ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වටින වීඩියෝවක් ❤️
Thank you so much brother
😍
මල්ලි ඔය නියෙමෙට වැඩ සටහාන කරනවා .තව මනුශ්‍යයෙක්ව හරි ලස්සනට ගරු කරලා ඔහුව අගේ කරලා හරිම ලස්සනට කතා කරනවා හරි පිලිවලයි ඔබේ වැස සටහාන . Respect broo
Thank you so much.
රටට ණය නැති ධෛර්යමත් මිනිසෙක් බුදු සරණයි දීර්ඝායු වේවා
නියමයි මල්ලි..ප්‍රියන්ත මහතාට සුබ පතනවා අපේ දේ ඉදිරියට රැගෙන යන්න ශක්තිය ලැබේවා..🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
Thank you so much
මල්ලි ඔය නියෙමෙට වැඩ සටහාන කරනවා .තව මනුශ්‍යයෙක්ව හරි ලස්සනට ගරු කරලා ඔහුව අගේ කරලා හරිම ලස්සනට කතා කරනවා
❤️
නියමයි සහෝදරයා මේවගේ දේවල් විදේශ වෙළද පලට යවන්න පුලුවන්නම් අපේ රටට ඩොලර් ගේන්නත් පුළුවන් මේවගේ ව්‍යවසායකයෝ නිසා රැකියා අවස්ථා ගොඩාක් දෙන්නත් පුළුවන්.
ඔබ මීට පෙර කවදාවත් දැක නැති තාක්ෂණික උපකරණ භාවිතා නොකර බාල්දියක් සෑදීම
ගොඩක් හොද දෙයක් බුදුසරනයි😊
නියම dakshayek .ජයවේවා ඔබට
වටිනා දෙයක් ඔයාට බුදුසරණයි මල්ලියෝ
ජයවේවා නියමයි
Godak watinawa ohuge heakiyawa ..jayawewa ..ethumata .. budusaranai...!🙏🙏🙏🙏..!
Mama kamathi igana ganna kohomada sambanda wenne
සහෝදරයා 175 Sub මගෙන්.. මේ දැන් අහම්බෙන් Tiktok එකේ දැකලා ඔයාව හොයාගෙන අාවේ.. වැඩේ නම් 100 % ක් සුපිරි...😊😊😊😊😘😘😍😍😍😍😍😍😍😍😍😍 ඉස්සරහට මැටි නිෂ්පාදනය ගැනත් වීඩියෝවක් කරන්න...
Thank you so much brother.
ඉස්සරහට මැටි නිෂ්පාදනය වීඩියෝ එකක් එනවා .
ජයවේවා..!! ❤️❤️❤️🔥🔥
Thank you.
අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ හුඟක් කාලෙකට පෙර අතීතයට ගියා අවුරුදු හතළිස් ගානකට පෙර තිබූ තාක්ෂණය එහෙමමයි කිසිම දෙයක් අලුතෙන් එකතු වෙලා නෑ ඒ කාලේ අඟල් 12 බාල්දියක් මම නිෂ්පාදනය කරපු විකුණුවේ රුපියල් 15 කටත් වඩා අඩු මුදලකට ඉස්කෝලේ 9/ 10 ඉගෙන ගන්නා කාලයේදී දවසකට බාල්දි දුසිම් දෙකක් ටාගට් කරලා හැදුවා දැන්වත් රට නැගිටින්න ඕනේ නං අසූ ගණන් වල ට පෙර තිබූ පරිදිම වීඩියෝ එකට දායක වුණු ඔබ දෙපලටම හුගක්ම ස්තුතියි මට අතීතය මතක් කරලා දුන්නට
ඔබතුමාගේ මෙම අදහස ගොඩක් වටිනවා අපිට.
මාත් අහම්බෙන් දැක්කෙ ව්ඩ්යෝ ඒක සබ් පාරක් දැම්මා...අපි හැමදෙම පිටරට්න් එනකම් දත නියොවන් බලන් ඉන්නෙ නැතිව අපෙ මෙ පැරනි කර්මාන්ත පටන් ගන්න ඔනෙ...දැන් ලනු කැරැල්ලත් චිනෙන්ලු එන්නෙ..ඉතින් ඩොලර් රට්න් යන එක අහන්න දෙයක් නැ...මට නම් බාල්දියක් හදන්න හිතුනා එ මහත්මයා පනිට්ටුව නිශ්පාදන කරන දිහා බලන් හිට්යාම...එත් මට අපැදිලි උනේ නැත්තෙ අර බාල්ධි අඩ්ය හදපු හැට්...මෙ මහත්මයා ලග පාතක වත් හිට්යා නම් මම ගිහින් ඉගෙන ගන්නවා...මෙහෙම නිශ්පාදනයක් කලාම ලැබෙන මානසික සතුට සල්ලි වලට ගන්න බැ...සැමට තෙරුවන් සරණයි..🙏
Jayawewa bro.
Mila keeyada?Ganne kohenda?E dewal wadagath....
ජයවේවා !
Jayawewa obatumata ,,,,budusaranai
තාක්ෂණය වටිනව .🧡👍
Keep it up guys
Adooo mechcha kalekata baldi wetunata. meeta kalin dekala thibbe nehe baldi hadana heti. Nice brother 🤍
Hoda...මනුස්සයෙක් .....
ඔකෙ උඩ දරෙ යට දාරෙ නවන්නෙ කොහොමද
Mama Anuradhapura ohela mahaita baldi awanawada nanna na maha ayata
he he
Super
Athtama aperata thaksnaya thama duppath mewata press machine tibbanam meyata kocchara productions ekak denna tibbadda
apita karanna puluwan help eka api demu
❤👊👌
Waddek
Good job……
ප්‍රියන්ත මහතාගෙ දුරකථන අංකය ලබාගත හැකිද
WhatsApp Contact Us : (+94)77 334 8955
එළ එළ
අපිට ඇනවුම් කරන්න පුළුවන් විදිහක් තියේද නුවර මාතලේ ප්‍රදේශයට
ඔබට කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද ?
👍👍👍👍👍
🙏❤️
U nam panittu kapu ekek wage
❤️❤️❤️❤️
Awasayama tika vido aken ainkarala sahodaraya
👍👍😊
Thank you
❤️❤️
👍👍👍👍
දැන් තහඩු වල මිල 5 ගුනයකින් ඉහළ ගිහින් තියෙන්නේ රුපියල් 750වටිනවා.
ගෘහ කර්මාන්තයක් ලෙස ඉතා අන්දමින් කිරීමට රජයේ අනුග්‍රහය දැක්විය යුතුයි.
Sadu sadu
thank you
👍👍👍
💐💐💐👍👍👍
මේවා කරන්න දන්නෝ ලංකාවේ ඕනෙ තරම දක්ෂයෝ සිටී
Contact pls
Contact number
මෙයගෙ නම්බරෙ දෙන්නපුලුවන්ද
අපේමයි FaceBook පිටුව සමග සම්බන්ද වෙන්න.
වැඩේනම් හොදයි ඒත් මේක හදන විදිය හරියටම පෙන්වන්නෙ නැති එකට කනගාටුයි වීඩියෝ ව්ඩිට් කරද්දී හිතාමතා ඒ කොටස් ඉවත් කරල
බොහොම ස්තුතිය, අපි මේ අඩුපාඩු හදාගෙන ඊලග වීඩියෝ ගොඩක් හොඳට කරනවා.
හම්බ කරන් කන රස්සාව ඇගිල්ලෙන් ඇනලා කියන්නේ නෑ ..අදහස ගන්න ..මහත්තයෝ
@@jockerfan ඒක මම දන්නව එහෙමනම් බොරුවට හදල පෙන්වන්න යන්නෙ නැතුව වෙළෙඳ දැන්වීමක් කරන්න තිබුන. මම කියන්නෙ හදන විදිය පෙන්නනව නම් වැදගත් දේ හංගන්නෙ නැතුව දාන්න ඕන .
❤❤❤

Mila keeyada?
Ganne kohenda?
E dewal wadagath....
ජයවේවා !
Thank you so much.
Jayawewa obatumata ,,,,budusaranai
Thank you so much.
තාක්ෂණය වටිනව .🧡👍
Thank you so much.
Keep it up guys
Thank you so much
Adooo mechcha kalekata baldi wetunata. meeta kalin dekala thibbe nehe baldi hadana heti. Nice brother 🤍
Thank you so much brother
Hoda...මනුස්සයෙක් .....
Thank you so much.
ඔකෙ උඩ දරෙ යට දාරෙ නවන්නෙ කොහොමද
Mama Anuradhapura ohela mahaita baldi awanawada nanna na maha ayata
he he
Super
Athtama aperata thaksnaya thama duppath mewata press machine tibbanam meyata kocchara productions ekak denna tibbadda
apita karanna puluwan help eka api demu
❤👊👌
Thank you so much
Waddek
Thank you so much.
Good job……
Thank you so much.
ප්‍රියන්ත මහතාගෙ දුරකථන අංකය ලබාගත හැකිද
WhatsApp Contact Us : (+94)77 334 8955
එළ එළ
Thank you.
අපිට ඇනවුම් කරන්න පුළුවන් විදිහක් තියේද නුවර මාතලේ ප්‍රදේශයට
ඔබට කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද ?
👍👍👍👍👍
Thank you so much.
🙏❤️
Thank you so much.
U nam panittu kapu ekek wage
Thank you so much.
❤️❤️❤️❤️
Thank you so much.
Awasayama tika vido aken ainkarala sahodaraya
👍👍😊
Thank you
❤️❤️
Thank you so much brother
👍👍👍👍
Thank you so much.
දැන් තහඩු වල මිල 5 ගුනයකින් ඉහළ ගිහින් තියෙන්නේ රුපියල් 750
වටිනවා.
Thank you so much.
ගෘහ කර්මාන්තයක් ලෙස ඉතා අන්දමින් කිරීමට රජයේ අනුග්‍රහය දැක්විය යුතුයි.
Thank you so much.
Sadu sadu
thank you
👍👍👍
Thank you so much
💐💐💐👍👍👍
Thank you so much.
මේවා කරන්න දන්නෝ ලංකාවේ
ඕනෙ තරම දක්ෂයෝ සිටී