හාල් මාෆියාවට ආණ්ඩුව දෙන්න යන ගේම මෙන්න! | Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 984

  • @shehanishehani8834
    @shehanishehani8834 7 ชั่วโมงที่ผ่านมา +1194

    අනුරාගේ කට්ටිය මේ පැත්තට❤like එකක් දාන් යමු

    • @DinushaJayaranga
      @DinushaJayaranga 3 ชั่วโมงที่ผ่านมา +4

    • @IceAge-t5w
      @IceAge-t5w 2 ชั่วโมงที่ผ่านมา +4

      😂අනුරයා ඩඩ්ලිගෙන් ජන්දෙට සල්ලි අරන්.
      ඉතින් කොහෙඩ හාල් මාෆියාව නවත්වන්නෙ?

    • @slytshortsboy3674
      @slytshortsboy3674 2 ชั่วโมงที่ผ่านมา +6

      ​@@IceAge-t5wරෙද්ද

    • @cham8057
      @cham8057 2 ชั่วโมงที่ผ่านมา +7

      @@IceAge-t5w ubala wage gawayo me rata sapayakkkkkkk

    • @ShakieHapuarachchi
      @ShakieHapuarachchi 2 ชั่วโมงที่ผ่านมา

      සාපයක්ම තමා මේ ගව රැල. මාලිමාවට❤❤❤❤❤❤❤❤❤​@@slytshortsboy3674

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 3 ชั่วโมงที่ผ่านมา +365

    මෙතෙක් සිටි එකම නායකයින් කිසිවකුවත් මෙවන් දැක්මක් දැනීමක් තිබුනේ නැත සතුටුයි ජනාධිපතිතුමනි❤❤❤

  • @wasanasewwandi1039
    @wasanasewwandi1039 3 ชั่วโมงที่ผ่านมา +353

    ගොවියෙක් රජ වූ වගයි .ආදරෙයි akd❤❤❤❤❤

    • @wsmnssiriwardhana1722
      @wsmnssiriwardhana1722 2 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @IceAge-t5w
      @IceAge-t5w ชั่วโมงที่ผ่านมา +2

      මෝඩයෙක් රජවුනා😂
      කයියානායක කට විතරයි වෑඩ නෑ.
      ගොන්නු මුගෙ කතාවලට රැවටුනා.
      දැන් විදවනවා😢

    • @IceAge-t5w
      @IceAge-t5w ชั่วโมงที่ผ่านมา +2

      රනිල්ගෙ තෙල් මිල සූතය,Imf ගිවිසුම දිගටම අරන් යනවලු😂Anura=Ranil

    • @sh4757
      @sh4757 ชั่วโมงที่ผ่านมา +1

      ​@@IceAge-t5wකාටද බන් උඹ ඡන්දේ දුන්නේ?

    • @Officialmafia2.0
      @Officialmafia2.0 54 นาทีที่ผ่านมา

      @@IceAge-t5w2.50 එකෙක්ද බන් හැම comment එකකම වැලලෙන්නේ😅

  • @dumindagunasena7652
    @dumindagunasena7652 2 ชั่วโมงที่ผ่านมา +234

    යකෝ මේ යාකා පිස්සෙක්නේ . මේ අනුරයාද ? කොම්පියුටරයක්ද ..බලපල්ලා උඹේ ඡන්දෙ අද වටිනවද කියලා. ආදරේ කරන්න පුළුවන් එකෙක් සිරාවටම.ආඩම්බරයි මගේ ඡන්දෙ ගැන

    • @US-zo1hc
      @US-zo1hc 2 ชั่วโมงที่ผ่านมา +6

      ❤❤❤❤❤❤❤❤❤

    • @gm_p.r.wdilshan6950
      @gm_p.r.wdilshan6950 2 ชั่วโมงที่ผ่านมา +15

      සිරාවට ban 100 පාරක kata පාඩම් කරත් මෙහෙම කියන්න බැ අපිට

    • @sthiwanka4173
      @sthiwanka4173 ชั่วโมงที่ผ่านมา

      මූ පොර්ට් සිටිය හදන්න යන කළු ගල් ගාන කිව්ව හැටි මතකයි, කටට එන ගානක් කියලා දානවා 🤦‍♂

    • @prameshmadhuranga9249
      @prameshmadhuranga9249 47 นาทีที่ผ่านมา

      මටත් ඕකම හිතුනා ❤️

    • @supun731
      @supun731 31 นาทีที่ผ่านมา

      ​@@sthiwanka4173කටට එන ඒව කියන්නෙ ජොනියලා වගෙ එවුන්

  • @RAKAHN-CR7
    @RAKAHN-CR7 3 ชั่วโมงที่ผ่านมา +593

    මේ මනුස්සයට ඕනේ ඇත්තට ම මේ රට ගොඩ දාන්න දෙය්යනේ ඒක හොදට තේරෙනවා කතාව අහනකොට හැම පැත්තෙන්ම හොඳට සැලසුම් කරනවා. Good luck bro❤❤❤

    • @IceAge-t5w
      @IceAge-t5w 2 ชั่วโมงที่ผ่านมา +7

      😂😂කයියනායක😂😂
      කට විතරයි වැඩ නෑ

    • @slytshortsboy3674
      @slytshortsboy3674 2 ชั่วโมงที่ผ่านมา +29

      ​@@IceAge-t5wවැඩ කරන් යනව ඔයා කලබල නැතුව ඉන්න

    • @Music_Spectrum.
      @Music_Spectrum. 2 ชั่วโมงที่ผ่านมา

      ඒ තොපි වගේ සිලින්ඩර ටොබයියෝ හිතන් ඉන්න විදිය නේ 😂​@@IceAge-t5w

    • @jayakanthmutthukkrishnan8296
      @jayakanthmutthukkrishnan8296 2 ชั่วโมงที่ผ่านมา +6

      ❤❤❤❤❤❤

    • @naveendrarajapaksha7417
      @naveendrarajapaksha7417 2 ชั่วโมงที่ผ่านมา +5

      ❤❤❤❤❤❤

  • @venukgethmin8209
    @venukgethmin8209 ชั่วโมงที่ผ่านมา +141

    මොල ගෙනාපු නැව් කිව්වට අද තමයි ඇත්තටම මොල ගෙනාපු නැවක් දැක්කෙ....❤️ දීපු ජන්දෙ ගැන හදවතින්ම සතුටුයි...❤❤

    • @GangaGamage
      @GangaGamage 40 นาทีที่ผ่านมา

      ❤හැමෝටම ඒක තේරෙන්නේ නැත්තේ ඇයි කියලා මට හිතෙනවා මේ වචන වලට බඩ පිරෙනවා 🙏🙏අපේ ජනාධිපති තුමනි ❤️🙏🙏

  • @lahiruchamara3744
    @lahiruchamara3744 3 ชั่วโมงที่ผ่านมา +238

    මෙච්චර කාලයකට ලංකාවේ පහල වුන දැක්මක් තියෙන එකම නායකයා❤

    • @niroshanbandara2416
      @niroshanbandara2416 2 ชั่วโมงที่ผ่านมา

      දැන් මෙයා විපක්ෂයේ ද ඉන්නෙ🤣🤣

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q ชั่วโมงที่ผ่านมา +3

      ​@@niroshanbandara2416gon baiya kiyana kathawa therum ganin karanna ona wada piliwala kiwe

    • @Psamarasingha-v1j
      @Psamarasingha-v1j ชั่วโมงที่ผ่านมา

      ​@@niroshanbandara2416තමුසෙ මොලය පරික්ශා කරගන්නව කියන දෙයක් තෙරුන් ගන්න බැරි හරකෙක්

    • @lanka1285
      @lanka1285 ชั่วโมงที่ผ่านมา

      ​@@niroshanbandara2416අම්මගෙන් අහපං ගොනා

    • @niroshanbandara2416
      @niroshanbandara2416 38 นาทีที่ผ่านมา

      @@AmilaNiroshan-u2q හැමදාම වැඩ පිළිවෙළ කටින් විතරයි බං ඕක අවුරුදු 20ක් තිස්සෙ මූ කියනවනෙ 🤣 මූගෙ කටින් විතරයි වැඩ තාම මූ විපක්ෂයේ ද ඉන්නෙ දැන් අපිටද ඕක කරන්න කියන්නෙ 😂😂😂 පවු බං උබල

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 3 ชั่วโมงที่ผ่านมา +455

    හැම ප්‍රශ්නෙකටම සාධනීය පිලිතුරු මෙහෙම නායකයෙක් මං දැකලා නෑ කවදාවත්. අපේ AKD❤🎉

    • @SameeraGalappaththi
      @SameeraGalappaththi 2 ชั่วโมงที่ผ่านมา +2

    • @RomanoMahawawa
      @RomanoMahawawa ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤❤

    • @IceAge-t5w
      @IceAge-t5w ชั่วโมงที่ผ่านมา +2

      😂ඔහොම උත්තර දෙන්න අපිටත් පුලුවන්😂
      කරල පෙන්නපන්.
      කෝ හාල් මිල අඩු කලාඩ?

    • @IceAge-t5w
      @IceAge-t5w ชั่วโมงที่ผ่านมา +2

      කෝ තෙල් 160 බද්ද අයින් කරනවා කිව්වා ජන්දෙට කලින්😂
      කෝ කලාඩ?

    • @BoBoX_Official_YouTube_channel
      @BoBoX_Official_YouTube_channel ชั่วโมงที่ผ่านมา +2

      @@IceAge-t5w AH KAMAK NA ME PARAT MALIMAWATA TAMAI

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena 3 ชั่วโมงที่ผ่านมา +180

    ජයග්‍රහණයකින් පසු, ජනාධිපතිවරයෙක්, පැවැත්වූ හොඳම හරවත්ම කතාව මෙයයි......💪❣️💪

  • @subodhagabadage9366
    @subodhagabadage9366 3 ชั่วโมงที่ผ่านมา +108

    ජනාධිපති කෙනෙක් මාධ්‍යවේදීන් ඉන්න තැනක මෙහෙම උත්තර දෙනව දැක්කමද කොහෙද 🙏❤️

  • @vidushapramod
    @vidushapramod 2 ชั่วโมงที่ผ่านมา +115

    "මම කැමති නෑ හාල් පිට රටින් ගෙන්න"
    ඔන්න ඕකයි වෙන්න ඕනි ❤

  • @westenmatch1928
    @westenmatch1928 3 ชั่วโมงที่ผ่านมา +547

    ජනාධිපති උපදෙශකයො තුන් දෙනාගෙන් දෙන්නෙක් පඩි නැතිව ස්වෙච්ඡාවෙන් වැඩ කරනවා. එක්කෙනෙක් IMF එකත් එක්ක සාකච්ඡාවට ගියා තමන්ගෙ සල්ලිවලින් ticket අරන්..Air Lanka සභාපති, බස්නාහිර ආණ්ඩුකාරවරයා, ලිට්‍රො සභාපති පඩි නැතිව වැඩ කරන්නෙ..හාන්ස් විජේසූරිය රට ඩිජිටල් කරන්න එන්නෙ ස්වේච්ඡාවෙන්. ජනාධිපතිගෙ යන එන ගමන්වලට ඉන්ධන ලබා දෙන්නෙ පක්ෂ අරමුදලින්..මේ වගේ ජනාධිපතිවරයෙක් පාලනයක් තියෙන රටක් කොහෙද තියෙන්නෙ...මෙදා පාර මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු ❤ මාලිමාව දිනවමු ❤❤

    • @maliyaentertainment347
      @maliyaentertainment347 2 ชั่วโมงที่ผ่านมา +9

      Aniwaryen sahathika aththa❤

    • @prasadanip9004
      @prasadanip9004 2 ชั่วโมงที่ผ่านมา +8

      Akd❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 2 ชั่วโมงที่ผ่านมา +12

      දෙන්නෙක් නෙවේ තුන්දෙනාම .
      අනිල් ජයන්තත් ස්වේච්ඡාවෙන් වැඩකරන්නෙ

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll 2 ชั่วโมงที่ผ่านมา +7

      ❤❤❤❤❤❤❤

    • @jeewahettiarachchi2603
      @jeewahettiarachchi2603 2 ชั่วโมงที่ผ่านมา +34

      කොහොමද දැනුම .ජනාධිපති තුමා ගෙ.කිසිදු ජනාධිපති වරයෙකුට මේ
      වගේ දැනුමක් නෑ.එකගද ඔබ???

  • @ShakieHapuarachchi
    @ShakieHapuarachchi 2 ชั่วโมงที่ผ่านมา +72

    ප්‍රශ්නය අහන පරක්කුවටම උත්තර දෙන්න මොන තරම් අත්දැකීමක් ඕනිද ...අපේ රටට සුබ වේවා ජනපතිඳුනි ඔබට ජය❤❤❤❤❤❤

  • @ranakodi6468
    @ranakodi6468 3 ชั่วโมงที่ผ่านมา +116

    අනෙකුත් දේශපාලන පක්ෂ වල ට කඩේ යන අමු ගවයිනේ මේ තොපෙත් අපෙත් රට මාලිමාවට චන්දෙ දීල රට බේරගනියවු

    • @user-ig7rd6bb6l
      @user-ig7rd6bb6l 2 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්‍යෙන්ම

  • @janushkashalika2555
    @janushkashalika2555 3 ชั่วโมงที่ผ่านมา +110

    Harima පැහැදිලි appa ජයවේවා ❤

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 3 ชั่วโมงที่ผ่านมา +107

    අනුර ජනපතිට දීර්ඝායුෂ,,,මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 2 ชั่วโมงที่ผ่านมา +71

    හරියට වී ටික රජයෙන් මිලදී ගන්නවා නම් ඉතින් මහා පරිමාණ මෝල් හිමියන්ට සොරිම තමයි..❤❤❤

  • @nilupulindrajith
    @nilupulindrajith 3 ชั่วโมงที่ผ่านมา +86

    ඔක්කොමත් හරි මට නම මතක නෑ ජනදිපතිව ප්‍රශ්න කරන්න පුළුවන් කමක් තිබුන ඉතිහාසයක් ලංකාවේ................

  • @AntonCharitha
    @AntonCharitha 4 ชั่วโมงที่ผ่านมา +204

    J R ජයවර්ධන 5/6 ක් අරන් හදපු අවුල ලිහන්න නම් 5/6 ක්ම ඔනා. නිකම් සරල බහුතරය (113) හම්බුණා කියලා වැඩි දෙයක් කරන්න බෑ. ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල පනතක් සම්මත කරන්න පවා 2/3 (150) ඕනා.
    ඒ නිසා මාලිමාවට ආසන 160 කට වඩා අරන් දෙමු ❤

    • @ruwanasampath6657
      @ruwanasampath6657 3 ชั่วโมงที่ผ่านมา +6

      ❤❤❤❤

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl 3 ชั่วโมงที่ผ่านมา +5

      අනිවාරෙන්

    • @raviprasad9650
      @raviprasad9650 2 ชั่วโมงที่ผ่านมา +7

      Ow ප්‍රකාශිත නොකරපු චන්ද ප්‍රකාශ කරන්න ඕන මිනිස්සු.මේ අවස්ථාවෙදී

    • @samanthiwimalaweera4649
      @samanthiwimalaweera4649 2 ชั่วโมงที่ผ่านมา +3

      Api denetamath postal vote eken yuthu kama itu karalala inne

    • @swarnagammanpila3812
      @swarnagammanpila3812 2 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම .❤🧭

  • @ArtWork-li3mk
    @ArtWork-li3mk 3 ชั่วโมงที่ผ่านมา +106

    කෘෂිකර්මයට ....නියම විසදුම් අනිවාර්යයෙන් ....අනුර සහෝදරයා ගේනවා ......❤❤❤

  • @achiniwidhusha7666
    @achiniwidhusha7666 3 ชั่วโมงที่ผ่านมา +91

    ජනාධිපති තුමනි අපට ඔහොම මාධ්‍යයෙන් අහපුහාම ඇති. අතින් අල්ලන්න ඕන නෑ. ගරු ජනතාවනි.....ඔයාල ජනාධිපති තුමාට ආදරෙයි තමා ඒත් ඒ ආදරය කරන ජනතාව ටිකක් ගැඹුරින් සිතන්න. ජනාධිපති තුමා අපි සියලු දෙනා එකතු වී ආරක්ෂා කර ගනිමු. ඔය අතරෙදි එක අසත්පුරුෂයෙක් හරි සිටියොත් අවදානමක් නේද?..... එනිසා අපි සියලු දෙනා එකතු වී බුදුවරුන්ගේ පිහිට අරගෙන සියලු දෙව් වරු න්ගේ ආරක්ෂාව අරගෙන ජනාධිපති තුමා ආරක්ෂා කර ගනිමු. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @anandapeiris4869
      @anandapeiris4869 2 ชั่วโมงที่ผ่านมา +2

      මෙහෙම ජනාධිපතිවරයෙක් මේ කල්ප්යටවත් පහල වෙන්නෙ නැහැ . මහ ලොකු අත්දැකීම් කාරයො කරල තියෙන දේ පේනවනෙ. මෙතුමා ට චන්දය නුදුන් ජනතාවෙනි, 14 වන්දෙයෙදිත් කූහක නොවී , තමන්ගෙ දරුවො ගැනවත් හිතල පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න. නැත්නම සොරිම තමයි.

    • @rohanindranath3636
      @rohanindranath3636 2 ชั่วโมงที่ผ่านมา +3

      මියගිය සහෝදරයාගේ භාර්යාවත්, දරුවත් වෙනුවෙන් ජීවිතය කැප කළ මිනිහෙකුට දිනාගන්න වෙන දේවල් නැහැ, මනුෂ්‍යකම මිසක්. මුරකාවල් වලින් ඒ මනුස්සකම වහන්න බෑ.

  • @subashinisubashini4733
    @subashinisubashini4733 2 ชั่วโมงที่ผ่านมา +49

    මම ඉතිහාසයේ දැක්කමයි ජනාදිපතිවරයෙකුට මාද්‍ය වේදීන් මෙහෙම සවන් දෙනවා.

  • @chamarawpa2406
    @chamarawpa2406 3 ชั่วโมงที่ผ่านมา +82

    අන්න මාස්ටර් පැලෑන්

  • @Thushantha-u9l
    @Thushantha-u9l 2 ชั่วโมงที่ผ่านมา +30

    සිරස ස්තුතියි.අනුරට ජයවේවා.

  • @sahanpiumantha98
    @sahanpiumantha98 2 ชั่วโมงที่ผ่านมา +33

    පැහැදිලි කිරීම මෙච්චර අපිට පැහැදිලිව කියන්න පුලුවන් නම් මේක මොහුට කිරීම පිලිබද ලොකු දැනුමක් තියන බව අනිවාර්යයි ❤

  • @ramonas123shedden8
    @ramonas123shedden8 2 ชั่วโมงที่ผ่านมา +36

    සුපිරි ජනාධිපති අපට ඔබ විශ්වාසයි
    සිරස ස්තුතියි

  • @y.n9403
    @y.n9403 3 ชั่วโมงที่ผ่านมา +90

    ජන්දෙ දුන්නට ලොකු පැහැදීමක් තිබුනෙ නැ අදනම් ලොකු අවබෝධයක් ආව

  • @jayanthaperera7194
    @jayanthaperera7194 3 ชั่วโมงที่ผ่านมา +71

    කොන්ද පණ තියන එකම නායකයා කොහොම හරි හාල් මොල්.හිමියෙන්ගෙ.රගපැම.නවත්වන්න ඕන මාලිමාවට ජයවේවා

  • @aselasampath8532
    @aselasampath8532 2 ชั่วโมงที่ผ่านมา +33

    ඒ වචන වලට ඇස් වලට කදුලු එනව. රට හැදෙයි කියල ලොකු විශ්වාසයක් තියෙනව❤

  • @deshappriyangawijeratne1273
    @deshappriyangawijeratne1273 2 ชั่วโมงที่ผ่านมา +29

    සුපිරි දැක්මක්

  • @chithranandandhushmanthan8839
    @chithranandandhushmanthan8839 2 ชั่วโมงที่ผ่านมา +25

    ජනාධිපතිකෙනෙක් මෙහෙම වාර්ථා සහිතව දැක්මක් ඇතුව කතා කරනවා ඇහුවමයි ❤️❤️ ජය වේවා...! Paypal එකත් ලංකාවට ගේන්න පුළුවන් ක්‍රමයක් හැදුවා නම් රටට ඩොලර් තව ඒවි ❤️

  • @newnn1268
    @newnn1268 2 ชั่วโมงที่ผ่านมา +43

    ජය වේවා අනුර කුමාර ජනාධිපති සහෝදරයාට!!!

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 2 ชั่วโมงที่ผ่านมา +42

    මම කැමති නැහ හාල්පිටරටින් ගෙන්න...මෙන්න නායකයො..
    නියමයි..හදමු අපේ රටේම අපේ ආහාර..

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 46 นาทีที่ผ่านมา

      70-77 කාලෙ වගා සංග්‍රාමය මතක් වෙන්නේ නැද්දෝ?
      හාල් මිරිස්,අල ළුණු පොලු දාලා තිබුන කාලේ.

  • @udayasenanayake9570
    @udayasenanayake9570 2 ชั่วโมงที่ผ่านมา +39

    කොහොමද අපේ එකා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හැමදාම

    • @US-zo1hc
      @US-zo1hc 2 ชั่วโมงที่ผ่านมา

      ♥️❤❤❤❤❤❤❤

  • @DiyonGregory
    @DiyonGregory 3 ชั่วโมงที่ผ่านมา +42

    මතක ගබඩාවක්❤❤

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 2 ชั่วโมงที่ผ่านมา +21

    එයා කෘෂිකාර්මයට ගොඩක් ආදරේ නායකයෙක් .හාල් රටින් ගෙන්න කැමති නෑ කියලා කියන්නේ එකයි.හැබැයි කියන දේ ඇහුවේ නැත්තං හදනකං ගෙන්න තීරණය කරන්නේ මිනිස්සු හින්දා .මේ මනුස්සයා දවසින් දවස තත්පරයක් ගානේ මිනිස්සු න්ගේ හදවතේ පැල වේනවා❤

  • @amilanuwan4094
    @amilanuwan4094 3 ชั่วโมงที่ผ่านมา +33

    ජයවේවා ❤️❤️❤️❤️❤️💪💪💪💪

  • @SurangaAbeygunasekara
    @SurangaAbeygunasekara ชั่วโมงที่ผ่านมา +7

    අම්මෝ අපේ අනුර සහෝදරයාගේ මෝලේ...... පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ ටික ඉස්සරහට කරගන්න ශක්තිය ලැබේවා......❤❤❤

  • @prabasaman354
    @prabasaman354 3 ชั่วโมงที่ผ่านมา +41

    අන්න හරි හැමෝටම නිතිිය තදින්ම කිුයාකලයුතුයි❤❤❤❤❤

    • @shanepereraedu
      @shanepereraedu 3 ชั่วโมงที่ผ่านมา

      🛑🛑🛑 👉 AKD විනාඩි 8ක් Explain කරපු දේ ගැඹුරු වැඩි අයට ඒක සරලව 🫱🫱🫱🫱🫱🫱🫱🫱🫱🫱
      සහල් import කරන්නෙ නැති සහ ඒකට අකමැති ලොකු ගේතුවක් තියනව. මිනිස්සුන්ට පොරොන්දුවක් වෙලා තියනව හාල් රටින් ගේන්නෙ නෑ කියල. ජනාධිපතිවරණයට පෙරත් ඒක කීප වතාවක්ම කිව්ව. දැන් සමූපකාර වල රජයෙ හාල් මෝල් ප්‍රතිසංස්කරණය කරනව ඊලග කන්නෙට වී ගන්න(ITN බලන්න ඒකෙ දාල තිබ්බ පරණ රජයෙ වී මෝල් එක්කම) රට ඇතුලෙ already තියන දෙයක්ම වෙළෙන්දන්ගෙන් පලිගන්න උවමනාවට import කරහම පිටරටට යන්නෙත් රටේ සල්ලි. ඒක සාකච්ඡා කරගෙන පරිභෝජනය කරන්නත් පිට රටට යන සල්ලි නතර කරගන්නත් දැඩි උත්සහයක ඉන්නෙ. ඊළඟ කන්නය තෙක් පුලුවන් තරමක් දැනට සහල් මෝල් හිමියන් එක්ක සාකච්ඡා කරල මිල අඩු මට්ටමක පවත්වගෙන යනවා. එයාල පාලන මිල පිලිපදින්නෙ නැතිම නම් import කරන්න සිද්ද වෙනව සහ සහල් හංගගෙන ව්‍යාජ වී තොග වල වාර්තා ඉදිරිපත් කරල තිබුනොත් දැඩි නීතිමය පියවර ගන්නවා.

  • @wassinha8337
    @wassinha8337 2 ชั่วโมงที่ผ่านมา +21

    දූරධර්ෂි මානව හිතවාදී අපේ ජනාදිපති අනුර කුමාර දිසානායක මහතාට මේ අපේ මව් රට පොහොසත් රටක් කරන්න ශක්තිය දහිරිය වාසනාව උදා වේවා 🙏🙏

  • @sanjeewamax442
    @sanjeewamax442 2 ชั่วโมงที่ผ่านมา +17

    රටට නිදහස ලැබුනාට පස්සෙ පත්වුන හොදම නායකය.අවු 20 රට පාලනය කරන්න ඕන .ඒකයි මගේ පැතුම.

  • @samadhiinstitute9641
    @samadhiinstitute9641 3 ชั่วโมงที่ผ่านมา +34

    බුදූදහම අනුව
    ප්‍රශ්න
    ප්‍රශ්නය අවබෝධ කරගැනීම
    එය විසදීමට මාර්ගය බුද්ධිමත්ව සෙවීම..
    විසදුම ගැනීම
    .....
    විසදුම සාර්ථකත්වය අධීක්ෂණය කිරීම.
    .......
    හාල් ගැටළුවට විසදුම ගැන ඔබ සිතන ආකාරය හරි බව දැනෙනවා,
    දේශපාලන පක්ෂවලින් තොර රට වැසියෝ ද අවබෝධයෙන්..දූරදක්නා නුවණින් මේවා දෙස බලමු, අවංක අදහස් දක්වමු

    • @Gagana4899
      @Gagana4899 3 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඇත්තෙන්ම.....🙏

  • @samanchathuranga5233
    @samanchathuranga5233 2 ชั่วโมงที่ผ่านมา +15

    අනිවාර්යයෙන් දිපු චන්දය ගැන සතුටුයි...❤❤❤

  • @gampahaministry1249
    @gampahaministry1249 3 ชั่วโมงที่ผ่านมา +31

    ඔන්න ජනාධිපතිතුමනි ගම්පහ මීටින් එකට නම් කැතට ඇදගෙන එන්න එපා අද ඇදුම නම් හොදයි.ගිය සැරේ ගම්පහ ආවේ කමිසේ උඩින් දාගෙන..ගම්පහ සෙනග .ඔබ සමගයී..ලස්සන ට එන්න ජනාධිපතිතුමනි ජයවේවා...

    • @rizwanfarook7570
      @rizwanfarook7570 2 ชั่วโมงที่ผ่านมา +3

      😅😅😅

    • @DimuthuRamasinghe-kg5tr
      @DimuthuRamasinghe-kg5tr 2 ชั่วโมงที่ผ่านมา

      මටත් ලියන ඕන වෙලා තිබේ ​@@rizwanfarook7570

    • @Unknown123-ig4uh
      @Unknown123-ig4uh 2 ชั่วโมงที่ผ่านมา

      Uc ground eke පේන්නෙත් නෑ....ඉඩත් නෑ......

    • @chandichandi5850
      @chandichandi5850 30 นาทีที่ผ่านมา

      😊😊😊😊❤❤❤

  • @roshanbuddhika6066
    @roshanbuddhika6066 2 ชั่วโมงที่ผ่านมา +21

    ඇයි තාමත් මේ කියන දේ තේරුම් ගන්න බැරි ඇත්තටම මේ මිනිස්සු ටිකට මේ රට හදන්න පුලුවන්

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 2 ชั่วโมงที่ผ่านมา +15

    බුදු සරනයි ඔබතුමාට ❤❤❤❤

  • @slmsanas9113
    @slmsanas9113 3 ชั่วโมงที่ผ่านมา +17

    මගේ රටට ජයෙන් ජයම වේවා ❤

  • @antonychamindharohan2709
    @antonychamindharohan2709 2 ชั่วโมงที่ผ่านมา +17

    My father is Tamil and Iove you President bro Anura.
    My vote is for you

  • @nilanthakumara4515
    @nilanthakumara4515 ชั่วโมงที่ผ่านมา +8

    ජයවේවා රත්තරන් ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි හැමදාම

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 2 ชั่วโมงที่ผ่านมา +14

    අපේ ජනාධිපති සහෝදරයා ආයෙත් ඉතිං සුපිරියක්ම තමා .ආදරෙයි ජනාධිපතිතුමනි..දීර්ඝායුෂ ලැබේවා 🙏❤

  • @WimalaKumarihami-r7p
    @WimalaKumarihami-r7p 3 ชั่วโมงที่ผ่านมา +23

    ආසයි ahan inna molen gann kiyanne kola balan නෙවෙයි අනිත් ewn poth
    Miti පෙරළා kiyanne ❤budusarani ජනාධිපතිතුමනි..❤❤❤❤❤❤❤❤❤

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i 2 ชั่วโมงที่ผ่านมา +6

    හැම ක්ශේස්ත්‍රයක්
    පිළිබඳව පුලුල් දැනුමක් තියෙන නායකත්වය ක්
    දැක්කා ම යි❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 ชั่วโมงที่ผ่านมา +6

    😢 වසර 30ක තරම් කාලයක් පහල මට්ට මේ අසරණ ජානතාව වෙනුවෙන් හඩ ක් නැගූ අනුර දිසානායක සහෝදර යා අද රටේ ජනපති අනාගත පරපුරට යහපත් රටක් අසරණ දරුවන් කුසගින්නේ දුක්විඳින පාසැල අත හරින දරුවන් බේත් නැතිව අසරණ රෝගීන් ට සහනයක් බලාපොරොත්තු වෙමු අනුර දිසානායක ජනපති තුමෙනි ඔබට අපේ ගෞරවය 🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @ishanmanju229
    @ishanmanju229 2 ชั่วโมงที่ผ่านมา +13

    ජයවේවා ❤❤❤npp ජයවේවාAKD ජයවේවා ශ්‍රීලංකා 🙏🙏🙏

  • @sathya-100
    @sathya-100 ชั่วโมงที่ผ่านมา +5

    වී කියන්නෙ "ජාතික ධනය"ඒක පට්ට...බොක්කටම වැදුනා❤❤❤

  • @MCNPerera
    @MCNPerera 2 ชั่วโมงที่ผ่านมา +6

    ජනාධිපතිතුමා හැම පැත්තක්ම හොදින් අධ්‍යනයකර ගැටලු දෙස බලන ඉතා තියුණු බුද්ධියක් දක් දක්ශතාවක් එඩිතර කමක් තිබෙන නිසා අපේ රටේ අනාගතය ගැන සුභවාදි අදහසක් අපේ සිත්තුල තිබෙනවා.ඔබ තුමාට ජයෙන් ජය අත්වේවා.

  • @NishanthaKumarasinghe-fc9qv
    @NishanthaKumarasinghe-fc9qv 2 ชั่วโมงที่ผ่านมา +10

    හදවතින්ම ආඩම්බර වෙනවා ගහපු කතිරේටත් තඹුත්තේගම උපන් ජනාධිපතිටත් ඔබතුමාගේ දැනුම බුද්ධිය මාධ්‍යයට ආවරණය කිරීම වචන හැසිරීම ජනතාවට තේරුම් යන විදියට එය කියලදීම ඉතාමත් බුද්ධිමත් දැක්මක් ඇති නායකයෙක් ඒ නිසා ඔබට ඔබට හොඳ ආණ්ඩුවක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @baldskiofficial
    @baldskiofficial 46 นาทีที่ผ่านมา +3

    මේ මනුස්සයට ඇත්තටම රට හදන්න උවමනාව තියෙනවා. ඒකට අපි උදව් කරන්න ඕනේ. තාමත් හොරුන්ට කඩේ යන මිනිස්සු ඉන්න එක ගැන ඇත්තටම කණගාටුයි. අප්පිරියයි.

  • @chamindakumara3812
    @chamindakumara3812 3 ชั่วโมงที่ผ่านมา +34

    බලන්නකෝ මේ ගණං මතක තියාගෙන පිළිවෙලට කියන අපූරුවට හිටපු එකෙකුටවත් මේ වගේ අවබෝධයක්වත් තිබ්බේ නෑ කරන එක කෙසේ වෙතත්

    • @rohanindranath3636
      @rohanindranath3636 2 ชั่วโมงที่ผ่านมา +2

      දේශන වලට යන්නේ නැතුව ගණිතය උපාධියක් ගත්තේ කොහොමද කියලා දැන් තේරෙනවා

  • @SmilingCondorBird-ko1iz
    @SmilingCondorBird-ko1iz 2 ชั่วโมงที่ผ่านมา +7

    හොද අදහසක්බ්

  • @sandungunathilaka156
    @sandungunathilaka156 ชั่วโมงที่ผ่านมา +4

    සිරස මාර ගේමක් දෙන්නේ... සරස දන්නවා ඡන්දෙට කලින් AKD ට සාකච්ඡාවක් දුන්නොත් නැති ඡන්ද ලක්ෂ ගණන් වලින් වැඩි කරගන්න AKDට පුළුවන් කියලා😍

  • @MallikaDimbule
    @MallikaDimbule 2 ชั่วโมงที่ผ่านมา +10

    හිතට දැනුන අපේ නායකතුමා AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @imeshudayanga9711
    @imeshudayanga9711 3 ชั่วโมงที่ผ่านมา +11

    ජය වේවා💞💞💞💞💞❤️❤️❤️❤️

  • @chamindakumara3345
    @chamindakumara3345 2 ชั่วโมงที่ผ่านมา +8

    මම හරිම ආදරෙයි ඔබතුමාට❤❤❤❤

  • @udulamadushan7496
    @udulamadushan7496 3 ชั่วโมงที่ผ่านมา +9

    ජයවෙවා

  • @hananmoh9811
    @hananmoh9811 2 ชั่วโมงที่ผ่านมา +16

    A❤K❤D❤....ජය වේවා අපෙ ජානාදිපති තුමාට

    • @US-zo1hc
      @US-zo1hc 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 3 ชั่วโมงที่ผ่านมา +35

    ඇස් වහක් කට වහක් වෙන්න එපා, පුදුම දැනුමක් තියෙන්නෙ,කලින් හිටපු එක පිංපි ජනපතියෙකුට මේ වගේ එක විනාඩි 5ක් කතා කරන්න දැනුම නෑ,ජාතියේ පිනට පහල වූ නායකයා අනුර සහෝදරය

  • @neethawijesingha1466
    @neethawijesingha1466 2 ชั่วโมงที่ผ่านมา +17

    මෙහෙම පාලනයත් තිබ්බ නමි අපට මේ වගේ ණය කන්දකකට යට වෙන්න වෙන්නෙ නැහැනෙ.සැබෑ මානව හිතවාදීයෙක් වෙච්ච අපේ ජනාධිපතිතුමාට ජනාධිපතිතුමාට අපේ උපරිම සහයෝගය දීල මේ රට ගොඩනගන්න දායක වෙමු❤❤❤❤

  • @rasikadilip861
    @rasikadilip861 3 ชั่วโมงที่ผ่านมา +22

    පළපුරුදු අය කරේ හොරා කාපු එක විතරයි. දැන්වත් තේරුම් ආරං( එක මීටට එකතු වෙලා) රට දිනවමු

  • @refferal2326
    @refferal2326 2 ชั่วโมงที่ผ่านมา +13

    ලවණ බැම්ම නිසා මාතර තිහගොඩ, මාලිම්බඩ ඇතුලු ප්‍රදේශ ගණනාවක කුඹුරු පාලුවට ගිහින් තියෙන්නෙ. වතුර පිරිල බහින්නෙ නෑ. වගාවක් කරන්නෙ නෑ ඒ නිසා. ඒකට නිසි විසදුමක් දුන්නොත් ලොකු ප්‍රමාණයක් සහල් තව ආර්ථිකයට එකතු වෙනව.

  • @NikiNiki-f7o
    @NikiNiki-f7o 3 ชั่วโมงที่ผ่านมา +12

    ආදරෙයි

  • @DimuthuRamasinghe-kg5tr
    @DimuthuRamasinghe-kg5tr 2 ชั่วโมงที่ผ่านมา +6

    ජයවේවා ජනාධිපතිතුමා අහන්න ඕනෑම කතාවක් හරිම පැහැදිලි තෙරුවන් සරණයී මාලිමාවට ජය අපි (අම්බලන්තොට )

  • @asokaasoka9376
    @asokaasoka9376 2 ชั่วโมงที่ผ่านมา +7

    රටටයි ජනතාවටයි අවංකව වැඩක් කරන ජනාදිපති කෙනෙක් ඔබට සුබ පැතුමි

  • @ThamaraGunawardane
    @ThamaraGunawardane 3 ชั่วโมงที่ผ่านมา +21

    All I know is when AKD speaks only well organized details coming out not the nonsense. Quality of Decent politician ❤

    • @brexitisland39
      @brexitisland39 2 ชั่วโมงที่ผ่านมา +3

      Absolutely spot on 👏👏👏

  • @eknaovine5084
    @eknaovine5084 2 ชั่วโมงที่ผ่านมา +3

    ඇවිදින පුස්තකාලය නියම අදහස් විය යුත්තේ ඔයටිකතමා ජනපති තුමනි අපිට රටක් ඇතේ එ රට රැකුමට නුබට භාරයි ❤❤❤❤❤

  • @malcolmfernando6987
    @malcolmfernando6987 ชั่วโมงที่ผ่านมา +2

    Anura Son! What a brain 🧠! God bless you. We will definitely have a prosperous country in time to come.

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 ชั่วโมงที่ผ่านมา +3

    ජාතික ධනය ❤ ඒ කැල්ල දේශපාලකයෙකුගෙන් ඇහුවාමයි ❤❤

  • @calistafernando1713
    @calistafernando1713 ชั่วโมงที่ผ่านมา +4

    වසර 50 ක් 55ක් වරින් වර බලේ ට ආ ජරාජීර්ණ දේශපාලුවෝ සේරම නොවැම්බර් 14 වෙනිදා භූමදාන කරමු 🙏🏽 මාලි මාවට රට බාර දෙමු 🙏🏽💞💞💞💞

  • @upalichandrasiri1976
    @upalichandrasiri1976 ชั่วโมงที่ผ่านมา +3

    අපේ ජනාධිපති තුමාගේ වැඩ පිළිවෙල නිසි ලෙස ක්‍රියාත්මක කරන්න මේ 14 වෙනිදා අපේ ජන්දන් මාලිමාවෙන් පරලිමේන්තුව පුරවමු. ජයවේවා,!

  • @mangalierajaguru5701
    @mangalierajaguru5701 3 ชั่วโมงที่ผ่านมา +10

    VERY PROUD OF YOU MR PRESIDENT. THANK YOU "SIRASA:❤

  • @gaminisenavirathna9452
    @gaminisenavirathna9452 ชั่วโมงที่ผ่านมา +3

    ඇවිදින පුස්තකාලයක්❤❤

  • @AnandaAnanda-x2s
    @AnandaAnanda-x2s 3 ชั่วโมงที่ผ่านมา +10

    ජනාධිපති .තුනනි..බලන්න.ව්.ගබඩා. රජයේ ..එවා.තියනවා.වල්වැදිලා.එවා.නැවත.පනගන්වන්න..

  • @NathaSena-f6b
    @NathaSena-f6b 3 ชั่วโมงที่ผ่านมา +16

    රටේ දත්ත සමස්ථ ය පොතේ නොව හිතේ ඇති රජෙක්...හරි නොයා තියෙය්ද මේ රට...ඉවසගෙන ඉදපල්ලා...අනේ කුහුබුවනේ අපටත් දැන් නම් ඇත්තටම රජෙකු ඇත්තේ

  • @TrevorNugawela
    @TrevorNugawela ชั่วโมงที่ผ่านมา +1

    Excellent explanation.
    Very impressive
    Action after 24th November with the new full cabinet
    All the best for ACTION

  • @RumeshRathnayaka-t5l
    @RumeshRathnayaka-t5l ชั่วโมงที่ผ่านมา +4

    මොල හතක් තියෙනවා කියලා පල් හොරෙක් ෆෝමි කරපු වහල්ලු ඉන්න රටක ජාතියේ පිනට (වහල්ලු අදාල නොවෙි) පහල වුන නායකත්වය ❤

  • @rathnayaka4627
    @rathnayaka4627 ชั่วโมงที่ผ่านมา +2

    thanks anura sahodaraya❤❤❤❤❤❤❤

  • @pgachandrasiri3684
    @pgachandrasiri3684 2 ชั่วโมงที่ผ่านมา +4

    මෙහෙම මතකයක් ඇති නායකයකු යනු ......සම්පතකි.

  • @lukamario5943
    @lukamario5943 2 ชั่วโมงที่ผ่านมา +4

    අපෙත් හාල් මාෆියාවට හොඳම විසඳුම කියලා හිතුවේ කුඩා මෝල් හිමියන් බලගැන්වීම කියලා ..👈 ඊටත් ඉස්සරහට ගියපු සැලසුමක් ඇති ජනාධිපති කෙනෙක් ලැබීම මාරම සතුටක්...❤

  • @nuwansrilankanilas
    @nuwansrilankanilas 2 ชั่วโมงที่ผ่านมา +4

    He talikng with actual facts, amazing ❤️

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 2 ชั่วโมงที่ผ่านมา +9

    අපේ රජා...සතුටුයි අපේ ඡන්දය ගැන

  • @KumuduniJayamali-s1n
    @KumuduniJayamali-s1n 2 ชั่วโมงที่ผ่านมา +3

    Kohomada e kathawa
    Ape kathiraya godak watinawa❤❤❤❤

  • @Wihagi_Samara
    @Wihagi_Samara 3 ชั่วโมงที่ผ่านมา +9

    ඇත්ත...ඔබතුමා හරි ..ජනපතිදුනි...💐🇱🇰💐🇱🇰💐🇱🇰🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 2 ชั่วโมงที่ผ่านมา +4

    ජනාදිපතිතුමා.හරි.මෙමෙඩෙ.අපිටත්.තේරෙනකතාවක්..ජය

  • @damithgayashan9873
    @damithgayashan9873 ชั่วโมงที่ผ่านมา +1

    Gemmk lokkaaa ❤❤❤❤

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 2 ชั่วโมงที่ผ่านมา +4

    සිංහයා සිංහයාම තමයි❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh ชั่วโมงที่ผ่านมา +1

    අපේ අති ගරු ජනාධිපතිතුමා ට ශ්‍රී දළඳා හිමි සරණයි ❤🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏❤️

  • @avindakanishka6018
    @avindakanishka6018 3 ชั่วโมงที่ผ่านมา +6

    Malimawata ජයග්‍රහණය ❤❤❤නියතය

  • @dunimakaushini6028
    @dunimakaushini6028 ชั่วโมงที่ผ่านมา +1

    Great speech ❤

  • @legendsl2061
    @legendsl2061 3 ชั่วโมงที่ผ่านมา +12

    Akd ❤ vote 🧭

  • @disnamali6055
    @disnamali6055 ชั่วโมงที่ผ่านมา +2

    පොඩි එකෙක් දැක්කත් තේරුම් ගන්නව මේ කතාවෙ හරය.. මේ මනුස්සයට රට ගොඩදාන්න කැක්කුමක් තියෙනව ❤❤