Sirasa Lakshapathi | ජූඩ්ගේ මස්සිනා උත්තරේ දුන්නේ මිලියන 3ට කියල දැනගත්ත වෙලාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 205

  • @chamakumar3400
    @chamakumar3400 2 ปีที่แล้ว +70

    මස්සිනා අමතක කරන්න එපා ඔයාගෙ අක්කට හොඳ මහත්තයෙක් ලැබිලා ඉන්නේ.මේ දවස්වල එයාලටත් කරදර ඇති එයාලට පුළුවන් විදිහට උදව්වක් කරන්න. සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +229

    මස්සිනාලා දෙන්නම ආතල් කෝටියයි වගේ 😂😂😍

    • @dwayne1180
      @dwayne1180 2 ปีที่แล้ว +10

      Kiyala wada na ekanam🤣😂

  • @anneperera1684
    @anneperera1684 2 ปีที่แล้ว +75

    සොඳුරු සහෝදරයන් දෙපළක්. සුබ අනාගතයක්. ඔය විදිහටම ඔය හිනාව සතුට හැමදාමත් තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 👍👍👍❤️❤️❤️✝️✝️✝️

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +40

    පවුලේ බැදීම්, ඔබේ ආදරණීය බව, සුහද ශීලී බව කෝටියක් වටිනවා නෙමෙයි මිලකරන්න බෑ පුතා.
    ඔබ අපේ රටටම ලොකු ශක්තියක්.
    සියලු දෙවි රැකවරණ ලැබේවා!

  • @sameensameendra9788
    @sameensameendra9788 2 ปีที่แล้ว +89

    ලක්ෂපතිය මිලියනපතියක් කරගත් සොදුරැ තරගකරැවාට සහ...හරිම වෙලාවට ලක්ෂපතියේ පෑයු මිලියනපති ලයිෆ් ලයින් එක...ඔබලාට තව තවත් මිලියන ගණනින් වාසනාව උදාවෙන සුබ අනාගතයක්...

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 2 ปีที่แล้ว +73

    හරිම සතුටුයි යාළුවො වගෙ සියළුම දෙනාට බුදු සරණයි සියළු දෙවි පිහිටයි 💖💖💖💖

  • @madusankamadusanks21
    @madusankamadusanks21 2 ปีที่แล้ว +62

    මෙතනින් අපිට ඉගෙන ගන්න පොඩි යමක් තියෙනවා
    ඒ තමයි දෙයක් හෝ යමක් කිය කිය කරන්න හොඳ නෑ කියන එක✍️✍️✍️✍️✍️ ගොඩක් සතුටුයි සහෝදරයා

  • @nayaniwijayakumari6078
    @nayaniwijayakumari6078 2 ปีที่แล้ว +43

    පුතේ හරිම සතුටුයි. ඔයාගෙ සතුටු හිනාව ජීවිතේ සදාකාලිකව රැඳේවා. ආදරණීය අම්මා ඇතුළු සැමට ජයෙන් ජය පතනවා.

    • @ammapana1856
      @ammapana1856 2 ปีที่แล้ว +2

      Aka atta ane කොල්ලෝ hena වෙලා ennwa dakkami

  • @ruwanidabarera7780
    @ruwanidabarera7780 2 ปีที่แล้ว +22

    අගයන්න වටිනවා ඇත්ත කියපු එක ගැන යතුර මම උත්තරෙන්අයින් කරලා තිබුණෙ කියලා. මොකද මම යතුර කියලා දැනගෙන හිටියා නමුත් විශ්වාසයක් තිබුණෙ නෑ කියලා වෙන කෙනෙක් නම් මේ වෙනකොට කියලා 👍

  • @nilminikumari1502
    @nilminikumari1502 2 ปีที่แล้ว +62

    ජුඩ් ඔයාටත් මස්සිනාට ත් බුදු සරනයි සුබ අනාගතයක් ❤❤

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 ปีที่แล้ว +40

    මිලියන 3 වගේ නෙමෙයි මගෙ පුතාගෙ ජිවිතෙ !!!!!"උතුම් වු තෙරුවන් බෙලෙන් !තිස්තුන් කෝටියක් දෙව් රැක වරනින් සතුටින් සමගියෙන් ආදරයෙන් දිවි තිබෙන තුරා එකටම ඉන්න ඔබෙ නෝනාටත් දරුවන් දෙන්නාටත් සුබ අනාගතයක් 💕💕💕💕🌹🌹🌹

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +29

    නියමයි මස්සිනා ❤️❤️❤️❤️👍👍👍👍 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ජේසු පිහිටයි🏵️🏵️🏵️

  • @judeperera2896
    @judeperera2896 2 ปีที่แล้ว +21

    බොහෝම ස්තුතියි ඔබ සැමගේ ආදරනීය ප්‍රාර්ථනයන්ට...ඔබ සැමට ජය.👍❤️🙏

  • @shiranthadilshad4177
    @shiranthadilshad4177 2 ปีที่แล้ว +17

    අංකල් දැක්කම මට සතුටුයි ... ඔයාටත් සුබ පැතුම්. මම මේ අන්කල්ගෙ ගෙදර නැවතිල ඉදන් ජොබ් එකට ගියේ..

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 2 ปีที่แล้ว +8

    හොද හදවතක් ඇති සුන්දර මිනිසෙක් දීර්ඝායු වේවා ඔබට ,මස්සිනා 🌷🌷

  • @swarnathilini9083
    @swarnathilini9083 2 ปีที่แล้ว +4

    ජයෙන් ජයම වේවා සුපිරිම සහෝදරයන් තමයි බුදු සරණයි ලන්කාවටම ආදර්ශයක් ගන්න පුළුවන් මිනිස්සු සහ බුද්දිමත්තු

  • @roopasinghe3431
    @roopasinghe3431 2 ปีที่แล้ว +25

    ලස්සනයි.වාසනාවක් මෙහෙම මස්සිනාලා.

  • @deepikajayalath1084
    @deepikajayalath1084 2 ปีที่แล้ว +40

    නිහතමාණී මිනිස්සු, වරදින්නේ නෑ ❤❤

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 ปีที่แล้ว +8

    ජය වේවා!!! ඉදිරි කටයුතු මේ වගේම සාර්ථක කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 2 ปีที่แล้ว +65

    ජූඩ් ඉදිරියේ දී දක්ෂ නලුවෙක් වගේම නිවේදකයෙක් වේවි

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว +7

      නලුකමට හොඳයි... ඇත්තටම

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว +6

      අනිවා....

  • @song-cs1dk
    @song-cs1dk 2 ปีที่แล้ว +8

    මරු අප්පා.ආතල් එකේ ඉන්න මස්සිනාලම සෙට් වෙලා.😍😁

  • @dinushawijerathna8547
    @dinushawijerathna8547 2 ปีที่แล้ว +15

    මරු දෙමස්සිනාලා.නියමයි.එයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි .එහෙම බැදීම් දකිද්දිත් ආසයි.❤️❤️❤️❤️

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว +2

      ලක්ෂයක්වත් දෙයි නේද.....

  • @h.c.j.fonseka1231
    @h.c.j.fonseka1231 2 ปีที่แล้ว +21

    call a friend හෝ ask the audience අවස්ථාව ගන්න ගොඩක් අය එ් අදාල ප්‍රශ්නය දිනුවම කියන්නේ ඔයටික තමයි. "මම හිතුවෙත් එ් උත්තරයම තමයි" 😀😃😄😁😆😅😂🤣 ඔබේ තරඟය මම මුල ඉඳලා අවසානය දක්වා බැලුවා. ඔබ මුලින්ම පැහැදිලිවම කිව්වා යතුර නෙමෙයි කියලා. දෙවනියට දෑකැත්ත නෙමෙයි කියලත් කිව්වා. තුන්වෙනියට තරුව නෙමෙයි කියලත් කිව්වා. ඔබේ උත්තරය වුනේ මේසය. ඔබ මුලින්ම ඉවත්කරේ නිවැරදි උත්තරය. ඔබත් එකක් මේ video එකේ ඉන්න අනිත් මහත්මයා නිසාමයි ඔබට මිලියන 3 ප්‍රශ්නය දිනන්න පුලුවන් වුනේ. call a friend හෝ ask the audience අවස්ථාව අරගෙන දිනවට පසුව "අා මමත් හිතුවේ එ් උත්තරය තමයි" කියන අයගෙන් කෙනෙක් නොවී තමුන් මුලින්ම ඉවත් කලේ නිවැරදි උත්තරය බව නිහතමානීව පිලිගෙන තමුන් ලැබූ ඉහළ ජයග්‍රහනයේ වටිනාකම අාරක්ෂා කරන්න. ජය!

  • @supunamarakoone2607
    @supunamarakoone2607 2 ปีที่แล้ว +6

    මස්සිනාට නෙවෙයි අක්කට වැදපන් මචං..... උබට ඔය වගෙ මසියෙක් උබේ ගෙදරට ගෙන්නපු එකට .....ජය වේවා !!!

  • @kumarikanchana708
    @kumarikanchana708 2 ปีที่แล้ว +5

    ෂා නියමයි මස්සිනේ,, ඔයානමි දෙවිකෙනෙක් වගෙ🤗 ,ඔයා නොහිටින්න මම දෙකට වැටෙනවනෙ🤭, මීට ආදරණීය මස්සිනා ඡූඩි🥰 මස්සිනාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න හොදේ,🤩🤩

  • @sandunthushara762
    @sandunthushara762 2 ปีที่แล้ว +3

    සතුටුයි ඒ දෙන්නගෙ බැදීමට 👌👌👌❤️❤️

  • @begumghany8404
    @begumghany8404 2 ปีที่แล้ว +28

    congratulations..
    proud of you and your wife..
    you are a good hearted person , God helped you ...

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 2 ปีที่แล้ว +4

    Ane harima සතුටුයි බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි ඔබලාට

  • @madujezz4975
    @madujezz4975 2 ปีที่แล้ว +10

    Jude Package of talents.we love to see at the place where he belongs to. As a presenter, Actor, dubbing, organizer like everything. U belongs to media world. U belongs to people. Bless u Jude.

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +57

    වැඳල මදි ජූඩෝ.... මස්සිනාට ලක්ෂයක්වත් දීපං ඈ.....😕😕😕🤨🤨🤨🤨😒😒😒😄😄🤗🤗

    • @anjellenikz6301
      @anjellenikz6301 2 ปีที่แล้ว +3

      සහතික ඇත්ත.නැත්තන් මූ ලක්ශ දෙකට වැටෙන්න ඉඩ තිබුනා..

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว +3

      @@anjellenikz6301 ඒක තමයි....
      වැරදුනා නම් ලක්ෂ විස්සට වැටෙන්නෙ (මිලියන දෙකක් කියන්නෙ ලක්ෂ විස්සනෙ)

    • @anjellenikz6301
      @anjellenikz6301 2 ปีที่แล้ว +1

      @@Paragatha නෑ නේද? ලක්ෂ දෙකට වැටෙනවා මං හිතන්නෙ.. උත්තර නොදී ලක්ෂ විස්සක් අරන් යන්න පුලුවන්

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว

      @@anjellenikz6301 😲😲😲😲😲😲😲

    • @travelwithhk7313
      @travelwithhk7313 2 ปีที่แล้ว

      Moo kiyalawath naha laksa 30k dinna kiyala

  • @nisalfernando3387
    @nisalfernando3387 2 ปีที่แล้ว +6

    සමාජෙට ඕනෙ විදියට රගපාන්නෙ නැති කොල්ලෙක්...තමන්ගෙ ඇතුලාන්තයෙන්මයි හැමදෙයක්ම එන්නෙ 😁 ❤

  • @renukadamayanthi21
    @renukadamayanthi21 2 ปีที่แล้ว +21

    හදවතින්ම සුභ පැතුම් හොද නලුවෙක් වෙයි කවදාහරි ආසයි සහෝදරයා කතා කරන්න

  • @madumadu6382
    @madumadu6382 2 ปีที่แล้ว +11

    හරිම සතුටුයි අයියෙ ඔයා දින්න ට

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +2

    ❤සතුට හැමදාම ජීවිතේ රැදේවා. පරිස්සමින් ඉන්න බුදු සරණයි. 🙏🏼🙏🏼🙏🏼

  • @erangasilva744
    @erangasilva744 2 ปีที่แล้ว +14

    Well done.... God Bless you n your family abundantly........!!!

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +6

    රගපාන්නත් පුලුවන් වගේ.....කොල්ලා ලස්සනයි හොදේ.....🙈🙈😀😃😄😅😂🤣

  • @happinessofdhamma7933
    @happinessofdhamma7933 2 ปีที่แล้ว +10

    Stay blessed Jude you are awesome triple gem bless you✨✨✨

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 2 ปีที่แล้ว +15

    සුබ අනාගතයක් ඔයලා දෙන්නටම

  • @cookingfantasywithnk.6193
    @cookingfantasywithnk.6193 2 ปีที่แล้ว +5

    නියමයි බුදුසරණයි

  • @misruyana4385
    @misruyana4385 2 ปีที่แล้ว +11

    හරිම සතුටුයි

  • @malanilokuge7258
    @malanilokuge7258 2 ปีที่แล้ว +18

    Massina thamai goda gaththe.salakanna wei eyata🤭💐💐

  • @lasinduchamathka914
    @lasinduchamathka914 2 ปีที่แล้ว +5

    එක්කො සිරසෙන් කියන්න ඇති මිලියන 3 ක් දින්නා කියලා කියන්න එපා කියලා මේක record කරගන්නකන් ... නැත්නං අර ඩයල් එක උදව් කරපු එක්කෙනාගෙත් කනෙන් රිංගන්න හදන්නේ... anyway අහිංසක , පුහු අටෝප නැති කෙලින් කතා
    මිනිසෙක් ❤️

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว

      Program eka telecast unam kohomath dngnnwne…

    • @lasinduchamathka914
      @lasinduchamathka914 2 ปีที่แล้ว +3

      නෑ මේ recording එක ගන්නකන් කියන්න එපා කිව්වද ද්න්නෙ නෑනෙ එයාලව suprice කරන්න 😂😂

  • @inushashen846
    @inushashen846 2 ปีที่แล้ว +1

    ජයවේවා budu saranai

  • @wasu8660
    @wasu8660 2 ปีที่แล้ว +5

    වැඩි කතා ශෝබන නැතුව මිලියන 3 දින්නේ.. ජය වේවා...❤️❤️❤️

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว +1

    Sahodarayo waga hemadama sathutin enna lassanai hoda masssinawa adaran reka bala ganna oba paula siyaluma danata budu saranai seradawa semada jayan jaya

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +16

    God bless you and your family ❤️🙏

  • @shortbiology1775
    @shortbiology1775 2 ปีที่แล้ว +5

    බුදු සරණයි දෙන්නට ම
    ❤❤❤

  • @madujezz4975
    @madujezz4975 2 ปีที่แล้ว +2

    And Nishshanka Silva pure heart ♥️ Sweet person always.

  • @prasannawimalasiri2322
    @prasannawimalasiri2322 2 ปีที่แล้ว

    සුන්දරයි..........🌹 සියළුම දෙනාට බුදු සරණයි

  • @anjalidesilva4974
    @anjalidesilva4974 2 ปีที่แล้ว +1

    Niyamai. Kiyala wadakna ane. Ekanam mara badeemak. E wagema sunil ayya niyama porak.

  • @anjujude9261
    @anjujude9261 2 ปีที่แล้ว +2

    කීයක් හරි දෙන්න මස්සිනා ට 🙏🙏🙏🙏🙏🙏🙏
    එයා නැත්තම් ඔයා ඔතන නෑ

  • @milanimila212
    @milanimila212 2 ปีที่แล้ว +1

    My congratulations son good luck and God bless you and budusaranai ayushabohowewa your family

  • @nathilalakshitha4757
    @nathilalakshitha4757 2 ปีที่แล้ว +4

    සුනිල් මාමා ❤️❤️❤️

  • @annomanissanka3944
    @annomanissanka3944 2 ปีที่แล้ว +6

    බුදුසරණයි ❤❤❤

  • @suwapathwewa..493
    @suwapathwewa..493 2 ปีที่แล้ว +1

    ජූඩ්,... අයියට කීයක් හරි දෙන්න වෙයි කියල කිව්වෙ නැ නේද ?🙂...ජය වේවා ....තෙරුවන් සරණයි ...

  • @anjujeewandara6227
    @anjujeewandara6227 2 ปีที่แล้ว +9

    Very good brother. Oya nam lucky boy kenek. Massinatath salakanna hada

  • @supembara_jothi_page
    @supembara_jothi_page 2 ปีที่แล้ว +17

    හොද හුලඟක් ආව කියල මතකද....?

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 2 ปีที่แล้ว +16

    නිවේදන කටයුතු වගේම රන්ගනයට දායක කරගන්න..

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +1

    සතුට්න් ඉන්න බුදුසරණයි 🙏🙏

  • @tharangaerandani3813
    @tharangaerandani3813 2 ปีที่แล้ว +2

    Niyamai . Harima sathutui.

  • @kanthiperera2208
    @kanthiperera2208 2 ปีที่แล้ว

    Godaak sathutui puthee. Oyage massinatath. Niroogee suwaya pathanawa.
    Obatath paulee samatath theruwan saranai. Obawani ATHI DAKSHAYAN APEE RATATA. MANIKAK

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +2

    කොල්ලෝ , මස්සිනාට සලකන්න ඕනේ . පාර්ටියක් දෙන්න හොදේ .

  • @තාක්ෂණිකගොවිපල
    @තාක්ෂණිකගොවිපල 2 ปีที่แล้ว +7

    මස්සිනා තමා හොදටම කළේ.

  • @hashinikavindya6449
    @hashinikavindya6449 2 ปีที่แล้ว +1

    Niyamai aiye oya nm❤️

  • @champikahasi
    @champikahasi 2 ปีที่แล้ว +1

    You are talented so many ways 👍🏻🇬🇧

  • @swarnathilini9083
    @swarnathilini9083 2 ปีที่แล้ว +1

    ඉගෙන ගන්න පාසල් ළමයින්ට හොද ආදර්ශයක් ගන්න පුළුවන් සුපිරිම 💪💪💪💪💪💪💪💪💪💪👌👌👌👌👌🤛🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝❤❤❤❤❤❤❤

  • @isurianjula1777
    @isurianjula1777 2 ปีที่แล้ว +8

    ඒ උනාට හිතෙන්නෙ නැද්ද උදව් කරපු මනුස්සයාටත් බොරු කියලා ,කියලා .

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 2 ปีที่แล้ว +3

      සිරසෙන් කියල තියෙන්නෙ වීඩියෝ එක දාන කම්ම කාටවත් කියන්න එපා කියල වෙන්න ඇති.

    • @BILLA-yk9kx
      @BILLA-yk9kx 2 ปีที่แล้ว +1

      E ubeata paw massina

  • @yoshithasri9902
    @yoshithasri9902 2 ปีที่แล้ว +1

    nissanka aiya
    niyamai..

  • @nsn7345
    @nsn7345 2 ปีที่แล้ว +2

    යතුර බං යතුර කවදාවත් අමතක වෙන්නේ නැහැ

  • @cocoon2024
    @cocoon2024 2 ปีที่แล้ว +10

    ටවුකන්න ලක්ෂපති යන්න පාඩම් කරන්න ඕනද? යකෝ බලන අපි මොන පාඩම්වත් නැතිව දවසෙ ප්‍රශ්ණ 50%ට වඩා ටක්කෙටම දන්නවනෙ(කනා උනොත් 70%+). මේකත් ඉස්සර ලකුණු 49ක් ගන්න එකා ගෙදර 75ක් ගන්න එකා ඩොක්ට වගේ.😂

    • @lochi4821
      @lochi4821 2 ปีที่แล้ว +10

      පාඩම් කරන්න ඕනි 😅
      මේ වගේ දෙයක් කරන්න නම්.
      නිකන් ගිහින් 10 000 න් වගේ හැලෙන්න වෙන්නෙ.

    • @kaveeshdilshan2000
      @kaveeshdilshan2000 2 ปีที่แล้ว +1

      අනෙ පලයන් පොන්නයො යන්න...තො දන්නවනම් ගිහින් මිලියන තුන ගනින්කො..උබලා මීට වඩා ප්‍රායොගික වෙයන් keyboard වීරයො නොවි..මහන්සි නොවී කිසිම සාර්ථක ප්‍රතිඵලයක් ගන්න බෑ..මෝඩයා...ඕක හිත ඇතුලෙන් එන ඉරිසියාව

  • @city.street.lights
    @city.street.lights 2 ปีที่แล้ว +1

    Such fun people haha. Really liked how he answered the question via call. Congratulations

  • @nadiakadilrukshi2166
    @nadiakadilrukshi2166 2 ปีที่แล้ว +1

    Suba pathum

  • @chaanulife8514
    @chaanulife8514 2 ปีที่แล้ว +3

    Lucky man, congratulations

  • @canuxbro5083
    @canuxbro5083 2 ปีที่แล้ว +1

    Jaya wewa ❤️🇱🇰❤️

  • @kantimathumagala2030
    @kantimathumagala2030 2 ปีที่แล้ว +20

    ගානක් දෙන්න ඕනී අයියට

  • @IsuraVlogs
    @IsuraVlogs 2 ปีที่แล้ว +1

    අන්න මස්සිනාලා ❤️🥺

  • @sihinamandarama1261
    @sihinamandarama1261 2 ปีที่แล้ว +1

    සුනිල් මාමා මරු

  • @upulube4143
    @upulube4143 2 ปีที่แล้ว

    Very nice.good luck your family.

  • @pushpakumara1067
    @pushpakumara1067 2 ปีที่แล้ว

    ඔයාට වැඩිය apisatutuuna...ඉබේම atpodi ගැහැwuwa...budusarani

  • @mrkingsl990
    @mrkingsl990 2 ปีที่แล้ว +19

    අම්මො මරු අරූ ගානක් දෙන්න වෙන හින්දද මන්දා කියල නැත්තෙ😂😂 අරූට ලක්ස 2ක් දුන්නත් පාඩු නෑ තනියෙන් කිව්ව නම් මූ ලොවෙත් ලක්ස 2ට වැටෙනවා😂

    • @shamashama9802
      @shamashama9802 2 ปีที่แล้ว

      Matath hithenne
      Ekata kawath
      Bokka wenas kiyala
      Wade kathai

    • @remayajayaweera1795
      @remayajayaweera1795 2 ปีที่แล้ว +3

      හිත විදිය දැන්වත් වෙනස් කරගන්න 🤮

  • @mariagirtydondeenu9705
    @mariagirtydondeenu9705 2 ปีที่แล้ว +1

    Massinata mudalin udavvak karanna, pinsidda wenava,Harima ahinsaka family ekak,Budhu Saranai🙏🙏🙏

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว

    සතුටුයි තෙරුවන් සරණයි

  • @udurawana
    @udurawana ปีที่แล้ว

    අවම ලක්ශ 5ක් දෙන්න අයියාට .නැති නම් වැඩක් නැ ..

  • @mallypithirana2979
    @mallypithirana2979 2 ปีที่แล้ว +1

    Congratulations Budu saranai...

  • @ammapana1856
    @ammapana1856 2 ปีที่แล้ว +1

    Oya raga pannako මල්ලි බබාලා දෙන්නට okkotama බුදු සරණයි

  • @aishadeen1140
    @aishadeen1140 2 ปีที่แล้ว +2

    Iyooo akha nam supire 😀😀😀💖😀🇦🇪

  • @chandrikadissanayake1883
    @chandrikadissanayake1883 2 ปีที่แล้ว +1

    Suba pathum malli

  • @damithnandika760
    @damithnandika760 2 ปีที่แล้ว +1

    Wow..niyamai..congratulations..Jude...!!!

  • @nirmaliemadurawala6042
    @nirmaliemadurawala6042 2 ปีที่แล้ว +4

    So happy for you 💗

  • @lperera1995
    @lperera1995 2 ปีที่แล้ว +5

    Pawule samagiya age karanawa ethana thamai dinuma tiyenne

  • @dream2ceylon
    @dream2ceylon 2 ปีที่แล้ว +1

    Congrats bro you deserve 👏 💯

  • @bbbhuu6407
    @bbbhuu6407 2 ปีที่แล้ว +3

    GOD BLESS

  • @ratarasa7240
    @ratarasa7240 2 ปีที่แล้ว +5

    adarei broo suba pethummm

  • @g.r.s.3874
    @g.r.s.3874 2 ปีที่แล้ว +1

    අනේ බුදු සරණයි ඔයාලට

  • @asa-kc1dx
    @asa-kc1dx 2 ปีที่แล้ว +7

    Nice family

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +5

    Congratulations ❤️❤️❤️

  • @samanthikadilanidasanayake5784
    @samanthikadilanidasanayake5784 2 ปีที่แล้ว +1

    Good luck

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว +1

    Attatama massinat hoda vihiluwen thaluwen inna kenek obasamata satutin piri jivitayak❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @amarapunya1046
    @amarapunya1046 2 ปีที่แล้ว +8

    ❤️❤️❤️❤️

  • @amanawanjali3134
    @amanawanjali3134 2 ปีที่แล้ว +1

    Congratulations