Apemai
Apemai
  • 52
  • 1 644 918
නිවසේ සිට Scrap cards ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද | How My Scrap cards Business Started
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
වර්ථමානයේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය ඉතා ජනප්‍රිය වී ඇති අතර අතින් කරන නිර්මාණ හෙවත් හස්ථ කර්මාන්ත ආශ්‍රිත නිර්මාණ එහිදී තවත් ප්‍රකට වී ඇත.කලුතර පදිංචි ශලනි ඇවෙන්ජලින් කුරේ මහත්මිය එම අපූරු හස්ථ කර්මාන්ත තුළින් තම හැකියාවෙන් ජීවිතය ජයගත් තරුණොයෙකි.. "හෑන්ඩ්ක්‍රාෆ්ට් බයි ඇන්ජි " නම් ආයතනයේ හිමිකාරිත්වය දරමින් දේශීය වෙළෙඳපොළ ජයගෙන ඇති එම තරුණයා විදෙස් වෙළෙඳපොළ ජයග්‍රහණය කිරීමට යත්න දරන්නීය.මේ අපේමයි නාලිකාව ඇය හා සිදුකළ සොඳුරු දොඩමලුවයි.
Nowadays, the production of decorative items have become popular and handicrafts related items have become more popular. Mrs. Shalani Evangeline Cooray, a resident of Kalutara, is a young person who has won her life through these wonderful handicrafts. She has conquered the domestic market by owning the company named "Handcraft by Enji" and she is trying to conquer the foreign market next. This is a lovely conversation conducted by "Apemai" channel with her.
________________________________________________
Timecodes
0:00 - Intro
01:37 - ව්‍යාපාරය ආරම්භ කල ආකාරය ?
03:36 - අද වෙනකොට ව්‍යාපාරය ගොඩනැගී ඇති තැන.
04:08 - මේ තැනට ව්‍යාපාරය ගොඩනැගූ ආකාරය.
04:33 - මොනවද නිෂ්පාදනය කරන භාණ්ඩ.
05:05 - භාණ්ඩ වල මිල ගණන්
09:01 - Scrapcards (3D cards) නිර්මාණය කරන අයුරු.
20:35 - දේශීය වෙළෙඳපොළ වටිනාකම.
21:21 - විදේශීය වෙළෙඳපොළ වටිනාකම.
21:50 - ව්‍යාපාරය කරන විට ඇතිවන ගැටළු.
22:36 - ගැටළු වලට විසැදුම්
24:00 - පුහුණු අවස්ථා සහ පාඨමාලාවේ විස්තර.
25:04 - අපේමයි ආයතනය ගැන අදහස්.
________________________________________________
Contact Apemai TH-cam Channel : (+94)77 334 8955
Handcraft by Anji whatsapp number - (+94)76 6390 516
Apemai Facebook : apemai.lk
Instagram : apemai.lk
Tiktok : www.tiktok.com/@apemai.lk
COPYRIGHTS - Luwise Productions
#scrapcards #cards #3dcards
มุมมอง: 4 804

วีดีโอ

මෝල්ඩ් එකක් භාවිතා නොකර Resin නිර්මාණයක් කරන අයුරු | How to design Resin Art
มุมมอง 20K11 หลายเดือนก่อน
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell වර්ථමානයේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය ඉතා ජනප්‍රිය වී ඇති අතර රෙසින් ආශ්‍රිත නිර්මාණ එහිදී තවත් ප්‍රකට වී ඇත.නුවර පදිංචි ධනුෂ්ක සිරි ජයසේන මහත්මා එම අපූරු රෙසින් නිර්මාණ තුළින් තම හැකියාවෙන් ජීවිතය ජයගත් තරුණයෙකි.."nateur craft " නම් ආයතනයේ හිමිකාරිත්වය දරමින් දේශීය වෙළෙඳපොළ ජයගෙන ඇති එම තරුණයා විදෙස් වෙළෙඳපොළ ජයග්‍රහණය කිරීමට යත්න දරන්නීය.මේ අපේමයි නාලිකා...
වීදුරු බෝතල් වලින් කරන විසිතුරු නිර්මාණ | How to Design Glass Bottle Craft
มุมมอง 29Kปีที่แล้ว
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය වර්ථමානයේ ඉතා ජනප්‍රිය වී ඇත.හොරණ පදිංචි අමිලා දිල්හානි මහත්මිය අපූරු නිර්මාණ කලාවක් වන වීදුරු බෝතල් තුළ විසිතුරු අලංකාර නිර්මාණ ඉදිරිපත් කරමින් තම හැකියාවෙන් ජීවිතය ජයගත් තරුණියකි.." දිල් ගිෆ්ට් හවුස් " නම් ආයතනයේ හිමිකාරිත්වය දරමින් දේශීය වෙළෙඳපොළ ජයගෙන ඇති මැය විදෙස් වෙළෙඳපොළ ජයග්‍රහණය කිරීමට යත්න දරන්නීය.මේ අපේමයි නාලිකාව ඇය...
පොඩි ආයෝජනයකින් වැඩි ආදායමක් උපයන ඔලීනා ප්‍රීටී බෝ | Earn more income with small investment
มุมมอง 76Kปีที่แล้ว
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය වර්ථමානයේ ඉතා ජනප්‍රිය වී ඇත.කිරිබත්ගොඩ පදිංචි ඔමාලි අමරවික්‍රම මහත්මිය එකී නිර්මාණය කලාවෙන් ලෝකය ජයග්‍රහණය කිරීමට කටයුතු කරමින් සිටින්නීය."ඔලීනා ප්‍රිටී බෝ" නම් ආයතනයේ හිමිකාරිත්වය දරමින් දේශීය වෙළෙඳපොළ ජයගෙන ඇති මැය විදෙස් වෙළෙඳපොළ ජයග්‍රහණය කිරීමට යත්න දරන්නීය.මේ අපේමයි නාලිකාව ඇය හා කළ සොඳුරු දොඩමලුවයි. The production of orn...
නිවසේ සිට බතික් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද ? | How My Batik Business Started
มุมมอง 37Kปีที่แล้ว
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell බතික් කලාව වනාහි ඉතා අගනා කලාවකි.අපොස උසස් පෙළ (වුර්තීය විෂය ධාරාවෙන් මුහුණ දී ඒ සමඟ බතික් කලාවට යොමුව මේ තුරුණු යුවතිය නමින් රංසිනී ධනංනායක වේ."බතික් බතික් ආයතනයේ හිමිකාරිත්වය දරණ ඇය අපේමයි ආයතනය සමග කළ සොඳුරු දොඩමලුවයි මේ. Batik art is a precious art. This young girl who entered to Batik art after facing to G.C.E A/L from vocational subject stream is ...
Resin වලින් හරියටම Business එකක් පටන් ගන්නේ කොහොමද? How to start Resin art Business?
มุมมอง 7Kปีที่แล้ว
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell විනෝදාංශයක් විදිහට කොහොමද බිස්නස් එකක් කරගෙන යන්නේ කැමති විදිහට කොහොමද ජුවලරි එකක් customize කරගන්නේ? ඔයාලගේ ගෙදර ඉන්න සුරතල් සතෙක්ට ලස්සනම ලස්සන name pack එකක් හදාගන්නෙ කොහොමද සහ ඒ වගේම තමන් ආදරය කරන යලුවෙක්ට හිතවතියක්ට ගිෆ්ට් එකක් දෙන්න කොහොමද? Resin වලින් ආදායම් මාර්ගය හදාගන්නෙ කොහොමද කියන කාරණාව දැනගන්න කැමති නම් අද වීඩියෝ එක බලන්න .. The Crafterina...
ගෙදර ඉදලාම small business එකකින් අමතර ආදයමක් ලබන්න Gift zone ආයතනයෙන් අවස්තාවක් | Business Ideas
มุมมอง 82Kปีที่แล้ว
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell තෑගි භාණ්ඩ හා කාන්තාවන්ගේ ආභරණ හා අපූරු ළමා නිර්මාණ සිදු කිරීම වර්ථමානයේ බෙහෙවින් ජනප්‍රිය වී ඇත..මේ එම නිර්මාණ සිදු කරනා මෙන් ම ස්වයං රැකියා කිරීමට කැමති අයවලුන් ට අවශ්‍ය නිෂ්පාදනය භාණ්ඩ තොග ක්‍රමයට සපයන තරුෂිකා කරුණාරත්න මහත්මියයි.ඇය පාදුක්ක Gift Zone ආයතනයේ හිමිකාරිය යි.මේ අපේමයි නාලිකාව ඇය සමඟ කළ සොඳුරු දොඩමලුවකි. Making gifts, women's jewellery and...
Sticker වලින් ලෝකය ජයගත් සුන්දර තරුණිය | How to start Sticker and Package Design Business
มุมมอง 10Kปีที่แล้ว
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell ස්ටිකර් නිර්මාණය වර්ථමානයේ බොහෝමයක් ප්‍රචලිතවී ඇත්තේ අප ජීවිතයේ සෑම දෙයකටම පාහේ ස්ටිකර් යොදා ගන්නා හෙයිනි.විශේෂයෙන් ත්‍යාග දීම,විවිධ සැමරුම් ආදී බොහෝ දේවල් සඳහා ස්ටිකර් යොදා ගැනීම අදවනවිට සාමාන්‍ය තත්වයකි.අපේමයි නාලිකාවට එක් ව ලක්ශානි සෙව්වන්දි සුරවීර මහත්මිය ක්‍රාෆ්ට්ස් බයි ලකී ආයතනයේ හිමිකාරිත්වය දරමින් ස්ටිකර් භාවිතයෙන් අපූරු නිර්මාණය ඉදිරිපත් කරන්නී...
Foam Sheet සහ Felt වලින් පොඩ්ඩන්ට Toys හදන සුන්දර තරුනිය | Foam Sheet and Felt Craft for Beginners
มุมมอง 21Kปีที่แล้ว
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell නිර්මාණ කලාව අද විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වන යුගයක ෆෙල්ඩ් රෙදි හා ස්ටිකර් භාවිතයෙන් අපූරු නිර්මාණ ලොවට දායාද කරන හා විශේෂයෙන් t සහ Felt වලින් පොඩ්ඩන්ට Toys හදන සුන්දර තරුණිය Surprise හිමිකාරිත්වය දරයි. මේ ශිල්පිනිය චේතනා ජයනි නම්වේ.ඇය හම්බන්තොට තිස්සමහාරාම යෝධකණ්ඩිය ප්‍රදේශයේ ජීවත් වේ.මේ අපේමයි නාලිකාව ඇය සමඟ කල සොඳුරු දොඩමලුවකි. In an era where desig...
Resin Art වලින් ඩොලර් ගේන සුන්දර තරුනිය | Start Resin ART Business
มุมมอง 77Kปีที่แล้ว
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell පැය විසිහතරක් යන Resin එකක් විනාඩි දෙක තුනකින් කොහොමද ලස්සනට කරගන්නේ සහ ඔයා ආදරේ කරන කෙනා දුන්න රෝස මල මුළු ජීවිත කාලේටම ළඟ තියාගන්න සහ පෙන්ඩන්ට් එකක් හදාගන්න කොහොමද මේ දවස්වල රේසිං ගැන ප්‍රසිද්ධ සිතුගේ බිස්නස් ලෝකය ගැන දැන ගන්න කැමති නම් අද වීඩියෝ එක බලන්න. Fancyque_shop_by_sithu ආයතනයේ හිමිකාරිත්වය දරන ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි සිත්මි පූර්නා මහත්මිය ස...
පොලිමර් ක්ලේ වලින් Jewelry හදමු | How to start Polymer Clay Earrings Business
มุมมอง 38Kปีที่แล้ว
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell රේසින් ආශ්‍රිත නිර්මාණ බොහෝමයක් අද වනවිට වෙළෙඳ පොළේ දක්නට ලැබේ.ඒ අතරින් පොලිමර් ක්ලේ නම් ද්‍රව්‍ය යොදාගෙන අපූරු නිර්මාණ කරනා කුෂිනි දිනිත්‍රි මහත්මිය කලර් පැලට් නම් online ආයතනය තුළින් සිය අපූරු නිර්මාණ ලොවට ඉදිරිපත් කරන්නීය.මේ ඇය සමඟ අපේමයි නාලිකාව සිදුකළ සොඳුරු දොඩමලුවකි. Many designs related to Resin can be seen in the market today. Among them, Mrs. ...
Crochet ගෙතුම් කලාවේ පෙරළියක් කල සුන්දර තරුණිය | How to design Handmade bag
มุมมอง 83Kปีที่แล้ว
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell පොලොන්නරුවේ ඉඳලා ඇවිල්ලා හරියටම Crochet බෑග් එකක් හදන්නේ කොහොමද ? පුන්ච් ව්‍යාපාරයක් පටන් ගන්නේ කොහොමද ? ඒ වගේම පුන්චි ව්‍යාපාරයක් ගෙදර ඉදන්ම online sell කරගන්නේ වගෙම රු3850.00 කට ලස්සනම ලස්සන bag එකක් ගන්නේ කොහොමද කියලා දැනගන්න කැමති නම් අද video එක බලන්න. Crochet by Thili ආයතනයේ හිමිකාරිත්වය දරන තිළිණි ප්‍රතිභා මහත්මිය සමඟ අපේමයි නාලිකාව කළ සොඳුරු දොඩ...
නිවසේ සිට ඉටිපන්දම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද ? | How My Candle Business Started
มุมมอง 301Kปีที่แล้ว
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell ඉටිපන්දම් කිව සැනින් අපට සිහි වන්නේ අන්ධකාරය ආලෝකය ගෙනෙන සරලතම මෙවලමක් වශයෙනි.නමුදු ඉටිපන්දම් ව්‍යාපාරයක් කොට ජීවිතය ජයග්‍රහණය කිරීමට හැකි ද? ඉටිපන්දමක් හුදෙක් ආලෝකය ගෙනෙන මෙවලමක් පමණක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු මේ වීඩියෝවෙන් ඔබවෙත ගෙනේ.මේ A & D candles ආයතනයේ හිමිකාරිත්වය දරන ඩිලේශියා ජයසූරිය මහත්මිය සමඟ අපේමයි නාලිකාව කළ සොඳුරු දොඩමලුවකි. As soon as w...
රැකියාවක් කරන ගමන් Jewelry හදලා ගොඩගිය අවුරුදු 20 Resin කොල්ලා | Resin Crafts Jewelry
มุมมอง 10Kปีที่แล้ว
රැකියාවක් කරන ගමන් Jewelry හදලා ගොඩගිය අවුරුදු 20 Resin කොල්ලා | Resin Crafts Jewelry
Felt රෙද්දෙන් ඩොලර් මවන සූරියකාන්ත මල | How to make Felt Craft
มุมมอง 69Kปีที่แล้ว
Felt රෙද්දෙන් ඩොලර් මවන සූරියකාන්ත මල | How to make Felt Craft
මොනවාද මේ ගෙදර ඉදන්ම සල්ලි හොයන Paper Art ? | Easy and Quick Paper Art Business Ideas
มุมมอง 14Kปีที่แล้ว
මොනවාද මේ ගෙදර ඉදන්ම සල්ලි හොයන Paper Art ? | Easy and Quick Paper Art Business Ideas
මොනවාද මේ ඩොලර් ගේන Macrame Art කියන්නේ | What Is Macrame Art That Brings Dollars
มุมมอง 7Kปีที่แล้ว
මොනවාද මේ ඩොලර් ගේන Macrame Art කියන්නේ | What Is Macrame Art That Brings Dollars
වෘත්තිමය චිත්‍ර ශිල්පිනියක් ඇත්තටම සිතුවම් සාදන ආකාරය | How a professional artist paints
มุมมอง 2.4Kปีที่แล้ว
වෘත්තිමය චිත්‍ර ශිල්පිනියක් ඇත්තටම සිතුවම් සාදන ආකාරය | How a professional artist paints
ගෙදර ඉදන් ලක්ෂපතියෙක් වෙන්න මෙන්න රහස , මිලකරන්න බැරි බොන්සායි | How to make bonsai tree
มุมมอง 4.3Kปีที่แล้ว
ගෙදර ඉදන් ලක්ෂපතියෙක් වෙන්න මෙන්න රහස , මිලකරන්න බැරි බොන්සායි | How to make bonsai tree
2022 හොදම ව්‍යවසායකයෝ | Best entrepreneurs of 2022
มุมมอง 1.3Kปีที่แล้ว
2022 හොදම ව්‍යවසායකයෝ | Best entrepreneurs of 2022
පාවහන් නිෂ්පදනයේ පෙරලියක් කල සුන්දර තරුනිය How to design Handmade slippers
มุมมอง 202Kปีที่แล้ว
පාවහන් නිෂ්පදනයේ පෙරලියක් කල සුන්දර තරුනිය How to design Handmade slippers
දවසින් ලක්ෂපතියෙක් විය හැකි උණ බටය | Creative Bamboo Craft
มุมมอง 7Kปีที่แล้ว
දවසින් ලක්ෂපතියෙක් විය හැකි උණ බටය | Creative Bamboo Craft
Resin වලින් අපූරු සිහිවටන හදන කෘෂිවිද්‍යා උපාධි ධාරිණිය | Resin Crafts souvenirs
มุมมอง 95Kปีที่แล้ว
Resin වලින් අපූරු සිහිවටන හදන කෘෂිවිද්‍යා උපාධි ධාරිණිය | Resin Crafts souvenirs
හරියටම මැක්‍රම් dream catcher එකක් හදමු? | How to make macrame dream catcher
มุมมอง 4.1Kปีที่แล้ว
හරියටම මැක්‍රම් dream catcher එකක් හදමු? | How to make macrame dream catcher
වයස 22යි. මේස්වලින් ඩොලර් ගේන සුන්දර යුවතිය | How to Make a Sock Doll
มุมมอง 20Kปีที่แล้ว
වයස 22යි. මේස්වලින් ඩොලර් ගේන සුන්දර යුවතිය | How to Make a Sock Doll
විදේශිකයන්ට දෙවනි නොවන ලාංකීය ඇලුමිනියම් තාක්ෂණය | Aluminum Products Industry in Sri Lanka
มุมมอง 5Kปีที่แล้ว
විදේශිකයන්ට දෙවනි නොවන ලාංකීය ඇලුමිනියම් තාක්ෂණය | Aluminum Products Industry in Sri Lanka
ඩොලර් ගේන වේවැල්දෙණියේ වේවැල් කර්මාන්තය | How to Make Cane Industry in Sri Lanka
มุมมอง 4.9Kปีที่แล้ว
ඩොලර් ගේන වේවැල්දෙණියේ වේවැල් කර්මාන්තය | How to Make Cane Industry in Sri Lanka
ශ්‍රී ලංකාවේ වියැකීයන අත් යන්ත්‍ර පේෂ කර්ම නිෂ්පාදනය | Sri Lanka Handloom Product
มุมมอง 4.3Kปีที่แล้ว
ශ්‍රී ලංකාවේ වියැකීයන අත් යන්ත්‍ර පේෂ කර්ම නිෂ්පාදනය | Sri Lanka Handloom Product
ඔබ මීට පෙර කවදාවත් දැක නැති ඉදල් නිශ්පාදනය කරන ආකාරය | How to make a ekle broom easily in sri lanka
มุมมอง 19Kปีที่แล้ว
ඔබ මීට පෙර කවදාවත් දැක නැති ඉදල් නිශ්පාදනය කරන ආකාරය | How to make a ekle broom easily in sri lanka
පුදුම හිතෙන ඉපැරැණි සෙල් නිර්මාණ දැවයෙන් තනනා අපූරු කලාකරුවෝ | wood carving
มุมมอง 728ปีที่แล้ว
පුදුම හිතෙන ඉපැරැණි සෙල් නිර්මාණ දැවයෙන් තනනා අපූරු කලාකරුවෝ | wood carving

ความคิดเห็น

  • @nayomikumari4166
    @nayomikumari4166 19 ชั่วโมงที่ผ่านมา

    Mathe patan ganna inne achchu wala mila ganan kohomada .bohoma pin hodata kiyala denawa .❤

  • @padminikumari7632
    @padminikumari7632 19 ชั่วโมงที่ผ่านมา

    Can I have your number to get details on batik industry

  • @piyumimadhuranasinghe
    @piyumimadhuranasinghe วันที่ผ่านมา

    Felt sheet ganna thenak kiyanna puluwanda

  • @Thamilvaani-tu9gq
    @Thamilvaani-tu9gq 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @madusha5910
    @madusha5910 2 วันที่ผ่านมา

    Ane matath meka karanna kiya dennako badu ganna one kohenda kiyalaaaa .. loku deyak

  • @amilaranasinghe2416
    @amilaranasinghe2416 3 วันที่ผ่านมา

    ගොඩක් සතුටුයි පුතේ. තව ටිකක් රැසින් නිර්මාණ වෙළඳපොළ ගැන අධ්‍යයනය කරන්න. විශේෂයෙන් මිල පිළිබඳව. රැසින් නිර්මාණවලට ඉහළ මිලක් තියෙනවා ඔබ සිතනවාට වැඩිය වැඩිය. ජය වේවා

  • @lakshithachathuranga4127
    @lakshithachathuranga4127 3 วันที่ผ่านมา

    ඔබට ජය ❤❤

  • @chamidachamida543
    @chamidachamida543 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @chamidachamida543
    @chamidachamida543 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @NiroshikaPriyadarshani-rc1rg
    @NiroshikaPriyadarshani-rc1rg 6 วันที่ผ่านมา

    Miss matath udau karanna puluwanda....

  • @nilminisudarshani9989
    @nilminisudarshani9989 10 วันที่ผ่านมา

    Mamath wada datahna baluwe adai obata ස්තුති

  • @chandimarathnayaka4554
    @chandimarathnayaka4554 11 วันที่ผ่านมา

    නුම්බරේ එවාන්න ම්ස්

  • @chandimarathnayaka4554
    @chandimarathnayaka4554 11 วันที่ผ่านมา

    ම්ස් මට ව්ස්තර දෙන්න.මම ඉට් පන්දම් හදන්න කැමති.ව්ස්තර දෙන්න

  • @chandimarathnayaka4554
    @chandimarathnayaka4554 11 วันที่ผ่านมา

    ව්ස්තර කියාන්න,ම්ස්

  • @rasangakothalawala9253
    @rasangakothalawala9253 12 วันที่ผ่านมา

    no ekak ewanna puluwanda

  • @taniayoung5704
    @taniayoung5704 13 วันที่ผ่านมา

    Can you please help me make candles I would like to learn about it

  • @prageethkokila6507
    @prageethkokila6507 13 วันที่ผ่านมา

    නම්බර් එක දෙන්න

  • @nisansaladilhani3785
    @nisansaladilhani3785 14 วันที่ผ่านมา

    Nangi oya class karanawada

  • @lasanthaedirisinha3625
    @lasanthaedirisinha3625 17 วันที่ผ่านมา

    Oyage itipandam patamalawa hadaranna kemathi msg ekak ewanna

  • @SujeewaKumari-kj8ie
    @SujeewaKumari-kj8ie 18 วันที่ผ่านมา

    Kohomada mold natuwa flowers karane

  • @uchiladissanayaka8334
    @uchiladissanayaka8334 18 วันที่ผ่านมา

    Pohne no danna puluwanda

  • @user-gi5kk3ph2q
    @user-gi5kk3ph2q 19 วันที่ผ่านมา

    Math haduwa

  • @indiraperera8496
    @indiraperera8496 20 วันที่ผ่านมา

    මමත් කැමතියි ඉට්පන්දම් වර්ග ගැන ඉගෙන ගන්න ව්‍යාපාරයක් විදියට කරන්න ඔබතුමියගෙන් මේ ගැන් ඉගෙන් ගන්න කැමතියි

  • @k.thilankaarachchige8737
    @k.thilankaarachchige8737 20 วันที่ผ่านมา

    එයාලට ඩො.ලර් ගේන්න ක්රම ඹ්න නැ. නය ගන්න ක්රම තමයි හොයන්නේ.

  • @ReenukaDamayanthi-d8v
    @ReenukaDamayanthi-d8v 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @domininethmika8265
    @domininethmika8265 21 วันที่ผ่านมา

    Ane mis math kemathi candles hadanna .eth kohomada maraket place akk hadaganne😣

  • @senethyalendini2708
    @senethyalendini2708 22 วันที่ผ่านมา

    Me bow eka hadapu fabric eka mokakda dr

  • @domininethmika8265
    @domininethmika8265 23 วันที่ผ่านมา

    අනේ මිස් මාත් ගොඩාක් කැමතී ඉටිපන්දම් නිශ්පාදනයට.ඉටිපන්දම් නිශ්පාදනයට අවශ්‍ය අමුද්‍රවය සහ අච්චු මිලදී ගැනීම හා නිශ්පාදනය කරන අකරය පිලිබද තොරතුරු ලබා දෙන්න පුලුවන්ද මිස්.

  • @SamiraRuwan-jo4db
    @SamiraRuwan-jo4db 23 วันที่ผ่านมา

    ane mis mamath kamathi meka karanna godak amaruwan jeewath wenna mahaththayata sanipa na babala ekka wena wedakata yanna ba meka kohomad karanna kiala danna oyata godak pin mis

  • @LasanthikaMadushani-fp3se
    @LasanthikaMadushani-fp3se 24 วันที่ผ่านมา

    Miss mata oyawa sambanda karagann puluwanda

  • @samanthakumaridm1244
    @samanthakumaridm1244 25 วันที่ผ่านมา

    Mata mis oyage no eka denna puluwanda

  • @p.kchamilamalkumari1002
    @p.kchamilamalkumari1002 25 วันที่ผ่านมา

    Mewata ganna redi monawa mis

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 26 วันที่ผ่านมา

    Budusatanari manika

    • @apemai
      @apemai 26 วันที่ผ่านมา

      ❤️

  • @user-ks3li9qv3l
    @user-ks3li9qv3l 27 วันที่ผ่านมา

    ❤❤❤👌😊

    • @apemai
      @apemai 26 วันที่ผ่านมา

      ❤️

  • @niroshaudayangani8841
    @niroshaudayangani8841 27 วันที่ผ่านมา

    Matat kiyala dennako

    • @apemai
      @apemai 26 วันที่ผ่านมา

      ❤️

  • @user-fd4kk6yc1q
    @user-fd4kk6yc1q 28 วันที่ผ่านมา

    Matath awasthwak denna

  • @user-fd4kk6yc1q
    @user-fd4kk6yc1q 28 วันที่ผ่านมา

    Math asaai kohomada sambandawenne

  • @dinushalakmal5628
    @dinushalakmal5628 29 วันที่ผ่านมา

    මල්ලි ඔය නියෙමෙට වැඩ සටහාන කරනවා .තව මනුශ්‍යයෙක්ව හරි ලස්සනට ගරු කරලා ඔහුව අගේ කරලා හරිම ලස්සනට කතා කරනවා

    • @apemai
      @apemai 26 วันที่ผ่านมา

      ❤️

  • @SujeewaKumari-kj8ie
    @SujeewaKumari-kj8ie 29 วันที่ผ่านมา

    Harima hoda deyak akke budu saranai❤

  • @SujeewaKumari-kj8ie
    @SujeewaKumari-kj8ie 29 วันที่ผ่านมา

    Class nadda miss

  • @suneethaliyanage7635
    @suneethaliyanage7635 หลายเดือนก่อน

    මිස් මේඅච්චු ගන්නේ කොහෙන්ද .මිල ගනන් දැනගන්න පුළුවන්ද.ස්තුතියි ඔබ තුමියට. .

  • @priyangigamage3921
    @priyangigamage3921 หลายเดือนก่อน

    සුපිරි ඈ ....😍😍

    • @apemai
      @apemai 26 วันที่ผ่านมา

      ❤️

  • @user-xs6uv9mg4p
    @user-xs6uv9mg4p หลายเดือนก่อน

    පොලිමර් ක්ලෙ කොහෙන්ද ගන්න තියෙන්නෙ.

  • @kcdamayanthi1920
    @kcdamayanthi1920 หลายเดือนก่อน

    Contact no. එකක් දෙන්නකො

  • @RohiniGunasakara
    @RohiniGunasakara หลายเดือนก่อน

    හාල් කිලෝ 25.30 උයන්න පුළුවන් හොඳ ඇලුමේනියම් ගන්න පුළුවන් ද

  • @CynthiaElina
    @CynthiaElina หลายเดือนก่อน

    My favorite work

  • @ErandikaDilrukshi-gj3fn
    @ErandikaDilrukshi-gj3fn หลายเดือนก่อน

    අක්කේ මන් ඉටි පන්දම් හදන්න ගත්තා මට විකුණන විදිහ කියලා දෙනවද

  • @ruchiniherath411
    @ruchiniherath411 หลายเดือนก่อน

    සුබ පැතුම දෙදෙනාටම...❤

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf หลายเดือนก่อน

    හොඩ්‍යිපුතේ වැඩි වැඩියෙන් දියුනුවේවා

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf หลายเดือนก่อน

    ආන්ඩුවේ රැකියා සොයමින් කෑගහන අයට හොද පාඩම්