Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 129 | 23rd February 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 92

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io 8 หลายเดือนก่อน +33

    දැන් මෙල්වියාට් සනීප ඇති ඉල්ලන් කෑවෙ😂😂😂😂😂

  • @ushithamadushan9559
    @ushithamadushan9559 8 หลายเดือนก่อน +34

    මන්ත්‍රී එක්ක බලනකොට කාංචනා අතදරුවෙක් තව😂

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs 8 หลายเดือนก่อน +20

    මෙල්වින් මරනව කිය කිය හිටපු කාංචනා දැන් කියනව ගහන්න එපාලු මැරෙයිලු😂

  • @Madavifonseka
    @Madavifonseka 8 หลายเดือนก่อน +41

    ආශා නම් මාරම ලස්සනයි ❤

  • @MCESPRO6996
    @MCESPRO6996 8 หลายเดือนก่อน +42

    මෙල්වින් කට තියාගෙන ඉන්න බෑනෙ හැමෝගෙන්ම ගුටි කනවා 😂

    • @rumesh-yv9lu
      @rumesh-yv9lu 8 หลายเดือนก่อน

      Mellin wage aunta A wagema Aparada karana aunta wenta one meken netiwenta

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 8 หลายเดือนก่อน +11

    ආශායි සුරාජ් මාරම ලස්සනට ගැලපෙනවා ❤❤❤

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 8 หลายเดือนก่อน +40

    අංකුරාඋබනම් මරු පූතා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 8 หลายเดือนก่อน +8

    පොඩිකාලෙ ඉඳන්ම ළමයින්ට ටොයිලට් ගියහම ඒක පිරිසිඳුවට පාවිච්චි කරන්න ඉගැන්නුවනම් හරිනේ. එහෙම නොකෙරුවහම තමයි ඔහොම ජරාවට තියෙන්නේ. තමන්ගෙ ගෙදර කවදාවත් ටොයිලට් එක අපිරිසිඳු කරගන්නෙ නෑනෙ. අන්කූරාගෙන් සමාජෙට පනිවිඩේ දෙන්න තිබ්බෙ.. තමන් යන ටොයිලට් එක වතුර එකක් ගහලා පිරිසිදු කරලා පාවිච්චි කරලා එනගමන් තවත් වතුර එකක් ගහලා පිරිසිදු කරලම එන්න කියලයි . ඒ වගේ හැම ලමයෙක්ම පුරුදු වුනානම් ඔහොම මිනිස්සු දම්මලා ඕවා පිරිසිදු කරන්න ඕනෙ නෑ. අන්කූරාගෙන් වත් ඔය වැඩේ පටන් ගන්න

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 8 หลายเดือนก่อน +31

    මෙල්වියාට නම් හොද වැඩේ...

  • @Malalanirmal
    @Malalanirmal 8 หลายเดือนก่อน +28

    දහය විස්ස සීය කිව්ව හැටි..මාර cute ආශා😘

    • @ChrishmaChrish
      @ChrishmaChrish 4 หลายเดือนก่อน

      එනම් උකාන්

  • @skcartoonclub2902
    @skcartoonclub2902 8 หลายเดือนก่อน +54

    මන්ත්‍රී වැඩේ දීලා වගේ 😂😂

  • @samithnishshanka
    @samithnishshanka 8 หลายเดือนก่อน +12

    Asha පට්ටම cute😊.

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 8 หลายเดือนก่อน +14

    මෙල්වියට හැමදාම කෑම 😂😂

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 8 หลายเดือนก่อน +8

    එක විදියකට තැලෙන තවත් කාන්තා චරිතයක්......❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 8 หลายเดือนก่อน +10

    කට හින්දලු මාලුවා නහින්නේ මෙල්ව්යෝ,හොදම එකෙන් කාලා,ඇමතියා කාංචිට පට්ට ලව් වගේ

  • @SiromiPushpalatha
    @SiromiPushpalatha 8 หลายเดือนก่อน +12

    මෙල්වින් බලනවා ඇති උට මොකද මේ වෙන්නෙ කියලා 😅😅😅😅😅😅😅😅😅

  • @skcartoonclub2902
    @skcartoonclub2902 8 หลายเดือนก่อน +27

    අනේ මේ අංකූරා නම් 😅😅😅😅❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 8 หลายเดือนก่อน +15

    මටත් ලාවට සිතුන මැරිල නැහැ කියල 😅

  • @asokaamaraweera8799
    @asokaamaraweera8799 8 หลายเดือนก่อน +6

    මේකේ හොදම actin suraje mapa

  • @rukshandileep6770
    @rukshandileep6770 8 หลายเดือนก่อน +12

    ආශා අද ඉන්නවා නේ.මන්ත්‍රීකාරයා දිහා පුදුම රොමෑන්ටික් නේ බලන්නේ.ඒත් මන්ත්‍රී දැක්කේ නෑ වගේ ඉන්නවා.මොන ආදරයක්ද බං මේ 😅

    • @IMusic23
      @IMusic23 8 หลายเดือนก่อน

      Mantriya kamathi na eyata

  • @OshadhaPiyumal
    @OshadhaPiyumal 8 หลายเดือนก่อน +8

    මෙල්වියාට හොඳ වැඩේ‍ ඉල්ලන් කනවනෙ. 😢

  • @chocoRabit
    @chocoRabit 8 หลายเดือนก่อน +15

    Phone එකෙන් බලද්දී වෙනම සතුටක්‌ 😁❤

    • @NiroshDammika
      @NiroshDammika 8 หลายเดือนก่อน

      😢

    • @NiroshDammika
      @NiroshDammika 8 หลายเดือนก่อน +1

      වෙළඳ දැන්වීම් යන්නේ නැති නිසා වෙන්න ඇති මම නම් පොඩි කාලේ බැලුවෙ වෙළඳ දැන්වීම් විතරයි😅

    • @NiroshDammika
      @NiroshDammika 8 หลายเดือนก่อน

      Gm කොහොමද

  • @WasanthiGuruge-s1u
    @WasanthiGuruge-s1u 8 หลายเดือนก่อน +5

    අංකුරයා ගේ චරිතය ලමා පරපුරටම අව ආදර්ශයක්

    • @PriyanthiWeerakoon-s7v
      @PriyanthiWeerakoon-s7v 8 หลายเดือนก่อน +1

      Of course 💕😊😊

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 8 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත .ඒ ලමයා ගෙ කියුම් සහ කෙරුවාවල් ගැලපෙන්නේ නැහැ .මම නම් ආසම නැති චරිතයක්.හැමදාම මොනවා හරි කියලා ස්කෝල නොයන්නමයි හදන්නේ .

  • @udeshikaseuwandi-kx6pj
    @udeshikaseuwandi-kx6pj 8 หลายเดือนก่อน +5

    අංකුරා දැන් ගානට වැඩි . තව ටික දවසක් ඔහොම ගියොත් අංකුරාගෙ චරිතෙ ඔවර් ඇක්ටින් වෙයි වගෙ .

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 8 หลายเดือนก่อน +5

    ඉස්කොලෙ ටොයිලට් විතරක් නෙමෙයි ඉස්පිරිතාලවලත් එහෙමමයි .ගිය මාසෙ කලුබෝවිල ඉස්පිරිතාලෙ ටොයිලට් එකට ගියා.ඒව තමා මිහිපිට අපායවල්.

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 8 หลายเดือนก่อน +19

    මේල්වින් දැගලුවේඔකට

  • @Skwsamanthi
    @Skwsamanthi 8 หลายเดือนก่อน +14

    අංකූර..අම්මෝ..😅😅

  • @senithalochana3689
    @senithalochana3689 8 หลายเดือนก่อน +8

    Ankura nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤

  • @manjularoshini2925
    @manjularoshini2925 8 หลายเดือนก่อน +15

    මෙල්වින් ඕක කරගන්න තමයි දැගලුවේ

    • @tharidudilshan4227
      @tharidudilshan4227 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @skcartoonclub2902
      @skcartoonclub2902 8 หลายเดือนก่อน

      ඒක ඇත්ත 😅

  • @janakanandasena7899
    @janakanandasena7899 8 หลายเดือนก่อน +7

    Suraj mapa ge character eka niymai❤

  • @Rusirumewan
    @Rusirumewan 8 หลายเดือนก่อน +7

    මේ දීගේ හරියන්නේ නෑ.කෙල්ල පට්ට ලව් මූට.ආශාගේ ඇස් දිලිසෙනවා.පව්.මූ එක ආදර බැල්මක් දාන්නේ නෑ නේ.
    සම්පතා පට්ට

  • @Sajith_Uditha
    @Sajith_Uditha 7 หลายเดือนก่อน +2

    ගෑනියෙක්ට පීරියඩ් හැදෙන්නෙත් මාසෙකට සැරයක්. ඒකට මේ අංකූරා කියන පොඩි පගයට හැමදාම බඩෙ අමාරුකං 🤣🤣🤣

  • @user-10in10sl
    @user-10in10sl 8 หลายเดือนก่อน +5

    අංකුරා. කියන පොඩි එකා ඕනාවට වැඩි 🥴🥴

  • @MAl-uv3ze
    @MAl-uv3ze 8 หลายเดือนก่อน +3

    දෑන් සැපද මෙිල්වින් මන්නමි හිතුවා ඔක වෙියි කියලා ඉල්ලගේන කනවා කියාන්නේ මෙිවාට තමායි 😂😂😂😂😂😂😂

  • @wsfernando9878
    @wsfernando9878 8 หลายเดือนก่อน +4

    කංචිගේ බොඩි ගාඩ් මරු

  • @Dammikaudayangani-iq6xl
    @Dammikaudayangani-iq6xl 8 หลายเดือนก่อน +2

    මම හරි ආසාවෙන් බලාගෙන හිටියේ මෙල්වින් කන කෑම බලන්න 😁😁😁😁😁

  • @SisindaSandip
    @SisindaSandip 8 หลายเดือนก่อน +7

    මේ කෙල්ලවත් මන්ත්‍රීට ඕන කාන්චනත් ඕන😂
    මූ කෙල්ල බැදලා ලමයි තුනක් හතරක් හදලා නීතියට යටත් කරලා ගෙදර තියා ගනියි 😅

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 8 หลายเดือนก่อน

      ඔව් මහ උන් කොහොමත් එහෙමනේ

  • @신대혁-y9g
    @신대혁-y9g 8 หลายเดือนก่อน +2

    මෙල්වියයි ,විපුලන්තයයි නැත්නම් කතාවත් නෑ

  • @sandeepasanju8721
    @sandeepasanju8721 8 หลายเดือนก่อน +5

    ඇමතිට සේවකයො දොර අරිනව ඇමති ගෑනිට දොරාරිනව😂😂😂😂

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 8 หลายเดือนก่อน +1

      ඇමතිලා කොහොමත් එහෙමනේ ගෑනුන්ට දොරවල් අරින්නේ හොය හොයා බන්

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 8 หลายเดือนก่อน

      🤣

  • @NiroshDammika
    @NiroshDammika 8 หลายเดือนก่อน +2

    මන්ත්‍රීය kanchana gen පළිගනියි වගේ

  • @wasanthinanayakkara1871
    @wasanthinanayakkara1871 7 หลายเดือนก่อน

    මන්ත්‍රී චරිතේ තමයි නියම පිරිමි චරිතේ රඟපාපු 👍👍👍

  • @gihansenanayake648
    @gihansenanayake648 8 หลายเดือนก่อน +3

    අංකුරාගේ බොරු වැඩ ගෙවල් වල ඉන්න ලමයින්ට පුරුදු වෙනවා දැන්

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 7 หลายเดือนก่อน +1

    අංකූරා 👍❤

  • @jeewanimadushani-p7k
    @jeewanimadushani-p7k 7 หลายเดือนก่อน

    ආශා සුරාජ් ❤❤❤❤

  • @roshandanushka5840
    @roshandanushka5840 7 หลายเดือนก่อน

    මන්ත්‍රී ඕවර් ඇක්ටින්..ඇමති රෝල්

  • @indukumara2421
    @indukumara2421 4 หลายเดือนก่อน

    මෙල්වින් ඉන්න ඕනි

  • @yashmitha656
    @yashmitha656 7 หลายเดือนก่อน

    කඩෙ wedata kellge kolla enwa wage😂❤❤

  • @netthairugalbandara1362
    @netthairugalbandara1362 8 หลายเดือนก่อน +1

    ඇමැති......wedda

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 7 หลายเดือนก่อน

    Mn asama actress kenek asha akka

  • @chamichalafernando6366
    @chamichalafernando6366 7 หลายเดือนก่อน

    වසු කියන්නේ රන්මුතු ගේ ගර්ල් ෆෙන්ඩ් නේ

    • @PrasannaSampath-y1h
      @PrasannaSampath-y1h 5 หลายเดือนก่อน

      සරාගෙ මිස් නාඩගම් කාරයො එකෙ

  • @sudeepadayaratna2647
    @sudeepadayaratna2647 7 หลายเดือนก่อน +1

    සියල්ල හොදයි...👍❤️අංකූරා අප්‍රසන්නයි....💩😡

  • @thimirafernando5300
    @thimirafernando5300 8 หลายเดือนก่อน +1

    Ammo ou ටොයිලට් නම් ඔනීම නෑ...

  • @nirmalawasanthi8306
    @nirmalawasanthi8306 8 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤

  • @Voiceofthegod
    @Voiceofthegod 8 หลายเดือนก่อน +5

    වසුන්දරා පුදුම වදයක්

  • @KdhRuwan-ux6yd
    @KdhRuwan-ux6yd 8 หลายเดือนก่อน +2

    👍👍

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 7 หลายเดือนก่อน

    Me wge politiciansla aththatama ape rate hitya nam ada me rata කොහොම thiyenn ona ratakda

  • @Shasika-uw4qx
    @Shasika-uw4qx 8 หลายเดือนก่อน +4

    😂😂😂😊😊😊❤❤❤

  • @rajanthony3136
    @rajanthony3136 8 หลายเดือนก่อน

    Political thuggery is killing the spirit of Circuskarayo. Political scenario Epaaaaaaaaa,

  • @dhammikadesilva5060
    @dhammikadesilva5060 7 หลายเดือนก่อน

    Minayata me paranam hodama lama naluwa niliya sammaneta tharagayak thiyei wage minayata wada ahkuurage acting hodai

  • @chandaniwijewickrama9845
    @chandaniwijewickrama9845 8 หลายเดือนก่อน +2

    Suraj mapata sammana labiya yuthu natti tbibuna. Ath ayata sammanayak labune nha

    • @chandaniwijewickrama9845
      @chandaniwijewickrama9845 8 หลายเดือนก่อน

      Hodata raga pana naluwek. Ath sammanayak nha suraj mapata

    • @wasanthed8214
      @wasanthed8214 8 หลายเดือนก่อน

      නැගී එන හොඳම නළුවා වුණේ

  • @dhamfern8006
    @dhamfern8006 8 หลายเดือนก่อน

    මේකෙ කාංචනාට ඉන්‍නෙ කව්ද?

  • @SamanthaAberathna-g8t
    @SamanthaAberathna-g8t 8 หลายเดือนก่อน +1

    මෙ ඩ්‍රාමා එකෙ කඩෙ සීන් වැඩී

  • @Ramanisubasingha-nq1rn
    @Ramanisubasingha-nq1rn 8 หลายเดือนก่อน

    Manthree anukige akkata kamathi wage

  • @suba4459
    @suba4459 8 หลายเดือนก่อน

    Ko ane sudu baby & akka

  • @iman__4640
    @iman__4640 8 หลายเดือนก่อน +1

    Mewiyama awilla ethakota thama anukita anukampa hithenne

  • @Dushanti
    @Dushanti 7 หลายเดือนก่อน

    Ekane . Mama keyanne me desapaluwo hereyanne nehe me katha walata samajeta denne weradi adahasakmai HAKKE BUDU RES BOKKE DADAMAS

  • @gamingsuduyt9483
    @gamingsuduyt9483 8 หลายเดือนก่อน +2

    HeLLO

  • @surekasena3064
    @surekasena3064 8 หลายเดือนก่อน

    මේකේ ඉන්න කෙල්ලෝ ඔක්කොම මල හෝන්තූ

  • @dilankenant6820
    @dilankenant6820 8 หลายเดือนก่อน

    ankurage ammai thaththai puduma p*nnayo....

  • @priyanthasilva8635
    @priyanthasilva8635 8 หลายเดือนก่อน

    ane manda thaththa policiye unata moda charithayak. putha skole yannathi akagana skoleleta gihin balanna apaya .ammath moda charithayak

  • @-xxx527
    @-xxx527 8 หลายเดือนก่อน +4

    විනෝදයක් කියල හිතුව මුලින් අංකූර ඉන්න එක
    ඒත් දැන් වැඩියි හුරතල් චන්ඩි ගතියක් නෑ
    5 නි පන්තියේ තාම ගෙදර හැමෝමවම surrrender කරන් ඉන්නෙ
    තාත්ත සාජන්ට්ට පන කියන නාමයක් නැහැ

  • @samanexcavator8766
    @samanexcavator8766 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @thilinishashikala4731
    @thilinishashikala4731 8 หลายเดือนก่อน

    👍👍👍👍