ඉරටු රට පටවලා ඩොලර් ගේන විදිය | The Other Side | EP-02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 203

  • @pradeephettiarachchi5954
    @pradeephettiarachchi5954 2 ปีที่แล้ว +28

    මේ මහත්මයා හරිම බුද්ධිමත් ආකාරයට කරුණු ගෙනහැර දක්වනවා. ඉතාම වටින අදහස් ගොන්නක් මාත් රැස්කරගත්තා. බොහොම ස්තූතියි . "රටෙන් අපට" පෙර "අපෙන් රටට" දියහැකි හැකි දේ කලහොත්, රටෙන් අපටත් රැබෙයි. මගේ අදහසත් එයම යි.

    • @dilhanid7593
      @dilhanid7593 2 ปีที่แล้ว

      ඇත්තෙන්ම මගේ අදහස එයමයි...බහුතරයකගේ බලාපොරොත්තුව නම් රටෙන් අපට,ඒකයි අපේ පින්බිම එන්න එන්නම අගාධයට යන්නේ..තෙරුවන් සරණයි ඔබට ...!

  • @sunalikanchana4201
    @sunalikanchana4201 2 ปีที่แล้ว +33

    ඔබතුමාට සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා ...අපේ රටට යහපතක්ම වේවා ..

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 ปีที่แล้ว +13

    ශ්‍රී ලංකාවේ ඉපදීමත් පිනක් පිටරට රෑකියා කරන අපිට එක තදින්ම දැනෙනවා. ඔබතුමා හෝද මනුස්ස කමක් තියෙන කෙනෙක් කියලා මටනම් දැනුනා කතා බහ කරපු විදිහට. ඔබතුමාටත් රෑකියා කරන සියලුම දෙනාටත් ඉදිරියටම යන්න සක්තිය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි

  • @productions2102
    @productions2102 2 ปีที่แล้ว +17

    ඔබතුමාට ඇතුලුව සියලුම සේවක මහතුන් හට ජයම වේවා! ඉදිරියටම යන්න හැකිවේවා! බුදුසරණයි! දෙවිපිහිටයි!

  • @slvinivida5688
    @slvinivida5688 2 ปีที่แล้ว +21

    මේ වෙලාවෙ රටට $ ගේන එක ගැන සතුටුයි...
    හැබැයි රටක් විදිහට අපි වරද්දගත්ත තැනත් ඕකයි.
    රටේ ඉරටු/කොහු ටික රට පටවනව, පිටරටින් ප්ලාස්ටික් කොසු ඉදල් ලංකාවට ගේනව. ඒකෙන් රටේ ඩොලර් ටික නැවත පිටට යනව විතරක් නෙමෙයි, පාරිසරික විනාසය......
    අතීතයේ ඉදලම කලේ මෙරට වටින සහ හොදම සම්පත්, පිටට දීල ලාබෙට කුණු බඩු රටට ගේන එකයි....
    මම හිතන විදිහට නම් අපේ නිශ්පාදන, සම්පත් හොදම කොලිටියෙන් අපි පාවිච්චි කරල අතිරික්තය අපනයනය කරන්න ඕනෙ.....

    • @TenSrilanka2684
      @TenSrilanka2684 2 ปีที่แล้ว

      Miharak genava kiyamuko miladi ganne kauda apima neda

  • @hettiarachchigemanel9601
    @hettiarachchigemanel9601 2 ปีที่แล้ว +6

    හරිම සතුටුයි
    තෙරුවන් සරණින් සියලු ශක්තිය ධෛර්යය ලැබේවා තව තවත් දියුණු වේවා මාගේ මව්බිමට යහපතක්ma වේවා

  • @amaranganiwejesinha4132
    @amaranganiwejesinha4132 2 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහොම ස්තුතියි !!!
    ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා !!!

  • @ritaja5920
    @ritaja5920 2 ปีที่แล้ว +4

    ඇත්තටම අඩමබරයි ඔබතුම ගැන ඔබට ජය තව තවත් ඉදිරියටම යන්න ඔබට ජය..දෙවි පිහිටයි🙏🙏🙏⭐

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 2 ปีที่แล้ว +8

    ඇත්තටම marama සතුටුයි අහිංසක නිහතමානීව මහත්මයෙක්. දිනෙන් dina සාර්ථකත්වය pathwewa😍🙏

  • @karunathilakadisanayaka6007
    @karunathilakadisanayaka6007 2 ปีที่แล้ว +7

    ඔබ රටක් වටින ලංකා පුතෙක් , ඔබේ අදහසුත් හරිම වටිනවා , ඔබේ දුරකථන අංක අපටත් ලබා දෙන්න .

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +21

    හරිම සතුටුයි අපේ මිනිහෙක් මෙහෙම දෙයක් කරන එක සහ මේ රටේ ආර්ථික උත්පාදනය වෙනුවෙන් ඩොලර් උපයා දීම සම්බන්ධව

    • @malanijayantha7794
      @malanijayantha7794 2 ปีที่แล้ว +3

      Oaba.gana.aadbarey.💪💪👍👃🌹

    • @suneethaabeyrathna2216
      @suneethaabeyrathna2216 2 ปีที่แล้ว +1

      හරිම සතුටුයි ඔබතුමාලා වගෙ අයගෙ විස්තර අහනවිට මෙවා තවත් දිපව්‍යප්තකර ර්ටෙ ජනතාවට රැකියා උත්පාදන වැඩිකරන්න ස්තුතියි ජයවෙවා

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 2 ปีที่แล้ว

      @@suneethaabeyrathna2216 අනිවාර්යයෙන්ම 🙏🙏🙏

  • @lankadesilva.7446
    @lankadesilva.7446 2 ปีที่แล้ว +37

    රජයේ වගකීමක් මේවැනි කර්මාන්ත කරැවන් රැක ගැනීම..අමන දේශපාලුවෝ රකින්නේ නැතිව..

  • @dpriyapriya6877
    @dpriyapriya6877 2 ปีที่แล้ว +27

    මේ ආයතනයේ දුර.ක.අංකය නැත්නම්.පෙන්නුවාට වැඩක් නෑ..දුත්පත් මිනිස්සු බලන්නේ පිටරට යවන්න නෙවෙයි ඉරටු ටිකක් මේ ආයතනයට විකුණලා කියක් හරි හොයා ගන්න..ඒ මිනිස්සුන්ට සම්බන්ධ වෙන්න ක්‍රමයක් හදන්න. T.P. mom.දෙන්න

    • @sandyakumariwitharana4936
      @sandyakumariwitharana4936 2 ปีที่แล้ว +3

      Ow eka awasya අයට prayojanayak wenna මිසක් video dala ඒවා බැලුවම oyala මුදල් උපයන එකක් nemethana වෙන්නේ

    • @pradeepnalindha6887
      @pradeepnalindha6887 2 ปีที่แล้ว +2

      Apta badu denna puluwn T.P . Denna puluwannam hodai

    • @yapa-xw9if
      @yapa-xw9if 2 ปีที่แล้ว

      Telephone number dannasir

    • @udayandesilva2682
      @udayandesilva2682 2 ปีที่แล้ว

      Hh

    • @Kasunaa-10k
      @Kasunaa-10k 2 ปีที่แล้ว +2

      Me company name eka google eke search karala phone number eka ganna puluwan ne ekatawath interesting ekak natthan ithin wadak na

  • @chandrikamanathunga6371
    @chandrikamanathunga6371 2 ปีที่แล้ว +3

    හරිම ආඩම්බරයි ඔබතුමා ගැන

  • @chanakamalinda2600
    @chanakamalinda2600 2 ปีที่แล้ว +14

    මේ තමයි රට හදන විරයෙක මහජන මුදල් වලින් කන උන්ට හොඳ ආදර්ශයක්.

  • @sithukienterprises6130
    @sithukienterprises6130 2 ปีที่แล้ว +17

    අනේ අපි ඉගෙන ගත්තේ ඉරටු සුද්ද කරලා. ඒ උපයන මුදලින් පොත් පත් ගත්තේ තාත්තට බරක් වෙන්න බරි නිසා

    • @champasirimanne6253
      @champasirimanne6253 2 ปีที่แล้ว

      මෙහි බොහෝ දෙනා අහනවා කොහොමද විකුණන්නෙ කියල. හැකිනම් උත්තරයක් දෙන්න.

    • @sithukienterprises6130
      @sithukienterprises6130 2 ปีที่แล้ว +2

      ඔව් අපේ පැත්තෙනම් ගෙදරට ඇවිත් අරන් යනවා පුත්තලම දිස්ට්‍රික්කේ

    • @sithukienterprises6130
      @sithukienterprises6130 2 ปีที่แล้ว

      නෑ එහෙම නුම්බර් නෑ

    • @dilhanid7593
      @dilhanid7593 2 ปีที่แล้ว

      @@sithukienterprises6130. 🙏 ...

  • @shironnaseer4989
    @shironnaseer4989 2 ปีที่แล้ว +4

    God bless sir n everyone ❤❤💚💚

  • @srilanka3763
    @srilanka3763 2 ปีที่แล้ว +8

    මේවා පමණක් නෙවෙයි, පරිගණක තාක්ෂණය තුලින් සෑහෙන්න ලමයි ඉන්නවා ඔවුන්ට අවශ්‍ය පහසුකම් තමයි රජයෙන් ඉටු කල යුතුයි😊

  • @sudeshkumarajayawardana2669
    @sudeshkumarajayawardana2669 2 ปีที่แล้ว +8

    සමිබන්ද වෙන්න පුලුවන් ද, දුරකථන අංකය දෙන්න පුලුවන්ද ,

    • @damith690
      @damith690 ปีที่แล้ว +1

      Durkathan anky dennko

    • @sarangabuddika212
      @sarangabuddika212 ปีที่แล้ว

      @@damith690 durakathana-ankaya

  • @mnb5981
    @mnb5981 2 ปีที่แล้ว +4

    හදවතින්ම පාර්තනා කරනව තව තවත් දියුණුවට පත්වේවා

  • @Rasthiyaduv
    @Rasthiyaduv 2 ปีที่แล้ว +7

    දවසින් දවස තව තවත් දියුණු වේ වා.

  • @ramyakw5166
    @ramyakw5166 2 ปีที่แล้ว +2

    . අපේ රටේ දරුවන් මත් ද්‍රව්‍ය වලින් ඈත්කරගෙන නිෂ්පාදන ආර්ථිකයට සම්බන්ධ කරගමු....!

  • @damian95222
    @damian95222 2 ปีที่แล้ว

    ඔබතුමාට ඇතුලුව සියලුම සේවක මහතුන් හට සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා. 👍🙏🏻

  • @pradipalenora6283
    @pradipalenora6283 2 ปีที่แล้ว +3

    Thanks for the program.
    After take the stick from the coconut leaf, please 🙏 use the rest of the leaf to make baskets. Those baskets used for many things.
    Theruwansarani to all of you, Sri Lankans and the Whole World!

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 2 ปีที่แล้ว +2

    දවසක ලෝකෙම දිනයි..ජය වේවා ..තෙරුවන් සරණයි ❤🙏🙏🙏❤ 💪💪

  • @prageethbandara5381
    @prageethbandara5381 2 ปีที่แล้ว +5

    විශිෂ්ටයි.❤❤❤💯

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 ปีที่แล้ว +8

    Jayama wewaa !!!මේ වගේ මිනිස්සුන්ට AWARDS දෙන දවසට ලංකාව දියුණු වෙයි!!! වැඩිම USD හොයන පිළිවෙලට දැංවත් AWARD දෙන්න

    • @srirani7374
      @srirani7374 2 ปีที่แล้ว +1

      මෙහෙම මිනිස්සුන්ට Award දුන්නම නූගත් ,හොර දේසපාලුවො පිනුම් ගහන්නෙ.කොහොමද.පුලුවන්නම් මේ මනුස්සයගෙනුත් කොමිස් ඉල්ලයි ඒ කර්මාන්තයත් විනාශ වෙනකල්ම.Awards ඕන නැ .ඔය මනුස්සයට ඔය විදියටම පාඩුවෙ වැඩ ටික කරගෙන ඉන්බ දීපල්ල

  • @thebikerkiki
    @thebikerkiki 2 ปีที่แล้ว +7

    ඔබතුමාගැන ආඩම්බර වෙන අතරම මේ පොල් ඉඩම් කට්ටි කරලා ලෑන්ඩ්සේල් කාරයෝ විකුනන එක වහාම නතරකරන්ට පියවර ගන්ට.දැං බලන්ට මාතලේ පලාපත්වල සරැසාර විශාල පොල් ඉඩමක් කට්ටි කරලා විකුනනවා.ඇත්තටම ඒවා ජාතික අපරාද.මාතලේ ප්‍රාදේශිය සභාව වගකියන්ට ඕන ඝෘජුව

  • @nimalkuwait9029
    @nimalkuwait9029 2 ปีที่แล้ว +1

    ජයෙන් ජයම වේවා

  • @MrSASIYA444
    @MrSASIYA444 ปีที่แล้ว

    මම කටානේ, ඉරටු ඕනතරම් දෙන්න පුලුවන්, ඔබතුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද ?ඔබතුමාට ජයම වේවා!

  • @theglobaldiary6827
    @theglobaldiary6827 2 ปีที่แล้ว +4

    Great work, all the best!

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 2 ปีที่แล้ว +7

    Congratulations!!! Very encouraging commercial activity ! !! We can develop and get Sri Lanka out of the mess ! Good Luck !!!! Keep up the Good work. 👍

  • @chamindajagath2321
    @chamindajagath2321 2 ปีที่แล้ว +4

    රටට වටින මිනිස්සු

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +1

    ඉතාම වටිනව

  • @chameeradilshan5629
    @chameeradilshan5629 2 ปีที่แล้ว

    Jaya wewa... Harima sathutui...

  • @channaihalagedara7720
    @channaihalagedara7720 2 ปีที่แล้ว +8

    අපි මොනවද රටට දෙන්නේ?රටෙන් මොනවද අපිට හම්බෙන්නේ.මුකුත් නෑ.Only stress. IT field wala experience thiyena aya rata yanne ai kiyala ehewwoth kiyai.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว

    Thanks for the program

  • @ajiththudawa9024
    @ajiththudawa9024 2 ปีที่แล้ว

    Thanks

  • @padminiranasinghe5139
    @padminiranasinghe5139 6 หลายเดือนก่อน

    තොග වශයෙන් සපයන්න, අවස්ථාව,හදාදෙන්න පුලුවන් ද. මම රත්නපුර දිස්ත්‍රික්කයේ දුරකථන අංකයක් දෙන්න විස්තර කථා කහ ගැනීමට

  • @DgNeranjanNeranjan
    @DgNeranjanNeranjan 2 ปีที่แล้ว +1

    මෙම ආයතනයේ දුරකථන අංකය අපට ලබා දෙන්න

  • @ramyakw5166
    @ramyakw5166 2 ปีที่แล้ว

    Great job....!

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 2 ปีที่แล้ว +1

    good programme

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 ปีที่แล้ว +1

    Congratulations srilanka ❤❤

  • @NadeeshaDilhani-v8n
    @NadeeshaDilhani-v8n ปีที่แล้ว

    සම්බන්ධ වෙන්න පුලුවන්ද දුරකථන අංකය දෙන්න පුලුවන්ද

  • @mohammadarif8475
    @mohammadarif8475 2 ปีที่แล้ว +1

    Good 🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

  • @AnimeHub_n9o
    @AnimeHub_n9o 2 ปีที่แล้ว

    ape paththe pol idam godak thiyenawa.mama inneth pol idamaka matath sambanda wenna puluwan widiya kiyanna puluwanda..oba thumata dewi pihitai.

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි අපේ කෙනෙක් අපේ ගමේ විම

    • @kumudujaya4468
      @kumudujaya4468 2 ปีที่แล้ว +1

      අපටත් සම්බන්ද වන්න කියන්න

  • @pradeepwanigasekera511
    @pradeepwanigasekera511 2 ปีที่แล้ว +5

    ලංකාවේ වෙලා ඉදල හදන්නේ කොහොමද කියලා දන්නෙත් නෑ මේ නිවේදකයා

  • @renuniwunhalla624
    @renuniwunhalla624 2 ปีที่แล้ว +3

    මම උතුරු මැද පලාතේ , මමත් ඉරටු සුද්ද කරනව දෙන්න තැනක් තමයි තාම නැත්තේ දන්කොටුවට ගෙනත් දෙන්න ඕනෑද ? නැතිනම් මේ පලාත් වල ඔබ ආයතනයේ ශාබා තියෙනවද ?

    • @mohansajith8175
      @mohansajith8175 2 ปีที่แล้ว

      Oyata thanak hamba unoth kiynna

    • @hansanipiyumali5023
      @hansanipiyumali5023 2 ปีที่แล้ว +1

      Ou apith iratu sudda karanawa number ekak hoya ganna nadda

  • @minz2445
    @minz2445 2 ปีที่แล้ว

    'api monawada ratata denne', wow! that's a perfect idea.

  • @nirmalajayasinha2254
    @nirmalajayasinha2254 5 หลายเดือนก่อน

    එන්න අපේ ගෙදර ඉදල් කොහු හදන විදිය කියලා දෙන්නම් අපි කුරුණෑගල වයබ පලාතේ රිදීගම ප්‍රාදේශීය කොට්ටාශයේ සියබලන්ගමුව 627ග්‍රාමසේවා වසමේ නල්ලුරේ අන්හන්දිය යන ගමේ පදින්චිය තිවන්ක නිස්පාදන අපේ නිස්පාදන යි

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍👍👍

  • @ruvinimadhuwanthi927
    @ruvinimadhuwanthi927 ปีที่แล้ว

    Durakathana ankayak denna puluwanda.

  • @ranjithgunasekera5688
    @ranjithgunasekera5688 2 ปีที่แล้ว +1

    මේවට තමයි ආන්ඩුව සහයෝගය දිය යුත්තේ. ඉදල් පිටරටින් ගෙන්වන එක තහනම් කල යුතුයි.

  • @sampthatv6871
    @sampthatv6871 2 หลายเดือนก่อน

    දුරකතන අංකය දෙන්න ko

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว

    Meakata sambanda veanne kohomada. Numbarayak damanna please.

  • @dasanayakasiri57
    @dasanayakasiri57 2 ปีที่แล้ว

    Adambarai, theruwan saranai sambanda siyaluma denata.

  • @udayakumara3361
    @udayakumara3361 2 ปีที่แล้ว

    Niyamai

  • @NirmalaPiyarathna-zo6qb
    @NirmalaPiyarathna-zo6qb ปีที่แล้ว

    කොහොමද සම්බන්ධ වෙන්නෙ

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 ปีที่แล้ว

    ඒකට අපේ රටේ සෙනඟ ,දකින හැමපැත්තෙම අය ප්ලාස්ටික් කොසු සහ ප්ලාස්ටික් ඉදල් පාවිච්චි කරනවා පේන්නෙ .ඒමදිවට පන්සල් වලත් ප්ලාස්ටික් ඉදල් ,කොසු,.....

  • @geethanisamanlatha5544
    @geethanisamanlatha5544 2 ปีที่แล้ว

    Godak pin obathuma ta kohomada denne kiyanna puluwanda

  • @miktham
    @miktham 2 ปีที่แล้ว +2

    මෙතුමාට මගෙේ සුබපැතුම්

  • @sandakelumpathiranage3086
    @sandakelumpathiranage3086 ปีที่แล้ว

    Number ekak nadda. Join wenna. Apith iratu sudda karanawa

  • @wathsalakumari7581
    @wathsalakumari7581 2 ปีที่แล้ว +4

    මමත් ඉරටු සුද්දකරනවා ඔබතුමාට දේන්න පුලුවන් නම් බර් ඵක ක් දාන්න පුලුවන්ද

    • @wasanthailleperuma2263
      @wasanthailleperuma2263 2 ปีที่แล้ว

      දෙන්න ක්රමයක් දැනුවත් කරන

    • @wathsalakumari7581
      @wathsalakumari7581 2 ปีที่แล้ว

      අපි මදුරන් කුලියේ මෙහෙට ඔබතුමා ලගේ වහන ඵන්නෙ නැද්ද

    • @hansanipiyumali5023
      @hansanipiyumali5023 2 ปีที่แล้ว

      Ou number ekak dunnanm harineda

  • @dawoodrenna6692
    @dawoodrenna6692 2 ปีที่แล้ว +3

    පිස්සෙක් වගේ වීඩියො දාලා වැඩක් නැ මිනිහො මනුස්සයෙකුට මේකට සම්බන්ද වෙන විදිහ කියන් නැතුව

  • @Sugatho
    @Sugatho 2 ปีที่แล้ว

    Mahathaya ඔබතුමා ta යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏

  • @gaminirathnamalala6708
    @gaminirathnamalala6708 2 ปีที่แล้ว

    ඔබතුමා සම්බන්ධ කරගන්ඩ පුලුවන් විදියක් කියන්න පුලුවන් ද?

  • @dineshrangana3612
    @dineshrangana3612 2 ปีที่แล้ว +4

    01Kg price eka ?

  • @Unknown99743
    @Unknown99743 2 ปีที่แล้ว

    අගෙයි

  • @RuwanThusitha-k8d
    @RuwanThusitha-k8d 8 หลายเดือนก่อน

    Niyamai idiripath kireema

  • @yasithinduvara1785
    @yasithinduvara1785 2 ปีที่แล้ว

    අපිට මෙයාව කන්ටෑක් කරන් ඉරටු ඩෙන්න 😔

  • @dawoodrenna6692
    @dawoodrenna6692 2 ปีที่แล้ว +1

    උතුරැ මැද පලාතෙ කොහෙටද ඉරටු දෙන්න පුළුවන් තැන .අපිට ඉරටු තියනවා දෙන්න තැනක් නැ

  • @ChandraKumari-kg9no
    @ChandraKumari-kg9no ปีที่แล้ว

    අපිටත් ⁣ පොල් ඉරටු ගෙනත් දෙන්න කො⁣හොමද කන් ටක් කරගන්නේ

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว +2

    Jaya wawa

  • @roshankumara4992
    @roshankumara4992 2 ปีที่แล้ว

    Apita me mahatage nombar ganna berida??

  • @asokathibbatuwage4310
    @asokathibbatuwage4310 2 ปีที่แล้ว +2

    මම හිතන්නෙ රටේ පාලකයන්ගේ වරදදින්

  • @krishanthapasindu3367
    @krishanthapasindu3367 2 ปีที่แล้ว

    🙏❤️

  • @kalumviyakoon4574
    @kalumviyakoon4574 2 ปีที่แล้ว

    Apita puluwanda obathumata iratu Sapayanna puluwan nam company numbere dannako

  • @prasapolandlife
    @prasapolandlife 2 ปีที่แล้ว +6

    දැන් අපි ඉරටු එකතු කරල විකුනන්න දෙරණටද කතාකරන්න ඕන..බයිල වැඩක් නෑ මිනිස්සුන්ට දෙයක් දෙනවනම් පිලිවලකට කියන්න . ඉරටු එකතු කරල ගෙනත් දෙන විදියක් හෝ දුරකතන අංකයක් දෙන්න කියන්න අමතක උනාද

    • @dmpodimanike3885
      @dmpodimanike3885 2 ปีที่แล้ว

      ඔබ තුමාට ජයම වේවා නුදුරු දිනකම ලෝකයම දිනීමට ශක්තිය ධෛර්යය ලැබේවා . තෙරුවන් සරණයි.

    • @lahiruald2146
      @lahiruald2146 2 ปีที่แล้ว

      Athta baila gahauvata vadak nha minissunta iratu unath genath denna p no damme nha

  • @malithsilva8522
    @malithsilva8522 2 ปีที่แล้ว +6

    කන්ටැක් නම්බරේ දාන්න නම්බරේ දාන්න

    • @sandyakumariwitharana4936
      @sandyakumariwitharana4936 2 ปีที่แล้ว +2

      කොහෙද me මහත්තය ඉන්නේ contact no eka denns

    • @chandraniperera1069
      @chandraniperera1069 2 ปีที่แล้ว

      @@sandyakumariwitharana4936 Merchant Lanka pvt limited kiyala search karala balanna tp no athine

  • @debinanny5555
    @debinanny5555 7 หลายเดือนก่อน

    කොහෙටද.ගෙනද්දෙන්න ඔනෙ

  • @와산드디사나야그
    @와산드디사나야그 2 ปีที่แล้ว

    මේවාගෙන් නිම් භාණ්ඩ හදලා රට යැව්වොත් ඩොලර් වැඩියි .රටේ පාලකයන්ට බැරිද කර්මාන්ත හදලා මේවා දියුණු කරන්න කොමිසුත් ගහගෙනම.

  • @kasunpriyanga9173
    @kasunpriyanga9173 2 ปีที่แล้ว

    👌👌👌👌❤️❤️❤️🙏🙏🙏

  • @Helayatv
    @Helayatv 2 ปีที่แล้ว +2

    මෙතනට ඉරටු දෙන්නේ කොහොමද ?

    • @ayshakashif9612
      @ayshakashif9612 2 ปีที่แล้ว

      oyala kohenda apitha iratu gannawa

  • @ayeshayusuf1439
    @ayeshayusuf1439 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @peeple8909
    @peeple8909 2 ปีที่แล้ว +1

    ♥️

  • @aneessajan9583
    @aneessajan9583 2 ปีที่แล้ว

    Niyamai lokkaniyamai obatajayawewa

    • @sarathmalthunga989
      @sarathmalthunga989 2 ปีที่แล้ว +1

      Tp nombar ekaka denna obathumage ape game ayata loku sahanayak mewage deyakkarala mudal upayala denna loku pinak oba thumata

  • @pradeepnishantha9491
    @pradeepnishantha9491 2 ปีที่แล้ว +3

    Kg 1 ගැනුම් මිළ කීයද

  • @joeperera85
    @joeperera85 2 ปีที่แล้ว

    Good project but how can the poor suppliers contact this company?

  • @lalitjayasingha805
    @lalitjayasingha805 2 ปีที่แล้ว +1

    ඉරටු 105නිකවැරටිය

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว

    🔥💓🇱🇰

  • @sujayagraphics7688
    @sujayagraphics7688 2 ปีที่แล้ว +1

    Dakunu palathe baranch ekak thibenne koheda

  • @dinesheranga5219
    @dinesheranga5219 2 ปีที่แล้ว

    niwedakaya danne naamu iratu da weliccha iratuda ona kiyala

  • @thushanthushan-sq1hy
    @thushanthushan-sq1hy ปีที่แล้ว

    මොනරාගලින් මිලදීගන්න කවුරුත් නැද්ද

  • @sarathkumarasingha741
    @sarathkumarasingha741 2 ปีที่แล้ว

    ඇයි පෝන් නම්බර් නොදාන්නේ.?

  • @lalithlalith6730
    @lalithlalith6730 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖👍

  • @damith690
    @damith690 ปีที่แล้ว +1

    Phone nombre dennko

  • @Kushum-ih8pg
    @Kushum-ih8pg 7 หลายเดือนก่อน

    May

  • @ashalnethmina7946
    @ashalnethmina7946 2 ปีที่แล้ว +1

    ටෙලිපෝන් number ekak දානවානම් හොදයි.ඔයාල කතා කලාට වැඩක් නැහැ

    • @tharutharu6716
      @tharutharu6716 2 ปีที่แล้ว +2

      මම හොයල දෙන්නමි අපේ පැත්තේ.. තියෙන්නේ ..

    • @gayansadaruwan7077
      @gayansadaruwan7077 2 ปีที่แล้ว +1

      @@tharutharu6716 koheda

    • @hansanipiyumali5023
      @hansanipiyumali5023 2 ปีที่แล้ว +1

      @@tharutharu6716 number ekak hoyala dennko

  • @nandrikaranasinghe2581
    @nandrikaranasinghe2581 2 ปีที่แล้ว

    තල් ඉරටුත් ගැන හිතන්න ඔබතුමාට ජයවේවා