ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දුකයි පුතේ දරාගන්න බැරි තරම්. තාත්තා එක්ක උදේට ඉස්කෝලේ යනවා දකිනවා. රටට හොද පුතෙක් නැති උනා.මෙ කර ගත්ත පින් බලෙන් මතු ආත්මෙක අකල් මරණ නොවේවා
පාපුව පැලෙන්න වගේ එනවා පුතා මම ඔයාව දැකලා නැ දන්නෙත් නැ පුතා ඔයාට නිවන් සුව ලැබේවා🙏🙏🙏
ප්‍රවීන් මල්ලි... ඔබ අද කොතනක සිටිය ද ඔබට මලිදෙව් මහරහතන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ම ලැබෙනවා.ඔබේ වියෝව සදා නොපියවෙන අඩුවක් අප අතර ඉතිරි කළ ද උදාර මලිදෙව් පුතෙකු ලෙස ඔබේ නම සදා වැජබෙනු ඇත.උපදින මතු භවයක නැවත මෙවැනි විපතක් සිදු නොවේවා. මල්ලි... ඔබට නිවන් සුව ලැබේවා!
ඒකට ජැක්සන්ගේ පවුලේ අය.. ඒ මනුස්සයාට එලොවත් නෑ මෙලොවත් නෑ.. ඒකට මේ තාත්තා... 🥺🥺
Ehema' kiyanna epa'.....
වචනෙකින් කියන්න බැරි තරම් වේදනාවක් ආවා.රටට තිබුනු ලොකු සම්පතක් නැතුව කියා.ඔබ දෙපල උතුම් වූ නිවනින් සැනසෙත්වා .
ලස්සන අනාගතයක් තිබ්බ මල්ලි කෙනෙක්....ඔයාට නැති උනත් ජීවිත ගානකට ජීවිතයක් දුන්න කෙනෙක්...ඔයාට නිවන් සුව....කිසිම ආත්මෙක මෙහෙම වෙන්න එපා... බුදු සරණයි ❤
මතු සසරේ කිසිදු බවයක මෙවැනි අකල් මරනයක් නොම වේවා ඔබ දෙපලට නිවන් සුව ලැබේවා😢
හොඳ දරුවෙකුට හොඳ මනුස්සයෙකුට මේ ලෝකේ ජීවත් වෙන්න ඉඩ දෙන්න ඔයා තාත්තේ කරල තියෙන්නෙ ඒ දරුවාට ඉපදෙන හැම භවයකම නැවත මෙවන් විපතක් නොවෙන්න වග බලා ගෙන අනිත් එක ඒ තාත්තට සතුටු වෙන්න පුළුවන් එක හදවතක් වෙනුවට තව ජීවිත හතක් ජීවත් වෙනවා කියලා පුතේ ඔයාට සංසාරෙන් එතෙර වන්න තාත්තා මඟ පෙන්නලා තියෙන්නේ නිවන් සුව ලැබේවා පුතේ
මතු උපදින කිසිඳු භවයක මෙවන් අකල් වියෝවක් නොවේවා....🙏🙏🙏🙏🙏😥
මේ පින් බලයෙන් ඔබ සැමට ජාතියක් ජරාවක් මරණයක් නැති උතුම් නිවනම අවබෝධ වේවා... ...🙏🙏🙏🙏
this is not ethical pin labenne na modayo thamanta sihiya nathiwa basic Buddhism
@@tesstess7005 සිහිය නැත්තේ අනතුර උන ශරීරයට . නමුත් ප්‍රවීන්ගේ විඤ්ඤාණය වැඩ කරනවා. ඔබ දන්න පින. ඔහු සසරේ ශරීර අවයව දන්දුන්න කෙනෙක්. ඒකයි ඔහුගේ පියාට ඒ අදහස ඇව්ත් අවයව දන් දුන්නේ ඒ තාත්තා කොපමණ පින් වන්තද ඔහුගේ අවබෝධය කොපමණ උතුම්ද හඩා දොඩා වැලපෙනවට වඩා දන් දීම උතුම් පින්කමක් . ඔබ කොහොමද පින් ලැබෙන් නෑ කියන්නේ. කනගාටුයි ඔබගැන. ප්‍රවින් මේ පින් බලයෙන් ඔබට සසරේ අකක් මරණ නැතිවේවා දීර්ගායුෂ ඇතිවේවා . ඔබසැමදෙනාම නිවනින් නිවී සැනසේවා
ලෝකයක් වටින පුතෙක්. ඇත්තටම ජාතික අපරාදයක් මෙවන් පුතෙක් රටට අහිමි වීම. පුතේ ඔයාට නිවනේ දොරටු ඇරේවා !🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭
රටට වටින සමිිපතක් නැති වුනෙ අමිිමටයි පුතාටයි නිවන් සුව ලැබේවා
අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් අයියට උතුම් නිර්වාණය අවබෝධ වේවා
ඔබ දෙදෙනාට නිවන් දොරටු විවර වේවා!රටට පවුලට වධයක් වෙලා ඉන්න හොරු, කුඩ්ඩෝ ඉද්දී මේ වගේ වටිනා ජීවිත අකාලයේනැති වෙනවා. පහු ගිය දින ටිකේසිටම තරුණ ජීවිත හානි වැඩී.
මතු කිසිම ආත්ම භවයක මෙවන් අකල් මරණයෙන් නොවේවා මේ පාරමිතා බෙලෙන් දීර්ඝායුෂ ලැබේවා මගේ මැණික ඔයාට මටත් මේ පාරමිතාව පුරන්නට හැම ආත්මයකම හැකි වේවා 🙏🏻🙏🏻🌼🥺😔
හොද මනුස්සයො.ඉක්මනින් දෙවියන්.ලගට ගන්නවා නිවන් සුව ලැබේවා
රටට වැදගත් කොල්ලෙක් 🥺 උබට නිවන් සුව කොල්ලො
Niwan suwa❤
නිවන් සුවය ලැබේවා පුතේ ..මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් නොවේවා
මේක බලන අය මහ මාර්ග වලට හානියක් . යමක් දැමිම වැනි නොකරන ලෙස ඉල්ලා සිටිමි.🙏
ඒ උතුම් පුන්‍ය කර්මයේ බලයෙන් මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් නොවේවා...පුතාටත් අම්මාටත් නිවන් සුව ලැබේවා...තාත්තා ඇතුල් පවුලේ සැමට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා...ඔබ සියලුම දෙනාට උතුම් නිර්වාන සම්පත්තිය දුර නොවේවා...🧡🙏
පපූව පිච්චිලා ගියා පූතේ දරා ගන්න බැ දෙයියේනෙ අජරාමර නිවන් සුවය ලැබේවා පුතේ මෙවන් අකල් මරණ සිදූ නොවේවා 🙏🙏🙏😭😭😭😭😭😭😭😭
ඇත්තටම දුකයි පුතේ,ඒ තාත්තා කොහොම දරාගත්තද මෙි දුක , ඔයාට මොක් සුව පුතේ ...
මතකයේ රැව් පිළිරැව් දෙන සුන්දර කටහඩක් තියන දරුවෙක්.මේ රටට අති දක්ෂයෙක් නැතිවුණා.මොන තරම් දුකක්ද? ඒත් තව ජීවිත ගණනාවක් ජීවත් කරවන්න පින් එකතු කරගත්ත එක කෙතරම් දෙයක්ද? මමත්වය, තන්හාව, බොරුව, වංචාව පිරුණු නීතියක් නැති අවලස්සන දේ ඇහෙන මේ රටේ මේ වගේ සුන්දර මිනිසුන් ඉපදුණාට වැඩි දිනක් රැදුණෙ නැත්තෙ රටේ අවාසනාවට කියල බොහෝ අයට හිතෙනවා නොඅනුමානයි.
මතක් වෙනවා හැම වෙලාවෙම රත්තරං පුතේ .හිත හදාගන්න බැහැ .ගොඩාක් දුකයි .ඒත් ඔයා අපිට කලින් ගිය එක විතරයි වෙනසකට තියෙන්නේ කියලා හිත පොඩ්ඩක් හරි හදා ගන්නවා.ඔයාටත් අම්මටත් නිවන් සුව ලැබේවා .හැමදෙනාම ඔයාලා දෙන්නා වෙනුවෙන් කරන් කුසල් බලයෙන් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා .රත්තරං පුතේ ඔයා කල පිනෙන් සංසාර ගමනෙන් එතෙර වේවා .
නීතිය නැති මෙ වෙගේ රටක ඉපදුන අපි පුතේ ඔයාට සංසාර ගමනේදි උතුම් මිනිසත් බව ලැබීමට මේ දනදීම හේතුවේවා කියා පතනවා.
මගේ රත්තරන් පුතේ පපුව පිච්චිලා ගියා රත්තරන් පුතේ ඔයට ඉක්මනින් මනුස්ස ආත්මයක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා පාරවල් අවහිර වෙන විදිහට වැඩ කරන්න ඵපා
අනේ පුතේ මේ සියලුම පිං අත් වේවා .ඉක්මන් භවයක උතුම් නිවනම වෙත්වා
රට වටිනා සමිපත් අහිමි කලා ඔබටත් අමිමාටත් මෙවැනි අකල් මරනයකට පත්නොවෙිවා නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏🙏🙏❤❤❤❤
තාත්තා කියන හේතු ඇත්ත. ඒත් ඒවාට කිසිම නීතියක් නෑ. පොදු පාර තමන්ගේ වගේ පරිහරණය කරන අය පාරෙයනෙන බොහෝ අය දකිනවා. රටේ ජාතික අපරාධම තමයි තියෙන්නේ. පුතේ ඔයාට නිවන්සුව ලැබේවා!
හදවත මොහොතකට නැවතුනා වගේ 🥺🥺, නිවන් සුව ලැබේවා මල්ලි ❤❤🥺🥺
මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා.ඔයාට නිවන් සුව ලැබේවා පුතේ 🙏🙏
දුකයි මෙවැනි දේවල් අහන්න දකින්න ලැබෙන එක ඒත් කර්මයට අවනත වෙන්න ම වෙනව ඔහුට කරගත් පිනෙන් නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
රත්තරං පුතේ ඔයාටත් ,අම්මටත් නිවන් සුව ලැබේවා .ඔයා හරිම නිහතමානී දරුවෙක් .අම්මටත් ඔයාටත් තාත්තා කරන මේ කුසල් බලයෙන් මෙවන් අකල් මරණයක් මතු උපදින ආත්මයක සිදු නොවේවා.
අනේ දුකයි දෙයියෝ.ගෙනාව ආයුශ තමයි ඉතිම්.පුදුම තරම් දක්ශ පුතෙක්.ඒ කටහඩින් ලොකු ගමනක් යන්න තිබුනා .😥😥😥😥
උතුම් වූ නිර්වාන සුවයෙන්ම සැනසේවා! මව්, පුතු දෙපළ
Hi
එපිං බලෙන් නිවනේ දොර විවර වේවා ප්‍රවීන්....❤
ප්‍රවීන් අයියෙ දුකයි බන්.ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න නිවන් සුව😢😢.
නිවන් සුව ලැබේවා චුටි පුතාටයි.අම්මටයි
අහිංසක තාත්තට කොච්චර දුකද😢😢😢😢😢😢😢
ඔබවන් පියක් මවක් ලබන්න දරුව පිං කරල තාත්තෙ.මෙවන් දරුවො වාසනාවන් උප නුපන් ජාතිත්..පුතේ ඔයාටත් මවටත් නිවන්මග දොරටු මේ අත් බවයෙදිම විවර වේවා.නිවන් සුවයම ලැබේවා.😢😢
හරීම දුකයි නිවන් සුව ලැබේවා පුතේ 🙏🙏🙏🥀
මතු උපදින කිමබවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවෙවා පුතෙ ඔබ කරගතාව් ඒ පිනේන් නිවන් දකින ජතිදක්වා මෙවැනි සිදුවීමක් නොවේවා ඔබට නිවන් සුව ලැබේවා 😂😂😂😂😂😂
🔥🔥Devans Today Leaders of tomorrow..you always in our hearts malli... නිවන් සුව ලැබේවා ආදරණීය මල්ලී.... eda Iskole oyawa anthimata dakka dawasa mathakai.mata😪😪😪
පුතේ ඔයාටත් දයාබර අම්මාටත් නිවන් සුව ලැබේවා!
හරිම දුකයි . ඔබතුමාට ත් මෙවන් දුකක් වෙන්න එපා සංසාරේ 🙏ඔබතුමා කිව්වා වගේ හැම පාරක්ම මේ වගෙ රටේ . කෙලින්ම ඕනේ දෙයක් දාන්නේ පාරවල් අයිනෙ , මොකෙක්වත් නෑ නීතිය ක්‍රියාත්මක කරන්න😮හරියට නීතියක් නැති රටක නැවත නොයිපදෙවා 🙏
ඉතාම කනගාටු දායක කතාවක් !!අහන්නත් දුකයි ,අම්මටයි පුතාටයි දෙන්නටම නිවන් සුවයම ලැබේවා !!😢😢😢
🥺 ජීවිතේ ......හම්බුනු හොඳම යාලුවෙක්. නිවන් සුව ප්‍රවීන් ඔයාට 😔
උප උපන් ජාතිවත් මෙවන් අකල් මරණයක් සිදු නොවෙවා ඔයාට praveen... 😭❤
හරිම අපරාධයක් !ජීවිතවල වටිනාකම් ෙනාදන්න තිරිසන් සමාජයකටයි අපි යන්ෙන්, එය මහත් ෙඛ්දවාචකයකි.නුඹටත් වැදූ මෑණියන්ටත් උතුම් වූ නිවනට මග පෑෙද්වා. ඔබ පියාණන් ඇතුලු පවුෙල් සියලු ෙදනාම සුවපත් ෙව්වා.
පපුව පැලෙන්න එනවා.මේවා දකිද්දී .ඒ පින් බලයෙන් නිවන්සුව ලැබේවා !
රටට වැඩ ඇති දරැවෙක් අහිමි වුනා .ඔබට නිවන බොහො දුර නොවේවා .🙏🙏🙏.ඔබ හැදු වැෆූ මව්පියන්ට ත්.ගුරුවරුන්ටත්.
අනේ.මගෙ .පුතුනෙ .හරිම.දුකක් ..රටට .ආදර්ශයක් .ගෙන...දුන්න .සම්පතක් .අහිම්.උනා.අජරාමර නිවන් සුවය .ලැබේවා .පුතේ ..මතු ආත්මයක මෙවන් අකල් මරණයට ගොදුරු නොවෙවා 😂😂😂.
සමාවන්න.😂.රුපේ.අත .වදිලා.ගියේ..😭😭😭
කාලකන්නි කම තොපෙ නෙදකින් .
දැකලත් නෑ දන්නෙත් නෑ ඒත් පපුව පැලෙන්න වගේ රත්තරන් මල්ලී..රටට සම්පතක්.නිවන් සුව ලැබේවා...!
ඒ දරුවා ගෙනාව ආයුශ නෙවේ. ඒ අහිංසකයගෙ ආයුශ බලෙන් අරගත්තා මේ කියන ශෙඩ් එක හදන උන්.අපරාදෙ ජීවිතේ රටට මොන තරම් වටිනවද. නිවන් සුව පුතේ. මේ වරද කරපු එකාට ස්වභාව ධර්මෙන් අනිවාර්යෙන් දඩුවම් ලැබෙන්න ඕන..
මැණික ඔයාට මෙවන් අකල් මරණයක් නොවෙවා මෙ දානපාහමිණගතා බලයෙන් ඔයාටත් අම්මටත් නිවනෙ දොර විවර වේවා ❤️
අජරාමර නිවන්සුව ලැබේවා ...නැවත උපදින ආත්මයක් පාසා මෙවැනි අකල්මරණයකට භාජනය නොමවේවා ....
උතුම් වූ නිර්වාණයෙන් සැනසේවා පුතුන් හා මෑණියන්
තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා
අනේ දෙවියනේ පුතේ පරමත්ත පාරමිතාව බුදුන් දැක නිවන් දකීවා.අම්මට තාත්තට පින් ලැබේවා🙏🙏🙏
මේ ධාන පාරමිතාවේ ආනුභාවයෙන් උතුම් වූ මනුෂ්‍ය ආත්මයක් ලබා උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවා!!!
අයියෝ ශික් මාරම වටින දරුවෙක්නේ නැති වෙලා තියෙන්නේ 😢
මෙවෙනි akal මරණ කිසිවෙකුට වත් nomawewa..පුතේ ඔයාට නිවන් සුව ලැබේවා ..දෙවියන්ගේ පිහිටයි ..😢😢😢❤❤❤🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺🌼🌼🌼
පුතාට සහ මවට නිවන් සුවය ලැබේවා..... මතු සසරේ මෙවන් අකල් මරණයක් නොම වේවා.....
දුකයි පුතේ ඉපදෙන ජාති ජාතිත් මෙවන් අකල් මරණ යක් සිදු නොවේ වා😥😥😥😥😥😥😥😥😥😥
ඒ පිං බලයෙන් නිවන් මග ඉක්මනින්ම අත්වේවා
අනෙ පව් පුතා නිවන් සුව ලැබේවා පුතා ....ම්තු උපදින ආත්මෙක උතුම් නිර්වාණ ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏
පව් හරිම දුකයි මෙි තරැන දරැවන්ගෙ ජිවිත කාලෙ මියදෙනව අම්මටත් පුතාටත් නිවන් සුව අත්වේවා තාත්ත පව්
සියල්ල හැරදා යුතුයි. එත් තාත්තා නොදැනුවත් ව ප්රණා ගතයට යොමු උනා හිතෙයි පිස්සු කියලා. ගොඩක් දෙනෙක් වරද්දවගෙන නොදැනුමත් කම් හින්දා එහෙම වෙන්නේ. මල්ලි පතනා බෝදියකින් නිවේවා. 🙏🙏🙏
father's act is not ethical-banthe jinarthana new zealand
නිවන් සුව ලැබේවා ❤❤
ඇත්තටම මේකට ගොඩක් දුක හිතුනා.නිවන් සුව අයියා.🙏🥺
අවයව දුන් පින් බලයම ඔබට ලැබේවා පුතුණි!!!!!!
😢😢පතන බෝධියකින් සසරෙන් එතෙර වෙන්න පතනව මල්ලිට.❤❤
😢😢😢😢Miss u පුතේ නිවන් සුව labewa
නිවන් සුව ලැබේවා .........
හැමදාම අහන්න තියෙන්නෙ එක්කෝ අනතුරක් වෙලා මැරිලා නැත්නම් මරලා.. දවසට මේ විදිහට කී දෙනෙක් නම් මැරෙනවි ඇද්ද අකාලයේ.. ඇයි මේ ජිවිතවල අගය තේරෙන්නේ නැත්තේ මින්ස්සුන්ට.. ඇයි නීතියක් හරියට ක්‍රියාත්මක කරලා මේ දේවල් අවම කරන්න බැරි? දියුනූ රටවල් වල මේ විදිහට අනතුරු වෙන්නේ නැහැ.. මිනිස්සු නීතියට ගරු කරනවා.. නිති පිලිපදිනවා.. නිති කැඩුවොත් ඒවට ලැබෙන දඩ සුලු පටු ඒව නෙමෙයි.. ලංකාවේ ඕන ජරා වැඩක් කරලා සල්ලි කියක් හරි විසි කරලා බේරෙන්න පුලුවන්.. මිනිස්සු නිතියට බයත් නැහැ පිලිපදින්නෙත් නැහැ.. අනතුරු අඩු වෙන්නෙත් නැහැ අපරාධ අඩු වෙන්නෙත් නැහැ..
පින් පුතේ ඔයාට
මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණ නොවේවා.😢 ඔබ දෙපලට නිවන් සුව ලැබේවා.තෙරුවන් සරණයි.💕🙏💕
නිවන් සුව ලැබේවා මල්ලි
හරිම දුකක් දැනෙනවා. ඔබලාට පිං. සාමයේ සැතපෙව.
නිවන් සුව ලැබේවා !
😢😢😢😢ගොඩක් දුකයි පුතේ.මෙවන් අකල් මරනයකට පත් නොවේවා.ඒ තාත්තා ...ලොකු පින්කමක් කර ගත්තා......😢😢😢😢😢😢😢😢🙏
දෙවියනේ ...කිසිම කෙනෙකුට මෙහෙම දුකක් වෙන්න එපා ...
මියගිය දෙදෙනාටම නිවන් සුව ලැබේවා
සුභ ගමන් ඔබට නිවන් සුවය ලැබේවා
හරිම දුකයි පුතෙ දරාගන්න බෑ ඔබට නිවන් සුව ලැබේවා 😂😂😂
Sasara දුකින් මිදෙන්න hetuwasana wewa🙏🙏🌼
Ane lassana katahadak paw niwansuwa labewa🙏 dennatama
අම්ම වගේම රූපයක් හම්බෙලා ඔයාල දෙන්නම එකපාර ඔහොම ගියාම uncle කොහොම ඉවසන්නද මල්ලි 🥺 💔
Trust
උතුම් නිවන් සුව ලැබේ වා!!!
මතු සසරේ කිසිදු අකල් මරනයක් අැතිනොවෙිවා නිවන් සුව ලැබෙිවා
😭😭නිවන් සුව පුතේ ඔයාට සහ අම්මට,
😥😥😥නිවන් සුව ලැබේවා!!!!...
අනේ 🥺 Rest in peace brothers 🥺🕊️
මේ පාර අවහිර කරපු එවුන්ට නීතිමය පියවර ගන්න ඕන , රටේ මානව සම්පත ආරක්ෂා කරගන්න බැරි රටක් මේක 🙁
නිවන් සුව...පුතේ....
අනේ පව් අහිංසක මැණික 💎 නිවන් සුව දෙන්නාටම 🙏🙏😭😭😭😭😭🇶🇦
උතුම් වූ නිර්වාණ සුවය අත්පත් වේවා!!!...මවට සහ පුතනුවන්ට...
අම්මෝ අම්මෙක් තාත්තේත් ට ජීවිතෙට දැනෙන එපා මෙවන් විපතක්.කොහොමද දරාගන්නේ...මිනිසුන්ගේ නොසැලකිලිමත්කම අයියෝ😞
පුතා ඔබට නිවන් සුව ලැබේවා
ඒ පිනෙන් චතුරාර්ය සත්යධර්මයම අවබෝධවේව රත්තරන් පුතේ
දුකයි පුතේ දරාගන්න බැරි තරම්. තාත්තා එක්ක උදේට ඉස්කෝලේ යනවා දකිනවා. රටට හොද පුතෙක් නැති උනා.මෙ කර ගත්ත පින් බලෙන් මතු ආත්මෙක අකල් මරණ නොවේවා
පාපුව පැලෙන්න වගේ එනවා පුතා මම ඔයාව දැකලා නැ දන්නෙත් නැ
පුතා ඔයාට නිවන් සුව ලැබේවා🙏🙏🙏
ප්‍රවීන් මල්ලි... ඔබ අද කොතනක සිටිය ද ඔබට මලිදෙව් මහරහතන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ම ලැබෙනවා.
ඔබේ වියෝව සදා නොපියවෙන අඩුවක් අප අතර ඉතිරි කළ ද උදාර මලිදෙව් පුතෙකු ලෙස ඔබේ නම සදා වැජබෙනු ඇත.
උපදින මතු භවයක නැවත මෙවැනි විපතක් සිදු නොවේවා. මල්ලි... ඔබට නිවන් සුව ලැබේවා!
ඒකට ජැක්සන්ගේ පවුලේ අය.. ඒ මනුස්සයාට එලොවත් නෑ මෙලොවත් නෑ.. ඒකට මේ තාත්තා... 🥺🥺
Ehema' kiyanna epa'.....
වචනෙකින් කියන්න බැරි තරම් වේදනාවක් ආවා.රටට තිබුනු ලොකු සම්පතක් නැතුව කියා.ඔබ දෙපල උතුම් වූ නිවනින් සැනසෙත්වා .
ලස්සන අනාගතයක් තිබ්බ මල්ලි කෙනෙක්....ඔයාට නැති උනත් ජීවිත ගානකට ජීවිතයක් දුන්න කෙනෙක්...ඔයාට නිවන් සුව....කිසිම ආත්මෙක මෙහෙම වෙන්න එපා... බුදු සරණයි ❤
මතු සසරේ කිසිදු බවයක මෙවැනි අකල් මරනයක් නොම වේවා ඔබ දෙපලට නිවන් සුව ලැබේවා😢
හොඳ දරුවෙකුට හොඳ මනුස්සයෙකුට මේ ලෝකේ ජීවත් වෙන්න ඉඩ දෙන්න ඔයා තාත්තේ කරල තියෙන්නෙ ඒ දරුවාට ඉපදෙන හැම භවයකම නැවත මෙවන් විපතක් නොවෙන්න වග බලා ගෙන අනිත් එක ඒ තාත්තට සතුටු වෙන්න පුළුවන් එක හදවතක් වෙනුවට තව ජීවිත හතක් ජීවත් වෙනවා කියලා පුතේ ඔයාට සංසාරෙන් එතෙර වන්න තාත්තා මඟ පෙන්නලා තියෙන්නේ නිවන් සුව ලැබේවා පුතේ
මතු උපදින කිසිඳු භවයක මෙවන් අකල් වියෝවක් නොවේවා....🙏🙏🙏🙏🙏😥
මේ පින් බලයෙන් ඔබ සැමට ජාතියක් ජරාවක් මරණයක් නැති උතුම් නිවනම අවබෝධ වේවා... ...🙏🙏🙏🙏
this is not ethical pin labenne na modayo thamanta sihiya nathiwa basic Buddhism
@@tesstess7005 සිහිය නැත්තේ අනතුර උන ශරීරයට . නමුත් ප්‍රවීන්ගේ විඤ්ඤාණය වැඩ කරනවා. ඔබ දන්න පින. ඔහු සසරේ ශරීර අවයව දන්දුන්න කෙනෙක්. ඒකයි ඔහුගේ පියාට ඒ අදහස ඇව්ත් අවයව දන් දුන්නේ ඒ තාත්තා කොපමණ පින් වන්තද ඔහුගේ අවබෝධය කොපමණ උතුම්ද හඩා දොඩා වැලපෙනවට වඩා දන් දීම උතුම් පින්කමක් . ඔබ කොහොමද පින් ලැබෙන් නෑ කියන්නේ. කනගාටුයි ඔබගැන. ප්‍රවින් මේ පින් බලයෙන් ඔබට සසරේ අකක් මරණ නැතිවේවා දීර්ගායුෂ ඇතිවේවා . ඔබසැමදෙනාම නිවනින් නිවී සැනසේවා
ලෝකයක් වටින පුතෙක්. ඇත්තටම ජාතික අපරාදයක් මෙවන් පුතෙක් රටට අහිමි වීම. පුතේ ඔයාට නිවනේ දොරටු ඇරේවා !🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭
රටට වටින සමිිපතක් නැති වුනෙ අමිිමටයි පුතාටයි නිවන් සුව ලැබේවා
අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් අයියට උතුම් නිර්වාණය අවබෝධ වේවා
ඔබ දෙදෙනාට නිවන් දොරටු විවර වේවා!
රටට පවුලට වධයක් වෙලා ඉන්න හොරු, කුඩ්ඩෝ ඉද්දී මේ වගේ වටිනා ජීවිත අකාලයේ
නැති වෙනවා. පහු ගිය දින ටිකේ
සිටම තරුණ ජීවිත හානි වැඩී.
මතු කිසිම ආත්ම භවයක මෙවන් අකල් මරණයෙන් නොවේවා මේ පාරමිතා බෙලෙන් දීර්ඝායුෂ ලැබේවා මගේ මැණික ඔයාට මටත් මේ පාරමිතාව පුරන්නට හැම ආත්මයකම හැකි වේවා 🙏🏻🙏🏻🌼🥺😔
හොද මනුස්සයො.ඉක්මනින් දෙවියන්.ලගට ගන්නවා නිවන් සුව ලැබේවා
රටට වැදගත් කොල්ලෙක් 🥺 උබට නිවන් සුව කොල්ලො
Niwan suwa❤
නිවන් සුවය ලැබේවා පුතේ ..මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් නොවේවා
මේක බලන අය මහ මාර්ග වලට හානියක් . යමක් දැමිම වැනි නොකරන ලෙස ඉල්ලා සිටිමි.🙏
ඒ උතුම් පුන්‍ය කර්මයේ බලයෙන් මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් නොවේවා...පුතාටත් අම්මාටත් නිවන් සුව ලැබේවා...තාත්තා ඇතුල් පවුලේ සැමට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා...ඔබ සියලුම දෙනාට උතුම් නිර්වාන සම්පත්තිය දුර නොවේවා...🧡🙏
පපූව පිච්චිලා ගියා පූතේ දරා ගන්න බැ දෙයියේනෙ අජරාමර නිවන් සුවය ලැබේවා පුතේ මෙවන් අකල් මරණ සිදූ නොවේවා 🙏🙏🙏😭😭😭😭😭😭😭😭
ඇත්තටම දුකයි පුතේ,ඒ තාත්තා කොහොම දරාගත්තද මෙි දුක , ඔයාට මොක් සුව පුතේ ...
මතකයේ රැව් පිළිරැව් දෙන සුන්දර කටහඩක් තියන දරුවෙක්.මේ රටට අති දක්ෂයෙක් නැතිවුණා.මොන තරම් දුකක්ද? ඒත් තව ජීවිත ගණනාවක් ජීවත් කරවන්න පින් එකතු කරගත්ත එක කෙතරම් දෙයක්ද? මමත්වය, තන්හාව, බොරුව, වංචාව පිරුණු නීතියක් නැති අවලස්සන දේ ඇහෙන මේ රටේ මේ වගේ සුන්දර මිනිසුන් ඉපදුණාට වැඩි දිනක් රැදුණෙ නැත්තෙ රටේ අවාසනාවට කියල බොහෝ අයට හිතෙනවා නොඅනුමානයි.
මතක් වෙනවා හැම වෙලාවෙම රත්තරං පුතේ .හිත හදාගන්න බැහැ .ගොඩාක් දුකයි .ඒත් ඔයා අපිට කලින් ගිය එක විතරයි වෙනසකට තියෙන්නේ කියලා හිත පොඩ්ඩක් හරි හදා ගන්නවා.ඔයාටත් අම්මටත් නිවන් සුව ලැබේවා .හැමදෙනාම ඔයාලා දෙන්නා වෙනුවෙන් කරන් කුසල් බලයෙන් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා .රත්තරං පුතේ ඔයා කල පිනෙන් සංසාර ගමනෙන් එතෙර වේවා .
නීතිය නැති මෙ වෙගේ රටක ඉපදුන අපි පුතේ ඔයාට සංසාර ගමනේදි උතුම් මිනිසත් බව ලැබීමට මේ දනදීම හේතුවේවා කියා පතනවා.
මගේ රත්තරන් පුතේ පපුව පිච්චිලා ගියා රත්තරන් පුතේ ඔයට ඉක්මනින් මනුස්ස ආත්මයක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා පාරවල් අවහිර වෙන විදිහට වැඩ කරන්න ඵපා
අනේ පුතේ මේ සියලුම පිං අත් වේවා .ඉක්මන් භවයක උතුම් නිවනම වෙත්වා
රට වටිනා සමිපත් අහිමි කලා ඔබටත් අමිමාටත් මෙවැනි අකල් මරනයකට පත්නොවෙිවා නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏🙏🙏❤❤❤❤
තාත්තා කියන හේතු ඇත්ත. ඒත් ඒවාට කිසිම නීතියක් නෑ. පොදු පාර තමන්ගේ වගේ පරිහරණය කරන අය පාරෙයනෙන බොහෝ අය දකිනවා. රටේ ජාතික අපරාධම තමයි තියෙන්නේ. පුතේ ඔයාට නිවන්සුව ලැබේවා!
හදවත මොහොතකට නැවතුනා වගේ 🥺🥺, නිවන් සුව ලැබේවා මල්ලි ❤❤🥺🥺
මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා.ඔයාට නිවන් සුව ලැබේවා පුතේ 🙏🙏
දුකයි මෙවැනි දේවල් අහන්න දකින්න ලැබෙන එක ඒත් කර්මයට අවනත වෙන්න ම වෙනව ඔහුට කරගත් පිනෙන් නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
රත්තරං පුතේ ඔයාටත් ,අම්මටත් නිවන් සුව ලැබේවා .ඔයා හරිම නිහතමානී දරුවෙක් .අම්මටත් ඔයාටත් තාත්තා කරන මේ කුසල් බලයෙන් මෙවන් අකල් මරණයක් මතු උපදින ආත්මයක සිදු නොවේවා.
අනේ දුකයි දෙයියෝ.ගෙනාව ආයුශ තමයි ඉතිම්.පුදුම තරම් දක්ශ පුතෙක්.ඒ කටහඩින් ලොකු ගමනක් යන්න තිබුනා .😥😥😥😥
උතුම් වූ නිර්වාන සුවයෙන්ම සැනසේවා! මව්, පුතු දෙපළ
Hi
එපිං බලෙන් නිවනේ දොර විවර වේවා ප්‍රවීන්....❤
ප්‍රවීන් අයියෙ දුකයි බන්.ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න නිවන් සුව😢😢.
නිවන් සුව ලැබේවා චුටි පුතාටයි.අම්මටයි
අහිංසක තාත්තට කොච්චර දුකද😢😢😢😢😢😢😢
ඔබවන් පියක් මවක් ලබන්න දරුව පිං කරල තාත්තෙ.මෙවන් දරුවො වාසනාවන් උප නුපන් ජාතිත්..පුතේ ඔයාටත් මවටත් නිවන්මග දොරටු මේ අත් බවයෙදිම විවර වේවා.නිවන් සුවයම ලැබේවා.😢😢
හරීම දුකයි නිවන් සුව ලැබේවා පුතේ 🙏🙏🙏🥀
මතු උපදින කිමබවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවෙවා පුතෙ ඔබ කරගතාව් ඒ පිනේන් නිවන් දකින ජතිදක්වා මෙවැනි සිදුවීමක් නොවේවා ඔබට නිවන් සුව ලැබේවා 😂😂😂😂😂😂
🔥🔥Devans Today Leaders of tomorrow..you always in our hearts malli... නිවන් සුව ලැබේවා ආදරණීය මල්ලී.... eda Iskole oyawa anthimata dakka dawasa mathakai.mata😪😪😪
පුතේ ඔයාටත් දයාබර අම්මාටත් නිවන් සුව ලැබේවා!
හරිම දුකයි . ඔබතුමාට ත් මෙවන් දුකක් වෙන්න එපා සංසාරේ 🙏
ඔබතුමා කිව්වා වගේ හැම පාරක්ම මේ වගෙ රටේ . කෙලින්ම ඕනේ දෙයක් දාන්නේ පාරවල් අයිනෙ , මොකෙක්වත් නෑ නීතිය ක්‍රියාත්මක කරන්න😮
හරියට නීතියක් නැති රටක නැවත නොයිපදෙවා 🙏
ඉතාම කනගාටු දායක කතාවක් !!
අහන්නත් දුකයි ,
අම්මටයි පුතාටයි දෙන්නටම නිවන් සුවයම ලැබේවා !!😢😢😢
🥺 ජීවිතේ ......හම්බුනු හොඳම යාලුවෙක්. නිවන් සුව ප්‍රවීන් ඔයාට 😔
උප උපන් ජාතිවත් මෙවන් අකල් මරණයක් සිදු නොවෙවා ඔයාට praveen... 😭❤
හරිම අපරාධයක් !
ජීවිතවල වටිනාකම් ෙනාදන්න තිරිසන් සමාජයකටයි අපි යන්ෙන්, එය මහත් ෙඛ්දවාචකයකි.
නුඹටත් වැදූ මෑණියන්ටත් උතුම් වූ නිවනට මග පෑෙද්වා.
ඔබ පියාණන් ඇතුලු පවුෙල් සියලු ෙදනාම සුවපත් ෙව්වා.
පපුව පැලෙන්න එනවා.මේවා දකිද්දී .ඒ පින් බලයෙන් නිවන්සුව ලැබේවා !
රටට වැඩ ඇති දරැවෙක් අහිමි වුනා .ඔබට නිවන බොහො දුර නොවේවා .🙏🙏🙏.ඔබ හැදු වැෆූ මව්පියන්ට ත්.ගුරුවරුන්ටත්.
අනේ.මගෙ .පුතුනෙ .හරිම.දුකක් ..රටට .ආදර්ශයක් .ගෙන...දුන්න .සම්පතක් .අහිම්.උනා.අජරාමර නිවන් සුවය .ලැබේවා .පුතේ ..මතු ආත්මයක මෙවන් අකල් මරණයට ගොදුරු නොවෙවා 😂😂😂.
සමාවන්න.😂.රුපේ.අත .වදිලා.ගියේ..😭😭😭
කාලකන්නි කම තොපෙ නෙදකින් .
දැකලත් නෑ දන්නෙත් නෑ ඒත් පපුව පැලෙන්න වගේ රත්තරන් මල්ලී..රටට සම්පතක්.නිවන් සුව ලැබේවා...!
ඒ දරුවා ගෙනාව ආයුශ නෙවේ. ඒ අහිංසකයගෙ ආයුශ බලෙන් අරගත්තා මේ කියන ශෙඩ් එක හදන උන්.අපරාදෙ ජීවිතේ රටට මොන තරම් වටිනවද. නිවන් සුව පුතේ. මේ වරද කරපු එකාට ස්වභාව ධර්මෙන් අනිවාර්යෙන් දඩුවම් ලැබෙන්න ඕන..
මැණික ඔයාට මෙවන් අකල් මරණයක් නොවෙවා මෙ දානපාහමිණගතා බලයෙන් ඔයාටත් අම්මටත් නිවනෙ දොර විවර වේවා ❤️
අජරාමර නිවන්සුව ලැබේවා ...නැවත උපදින ආත්මයක් පාසා මෙවැනි අකල්මරණයකට භාජනය නොමවේවා ....
උතුම් වූ නිර්වාණයෙන් සැනසේවා පුතුන් හා මෑණියන්
තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා
අනේ දෙවියනේ පුතේ පරමත්ත පාරමිතාව බුදුන් දැක නිවන් දකීවා.අම්මට තාත්තට පින් ලැබේවා🙏🙏🙏
මේ ධාන පාරමිතාවේ ආනුභාවයෙන් උතුම් වූ මනුෂ්‍ය ආත්මයක් ලබා උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවා!!!
අයියෝ ශික් මාරම වටින දරුවෙක්නේ නැති වෙලා තියෙන්නේ 😢
මෙවෙනි akal මරණ කිසිවෙකුට වත් nomawewa..පුතේ ඔයාට නිවන් සුව ලැබේවා ..දෙවියන්ගේ පිහිටයි ..😢😢😢❤❤❤🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺🌼🌼🌼
පුතාට සහ මවට නිවන් සුවය ලැබේවා..... මතු සසරේ මෙවන් අකල් මරණයක් නොම වේවා.....
දුකයි පුතේ ඉපදෙන ජාති ජාතිත් මෙවන් අකල් මරණ යක් සිදු නොවේ වා😥😥😥😥😥😥😥😥😥😥
ඒ පිං බලයෙන් නිවන් මග ඉක්මනින්ම අත්වේවා
අනෙ පව් පුතා නිවන් සුව ලැබේවා පුතා ....ම්තු උපදින ආත්මෙක උතුම් නිර්වාණ ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏
පව් හරිම දුකයි මෙි තරැන දරැවන්ගෙ ජිවිත කාලෙ මියදෙනව අම්මටත් පුතාටත් නිවන් සුව අත්වේවා තාත්ත පව්
සියල්ල හැරදා යුතුයි. එත් තාත්තා නොදැනුවත් ව ප්රණා ගතයට යොමු උනා හිතෙයි පිස්සු කියලා. ගොඩක් දෙනෙක් වරද්දවගෙන නොදැනුමත් කම් හින්දා එහෙම වෙන්නේ. මල්ලි පතනා බෝදියකින් නිවේවා. 🙏🙏🙏
father's act is not ethical-banthe jinarthana new zealand
නිවන් සුව ලැබේවා ❤❤
ඇත්තටම මේකට ගොඩක් දුක හිතුනා.නිවන් සුව අයියා.🙏🥺
අවයව දුන් පින් බලයම ඔබට ලැබේවා පුතුණි!!!!!!
😢😢පතන බෝධියකින් සසරෙන් එතෙර වෙන්න පතනව මල්ලිට.❤❤
😢😢😢😢Miss u පුතේ නිවන් සුව labewa
නිවන් සුව ලැබේවා .........
හැමදාම අහන්න තියෙන්නෙ එක්කෝ අනතුරක් වෙලා මැරිලා නැත්නම් මරලා.. දවසට මේ විදිහට කී දෙනෙක් නම් මැරෙනවි ඇද්ද අකාලයේ.. ඇයි මේ ජිවිතවල අගය තේරෙන්නේ නැත්තේ මින්ස්සුන්ට.. ඇයි නීතියක් හරියට ක්‍රියාත්මක කරලා මේ දේවල් අවම කරන්න බැරි? දියුනූ රටවල් වල මේ විදිහට අනතුරු වෙන්නේ නැහැ.. මිනිස්සු නීතියට ගරු කරනවා.. නිති පිලිපදිනවා.. නිති කැඩුවොත් ඒවට ලැබෙන දඩ සුලු පටු ඒව නෙමෙයි.. ලංකාවේ ඕන ජරා වැඩක් කරලා සල්ලි කියක් හරි විසි කරලා බේරෙන්න පුලුවන්.. මිනිස්සු නිතියට බයත් නැහැ පිලිපදින්නෙත් නැහැ.. අනතුරු අඩු වෙන්නෙත් නැහැ අපරාධ අඩු වෙන්නෙත් නැහැ..
පින් පුතේ ඔයාට
මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණ නොවේවා.😢
ඔබ දෙපලට නිවන් සුව ලැබේවා.තෙරුවන් සරණයි.💕🙏💕
නිවන් සුව ලැබේවා මල්ලි
හරිම දුකක් දැනෙනවා. ඔබලාට පිං. සාමයේ සැතපෙව.
නිවන් සුව ලැබේවා !
😢😢😢😢ගොඩක් දුකයි පුතේ.මෙවන් අකල් මරනයකට පත් නොවේවා.ඒ තාත්තා ...ලොකු පින්කමක් කර ගත්තා......😢😢😢😢😢😢😢😢🙏
දෙවියනේ ...
කිසිම කෙනෙකුට මෙහෙම දුකක් වෙන්න එපා ...
මියගිය දෙදෙනාටම නිවන් සුව ලැබේවා
සුභ ගමන් ඔබට නිවන් සුවය ලැබේවා
හරිම දුකයි පුතෙ දරාගන්න බෑ ඔබට නිවන් සුව ලැබේවා 😂😂😂
Sasara දුකින් මිදෙන්න hetuwasana wewa🙏🙏🌼
Ane lassana katahadak paw niwansuwa labewa🙏 dennatama
අම්ම වගේම රූපයක් හම්බෙලා ඔයාල දෙන්නම එකපාර ඔහොම ගියාම uncle කොහොම ඉවසන්නද මල්ලි 🥺 💔
Trust
උතුම් නිවන් සුව ලැබේ වා!!!
මතු සසරේ කිසිදු අකල් මරනයක් අැතිනොවෙිවා නිවන් සුව ලැබෙිවා
😭😭නිවන් සුව පුතේ ඔයාට සහ අම්මට,
😥😥😥නිවන් සුව ලැබේවා!!!!...
අනේ 🥺 Rest in peace brothers 🥺🕊️
මේ පාර අවහිර කරපු එවුන්ට නීතිමය පියවර ගන්න ඕන , රටේ මානව සම්පත ආරක්ෂා කරගන්න බැරි රටක් මේක 🙁
නිවන් සුව...පුතේ....
අනේ පව් අහිංසක මැණික 💎 නිවන් සුව දෙන්නාටම 🙏🙏😭😭😭😭😭🇶🇦
උතුම් වූ නිර්වාණ සුවය අත්පත් වේවා!!!...මවට සහ පුතනුවන්ට...
අම්මෝ අම්මෙක් තාත්තේත් ට ජීවිතෙට දැනෙන එපා මෙවන් විපතක්.කොහොමද දරාගන්නේ...මිනිසුන්ගේ නොසැලකිලිමත්කම අයියෝ😞
පුතා ඔබට නිවන් සුව ලැබේවා
ඒ පිනෙන් චතුරාර්ය සත්යධර්මයම
අවබෝධවේව රත්තරන් පුතේ