දෙනෝ දාහක් බලං ඉද්දී කාන්තාවක් උපන් ඇඳුමට බස්සවයි - මාධ්‍ය හමුවේ සියල්ල හෙළිවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #sad #fathima #story #police #boralla #npp #jvp #malimawa #sjb #slpp #unp #sajith #namal #rajapaksha #cid #angry #ranil #mahinda #yoshitha #harini #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    කාන්තාවක් උපන් ඇඳුමට බස්සවයි
    හැමෝම බලාගෙන ඉද්දී තමයි මෙහෙම කළේ
    එහෙම කරලා ෆොටෝ ගත්තා එයාලා
    පොලිසියේ ලොක්කත් එයාලගේ පැත්තේ
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    🟠 Subscribe to us on TH-cam👉 / @dasathalknews
    🟠 Like us on Facebook 👉 / dasathalankanews
    🟠 Follow us on TikTok 👉 www.tiktok.com...
    🟠 Follow us on X 👉 x.com/dasathal...
    🟠 Website 👉 dasathalankane...
    🟠 WhatsApp Channel 👉 whatsapp.com/c...
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @dasathalknews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews

ความคิดเห็น • 368

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 7 วันที่ผ่านมา +46

    මේ කාන්තාවන් කියන දේ සවන් දෙන්න. කරුණාකර යුක්තිය ඉටුකරන්න .. පොලීසිය මිනිස්සු රස්තියාදු කරපු දේ වැරදි. පිරි අය මෙහෙම කාන්තාවට කරපු දේ වැරදියි . කරුණාකර නීතිය යුක්තිය

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +4

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @janakalanka2200
    @janakalanka2200 8 วันที่ผ่านมา +77

    පොලිසියේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ආණ්ඩුව ඒක හරියට තේරුම් අරගෙනද කියන එක ප්‍රස්නයක් 🤔🤔🤔🤔🤔🤔

    • @PradeepAbeysekara
      @PradeepAbeysekara 7 วันที่ผ่านมา +5

      ආණ්ඩුව ට තේරෙයි ගෝටට වෙච්ච දේ උනාම

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +2

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @ie191
    @ie191 7 วันที่ผ่านมา +42

    පොලිසිය ගැන ජනතා අප්‍රසාදය .....

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

    • @aang8924
      @aang8924 6 วันที่ผ่านมา

      තමුසෙට පුකේ අමාරුවද ? පොලීසිය අවශ්‍ය දේවල් අවශය වෙලාවට කරයි . තමුසේ ඉන්නවා පුක නොදී .

  • @ajithfernando4343
    @ajithfernando4343 7 วันที่ผ่านมา +72

    පොලිස්පති තුමනි කාන්තා හා ළමා කටයුතු ඇමති තුමියනි මේක serious case එකක්. දැඩි අවධානයක් යොමු කල යුතුයි. සාධාරණ පරීක්ෂණයක් කරන්න.

    • @දෙවD.l.l
      @දෙවD.l.l 7 วันที่ผ่านมา +1

      කොරයි කොරයි

    • @RaviAriya-c2r
      @RaviAriya-c2r 7 วันที่ผ่านมา +2

      අනිවාර්යෙන්

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +2

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

    • @lalanifernandokandanaarach6465
      @lalanifernandokandanaarach6465 6 วันที่ผ่านมา

      @@SKGGG ඔයා එයාව aduranawa wage .sadrinkaranaya කරන්න හදන්න එපා. .මෙයට පිරිමි kee denek හවුල් welada.

  • @ranjithperera3952
    @ranjithperera3952 8 วันที่ผ่านมา +56

    තවම පොලිසිය ක්ලීන් කරල නැහැ මෙම රජයෆනුත්

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

    • @elitarantula2833
      @elitarantula2833 5 วันที่ผ่านมา

      ඔව් එතන තමයි මුලින්ම පටන් ගන්න ඕනේ.

  • @lalithchoolani7729
    @lalithchoolani7729 8 วันที่ผ่านมา +54

    සිස්ටම් චේන්ජ් කරන්න
    චන්දයදුන් කාටත් නීති
    ගරුක රට හැදෙන හැටි
    දැනගනිල්ලා .

    • @janakimalkanthi7509
      @janakimalkanthi7509 7 วันที่ผ่านมา +1

      Dan shapeda ubalata 😂

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +2

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @sriyanifernando9740
    @sriyanifernando9740 8 วันที่ผ่านมา +84

    මෙච්චර සාක්ෂි තිබියදීත් ඇයි දෙයියනේ ⁣මේ මිනිසුන් අත්අඩංගුවට ගන්නෙ නැත්තේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැත්තේ ඇයි දෙයියනේ ⁣මේ මිනිසුන් අත්අඩංගුවට ගන්න පොලිසියත් තාම වෙනස් කරලා නැද්ද සාධාරණය ඉස්ට කරන්න මාලිමාවට චන්දෙ දීලා ඉවරයි බය නැතුව හැමෝම වෙනස් වෙනවා ජනාධිපතිතුමා ඉකමනින් නිතිය ක්‍රියාත්මක කරන්න

    • @deepanisirisena9465
      @deepanisirisena9465 7 วันที่ผ่านมา

      Janadhipathi ta keranna puluwan labbak ne. Dakkanay hal milata kerapu day

    • @RaviAriya-c2r
      @RaviAriya-c2r 7 วันที่ผ่านมา

      පොලිසිය කවදත් ජරාවට බරයි

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +2

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @thusithsagara
    @thusithsagara 7 วันที่ผ่านมา +51

    හරිනි සහෝදරය, "ගැහැනු එක මිටට " ගෙන නිරුවත් කරන්නට ඔබලා පොලිසියට අනුබල දෙනවා ද !? කරුණාකර පුරවැසි ප්‍රශ්න මගහැර නොයනු මැනවි. වරදකාරයෝ කවුරුන්දැ'යි අපි නොදන්නෙමු. එහෙත් ඔබ වැනි කාන්තාවක් ම නිරුවත් කර හිංසා කිරීමට ඔබලා පොලිසියට ලයිසන් දීම නම් ඡන්දයකදී පුරවැසියන් විසින් කල්පනාවට ගත යුත්තක් ම ය. කරුණාකර වැරැද්ද කුමක්ද සහ කාන්තාවන් නිරුවත් කළේ කුමන අරමුණකින්දැ' යි සොයා බලනු මැනවි.

    • @mistycottage9558
      @mistycottage9558 7 วันที่ผ่านมา

      යකෝ මේක පවුල්.ප්‍රශ්නයක්.ඒක විසදන්න හරිනි එන්න ඕනද. උබලා නම් මොංගල්ද

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @piyadasakaluarachchi7110
    @piyadasakaluarachchi7110 7 วันที่ผ่านมา +24

    රජයෙන් නියම ප‍රීක්ශන කරන්න්න කවුද හරි කියල මාද්ද්‍යට දෙන්න.

  • @KalumPrasanna-g2q
    @KalumPrasanna-g2q 8 วันที่ผ่านมา +83

    කරුනාකර මෙවැනි ප්‍රශ්න සොයා බලන්න. මේ වගේ දේවල් වලින් වෙන්නෙ අපේ ආන්ඩුව ගැන තියෙන විශ්වාසයට තර්ජනයක් . මේවැනි නිලදාරින් නිසා රජයෙන් මේ කරගෙන යන වියාපෘතිය විනාශ වෙනවා. ආරක්ශක ඇමති තුමනි මේ ඔබේ අවදානය පිනිසයි.

    • @LalithAnura-k4i
      @LalithAnura-k4i 7 วันที่ผ่านมา +4

      ඔයාගෙ ආන්ඩුවද.කියන්න එපා කාටවත්ම

    • @KalumPrasanna-g2q
      @KalumPrasanna-g2q 7 วันที่ผ่านมา +2

      @LalithAnura-k4i මගේ ආන්ඩුවක් නම් තාම නෑ. මං කිවුවෙ අපේ කියල

    • @sandhyajayawardhna4846
      @sandhyajayawardhna4846 7 วันที่ผ่านมา

      අපේ ආණ්ඩුව මරු😅😂😂

    • @lalanifernandokandanaarach6465
      @lalanifernandokandanaarach6465 7 วันที่ผ่านมา +1

      ​@@KalumPrasanna-g2qමුළු රටේම ජනතාවගේ nam නෙවෙයි .ජනතාවට one dewalma රටේ පාලක වරුන් කරන්නේ නැහැ .

    • @deepanisirisena9465
      @deepanisirisena9465 7 วันที่ผ่านมา

      Koheda ban anduwa gana vishwasayak thiyennay? Kata ariyoth boru kiyannay maha akagay idan.

  • @lordsj
    @lordsj 7 วันที่ผ่านมา +22

    ඔය ජරා වැඩේ කරපු සක්කිලි වලත්ත කාලකන්නියාට අනිවාර්යයෙන්ම උපරිම දඬුවම් දෙන්න ඕන. පොලිසියේ උන්ටත් උපරිම දඩුවම් දෙන්න ඕන. නැත්තං මේ ආණ්‌ඩුවටත් රට හදන්න වෙලාව හම්බෙන්න කලින්ම මිනිස්සුන්ගේ වෛරයට ලක් වෙයි.

  • @MinalaChalanka
    @MinalaChalanka 8 วันที่ผ่านมา +42

    බොරැල්ල පොලිස්සිය කියයන්නේ අපි දන්න තරමට නියම ජරා පොලිස්සියක් අපිත් දන්න දේවල් තියෙනවා

    • @lalanifernandokandanaarach6465
      @lalanifernandokandanaarach6465 7 วันที่ผ่านมา +3

      මෙහෙම ජරාවාස police තමයි ලංකාවේ වැඩියෙන් තියෙන්නේ

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

    • @aang8924
      @aang8924 6 วันที่ผ่านมา

      පොලීසිය මොනවා කරන්නද අයිසේ තමුසේලාගේ කල්ලතෝනි පවුල් ප්‍රශ්න වලට . හරි වැරැද්ද හොයලා අදාල රාජකාරී අදාල වෙලාවට කරයි . ගෑනියෙක් කෑ ගහපු පලියට මිනිහෙක් ඇරස්ට් කරන්න ඕන කියලා නීතියක් නෑ ඊට අදාල දේවල් අදාල වෙලාවට වෙයි පුක නොදී ඉන්නවලා.

  • @premasiriedirisooriya2376
    @premasiriedirisooriya2376 7 วันที่ผ่านมา +45

    මේ අයගැන සොයන්න කෙනෙක් නැද්ද..මේ අයට සාධාරණයක් විය යුතුමයි.. පොලීසියේ මේ බල්ල කවුද ප්‍රසිද්ද කරන්න ..යුක්තිය ඕනමයි..❤

    • @nishanthivithanage-wh4fr
      @nishanthivithanage-wh4fr 7 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම 👍

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 7 วันที่ผ่านมา +2

      මෙහෙම වෙන්න බැහැ මොකද අපි රට වෙනස් කලේ කාන්තා හින්සනය නවත්තන්න කොටුවෙ පිලිස් බල්ලන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න ආන්දුව පොලිස් ඇමති නිදිද

  • @chandranihk4716
    @chandranihk4716 7 วันที่ผ่านมา +11

    හරි නේ දැන් ගෑනියෙකුට පොලීසියට ගියත් වැඩක් නැ.

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @batagodaharshani6186
    @batagodaharshani6186 7 วันที่ผ่านมา +15

    අසාදරනයක් වුනාම කවුරූත් නෑ..එක මේ රටේ ම්නිසුන් ගෙ වරදක් ..

  • @malmalka8520
    @malmalka8520 7 วันที่ผ่านมา +17

    සාධාරණ යක් සිදුවිය යුතුයි

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      @@malmalka8520 Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 7 วันที่ผ่านมา +24

    පොලිසිය නිති විරෝදි වැඩ කරනවානමි,එි අයට නිතිය කියාත්මක කරන්න.මාලිමා පොලිසි අැමති තුමා.

  • @Tissagmail1962
    @Tissagmail1962 7 วันที่ผ่านมา +20

    දැන් ඉන්න පොලිස් ඇමැතියත් මෙලෝ රසක් නෑ රූකඩයක්

    • @mistycottage9558
      @mistycottage9558 7 วันที่ผ่านมา

      ඔව්නේ .පුකේ සිද්ධාලේප ගාන්‍ර් නෑනෙ.😂😂😂 පාතාලෙ එක්ක හැමිනෙන නෑනෙ.

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +2

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @mahamadakalapugeranjith220
    @mahamadakalapugeranjith220 7 วันที่ผ่านมา +24

    ජනාධිපති තුමනි මේව හොයල යුක්තිය ඉටුකරන්න.චුදිතයන්ට.දැඩිදඬූවම් දෙන්න

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera 7 วันที่ผ่านมา +10

    එකරටක්,එකනීතියක්...මෙයාලට සාදාරනය ඉටුකරවු.......

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +2

      @@ShanikaAmaraweera Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @asaranasarana1086
    @asaranasarana1086 7 วันที่ผ่านมา +9

    අවුරුදු හැත්තෑ හයක් ගැන කියවනවා. නමුත් අවුරුදු අසූ එකක්ම යන්න වෙන්නේ මේ විදියටම තමයි. මේ වගේ දේවල් වෙද්දි . මේ වගේ දේවල් මර්දනය වෙන්න නම් කොන්ද පණ තියෙන නායකයෙක් එන්නම ඕනා . කොන්දක් නැති නායකයෙකුට පාතාලයට කුඩුවලට අත තියන්න බෑ . කයිවාරු ගහනවා විතරයි .

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      @@asaranasarana1086 Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 7 วันที่ผ่านมา +10

    පුනරුදය උදාවෙනව වගේ...මදැයි අර බුද්ධිමත් මනුස්සය ගෙදර යවල වැඩ බැරි උන් ගෙනත් කරගත්තු හරියක්😢😢😢😢😢😢

    • @SriyaniHettiarachchi-w1n
      @SriyaniHettiarachchi-w1n 7 วันที่ผ่านมา +3

      උබලගෙ එවුන් හොදටම කෙරුවෙ මදැයි 76 අවුරුද්දක් ඇති නෙ නේද

    • @mahindajayathilaka8590
      @mahindajayathilaka8590 7 วันที่ผ่านมา

      බුද්ධිමත් බැංකු හොරාද. ඕක තමයි මහ බැංකුව කඩල මහජන දේපළ හොරකම් කළේ. රට බංකොලොත් කරන්න මූලික අඩිතාලම දැම්මෙ.

    • @mistycottage9558
      @mistycottage9558 7 วันที่ผ่านมา

      ඈ පකෝ .ටිරාන් අලස් වගෙ වෙන්නද කියන්නෙ..පුක අල්ලපන් ගිහින්

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @Vithanage-q8r
    @Vithanage-q8r 7 วันที่ผ่านมา +14

    මිනිස්සුන්ට වන අකටයුතුකම් පොලිසිය පිහිට නැත්නම් විකල්ප මාර්ග වලින් පලිය ගන්න ඕන

  • @JinadariDeSilva-n1b
    @JinadariDeSilva-n1b 7 วันที่ผ่านมา +28

    කරුනාකර මේ සම්බන්දව පරීක්ෂණයක් කර ජනතාවට ඇත්ත හෙලිකර සදාරනයක් කරන්න අපි පත්කරපු ආන්ඩුවට ගැලපෙන්නේ නෑ

    • @lalanifernandokandanaarach6465
      @lalanifernandokandanaarach6465 7 วันที่ผ่านมา

      😅😮 ඕගොල්ල පත් කරපු anduwalu

    • @JinadariDeSilva-n1b
      @JinadariDeSilva-n1b 7 วันที่ผ่านมา

      @lalanifernandokandanaarach6465 පුජ්ගලික වාසියකට නෙමේ රටට හොදක් වෙන්න වෙනසක් කරන්න දායක උනේ අවුරුද්ද බලමු

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +2

      @@JinadariDeSilva-n1b Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

    • @JinadariDeSilva-n1b
      @JinadariDeSilva-n1b 6 วันที่ผ่านมา

      @SKGGG ඔබගෙ කතාවත් සාදාරනයි කාන්තාවක් ප්‍රසිද්ධියේ නිරුවත් කිරීම සහ පහරදීම මම අනුමත කරන්නෙර් නෑ ස්තුතියි ඔබට

  • @nimaligeethika6114
    @nimaligeethika6114 7 วันที่ผ่านมา +1

    පව් මේ මිනිස්සු .සදාරනයක් ඉටු කරන්න ඔනේ

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 4 วันที่ผ่านมา

    මේ බරපතල ප්‍රශ්නයක් ඇයට සහ පවුලට වෙලාතියෙන්නේ..
    අපි බලන් ඉඳිමු සාධාරණව යුක්තිය ඉෂ්ඨ කරනහැටි.
    -අපි කාන්තා සංවිධානයක්..

  • @RaviAriya-c2r
    @RaviAriya-c2r 7 วันที่ผ่านมา +4

    පොලිසිය ඒ වගේ වැඩ කරනවා දවසක් මගේ යහළුවගෙන් කප්පම් ගන්න ආපු එකෙක්ට මම ගහන්න ගියා ඌ පොලිසියේ රාලහාමි කෙනෙක් ගෙ හොර ගෑනිගෙ සහෝදරයෙක්( පරණ චන්ඩියෙක් ලු )එතනට පොලසිය ඇවිල්ලා මට ගහන්න දුන්නෙත් නෑ අත් අඩංගුවට ගත්තෙත් නෑ ඌව බේරලා ඇරියා

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 7 วันที่ผ่านมา +8

    ඉස්සර ආන්ඩු කාලෙක මේව උනානම් ආන්ඩුවේ වැරද්ද නමුත් දැන් තියෙන්නේ පොලීසියේ වැරද්ද ? කුලියට කමෙන්ට් කරන අය ලස්සනට වැඩේ කරනවා

  • @SKGGG
    @SKGGG 7 วันที่ผ่านมา +3

    Don’t believe everything they’re saying! The police and the judge should do proper investigation and do justice to whoever is telling the truth!

  • @lankadesilva.7446
    @lankadesilva.7446 7 วันที่ผ่านมา +4

    පොලිසියේ මේ වැඩවලින් වෙන්නේ ,මේ ජනතා රජය අපහසුතාවයට පත්වීමක්..පොලිසිය බාර ඇමති තාමත් ,ටිරාන් අලස්ද කියල..ජනතාව අහන්නේ මේනිසයි...😮

  • @sinhalanews7760
    @sinhalanews7760 7 วันที่ผ่านมา +7

    අහො පුනරුදය..

  • @kaushikamaduwanthi9690
    @kaushikamaduwanthi9690 7 วันที่ผ่านมา +7

    පොලිසියෙ හැමඑකාම සල්ලි වලට නැවෙනව

  • @jayanthabandara6562
    @jayanthabandara6562 8 วันที่ผ่านมา +4

    අනෙ හොදයි දෙවියන් වහන්සේ ගේ ආසිර් වාද ලැබෙිවා මෙවැනි සේවා දායක යන් අතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා නේද ජනතාව දැනුවත් වෙන්න කියා මගේ පැතුමයි ජේසු පිහිටයි ⛪✝️🎅🙏

  • @rooricreations5497
    @rooricreations5497 7 วันที่ผ่านมา +3

    මේ රටේ ලමා හා කාන්තා කාර්යාංශය නම් මෙලෝ වැඩක් නැහැ

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 7 วันที่ผ่านมา +15

    ආ යකෝ පොලිස් බල්ලෝ තොපි, යකෝ තොපි අම්මගේ නීතියද ක්‍රියාත්මක කරන්නේ, තොපි මාලිමාවටත් අරින්නද හදන්නේ.

  • @chathu-w6r
    @chathu-w6r 8 วันที่ผ่านมา +18

    මේ පුනරුද සමයේ මෙහෙම වෙන්න පුලුවන්ද 😢

    • @asaranasarana1086
      @asaranasarana1086 7 วันที่ผ่านมา +1

      @@chathu-w6r හාල් ටික තියෙන තැන්වලින් අරගෙන දෙන්න බැරි ආණ්ඩුවට මේවා හොයන්න වෙලාවක් තියෙයිද ? මෙයා එක මිටටත් ගියාලු නේද

    • @Aristosmixail
      @Aristosmixail 7 วันที่ผ่านมา

      Nedakin thope pukarude

  • @විදූ1
    @විදූ1 7 วันที่ผ่านมา +2

    මේ වසල පොලීසිය ගැහැණුන්ට හිංසනයදි අහක බැලුවොත් අපි පාරට බහිනව

  • @KuwenisFather
    @KuwenisFather 7 วันที่ผ่านมา +4

    😂😂😂මේ රටේ රාජ්‍ය ආයතන තියනකන් මේ රට හදන්ඩ බෑ....රට ගිය මිනිස්සුයි ,පුද්ගලික අන්ශෙ උනුයි මැරිලා ,මැරිල මුන්ට කන්ඩ බොන්ඩ හම්බ කරල දෙන්ඩ වෙලා තියෙන්නේ.

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      @@KuwenisFather Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @SumithraJayasundara-h1r
    @SumithraJayasundara-h1r 8 วันที่ผ่านมา +19

    කවුද තරිදු ලොකුගේ කියන්නේ.?

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +2

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @hellolk77
    @hellolk77 7 วันที่ผ่านมา +5

    “තරිඳු ලොකුගේ” කියන්නෙ කව්ද ? නීතිය අතට අරං ඉන්න ඩයල් එකක් වෙන්න ඕනි. සිංහල එකෙක් මුස්ලිම් කාන්තාවක් එක්ක විවාහ වෙලාද ? මුං සිංහල ගෑනුන්ට දාන පාට් මුස්ලිම් ගෑනු ඉවසන්නෙ නෑ. ඕකව ඉවරම කරල දාන්න.
    පොලිසියෙ සෙට් එකත් කොනක ඉඳල ගෙදර යවන්න ඕනි. මේ කෙලින්ම පගාව වැඩ.

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @jay-walker3584
    @jay-walker3584 7 วันที่ผ่านมา +7

    මාලිමාවේ ගැහැනු එක මිටට කිව්වේ මේකට තමයි😮😮😮

  • @preethiperera9261
    @preethiperera9261 8 วันที่ผ่านมา +5

    කියන කෙනා චන්දයක් ගැන කියනව...අහන උන්ට තේරෙන්නේ ත් නෑ මොනවද අහන්න ඕන කියල අහන් අපිට ඔල්මාදය

  • @RamaniGamalathge
    @RamaniGamalathge 7 วันที่ผ่านมา +2

    මේ පොලීසියේ වැඩි හරියක් අවුරුදු 70ක් දුශිත යි.අනේ අපේ රට බේරගන්න වෙන්නෙ මේ දුශිත පාලකයන් ගෙන්

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 7 วันที่ผ่านมา +2

    මේක තමා සිසිටම් චේනජි. සුපිරි. පසුවට හොද හොද එ්ව

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 6 วันที่ผ่านมา

    ඔය වගේ සිද්ධි සමහර පොලීසිවල සිද්ධ වෙනව සමහර නිලධාරින් ඔය විදිහට හැසිරෙනව

  • @upalikaluarachchige-md1tz
    @upalikaluarachchige-md1tz 6 วันที่ผ่านมา

    පොලිස් පති තුමනි ඉක්මන් ක්‍රියමාර්ග ගන්න.

  • @elitarantula2833
    @elitarantula2833 5 วันที่ผ่านมา

    කොටුව පොලිසිය..... ඇයි මෙහෙම කරන්නේ. ඇයි මැරයන්ගේ පැත්ත ගන්නේ. මේක බරපතල සිද්ධියක්.

  • @Nihala-ux3ud
    @Nihala-ux3ud 6 วันที่ผ่านมา

    👍👍👍

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 7 วันที่ผ่านมา +3

    නීතිය තවම ක්‍රියාත්මක නැද්ද ඇයි මෙච්චර තිරිසන් වැඩ

  • @tsampath815
    @tsampath815 7 วันที่ผ่านมา +11

    කොල්ලො ටික බහින්න කලින් මේක ඉවර කරන්න ජරා පොලිසීය නැතිනම් අපි කිලින් කරනවා ඔක්කොම ටික පොලිස් ඇමතිත් එක්කම

    • @විදූ1
      @විදූ1 7 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤❤

    • @විදූ1
      @විදූ1 7 วันที่ผ่านมา +2

      කොල්ලො විතරක් නෙවි ගැහැණු අපිත් එනව

    • @nimeshAttendance-kv1yp
      @nimeshAttendance-kv1yp 7 วันที่ผ่านมา +2

      Aniwa.. Colombo kattiya ready wenna ona borella marada kotuwa sakkili police

    • @RoshiniDhamayanthi
      @RoshiniDhamayanthi 7 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤

  • @SKGGG
    @SKGGG 7 วันที่ผ่านมา +2

    Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @tsampath815
    @tsampath815 7 วันที่ผ่านมา +6

    කයි පාලනය ගැහැනු එක මිටකට කිවේ ඕක තමයි

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      @@tsampath815 Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @mauricedemel6142
    @mauricedemel6142 7 วันที่ผ่านมา +2

    Please find out .

  • @sasankaedi223
    @sasankaedi223 7 วันที่ผ่านมา

    පොලිසිය ජරාව කන එක නැවැත්තුවොත්, ඌරන් ගූ කන එකද නවතනු ඇත!

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 4 วันที่ผ่านมา +1

    Jappo eakka hiteyanam jappontea ma kiyala kora ganinko wada dannea

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 4 วันที่ผ่านมา

    ඔබ මානව හිමිකම් ගිහින් පැමිණිලි කරන්න සහෝදරිය..

  • @shaniranaweera5605
    @shaniranaweera5605 7 วันที่ผ่านมา +4

    ගවලන්තය හදන්න බැ...ඔක්කොම යාලුවො ..😢

    • @lalanifernandokandanaarach6465
      @lalanifernandokandanaarach6465 7 วันที่ผ่านมา

      ජනාධිපති රටේ ආරක්ෂක අන්ස පොලිය මුලින්ම clean කරලා inna one .එදා වේල හම්බ කරන් කන අහිංසක මිනිස්සු passe දිව්වා clean කරන්න .බාලාංශ වැඩක් කරලා පෙන්නුවා .

  • @harendraperera8403
    @harendraperera8403 7 วันที่ผ่านมา +3

    හොද් වඩෙ

    • @MohanmedNaleem
      @MohanmedNaleem 7 วันที่ผ่านมา

      Ponaya

    • @harendraperera8403
      @harendraperera8403 6 วันที่ผ่านมา +1

      @@MohanmedNaleem ජෙප්පො ට පුක දුන්නට

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q 5 วันที่ผ่านมา

    සිස්ටම් චේන්ජ් වෙලා ,ශෝක්

  • @SiriSudamma
    @SiriSudamma 7 วันที่ผ่านมา +1

    මේ ප්‍රස්න පොලිස්සීයෙන් වසන්කරනවා,ඉක්මනන්ම පියවරගන්න🤔🤔🤔👌👌👌

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      @SiriSudamma Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @jagathsenevirathne3859
    @jagathsenevirathne3859 8 วันที่ผ่านมา +4

    මෙජඩ පොලිසි තාමත් පරන වාදියට වැඩකරන්නෙ පොලිස්පති තුමනි මෙවා ඔබට බාරයි පුනුරුදයට උදව් කරන්න

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +2

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @White_Hawk_17
    @White_Hawk_17 8 วันที่ผ่านมา +12

    ක්ලින් ශ්‍රී ලංකා කියලා දැම්මට එ වැඩේ පටන් ගන්න ඕන තැනින් නෙවේ පටන් ගෙන තියෙන්නේ සහ අවශ්‍යම තැන අල්ලලා නෑ ඉතින් only bus clean sri lanaka කියලා දැම්මනම් සියට සියක් හරි. ☝️💯🇱🇰

    • @nikithaperera4805
      @nikithaperera4805 8 วันที่ผ่านมา

      මේක රජයේ ක්‍රියාවලියක් නෙමෙයිනෙ . පෞද්ගලික ප්‍රශ්නයක්නෙ.

    • @White_Hawk_17
      @White_Hawk_17 8 วันที่ผ่านมา +1

      @nikithaperera4805
      යකෝ පොලිස්සිය සේවය කරන්නේ ජනතාවට සහ පොලිස්සිය රජයට අයත් අංශයක්‌ නේද?
      පාතාලේ කියන්නේ අපි හැමෝටම පොදු කාරණයක් උබට උනානම් ඔහොම වහල්කම් කරන්නේ නෑ නේ.
      උබලා වගේ හිගන වහල්ලු ඊයා යකෝ තවත් එකෙක්ට කරදරයක් වෙලා උදවු බලාපොරොත්තුවෙන් කතා කරද්දී තොපි වගේ පක්ෂ වලට හිගන වහල් කම් කරන උන් ඔහොම තමා කියන්නේ තමන් වහල්කම් කරන පක්ෂය බේරන්න. ☝️💯🇱🇰
      මේක රජයේ වැරැද්දක් අද වෙනකොට බයානකයි පාතාලයෝ ගොඩ දෙනෙක් නිදහස් කරලා. එ විතරක් නෙවේ පොලිස්සිය ඇතුලේ හෙන ප්‍රශ්න පොලිස් දෙපාර්තු මෙන්තුව රජයේ එකක් නෙවේද පෞද්ගලික කියලද වහලෝ කියන්නේ. 😂☝️💯

    • @Handlethis-g3d
      @Handlethis-g3d 7 วันที่ผ่านมา +2

      😂 කොච්චර කියෙව්වත් ඔය බස් ටික ගලවනවා

    • @White_Hawk_17
      @White_Hawk_17 7 วันที่ผ่านมา +3

      @Handlethis-g3d
      ඉතින් කොතන හරි ඔය කමෙන්ට් එකේ බස් ගලවන එකට විටුද්දත්වය පල කරලා තියනවද? 😂

    • @SriyaniHettiarachchi-w1n
      @SriyaniHettiarachchi-w1n 7 วันที่ผ่านมา +1

      මොඩකම ප්‍රදර්ශනය කරන්න එපා කාරණය තේරුම් ගන්න බලපන්

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 8 วันที่ผ่านมา +6

    ඇත්තටම ප්‍රශ්නය තියෙන්නේ කාගෙන්ද කාන්තාවන් ආරක්ෂා කරන්න ඕනෙ කියන එකයි..එකෝ තාත්තගෙන් දියනියන්ව සැමියාගෙන් බිරිඳව....කොහොම උනත් කමක් නෑ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ ..

    • @lalanifernandokandanaarach6465
      @lalanifernandokandanaarach6465 7 วันที่ผ่านมา +1

      කාන්තාවක් prasiddiye නිරුවත් කිරීම bara පාතල දඬුවම් ලැබිය යුතු වරදකි .වහාම නීතිය kriyathmaka කරන්න.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 7 วันที่ผ่านมา +9

    හසන්ගී විජේපාල ආනන්ද විජේපාලගෙ දුවද ? පොලීසිය නීතිය දන්නෙ නෑ.😂😂

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 7 วันที่ผ่านมา

      නැහැ නැහැ වෙන කෙනෙක්

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 6 วันที่ผ่านมา

    ඔයාල බය වෙන්න එපා සමහර OIC ල එහෙම තමයි. ජනාධිපති තුමයි පොලිස් පති තුමයි ඒ ගැන බලාගනියි

  • @athulaudayakantha8999
    @athulaudayakantha8999 7 วันที่ผ่านมา

    ඇමතිගෙ කතාව දොලාවෙන් එ උනාට ඉස්සර වගෙම දෙසපලකයන් පොලිසිය නිතිය නවනවා..

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 8 วันที่ผ่านมา +12

    තරිඳු ලොකුගේ යනු ගාමිනි ලොකුගේ ගේ පුතෙක්ක් ද ?
    මට නම් දැනෙන්නේ ඉතාමත් පිඩනයට ලක් උන කාන්තාව ක් 😢

  • @onamagulak77
    @onamagulak77 7 วันที่ผ่านมา

    කාන්තාවන්ට පහරදීම තරයේ හෙලාදකිමි. කතාවේ හැටියට පුද්ගලිකයි, දෙපැත්තක් ඇති බවද පෙනේ

  • @TharinduEdiriweera-v3j
    @TharinduEdiriweera-v3j 7 วันที่ผ่านมา +2

    මෙ එක පාර්ශවයක් කියන දේ අනිත් අය මොකක්ද කියන්නේ කියලා බලන්න වෙනවා ලොකු කතාවක් තියෙනවා කියලා පේනවා මේ සිද්ධියේ

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 7 วันที่ผ่านมา +1

    පොලිස් ඇමති කෝ 😮

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @SKGGG
    @SKGGG 7 วันที่ผ่านมา +3

    Lankawe innavanam Sinhala igena ganin ganiye. Nirwana nemei. Niruwath! Gon thambi

  • @MohamedMunzeer
    @MohamedMunzeer 7 วันที่ผ่านมา

    රාජපක්ෂ ලාගෙ වැරදි විතරද රජය උනන්දු?

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 7 วันที่ผ่านมา

    පොලිසිය නම් සුද්ද කරල දාන්න ඕන විෂබීජයක් මහ

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      @@manjulaprasanna-fl6pj Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @kumarasiriwijekoon8993
    @kumarasiriwijekoon8993 8 วันที่ผ่านมา +10

    ත්‍රස්තවාදීන් වගේ තමයි උන් හැසිරිලා තියෙන්නේ

  • @lalanifernandokandanaarach6465
    @lalanifernandokandanaarach6465 7 วันที่ผ่านมา +1

    Mona තරම් තිරිසන් මිනිහෙක් වෙන්න oneda චණ්ඩි genella හැමෝම ඉදිරියේදී කාන්තාවක් නිරුවත් කර photo ගන්න..තනියම wath කිසිම කෙනෙකුගේ පිංතූරයක් ගැනීමට ලෝකේ කිසිම රටක නීතියක් නැහැ .gothrika ගතිය නැති වෙන්නේ nehne

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +2

      @@lalanifernandokandanaarach6465 Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

    • @lalanifernandokandanaarach6465
      @lalanifernandokandanaarach6465 6 วันที่ผ่านมา

      @@SKGGGonema powlaka පුද්ගලික prasna තියෙන්න පුළුවන් .ඒවා සමාජයට අදාළ නැහැ .eth කාන්තාවන් හට කරන දූෂණය saaririka ,ha manasika හිංසන අපි heladakimu.

    • @SKGGG
      @SKGGG 5 วันที่ผ่านมา +1

      @@lalanifernandokandanaarach6465 me Paula ithaama lagin asraya karana kenek hatiyata mama dannava me gaanu kenaa hoda naha. Thariduge bodyguard kenek ekkai thava pirimi godak ekkai buddhiyagena, thariduta kunuharupen bana bana gahanava. Dan methana media conference thiyala paththini amma venna hadanava. Me boru baila piliganna moda harak ona tharam innava. Mata puken hinaa 🤣

  • @senara7172
    @senara7172 7 วันที่ผ่านมา +1

    නිර්වාණ කරා නෙමෙයි. නිරුවත් කලා. Don't say Nirwana. The correct word is Niruwth.
    Niruwath means naked.

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 8 วันที่ผ่านมา +7

    පොලීසිය තාම බලු ගති අතෑරලා නැද්ද?
    බලු වලිගේ උණපුරුකේ දැම්මත් නෑ ඇදේ ඇරෙන්නේ 😢😢😢

  • @KrishnaKannangara
    @KrishnaKannangara 7 วันที่ผ่านมา

    දේශබන්දු මහතා ඉන්න විට මෙහෙම නැහැ.දැන් සනීපද.
    කොහොමත් මාලිමාව කලින් කීවනෙ ඕව නිරුවත් කාන්තාවන් යවනව කියල.
    හරි ඉතින් උබලට ඕන උනේ ඕකනෙ.

  • @PercyWick-z7j
    @PercyWick-z7j 7 วันที่ผ่านมา +2

    වටගල වැඩ කෝ 🤣🤣

  • @premasirirandeniya
    @premasirirandeniya 7 วันที่ผ่านมา +5

    තාම රනිල්ගෙ පොලිස් ඉන්නව, පොලිස් ලොකු පුටුවලට නෝනනලා ටිකක් ඩාල ඉන්නෙ,

    • @renukaweeramundage5689
      @renukaweeramundage5689 7 วันที่ผ่านมา +1

      @@premasirirandeniya ekane mekata malimawata benala hariyanne ne,police inne tama parana unmai

  • @nalikaSubashini-dl1qe
    @nalikaSubashini-dl1qe 7 วันที่ผ่านมา +3

    Please help them

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      @@nalikaSubashini-dl1qe Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @tsampath815
    @tsampath815 7 วันที่ผ่านมา +2

    මොන මගුලකටද බන් කෑලි කපන්නෙ දානවනම් ඔක්කොම දාපියවු

  • @sdulanjan
    @sdulanjan 7 วันที่ผ่านมา

    මෙතන අසාධාරණයක් වේලා තියනවනම් කෙලවලා ගන්න ඕන

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +2

      @@sdulanjan Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @janakakumara6067
    @janakakumara6067 7 วันที่ผ่านมา

    ඔහුටත් එලෙම කල යුතුයි

  • @sorryboy6460
    @sorryboy6460 7 วันที่ผ่านมา +1

    Muslim lamayek, sinhala boy kenek bandinawaa kiyanne, vishaala kapakireem godaak karala enne..aadaraya wenuwenmai... ehema eke, mehema pahathvifihata treat kireema harima nindaa sahagathai, asaadaaranai.😢😢
    Wenweemak awashayayinan, gawurawaneeya vidihata wenweema harima uthum...chandi kan kiyanne...pahathma kriyaawak danduwan labiya yuthu.😢😢😢
    Pliciya, kanthaa kaaryanshaya wage than kiyanne, salli walatama vikinichcha pahathma rajaye aayathana weema kanagatudaayak
    Rataka niwaradi policiya, usaawiya කියන්නේ hadichcha wadagath samajayaka kadapathak.

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +3

      Redda thamai. Karapu kapa kareem okkoma karee Tharindu. Me gaani venuven e miniha nokarapu deyak naha. Tho melo deyak danne nathuwa ohe Kiyavanna epa. Meki kisima kapa kereemak Kare naha. Kotinma Tharindu Muslim una me vesi nisa.

  • @nuwanperera7403
    @nuwanperera7403 7 วันที่ผ่านมา +1

    කවුද බං tharindu lokuge කියන්නේ 😂
    නිර්වාණය 🫣

    • @sumudubhashini5573
      @sumudubhashini5573 7 วันที่ผ่านมา

      මුස්ලිම් කාන්තාවක් ඔහොම සිංහල කතා කරන එක ගැන ඇයට Respect කලයුතුයි අපිට පුලුවන්ද ඇයගේ භාශාව කතාකරන්න❤

  • @mentrocareservices4403
    @mentrocareservices4403 7 วันที่ผ่านมา +1

    මෙව්වා මෙහෙම වෙන්නේ ජ.වි.පෙ ආණ්‌ඩුවේ ඉන්න බලවත් පුද්ගලයන් නිසා

  • @niroshaweerakkody5007
    @niroshaweerakkody5007 7 วันที่ผ่านมา

    Clean sri lanka

  • @arumugamravi3998
    @arumugamravi3998 8 วันที่ผ่านมา +1

    Should investigate both sides this is a family issue

  • @PlaJayarathna
    @PlaJayarathna 7 วันที่ผ่านมา +3

    මේ ආන්ඩුවෙනුත් මේ වගේ දේවල් වෙනවානම් ආන්ඩු වෙනස් කිරිම පලක් නොමැති ය

    • @lalanifernandokandanaarach6465
      @lalanifernandokandanaarach6465 7 วันที่ผ่านมา

      හැම ආණ්ඩුවෙන්ma meta වඩා වෙනස් දේවල් බලාපොරොත්තු වෙන්නත් beh. Wenasak wenna nam හමුදා පාලනයට දෙන්න වෙයිද . එහෙම හරිම කමක් නැහැ me papatharinwa ඇතුගල දන්න පුළුවන්නම්

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 4 วันที่ผ่านมา +1

    Thotea daweyangea sapea

  • @kovOppu
    @kovOppu 7 วันที่ผ่านมา

    😢

  • @cnpfernando7671
    @cnpfernando7671 7 วันที่ผ่านมา

    මොකා ආවත් රටෙ නිතිය ගොඩනගන්න බැ හැමදාම දෙසපාලනයට යටයි

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      @@cnpfernando7671 Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @dilanwickremeratne858
    @dilanwickremeratne858 7 วันที่ผ่านมา +1

    Maalumawata jayaweva.

    • @SKGGG
      @SKGGG 7 วันที่ผ่านมา +1

      @@dilanwickremeratne858 Tharidu vath gennala media conference ekak thiyala eyaage paththe kathaavath ahannama ona. Mokada Hama kathaavatama pathi 2 thiyena nisaa. Eka paththaka kathaavak vitharak ahala e kathaava hari kiyala mama piliganne naha. Mokada ada kaale aththa vage boru kiyana minissu vadii.

  • @iamstar3747
    @iamstar3747 7 วันที่ผ่านมา +2

    තරිදු ලෝකුගේ කියන්නේ කවුද🤔🤔

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 7 วันที่ผ่านมา

    භාෂා ප්‍රශ්නයක් තියෙනවා.ඒ නිසා අදහස හරියට ප්‍රකාශ වෙන්නේ නැහැ.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 7 วันที่ผ่านมา +2

    Policiyata jarawa dena peththata hoiyya.
    Sadaranayak neethiyen itu wiya yuthui.

  • @sujathaliyanage9798
    @sujathaliyanage9798 7 วันที่ผ่านมา +1

    බයටවන්න එපා ..සාදරනය
    ඉස්ටවෙයි.

  • @mrklfenandu505
    @mrklfenandu505 7 วันที่ผ่านมา +1

    POLESEYA ENNA MANASEKA VEKURTE TERESANNU

  • @kamalrohita2085
    @kamalrohita2085 7 วันที่ผ่านมา +3

    මේක පවුලේ පුශ්ණයක් පොලීසිය හරියට රාජකාරි
    නොකල...එකයි පූශ්ණේ මටත්
    පොලීසිය..මේවගේ අසාධාරණ
    වැඩක් කරන්න ගියා බොහෝ කලකට පෙර මං පොලීසිය දෙක වෙන්න කෑගහල වහාම
    යුක්තිය ඉල්ලුවා පොලීසියට කරගන්න දෙයක් නැතිඋනා මට
    යුක්තිය ඉෂ්ඨ උනා උන් කවදත්
    එහෙමයි...වහාම මන්ත්‍රී කෙනෙක් හමුවී හෝ පුශ්ණය
    විසදගන්න....???