට ස්තුතියි..
වැඩසටහන හරිම ලස්සනයි. දිගටම කරගෙන යන්න. 😊😊
Patali demo එකේ කරපු කතාව සුපිරි පුළුවන් නම් ඒකම ආපහු තව විස්තරාත්මක කරන්න
එනකන් බලහන් හිටිය පොඩ්කාස්ට් එකක් වීඩීයෝ වැඩිපුර කරන්න❤❤
මෙතුමා ආන්ඩුවේ කැබිනට්එකෙ සිටියම යූතූ වටිනා සම්පතක්. එ්ත් රටේ අවාසනාවට එතූමා තරඝකලේ නැහැ.
Great program 👍
Very interesting podcast
ඉතා ඉහල කතා බහක්, අගය කරමි. ලබාදෙන දැනුමට.
Superb ❤
Thank you Mr Patali Ranawaka
Great Discussion ❤
Superb
මාත් පට්ට අසාවකින් අහාන් ඉන්නේ මේ විඩියෝ මිස් කරන්නැව බලනවා
I love listening to this podcast as it is very informative. The previous one about US election is very informative and structured.
This episode is not well structured hence most of the things didn’t stick to my mind with time lines.
We really don’t know about Japan politics as it is not very interesting to us like US or UK. Patali assumed we knew some leaders and eras about Japan which is not true in my case. Can you please do a structured series of episodes on Japan politics with an incremental timeline. It would be great for the listeners.
මේක බලන අවුරුදු 22ට අඩු අය ලයික් එකක් දාන් යන් ❤
තව එකක් ගේන්න ඉක්මනින්
Wow,mara lassanata pahadili karanawa
I currently reside in Japan and have observed that the country’s economic challenges are not solely the result of government policies. Many organizations still adhere to outdated management theories from the 1960s and 1980s, making it particularly difficult for individuals with innovative or unconventional approaches to thrive in the current environment.
ලාංකිකයන් තමයි ජපනට ට්‍රනස්සිස්ටර් හැදුවෙ මුලින්ම .....චාම්පික ඉතා විශිෂ්ඨයි ...
what is the name of the company ?
@kasunb1738 I don't know..I have a newspaper page..very old
@@888sri hmm interesting I would like to know more, we definitely made passive components back in the day but did not know made semiconductors.
චම්පික රනවක යනු සැබෑම දක්ෂයෙක්.
Great program
Rasika it,s one of superb program please try to make it twice a week.(Tallent person same like)
Really, Rasika well as well Mr Patali know real history Japan and Korea too
❤from 🇯🇵
👍👍👍
Please give your opinion how srilanka can become a developed country.
ඇමරිකානු හමුදා ජාපානයෙ තුළ අපරාධ වලට ප්‍රධානතම වගකිය යුත්තා.
❤❤
❤❤❤❤❤
I dont no Rasika how he know history like that true .
හයි වේ එම හදනකොට හයි වේ එක ලංකාවේ කොටස් වෙලද පලට දලා එකේ න් හදන්න බැරිද නය ගන්නැතුව උඩ රට රෙල් පාර හැදුව විදියට
❤
ආර්ථික අර්බුද සදහටම නැති කිරීමට නම්,
මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය වෙනුවට සමාජවාදී හෙවත්, ජනතාවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගන්න.
සෑම ආර්ථික ආයතනයක්ම අස්වාභාවික ධනවාදී ආර්ථික ක්‍රමයටත්,
සොභාවික සමාජවාදී ( ජනතාවාදී ) ආර්ථික ක්‍රමයටත් පාලනය කිරීමට හැකියාව ඇත.
ඕනෑම ආර්ථික ආයතනයක එම ආයතනය පසුගිය මාසයේ ලබපු
ආදායම,
වියදම,
ලාභය හෙවත් ශ්‍රම අතිරික්තය සහ
ලාභය හෙවත් ශ්‍රම අතිරික්තය නැවත ආයෝජනය කරන ආකාරය
එම ආයතනයේ සේවක සේවිකාවන්ට සහ පාරිභෝගික ජනතාවට මාස්පතා නිවැරැදිව ප්‍රදර්ශනය කරනවා නම්,
එම ආයතනය සොභාවික සමාජවාදී ආර්ථික ආයතනක් බවට පත් වෙනවා.
ජනතාවට බොරු නොකරන ආයතනයක් බවට පත් වෙනවා.
අවංකව ජනතාවට සේවය කරන සොභාවික ජනතාවාදී ආර්ථික ආයතනයක් බවට පත් වෙනවා.
ඒ වගේම ආදායම වියදම ලාභය හෙවත් ශ්‍රම අතිරික්තය සහ ශ්‍රම අතිරික්තය නැවත ආයෝජනය කරන ආකාරය එම ආයතනයේ සේවකයින්ට සහ පාරිභෝගික ජනතාවට සගවනවා නම්,
එම ආයතනය බොරුවෙන් වංචාවෙන් පවත්වාගෙන යන අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනයක් බවට පත් වෙනවා.
ඒ වගේම ධනවාදී ආර්ථික ආයතන වල සේවක වැටුප් විශමතාවය තියෙනව.
නමුත්,
සමාජවාදී ආර්ථික ආයතන වල සේවක වැටුප් විශමතාවය නැත.
හේතුව,
සියළු දෙනාම ජනතාවට අවංකව සේවය කරමින් ජීවත් වෙන ජනතා සේවක සේවිකාවන් නිසා වැටුප් විශමතාවය අවශ්‍ය නැත.
දැන් අපි අපේ රටේ ක්‍රියාත්මක වෙන රූපවාහිනී මාධ්‍ය ආයතන දෙස බලමු.
පුංචි ශ්‍රී ලංකාව තුළ
ප්‍රධාන රූපවාහිණී නාලිකා 09 ක් තියෙනව.
රාජ්‍ය නාලිකා 02 ක් සහ පුද්ගලික නාලිකා 07 ක් තියෙනව.
කතාවෙන් නම්,
මෙම ආයතන තරම් ශ්‍රි ලංකාවේ ජනතාවට ආදරය කරන වෙනත් ආයතන නැත.
නමුත්,
එම නාලිකාවල මාසික ආදායම, වියදම, ලාභය හෙවත් ශ්‍රම අතිරික්තය
ලාභය හෙවත් ශ්‍රම අතිරික්තය නැවත ආයෝජනය කරන ආකාරය එම නාලිකා තුලින්ම ශ්‍රි ලංකාවේ ජනතාවට ප්‍රදර්ශනය කරන්නෙ නැත. ඒකට තමයි හොරකම් කරනව කියන්නේ
සේවයන්ට ගෙවන වැටුප ගැනද ප්‍රදර්ශනය කරන්නෙ නැති නිසා
එම ආයතන සියල්ලම සාධාරණ නැත.
අවංක නැත.
හොරු නිර්මාණය කිරීම ධනවාදී ආර්ථික ආයතන වල ජොබ් එක වෙනව.
මුදල් කියන්නේ,
ශ්‍රි ලංකාවේ
මියගිය සහ ජීවත් වෙන අහිංසක අසරණ කාන්තාවන්ගේ, දරුවන්ගෙ,
මහලු අයගේ රෝගීන්ගේ ගොවීන්ගේ කම්කරුවන්ගේ වෛද්‍යවරුන්ගේ රණවිරුවන්වගේ සහ අසරණ සතුන්ගේ
ලේ කදුළු දහඩිය වලින් පිරුණ
ශ්‍රම ආදේශකය වන බැවින්,
මුදල් හෙවත්, කාන්තාවන්ගේ දරුවන්ගේ මහලු අයගේ රෝගීන්ගේ සහ අසරණ සතුන්ගේ ලේ, කදුළු දහඩිය
අවභාවිතා කිරීම,
හොරකම් කිරීම
ගොන් ආතල් ගැනීම
යන මහා පාපකර්ම කරන සහ කරපු අයට
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
මෙම අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වල අයිතිකාරයන්ට සහ පාලකයන්ට එම ආයතන වලට කඩේ යන අයට,
ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා.
ඒ කියන්නේ, මැරෙන තුරුම මෙලොවත් විදවලා මරණයෙන් පසුවත් සත්තු සහ යක්කු වශයෙන් උපත ලබමින්
නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගනනින් පරලොවත් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා.
ඒක නිසා ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතිව,
අස්වාභාවික
ධනවාදී ආර්ථික ක්‍රමයට ආයතන පාලනය කිරීම අතහැර දමලා
සොභාවික සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ක්‍රමයට ආයතන පාලනය කරමින් පිංවන්ත මිනිසුන් වශයෙන් සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
දේශපාලන පක්ෂ වලට
පාසැල් වලට
පංසල් සහ පල්ලි වලට ධනපතියන්ට
සොභාවික සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට පවත්වාගෙන යාමට හැකියාව ඇත.
ජනතාවට දුක උරුම කරන සෑම කෙනෙකුටම,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්,
මෙලොවත් මැරෙන තුරුම විදවලා,
මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් පරලොවත් විඳවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
❤️❤️❤️❤️❤️
Vietnam ganath video karanna
shougun TV series එක බලන්න මරු
Tom Cruise ඉන්න Last Samurai movie එකත් නියමයි. Shogun TV Series එකේ තියෙන්නෙ Tokugawa Shogunate එක ඇතිවෙන හැටි. Last Samurai movie එකේ තියෙන්නේ Tokugawa shogunate එක ඉවර වෙලා Meiji Restoration එක ඇතිවෙන හැටි.
Eastman Kodak is an American company I think you were referring to Fuji film ( Kodak went extinct after digital cameras, while Fuji re invented it self as a digital and pharmaceutical company)
ජපානය අපේ ආදර්ශය!
නමුත් ,J R ජපානයේ සාමයට රුකුලක් උනා. චම්පික රණවක කිව්වා.
J R දුරදිග බලා වැඩ කරන්නෙක් බව. නමුත්, ඔහු රටේ හොර රැලක් බිහිකිරීම තුල රට පතුලේ ගිලුනා.😢 ජපානය ලෝකය දිනුවා.😮❤
Nice 😂 ❤
Petali live ena dawasak kiyndako
පාටලී මහත්තයා රැවුල වවලා එහෙම මුලු ඉමේජ් එකම වෙනස් කරන්, rebrand වෙලා ආවොත් මොකද තව ටික කාලෙකින්????
Parali champika oyage bappada rasila ,please give him dive respect,
ගේන්ජිස් ඛාන් වාගේ පට්ට මිනිනරුවෙක් ගැන ඇයි පාටලී ආඩම්බරයෙන් සහ ආශ්වාදයෙන් කතා කරන්නේ. 🤔
ඉතිහාසය වනාහි ජයග්‍රාහිකයාගේ වර්ණානවයි...
බලය ලබාගැනීම සහ පවත්වාගෙනයාම කොහොමත් කෘරයි බොස්.කියවන්න මකියාවලීගේ පොත්
😮😮
ඇත්ත ලංකාවට දැං වවාහන ගෙනාවොත්
ඉවරයි.පොදු ප්‍රවාහනය
දියුණු කිරීමයි කළයුත්තේ.ඇමෙරිකාව දුවන්නෙම ඩොලර් අච්චු
ගහල.
mamath awrudu 20 japane patalige vigrahaya bohodurata hai.mamath loku addyanayake innawa.
මේකට කියන්නේ පහන් කණුව යට අඳුරුයි කියලා. හොද ආලෝකයක් තියෙනවා. ඒ වුනාට පාටලී කියන පුද්ගලයා අඳුරුයි. මූලික හේතුව අවස්ථාවාදී කපටිකම.
තමන්ගෙ නායකයාට නැති දැනුමක් වෙනත් කෙනෙක්ට තියනව දැක්කහම. කුහක 😜
දැනුම තිබ්බට වැඩක් නෑ වැඩ කරද්දී අමු තක්කඩියෙක් නම් ..ඕන තරම් මේ වගේ පොත් කටපාඩම් කරපු අය කයිය ගහනො ..නික්ම් දැනුම ගැන කයිය ගහන්න අපේ උන් කෝමත් ආසයි..හැබයි අමු තක්කඩි
තමන්ගෙ නායකයට නැති දැනුමක් වෙනත් කෙනෙකු තියනව දැක්කම කුහක 😜
ලෝක දේශපාලනය ගැන පොයිය ගැහවට, තමන්ට පාර්ලිමේන්තු යන්නත් නෑ,.... ලෝකේ බලන්න කලින් ලංකාව බලන්න,.අපිත් විශ්වාසෙකින් හිටියා තැනකට යයි කියලා,....
පාටලී මුලු ලෝකේම දන්නවා හැබැයි මිනිහට උන දේ ගැන දන්නෙ නැහැ 😢
😮😂😅😅....
ඕගොල්ලෝ තමන් හැර අනිත් හැමෝම හිතන ඒවා දන්නවා. ඔච්චර කුහක වෙන්න එපා
athi athi dan
Godak denuma thiyena manussayek champika. Thamange denuma hoda widihata pawichchi kala nam kothana inna thibbada...
මොන බයිලා ගැහුවත් භු දේස්පාලනය ගැන තමන්ගෙ දේස්පාලන ජීවිතේ කොතනටද යන්න ඕන කියලා ඇනලයිස් එකක් තිබ්බෙ නෑ මෙයාට.ාන්න ඒකයි.අනුන්ගෙ ඇහේ රොඩ්ඩ දැක්කට තමන්ගෙ ඇහේ තියෙන පරාල ඇන ගැන දැනීමක් නෑ.ජපානෙ ගැන නෙමෙයි තමන්ගෙ දේස්පාලන අනාගට්ගය ගැන හිතන්න
කුහකයෙක් නොවී මේක අහපන් බූරුවා.
@ අනෙ උබ වගේ තැරි දාර පුන්නක්කු බූරුවෙක්.උබ මගේ කමෙන්ට් එක අස්සේ වැලල්‍ර්න්නෙ නැතුව ජනේලෙන් නොදී උබ බලපං.උබට කව්ද බුලත් දුන්නෙ😭😭
ඔය තරම් කුහක වෙන්න එපා
නල්ල මලේ මනුස්සයත් එක්ක සාකච්ඡා කරන්නේ.. ඔය හොරු සාකච්ඡා වලට අරගෙන උන්ට වටිනාකම් දෙන්න එපා රට කාපු හැත්තකින් කිසිම අදහසක් රටේ මිනිස්සුන්ට අවශ්‍ය නැහැ කියලයි මගේ මතය
ගොන්නුන්ට ඔක හැර වචනයක් තියද අහල බලපන් කියන්නෙ මොකක්ද කියල. උබල දන්න ඉටිගෙඩියක් තියද
@@ushanshashikaa843මොන බන කිව්වත් මූ නියම ඇම්බට්ට හොරෙක් 😂මහින්ද,රනිල්, සජිත් මුන් තුම් දෙනාගෙම බත් බැලයෙක්
ඔයා කොහොමද හොරු කීයන්නෙ ඔයා දැක්කද හොරකම් කරනවා නෑනෙ. හොරෙක් නම් අධිකරණයෙන් ඒක ඔප්පු කරලා දඩුවම් දේවි. එතකම් කාටවත් ඔයාට හොරා කියලා කියන්න බෑ
@@UmiFoxමහින්ද්ගේ ආන්ඩුවේ හිටපු ඇමති කෙනෙක්කියන්නේ ආයේ ඉතින් කතා කරන්න දෙයක් නෑ අන්තිම කාලේ පැන්නට😂😂
තමන්ගේ නායකයට නැති දැනුමක් වෙන කෙනෙක්ට තියෙනව දැක්කහම කුහක 😜
පා.ච රණවක දේශපාලන දන්නවා නම් දේශපාලන අනාතයෙක් වේවිද? 😊 පක්ෂ කීයක සෙට් වෙලා ගොඩ යන්න බැලිවාද? මිනිහාත් පක්ෂ කීයක් හැදුවාද ඒත් මහපොළවේ දේශපාලනය ගැන දන්නේ නැහැ.සියල්ල දත් මං පොර ඒත්... දේශපාලන ගමනක් නැහැ.සජියාවගේ එකෙක් ලගත් දනින් වැටිලා හිටියානේ ඉතිං තව කොහෙද? සජිත්ට කියලා දෙපාරක්ම ඇර ගත්තා.දේශපාලන වැඩ්ඩෝ වගේ ලෝක දේශපාලනය කතා කරනවා.හිටියේ චම්පක / උදය / රතන / නිශාන්ත අන්තිමට හතර දෙනා හතර පොලේ...දේශපාලනයේ කුජීතයි බවට පත් විය.
තමන්ගේ නායකයට නැති දැනුමක් වෙනත් කෙනෙකු තියනව දැක්කම කුහක 😜
පාඨලිගේ නායකත්වය වගේ එකක්නේ ජපානයේ LDP එකෙත් තියෙන්නේ
...බයිලා පාඨලි
පුත්තලම් බූරුවා උඹ.
තමන්ගෙ නායකයට නැති දැනුමක් වෙන කෙනෙක්ට තියෙනවා දැක්කහම කුහක 😜
Like a ginitiyaana hiwalek mu
Japane gana buru kiyanna epa to danna magulak kiyapan
Boru kiyanna epa ballo nodanna magul kiyawanna epa
Munwa gennanna epa mewata
No English? 😂 are you a bayya?
දක්ෂිණාංශික, වාමාංශික, ලිබරල්, නවලිබරල් සහ තව තියෙන ඒවා ගැන පැහැදිලි කිරීමක් කරලා වීඩියෝ එකක් කරා නම් සෑහෙන්න වටිනවා
හුග දෙනෙක්ගෙන් ඇහුවා ඒවා ගැන හරියටම කවුරුත් දන්නෑ
❤️❤️❤️
❤
❤❤❤
❤
❤