කොන්ද කෙලින් ඇති ගුරුවරයෙකු කළ සුපිරි කතාව - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @pasanpraboda447
    @pasanpraboda447 3 ปีที่แล้ว +157

    මෙච්චර කාලේකට ගුරුවරයෙකුගෙන් ඇහුව හොදම කතාව.👀💛මරු💪💫

  • @kvindusnkalpa3460
    @kvindusnkalpa3460 3 ปีที่แล้ว +116

    ජීවිතේ මේ වගේ කෙලින් කතා කරන ගුරුවරු,මිනිස්සු හරිම අඩුයි රටක් පාලනය කරන්න ඕන මේ වගේ කොන්දක් පණක් තියන මිනිස්සු💗💗💗💗💗💗

  • @KOTPencilArt
    @KOTPencilArt 3 ปีที่แล้ว +539

    රබර් මිශ්‍ර කශේරුකාවක් නැති කොන්ද කෙලින් තියෙන සුපිරි ගුරුතුමෙක් . වටිනවා හැමෝමටම මෙහෙම හිතන්න පුලුවන්නම් . ගොඩක් වටිනව .

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone 3 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว +2

      Lamai guruwarunta wadinna oneth na ehenan. Samaje guruwarunta salakilla oneth na. Guruwaru wenuwat Salli perethayo Kiya kiyamu

    • @hasindumahagamage9454
      @hasindumahagamage9454 3 ปีที่แล้ว +16

      ඇයි ගුරුවරුන්ට සල්ලි ඕන නැද්ද.ඒ මිනිස්සුන්ට ලමයි නැද්ද..පින් රස්සාව කියලා කරාට කඩේ බඩු ගන්න ගියාම මේක පින් අතේ රස්සාව කියලා නිකන් බඩු දෙනවද? 😂 ගුරු වෘත්තිය කියන්නේ රස්සාවක්..නැතුව ආතල් එකට ඇවිල්ලා කරන හොබී එකක් නෙවේ..ප්‍රදාන රස්සාව ඒකනම් ඒ මිනිස්සුන්ට තත්වෙට ගැලපෙන්න ජීවත්වෙන්න පුලුවන් පඩියක් ලැබෙන්නෝන..දවස් 20ක් වැඩ කරන වඩු මහත්තයෙක් හම්බු කරන ගානවත් ගුරුවරුන්ට නෑ..දේශාපලකයෝ තමයි හරිනම් සල්ලි නොගෙන සේවයක් විදියට ඒක කරන්න ඕන..උන්ට ලක්ශ ගනන් පඩි දෙන්නයි සැප වාහන දෙන්නයි ඕකේ 😂 හිගන පඩියක් ගන්න ගුරුවරුන්ගේ ඒක ගැන කියද්දී අමෝ නේද සිපයි දරුවෝ 😂

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว +1

      @@hasindumahagamage9454 wena job hoyagnin Salli hambawena. Guruwaru kiyna Nama baldu nokara Salli perethayo wela

    • @hasindumahagamage9454
      @hasindumahagamage9454 3 ปีที่แล้ว +2

      @@dilshab1075 😂😂😂

  • @athapaththuathapaththu7528
    @athapaththuathapaththu7528 3 ปีที่แล้ว +33

    Respect sir.කට පුරා සර් කියන්න පුළුවන් කෙනෙක්.නියම පිරිමියෙක්

  • @sudarathennakoon8697
    @sudarathennakoon8697 3 ปีที่แล้ว +353

    මම දැකපු සුපිරිම ගුරුවරයා ගැම්මක් තමයි 👌🧡

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว +2

      Lamai guruwarunta wadinna oneth na ehenan. Samaje guruwarunta salakilla oneth na. Guruwaru wenuwat Salli perethayo Kiya kiyamu

    • @sltechworld5234
      @sltechworld5234 3 ปีที่แล้ว

      @@dilshab1075 aniwa👍

    • @lankaheritage7319
      @lankaheritage7319 3 ปีที่แล้ว

      ගෞරවය තුට්ටුවකට විකනපු කාලකණ්ණියෙක්.

    • @layanalpriyankara5588
      @layanalpriyankara5588 2 ปีที่แล้ว

      👍

    • @Alpha.sd10286
      @Alpha.sd10286 2 ปีที่แล้ว +1

      @@dilshab1075 කියපු දෙ තෙරුම් ගනින් ගොනො 😡😥❤️❤️❤️

  • @sameerachandrasekara8667
    @sameerachandrasekara8667 3 ปีที่แล้ว +76

    වදන් නම් වදන් දේශපාලන සිපයියෝ 😃 අතීත අනාගත වර්තමාන යන සියල්ල ගලපා කර වැදගත් කථාවක්.. හිස නමා ආචාර කරනවා .. ඔබ වැනි වියතුන්ට .. ඇති ⁣දේ ඇති ලෙස කථාකිරීමට පුළුවන් ඔබ වැනි දක්ෂයන් මේ දෙරණ තුළ දසදෙසින් එක්රොක් වේවා... 🙏🙏 🙏

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +194

    💪 🙏 මෙවැනි තාරුණ්‍යයන් රටට සම්පතක් ❤️

    • @lankaheritage7319
      @lankaheritage7319 3 ปีที่แล้ว

      නිකන් පිං පඩි ගන්නවාටද? ඕකා රට ඇම්ඩෙක්.

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 3 ปีที่แล้ว +4

      @@lankaheritage7319 ඔයාලා වගේ දේශපාලුවන්ට කඩේ යන අයට වඩා නම් හොඳයි

    • @theloYoKoHaMa
      @theloYoKoHaMa 3 ปีที่แล้ว +3

      @@upulnishansonglane9238 එක නම් ඇත්තක්
      .

    • @sajith2176
      @sajith2176 2 ปีที่แล้ว

      වෙන රස්සාවක් කරපන් ඉන්න හොඳ මිනිස්සුත් නරක් නොකර

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 ปีที่แล้ว +1

      ඔයා වගේ අයට යම් සම්පතක් වෙන්න ඇති හැබැයි අද ගුරුවර කරන්නේ බිස්නස් එකක් 😡රටේ දුප්පත් අසරණ දෙමව්පියෝ දරුවා අමතර පන්ති වලට වියදම් කරන්නේ කොයි තරම් අමාරුවෙන්ද කියලා ගුරුවරු දන්නෑ උන්ට පඩි යටවෙච්ච කමක් නෑ කෑගහන්න දන්නවා 😡 රජයේ ගුරුවරු හරියට ඉස්කෝලේ උගන්වනවා නම් අපේ රටේ රාජ්‍ය සේවය වෛද්‍යවරුන්ගෙන් නම අන්තිමයි ඔහු පළිගන්න ඔක්කොම සාමාන්‍ය මිනිහගෙන්😊 උන් දන්නෑ බදු මුදලින් ඉගෙන ගත්ත කියලවත්😊 දැන් ඉන්න දරුවන්ට කියන්න බෑ අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තෙ කියලා 😅😅මොකද ගුරුවරු අය කරනවනේ මුදල් 😅😅ගුරුවරු නිදහස් අධ්‍යාපනයෙන් පිනට පඩි ගන්නව ඕක තමයි ඇත්ත කතාව😅😅 විශේෂයෙන් සිංහලයාවචනයක් පිට කරන්නෑ අඩියක් ඉදිරියට තියන්නෑ වාසියක් නැත්නම්😅😅😅

  • @nelkagamage1326
    @nelkagamage1326 3 ปีที่แล้ว +78

    පරිස්සමින් sir. කෙලින් කොන්ද පන ඇතුව කතාකරට. අපේ රටේ ජීවිතේ අවදානම්. ඔහොම කතා කරන අයට . බුදුසරණයි sir

  • @pictureframe122
    @pictureframe122 3 ปีที่แล้ว +81

    මේ වගේ ගුරුවරු තවත් බිහි වේවා🤩

  • @JSK577
    @JSK577 3 ปีที่แล้ว +372

    ජනාධිපති කෙනෙක් වෙන්න ඉපදිලා ගුරුවරයෙක් වෙලා තියෙන්නෙ❤️ හරි තැනකට ගියානම් සුපිරි ඩයල් එකක් වෙයි

    • @DN-yh3ox
      @DN-yh3ox 3 ปีที่แล้ว +19

      එකගයි. තමන්ගෙ ජොබ් එක මොකක්ද කියල දන්නෙවත් නැති ලක්ශගානක් උන් අතරෙ ජොබ් එක දන්න කෙනෙක්

    • @JSK577
      @JSK577 3 ปีที่แล้ว +9

      @@DN-yh3ox අනිවා👌🏻

    • @lankaheritage7319
      @lankaheritage7319 3 ปีที่แล้ว +3

      මූ ජනාධිපති උනොත් මූගේ පුකත් මිනිස්සුන්ට කියලා හෝද ගනි. ආණ්ඩුව මොනවා දුන්නත් පහුගිය කාලේ මුන්ගේ හැසිරීම අනුව මුන් මහා තුප්පහි ජාතියක් බව පෙන්නලා දුන්නා.මුන් පඩි වැඩිකරගත්තෙ අපට ආදරේටද ? මුන්ගෙ වාහනවල ෆිනැස් ගෙවා ගන්න.මු න් එක ටියුෂන් එකක් නැවැත්තුවාද?

    • @cisb9039
      @cisb9039 3 ปีที่แล้ว +10

      දේශපාලනය නම් ගොම කලයට සුපිරිසිදු කිරිබිදුවක් එක්කල විට කිරිද ගොමබවට පත්වෙනව විනා ,ගොම කිරි බවට පත්නොවෙනු ඇත..

    • @JSK577
      @JSK577 3 ปีที่แล้ว +5

      @@cisb9039 oww hbai

  • @kasunthachathumal9394
    @kasunthachathumal9394 3 ปีที่แล้ว +55

    ඇත්තෙන්ම කතාව ඇත්ත සාධාරණයි..ගුරුවරුන්ට ලබා දෙන්න ඕනි මහන්සියට ගැලපෙන වැටුපක්..මෙවැනි ගුරුවරුන් සේම මිනිසුන් රටට අවශ්‍ය මොහොතක් මේ...නමුත් රට අන්ත විදියට වැටුණු අවස්ථාවක මේ වගේ කටයුත්තක් කිරීම සාධාරණද...අවුරුදු 24ක් පමණ තිබූ ගැටලුවක් මුදල් නැති සේම මුදල් අවශ්‍යම මොහොතක ඉල්ලීම සාධාරණද..රටේම මිනිසුන් මානුෂියව සිතිය යුතු කාලයක් මේක..එයයි ගැටලුව මා හිතනා ආකාරයට...

    • @sachithlakshitha4639
      @sachithlakshitha4639 3 ปีที่แล้ว

      එතකොට මුළු රාජ්‍ය සේවයටම රු.16500ක වැටුප් වැඩිකිරිම ඉල්ලන එක සාධාරණද..?👆

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +12

    ගුරුවරයෙක්.උනාට.ඔබතුමාල වාගෙ කතාකරන්න පුළුවන් කෙනෙක් තමයි .ජනාධිපති වෙන්න ඕන.ඔබතුමාට.දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි

  • @chamaradissanayake102
    @chamaradissanayake102 3 ปีที่แล้ว +34

    21 වන සියවසේ සුපිරිම ගුරුතුමා. ඔබට ජය.!

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว +1

      Lamai guruwarunta wadinna oneth na ehenan. Samaje guruwarunta salakilla oneth na. Guruwaru wenuwat Salli perethayo Kiya kiyamu

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +267

    නියම මනුස්සයෙක් ♥️♥️♥️👌
    ඇත්ත තමයි දරුවෝ නෙවෙයි ශිෂ්‍යයෝ ඉන්නේ පාසලේ

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว +5

      Lamai guruwarunta wadinna oneth na ehenan. Samaje guruwarunta salakilla oneth na. Guruwaru wenuwat Salli perethayo Kiya kiyamu

    • @anujarangana6677
      @anujarangana6677 3 ปีที่แล้ว +15

      @@dilshab1075 අනේ නිකන් ගෝත්‍රික වෙන්නෙපා,,, මේ එන්නේ 2022 ,,තමුසේ ඉන්නේ 1600 ගණන් වලද?

    • @puyumiwapsara7967
      @puyumiwapsara7967 2 ปีที่แล้ว +3

      @@anujarangana6677 නියම කතාව.....😊අද පොඞි හරි දෙයක් ඉගෙන ගත්තා නම්් ඒ මේ රත්තරං ගුරුවරුන්ට පිං සිද්ද වෙන්නයි...💙💙අපෙ school ඉන්න ගුරුවරු අපි වෙනුවෙන් කරපු කැප කිරිම් /ආදරය.... tudentsලා විදියට අපිට මහමෙරක්....😊😊school ඉවර වෙලත් අපි වෙනුවෙන් හවසට උගුර ලේ රහා වෙනකම් කැ ගගහා ඉගැන්නුවේ ඒ ගුරුවරුන්ට වෙන වැඞ නැතුව නෙවේ....🤨ඒ අය ගෙදර එනකම් ඒ අයගේ චූටි පැටවු බලන් ඉද්දි ඒ අය අපි වෙනුවෙන් කැපවුනා.....😇ආදරෙයි.....💗ඒ හැම ගුරුවරයෙක්ටම.......🧡හදවතින්ම..... sumudu teacher....madushan sir....deshitha sir....geeth sir....menaka mis...hashini mis...sudammika mis...shiyalatha mis....anoma mis...මේ ඇරුනම අනිත් හැම ගුරුවරයෙක්ටමත්.......

    • @sajith2176
      @sajith2176 2 ปีที่แล้ว

      @@puyumiwapsara7967 ගුරුවරයෙක් මෙහෙම කතාකරනවා අහන්නත් පුදුමයි. බක පණ්ඩිතකම ඉහටත් උඩින්. පට්ට ගොඩයෙක් වගේ.

    • @puyumiwapsara7967
      @puyumiwapsara7967 2 ปีที่แล้ว +2

      @@sajith2176 ඔහොම කතා කරන්න එපා ගුරුවරුන්ට....මේ රටේ ඉන්න doctersලා බිහි කලේ එයාලා...ඒ නිසා තමයි අද ඔයා වුනත් ලෙඞට දුකට බේත් ගන්නේ.... ඉන්ඡින්යස් , පොලිස්,හමුදා,ගුරුවරු සහා කම්කරුවගේ ඉදම්ම සාර්ථකත්වය පිටුපස හිටපු අත්තිවාරම ගුරුවරු.......ඔයාගේ දරුවෙක් වුනත් දවසක ඔයා ඔය බනින ගුරුවරු ගාවටම යයි අකුරක් ඉගෙන ගන්න....එයාලා school යන කාලේ ගෙවල් වලට වෙලා ඉදගෙන නිකම්ම ඔය තැන් වලට ඇවිල්ලා නෑ.එයාලා එයාලගේ උත්සහයෙන් මහන්සියෙන් කැප කිරීම් කරලය් ඔය තැන් වලට ඇවිල්ලා ඉන්නේ.....බනින්න එපා ඒ නිසා.... 😒😒.එයාලා කොහොමත් ඉගෙන ගත්තේ උගන්වන්න මිසක් ඉසකොලේ කම්කරු job එක ගන්න නෙවේනේ.....

  • @sanjayadayarathne3801
    @sanjayadayarathne3801 3 ปีที่แล้ว +241

    සර් පරිස්සම් වෙන්න සැහෙන්න කැපිලි කෙටිලි තර්ජන ගර්ජන එයි එවා තුට්ටුවකට මායම් නොකර සර්ට හොදා කියල හිතෙන දෙ කරන්න තෙරුවන් සරනයි

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว +1

      Ube daruwatath salakai ehema

    • @dilshansanjeewa8056
      @dilshansanjeewa8056 3 ปีที่แล้ว +7

      @@dilshab1075 ඉතින් අවුලක් නැහැනේ ඒ මිනිස්සු කිව්වේ ඇත්ත. දැන් ඔයාගෙ දරුවා මුළු රටේම දරුවා වෙන්න ඕන කියන එකද ඔයාගේ අදහස.🤔😂

    • @jetrider1367
      @jetrider1367 3 ปีที่แล้ว +5

      @@dilshansanjeewa8056 ගුරුවරු කරන්නේ සේවයක් නෙමෙයි ඒ අයගේ රස්සාව කියලා මිනිස්සු තේරුම් ගත්තා නම් ඉවරයිනේ.සේවයත් එක්ක රස්සාව කරන එකම මිනිස්සු හමුදාව විතරයි.කවුරුත් පඩියට මැරෙන්න යන්නේ නෑනේ.අනික ඒ මිනිස්සුන්ට ලක්ෂ කෝටි ගනන් පඩි හම්බෙන්නේ නෑනේ.

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว +3

      Lamai guruwarunta wadinna oneth na ehenan. Samaje guruwarunta salakilla oneth na. Guruwaru wenuwat Salli perethayo Kiya kiyamu

    • @jandsreview8457
      @jandsreview8457 3 ปีที่แล้ว +2

      @@dilshab1075 gom bettak metana ko me mewa ain karanna daapu kena😂😂😂😂

  • @supunpriyashantha
    @supunpriyashantha 3 ปีที่แล้ว +20

    ඒ පැහැදිලි කිරීමත් හරිම පැහැදිලිව කරා...👌❤️ එකත් තේරුම් ගන්න බැරි නම් ඉතිං වැඩක් නෑ කතා කරලා💔මෙය නිසි බලධාරියෙකුගේ නෙත ගැටේවා...!

  • @OnLine-wj2qj
    @OnLine-wj2qj 3 ปีที่แล้ว +6

    මේකේ පින් පඩිකාරයො කියලා ගුරුවරුන්ට බැනපු උනුත් දැන් සර්ට support කරනවා

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +173

    දේශපාලන සිපයි 😶😒 ඒ නම හොඳ වැඩියි මහත්මයෝ ,,,

  • @bloodline9923
    @bloodline9923 3 ปีที่แล้ว +23

    ඇත්ත අවංක කතාව.එදා සිට අද දක්වා
    අධ්‍යපනයක් නැති වැසිකිලි වලවල් පවා විවෘතකරන කාපාලු දෙශපාලකයන් නිසා තමයි මෙහම දෙවල් වෙන්නෙ.

  • @dsahanchinthana4232
    @dsahanchinthana4232 3 ปีที่แล้ว +33

    අන්න කතාව..❤️🤟 අපේ මිස්ල සර්ල නිසා අපි අද මෙතන ඉන්නවා..ඒක අමතක නෑ..❤️🤟

    • @puyumiwapsara7967
      @puyumiwapsara7967 2 ปีที่แล้ว +1

      ඔයා හොද ශිෂයෙක් D sahan chinthana..good luck...,ඔයාට වරදින් නැහැ

  • @sandaliamasha6590
    @sandaliamasha6590 3 ปีที่แล้ว +9

    අවංකවම ඇත්ත කතා කලා
    Respect
    මිනිසුන්ගෙ ඔය කතාවම දේශපාලඥයන්ගේ පැත්තටයි යන්න ඕනෙ,
    උන් නෙමෙයි ද පින් පඩිකාරයො.
    අපි පාසල් යද්දි ගුරුවරු කරන කැපකිරීම දැකපු මිනිස්සු, ඒ මිනිස්සුන්ගෙ පඩිය අනන්ත අපි වෙනුවෙන් වියදම් කරලා තියනවා.
    කලාප කාර්‍යල කියාගෙන නම් බොරුවට ඇවිත් අධීක්ෂණය කරනවා කියාගෙන අත් බැදගෙන එනවා. ආන් උන්ට විරුද්ධව පුඵවන් නම් කතා කරපියව්.

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana4432 3 ปีที่แล้ว +86

    බොහෝමත් වැදගත් කථාවක් .යහපත් ඇත්ත කථාකරන ගුරැදෙවියෙක්. 🙏🙏🙏 තෙරැවන් සරණයි .

  • @nithilarajapaksha
    @nithilarajapaksha 3 ปีที่แล้ว +107

    හොද කතාවක්🙏🙏ගුරුවරු යනු කව්රුන්දයි නොදන්නා සමාජයක ඇස් පෑදීමට ඉතා විෂිශ්ට කතාවක්.

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว +1

      Lamai guruwarunta wadinna oneth na ehenan. Samaje guruwarunta salakilla oneth na. Guruwaru wenuwat Salli perethayo Kiya kiyamu

    • @pasindupriyadarshana2177
      @pasindupriyadarshana2177 3 ปีที่แล้ว

      Modakamta beheth na ithn.

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 3 ปีที่แล้ว +43

    මේ වගේ ගුරුවරු තවත් බිහි වේවා

  • @lihinilovindra4066
    @lihinilovindra4066 3 ปีที่แล้ว +39

    සුපර් හරියටම හරි

  • @isurimusic7809
    @isurimusic7809 3 ปีที่แล้ว +34

    සර් ඔබ කතා කලේ සහතික ඇත්ත ❤️👍

  • @prabodhaudgamage3296
    @prabodhaudgamage3296 3 ปีที่แล้ว +26

    අපිත් දරුවො කියලා හිතාගෙන සිසුන් වෙනුවෙන් කප්පරක් වැඩකරා සර්. ඒත් ඔවුන්ගේ දෙමාපියන් නෑදෑයින්ගෙන් පසුගිය දින වල ඔය වචන සෙට් එකම ඇහුවා. අපි අපේ රාජකාරිය පමණක් කරගෙන හිටියනම් අපි ගැන විතරක්ම හිතලා අපේ වැටුප් වැඩිවෙලා හුගක් කල්. ගරුකරනවා සර්ගෙ වචන වලට. ❤️🙌🙏

  • @arunaPramodya
    @arunaPramodya ปีที่แล้ว +1

    මම දැකපු කොන්ද පණ තියාගෙන කතා කරන ගුරුවරයෙක් ඇත්ත කතාව 👍👍👍👌👌

  • @karona..8265
    @karona..8265 2 ปีที่แล้ว +4

    සූපිරි 👍👍👍👍 මෙ වගේ ගූරැවෙරැ අපේ රටට සම්පතක් බූදූසරනයි🙏 සර් ඔබ ගූමාට තව තව සක්තිය දහිරිය ලැබේවා ජයගන්න ජයවේවා ❤️❤️🙏🙏🙏❤️❤️

  • @Nuvidu_Imansha
    @Nuvidu_Imansha 3 ปีที่แล้ว +8

    අන්න නියම ගුරුදෙවියෙක්. අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏

  • @chandimachandima2135
    @chandimachandima2135 3 ปีที่แล้ว +13

    ඇත්තටම කතාව ගැන සතුට පත්වෙනවා ගරුත්වය රැක ගේන ජීවත්වෙන්න 👍

  • @chandranilokugamage2938
    @chandranilokugamage2938 6 หลายเดือนก่อน

    කෙලින් කතා කරන , කෙලින් වැඩ කරන මිනිස්සුන් ට අද තැනක් නෑ. කැපිලි විතරමයි.ඒත් කාටවත් කොන්ද නවන්න අවශ්‍ය නෑ.අපේ කාර්‍ය හරියාකාරව ඉටු කළාම . සුපිරි කතාව සර්.

  • @dumindukavinda8027
    @dumindukavinda8027 3 ปีที่แล้ว +11

    කතාවනම් ඇත්ත
    ඒ උනාට මේ වෙලාවෙ පොඩ්ඩක් හිතන්න ඕනි ගුරුවරු රට ගැන.රටේ නායකය ගොබ්බයා තමයි.ඒ මොනා උනත් උ අපේ නායකයනි. මේ වෙලාවෙ කල යුත්තෙ අපි උට සප් එක දෙන එක රට ගොඩ දාන්න.උද්ඝෝෂණ කරන එක නෙවෙයි.මේ වෙලාවෙ ආණ්ඩුවට සල්ලි නෑ.ඒ නිසා තමයි පාලන මිලත් අඩු කරල තියෙන්නෙ
    ඒ නිසා උද්ඝෝෂණ කෙරුවාව නවත්තලා රට ගැන හිතපල්ල
    යතාතත්වෙට පත් උනාම ඕන මගුලක්.මෙහෙම ගියොත් ආයෙ කොරෝන වැඩි වෙනව.රට වහනව.බඩු මිල උඩ යනව.ඒක තෙරෙන්නෙ නෑනි මුන්ට😐

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว +1

      Lamai guruwarunta wadinna oneth na ehenan. Samaje guruwarunta salakilla oneth na. Guruwaru wenuwat Salli perethayo Kiya kiyamu.......

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว +10

    කියන්න ඕනී ටික සේරම විනාඩි 5කින් කිව්වා.....😊💛❤️❤️

  • @diwankasandakelum7595
    @diwankasandakelum7595 3 ปีที่แล้ว +7

    නියම කතාවක් සර්..දේශපාලන පක්කුන්ට ගොට්ට අල්ලන්නෙ නැති කොන්ද කෙලින් තියන් වැඩ කරන මනුස්සයෙක්..

  • @dayanaaaa6851
    @dayanaaaa6851 หลายเดือนก่อน

    සුපිරිම සුපිරි ගුරු මහත්තයෙක් .ඔබට මුලු විශ්වයේම..ආශිර්වාදය.ලැබේවා ❤

  • @sanjayadayarathne3801
    @sanjayadayarathne3801 3 ปีที่แล้ว +25

    සුපිරි කතාව ජයවෙවා තෙරුවන් සරනයි

  • @upr2318
    @upr2318 3 ปีที่แล้ว +82

    බලාගෙන සහෝදරයා හෙට දුෂ්කර මාරුවක් එයි. මේ කාලකන්නි රටේ හැටි .

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 2 ปีที่แล้ว +5

    👍👍👍👍👍
    ආඩම්බරයි මෙවැනි
    ගුරුවරු අපේ රටේ
    සිටීම ගැනත්
    සතුටට කරුණක් 🙏🏼

  • @vimuktimadusanka1716
    @vimuktimadusanka1716 3 ปีที่แล้ว +154

    අදහන්න වටින චරිතයක් කොන්ද පනතියන නියම පිරිමි මෙන්න

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว +2

      Lamai guruwarunta wadinna oneth na ehenan. Samaje guruwarunta salakilla oneth na. Guruwaru wenuwat Salli perethayo Kiya kiyamu

    • @relaxman-tu1tp
      @relaxman-tu1tp 3 ปีที่แล้ว +1

      @@dilshab1075 👍👍

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +48

    ගුරු අරගලයට ජය වේවා👍👍👍🔥

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว

      Lamai guruwarunta wadinna oneth na ehenan. Samaje guruwarunta salakilla oneth na. Guruwaru wenuwat Salli perethayo Kiya kiyamu

    • @shnzenal7626
      @shnzenal7626 3 ปีที่แล้ว

      ගුරු අරගලය ජයගෙන ඉවරයි💪

    • @pcboom2897
      @pcboom2897 3 ปีที่แล้ว +1

      @@dilshab1075 උබනම් නියම දේශපාලන වහලෙක්

    • @SampathCaldera-hy6zx
      @SampathCaldera-hy6zx 6 หลายเดือนก่อน

      ARAGALA ONY NA TAMANGE WADY HARIYATA KARAPAN ETAKOTA DEMAWPIYA. OBALAWNUWEN ARAGALA KARAI PAKY ARAGALA RATY DARUWO GANA HITAPAN JEPPANTA GUDA MARGAYA KULIYATA DENNY NATIWA

  • @Teruwansaranai
    @Teruwansaranai 2 หลายเดือนก่อน

    ඇත්තටම ඇත්ත ගුරුවරුන් ගෙන් ඉගෙන ගත් ගුරුවරුන් නිසා අද ඉහලට යන හමහරු ගුරුවරුන්ටම දොස් නගන්නේ.
    ස්තුතියි ඔඛතුමාට.
    ගුරුවරුන්ට වන අසාධාරණය දැනුවත් කළාට.

  • @sironperera1939
    @sironperera1939 3 ปีที่แล้ว +5

    දැක්කමයි මෙහෙම ගුරුවරයෙක්
    නියමයි😍😍😍

  • @sigmazouzou6898
    @sigmazouzou6898 2 ปีที่แล้ว +2

    නියමයි නියමයි සර් කේලින් කතා කරනවා ආඩම්බරයි ඕකතමයි වේන්න ඕනේ රටේ .....👍👍

  • @abcrex2889
    @abcrex2889 3 ปีที่แล้ว +69

    සහතික අැත්ත.අරගලයට ජය!!!💪💪💪💪🔥🔥🔥

  • @nksiyani5663
    @nksiyani5663 2 ปีที่แล้ว +5

    කොද කෙලින් තිය න හොද අම්මා හොඳ ගුණ යහපත් ගුරු වරයෙක් 🌷

  • @LifeinKitakyushu
    @LifeinKitakyushu 3 ปีที่แล้ว +36

    නියමයි ඇත්ත කතාව...👍

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว

      Lamai guruwarunta wadinna oneth na ehenan. Samaje guruwarunta salakilla oneth na. Guruwaru wenuwat Salli perethayo Kiya kiyamu

    • @pcboom2897
      @pcboom2897 3 ปีที่แล้ว

      @@dilshab1075 උබනම් නියම දේශපාලන වහලෙක්

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว

      @@pcboom2897 apoo na. Budu dhamat , jathiyata, ithihasaya t , charithrayat apahasa karapu kawirathna balli

    • @pcboom2897
      @pcboom2897 3 ปีที่แล้ว

      @@dilshab1075 මේ සර්ගෙ කතාවෙ කිසිම අවුලක් නෑනෙ ඇයි තමුන් එකම කමෙන්ට් එක දදා පිස්සෙක් වගේ යන්නෙ😂

  • @adaruwan5957
    @adaruwan5957 3 ปีที่แล้ว +8

    සුපිරි බුලටි එකක් තමයි.ළමයි මකලා හරි හදයි.respect

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 3 ปีที่แล้ว +84

    සුපිරිම කතාවක් සුපිරි ගුරුවරයා ඕකට තමයි ගුරුවරයා කියන්නේ 🙏🙏🙏🙏🙏🙏

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว +2

      Lamai guruwarunta wadinna oneth na ehenan. Samaje guruwarunta salakilla oneth na. Guruwaru wenuwat Salli perethayo Kiya kiyamu

  • @priyadarshanisagarika2468
    @priyadarshanisagarika2468 6 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම කොන්දයි මොළෙයි දෙකම තියෙන හොඳ ගුරුවරයෙක් ❤❤👍👍👍👍 super බුදු සරණයි !!!

  • @kumarakumara7793
    @kumarakumara7793 2 ปีที่แล้ว +10

    ඔබතුමා වැනි උගත් තරුන පිරිස් මේ රට ට අවශ්‍ය ම මොහොත යි මේ.

  • @janakakoo6123
    @janakakoo6123 5 หลายเดือนก่อน

    හරියට හරි සර් සුපිරි කතාව අහඝනින්ලා උකහා ගනිල්ලා ❤ ආදරෙයි සර්❤

  • @virullohiru5052
    @virullohiru5052 3 ปีที่แล้ว +33

    ගුරු අරගලයට ජය වේවා 🙏 ✌️💪

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว

      Lamai guruwarunta wadinna oneth na ehenan. Samaje guruwarunta salakilla oneth na. Guruwaru wenuwat Salli perethayo Kiya kiyamu

    • @theloYoKoHaMa
      @theloYoKoHaMa 3 ปีที่แล้ว

      @@dilshab1075 එකම msg spam කරන්න එපා ගොන් හරකෝ..
      තොපිල වගේ Spam ගොබ්බයෝ නම් අප්පිරියයි..
      Spam කරනවා නම් වැදගත් දෙයක් spam කරපං..
      අකුරු ඉගෙන ගත්ත් එකට වත් ගරු කරපං..
      ගොබ්බය

    • @wasanthakumara846
      @wasanthakumara846 3 ปีที่แล้ว

      @@dilshab1075 පාසල් වලින් අමනයින් ද බිහිවෙනවා

    • @puyumiwapsara7967
      @puyumiwapsara7967 2 ปีที่แล้ว

      @@theloYoKoHaMa ඒක ඇත්ත.ගුරුවරයෙක්ට කතා කරන්නවත් දන්නේ නැති මේ වගේ අය නිසා ඒ අහින්සක ගුරුවරුන්ගේ හිත් පෑරෙනවා....පවු😒

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 3 ปีที่แล้ว +4

    සුපිරි කතාව සර්.. ගුරුවරු අදාල නැති වැඩ ගොඩක් කරනවා.....👍👍👍

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 3 ปีที่แล้ว +78

    ගුරු අරගලයට ජය වේවා 💪☺

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว +1

      Lamai guruwarunta wadinna oneth na ehenan. Samaje guruwarunta salakilla oneth na. Guruwaru wenuwat Salli perethayo Kiya kiyamu

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 7 หลายเดือนก่อน

    🙏 🙏 🙏 ස්තූතියි රත්තරං මහත්තයා ඔබතුමා වගේ 10 හිටියා නමි රට හිතෙන තැන කියන්න බෑ මහත්තයා ස්තූතියි බුදුසරණයි දෙවි පිහිටයි ජයවෙිවා.

  • @easycraft970
    @easycraft970 3 ปีที่แล้ว +54

    සුපිරි වැඩ්ඩෙක්..ඔහොම යන් සර්........

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว

      Lamai guruwarunta wadinna oneth na ehenan. Samaje guruwarunta salakilla oneth na. Guruwaru wenuwat Salli perethayo Kiya kiyamu

  • @yasiruamarsinghe
    @yasiruamarsinghe 2 หลายเดือนก่อน

    ඔබ ගේ අදහස ට මා.අතිශයින් ම ගරුත්වය පුදමි...

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว +3

    සුපිරි කොන්දක්......නිමයි.....❤️❤️💛

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 9 หลายเดือนก่อน

    ගුරුතුමනි, ඔබ ශක්තිමත් කොන්දක් ඇති ගුරුවරයෙක්.. ලංකාවේ විදුහල්පති ලා අධ්‍යක්ෂකල බොහෝ දෙනෙක් දේශපාලකයන්ට බයේ ජිවත්වන ඒත් පාසලේදී ගුරුවරුන්ට පාට්දාල තමන්ගේ තනතුර රැකගන්න දගලන පිරිසක්.. යහපත් ගතිගුණ ඇති විදුහල්පතිල නැතිව නොවේ.. ඒ විදුහල්පතිලට අපේ ගෞරවය..

  • @gwamunugama
    @gwamunugama 2 ปีที่แล้ว +3

    ගුරැ සංහතියටම ආඩම්බරයක් ....!!!තෙරැවන් සරනයි!!!

  • @madushankaamilaprabath4161
    @madushankaamilaprabath4161 9 หลายเดือนก่อน

    තව කෙනෙක්ට ඒ කතාව ගැන කියන්න වචනයක් ඉතිරි කරේ නෑ ගැම්මක් තමයි ගුරුතුමනි බුදු සරණයි ❤❤❤❤❤❤

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 3 ปีที่แล้ว +7

    Proud of you
    God bless you.

  • @arifajamaldeen7608
    @arifajamaldeen7608 ปีที่แล้ว

    නියමයි සහෝදරයා හැම ගුරුවරයෙක්ම ඔය විදියටම හිතනවනම් ජයවේවා

  • @clashclans7902
    @clashclans7902 3 ปีที่แล้ว +12

    අම්ම්බෝ රෙදි නෑ ඕයි...... පහරක් සර් ඔයා නං.... දේශපාලුවංගේ පුකේ ඇඟිලි ගහ ගන්නම කියුවා ඔයා සුපිරියටම.....👍👍👍👍👍

  • @candymusic3869
    @candymusic3869 6 หลายเดือนก่อน

    උගත් කම තියෙන්නේ මේ වැනි ගුරු වරුන්ට කථාව සම්පුර්ණ ඇත්ත හිස නමල ahara කරනවා ගුරු වාරය කරන්න ඕනන්නේ තමන්ට පැවරිලා තියන විසහය ශිෂ්සයට ඉගැනනීම විතරයි බුදුසරණයි සර්

  • @pasadikasiripura9515
    @pasadikasiripura9515 2 ปีที่แล้ว +4

    කොන්ඳ පණ ඇති මෙවැනි ගුරුභවතුන් රටටම ආභරණයක් !

  • @anurajayasundara7057
    @anurajayasundara7057 2 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි ............හොඳ කශේරුකාවක් තියෙන මනුස්සයෙක්

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 3 ปีที่แล้ว +8

    නියමයි නියමයි නියමයි. 👌👌👌👌👌💪💪💪💪💪❤❤❤❤❤

  • @kasunranga2792
    @kasunranga2792 3 ปีที่แล้ว +2

    සුපිරි ගුරුවරයෙක්. 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @manojsuranga6084
    @manojsuranga6084 2 ปีที่แล้ว +4

    කාලෙකට පසුව අහපු ඇත්ත කතාව

  • @gethmigihara3932
    @gethmigihara3932 3 ปีที่แล้ว +48

    ඇත්තටම මේ සර් කියන කතාව ඇත්ත මොකද අපේ ඉස්කොලේ කරන හැමවැඩේම ගුරුවරු කරා උත්සවයක් තියනවනම් දවසම ඒකට කැප උනා
    මම නම් තාමත් ගුරුවරුන්ට ❤

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว

      Lamai guruwarunta wadinna oneth na ehenan. Samaje guruwarunta salakilla oneth na. Guruwaru wenuwat Salli perethayo Kiya kiyamu....

    • @wasanthakumara846
      @wasanthakumara846 3 ปีที่แล้ว +1

      @@dilshab1075 ඇයි මීට කලින් උබල ගුරුවරුන් ට ගරු කලාද. කවුරුවත් ගරඅ කරන එක අපි බලාපොරොත්තු වෙන්න නෑ.

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว +1

      @@wasanthakumara846 Salli perethayo ne . Wena Salli tiyana job hoyan Palayan. Guru nambuwa nathi nokara

    • @wasanthakumara846
      @wasanthakumara846 3 ปีที่แล้ว +2

      @@dilshab1075 පොරටෝක් දෙන්න කලින් බලහන් තමන්ගෙ ලමයි පාසල් යනවනම් පොත්ටික ඉස්කෝලෙ හරියට ගෙනියනවද? පාසලේ ලියන්න පුලුවන් Whiteboard එකක් වත් තියනවද කියලා. කොරොනා රැලි කීයක් ආවද බලහන් past papers ගන්න අමාත්‍යාංශයෙන් website එකක් වත් හැදුවද. TH-cam channal එකක් වත් හැදුවද. ධම්මික පෙරේරා මහත්තයා කරපු ටිකවත් කලාද කියලා

    • @bweera
      @bweera 3 ปีที่แล้ว +1

      @@dilshab1075Umba guruwarayeknam, umbe padiya wadi unaama, ema wadi una mudal pramaanaya epaa kiyapan. Parana hambawuna padiya aragana, iskole kakkussi sodapan, athugaapan, theentha gaapan, lamayin wandinakota, salakili hambawenakota, padiyak ganne nathuwa ugannapan. Umba guruwarayek nowenam, kiayanna athi ekama wachanayanam,"Pol Booruwek".

  • @umeseranga3451
    @umeseranga3451 2 ปีที่แล้ว +4

    සුපිරිම ගුරුතුමා කෙළින් මිනිහෙක්

  • @funworld2002
    @funworld2002 3 ปีที่แล้ว +6

    නියම ගුරුවරුයෙක් 😎😎😎

  • @Adagahajkkah467
    @Adagahajkkah467 3 ปีที่แล้ว +5

    ඔබ වගේ තරුණයින් රටට ඕනේ .අති විශිෂ්ටයි සර්.🙏

  • @princesaminda1286
    @princesaminda1286 3 ปีที่แล้ว +5

    ගුරුවරුන්ගෙ ප්‍රශ්නත් විසඳන්න ඕන. ඒත් කොවිඩ් වගේ මහා වසංගතයකට මුහුන දීල ඉන්න වෙලාවක එක කරන්න ඕන සාකච්ඡා මාර්ගයෙන්. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිටිපස්සෙ තියෙන්නෙ අමු තිරිසන් දේශපාලනය. කවුරු දේශපාලනය කරගත්තත් අපිට කමක් නෑ. හැබැයි කිසිම වරදක් නොකරපු ලක්ෂ ගානක් අහිංසක දරුවන්න්ගෙන් පළිගත්ත එක ගැනයි දුක.

  • @manojpriyankara6959
    @manojpriyankara6959 3 ปีที่แล้ว +32

    මෙන්න නියම ගුරුවරුන් . සමහරක් ගුරුවරු ඉන්නවා ඔකේ අනිත් පැත්තට

  • @sharmanathaniels1231
    @sharmanathaniels1231 3 ปีที่แล้ว +3

    I salute you Sir for your courageous speech. You nailed it.

  • @dilanidilane6900
    @dilanidilane6900 3 ปีที่แล้ว +22

    God bless you

    • @vimuktimadusanka1716
      @vimuktimadusanka1716 3 ปีที่แล้ว +2

      කොහොමද එක

    • @dilshab1075
      @dilshab1075 3 ปีที่แล้ว

      Lamai guruwarunta wadinna oneth na ehenan. Samaje guruwarunta salakilla oneth na. Guruwaru wenuwat Salli perethayo Kiya kiyamu

  • @ArunaHerath-o3w
    @ArunaHerath-o3w 11 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා සුපිරිම කතාවක් තෙරුවන් සරණයි

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +4

    සුපිරි කතාව 👍👍👍👍

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +2

    බුදු සරනයි සහොදරයා ලොකු බුද්දියක් තියන

  • @miyuruhimalka1624
    @miyuruhimalka1624 3 ปีที่แล้ว +14

    Respect Sir.❤️ ape ratata ona obathumala wage minissu.🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว

    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි .
    ඔබතූමාට හෘදයාංගම ස්තුතිය ප්‍රණාමය කරමි.👍🏾🇱🇰👌🏾

  • @ONE-cx6xk
    @ONE-cx6xk 3 ปีที่แล้ว +3

    Supiriyata talk kra ...jayen jaya ♥️🔥

  • @Indunil-g4f
    @Indunil-g4f 5 หลายเดือนก่อน

    ඔබ වගේ ගුරුවරයෙක් අපි හැමෝටම ලොකු හය්යක්

  • @udanaliyanage4621
    @udanaliyanage4621 3 ปีที่แล้ว +22

    හෙට උදේ වෙද්දි සර්ව යාපනේට මාරු කරලා තියෙයිද දන්නෑ🤭🤭

    • @Wasundara1043
      @Wasundara1043 3 ปีที่แล้ว +1

      ඒවා කියන්න bee...එහෙම රටක tamai අපි ඉන්නේ

  • @ekanayakesenaviratne5459
    @ekanayakesenaviratne5459 2 ปีที่แล้ว

    ඔබේ අධිෂ්ඨානයට අපේ සුප පැතුුමි..............................
    නොනැවතී ඉදිරියට යන්න.....

  • @ajithliyanage8965
    @ajithliyanage8965 2 ปีที่แล้ว +4

    නියමයි .. දැන් රට වෙනස් වේගෙන එන්නේ.

  • @roshangamage7993
    @roshangamage7993 2 ปีที่แล้ว +3

    කොන්දක් තියෙන කොල්ලෙක්..❤❤💪

  • @dananjayawijesinha
    @dananjayawijesinha 2 ปีที่แล้ว

    නියමයි කශේරුකාව කෙලින් ගුරු උතුමාණෝ ඔබ වැනි උතුම් මිනිසුන් මේ ලක් දෙරණ තුල සිය දහස් ලක්ෂ ගනනින් බිහිවේවා ඔබ තුමාට උතුම් නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 2 ปีที่แล้ว +3

    මෙහෙම මිනිස්සු තමයි මේ රටට ඕන.

  • @krishanthasrilalserasingha4246
    @krishanthasrilalserasingha4246 2 ปีที่แล้ว +1

    කිවා පුතේ රෙද්දේ රෙවෙන්නම ❤️👍

  • @arunasampath2116
    @arunasampath2116 3 ปีที่แล้ว +18

    කතාව ඇත්ත, ෆට්ට සුපිරි ....
    ඒ උනාට ඔය ඔක්කොම යාලුවො මල්ලි කියලා තමයි කියන්න තියෙන්නෙ ඉතින්

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 2 ปีที่แล้ว +2

    You are the graduated with iron backbone and silver trunk.
    Go ahead without hoping comfort. There is the true victory.
    God bless you!

  • @indikapriyantha6646
    @indikapriyantha6646 3 ปีที่แล้ว +6

    ඔය සර් කියපු කතාවට ගුරුවරුන්ගෙන් ලකුනු දාගන්න යන දෙමවුපියොත් සම්බන්දයි. ඇයි දැන් ඉන්න ලමයින්ටත් බැරිද තමන්ගෙ පන්ති කාමරය පිරිසිදු කර ගන්න.

  • @RuchiraniNimalika
    @RuchiraniNimalika 2 หลายเดือนก่อน

    නියමයි සර් , 👍👍

  • @kavithgunasekara4355
    @kavithgunasekara4355 3 ปีที่แล้ว +8

    ගැම්මක් ❤❤❤❤❤

  • @upuludekumara5331
    @upuludekumara5331 ปีที่แล้ว

    විදුහල්පති වරුන් ඇතුළු සමස්ථ රජයේ සේවයටම ආදර්ශයක් කරගන්න පුළුවන් කොන්දක් ඇති නියම කතාවක්. හැමෝටම ආදර්ශයක් කරගන්න පුළුවන් උතුම් මිනිසෙක්. ජය වේවා ඔබ තුමාට. සම්මා සම්බුදු සරණයි.

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +41

    ඇත්ත කතාව..