සල්ලි අච්චු ගැහුවයි කියන චෝදනාවට ජනපතිගෙන් සැර උත්තරයක්! | Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 760

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg 2 หลายเดือนก่อน +622

    හරිම ලස්සනට පැහැදිලි කරනවා, මොන තරම් බුද්ධිමත් නායකයෙක්ද,,දීපු කතිරය ගැන ආඩම්බරයි, 14දා මාලිමාවට ජය නියතයි 🎉🎉🎉🎉🎉

    • @LashikaIroshan-q7q
      @LashikaIroshan-q7q 2 หลายเดือนก่อน +5

      Oka thama aluth rata 😢😢😢

    • @lulukwt3588
      @lulukwt3588 2 หลายเดือนก่อน +8

      මාලිමාවට ජයවේවා ❤❤

    • @Sand_At_youtube
      @Sand_At_youtube 2 หลายเดือนก่อน +1

      යකෝ ඕකේයි, අච්චු ගැසීමයි අතර ආර්ථිකයට වෙන බලපෑම කිසි වෙනසක් නැහැ. දෙකම එකයි

    • @Sand_At_youtube
      @Sand_At_youtube 2 หลายเดือนก่อน

      Advocata plus එකයි ගම්මන්පිලයි සාක්ෂි ඇතුව කිව්වා මාලිමා ආණ්ඩුව ණය ගත්තයි කියලා රජයේ වියදම් වලට. හැබැයි අන්ඩ්‍රයි විජිතයි දිගටම ලැජ්ජාවක් නැතුව කිව්වා නෑ ණය ගත්තේ නැහැයි කියලා. දැන් අම්මන්පිලේ එක්ක වාදට යන්නෙත් නෑෑ විජිත.😂

    • @coobychatcricket
      @coobychatcricket 2 หลายเดือนก่อน +9

      මොඩයො එක්ක තර්ක කරන්න යන්න එපා බ්‍රදර් ❤ දැනුමක් තියෙන එකෙකුට තෙරෙනව අනුර කියන දේ ❤ ඒකයි ජෙප්පොන්ගෙයි බයියන්ගෙයි අතර තියෙන වෙනස ❤

  • @-sandaru.
    @-sandaru. 2 หลายเดือนก่อน +218

    ලංකාවෙ හුස්ම ටික බන් මේ..❤️ පිලිගන්නව නම් පිලිගනිල්ල AKD ජනපති පුටුවෙ වාඩි නොවුනා නම් එහෙම ලංකාවෙ ඉරණම විසදෙන්නෙ ඉතිහාස ගතවන විදිහෙ කුරිරු විදිහට..ඒක නවත්තන්න ස්බාදහමෙන් දුන්න හුස්ම ටික තමයි මේ..මෙතුමගෙ වචනයෙන්ම කීවොත් ලොවෙත් නැති වෙන්න මේ රට හදනව ස්තීරයි❤ ජය වේවා ඔබ තුමාට.

  • @shamalkacomunication6472
    @shamalkacomunication6472 2 หลายเดือนก่อน +89

    ඉතාමත් බුද්ධිමත් නායකයෙක් පරක්කුවෙලා හරි මෙතුමා අපේ ජනාධිපති උනේ අපේ දරුවන්ගේ වාසනාවට මාලිමාව මහ මැතිවරණ යෙන් විශිෂ්ට ජයක් පතමි ❤❤

  • @thenext934
    @thenext934 2 หลายเดือนก่อน +631

    සජියගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුවනම් අපේ නංගිත් සල්ලි අච්චු ගැහුව කියයි

    • @gihankavinda165
      @gihankavinda165 2 หลายเดือนก่อน +9

      😂😂😂😂😂

    • @shanthithomas7047
      @shanthithomas7047 2 หลายเดือนก่อน +4

      ,😂

    • @premawathiranasinghe406
      @premawathiranasinghe406 2 หลายเดือนก่อน +6

      හූ හූ හූහූ

    • @windows10-k8h
      @windows10-k8h 2 หลายเดือนก่อน +1

      බලු ජෙප්පො තෙල්මිල,බඩුමිල,විදුලිබිල අඩු කරපන් හුට්ටො.

    • @brexitisland39
      @brexitisland39 2 หลายเดือนก่อน +3

      😂😂😂

  • @buddhihirushan4410
    @buddhihirushan4410 2 หลายเดือนก่อน +234

    Economic මුදල් පාඩම අහගෙන හිටියා වගේ ලස්සනට කියලා දෙනවා සර්වත් කියලා දෙන්නේ මෙච්චර සරලව..

    • @Sand_At_youtube
      @Sand_At_youtube 2 หลายเดือนก่อน +2

      යකෝ ඕකේයි, අච්චු ගැසීමයි අතර ආර්ථිකයට වෙන බලපෑම කිසි වෙනසක් නැහැ. දෙකම එකයි

    • @budgetters2508
      @budgetters2508 2 หลายเดือนก่อน +12

      @@Sand_At_youtubeuba Econ karala thiyna ekekda bn?😊

    • @cricketfor360
      @cricketfor360 2 หลายเดือนก่อน +9

      @@Sand_At_youtube ane uba wage harakek. danne nattn ekko kata wahan idapan. nttn igena ganin. haraka

    • @AbimanSathsara-p8m
      @AbimanSathsara-p8m 2 หลายเดือนก่อน +2

      @@Sand_At_youtube hukan nathuwa idaham modaya

    • @pathumgunath4902
      @pathumgunath4902 2 หลายเดือนก่อน

      මෝඩ යකෙක් බං උබනම් හරකා​@@Sand_At_youtube

  • @LyChawalet-f3c
    @LyChawalet-f3c 2 หลายเดือนก่อน +46

    ලස්සනට මහ බැංකුවේ විවට වෙළද,කටයුතු කියා දුන්නා ඔබතුමා කලකට,පසු බිහිවූ ,උගත් බුද්ධ්මත් ජනාධ්පතිතුමා ඔබට සුබ පැත්ම්!

  • @geekyboy9970
    @geekyboy9970 2 หลายเดือนก่อน +29

    ආයි Econ වලට ක්ලාස් ගියා වගේ දැනුනා.ඊටත් සරලව කියා දුන්නා.❤️❤️❤️❤️

  • @quencbary9922
    @quencbary9922 2 หลายเดือนก่อน +105

    පැහැදිලි කිරිම next level❤

  • @sasunmadhuranga9246
    @sasunmadhuranga9246 2 หลายเดือนก่อน +388

    මේ සම්පූර්ණ වැඩ සටහන බලන්න ආරාධනා කරනවා...ඔබට තේරුම් යයි මෙතුමාගෙ විශිෂ්ඨත්වය...කොලයක්වත් බලන්නෙ නැතුව පිලිතුරු දෙන විදිය හිතාගන්නත් බෑ..ඒවගෙ දේශපාලකයෙක් එදා මෙදාතුර මන්නං දැකල නෑ..අපිට මෙතෙක් කල් මගහැරුණු විශිෂ්ටම නායකයෙක්...මෙතුමගෙන් සේවයක් ගන්න බැරි වීම ගැන අපි දුක් වෙන්න ඕන...මාලිමාව තමයි මේ රටට විසදුම ❤❤

    • @denethshamal8491
      @denethshamal8491 2 หลายเดือนก่อน +6

      හිතාන ඉන්න විදිහ තමා😂

    • @gnp-gt7kf
      @gnp-gt7kf 2 หลายเดือนก่อน +27

      ​@@denethshamal8491පාඩුවෙ දෙන දායක් කාලා පන්සලට වෙලා ඉදහන් කඩේ යන් නැතුව 🤣

    • @JaniruforGraphics
      @JaniruforGraphics 2 หลายเดือนก่อน

      @@denethshamal8491 හිතාගෙන ඉන්න විදියද නැද්ද බලන්න සටන බලන්නකෝ

    • @windows10-k8h
      @windows10-k8h 2 หลายเดือนก่อน +1

      කෝ හාල්,තෙල්,light bill,බඩුමිල අඩු කාරාඩ බල්ලො?😠
      බොරු පොරොන්දු දුන්නා

    • @Ashen-4u
      @Ashen-4u 2 หลายเดือนก่อน +9

      @@denethshamal8491 mulu wadasatanahama ahala balapan eka kolayak baalan na patta porak

  • @SandamaliDissanayake-h2s
    @SandamaliDissanayake-h2s 2 หลายเดือนก่อน +99

    අපේ වාසනාවට පහල වූ අභීත නායකත්වය.සුපැහැදිලි පිළිතුරු දීමේ හැකියාව අති විශිෂ්ඨයි ...ඔබ තුමාට තෙරුවන් සරණයි ❤

  • @niroshanniroshan1157
    @niroshanniroshan1157 2 หลายเดือนก่อน +39

    මද්‍ය වෙදින්ට මැදින් පනින්න දෙයක් නැ හරිම පැහැදිලි පොඩ් දරුවෙක්ට උනත් බුදුසරණයි

  • @thalwattebuddharathana6613
    @thalwattebuddharathana6613 2 หลายเดือนก่อน +71

    බුද්ධිමත් නායකයෙක්ගේ පැහැදිලි කිරීම.

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 2 หลายเดือนก่อน +171

    මේක සුපිරි මොලයක්. නැත්නමි අචිචර දුෂ්කර පලාතක ඉතා අඩු පහසුකමි යටතේ ඉංජිනේරු පීඨයට යන්න පුලුවන්ද ❤❤❤❤AKD

    • @dhanuegodawatte1091
      @dhanuegodawatte1091 2 หลายเดือนก่อน +16

      ටියුෂන් ගිහින් නෑ. ඒ පංතියට උගන්වන්න ඉඳල තියෙන්නෙ chemistry ටීචර් කෙනෙක් විතරයි. ඒ ටීචර් තමයි අනිත් subjects 3මත් physics , applied maths , pure maths උගන්වල තියෙන්නෙත්. ඒ ගුරුවරයගෙ කැපකිරීම හා හැකියාව ගැන හිතල බලන්නකො

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 2 หลายเดือนก่อน +7

      ​@@dhanuegodawatte1091ඒ ටීච තමයි රටේ දෙවෙනි නායිකාව❤❤❤❤❤

    • @ytchannel9968
      @ytchannel9968 2 หลายเดือนก่อน +5

      Yes ❤❤

    • @nilaniiHerath-b3v
      @nilaniiHerath-b3v 2 หลายเดือนก่อน

      ​@@deepadhasanayaka2987කවුද?

    • @shiranthirenuka6021
      @shiranthirenuka6021 2 หลายเดือนก่อน +5

      මට අවුරුදු හැටදෙකක මවක්
      ඔබතුමාට ජයවේවා..මට වඩා සුදුසුකම් අඩු එකට පාඩම් කරපු යෙහෙළියට රජයේ රැකියාවක් ලැබුණා.දේශපාලන බලපෑම් මත..අනාගත දරුවන්ට එසේ කරන්නේ නැති නායකයෙක් ඔබතුමා..මගේ මිනිබිරිය අපටත්
      කිව්වේ ඔබතුමාට චන්දය දෙන්න කියා.ඇයගේ පළමු චන්දය දුන්නේ ඔබතුමාටයි..හරිම ආඩම්බරයි

  • @bossypupsy
    @bossypupsy 2 หลายเดือนก่อน +142

    මෙපමණ කාලයක් මොහුට ජන්දය නොදීපු අයට විනාඩියක නිශ්ශබ්දතාවයක් .

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 2 หลายเดือนก่อน

      😮😮😮😮😮හා නිහඩ යි

    • @Sand_At_youtube
      @Sand_At_youtube 2 หลายเดือนก่อน

      Chande deela anura monada kare ?🤣 karanawa kiwwa ekakwath kare na . තාප කැඩුවා, පාරවල් දෙකක් ඇරියා එකක් අදිආරක්ෂිත කලාපය එකක්, ජෝන්ස්ටන්ගේ හොර කාර් එකක් ඇල්ලුවා ඇරෙන්න වෙන මොනවද කරේ.?

    • @sadupadhananjaya3504
      @sadupadhananjaya3504 2 หลายเดือนก่อน +6

      @@Sand_At_youtube uba thanakola budina amu gawayekda?nethnam uba ratata kelawenakan balan inna kasada kalakanni ballekda?

    • @AbimanSathsara-p8m
      @AbimanSathsara-p8m 2 หลายเดือนก่อน +2

      @@NilminiJayasuriya-z6y hukan nathuwa innawada please

    • @AbimanSathsara-p8m
      @AbimanSathsara-p8m 2 หลายเดือนก่อน +2

      @@Sand_At_youtube ube ammata polimak danma

  • @RuwanthaKodikara
    @RuwanthaKodikara 2 หลายเดือนก่อน +70

    බුද්ධිමත් නායකයෙක්ගේ පැහැදිලි කිරීමක්.. ❤❤❤❤

  • @Lferdo-j1s
    @Lferdo-j1s 2 หลายเดือนก่อน +117

    ඉගෙන ගත්ත උන් පාලකයන් උනාම රටටම ඉගෙන ගන්න පුළුවන් ❤

    • @SD-ec1if
      @SD-ec1if 2 หลายเดือนก่อน

      ඔතන තියෙන්නේ උගත් කම නෙමේ. කරනවාද නැද්ද කියන එක. මහිඳලත් උගත් මිනිස්සු රනිල් කියන්නේ ලංකාවේ ඉන්න බුද්ධිමත්ම කෙනෙක් ගෙන් අයෙක්. එකම වෙනස කළ යුතු දේ කරනවාද නැද්ද කියන එක. හැකියාව තියෙද්දී නොකර ඉන්න එක ඉතින් උන්ගේ තිබ්බ කුහක කම.

  • @westenmatch1928
    @westenmatch1928 2 หลายเดือนก่อน +165

    සුරංග නං ජනතාවගෙ හද ගැස්ම අදුනන සුපිරි චරිතයක් 🎉🎉🎉

    • @teampaboda577
      @teampaboda577 2 หลายเดือนก่อน +3

      👍👍👍👍👍👍👍👍

    • @BuddikaBuddi-l3y
      @BuddikaBuddi-l3y 2 หลายเดือนก่อน +1

      Ow ayath ay vage lagadima

  • @ජීවිතයසෙනෙහස
    @ජීවිතයසෙනෙහස 2 หลายเดือนก่อน +22

    අනුරගෙ මතකය අම්මෝ ඒක නම් සුපිරි......❤❤❤❤

  • @pradeepkumara4439
    @pradeepkumara4439 2 หลายเดือนก่อน +58

    ඔයාලා හැමදාම අනුරාව channel එකට ගෙනාවොත් රටේ අයට හොඳ දැනුමක් නොමිලේ දෙන්න පුළුවන්... He is ් a Walking Library..🎉❤❤

  • @wasanthaudekumara2802
    @wasanthaudekumara2802 2 หลายเดือนก่อน +18

    Econ වල මුදල් සැපයුම් හා ඉල්ලුම් වක්‍ර, මුල්‍ය උපකරණ ගැන හරියටම කිවා.

  • @gayanrajapakshe3125
    @gayanrajapakshe3125 2 หลายเดือนก่อน +52

    මේ කිසිම දෙයක් නොදැන සිරිසේනය ජනාධිපති වෙලා හිටියා නේද කියලා මතක් වෙනකොට ඇඟ හිරිවැටෙනවා.අපි මෙහෙම හරි ඉතුරුවෙලා ඉන්න එකම ඇති!

    • @gggglakmal5040
      @gggglakmal5040 2 หลายเดือนก่อน +1

      අම්බෝ..😂😂

    • @supunmallamaarachchi9211
      @supunmallamaarachchi9211 2 หลายเดือนก่อน +2

      Ai oii... sirisenaya witharada.... Mahinda, Gotabaya monaada danang hitiye 🤣🤣

    • @TharangiChathura
      @TharangiChathura 2 หลายเดือนก่อน

      😂😂😂

    • @ireshaamarasinghe874
      @ireshaamarasinghe874 2 หลายเดือนก่อน

      Matath okama hithuna bn yaluwe..

    • @KrishanDilhan
      @KrishanDilhan หลายเดือนก่อน

      U hitiya nm jathaka kathwak methenta genawa anuwa😂

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 2 หลายเดือนก่อน +49

    ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මගේ උපහාරය❤❤❤

  • @dimanthadimantha2274
    @dimanthadimantha2274 2 หลายเดือนก่อน +52

    මේ වගේ දැනුමක් තියෙන ජනාධිපති කෙනෙක් ලංකාවට කලින්ම හිටියනම් මන් දැකපු සේරම ජනාධිපති ලා කොල බලන් කතා කරන්නෙ කිසිම කොලයක් නැතිව මෙහෙම විවාදයට එනව කියන්නෙ වැඩ්ඩෙක් තමා ඉතින් ❤

    • @HeyLvv
      @HeyLvv 2 หลายเดือนก่อน +5

      කලින් ජනාධිපති කෙනෙක් මෙහෙම විවාදයක් වගේ මාධ්‍ය වැඩසටහනකට ඇවිත් තියනවද ?
      මම සාමාන්‍යෙන් දැකල නැති නිසා අහන්නේ 😁

    • @coobychatcricket
      @coobychatcricket 2 หลายเดือนก่อน +2

      ඒ තමයි බ්‍රදර් කොමියුනිස්ට් වාදය ❤ ලංකාවට අවශ්‍යම දෙ ලැබුනා ❤❤

  • @SumithJayaHetti
    @SumithJayaHetti 2 หลายเดือนก่อน +6

    සුපිරී දැනුමක්. මේ වගේ නායකයෙක් එක්ක බැරිනම් අපිට ගොඩ එන්ඩ, අපි සදාකාලික කාලකන්ණි තමා.

  • @rukaboy9874
    @rukaboy9874 2 หลายเดือนก่อน +5

    මගේ බිස්නස් එකට මරම වටිනවා පැහැදිලිකිරිම මගේ පලවෙනි ජන්දමම ඔබට සහොදරයා මාරම සතුටුයි ♥️

  • @InokaMalkanthi-m5n
    @InokaMalkanthi-m5n 2 หลายเดือนก่อน +72

    මාධ්‍යවේදීන් අහන් ඉන්න ලස්සන ඒ පැහැදිලි කිරීම❤❤❤❤

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 2 หลายเดือนก่อน +4

      අම්මෝ හා, නැත්නම් ඔතන එකම කාලගෝට්ටියයි😂😂😂

    • @shamithd9367
      @shamithd9367 2 หลายเดือนก่อน +1

      අහනදේට උත්තර දෙනවෙනෙ , වෙන එකෙක් ආවනන් වෙන බයිලනෙ කියන්නෙ ..

    • @ManojdeZliva
      @ManojdeZliva 2 หลายเดือนก่อน +2

      උගත් මනුස්සයෙක් කතා කරද්දි උගත් මිනිසුන් ගෙ රටාව එයයි...ඇහුම්කන් දීම

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 2 หลายเดือนก่อน +44

    ඒ නිහතමානී ගුනය වටින ඔබ තුමන්ගෙ

  • @amilashiromi4117
    @amilashiromi4117 2 หลายเดือนก่อน +43

    මෙන්න නායකයො.අපේ තරුන පරපුරට ලස්සන අනාගතයක් තියේවි november 14පස්සෙ.දෙමාපියන්ගෙ වග කීම චන්දය මාලිමාවට දෙන්න.

  • @iMesH_13
    @iMesH_13 2 หลายเดือนก่อน +138

    පොඩි හරි ආර්ථිකය ගැන දැනුමක් තියෙන එකෙක්ට නම් අනුර කිය එක ගැන ටිකක් හරි තේරෙනවා... ඒත් සජිත් ගේ එකෙක්ට නම් මේවා පච ලු බයිලලු...😂😂 එකෙන් ම තෙරෙනවා කොච්චර මෝඩ ද කියලා සජිත් ගේ උන්...😂😂😂

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 2 หลายเดือนก่อน +10

      එවුන්ට මෙවුව ඇහුවම මොන්ගල් වෙනව ඇති😂😂😂

    • @DeviNadeeka-iw2uv
      @DeviNadeeka-iw2uv 2 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤🎉🎉🎉🎉Me

    • @coobychatcricket
      @coobychatcricket 2 หลายเดือนก่อน +1

      ඌ වගේ හරකෙක් නා බන් රටේ 😂😂😂

    • @IreshaDahanayaka-gy9vk
      @IreshaDahanayaka-gy9vk 2 หลายเดือนก่อน +1

      👍👍👍

    • @Tinul_Dewmina
      @Tinul_Dewmina 2 หลายเดือนก่อน +7

      උන්ට තෙරෙන්නෙ නෑනෙ බන් ඉතින් උන්ට තේරෙන්නෙ ඔය කොහෙන්හරි ආදාරයක් අරගෙන බෙදල දෙනවයි කිව්වොත් විතරයි😂

  • @FReeDom-b8x
    @FReeDom-b8x 2 หลายเดือนก่อน +6

    A/L clz එකකට ගියා වගේ ආයිත්... ඊටත් වැඩිය හොදට තේරුම් කරා ❤️‍🩹❤️‍🩹

  • @WimalaKumarihami-r7p
    @WimalaKumarihami-r7p 2 หลายเดือนก่อน +96

    බලන්නකෝ කියන ලස්සන කොලයක්වත් බලන් නැතිව ගනන් කටපාඩම් මාරම සතුටුයි ජයවේවා මාලිමාවට ❤❤❤❤

    • @tpriyankara
      @tpriyankara 2 หลายเดือนก่อน +3

      බොරු කියන්න කොළ මොකටද බන්... 🤣

    • @malithanuranga9262
      @malithanuranga9262 2 หลายเดือนก่อน +8

      ​@@tpriyankaraඅනුරව උඹට සමාන කරනන් පුළුවන්ද ගෝතයෝ

    • @ytchannel9968
      @ytchannel9968 2 หลายเดือนก่อน +1

      Sahathika eththa ❤❤

    • @ytchannel9968
      @ytchannel9968 2 หลายเดือนก่อน +2

      ​@@tpriyankaranedokin kalakanniya

    • @tpriyankara
      @tpriyankara 2 หลายเดือนก่อน

      @@ytchannel9968 බොගේ අම්මට හු එකා.. පළ හු....අනුරට පුක දීපන්

  • @HIRUKUMARU
    @HIRUKUMARU 2 หลายเดือนก่อน +24

    බුද්ඨිමත් පැහැදිලි කිරිමක් ...
    අපේ ජනාධිපති තුමාට ජය වේවා ....❤❤

  • @tharakamadushan_official
    @tharakamadushan_official 2 หลายเดือนก่อน +30

    ඕනම වෙලාවෙ..හැමදාම සිරස...❣️ ඇත්තටම එකකට එකක් වෙනස් ප්‍රශ්න අහද්දි වෙන කෙනෙක් නම් ඇත්තටම අසරණ වෙනවා ලිස්සලා යනවා...ඒත් මෙතුමාට හැම ⁣ක්ෂේත්‍රයක් ගැනම තියන දැනුම..තනිකරම ඇවිදින පුස්තකාලයක්...❣️🙏

  • @tutujj250
    @tutujj250 2 หลายเดือนก่อน +142

    Econ සර් කෙනෙක් වෙන්න හිටපු පුතෙක් අම්මාගේ කීමට ජනාධිපති උනාම මෙහෙම තමා 😂❤

    • @Tinul_Dewmina
      @Tinul_Dewmina 2 หลายเดือนก่อน +2

      Ithin econ දැනගන්න ඕනෙ නැද්ද රටක් පාලනය කරද්දි😅

    • @shamithd9367
      @shamithd9367 2 หลายเดือนก่อน +10

      @@Tinul_Dewminaමෛත්‍රිපාල මතක් වෙලා හිනා යනවබං..මිනිහගෙන් ඇහුවනන් කවියක් කියයි

    • @mathclass2004
      @mathclass2004 2 หลายเดือนก่อน +7

      Physics ඩිග්‍රියේ වැදගත්කම

    • @nayanalahandapurage5151
      @nayanalahandapurage5151 2 หลายเดือนก่อน +1

    • @Tinul_Dewmina
      @Tinul_Dewmina 2 หลายเดือนก่อน +9

      @@shamithd9367 ඇයි පුතානෝගෙන් ඇහුවනම් පියානෝ කරපු හැටි කියයි🤭

  • @Lferdo-j1s
    @Lferdo-j1s 2 หลายเดือนก่อน +110

    සජියගෙන් ඇහුවනම් කියයි
    ' අපේ නංගි තමයි මුලින්ම අච්චු ගහන්න පටන් ගත්තේ ' කියලා😂

  • @niroshandavid
    @niroshandavid 2 หลายเดือนก่อน +70

    උසස් පෙළ කරනකොට අපේ කිසිම sir කෙනෙක් ආර්ථිකය මෙච්චර ලස්සනට කියලා දුන්නේ නැහැ...

  • @MaduwanthaIshan
    @MaduwanthaIshan 2 หลายเดือนก่อน +38

    මේ වගේ නායකයෙක් අපේ රටේ මීට කලින් ඉදල නෑ එකෙන්ම කියන්නෙ.

  • @ddhammi7349
    @ddhammi7349 2 หลายเดือนก่อน +8

    මට 63ක්.මෙවර දීපු චන්ද කතිරය ගැන පුදුමාකාර සතුටක් විඳිනව.ඔබතුමාට රට හදන්න තිබෙන බලාපොරොත්තුව ඉටු කරන්න සියළු ශක්තිය ධෛර්යය ලැබේවා.ජනතාවත් ඔබතුමා ට උදව් කරන්න සිත් පහළ වේවා.

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 2 หลายเดือนก่อน +105

    වැටුප ඉවර වෙනකල්ම සල්ලි දීල කඩෙන් බඩු ගන්නව ඇරෙන්න මුදල් පරිහරණය සංසරණය ගැන මෙලෝ දෙයක් නොදන්න මම ඒ පැහැදිලි කිරීම හොඳට අහගත්තා
    මොනව වුණත් හොඳ...... ගුරුවරයෙක් බව කියනව මම ....!

  • @DisanthaPriyadarshaka-y1q
    @DisanthaPriyadarshaka-y1q 2 หลายเดือนก่อน +15

    සයන්ස් කරපු කෙනෙක් කොහොමද කොමස් පැහැදිලි කරන හැටි.අහන්න තිබුනෙ මහින්දගෙන් හරි නාමල්ගෙන් හරි.අපිට වදුරු කුනු හරුප අහගන්න තිබුන......

    • @domlans681
      @domlans681 2 หลายเดือนก่อน +1

      Maths😊

  • @MalaIrangani-lc2rf
    @MalaIrangani-lc2rf 2 หลายเดือนก่อน +7

    ඇත්තටම හරිම සතුටුයි මෙහෙම නායකයෙක් අපි පත් කෙරුවෙ ජයවේවා මාලිමාවට ජයවේවා අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට දීර්ඝ ආයුස 🎉

  • @CharithaSovis
    @CharithaSovis 2 หลายเดือนก่อน +145

    J R ජයවර්ධන 5/6 ක් අරන් හදපු අවුල ලිහන්න නම් 5/6 ක්ම ඔනා. නිකම් සරල බහුතරය (113) හම්බුණා කියලා වැඩි දෙයක් කරන්න බෑ. ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල පනතක් සම්මත කරන්න පවා 2/3 (150) ඕනා.
    ඒ නිසා මාලිමාවට ආසන 160 කට වඩා අරන් දෙමු ❤

    • @nayanalahandapurage5151
      @nayanalahandapurage5151 2 หลายเดือนก่อน

      Labenawa..❤

    • @Nethuni883
      @Nethuni883 2 หลายเดือนก่อน

      J.R. ට රට දෙන්නත් එපා දීල අරන් වැඩකුත් නෑ....
      මීට - N.N. පෙරේරා 😢

    • @KaushalyaMadushani-c2j
      @KaushalyaMadushani-c2j 2 หลายเดือนก่อน +1

      අද අරන් දුන්නා....159ක්.

    • @CharithaSovis
      @CharithaSovis 2 หลายเดือนก่อน +1

      @KaushalyaMadushani-c2j Oww ❤💪

  • @YASH_JAY
    @YASH_JAY 2 หลายเดือนก่อน +31

    He explained the economic concepts very clearly.

    • @IdunilBandara-rj9uf
      @IdunilBandara-rj9uf 2 หลายเดือนก่อน

      Thanks for the corroboration for a layman like yours truly 😊

  • @DWik-rh3gn
    @DWik-rh3gn 2 หลายเดือนก่อน +4

    ඦන්දෙ දුන්න සතුටට ඇඬෙනවා බං.
    සිරාවටම
    ආදරෙයි AKD
    ❤❤❤❤❤❤

  • @SurangaDinesh-e8y
    @SurangaDinesh-e8y 2 หลายเดือนก่อน +13

    මම ආසම මේකටයි....බලන්න .මේ පැහැදිලි කිරීමේ විදිහ..ඕනාම...මෝඩයකුටත් තේරුම්යන විදිහට නේද ......❤❤❤❤❤❤❤❤ඒකයි ජනතාව අපේ ජනපති තුමා ට ....මෙච්චර ආදරේ ...❤❤❤❤❤❤❤❤

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh 2 หลายเดือนก่อน +3

    මුලු ලෝකෙම නුඹව ආදරයෙන් සමරාවි අනාගත දරැවන්ද සමග❤❤❤ චන්දන sir ඇතුලු කන්ඩායම දරැවන්සේ කීකරැව අසා සිටින හැටි ❤❤❤ පන ටික රැකගෙන දිගුකල් ජීවත් වෙිවා බුදු සරණයි මැණික

  • @pramodasandeepani8636
    @pramodasandeepani8636 2 หลายเดือนก่อน +4

    මුදල් වෙලදපොල ක්‍රියාත්මක වෙන හැටි අපි ඉගෙනගත්තටත් වඩා සරලව පැහැදිලි ව ඕන කෙනෙක් ට තේරුම්ගන්න පුලුවන් විදියට පැහැදිලිව කියපු ලස්සන❤

  • @Damayanthi-t1h
    @Damayanthi-t1h 2 หลายเดือนก่อน +17

    මෙහෙමත් මොලයක්..මේවගේ පැහැදිලි කරන නායකයෙක් .සතුටුයි දුන් කතිරය ගැන තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉

  • @chamikalakshan4764
    @chamikalakshan4764 2 หลายเดือนก่อน +4

    අඩෝ අපි දන්නෙ නැති කොච්චර ගැබුරු දේවල් ඕන පොඩි මනුස්සයෙකුට තේරෙන විදියට තේරුම් කරලා දෙනවා... ගුරුවරුන්ට වත් මෙහෙම පැහැදිලි කරන්න බැරි උනා මේවා අපිට🙃

  • @free_soul1111
    @free_soul1111 2 หลายเดือนก่อน +4

    හරි ම පැහැදිලියි.. I like this transparency!! AKD is authentic! Vote NPP and save Sri Lanka

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 2 หลายเดือนก่อน +22

    ජයවේවා ජනපතිතුමනි 🙏
    ජේසු පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි 🙏❤️

  • @ranasinghesajitha
    @ranasinghesajitha 2 หลายเดือนก่อน +7

    Econ නම් econ . Tax නම් tax කෘෂිකර්ම නම් කෘෂිකර්ම . මෙන්න වැඩ්ඩෝ . රනිලා මහින්දයා ,සජියා ගෙනවාවාන්ම් විනෝද සමය බලන්න තිබ්බා 😂😂

  • @SALIYABRO-u3o
    @SALIYABRO-u3o 2 หลายเดือนก่อน +2

    ජනාධිපති කෙනෙක් එක්ක කරන සාකච්ඡාවක් කියලා හිතෙනවාද .... හරිම සරල නායකයෙක් අපේ AKD 👍👍 good luck

  • @newnn1268
    @newnn1268 2 หลายเดือนก่อน +4

    ඔන්න ණය ගැන හරි සරලව කියල දුන්නා.ණය ගන්න ඕනි ඵලදායිව රටට ප්‍රතිලාභ ලැබෙන විදියට ආයෝජනය කරන්නයි.මහලොකු නාකි රනිලා,රාජපක්ෂලා කරේ රට ණය කරපු එක.ඵලදායිව යෙදෙව්වෙ නෑ.ටිලියන 13 න් 10 ක් හොරා කෑවා.නාස්ති කරා.ඒ ටිලියන වලින් මුලු රටේම ආයෝජනය කරල ලැබෙන ප්‍රතිලාභ වලින් ගත්ත ණයම ගෙවන්න තිබුනා.

  • @DilshanNugawelage-df9nk
    @DilshanNugawelage-df9nk 2 หลายเดือนก่อน +1

    අනේ වාසනාවන් මැරෙන්න කලින් සතුටු වෙන්න පුලුවන් උනා මට...❤️🤗 එදා ඉදල හීන දැක්ක මේ වගේ බුද්ධිමත් මිනිස්සු දේශපාලනය ට ඇවිත් අපේරට හැදෙනව බලන්න..දැන් අපි ඒක අත්විඳි නව..ගොඩක් සතුටුයි දුන්න චන්දෙට..❤️ජය වේවා AKD❤️COMPAS

  • @janakaroshan2818
    @janakaroshan2818 2 หลายเดือนก่อน +2

    මේ දුන්න kathiraya ගෙන ආඩම්බර වෙනවා ...ජය වේවා malimawata ❤❤❤❤ akd❤❤❤

  • @Sollozo1053
    @Sollozo1053 2 หลายเดือนก่อน +30

    ණය ගන්න එක අපරාධයක් නෙමෙයි. ඒ ගන්නෙ කන්න් බොන්නනම් ඒක ප්‍රශ්නයක්. ඒත් ප්‍රාග්ධන වත්කම් බිහිකරනන්න නම් ගන්නෙ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මෙහෙන් ණය ගත්තට අරවගෙන් ප්‍රතිලාභ ආර් තිකයට එනව🥰

  • @RanjaniKusumalatha-pu2io
    @RanjaniKusumalatha-pu2io 2 หลายเดือนก่อน +5

    account class ekakata giya wage feeling ekak awe ❤
    Best explanation sir..

  • @UthpalaBandara-rj7gv
    @UthpalaBandara-rj7gv 2 หลายเดือนก่อน +4

    මාධ්‍යවේදීන් පවා අහගෙන ඉන්නෙ හරිම ආසාවෙන්.... ❤

  • @gggglakmal5040
    @gggglakmal5040 2 หลายเดือนก่อน +4

    Vedio එක බලලා හොද දැනුමක් මෙන්ම coments බලල ලොකු සතුටකුත් ලැබුවා..😂😂❤❤

  • @dakshik2706
    @dakshik2706 2 หลายเดือนก่อน +5

    පොඩි කෙනෙක්ට උනත් තේරෙන විදියට පැහැදිලිව කියලා දෙනවා❤

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 2 หลายเดือนก่อน +11

    සිරස නිවේදකයන් ගැටළු ඉදිරිපත් කරන විදිය අගයමි

  • @BandarHerath
    @BandarHerath 2 หลายเดือนก่อน +3

    රටට වාසනාවක් මෙවන් විශිෂ්ඨ නායකයෙක් යටතේ මැරෙන්නට පෙර ජීවත් වීමට ලැබීම❤❤❤❤

  • @user-sandi_girl1
    @user-sandi_girl1 2 หลายเดือนก่อน +1

    අපෙ දරැවන්ගෙ අනාගතය ගැන මට හරි සතුටුයි දර්ගායුස ලැබෙිවා බුද්දිමත් නායකයාට සදාකාලික ජය❤❤❤❤❤❤❤

  • @noisyexe09
    @noisyexe09 2 หลายเดือนก่อน +5

    ලස්සන වෙලා ♥️♥️♥️AKD ආදරෙයි

  • @nirmalawick8290
    @nirmalawick8290 2 หลายเดือนก่อน +36

    You are great

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 2 หลายเดือนก่อน +16

    ජනාධිපති තුමාගේ පැහැදිලි කිරිම හරිම පැහැදිලියි .සරලයි.

  • @pramudirashmini4407
    @pramudirashmini4407 2 หลายเดือนก่อน +3

    A/L Econ පාඩම මතක් වුණා. හරිම ලස්සනයි පැහැදිලි කිරීම

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 2 หลายเดือนก่อน +16

    Anura sir great leader we proud our new leader anura sir we proud 👏 🎉❤

  • @maheshmadusanka4371
    @maheshmadusanka4371 2 หลายเดือนก่อน +7

    මේකනම් මාර මෙමෙරියක්

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 2 หลายเดือนก่อน +5

    රට ගොඩනගන මේ සත් වැඩපිළිවෙලට මාධ්‍යයක් විදිහට සිරස දෙන දායකත්වය ඇත්තෙන්ම අගය කල යුතුමයි.. මේ වැඩසටහනේ හැඩය අපි දන්නවා ඒත් මෙතනදි ඒ හැම ආකෘථියක්ම රට වෙනුවෙන් කැප කරල සැබෑ මාධ්‍ය වේදීන් විදිහට මේ දෙන දායකත්වයට ඒ හැමෝටම මගේ ආදර ගෞරවය පිරිනමනව...

  • @Global234-j3d
    @Global234-j3d 2 หลายเดือนก่อน +4

    Wow .never seen like this president in Sri Lanka.
    What a intelligent man❤

  • @-horapolice4309
    @-horapolice4309 2 หลายเดือนก่อน +29

    විපක්ෂෙ ඉන්නෙ වැලෙ වැල් නැතුව. උන් ඕවා දන්නවා. ඒත් දන්නෙ නෑ වගේ බයිලා ගහනවා.

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 2 หลายเดือนก่อน +5

    ජනාදිපති තැමාගෙ දැනුම පුශන්සනිය.

  • @inokanilanthi9247
    @inokanilanthi9247 2 หลายเดือนก่อน +3

    ජනාධිපතිවරයාට රට කරන්න අපි හැමෝම උදව් කරමු.

  • @sl.adibro3820
    @sl.adibro3820 2 หลายเดือนก่อน +2

    උගත් පුද්ගලයකුගෙ කතා කරන විදිය❤

  • @nirmalipriyanthika7124
    @nirmalipriyanthika7124 2 หลายเดือนก่อน

    මතකයෙන් කියන්න තරම් බද්ධිමත් නායකයෙක් අප ලැබුනු පුථම අවශ්තාව ,අපේ අනුර පුතාට නිදුක් නිරෝගි සුවය ලැබේවා,අපේ වාසනාවට මේ ජනපති.

  • @indikaabayasekera9195
    @indikaabayasekera9195 2 หลายเดือนก่อน +7

    Respect Anura sir excellent speech

  • @EshanHasanjana-m6l
    @EshanHasanjana-m6l 2 หลายเดือนก่อน +11

    අපෙ ජනාධිපති බ්‍රෝ හැම පැත්තක් ගැනම දන්නවා නේ❤😅

  • @charmingvibes8495
    @charmingvibes8495 2 หลายเดือนก่อน +9

    ඇත්තටම ආර්ථිතික ඔස්තාර්ලා, මහබැංකු ​අධිපතිලා, මුදල් ඇමතිලා​ ආණ්ඩු වල හිටියා. උ​න් ඔක්කොම ජනතාවට කෝචෝක් කර කර හිටියා. මේ වගේ සර​ළ පැහැදිලි කිරීමක් කරන​වා අහන්න අනුර ජනාධිපතිවරයාට​ම එන්න උ​නා

  • @apidennalive
    @apidennalive 2 หลายเดือนก่อน +3

    හදිස්සියේවත් AL tusion ගුරු වරයෙක් උනානම් හැමදාම ලන්කාවේ පලවෙනියා අනුර කුමාරගෙන්.. ඒ පැහැදිලි කිරීම් අති විශිශ්ටය්

    • @domlans681
      @domlans681 2 หลายเดือนก่อน +1

      අනුර campus යන කාලෙ A/L Maths tution කරා

  • @yathra-xl9ps
    @yathra-xl9ps 2 หลายเดือนก่อน +5

    Npp ජයවේවා ......බුද්ධිමත් ඡන්දයක් දීපු prathipala❤❤❤❤....2/3 අනිවාර්යයෙන් දෙනවා

  • @NayomiKulasekara-i8v
    @NayomiKulasekara-i8v 2 หลายเดือนก่อน +11

    Love u Mr. President & proud of you 👏 ❤

  • @dammikawasantha-vh3gc
    @dammikawasantha-vh3gc 2 หลายเดือนก่อน +2

    මෙයාගේ දැනුමෙිි හැටියට. මෙය⁣ාගේ වචන හැටියට. මෙයාගේ මුලු ඇගේම තියෙන්නේ ලංකා සිතියම විතරයි.ඒ කියන්නේ කොහෙම හරි මෙිි රට හදනවා කියන සිතිිමමයි.සතුටුයි ගොඩක් දිිපු ඡන්දෙට වටිනා කමක් දුන්නට .ඡනාධිපතිතුමනි..

  • @ranathungashalinda3369
    @ranathungashalinda3369 2 หลายเดือนก่อน +2

    බුද්ධිමත් නායකයෙක්ගේ පැහැදිලි කිරිම මාලිමාවට ජය නියතයකි

  • @InternationalSurfingExpoSL2024
    @InternationalSurfingExpoSL2024 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට පැහැදිලි කරනවා, මොන තරම් බුද්ධිමත් නායකයෙක්ද, Compliments Mr. President.

  • @tharindumanamperi3064
    @tharindumanamperi3064 2 หลายเดือนก่อน +5

    අනේ කවුරු හරි කමක් නෑ, අන්න අර සියල්ල දත් සීයට මෙන්න මේ සාකච්ඡාව පෙන්නන්න. ඌ හිතන් ඉන්නෙ ඌ සියල්ල දත් කියල. හැබැයි මහන්තත්ත කම අලියෙක් සයිස්. මෙන්න මෙහෙම නිහඩවම සද්ද බද්ද නැතුව හරි සරිලව පැහැදිලි කරන්නෙ තියෙන නිහතමානී කම නිසා.

  • @DimuthuMaduranga-g4n
    @DimuthuMaduranga-g4n 2 หลายเดือนก่อน

    ❤❤❤❤ ❤❤❤❤ මේ වගේ පැහදිලි කිරීමක් කිසිම නායකයෙක් කරලා නෑ. Respect

  • @disanthihalpage3938
    @disanthihalpage3938 2 หลายเดือนก่อน +5

    ❤❤AKd

  • @SouthernSL-l7d
    @SouthernSL-l7d 2 หลายเดือนก่อน +13

    ජනපති කෙනකුගෙන් ජවිතයේ පලමු වතාවට රට ආර්ථික සම්බන්දව විශාල දැනුම් සබ්භාරයක් ලබාගතිමි❤

  • @sunethramatharage3489
    @sunethramatharage3489 2 หลายเดือนก่อน +2

    මෙවන් බුද්ධිමත් නායකයො රටට වාසනාවන්.තෙරුවන් සරණයි !ඔබතුමාට .❤️🙏

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 หลายเดือนก่อน +10

    Business management Degree එක හා pin point උත්තර දුන්නා ම සුරංගත්,෴,

  • @buddhidon2882
    @buddhidon2882 2 หลายเดือนก่อน +7

    I know he is clever!! Which president can answer like that!! Proud to be 🇱🇰 Sri Lankan

  • @anuradhaillangasekara3713
    @anuradhaillangasekara3713 2 หลายเดือนก่อน +1

    අති විශිෂ්ටයි සර් 🎉❤👍

  • @YashindaBandaraDissanayake
    @YashindaBandaraDissanayake 2 หลายเดือนก่อน +2

    Unbeatable leadership....AKD ❤️💪

  • @jmtijayalath8754
    @jmtijayalath8754 2 หลายเดือนก่อน +1

    රැකගත යුතුම වස්තුවක් ❤🎉

  • @MahindaWeerasinghe-vx2zm
    @MahindaWeerasinghe-vx2zm 2 หลายเดือนก่อน +4

    රටේ වාසනාවට ඉපදුන ඇවිදින විශ්වකෝෂයක්

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 2 หลายเดือนก่อน +13

    සිරස මධ්‍යය වෙදින් ❤❤

  • @සංජනා-ජ3ඬ
    @සංජනා-ජ3ඬ 2 หลายเดือนก่อน +1

    අපේ පන ජනාධිපති තුමාට ආදරෙයි ගොඩක් ❤ බුදුසරණ යි ජේසු පිහිටයි

  • @ajithjayaweera7278
    @ajithjayaweera7278 2 หลายเดือนก่อน +1

    දැන්නම් ඇබ්බැහිවෙලා ඉන්නෙ ❤❤❤