Chathuranga was good and spoke sense. But Kaushalya??? She and Chathuranga live in Colombo, so she is ok. But the people traveling from far have to live in a hole??? She was not up to date on any statistics. But just parroting some one else’s to do list??? Very disappointing. When some one said that, accommodation for outstation MPs shouldn’t be a perquisite, she was talking about herself???
Great Dr Kaushalya … this proves what a stunning reading that you all are having about Sri Lankan politics , it is evident that you all do the best to the country.
Such a pleasure to see the coherent common vision and goals among the entire team of NPP. What is also amazing is, despite the attempt of the other two to distract them with questions on the chosen for the leadership team and the privileges to the parliamentarians, NPP representatives keep gravitating to their vision mandate and goals invariably. Well done! and this goes to show how strong the core beliefs and the self-governance of this incredible team is! For the same reason this smart bunch is able to articulate their vision, core values and goals consistently and coherently. Kudos to the team NPP and heartfelt wishes for all the success in the journey your team has launched with an overwhelming blessing from the masses.
මම චතුරංගට පට්ටම කැමති මෙන්න මේ නිසා. On point කතා කරන්ව. Never crack under pressure. ඕනම දේකට පැහැදිලි උත්තර තියෙනව. දෙයක් දන්නෙ නැත්තන් අවංකව දන්නේ නෑ කියනව. ❤ කව්ශල්‍යා ගේ කතා පළවෙනි වතාවට අද ඇහුවෙ. ඉස්සරහට මේ දෙන්නගෙන් නියම සාකච්ඡා ටිකක් බලාගන්න පුලුවන් වෙයි. ❤
චතුරංග සහ කවුශල්‍ය මහතමිය අනිවාර්යෙන් පුළුවන් හැම සාකච්චාවකම සිටිය යුතුයි.. ඉතාමත් පැහැදිලි on point.. ඉතාමත් ආඩම්බරයි
aththatma eekanam maru. maara buddimathwa ara kattiya daaana ugul wala watenne nathuwa lassanata uththara denwa
Chathuranga was good and spoke sense. But Kaushalya??? She and Chathuranga live in Colombo, so she is ok. But the people traveling from far have to live in a hole??? She was not up to date on any statistics. But just parroting some one else’s to do list??? Very disappointing. When some one said that, accommodation for outstation MPs shouldn’t be a perquisite, she was talking about herself???
@@AyanthiGunasekera oylt kalin owa hitune na neda modayo okkoma yawala ohomawath uttryk deeganna tya kelin awidiin bari unw ywddi
චතුරංග සහෝදරයා ❤❤
Dr.කෞෂල්‍යා සහෝදරිය ❤❤
NPP එකට චන්දෙ දීපු එක ගැන අවංකවම සතුටුයි
අනිවරේන්ම 🎉
Aniwaryen mee denntama manaapa dunn eka gna mta sathutui, adumagane ahn inn puluwn widiyt ktha krnnwth dannwane🥰
ළමා කටයුතු ළමයෙක්ට දීලා.. වන ජීවී කටයුතු වන අලියෙක්ට දීලා.. ධීවර කටයුතු තල්මහෙකුට දෙන්න ඕනෙ කියලා හෙෂා හිතං ඉන්නෙ 😴😂😂😂
😂😂😂😂
😂
Ela
😂😂😂😂Eka maru
Ykooo😂😂😂😂😂😂
හේශාගේ කතාව skip කර කර බැලුවේ මම විතරද?😂
eka blapn bro eka thamai athalma 🤣
NPP කියපුවාම අහගෙන උන්ගේ අදහස් වගේ අරක මේක කරන්න උපදෙස් දෙනවා 😂
😂😂😂
මූ NPP එකට ගිහින්ද කියලා බැලුවේ... 😂
😂
හිටපු නූගත් මිනිස්සුයි, දැන් ඉන්න උගත් මිනිස්සුයි අතර වෙනස, ඇත්තෙම්ම හරිම ආසාවෙන් බැලුව මේ වැඩසටහන ,
ඉතාම හොද සංවාදයක් 😍 බොරුවට මරාගන්නෙ නැතුව හැමෝම හොද සංයමයකින් කතා බහ කරන විදිය අපූරුයි. දේශපාලනය ප්‍රමිති ගත වෙනවා කියන්නේ මේක. ඇත්තටම මේ වගේ සංවාද අහන් ඉන්නත් ආසයි. ආදරෙයි කෞශල්‍යා මගේ විශ්වවිද්‍යාල මිතුරිය ❤
චතුරංග, ආචාර්ය කෞශල්‍යා ඉතා බුධිමත් ව සහ කාලෝචිතව කථා කලා. හදවතින්ම සුබ පැතුම්. ආදරෙයි !
ගොන් ප්‍රශනවලට සුපිරි උත්තර... ආශුයි හෙශා දෙන්නම 2015 ආන්ඩුවේ තනතුරු දරපු හොරුත් එක්ක හිටපු අය, ඒකාලේ කිසිම හොද දෙයක් නොකර, දැන් උපදෙස් දෙන්න එනවා...
එක ඇත්ත .මුන් දෙන්න බොරු බයිලා .ගහන වා එයාල.සෑ ප.අරගෙන .ජනතාව ට .කොකා පෙන්වන .බව කිව යුතුය .😮.දිනූ පසු කතා ව .වෙනස් 😂
සිරාම කතාව. හේෂා වගේ එකෙක් මේ වගේ ගොන් කතා කියද්දි චාටර් ඉතිං.
ඔව් අමු ගොබ්බයි 😂
පට්ට පොරවල් වගේ උපදෙස් දෙන්වා 😂😂
Dan me thoppiya hodaida. Nepotism kiyala ekak ahala thiyanawada. 😂
@@dasun111nepotism නියමෙටම තිබ්බා නේද පූට්ටුවේ😂
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
පැරදුන අයට සංවර්ධනයට හදිසිය .
KaLaBLA..Nada
චතුරංග , ආචාර්ය කෞශල්‍යා ඔයාලා හොඳින් පිළිතුරු දුන්නා , අපිට සතුටුයි, අවිශ්වාසයක් ඇති වෙන්න දෙන්නෙම නෑ.
ලොකුම දේ බොරු බලාපොරොත්තු ඇති කරන්නේ නෑ
ඇත්ත ට.ම.නියම යි .එ.අයගේ කතා ව අහන්න ආසයි .ඔබලාට යහපතක් ම වේවා 🎉🎉🎉❤
ඡන්දෙ දීපු අපිට වඩා විපක්ෂෙ උන් ටිපර් 😂😂😂
NPP වැඩපිළිවෙළ උන් දෙන්නා NPP එකටම උගන්වනවා 😂😂
Yes 😂😂😂😂😂😂😂
එකනේ......😅
කෞශල්‍යා මාර ලස්සනට පැහැදිලි කරලා උත්තර දෙනවා..❤
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
❤❤❤❤
🌎 🌍 🌏 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@@SubhashiniSuseema🌎 🌍 🌏 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
හේෂා මන්ත්‍රීතුමා ඔබලාගේ අනාගත දැක්ම නිසා මිනිසුන් වෙනස් වෙලා 😂😂කෙදිරිගාන්න එපා
😂😂😂
😂
😂😂
චතුරාංග කෞශල්‍යා දෙන්නටම ජන්දේ දුන්නා මම ❤❤❤
සතුටු වෙන්න
මමත් මේ දෙන්නාට ජන්දය දුන්නා
Me too❤ katak arala kiynn puluwn wena ekma sathutak❤
Thank you
සතුටුයි නේද
රට වට්ටපු ගොතයො ටිකක් මාලීමාවෙ අයගෙන් ප්‍රස්න අහනවා කියහංකො❤❤❤
හම්මෙ ඔව් ඒ ගෝතයො ටිකට තවත් ලැජ්ජා නැ 😂
UgathA
GU.......
Huththa
අපේ චතුරංග රටක් වටින දරුවෙක්
පුතේ ඔයාලට අයිති රට ඔයාල රට හදනබව අපිට හොදටම විශ්වාසයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම...මාර ඛුද්දිමත් මහත්මයෙක්🎉🎉🎉
හේශා කියන විදියට ලමා කටයුතු ඇමතිකම දෙන්න වෙන්නෙ ලමයෙකුට😂😂
පුතාණෝට දෙමුද😂💔
😂
Great Dr Kaushalya … this proves what a stunning reading that you all are having about Sri Lankan politics , it is evident that you all do the best to the country.
මෙච්චර ලස්සනට බුද්ධිමත් විදියට ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දෙන මන්ත්‍රීවරු ජීවිතේට දැකල නෑ. දීපු චන්දය ගැන ආඩම්බරයි. සියලුම මන්ත්‍රී සහෝදර සහෝදරියන්ට මේ රට වෙනස් කරන්න උණුසුම් සුබපැතුම්!!!👏👏👏
උන් ආණ්ඩු තිබ්බ කාලේ කලේ නෑ. දැන් කියනවා අරක කරන්නලු මේක කරන්නලු..පුදුම කඩි කුලප්පුවක් දැන් හැදිලා තියෙන්නේ
❤❤❤❤❤
කලබල වෙන්න එපා ඉන්න ටිකක් ,,,,,අපිට හාදිසි නැ
Janayata kalabala ne
Munta thama amaaruwa😂
gotabaya wage da ha ha iwasannko lol thama kiyanna thiyenne
@@sldaywolf406 ey moko
හේෂා කුහකයා .හේෂා කවුසල්ලියා හා චතුරංගෙන් දේශපාලනය නැවැත ඉගෙන ගත්තෙත් හොඳයි. හේෂට මොලේ මංඤං .
කොහොමටත් නුබලගේපක්ෂ මොනවා කිවත් නොකිවත් ද හො හරි වැරදිදෙකම හොදයි නෙද මාලිමාව කවදාවත් වැරදිනැනේ බොරැකියන්නාත්නැනේ
හේෂාලා අධ්‍යාපනය පැත්තෙන් කලුතර රෝහිතලට වඩා චුට්ටක් වැඩි ඇති... ඒ වගේ අය තමයි ගොඩාක් දුරට ප්‍රාදේශිය මට්ටමෙන් දේශපාලනය පටන් ගන්නේ... හේෂත් එහෙම ආපු කෙනෙක්... එහෙම කෙනක් චතුරංගලාගේ කෞෂල්යාලගේ අධ්‍යාපනය විනය හික්මීම ලඟින්වත් තියන්න බෑ.... සජිත්ලට එහෙම අය ගැලපෙනවා... ඕක තමයි වෙනස....🤣🤣🤣
හේෂා කිසිම තර්කයක් නෑ.. ඔහේ කියවනවා 🫠🫠🫠🫠🫠 facts නෑ... සජබෙට අනාගතේ දේශපාලනය කරන්න සෙට් නෑ.. හේතුව ඕක..
Thawa awruddI ban. NPP anagannawa 😂😂😂
@N44886 එහෙනම් ඒ අවුරුද්දෙන් පස්සෙ සජිත් ජනාධිපති කරමු.. සජිත් ජනාධිපති වෙලා අවුරුදු 100ක් එක දිගට වැඩ කරනවා.. කාටවත් ආණ්ඩුව ගන්න වෙන් නෑ.. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඇයි ඔයාට එහෙම හිතෙන්නෙ?@@N44886
හේෂා හිතුවේ එහා පැත්තේ ඉන්නේ ලකාම්ම කියලා වෙන්නැති !!!!😂😅
Dutwada ඔබ e පරිණත වුණු බුද්ධිය malimawe දැනුණා හොඳ tama පුරුද්ද සහ පළපුරුද්ද ගැන ahemai නායකයෝ අහිංසක ❤k ජනතාව ගැන උතුර ගැන ඔබ තුළ ඇති e උදාර සංකල්පය ජය මාවත kara යන්නට ඔබලාt ජවය ශක්තිය ධෛර්ය ලැබේවා ❤❤❤❤❤❤malimawata ජයවේවා akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
හෙෂාට වතුර වීදූරැවක් දෙන්න පවු අනෙ කියොනවා උණ විකාරෙන් වගේ
😂
😂
😂😂
චතුරංග😍
Hena gona 😂
වැදගත් සාකච්ඡාවක් සිදු උනා 👍👍
මේ වගේ වැඩසටහන් කවදාවත් ඇහුවේ නෑ. දැන් නම් අහන්නත් ආසයි.
මාත්❤❤❤
So proud of Dr: kaushalya ariyaratha as ur a southlander from Galle. ❤❤
චන්දෙ දිපු අපි සතුටින් නොදුන්නු අයට පුදුම අමාරුවක් තියෙන්නෙ
පව් 😂😂😂😂😂😂
1:49:22 ශිශ්යත්වය ප්‍රශනය ගැන ගැඹුරු අවබෝධයක් චතුරංගට නැති නිසා කවුශල්‍යා ඒකට උත්තර දෙන්න හදනවා ඒකට තමයි සාමූහිකත්වය කියන්නේ ❤
❤❤❤❤
චතුරංග niyamai niyamai ,,ආඩම්බරයක් oyala
මොන්ටිසෝරි දරුවන් දෙදෙනෙකු ලස්සනට මෙහෙයවපු චතුරංග සහ කෞෂි ගුරුවරු දෙපළ❤
ආන්ඩුව ගැන වැඩිපුරම බලාපොරොත්තු තියන් ඉන්නේ විපක්ශේ😂😂😂
1:17 😂පල් ටෝක හේශාට එන්න තිබ්බෙ අපේ ඇමති මන්ඩලේ තෝරන්නලු
චතුර / කවුශල්‍යා
👍❤👍❤👍❤👍
❤❤❤❤
හේෂා ඔහේ මොනවද කියෙව්වේ 😂😂😂😂 චතුරංග වගේ facts කියන් නෑ
Ara chaturanga kiwwa dollar billion 1.5 kawada Dan na enne
අනේ චතුරන්ග සහ කෞශ්යල්යාටයි මමත් කැමතියි
විදේශ ඇමතිකම වීදේශිකයකුට දුන්නෙ නැත්තෙ ඇයී?
😂😂😂😂
😂😂😂😂
😂😂
😂😂😂😂
අම්මො......😮
මේ 159 සහ ජනාධිපති සමඟ 160 හැදුණේ නිකං නෙමෙයි, ව්ශාල සංවිධානයක ප්‍රතිඵලයක් ලෙසය.
හේෂලට ආෂුලට ලේසිවෙන්නේ නෑ.ඔය හොල්මන් වෙලා බලන් ඉන්නේ 😅
මම අවුරුදු ගාණක් කිසිම චැනල් එක ප්රවෘත්ති එය වගේමමේ ධ්‍ය සාකච්ඡා පාර්ලිමේන්තු කතන්දර අහන්න බලන්ඩ අප්පිරියා වෙලා හිටියේ ඇත්තටම දැන්නම් දවසට පැය තුනක් හතරකට වඩා වැඩි කාලයක් මම කවුරුද්දෙ සහ මේ වගේ සාකච්ඡා බලනවා අහනවා ඒ හැම එකකම හරයක් තියෙනවා සංයමයක් තියෙනවා .විශේෂයෙන්ම කිව යුතුයි ජනතාවට නම් මේ තරම් හදිසියක් නැහැ අපි ඡන්දය දුන්නේම යම්කිසි කාලයක් ඉවසීමෙන් සිටිය යුතුයි කියා දැන දැනමයි අනික අපේ විශ්වාසයක් තියෙනවාඅනික අපේ විශ්වාසයක් තියෙනවා.තිබුණා අනුර කුමාර සහෝදරයා මේ රට ගොඩදානවා කියන එක.
හේශලාගේ කතාවෙන් තේරෙනවනේද අදයාපනයක වටිනාකම
තව අවුරැැදු 25ක් 30ක් ආණ්ඩුව මාලිමාවට තමා
විපක්ෂය කිසිසේත්ම වටිනාකමක් දැන් ඇත්තෙම නෑ මහ ජනතාව දන්නව දැන් රට හොඳමගට යන බවත් ලස්සන අනාගතයක් ඉදිරියේ දරුවන්ට තිබෙනඛව දැන් මහ ජනතාව විපක්ෂයේ උදවිය නොදකින තරමට සන්තෝසයි
මාලීමාවෙ ජෙශ්ටයන් ❤❤❤
චතුරංග කතා කරන විදිහනම් සුපිරි.
චතුරංග පුතේ ආදරෙයි ඔයාලට ජයෙන්
ජය
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බලන්න ආස හිතෙන සංවාදයක්
චතුරංග brd... අනිවා හෙට නියෝජ්‍ය අමාත්‍ය කමක් ලැබෙන්න ඕන කෙනෙක්...
එක්කො කර්මාන්ත... නැත්තං Digital Economy.. ඔය දෙකෙන් එකක් ලැබුණොත් හොඳයි ❤️❤️❤️
Digital hambavei
Well said chathuranga & kaushalya! Incredibly intelligent arguments against two failed opposition members.
😂අරුන් දෙන්නා මැරිලා ඉපදිලා වගේ කයිය
ඒක ඇත්ත
දැනුමෙන් පරිපූර්ණ පක්ෂ විපක්ෂ හොඳ සංවාදයක්
හේෂා හිතුවෙ කෞෂල්‍යයාට අන්නවන්න පුලුවන් වෙයි කියල නේ.. ඒක SJB තේරීමක් නෙවෙයි NPP තේරීමක්..😂
Very impressive explanations by Dr. Kaushalya and Chathuranga. All the very best to you both! 👏🏼
කැමති හෝ අකමැති විපක්ෂයේ දැන් ඉන්නේ මේ අය නේ. මගේ අදහස නම් විපක්ෂය අද වැදගත් විදියට ප්‍රශ්න ඇහුව.
ඔය සාධනීය විවේචන තියාගන්න. පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කර නොගන්න.
ජනතාවට මේ දේවල් කරගන්න ඔයාලට තියෙන හදිස්සිය නෑ කියල තේරුම් ගන්න. අපිට ඕන වැඩේ හරියට කරගන්න.
වැදගත් විපක්ෂයක කාර්යභාරය කරන්න.
ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජනබලවේගයෙ සෑම කෙනෙකුගෙම මුවින් පිටවන එකම වචනය වගේම සාරතකත්වයේ ගමනේ මුල "අපි" යන හැඟීමයි....හොඳට අහන්න
❤❤❤yes
Absolutely 😊
ඉස්සර තිබුන වාද පිටි අහන්න අප්පිරියයි......
දැන් හරි ලස්සන යි ...
වෙනසක අරැමේ
හේශා කියන එකාට තාම ලැජ්ජ නෑ. රෙදි නැතුව පැරදිලා තවත් බයිලා කියනව ඇත්ත පිලිගන්නේ නැතුව. රටේ ලක්ශ 68කට තේරෙන දේ මේකාට තාම තේරෙන්නේ නෑ.
ලක් අම්මගෙ නමත් කැපුව 😂😂😂😂
වාදපිටිය අද දින මේ..හතර දෙනාගෙන්. ඉතාමත් බුද්ධිමත්ව හා තර්කානූකුලව. යම් පැහැදිලි කිරීමක් කරන්නේ චතුරන්ග සහා කව්ශල්‍යා පමනයි ..මාලීමා ආන්ඩුවට ජයවේවා ❤❤❤❤
NPP බුද්දිමත් ළමයි දෙන්නෙක්❤❤❤ මැතිවරණය දිනල ආව විතරයි රට කාපු උන් කවද්ද මේක කරන්නෙ අහනවා
හතර දෙනාම හොදට කතා කරා, හොද යෝජනා ගෙනාවා. ❤
වැදගත් මිනිස්සු කතා කරන වැදගත් විදිය හොදටම දැක්ක වැඩසටහනක්. මේවත් අපි බලාපොරොත්තු උනා
අනුරගෙන් පස්සේ බැට්න් එක ගන්න ඉන්න NPP set එක ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯🏆🏆🏆🏆🏆
😊
NPP discipline is a dream for all other parties.
ඉතාමත් හොද ඉවසීමක් ඇතුව බුද්දිමත්ව පිළිතුරු දුන් ඔබ දෙපලට ගොඩක් ස්තූතී.. 🤝
අවුරුදු 10 ක් රත්නපුරේ ගංවතුර මන්ත්රිලට නවත්ත ගන්න බැරි උනාලු. ඌට අමතකයි ඌත් මන්ත්‍රි කෙනෙක් වෙලා හිටියා කියලා.. 😂
"පම්පෝරි සීයා"ගේ අන්තිම අමුඩ කෙටියත් රවි ගලවගේන ගිහින් දැන් දෙක එළියේ 😂😂
😂😂😂😂😂😂😂 ranila game akak play karanne 😮😮
@@rketagodage bambuwa thama ranil chande illuwe ravige pakshen..ravi ranilge kalisama oluwen galawagena giye
චතුරංග වෙනුවෙන් මම දීපු මනාපය ගැන සතුටුයි .
රත්නපුර අපේ අය පොඩ්ඩක් හොයලා කියනවද හේෂා අලුතින් තේරී පත් වු කොනක්ද..කියලා.නින්දෙන් ඇහැරිලා වගේ කථා කරන්නේ...රනිල්ගේ කාලේUNP ඵකේ හිටියා වගේ මතක මට විතරද..අනික සමගි ඡන බලවේගය කියන්නේ බල තන්හාවෙන් UNP පක්ෂය කඩාගෙන ආපු පිරිසක් හැමදෙනාම නිසි කාලයට නායකත්වයේ වගකීම නියම පුද්ගලයකු වෙත ලබා නොදීමේ බලපෑම තමයි සියලු දෙනාට හෙනහුරා පාත් උනේ.
Dr kaushi සතුටුයි ගොඩක්ම ඔබ ගැන ඉවසීමෙන් හරිම උත්තර දුන්න හේශට කියන්න තියෙන්නෙ npp එකට උපදෙස් දෙන වෙලාවෙ pls ඔයාගෙ පක්ශෙ කිචන් කැබිනට් එකට උපදෙස් දෙන්නකො....😂😂😂
පාර්ලිමේන්තු හිටපු උනුයි, පාර්ලිමේන්තු යන්න ඉන්න අයයි කතා කරන විදිහ හොඳට දකින්න පුලුවන් නේ... 😅 අත්දැකීම් කාටද තියෙන්නේ කියලා හොඳට පේනවා..
Thank you chathura you said it well and truly in your first session
Api chande dunnu dennama awith.....kaushalya, chathuranga and harini❤❤❤
මාලිමාවට පට්ට ජයක් 🙏🙏🙏🙏🌹
මම කොහොමත් npp අපේ නියෝජනය සුපිරි ඒකේ දෙකක් නෑ ඒත් අනෙක් මන්ත්‍රී වරු දෙන්න ඇත්තටම npp වෙනසට කැමති හොඳ අය ගොඩක් අදහස් යහපත් මම හිතන්නේ එයාලගේ නායකත්වය නිසා තමයි එයාලට වැඩ කරන්න බැරි උනේ අනුර සහෝදරයා හොඳ නායකයෙක් අපි රටේ මිනිස්සු හැටියට එයාලට සහයෝගය දෙමු ❤❤❤
ඡන්දෙ දීපු අපිට හදිස්සියක් නෑ. ඒත් හදිස්සිය තියෙන්නේ මේ හේශා කොල්ලටනේ 😂😂😂
❤❤❤❤❤ jaya wewa mallimawata ❤❤❤❤❤
මහින්දානන්ද ජෝන්ස්ටන් වගෙ අයට අමාත්‍යාංශ දෙනකොට එකෙක් ආවෙ නෙහෙ සුදුසුකම් අහන්න දෙන් ආවා වලිගෙ උස්සගෙන මුලින්ම ලක් අම්මාට ජාතික ලයිතුවක් දීලා සාධාරණයක් කරපන් 😂😂😂😂
හේෂාන් වගේ එවුන්ව ගෙනල්ල කාලෙ කන එවුන්ටත් හෙනගහනව. මේව අහන්නත් අප්පිරියයි .
26:25 අයියෝ හේශ.. ඔයා දේශපාලනේ කරල නෑ අනේ.. පැරදුනේ නැත්තං තමයි පුදුමෙ... 😊😊
1:16:57 හේශගෙ ප්‍රශ්න 😂😂😂 ඔය වගේ ප්‍රශන අහ අහ හිටියොත් දිගටම විපක්ශෙවත් ඉන්ඩ වෙන එකක් නෑ... 😂😊😊
රටේ ජනතාව වරම දුන්නෙ newatha මුන් wage අමන kalakanni දකින්න නොලැබෙන්න.
Very nice meeting Even All of you .n p p both of you Respect .go a haed
Our NPP . We love you
අහන් ඉන්නත් ආසයි දැන් මේ වැඩසටහන්...❤
Chathuranga❤❤❤❤❤❤❤❤❤
එක එක පක්කුන්ගෙ උපදෙශ් අනවශ්‍යයි අනුර ඒක කරගයි
හෙශා ගෙ සෙල්ෆ් කොන්ට්‍රොල් එක අපි දැක්කා. දමිතා ගෙ කෝල් වල...කොහොම උනත් මුන් හැදෙන එක හොදයි...😂😂😂😂😂😂
ආයුබෝවන් 🙏
හා්ෂා ගේමටමයි එන්නේ
හේසා කඩප්පුලියා. ඕකා වේදිකාවේ කියපුවා මතකනම් විවාදෙට එන්නෑ.
poll..Lalle
සුභ පැතුවට මොකද අහන ප්‍රශ්ණ වලින් හිත යට පොඩ ඊර්ෂ්‍යාවක් කුහක කමක් තියෙනවා කියලා හිතෙන්නෙ මට විතරද😁
තමන් කැමති ආහාරයක් තමා මුදල් ගෙවා ලබාගැනීමට පහසුකම් ලබා දිය යුතුයි. පාර්ලිමේන්තුව අවට භෝජනාගාර නොමැත. තවද එළියට යාමෙන් කාලයත් නාස්ති වන බවත් දැනගත යුතුයි.
හේශා..ගොන් ආතල්..ආශූ..ජෝකර්..😂
රටේ ඇති මහමෙරක් ප්‍රශ්න අතර ඇති ප්‍රමුඛත ම ප්රශ්නය වන බුලත් කෙල ප්රශ්නය විසදීමට ප්රමුඛතාය දෙන සියල්ලන්ටම මාගේ ප්‍රනාමය
අංශුව සහ හේශා අළුතෙන් පාර්ලිමේන්තුවට ආපු අය වගේ.තම ප්‍රදේශවල ඟංවතුර ත් අංශුවගෙ ප්‍රශ්න වැලත් හිටපුකාලෙ කරන්න තිබුණා නේ. බල්ලො හුරතල් කරන්නෙ නැතිව.😂😂😂
කෞශල්‍යා චතුරංග උගත් අය.රටට ආඩම්බරයක් ..තරුණ අය.❤❤❤
හේෂලාව තව අවුරුදු 10 ක් විපක්ෂයෙ තියන විදිහට මාලිමාව ආණ්ඩුව කරයි කියල බලාපොරොත්තු වෙනව.
Such a pleasure to see the coherent common vision and goals among the entire team of NPP. What is also amazing is, despite the attempt of the other two to distract them with questions on the chosen for the leadership team and the privileges to the parliamentarians, NPP representatives keep gravitating to their vision mandate and goals invariably. Well done! and this goes to show how strong the core beliefs and the self-governance of this incredible team is! For the same reason this smart bunch is able to articulate their vision, core values and goals consistently and coherently. Kudos to the team NPP and heartfelt wishes for all the success in the journey your team has launched with an overwhelming blessing from the masses.