වගා දැනුම  -  Waga Danuma
වගා දැනුම  -  Waga Danuma
  • 90
  • 331 517

วีดีโอ

මී මැස්සෝ වැල නොකැඩි ඇදෙන මල් විශේෂයක් | Waga Danuma
มุมมอง 41112 ชั่วโมงที่ผ่านมา
මී මැස්සෝ වැල නොකැඩි ඇදෙන මල් විශේෂයක් | Waga Danuma
මව් කිරි වඩන විශ්මිත මැල්ලුම | ඔබටම දැනෙයි වෙනස #wagadanuma
มุมมอง 7914 วันที่ผ่านมา
මව් කිරි වඩන විශ්මිත මැල්ලුම | ඔබටම දැනෙයි වෙනස #wagadanuma #food #Agriculture
සීනි වැඩි ද? විශ්මිත බෙහෙත 😘😘
มุมมอง 274หลายเดือนก่อน
සීනි වැඩි ද? දියවැඩියාව වැඩි ද? විශ්මිත බෙහෙත 😘😘🤩🤩
මී මැස්සො විදින් නැති රහස මෙන්න #beekeeping #beekeeper
มุมมอง 48Kหลายเดือนก่อน
මී මැස්සො විදින් නැති රහස මෙන්න #beekeeping #beekeeper #nature #food
තවාන් පාත්ති ජීවානුහරනය කරන්නේ කෙසේද | How to revive nursery pots in Sinhala | Waga Danuma
มุมมอง 237หลายเดือนก่อน
තවාන් පාත්ති ජීවානුහරනය කරන්නේ කෙසේද | How to revive nursery pots in Sinhala | Waga Danuma
ඇසළ පෝය 2024 | ඇසළ පෙරහැර සහ සීල ව්‍යාපාරය
มุมมอง 729หลายเดือนก่อน
ඇසළ පෝය 2024
මල් අතු පැළ කරන අලුත්ම ක්‍රමය මෙන්න | Waga Danuma #agriculture
มุมมอง 3362 หลายเดือนก่อน
මල් අතු පැළ කරන අලුත්ම ක්‍රමය මෙන්න | Waga Danuma #agriculture
කුරුලු ගෙදර 😍🐦🔥 #birds #natural
มุมมอง 633 หลายเดือนก่อน
කුරුලු ගෙදර 😍🐦🔥 #birds #natural
තල ඉහින්න කාලයයි. | Waga Dauma
มุมมอง 665 หลายเดือนก่อน
තල ඉහින්න කාලයයි. | Waga Dauma
ලෙඩ රෝග රැසක් කම්මුතුයි. කමුද . රසම රස කලවම් මැල්ලුමක්
มุมมอง 555 หลายเดือนก่อน
ලෙඩ රෝග රැසක් කම්මුතුයි. කමුද . රසම රස කලවම් මැල්ලුමක්
මීයක් දඩුවැල්ලාවක් වූ හැටි | Waga Danuma #beekeeping
มุมมอง 1855 หลายเดือนก่อน
මීයක් දඩුවැල්ලාවක් ව හැටි | Waga Danuma #beekeeping
යූරියා කුමකටද ?
มุมมอง 1635 หลายเดือนก่อน
යූරියා කුමකටද ?
කළු කූඩිත්තන් මර්දනය කරමු.
มุมมอง 906 หลายเดือนก่อน
කළු කූඩිත්තන් මර්දනය කරමු.
ඉටිසලබ හානියට පිළියමක් යොදමු. | ඉටිසලබයා මර්දනය කරමු #මීමැසිපාලනය Waga Danuma
มุมมอง 4127 หลายเดือนก่อน
ඉටිසලබ හානියට පිළියමක් යොදමු. | ඉටිසලබයා මර්දනය කරමු #මීමැසිපාලනය Waga Danuma
හැමෝම කතාවෙන රිලා බැලුම හදන්නෙ මෙහෙමයි | රිලව් පැත්ත පලාතෙ වත් ඉන්නෙ නෑ | Waga Danuma
มุมมอง 3.3K7 หลายเดือนก่อน
හැමෝම කතාවෙන රිලා බැලුම හදන්නෙ මෙහෙමයි | රිලව් පැත්ත පලාතෙ වත් ඉන්නෙ නෑ | Waga Danuma
වගාවට එන වනසතුන් පලවා හරින ක්‍රම රැසක් | Waga Danuma
มุมมอง 4.5K7 หลายเดือนก่อน
වගාවට එන වනසතුන් පලවා හරින ක්‍රම රැසක් | Waga Danuma
සීනි කෘතීම ආහාරයක් ලෙස මී මැස්සන්ට දෙමු. | වගා දැනුම
มุมมอง 948 หลายเดือนก่อน
සීනි කෘතීම ආහාරයක් ලෙස මී මැස්සන්ට දෙමු. | වගා දැනුම
අහේනි කාලෙට මී මැසි ආහාර සපයමු. | කෘත්‍රිම ආහාර | Waga Danuma
มุมมอง 959 หลายเดือนก่อน
අහේනි කාලෙට මී මැසි ආහාර සපයමු. | කෘත්‍රිම ආහාර | Waga Danuma
අධික වර්ෂාව බෝග වගාවට ගැටලුවක් ද? විසඳුම් 4ක් මෙන්න | Waga Danuma
มุมมอง 1159 หลายเดือนก่อน
අධික වර්ෂාව බෝග වගාවට ගැටලුවක් ද? විසඳුම් 4ක් මෙන්න | Waga Danuma
මී මැස්සන් ජනපද අතහැර යනවාද මෙන්න විසඳුම | Here's the solution to whether bees are leaving colonies
มุมมอง 2.8K10 หลายเดือนก่อน
මී මැස්සන් ජනපද අතහැර යනවාද මෙන්න විසඳුම | Here's the solution to whether bees are leaving colonies
රසම රස හීන් පැණි නාරං කමුද යාලුවනේ 😁😉😜 | වගා දැනුම #tranding #nature
มุมมอง 10411 หลายเดือนก่อน
රසම රස හීන් පැණි නාරං කමුද යාලුවනේ 😁😉😜 | වගා දැනුම #tranding #nature
පැරණි ක්‍රමයට පොල් පැළයක් සාදා ගනිමු. | Waga Danuma #පොල්වගාව
มุมมอง 11511 หลายเดือนก่อน
පැරණි ක්‍රමයට පොල් පැළයක් සාදා ගනිමු. | Waga Danuma #පොල්වගාව
වගාවට එන රිලව් එලවන මන්තරේ | රිලව් ඔබගේ වගාවටත් කරදරයක්ද මෙන්න විසඳුම #agriculture #tranding
มุมมอง 27K11 หลายเดือนก่อน
වගාවට එන රිලව් එලවන මන්තරේ | රිලව් ඔබගේ වගාවටත් කරදරයක්ද මෙන්න විසඳුම #agriculture #tranding
ගැඩවිලි පොහොර නිවසේදීම සාදා ගනිමින්. | කාබනික පොහොර | Waga Danuma #agriculture #nature
มุมมอง 3Kปีที่แล้ว
ගැඩවිලි පොහොර නිවසේදීම සාදා ගනිමින්. | කාබනික පොහොර | Waga Danuma #agriculture #nature
අමුකොළ පොහොර ලෙස භාවිතා කරන හැටි | කාබනික පොහොර සාදා ගැනීමට අපහසු අයට | Waga Danuma
มุมมอง 570ปีที่แล้ว
අමුකොළ පොහොර ලෙස භාවිතා කරන හැටි | කාබනික පොහොර සාදා ගැනීමට අපහසු අයට | Waga Danuma
මඤ්ඤොක්කා සිටුවන අලුත්ම ක්‍රමය | මඤ්ඤොක්කා දඬු මෙහෙම සිටුවමු. | වගා දැනුම #agriculture
มุมมอง 26Kปีที่แล้ว
මඤ්ඤොක්කා සිටුවන අලුත්ම ක්‍රමය | මඤ්ඤොක්කා දඬු මෙහෙම සිටුවමු. | වගා දැනුම #agriculture
බැරලයක් තුල තිබූ යෝධ මී මැසි රාජධානිය පෙට්ටිගත කරමු. | වගා දැනුම #මීමැසිපාලනය #agriculture
มุมมอง 2.4Kปีที่แล้ว
බැරලයක් තුල තිබ යෝධ මී මැසි රාජධානිය පෙට්ටිගත කරමු. | වගා දැනුම #මීමැසිපාලනය #agriculture
වේයන් මට්ටු කරන්න සරල ක්‍රමයක් මෙන්න.. | වගා දැනුම #වේයෝ #agriculture
มุมมอง 119ปีที่แล้ว
වේයන් මට්ටු කරන්න සරල ක්‍රමයක් මෙන්න.. | වගා දැනුම #වේයෝ #agriculture
කලයක් තුල සිටි මීමැසි රාජධානියක් පෙට්ටිගත කරමු. | මී මැසි පාලනය | වගා දැනුම #මීමැසිපාලනය
มุมมอง 2.7Kปีที่แล้ว
කලයක් තුල සිටි මීමැසි රාජධානියක් පෙට්ටිගත කරමු. | මී මැසි පාලනය | වගා දැනුම #මීමැසිපාලනය

ความคิดเห็น

  • @FactFunhouse1
    @FactFunhouse1 2 วันที่ผ่านมา

    🎉🎉🎉🎉

  • @sureshSamaraweera-my9xx
    @sureshSamaraweera-my9xx 2 วันที่ผ่านมา

    අනේ හු#

  • @jplpdesilva5961
    @jplpdesilva5961 5 วันที่ผ่านมา

    Malitha gaha

  • @ViaZain
    @ViaZain 6 วันที่ผ่านมา

    🙏❤️❤️❤️👍

  • @samanhewa4003
    @samanhewa4003 7 วันที่ผ่านมา

    පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම තියෙන අයට අක්කපාන කොළ කොහොමද පාවිච්චි කරන්නේ .

    • @Waga_Danuma
      @Waga_Danuma 7 วันที่ผ่านมา

      අනේ සමාවෙන්න...සිංහල වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ගන්න....

  • @user-rz2jq5et7e
    @user-rz2jq5et7e 8 วันที่ผ่านมา

    හැමගහක්ම.මෙහෙමකරත්.හරියයිද.මගේ.රට.අබපැ..දෙකක්.තියනවා.රඹුටන්ගස්දෙහකුත්තියනවා.ගෙඩිනැහැ

    • @Waga_Danuma
      @Waga_Danuma 7 วันที่ผ่านมา

      ඵල දරන්න ඇති ගස් සඳහා කරන ප්‍රතිකර්ම තියෙනවා...

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 15 วันที่ผ่านมา

    Jaya vewa 🙏👍

  • @FactFunhouse1
    @FactFunhouse1 15 วันที่ผ่านมา

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 17 วันที่ผ่านมา

    Very useful information

  • @malamendis4775
    @malamendis4775 20 วันที่ผ่านมา

    ලුණු වලට ඩෙංගු මදුරුවා මැරෙන්නේ නැහැ.

  • @rajithapriyadarshani1828
    @rajithapriyadarshani1828 20 วันที่ผ่านมา

    Contact number ekak denna puluwanda

    • @Waga_Danuma
      @Waga_Danuma 20 วันที่ผ่านมา

      0754600472

    • @Waga_Danuma
      @Waga_Danuma 20 วันที่ผ่านมา

      0754600472

  • @rajithapriyadarshani1828
    @rajithapriyadarshani1828 20 วันที่ผ่านมา

    Contact number ekak denna puluwanda

    • @Waga_Danuma
      @Waga_Danuma 20 วันที่ผ่านมา

      0754600472

  • @rajithapriyadarshani1828
    @rajithapriyadarshani1828 20 วันที่ผ่านมา

    මී මැසි පෙට්ටියක් ගන්න ඕනි.කොහොමද ගන්නේ

    • @Waga_Danuma
      @Waga_Danuma 20 วันที่ผ่านมา

      ගොවි ජන සේවා මධ්‍යස්ථානය

  • @rajithapriyadarshani1828
    @rajithapriyadarshani1828 20 วันที่ผ่านมา

    මී මැසි පෙට්ටියක් ගන්න ඕනි.කොහොමද ගන්නේ

  • @FaaYayw
    @FaaYayw 22 วันที่ผ่านมา

    Oyata godak eaisthutai daenuweth karatmal taeka godak laissani

  • @DilaniPriyadarshani-w9b
    @DilaniPriyadarshani-w9b 24 วันที่ผ่านมา

    Puluwannm mata akkapana mal tikk hoyala denn puluwanda

    • @Waga_Danuma
      @Waga_Danuma 22 วันที่ผ่านมา

      Ok

    • @Waga_Danuma
      @Waga_Danuma 22 วันที่ผ่านมา

      0754600472

  • @LakshmiKamal-h4r
    @LakshmiKamal-h4r 24 วันที่ผ่านมา

    Ape panthiyata eha panthe panthiya,,,rasa athi,,,maru sir,,,,

  • @LakshmiKamal-h4r
    @LakshmiKamal-h4r 24 วันที่ผ่านมา

    Lassanai sir

  • @LakshmiKamal-h4r
    @LakshmiKamal-h4r 24 วันที่ผ่านมา

    Beautiful,,,,,,,,👌

  • @LakshmiKamal-h4r
    @LakshmiKamal-h4r 24 วันที่ผ่านมา

    Api dakala nah,,,sir thank you

  • @LakshmiKamal-h4r
    @LakshmiKamal-h4r 24 วันที่ผ่านมา

    Api dakala nah sir,,,,,maru,,,thank you,,,,

  • @LakshmiKamal-h4r
    @LakshmiKamal-h4r 24 วันที่ผ่านมา

    Lassani,,,,sir

  • @LakshmiKamal-h4r
    @LakshmiKamal-h4r 24 วันที่ผ่านมา

    Duper,,,,sir,,,,ape P.T.S sir

  • @LakshmiKamal-h4r
    @LakshmiKamal-h4r 24 วันที่ผ่านมา

    👌👌

  • @LakshmiKamal-h4r
    @LakshmiKamal-h4r 24 วันที่ผ่านมา

    Thawath hadamu sir,,,maru,,,,,

  • @aravindaabesinha-in2il
    @aravindaabesinha-in2il 26 วันที่ผ่านมา

    ❤❤❤

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 29 วันที่ผ่านมา

    තම්බන්න අවශ්‍ය නැද්ද ?

    • @Waga_Danuma
      @Waga_Danuma 28 วันที่ผ่านมา

      හොඳට අව්ව තියෙනවනම් අවශ්‍ය නෑ..අව්ව අඩු නම් තම්බන එක හොඳයි..වේලා ගැනීමට පහසුයි..

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 29 วันที่ผ่านมา

    කහා වගාවට හොදට අව්ව ඕනද?

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 29 วันที่ผ่านมา

    මේ මිශ්‍රණය ජීවාණුහරනය කරන්න අවශ්‍ය නැද්ද ?

    • @Waga_Danuma
      @Waga_Danuma 28 วันที่ผ่านมา

      ජීව අනුහරණය කරනවා නම් හොඳයි

  • @meemessabeekeeping
    @meemessabeekeeping 29 วันที่ผ่านมา

    මේ සබ්ජෙක්ට් එක තව අධ්‍යයනය කරන්න. ඉගෙනුමට බොහෝ දේ තිබේ. හොඳ උත්සාහයක් 👍👍

    • @Waga_Danuma
      @Waga_Danuma 28 วันที่ผ่านมา

      ඔබ හරි ස්තූතියි අදහස් දැක්වීමට...අපි හැමෝටම ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා..

  • @LakshmiKamal-h4r
    @LakshmiKamal-h4r หลายเดือนก่อน

    Wow 👌🤞

  • @LakshmiKamal-h4r
    @LakshmiKamal-h4r หลายเดือนก่อน

    Maru sir

  • @LakshmiKamal-h4r
    @LakshmiKamal-h4r หลายเดือนก่อน

    Maru sir

  • @LakshmiKamal-h4r
    @LakshmiKamal-h4r หลายเดือนก่อน

    🥪🥪🥪

  • @Sasuniimasha-z5g
    @Sasuniimasha-z5g หลายเดือนก่อน

    අනේ එදා මං මේ විදියටම කරලා comment එකක් දැම්මා අද වෙනකොට ගහ දලු දාලා පුංචි මල් පොහොට්ටු අතු වල හතර වටේටම ඇවිත් මාර සතුටුයි අති සාර්ථකයි මේ වැඩේ ඔබ තුමාට බොහොම ස්තූතියි මෙවැනි දේවල් දැනුවත් කරනවට ❤ බුදු සරණයි

    • @Waga_Danuma
      @Waga_Danuma หลายเดือนก่อน

      මටත් හරිම සතුටුයි ..බොහොම ස්තූතියි..

  • @jessicafernando2509
    @jessicafernando2509 หลายเดือนก่อน

    Tankiyata lunu Dana puluvanda Malu danne natuva

    • @Waga_Danuma
      @Waga_Danuma หลายเดือนก่อน

      පුළුවන්

  • @----Dasun---
    @----Dasun--- หลายเดือนก่อน

    පරාර්ථකාමී,අවිහිංසාවාදි කෙනෙක් කියලා හිතෙනවා ❤ ජයවේවා ❤

  • @nirwanadhama
    @nirwanadhama หลายเดือนก่อน

  • @RuwanMadushan-f3l
    @RuwanMadushan-f3l หลายเดือนก่อน

    Mi messan yannethiwenna radawaganne kohomada.

    • @Waga_Danuma
      @Waga_Danuma หลายเดือนก่อน

      මී මැසි ජනපදය පිළිබඳ ඉතා සැලකිල්ලෙන් සිටිය යුතුයි... ඒ කියන්නේ කටුස්සෝ...දිඹියෝ..දෙබරු..කුහුඹුවෝ..ඉටි සලඹයා..වැනි ස්වභාවික සතුරන්ගෙන් කරදර පැමිණෙනවාදැයි සොයා බැලිය යුතුයි...එසේ සිදුවන්නේ නම් ඒ සඳහා කටයුතු කළ යුතුයි...පිලවුන් රහිත කළු පැහැයට හැරී ඇති පැරණි වද ඉවත් කළ යුතුයි..මී මැසි පාලනය සම්බන්ධ අත්පොතක් කියවන්න එතකොට ඔබට බොහෝ දේ වැටහේවි.

  • @dilinikumari7526
    @dilinikumari7526 หลายเดือนก่อน

    Wow ❤❤❤❤❤❤❤❤

  • @milidubuddika582
    @milidubuddika582 หลายเดือนก่อน

    හු කියන්නෙ නැතිව යමන්

  • @disneycartoon7747
    @disneycartoon7747 หลายเดือนก่อน

    කෝ සද්දේ

    • @Waga_Danuma
      @Waga_Danuma หลายเดือนก่อน

      සමාවෙන්න

  • @ShankaHerath
    @ShankaHerath หลายเดือนก่อน

    පිලා නැහැ කියලා වද කොටස් ඉවත දාපු එක එතරම් හොද වැඩක් නෙමේ. එහි බොහෝ දුරට දවසේ බිත්තර තිබෙන්න පුළුවන්.සාමාන්‍ය ඇසට හසු කරගන්න හොදින් නිරීක්ෂණය කරන්න ඕන. පෙට්ටිගත කිරීමේදී යම් හෙයකින් රැජිනට අනතුරක් උනොත් මැස්සන් ඇයව ප්‍රතික්ෂේප කරනවා.එහෙම උනොත් දවසේ බිත්තර වලින් ඔවුන්ට නව රැජිනක් හදාගන්න පුළුවන් ..

    • @Waga_Danuma
      @Waga_Danuma หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි ...ඔබ ඉතා නිවැරදි .මී මැසි පාලනය පිළිබඳ හසල දැනුමක් ඇති අයෙක් බව වැටහෙනවා ...ඉවත් කළ වද කෑල්ල ඝනකමින් ඉතා අඩුයි ..එවැන්නක බිත්තර තිබිය නොහැකි යැයි සිතුවෙමි ..ඝනකම අඩු නිසා බැඳීමටත් නොහැකි මට්ටමක ඇත ...නමුත් මෙවැනි කටයුතුවලදී මම දෙවරක් මේ ගැන කල්පනා කරමි ...ඔබට ස්තුතියි ..

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lionelwijenayake6228
    @lionelwijenayake6228 หลายเดือนก่อน

    Ma aluth kenek ma kurunegala telephone no eka danna

    • @Waga_Danuma
      @Waga_Danuma หลายเดือนก่อน

      0754600472

  • @sameeraudayanga5579
    @sameeraudayanga5579 หลายเดือนก่อน

    කොහෙද ඔයාලා

    • @Waga_Danuma
      @Waga_Danuma หลายเดือนก่อน

      @@sameeraudayanga5579 කුරුණෑගල

  • @punsisi4131
    @punsisi4131 หลายเดือนก่อน

    ❤❤❤

  • @SanjanaTehan
    @SanjanaTehan หลายเดือนก่อน

    ❤️💗

  • @krathnayaka8888
    @krathnayaka8888 หลายเดือนก่อน

    ❤️❤️

  • @chandanalamahewage381
    @chandanalamahewage381 หลายเดือนก่อน

    wattala enna puluwankamak thiyanawada

    • @Waga_Danuma
      @Waga_Danuma หลายเดือนก่อน

      Dura vadi saho....mama කුරුණෑගල