ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ සාකච්ඡාවෙදි මට ඇතිවුණ එකම ප්‍රශ්නය තමයි "අපි මේ රට වෙනස් කරන්න පාර්ලිමේන්තු බහුතර බලයක් අනුරට දෙන්නෙ නැත්තං වෙන කාට දෙන්නද?" කියල. ඒකට හේතුව අපිට ඉතිහාසයේ වැරදුණුම තැනක් තමයි මේ මනුස්සයගෙන් අපිට සේවයක් ගන්න බැරි වීම..😢මං මීට කලින් විව්ධ නායකයන්ට ඡන්දය දීල තියෙනව...එත් කටක් ඇරල කියන්න ලැජ්ජයි...මෙදා මාලිමවට ජය...150/225 ක් පාර්ලිමේන්තු යවමු මාලිමාවෙන්..❤❤
මෝඩ කතා කියන්න එපා බං
@gayanthapilapitiya3249 ඔව්...wahallu වගේ ඉන්න කැමති අයට එහෙම ඇති...
Rani Rajapaksha settimbek @@gayanthapilapitiya3249
@westenmatch1928 ඔව් ඔව් උඹ වගේ දේශපාලන අද බාලයොන්ට හොදයි ඉතින් . අධික බලය විනාශයට හේතුවක් කියල ඉතිහාසෙ පාඩම් වලින් ඉගෙන ගනිං
@@gayanthapilapitiya3249dn ub kiyanne denna epa kyld
රටෙ වාසනාව තමයි ඔබ තුමා ආවෙ මට නම් ආඩම්බරයි ❤❤❤
අපි වාසනාවන්තයි ඔබ තුමාව අපිට තෙරුන් ගන්න පුලුවන්..😊 රට හදලා ගන්න ජනපති තුමනි තාම තණකොළ කන එවුන් උඩ යන්න 😊 ඔබට ජය ❤❤❤
අහන දේට පැහැදිලි සෘජු පිළිතුරක් ලැබෙද්දි ප්‍රශ්ණ අහන අයට ගැටළු නෑ.ඒකයිසුරංග එහෙම ඉන්නෙ.එයාල ඒ ඒ අය ගෙ හැටියට සුරංග මහතාගෙ සංයමය.සිරසට ජය.
Anika katha karanne rate president
මේ සම්පූර්ණ වැඩ සටහන බලන්න ආරාධනා කරනවා...ඔබට තේරුම් යයි මෙතුමාගෙ විශිෂ්ඨත්වය...කොලයක්වත් බලන්නෙ නැතුව පිලිතුරු දෙන විදිය හිතාගන්නත් බෑ..ඒවගෙ දේශපාලකයෙක් එදා මෙදාතුර මන්නං දැකල නෑ..අපිට මෙතෙක් කල් මගහැරුණු විශිෂ්ටම නායකයෙක්...මෙතුමගෙන් සේවයක් ගන්න බැරි වීම ගැන අපි දුක් වෙන්න ඕන...මාලිමාව තමයි මේ රටට විසදුම ❤❤
ඇත්තටම .💪👍
මං මේ වැඩසටහනට අදාළ වීඩියෝ ටික දකින දකින හැම වෙලාවෙම බැලුවා .. ඒ හැම එකකම ඔයාගෙ මේ comment එකත් දැක්කා.සම්පූර්ණයෙන් හරි ඔයා කියන කතාව ..පසුතැවීමක් තියෙන්නෙ ඇයි අපිට මෙතුමාගෙ චේතනාව මීට කලින් වටහා ගන්න බැරි වුනේ කියල .❤❤❤❤❤❤❤
සහතික ඇත්ත සහෝදරයා
ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ දුෂිත දේශපාලනය රටට එපා අපි ජනාධිපතිවරයාට සහය දෙනවා ❤❤❤
මාලිමාවට ආසන 160 ක් ගන්න තව ඡන්ද ලක්ෂ 30 ක් වත් (56+30=86) හදන්න ඕනා! ❤ මොකද විපක්ෂයට ඉතුරු ඔක්කොම හොරු එන්නෙ.
මෝඩ කතා කියන්න එපා 😂
ගිය para සජිත් ta දුන්නා me para පවුලේ ඔක්කොම malimawata
@@kumararanjith3066 බුද්ධිමත් තීරණයක් ❤
@@gayanthapilapitiya3249සැරටම කඩේ යනවා නේද. බයයිද ආදායම් මාර්ග නැති වෙයි කියලා😂
@ChaminduWeerasinghe බයියෙක් නෙවෙයි මම මට හම්බ වෙන ආදායමක් නෑ
මිනිසුන් ගෙ හිතේ පොඩි කුකුසක් ඇති වෙලා තිබ්බ ඇත්තටම මෙයාලත් පරන අය වගේමද කියලා. ඒත් මේ වැඩසටහන බැලුවම විශ්වාසයක් ඇති උනා රට හරි මාර්ගයට අරගනී කියලා.. ඒ විශ්වාසය ඔබතුමා රකී කියලා විශ්වාස කරනව..
කතාව ඇත්ත ❤❤❤
Excellent speech AKD..❤❤
ඔහුගේ තීරණ දැඩියි ස්ථිරයි නොසැලෙයී මම නෙමෙයි කියන්නේ එතුමාගේ දබරැඟිල්ල
මේවත් අහ අහා හොරු පස්සෙම යන ටිකක් ඉන්නවානේ.ඒ අයව හොද මාර්ගෙට දාන්න පුලුවන් උඩ ඉන්න දෙවි දේවතාවන්ටමයි.november 14 අනේ රටම අනුරට
ඒක කළ හැක්කේ ඔබටයි, උඩ ඉන්නා හෝ ගස්වල ඉන්නා රුක් දෙවියන්ට නොවෙයි. අපිම කරමු හෝදලා අරිමු.
Obata jayaweewa Anura sahodaraya ❤❤
අපෙ මිනිසුන් දැන් වත් ඇස් අරින්න ඔනෙ මෙක තමයි කාලය දැඩි තිරනයක් ගන්න 😂😂 ඒක මරු අපි කැමති කාටවත් පවු පිං බලන්න බැහැ රට ලස්සනට හදන්න ඕනෙ
උතුම් තෙරුවන් සරණයි ❤🎉🙏
හරිම පැහැදිලි කතාවක්👍☀️🌕❤️💓👌
එකෙන්ම මාලිමාවට එක මිටට මුලු පාර්ලිමේන්තුවේ බහුතර බලය දිය යුතුමයි❤
උඩුගං බලා පිහිනිය යුතුය. වෙනස යනු එයයි.බුදුන්වහන්සෙගෙ ධර්මය ට අනූව තෙරුවන් සරණයි ජයවේවා
මෙයිට අව්රුදු 10 කට කලින්වත් මේ මනුස්සයට රට බාරදුන්නනම් අපේ රට මොනතරම් දියුනුවක් ලබල අැත්ද මේ පාර්ලි මේන්තුව මාලිමාවටම බාර දෙන්න
මම මේ පාර චන්දෙ දෙන්නේ අනුරට ... මොකද අවුල් උනත් ලොකු අවුල්ක් නැ .., සියා කිව්වනෙ කෙල උනොත් එයා බාරගන්නාවා කියලා jollyසියට දෙවි පිහිටයි 😅
මේ කථිකත්වය නම් next level
Excellent ❤❤❤❤❤
Super ❤❤❤
මේ විශිෂ්ට දැක්ම නිසි ලෙස ජනතාගත නොවීමෙ විපාකය අපි මේ වන විට අත්විඳිනවා. එහි අති විශාල වගකීමක් මාධ්‍ය විසින් මග හැර තිබෙනවා. දැන්වත් මාධ්‍ය ලෙස ඔබේ වගකීම ඉටු කරමින් මේව ජනගත කරන්න. ආයාචනා කරනවා.
❤❤❤ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️ මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️
මම.අවංකවම.සතුටු.වෙකවා.මාලිමාවට.චන්දය.දිපු.එකට.ඔබතුමාට.තෙරුවන්.සරණයි❤❤❤❤
❤❤ දිපු ජන්දය ගැන පුදුම සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤
Amazing .
❤❤❤
❤❤❤❤❤❤
AKD ❤❤❤
Good luck❤❤❤
රටේ සිදුවූ මේ වෙනස අහඹු සිදුවීමක් නම් නොවෙයි. කාලයක් තිස්සේ දූෂිත වූ රට නැවත පිරිසිදු කිරීමේ කාර්‍යය සොබාදහම විසින් බාර ගත්තා. අපිත් අපට හැකි අයුරින් සහාය දක්වමු. පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු.
Malimawata Jaya 🧭🧭🧭🧭🧭🧭💕💕💕💕💕❤️❤️❤️🧡🧡🧡👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Jaya wewa srilanka 🎉🎉🎉🎉
අවංකවමමේරටගොඩගන්නපොරබදනමේමනුස්සයතේරුම්ගත්තසිරසනාලිකාවටජාතියේප්‍රනාමයහිමිවෙනවා
මාලිමාවට ජය වේවා!!! අපගේ මාතෘභූමියට ජය වේවා!!!
Jayawewa janapatthi thumani malimawata jayawewa
ජයවේවා jandipathi thmani
ජනතා හිතේෂි නායකයෙක් තමයි ශ්‍රී ලාංකිකයන් එදාසිට සැප්තැම්බර් 21 දින දක්වා සෙව්වේ ඒ ජනතාව ගේ හදවත බලාපොරොත්තු වු නායකයා සැප්තැම්බර් 21 දිනය ලැබුනේ ඒ අනුර කුමාර දිසානායක ජනාධිපති යි එහෙනම් මේ ලැබු නායකයාට ශක්තිමත් පාර්ලිමේන්තුව ක් හදමු නොවැම්බර් 14 දින
ඇත්තtam a. සහෝදරයා ඔබගේ නිර්භීත කමට කතාව ආදර්ශයක් අහන්න .අහන්න ආසයි මට dasapalanya apavala තිබුණේ a.k.d සහෝදරයා අවට පසුව මුල ඉඳලා රැස්වීම් වලට යන්න ලෑස්ති una a.k.d.සහෝදරයා අපට ඕනෑ නිසා mavaga කිසියම් නායකයකු apta labunan ❤❤❤jayavav malimavata 🙏🙏🙏🙏🙏🙏🙏
❤
❤🎉
මෙතරම් සංවේදී,බුද්ධිමත් ,සහකම්පනයෙන් යුතු ,රටට හා ජනතාවට අවංකවම ආදරය කරන නායකයකු අපේ රටේ දැක්කමයි. මාලිමාව වටා එක් රොක්වන්න.ආසන 160 ක බලයක් ලබා දෙන්න.මේ අපේ රට බේරා ගන්න සොබාදහම දුන් අන්තිම අවස්ථාව විය හැකියි.මාලිමාවට ආසන 160යි. 👍🙏
Jayawewa. Malimawata
අනිවාර්යයෙන්ම ඔබතුමාගේ සිතුවිල්ල සත්‍යයි..අපි නම් දේශපාලුවන් බැට කෑවා .අනාගත දරුවන්ට දූෂණයෙන් තොර සුදුස්සන්ට සුදුසුතැන දෙන්න රටක් හදමු.
Jayawewa Anura sahodarrayata jayawewa sobawadarmayen araksha krathwa karanawa budusaranai putha God bless you putha
Dedi harii theerana ganna jandipathi thuma jaya weava sri lanka 🇱🇰
🎉🎉
ඔව් මේ රට වීශාල පරීවර්තනය කට යන්න නම් ජනාධිපති තුමා ඇතුළු සීයලුම නීයෝජීතයන් උඩු ගං බලා යැමක් කල යුතුමයි.ඒ නීසා ජනතා ව වන අපීත් එතුමා සමග ඒ ගමන යන්න උපරී මයෙන් සහය දීය යුතුමයි.අනීත් එක වීධා යක බලයක් තීයෙන් නේ බම්බු ගහන්න නෙවෙයි නේ 😂(නීවරදී දේ ට යොදවන්න )
Akb and npp are the best of the best in the world 🙏🧭🧭🧭✅❤️💐✨💯🚩
🇬🇷🇬🇷❤️❤️president manika
Bosa❤
ජනාධිපති තුමා අවශ්‍යම නමිි කැබිනට් එකට රනිල්ගෙ පලපුරැදු අය දාගන්න 😂😂
ඇත්තටම මාධ්‍යවේදීන් බණක් අහනවා වගේ. හාමුදුරුවෝ ඇත්ත කීවත් බොරු කීවත් තර්ක කරන්න යැ
❤👌
Jesu පිහිටායි බුදු සරණයි ජනපති tumeni ඔබට ❤❤❤❤
මාලිමාවට ජයවේවා ❤
❤❤❤❤🎉🎉🎉🎉
🎉🎉🎉🎉🎉
🎉🎉🎉🎉🎉❤❤❤❤❤
මාධ්‍ය 😂 හිරු එකෙන් මොළේ හෝදන හේදිල්ලට ටික් ටොක් කාරයෝ, යූටියුබ් කාරයෝටියුෂන් කාරයෝ , ආගමික උන්නැහැලා කරන කෙරිල්ලට 2:20 වටිනාකම් උගන්වන්න පුළුවන් ද?
මේ දෙකයි පනහෙ බයියොනම් සාපයක්
Rata hariyata karanna api awassaya balaya ha sahaya dennam
ඒ කියන්නේ අත්සන් කරලා පෑන කෙලින් තිබ්බා විතරයි වගේ වැඩ වෙන එකක් නෑ මේ පාර
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එක් සත්‍යවාදී නායකයෙක් හා අව්‍යාජ මිනිසුන් රැළක් රට දරුවන් ගේ පැවැත්ම වෙනුවෙන් පොර බදද්දී මෘගයන් සර්පයන් කරන සාහසික වැඩ පුදුමයි
මට පාතාල නායකයො ටිකක් කරදර කරනවා,රටේ පුරවැයියන්ගේ යහපත උදෙසා යහපත් දේශපාලඤයින් සමග බොහෝවිට කටයුතු කලා,එහෙත් එහි වාසිය බලහත්කාරයෙන් අපරාදකරැැවන් පිරිසක් ලබා ගන්නවා,රැකියාවක් කර සාමාන්‍ය ජීවිතය ගෙවා ගැනීමටවත් මොවුන් ඉඩක් දෙන්නේ නැහැ,මින් පෙර අාරක්ෂක අංශ දැනුවත් කලද පීඩා වට පත්වීමට සිදු වූයේද මා හටමයි,තවෙකකු උදෙසා යහපතක් කිරීමට හැකි අප වැන්නන්ට පීඩා සිදු කරන්නන්ට කෙසේ හෝ දඩුවම්,පමුණවන්න,එසේ නොවෙතොත් රටටද සිදුවන්නේ අසාදාරණයක්.
Ma watana wada satahan mola thiyana un balanna attha watana ganna puluwan bath kana harak tika danakga Hari mola padai suranga soura Ada sil Aran waga Bana ahanawa waga ahagana hitiya adàrài oyala hamotama❤
Car mafiyawa binda danna
Ugandawe salli gana katha unaadha?
Kudu saha pathalaya?
Chandana oya jeviteta horakan karala Nedda?oya supirisidu minihekda? Give me answer
Sooriya Bandara ....??😮😮😮
JVP aramudala gena viganana karana keyana.aramudala gena ahanna sirese gotto..
Anura sirese Tamil dayasporawe gotten wela
Uබල ඕව තවත් විශ්වාස කරනවද?
Ithi dan yanneth ganga yane paththatane !(imf /ranil yane paare 😅😅)-
😂😂😂😂😂වේයෝ ගහපු පෝශේ එකක් රෝසිට දීලා.සාගලගේ ගල අතගාන ගමන් නෙමෙයි බන් යන්නෙ පෙන්නෙ නැද්ද😂😂
@isurumadusanka6419 ahapu prashnete uttara deepan pako !--wene mooda choon denne nathiwa !😆😆😆😆
හරකෙක් දෙන්නෙක් ඉන්නවා නෙද....😅
කයි දෙන්න නෙමේ යකෝ දුන්නේ කරල පෙන්නන්න
ඒක තමයි හුට්ටො මේ කරන්නෙ 🤷🤷
Pala hukanna yanna
දරැවෝ සියත ටෙලිවැකි 600 බලන්න බුද්ධිමත් වෙන්න
@@SJ-iw9fc😂
ඔයා දුන්නේ සජිත්ට නෙ....😂
Oya katin kaiwaru kiuwata eka thama karanne oru padinawa
.ආවාට .පසු .hora.කෑම .bala.ganna.පුළුවන් .ragapanawa.predi.සිල්වා ge.cheriyo.sajan.ranganayata.හොඳයි 😂
ජෝකර් රනිල, නැව් එන්නැති වරායවල්, ගුවන් තොටුපොලවල් හදපු මහින්දල, ගෙවල් දෙක තුනක් තිබ්බ උදා ගම්මාන හදපු සජිත්ල තමයි රග පෑවෙ..ලංකාවට ඇපත් නැති වෙන්නම...මාලිමාව තමයි විසදුම ❤❤❤
Type karanna purudu wela waren okkotama kalin😂😂
බුද්ධිමත් අය ගෙන් පමණක් චන්ද බලපෛාරෝත්තු වෙන්න පුලුවන් . සියත ටෙලිවැකි කියවලාම නැ
Ubala wage gon hatta nathi wela yanaekamai hod. Ratata sapyk thopi wge hatta😂 Anura me widiyta rata heduwoth balapn diyunu ratak kiyanne mokadda kiyla..❤
😂. Paw mu
Anura to rate janadipati.netuwa sirese nemi.katha karapiya mulu ratatama.. rajaye maaddya vikunapiya..
Moda.yakku.kola.balagana.කියන්නෙ .neha.කියලා .මොකක්ද .වෙනස onna.mula.we.වැටුණු thena.මටත් .kinna.පුළුවන් ..mawath.ලොකු .පුටුවේ .wadikaranna.sudusui.නේද 😂
රට හදන්න කලින් හරි හමන් විදියට comment එකක් type කරන්න ඉගෙන ගනින්😂
Gu kapan sakkiliya
අද කොහොමද දැනෙන්නෙ ඔයාට 😂
Malimawata.ආසන .28.ganna.puluwan.වැඩිම .වුණොත් .මොකද .weda.behane.බබාලා .oyala.thama.lamakai.petiyo😂
මාලිමාව 150-180/250 න් ගන්නවා...ජයවේවා මාලිමාවට ❤❤❤❤
@@SohanKule❤💪
වලව්වේ දංකුඩ බණ්ඩෙක්😡
Me wage moda ganiyek 😂
ඔයා දින්නෙ ඕව කියලනෙ ආයෙම කියන්නෙ ඒකමද. මම මෙව්ව කලා මේව කරන්න තව ඉතුරු වෙලා තියෙනව ඒකට බලය දෙන්න කියන්න විදියක් නෑ කරපු දෙයක් නෑ
හ්ම්ම්.. ඔයා කාටද ජන්දෙ දෙන්නෙ... මීට වඩා සුදුසුකම් තියෙන කෙනාගේ නම හේතුත් එක්ක කියන්න...
වලව්වේ හාමුලාද ජඩයෝ කරලා තියෙන්නේ
@@h.asahansandaruwan4683 ඔව් පරයො මෙච්චර කල් කරපු හැමදේම කරල තියෙන්නෙ උන්.
Uba kiyanne awurudu 70 ganak thope ewun horakam karala kapu rata masa deken hadanna kiylalada. 😂
හරකෙක් comment කරල
❤❤ දිපු ජන්දය ගැන පුදුම සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤❤
AKD❤️❤️❤️❤️
❤❤❤🎉
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
මේ සාකච්ඡාවෙදි මට ඇතිවුණ එකම ප්‍රශ්නය තමයි "අපි මේ රට වෙනස් කරන්න පාර්ලිමේන්තු බහුතර බලයක් අනුරට දෙන්නෙ නැත්තං වෙන කාට දෙන්නද?" කියල. ඒකට හේතුව අපිට ඉතිහාසයේ වැරදුණුම තැනක් තමයි මේ මනුස්සයගෙන් අපිට සේවයක් ගන්න බැරි වීම..😢මං මීට කලින් විව්ධ නායකයන්ට ඡන්දය දීල තියෙනව...එත් කටක් ඇරල කියන්න ලැජ්ජයි...මෙදා මාලිමවට ජය...150/225 ක් පාර්ලිමේන්තු යවමු මාලිමාවෙන්..❤❤
මෝඩ කතා කියන්න එපා බං
@gayanthapilapitiya3249 ඔව්...wahallu වගේ ඉන්න කැමති අයට එහෙම ඇති...
Rani Rajapaksha settimbek @@gayanthapilapitiya3249
@westenmatch1928 ඔව් ඔව් උඹ වගේ දේශපාලන අද බාලයොන්ට හොදයි ඉතින් . අධික බලය විනාශයට හේතුවක් කියල ඉතිහාසෙ පාඩම් වලින් ඉගෙන ගනිං
@@gayanthapilapitiya3249dn ub kiyanne denna epa kyld
රටෙ වාසනාව තමයි ඔබ තුමා ආවෙ මට නම් ආඩම්බරයි ❤❤❤
අපි වාසනාවන්තයි ඔබ තුමාව අපිට තෙරුන් ගන්න පුලුවන්..😊 රට හදලා ගන්න ජනපති තුමනි තාම තණකොළ කන එවුන් උඩ යන්න 😊 ඔබට ජය ❤❤❤
අහන දේට පැහැදිලි සෘජු පිළිතුරක් ලැබෙද්දි ප්‍රශ්ණ අහන අයට ගැටළු නෑ.ඒකයිසුරංග එහෙම ඉන්නෙ.එයාල ඒ ඒ අය ගෙ හැටියට සුරංග මහතාගෙ සංයමය.සිරසට ජය.
Anika katha karanne rate president
මේ සම්පූර්ණ වැඩ සටහන බලන්න ආරාධනා කරනවා...ඔබට තේරුම් යයි මෙතුමාගෙ විශිෂ්ඨත්වය...කොලයක්වත් බලන්නෙ නැතුව පිලිතුරු දෙන විදිය හිතාගන්නත් බෑ..ඒවගෙ දේශපාලකයෙක් එදා මෙදාතුර මන්නං දැකල නෑ..අපිට මෙතෙක් කල් මගහැරුණු විශිෂ්ටම නායකයෙක්...මෙතුමගෙන් සේවයක් ගන්න බැරි වීම ගැන අපි දුක් වෙන්න ඕන...මාලිමාව තමයි මේ රටට විසදුම ❤❤
ඇත්තටම .💪👍
මං මේ වැඩසටහනට අදාළ වීඩියෝ ටික දකින දකින හැම වෙලාවෙම බැලුවා .. ඒ හැම එකකම ඔයාගෙ මේ comment එකත් දැක්කා.සම්පූර්ණයෙන් හරි ඔයා කියන කතාව ..පසුතැවීමක් තියෙන්නෙ ඇයි අපිට මෙතුමාගෙ චේතනාව මීට කලින් වටහා ගන්න බැරි වුනේ කියල .
❤❤❤❤❤❤❤
සහතික ඇත්ත සහෝදරයා
ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ දුෂිත දේශපාලනය රටට එපා අපි ජනාධිපතිවරයාට සහය දෙනවා ❤❤❤
මාලිමාවට ආසන 160 ක් ගන්න තව ඡන්ද ලක්ෂ 30 ක් වත් (56+30=86) හදන්න ඕනා! ❤ මොකද විපක්ෂයට ඉතුරු ඔක්කොම හොරු එන්නෙ.
මෝඩ කතා කියන්න එපා 😂
ගිය para සජිත් ta දුන්නා me para පවුලේ ඔක්කොම malimawata
@@kumararanjith3066 බුද්ධිමත් තීරණයක් ❤
@@gayanthapilapitiya3249සැරටම කඩේ යනවා නේද. බයයිද ආදායම් මාර්ග නැති වෙයි කියලා😂
@ChaminduWeerasinghe බයියෙක් නෙවෙයි මම මට හම්බ වෙන ආදායමක් නෑ
මිනිසුන් ගෙ හිතේ පොඩි කුකුසක් ඇති වෙලා තිබ්බ ඇත්තටම මෙයාලත් පරන අය වගේමද කියලා. ඒත් මේ වැඩසටහන බැලුවම විශ්වාසයක් ඇති උනා රට හරි මාර්ගයට අරගනී කියලා.. ඒ විශ්වාසය ඔබතුමා රකී කියලා විශ්වාස කරනව..
කතාව ඇත්ත ❤❤❤
Excellent speech AKD..❤❤
ඔහුගේ තීරණ දැඩියි ස්ථිරයි නොසැලෙයී මම නෙමෙයි කියන්නේ එතුමාගේ දබරැඟිල්ල
මේවත් අහ අහා හොරු පස්සෙම යන ටිකක් ඉන්නවානේ.ඒ අයව හොද මාර්ගෙට දාන්න පුලුවන් උඩ ඉන්න දෙවි දේවතාවන්ටමයි.november 14 අනේ රටම අනුරට
ඒක කළ හැක්කේ ඔබටයි, උඩ ඉන්නා හෝ ගස්වල ඉන්නා රුක් දෙවියන්ට නොවෙයි. අපිම කරමු හෝදලා අරිමු.
Obata jayaweewa Anura sahodaraya ❤❤
අපෙ මිනිසුන් දැන් වත් ඇස් අරින්න ඔනෙ මෙක තමයි කාලය දැඩි තිරනයක් ගන්න 😂😂 ඒක මරු අපි කැමති කාටවත් පවු පිං බලන්න බැහැ රට ලස්සනට හදන්න ඕනෙ
උතුම් තෙරුවන් සරණයි ❤🎉🙏
හරිම පැහැදිලි කතාවක්👍☀️🌕❤️💓👌
එකෙන්ම මාලිමාවට එක මිටට මුලු පාර්ලිමේන්තුවේ බහුතර බලය දිය යුතුමයි❤
උඩුගං බලා පිහිනිය යුතුය. වෙනස යනු එයයි.බුදුන්වහන්සෙගෙ ධර්මය ට අනූව තෙරුවන් සරණයි ජයවේවා
මෙයිට අව්රුදු 10 කට කලින්වත් මේ මනුස්සයට රට බාරදුන්නනම් අපේ රට මොනතරම් දියුනුවක් ලබල අැත්ද මේ පාර්ලි මේන්තුව මාලිමාවටම බාර දෙන්න
මම මේ පාර චන්දෙ දෙන්නේ අනුරට ... මොකද අවුල් උනත් ලොකු අවුල්ක් නැ .., සියා කිව්වනෙ කෙල උනොත් එයා බාරගන්නාවා කියලා jollyසියට දෙවි පිහිටයි 😅
මේ කථිකත්වය නම් next level
Excellent ❤❤❤❤❤
Super ❤❤❤
මේ විශිෂ්ට දැක්ම නිසි ලෙස ජනතාගත නොවීමෙ විපාකය අපි මේ වන විට අත්විඳිනවා.
එහි අති විශාල වගකීමක් මාධ්‍ය විසින් මග හැර තිබෙනවා. දැන්වත් මාධ්‍ය ලෙස ඔබේ වගකීම ඉටු කරමින් මේව ජනගත කරන්න. ආයාචනා කරනවා.
❤❤❤ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️ මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️
මම.අවංකවම.සතුටු.වෙකවා.මාලිමාවට.චන්දය.දිපු.එකට.ඔබතුමාට.තෙරුවන්.සරණයි❤❤❤❤
❤❤ දිපු ජන්දය ගැන පුදුම සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤
Amazing .
❤❤❤
❤❤❤❤❤❤
AKD ❤❤❤
Good luck❤❤❤
රටේ සිදුවූ මේ වෙනස අහඹු සිදුවීමක් නම් නොවෙයි. කාලයක් තිස්සේ දූෂිත වූ රට නැවත පිරිසිදු කිරීමේ කාර්‍යය සොබාදහම විසින් බාර ගත්තා. අපිත් අපට හැකි අයුරින් සහාය දක්වමු. පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු.
Malimawata Jaya 🧭🧭🧭🧭🧭🧭💕💕💕💕💕❤️❤️❤️🧡🧡🧡👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Jaya wewa srilanka 🎉🎉🎉🎉
අවංකවමමේරටගොඩගන්නපොරබදනමේමනුස්සයතේරුම්ගත්තසිරසනාලිකාවටජාතියේප්‍රනාමයහිමිවෙනවා
මාලිමාවට ජය වේවා!!! අපගේ මාතෘභූමියට ජය වේවා!!!
Jayawewa janapatthi thumani malimawata jayawewa
ජයවේවා jandipathi thmani
ජනතා හිතේෂි නායකයෙක් තමයි ශ්‍රී ලාංකිකයන් එදාසිට සැප්තැම්බර් 21 දින දක්වා සෙව්වේ ඒ ජනතාව ගේ හදවත බලාපොරොත්තු වු නායකයා සැප්තැම්බර් 21 දිනය ලැබුනේ ඒ අනුර කුමාර දිසානායක ජනාධිපති යි එහෙනම් මේ ලැබු නායකයාට ශක්තිමත් පාර්ලිමේන්තුව ක් හදමු නොවැම්බර් 14 දින
ඇත්තtam a. සහෝදරයා ඔබගේ නිර්භීත කමට කතාව ආදර්ශයක් අහන්න .අහන්න ආසයි මට dasapalanya apavala තිබුණේ a.k.d සහෝදරයා අවට පසුව මුල ඉඳලා රැස්වීම් වලට යන්න ලෑස්ති una a.k.d.සහෝදරයා අපට ඕනෑ නිසා mavaga කිසියම් නායකයකු apta labunan ❤❤❤jayavav malimavata 🙏🙏🙏🙏🙏🙏🙏
❤
❤🎉
මෙතරම් සංවේදී,බුද්ධිමත් ,සහකම්පනයෙන් යුතු ,රටට හා ජනතාවට අවංකවම ආදරය කරන නායකයකු අපේ රටේ දැක්කමයි. මාලිමාව වටා එක් රොක්වන්න.ආසන 160 ක බලයක් ලබා දෙන්න.මේ අපේ රට බේරා ගන්න සොබාදහම දුන් අන්තිම අවස්ථාව විය හැකියි.මාලිමාවට ආසන 160යි. 👍🙏
Jayawewa. Malimawata
අනිවාර්යයෙන්ම ඔබතුමාගේ සිතුවිල්ල සත්‍යයි..අපි නම් දේශපාලුවන් බැට කෑවා .අනාගත දරුවන්ට දූෂණයෙන් තොර සුදුස්සන්ට සුදුසුතැන දෙන්න රටක් හදමු.
Jayawewa Anura sahodarrayata jayawewa sobawadarmayen araksha krathwa karanawa budusaranai putha God bless you putha
Dedi harii theerana ganna jandipathi thuma jaya weava sri lanka 🇱🇰
🎉🎉
ඔව් මේ රට වීශාල පරීවර්තනය කට යන්න නම් ජනාධිපති තුමා ඇතුළු සීයලුම නීයෝජීතයන් උඩු ගං බලා යැමක් කල යුතුමයි.ඒ නීසා ජනතා ව වන අපීත් එතුමා සමග ඒ ගමන යන්න උපරී මයෙන් සහය දීය යුතුමයි.
අනීත් එක වීධා යක බලයක් තීයෙන් නේ බම්බු ගහන්න නෙවෙයි නේ 😂(නීවරදී දේ ට යොදවන්න )
Akb and npp are the best of the best in the world 🙏🧭🧭🧭✅❤️💐✨💯🚩
🇬🇷🇬🇷❤️❤️president manika
Bosa❤
ජනාධිපති තුමා අවශ්‍යම නමිි කැබිනට් එකට රනිල්ගෙ පලපුරැදු අය දාගන්න 😂😂
ඇත්තටම මාධ්‍යවේදීන් බණක් අහනවා වගේ. හාමුදුරුවෝ ඇත්ත කීවත් බොරු කීවත් තර්ක කරන්න යැ
❤👌
Jesu පිහිටායි බුදු සරණයි ජනපති tumeni ඔබට ❤❤❤❤
මාලිමාවට ජයවේවා ❤
❤❤❤❤🎉🎉🎉🎉
🎉🎉🎉🎉🎉
🎉🎉🎉🎉🎉❤❤❤❤❤
මාධ්‍ය 😂 හිරු එකෙන් මොළේ හෝදන හේදිල්ලට
ටික් ටොක් කාරයෝ, යූටියුබ් කාරයෝ
ටියුෂන් කාරයෝ , ආගමික උන්නැහැලා කරන කෙරිල්ලට 2:20 වටිනාකම් උගන්වන්න පුළුවන් ද?
මේ දෙකයි පනහෙ බයියොනම් සාපයක්
Rata hariyata karanna api awassaya balaya ha sahaya dennam
ඒ කියන්නේ අත්සන් කරලා පෑන කෙලින් තිබ්බා විතරයි වගේ වැඩ වෙන එකක් නෑ මේ පාර
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එක් සත්‍යවාදී නායකයෙක් හා අව්‍යාජ මිනිසුන් රැළක් රට දරුවන් ගේ පැවැත්ම වෙනුවෙන් පොර බදද්දී මෘගයන් සර්පයන් කරන සාහසික වැඩ පුදුමයි
මට පාතාල නායකයො ටිකක් කරදර කරනවා,රටේ පුරවැයියන්ගේ යහපත උදෙසා යහපත් දේශපාලඤයින් සමග බොහෝවිට කටයුතු කලා,එහෙත් එහි වාසිය බලහත්කාරයෙන් අපරාදකරැැවන් පිරිසක් ලබා ගන්නවා,රැකියාවක් කර සාමාන්‍ය ජීවිතය ගෙවා ගැනීමටවත් මොවුන් ඉඩක් දෙන්නේ නැහැ,මින් පෙර අාරක්ෂක අංශ දැනුවත් කලද පීඩා වට පත්වීමට සිදු වූයේද මා හටමයි,තවෙකකු උදෙසා යහපතක් කිරීමට හැකි අප වැන්නන්ට පීඩා සිදු කරන්නන්ට කෙසේ හෝ දඩුවම්,පමුණවන්න,එසේ නොවෙතොත් රටටද සිදුවන්නේ අසාදාරණයක්.
Ma watana wada satahan mola thiyana un balanna attha watana ganna puluwan bath kana harak tika danakga Hari mola padai suranga soura Ada sil Aran waga Bana ahanawa waga ahagana hitiya adàrài oyala hamotama❤
Car mafiyawa binda danna
Ugandawe salli gana katha unaadha?
Kudu saha pathalaya?
Chandana oya jeviteta horakan karala Nedda?oya supirisidu minihekda? Give me answer
Sooriya Bandara ....??😮😮😮
JVP aramudala gena viganana karana keyana.aramudala gena ahanna sirese gotto..
Anura sirese Tamil dayasporawe gotten wela
Uබල ඕව තවත් විශ්වාස කරනවද?
Ithi dan yanneth ganga yane paththatane !(imf /ranil yane paare 😅😅)-
😂😂😂😂😂වේයෝ ගහපු පෝශේ එකක් රෝසිට දීලා.සාගලගේ ගල අතගාන ගමන් නෙමෙයි බන් යන්නෙ පෙන්නෙ නැද්ද😂😂
@isurumadusanka6419 ahapu prashnete uttara deepan pako !--wene mooda choon denne nathiwa !😆😆😆😆
හරකෙක් දෙන්නෙක් ඉන්නවා නෙද....😅
කයි දෙන්න නෙමේ යකෝ දුන්නේ කරල පෙන්නන්න
ඒක තමයි හුට්ටො මේ කරන්නෙ 🤷🤷
Pala hukanna yanna
දරැවෝ සියත ටෙලිවැකි 600 බලන්න බුද්ධිමත් වෙන්න
@@SJ-iw9fc😂
ඔයා දුන්නේ සජිත්ට නෙ....😂
Oya katin kaiwaru kiuwata eka thama karanne oru padinawa
.ආවාට .පසු .hora.කෑම .bala.ganna.පුළුවන් .ragapanawa.predi.සිල්වා ge.cheriyo.sajan.ranganayata.හොඳයි 😂
ජෝකර් රනිල, නැව් එන්නැති වරායවල්, ගුවන් තොටුපොලවල් හදපු මහින්දල, ගෙවල් දෙක තුනක් තිබ්බ උදා ගම්මාන හදපු සජිත්ල තමයි රග පෑවෙ..ලංකාවට ඇපත් නැති වෙන්නම...මාලිමාව තමයි විසදුම ❤❤❤
Type karanna purudu wela waren okkotama kalin😂😂
බුද්ධිමත් අය ගෙන් පමණක් චන්ද බලපෛාරෝත්තු වෙන්න පුලුවන් . සියත ටෙලිවැකි කියවලාම නැ
Ubala wage gon hatta nathi wela yanaekamai hod. Ratata sapyk thopi wge hatta😂 Anura me widiyta rata heduwoth balapn diyunu ratak kiyanne mokadda kiyla..❤
😂. Paw mu
Anura to rate janadipati.netuwa sirese nemi.katha karapiya mulu ratatama.. rajaye maaddya vikunapiya..
Moda.yakku.kola.balagana.කියන්නෙ .neha.කියලා .මොකක්ද .වෙනස onna
.mula.we.වැටුණු thena.මටත් .kinna.පුළුවන් ..mawath.ලොකු .පුටුවේ .wadikaranna.sudusui.නේද 😂