සංචරණී | Mai Maara Prasangaya - Deva x Tharushi | RadonNoize Remix

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 681

  • @MaheshikaPerera-g6t
    @MaheshikaPerera-g6t 2 หลายเดือนก่อน +54

    🖇️ *මාරම මාර මැයි මාර ප්‍රසංගයේ සාරාංශයක්* 🙇🏻‍♂️❤‍🩹🌼🙌
    ගවරවෙල කදු අතරින් මුල්ම දවසේ එද්දී...
    ලදු කෑලෑ තුරුල් වෙලා මග දෙපස නොපෙනෙද්දී...
    ගිමන් නිවා ගන්නට එක් අම්බලමක්වත් ළඟ නොවෙද්දී...
    හිතම නිව්නා ඇගේ දේමෝදර කන්ද මුල්වර දකිද්දී...
    පොතකට පමණක් හිත ගිය ඒ අලංකරණ සුවද කොළු ගැටයා...
    සොහොන් කොත ළඟ සැගවුනා පුදුමයි එදා ඈ නොදැක්කා...
    නොදැනුනා නොවෙයි හදවත වර්ණවත් වන්නට ප්‍රේමය පැමිණි වග එදා...
    ඇගේ සක්මණට සමවැදී සිටි ඒ හිතට ස‍රදමටදෝ මීදුම බාධාවක් උනා...
    දේමෝදර දුම්රියෙන් බැස නුබ පහලට එන ගමනේ...
    තප්පරේන් තත්පරේ ඔහු දැන සිටියා පවා නුබ තබන අඩියේ...
    මොහොතක් නැවතිලා හැමදාම දෙතොලත් හිනාසුනේ...
    කාටදෝ යන කුකුසක් එදා ඔහුගේ හිතට දැනුනේ...
    සැක හැර දැන ගන්න කැපුවා මැයි මල් එකක් නෑර ගහේ...
    නිවැරදි ඔහු ඇය එලෙස සිනාසුනේ මැයි මල් එක්ක බව හැගුනා පහව සැකේ...
    දෙනුවන් නොනිදා මුලු රෑ හැදුවා මැයි මල් ඔහුම...
    ගෙනවිත් ගහ ලගට බැන්දා හැම අතක් නෑර...
    පසුදා නුබේ දෙනෙතේ පිරුනම සතුට...
    ඔහුගේ මැයි මල් සිය ගනනින් තිබුනා මැයි ගස පහල...
    ගවරවෙල කදු අතර අඩිපාරක් තැනුනා...
    ඒ මග දෙපස තුත්තිරි මල් හැඩ කෙරුවා...
    සුදු වැලි අතුරලා බිම අම්බලමක් මැවුනා...
    දේමෝදර කන්දේ මැයි මල් හොද හැටි එතනට පෙනුනා...
    අතැතිව තත්පර ගණනකින් ගසටත් නොදැනී නෙලූ තුත්තිරි මල් මිට...
    පා තබන අපූරුව හිරිගඩු පිපෙන තරමට හීතල හිරිපොද මීදුම මැද...
    කඩමණ්ඩිය ළඟ නොවිසිල්ලෙන් ගැහුනු පපුව ගිනි ගත්තා ඒ රුව දුටුවම...
    මොහොතින් දැනුනා නොදැනිම හදවතට නුබ ගවරවෙල සංචරණිය වග...
    ඈ එන මග සැරසු ඔහු මැයි සෙවනේ දැන් (නි)හඩයි...
    සංචරණි නුබේ මැයි ගස එහි දැන් නොමැති හැඩයි...
    විශ්වාසයි ඔහුට(අපිට) ආයේත් නුබ එනවාමයි...
    එනිසා සුවිසල් මැයි ගසක් ඔහුගේ මිදුල මැදයි...
    එනමුත් කිව යුතුයි...
    එහි ආවාරෙට මැයි මල් නොපිපෙන වගයි...
    ඒක ඇබ්බැහියක් ඒකයි පුලුවන් විදිහට ලිව්වේ...😊❤✨️
    වැරදි තුබුනොත් සමා වෙන්න...
    Written by Kesh📌

    • @RadonNoize
      @RadonNoize  2 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @NiroshaSandamali-z1u
      @NiroshaSandamali-z1u 2 หลายเดือนก่อน +3

      Mt therune nowel ekama kiyuewa wage .❤ lassana wachana ❤ eth me sinduwa neme original sinduw sunira sumanga ge song ek tama may mara prasangaye sinduwa 😊

    • @MaheshikaPerera-g6t
      @MaheshikaPerera-g6t 2 หลายเดือนก่อน +2

      @@NiroshaSandamali-z1u thnk you..❤️🙌

    • @gayeshadulanjalee9208
      @gayeshadulanjalee9208 2 หลายเดือนก่อน +2

      Eka harima lassanai

    • @ImashaOshadhi-k1n
      @ImashaOshadhi-k1n 2 หลายเดือนก่อน +3

  • @janapriyakalinga9810
    @janapriyakalinga9810 3 หลายเดือนก่อน +26

    සින්දුවයි,කුරුදු තේකයි,මී දුමයි,කදුයායක් ඉස්සර සන්චරනී....ඔයා මැයි මාරප්‍රසන්ගය...අඩිමාත්‍රාවක්...ස්තූතියි ❤❤❤❤❤❤❤

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน

      ❤️❤️🥺🥺 thank you so much brother

  • @ranjithpriyantha3876
    @ranjithpriyantha3876 3 หลายเดือนก่อน +76

    හදවතට ම වැදුන පොතේ හිඩසක් පුරවපු ඒ හදවතේ සංචරණිගේ පිලිතුරේ මිහිරි ගී තනුව🥺🌳❤️..හදවතට ම වැදුනා

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน +2

      @@ranjithpriyantha3876 ❤️❤️❤️brother

  • @himeshPrarthana
    @himeshPrarthana 3 หลายเดือนก่อน +59

    මම අහපු සුපිරිම සින්දුවකක් .මේක.. බීට් එකත් සුපිරියක් 🤍❤️‍🔥

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน +1

      ❤️❤️❤️ thank you so much brother

  • @tharakasrilal887
    @tharakasrilal887 3 หลายเดือนก่อน +117

    Lyrics
    හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හඳුනන්නැතී
    පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී
    හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී
    කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී
    දරා උන් දින ඇත තනිවී
    නොකී ප්‍රේමෙන් මම පිරුණී
    කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මං නිවුන්නැතී
    ගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපි මතකැතී
    බලා ඉමි මං අසරණවී
    මමයි නුඹෙ සංචරණී
    දමා ගිය තුත්තිරි මල් මිට
    තියාගෙන ඉන්නවද තව
    මහා මැයි මාර ගසකට
    වඩා මට උසයි නුඹෙ පෙම
    අඩි පාරෙන් වඩිදිදි මට වාරු නැ උඹෙන් ගන්න වාඩු නෑ කම රාශි නැගිල නැ සරස්වති
    සාංකවෙ ගිරි වෙලෙනකන් ඇවිදා කලු පලම දිහා සක්මන් භාවනාවකි
    දර ගින්දර සැර මට සැර නැ ඇවිලෙද්දි හිත කැහුතු කඩන් දැරු එක ප්‍රාර්තනාවකි
    කාන්තාරෙ මැද වරුසාව උඹෙ නමින් වස්සනම් දෙමොදර නාය යාවි
    ඉල්ලන්නැ හිතින් විහාර වැඳගෙන ඉරාගෙන ගිය රුව මාරම්බරී
    අසනිය වාවන්න මට කියාදීපු අමර මාර සේනාවකි
    ඛේදාවකි
    මේලාව වැයු තේවාව උබ සංචාරණි
    අරණ මට සුවයි රුදු මැදුරෙ වැදු මැයි මාර ශාකාවෙ මව්න් ගවරවෙල නිදාවි
    නමුණුකුල ගිරෙන් පැන්න හිරිකඩ වදි උඹෙ නමින්
    ගිනි ගත්තා හතරකඩ පැලි කැවුත්ත
    දුරුතු මහ සඳ නුඹෙ වත මැදින් වඩි මට සරසන්න පාවඩ එලා මහ මග දෙපස
    සලඹ නුඹෙ වදින සරින් අඟවන්න අවරගිරින් පුරපසලොස්වක දකින්න කලින් මගෙ සොහොන් කොත
    මැයි මල මගෙ වෙන්න ප්‍රමදෙට හේතුව මන්ද අවාරටෙ මැයි මාර කොයින් ද
    දරා උන් දින ඇත තනිවී
    නොකී ප්‍රේමෙන් මම පිරුණී
    දමා ගිය තුත්තිරි මල් මිට
    තියාගෙන ඉන්නවද තව
    මහා මැයි මාර ගසකට
    වඩා මට උසයි නුඹෙ පෙම
    ගවරවෙල කන්ද පැත්තෙන් ඉරබැස්සා
    රක්තයි පුරා වත්තක් සරුයි මැයි මාර ගහ මැද්දෙන් පීදුනා
    ඈ තනි උනා මගෙ ඇසි පියවුනා උඹ අතැරුනා
    මං මග රැක්ක නැවතුම වැස්සට හේදිල් ගිහිල්ලා
    එදා තිබ්බ සිරියාව අතුරුදහන් වෙලා
    ලස්සන අඩි පාර ඕසෙට කැලේ වැවිලා
    උඹත් මැරිලා ගියා
    අඩි තිය තිය මීදූම මැද්දෙන්
    ගීතයක් වගෙ +සෝමතිලක ජයමහගෙ සුද්දියෙ
    තුත්තිරි මල් පොකුර දරන් පෙරනිමිත්ත උච්චයි අනුප්‍රාස රසෙ
    ඉරි ඉරි ඉරිතැලුවත් පොළොව එදා
    දෙමෝදර හංදියෙ
    කෑගහල කිව්වෙ සංචරණි ඇහෙනවද ගවරවෙල කන්දෙ මැයි මාර ප්‍රසංගෙ

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน +3

      ❤️❤️❤️ thank you so much

    • @nadunnimsara5104
      @nadunnimsara5104 3 หลายเดือนก่อน +3

      😮😅

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน +2

      @nadunnimsara5104 ❤️❤️

    • @TEDDY_lIVE
      @TEDDY_lIVE 3 หลายเดือนก่อน +3

      Ochchr kl heww ekk🥲

    • @anishatharundi7145
      @anishatharundi7145 3 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @NilminiRajapaksha-j1e
    @NilminiRajapaksha-j1e หลายเดือนก่อน +5

    මුළු හිතටම දැනුන කතාවක් .මාරම දුකයි. ❤️

    • @RadonNoize
      @RadonNoize  หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @DulaniSandaruwani-mv2mo
    @DulaniSandaruwani-mv2mo 9 หลายเดือนก่อน +16

    Mekata kalayak thisse sahenn mahasi una oya... aththtma eke prathipala dakinakota mta marama sathutui.. nikanma newei maram mara mai maram sathutui... ❤

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน +2

      ම්ම්ම්ම් අනිවාරෙන්ම…. මටත්…
      සංචරණි ඇහෙනවද ගවරවෙල කන්දෙ මැයි මාර ප්‍රසංගේ.

  • @EshanNanyakkara
    @EshanNanyakkara 5 หลายเดือนก่อน +33

    පොතත් ලස්සනයි සිංදුවත් මාරම ලස්සනයි😢💗💝

    • @RadonNoize
      @RadonNoize  5 หลายเดือนก่อน

      @@EshanNanyakkara ❤️❤️ තුතී ඔබගේ වටිනා කාලයට

    • @things5335
      @things5335 2 หลายเดือนก่อน

      Pothe pdf ndda

  • @IconicJunior
    @IconicJunior 9 หลายเดือนก่อน +33

    1:10 Got me🔥❤️
    2:49🔥💯

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน

      😍😍😍 my fav time stamps too ❤️❤️

  • @nameshkushantha5558
    @nameshkushantha5558 3 หลายเดือนก่อน +28

    77 - M
    97 - a
    105 - y
    32 - Space
    109 - m
    97 - a
    97 - a
    114 - r
    97 - a
    32 - Space
    112 - p
    114 - r
    97 - a
    115 - s
    97 - a
    110 - n
    103 - g
    97 - a
    121 - y
    97 - a
    ASCII, a standard data-encoding format for electronic communication between computers.

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน +2

      ❤️❤️❤️ brother

    • @NikiFernandez-b3k
      @NikiFernandez-b3k 2 หลายเดือนก่อน

      wow bro❤

  • @SurprisedAtom-cg9hq
    @SurprisedAtom-cg9hq หลายเดือนก่อน +4

    ජිවිතෙ දැකපු ලස්සනම එ්කපාර්ශ්වික අාදර කතාවක්❤.

    • @RadonNoize
      @RadonNoize  27 วันที่ผ่านมา

      ❤️❤️

  • @SithijaNawodya
    @SithijaNawodya 9 หลายเดือนก่อน +19

    පහරක් බන් ආදරෙයි❤

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน +1

      සහෝදරයා ❤️❤️❤️

  • @s.m9548
    @s.m9548 3 หลายเดือนก่อน +7

    මෙක් හ්රි ලස්සන යි හදවතෙ ප්තුලටම කිදා බැස්ස ❤. . අනෙහ් මෙ වගෙ එවා තව් බිහි වෙවා❤😊

    • @RadonNoize
      @RadonNoize  2 หลายเดือนก่อน

      ❤🥺 thank you so much

  • @Manusathadithya
    @Manusathadithya 4 หลายเดือนก่อน +44

    අහන්න අහන්න ආසයි ඒයි🥺❤" පොතත් කියවල මේක අහද්දි, ඒක මාරයි.මැයි මාරයි🙃♥️.

    • @RadonNoize
      @RadonNoize  4 หลายเดือนก่อน +1

      ❤️❤️❤️ ඇත්ත

    • @KusalAnushka-p1d
      @KusalAnushka-p1d 3 หลายเดือนก่อน

      Book eka mokdda

    • @අචින්තරවිශංක
      @අචින්තරවිශංක 3 หลายเดือนก่อน

      ​@@KusalAnushka-p1dමැයි මාර ප්‍රසංගය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල.

  • @amaligunawardena5129
    @amaligunawardena5129 2 หลายเดือนก่อน +3

    සුපිරි🎉🎉🎉🎉🎉😊❤

    • @RadonNoize
      @RadonNoize  2 หลายเดือนก่อน

      ❤️❤️❤️ thank you so much

  • @PubuduEvon
    @PubuduEvon 7 หลายเดือนก่อน +19

    Adooo🥺😫 ඇඩුනා

    • @RadonNoize
      @RadonNoize  7 หลายเดือนก่อน

      ❤️❤️ bokkahh

  • @yenuproduction7378
    @yenuproduction7378 3 หลายเดือนก่อน +35

    බලා ඉමි මං අසරණවී🥺
    මමයි නුබේ සංචරණි💗
    Felt it❤🥺

    • @danushisathsarani2
      @danushisathsarani2 3 หลายเดือนก่อน +2

      Yah..🥺❤️‍🩹

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน +2

      ❤️❤️thank you so much

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน +2

      ❤️❤️ thank you so much

    • @sahansameera4237
      @sahansameera4237 3 หลายเดือนก่อน +2

      සමිධ ඉන්නකල් සංචරනි තේරුම් ගත්තෙ නෑනෙ 😊ඒ ආදරේ

    • @yenuproduction7378
      @yenuproduction7378 3 หลายเดือนก่อน +2

      @@sahansameera4237 හ්ම්ම්
      ඒක කියවලා මේක අහද්දී පට්ටම දුකක් දැනෙන්නේ 💔😩

  • @MINBEMIN333
    @MINBEMIN333 14 วันที่ผ่านมา +2

    මේක ලස්සනයි ❤

  • @pradi-yo
    @pradi-yo 3 หลายเดือนก่อน +13

    ඉස්සර කාලෙක යම් දේකට හුගක් දුර ගියා මචං...👌❤

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน

      ❤️❤️❤️ අඩෝ ප්‍රදියා

  • @salarelihasareli24
    @salarelihasareli24 8 หลายเดือนก่อน +14

    හම්මේහ් ඒක.....සංචරණී ❤

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน

      Thank you so much sister ❤️🙏

  • @Queenkeshi
    @Queenkeshi 6 หลายเดือนก่อน +11

    ඒ වචන ❤ සුපිරියක් තමා

    • @RadonNoize
      @RadonNoize  5 หลายเดือนก่อน +2

      ❤❤❤ thank you so much

  • @von3x00
    @von3x00 9 หลายเดือนก่อน +8

    Brother ! You deserve more 💥💫❣

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน +1

      Brother ❤️❤️❤️❤️ I appreciate it

  • @DewiduShamika
    @DewiduShamika 2 หลายเดือนก่อน +4

    ජොයින්ට් එකක් ගහලා අහන්න පට්ට අඩිමාත්‍රාවක් 🎉❤

    • @RadonNoize
      @RadonNoize  2 หลายเดือนก่อน

      ❤️❤️❤️ thank you so much brother

  • @RoshanChannaka
    @RoshanChannaka 2 หลายเดือนก่อน +3

    පොත පිස්සුවක්❤️❤️

    • @RadonNoize
      @RadonNoize  2 หลายเดือนก่อน

      Aniwa ❤️🫶

  • @liynagelaksman2306
    @liynagelaksman2306 หลายเดือนก่อน +4

    ලස්සනයි

    • @RadonNoize
      @RadonNoize  หลายเดือนก่อน

      ❤️❤️ thank you so much

  • @Sauwa95
    @Sauwa95 9 หลายเดือนก่อน +44

    Omg 😍 thank you so much for this 🌹💐

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน +1

      😍🔥❤️ it means a lot

    • @isuruchanaka3739
      @isuruchanaka3739 7 หลายเดือนก่อน +2

      මැයි මාර ප්‍රසංගය පොත කියවන්න. එහ් කතාව ගැන කියන්නේ. Real story ekk 😌🔥

    • @RadonNoize
      @RadonNoize  7 หลายเดือนก่อน +1

      @@isuruchanaka3739 ❤️❤️❤️

  • @anuladias3784
    @anuladias3784 3 หลายเดือนก่อน +5

    ඒක මාර සිංදුවක්..❤❤❤Felt it..❤දැනෙන්නම ඇඩෙන්නම දීලා තියෙන්නේ..❤❤❤

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน +1

      🥺❤️❤️ thank you so much

  • @gihanmadushan5018
    @gihanmadushan5018 5 หลายเดือนก่อน +15

    මැයි මාර ප්‍රසංග පොත කියවන ගමන් මේ සිංදුව අහන මන් ❤

    • @RadonNoize
      @RadonNoize  5 หลายเดือนก่อน

      😍❤ it means a lot

  • @ravin5491
    @ravin5491 3 หลายเดือนก่อน +3

    1st Rap vrs එකේ වදන් wow delivery thawa advance uanam thawath maru ❤❤❤❤ second vrs eka gindaramai 💥💥💥

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน

      Unique ❤️❤️❤️❤️

  • @devindithiloka2512
    @devindithiloka2512 3 หลายเดือนก่อน +3

    කුපිරියක් 💝💥

    • @RadonNoize
      @RadonNoize  2 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️

  • @gihanmadushan5018
    @gihanmadushan5018 7 หลายเดือนก่อน +7

    Patta eka ❤️

    • @RadonNoize
      @RadonNoize  7 หลายเดือนก่อน

      ❤️❤️ brother

  • @visadissanayaka
    @visadissanayaka 10 หลายเดือนก่อน +5

    Sick ❤❤

    • @RadonNoize
      @RadonNoize  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️ thank you broh

  • @NiroshanChamila
    @NiroshanChamila 4 หลายเดือนก่อน +6

    Dewa........💔
    Maimara prasangaya. 😮

    • @RadonNoize
      @RadonNoize  4 หลายเดือนก่อน

      ❤❤❤❤ brother

  • @sandy_0507
    @sandy_0507 9 หลายเดือนก่อน +19

    මැයි මාර ප්‍රසංගය❤

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน +1

      thank you so much ❤️❤️❤️❤️

  • @kavi_creations_kavindu
    @kavi_creations_kavindu 8 หลายเดือนก่อน +7

    Eka maru 😍❤

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน

      Thank youuu ❤️💯❤️💯 brother

  • @spyasassanthush
    @spyasassanthush 7 หลายเดือนก่อน +15

    Ado mekanm vasiyak adrei palenna❤❤❤

    • @RadonNoize
      @RadonNoize  7 หลายเดือนก่อน

      thank you brother ❤❤❤

  • @Shan19XX
    @Shan19XX 5 หลายเดือนก่อน +4

    Original Track - th-cam.com/video/7yz-o_qHvHM/w-d-xo.htmlsi=arc480_cwVFWznsP

    • @RadonNoize
      @RadonNoize  5 หลายเดือนก่อน +1

      @@Shan19XX thank you so much broh. I also mentioned the original track in the description ❤️❤️

    • @Shan19XX
      @Shan19XX 5 หลายเดือนก่อน +1

      @@RadonNoize My pleasure 🙌🏻🖤

  • @Lenoralenora-fi9zb
    @Lenoralenora-fi9zb 9 หลายเดือนก่อน +11

    Speed adu krqpu eka nm patta 🥰

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน

      ❤️🔥❤️🔥 thank you brother

  • @methmalrajapaksha4252
    @methmalrajapaksha4252 9 หลายเดือนก่อน +7

    අඩෝ එක . 😮👍😎

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน

      Thank you brother ❤

  • @hiru0624
    @hiru0624 5 หลายเดือนก่อน +26

    ඒක ලස්සනම ලස්සන මැයි මාර සින්දුවක්❤️🙂

    • @RadonNoize
      @RadonNoize  5 หลายเดือนก่อน

      it means a lot ❤❤❤

  • @Nimnadee_Imeshika
    @Nimnadee_Imeshika 8 หลายเดือนก่อน +46

    කියවපු වචනයක් ගානේ මතක් කලා ආයෙමත් ❤

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน +1

      ❤️💯 බොහොම ස්තූතී

    • @udulapahasara1188
      @udulapahasara1188 6 หลายเดือนก่อน +1

      මේ පොතේ නම මොකක්ද බ්‍රෝ....

    • @RadonNoize
      @RadonNoize  6 หลายเดือนก่อน

      @@udulapahasara1188 Mai Maara Prasahngaya

  • @gothamiwijesooriya4613
    @gothamiwijesooriya4613 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @kaushikaushi4550
    @kaushikaushi4550 3 หลายเดือนก่อน +12

    පොත කියවලා මේක අහද්දි 🥺 ඇග හිරිවැටෙන්නම දැනෙනවා ❤️🥺

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน

      ❤️❤️❤️ thank you so much 🥺

  • @ShanaliEdiriweera
    @ShanaliEdiriweera 3 หลายเดือนก่อน +10

    හදවතට දැනුනු එකම song එක 🥺❤️

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน

      ❤️❤️ thank you so much

  • @Cee__Jay
    @Cee__Jay 8 หลายเดือนก่อน +323

    Original එකට වඩා Remix එක අහන අය කෝ🖐️♥️

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน +13

      Brother 🥺❤️❤️❤️💯

    • @Sanka-4
      @Sanka-4 3 หลายเดือนก่อน +7

      Anika original eke rap eke sounds hodatama aduine ...meke hodata lyrics clear ahenava ..❤

    • @pazzjayz5279
      @pazzjayz5279 3 หลายเดือนก่อน +6

      මොකක්ද බං original එක
      අතරමං වෙල ඉන්නෙ 😵‍💫

    • @dilushadamith4407
      @dilushadamith4407 3 หลายเดือนก่อน +1

    • @WONAR5
      @WONAR5 3 หลายเดือนก่อน +1

      ​@@Sanka-4Ekath remix ekak bn

  • @alanmichael999
    @alanmichael999 7 หลายเดือนก่อน +7

    පට්ට ❤️😌

    • @RadonNoize
      @RadonNoize  7 หลายเดือนก่อน +1

      Thank you brother ❤️❤️❤️❤️

  • @Ghostmaster12361
    @Ghostmaster12361 6 หลายเดือนก่อน +47

    සැරටම දීලා තියනවා ඇඩුනා 🥺 good luck bro💙

    • @RadonNoize
      @RadonNoize  6 หลายเดือนก่อน +1

      @@Ghostmaster12361 thank you brother ❤️❤️❤️

  • @SLREALTECH
    @SLREALTECH 5 หลายเดือนก่อน +22

    මේක මන් කීපාරක් අහල තියෙනවද කියල මතක නෑ
    ජීවිත කාලෙටම මෙහෙම අහල නෑ එකක්වත්
    ආදරෙයි Deva

    • @RadonNoize
      @RadonNoize  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️ ඒ වටිනා කාලයට, මේ වටිනා වචන වලට ගොඩාක් ස්තූති මිත්‍රයා

  • @Vishi-g8g
    @Vishi-g8g 3 หลายเดือนก่อน +4

    Ek vazi bro භාවනාවක් 🥺❤️‍🩹

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @madushanperera6463
    @madushanperera6463 8 หลายเดือนก่อน +7

    ඇඩුනා ❤

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน +1

      Brother ❤️💯❤️

  • @DushanthaDandeniya
    @DushanthaDandeniya 2 หลายเดือนก่อน +3

    Thats some good dubstep😮

    • @RadonNoize
      @RadonNoize  2 หลายเดือนก่อน

      ❤️❤️❤️ thank you so much broh

  • @dinisuruthathsara3322
    @dinisuruthathsara3322 2 หลายเดือนก่อน +3

    හදවතට ම දැනුනු සින්දුවක්❤🥺

    • @RadonNoize
      @RadonNoize  2 หลายเดือนก่อน +1

      Thank you so much ❤️❤️

    • @dinisuruthathsara3322
      @dinisuruthathsara3322 2 หลายเดือนก่อน

      ❤❤❤​@@RadonNoize

  • @dineeshananayakkara
    @dineeshananayakkara 8 หลายเดือนก่อน +6

    Lassanai...❤

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน

      ❤❤❤ thank you soo much

  • @Imabbh
    @Imabbh หลายเดือนก่อน +3

    මැයි මාර ළමයෝ ❤️💐එක නම් පට්ටම පොතක්... ආයේ කියලා වැඩක් නෑ.. මේ සින්දුවත් ම්ම්ම්ම් 🥹💐

    • @RadonNoize
      @RadonNoize  หลายเดือนก่อน

      ❤️❤️ Thank you so much

  • @dulajsandaruwan5112
    @dulajsandaruwan5112 8 หลายเดือนก่อน +5

    Yho Remix eka wasi ahh 👌

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน +1

      ❤️❤️❤️ thank you brother

  • @deelithatharul
    @deelithatharul 6 หลายเดือนก่อน +4

    super brow

    • @RadonNoize
      @RadonNoize  6 หลายเดือนก่อน +1

      @@deelithatharul thank you brother 🔥❤️

  • @MiniDU0209
    @MiniDU0209 9 หลายเดือนก่อน +6

    Mayi mara prasangaya 😍

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน

      ❤❤❤❤❤ broh

  • @Thilini2004Harshika
    @Thilini2004Harshika 3 หลายเดือนก่อน +4

    මාරම මාර ඇබ්බැහි වීමක්❤❤❤

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน

      ❤️❤️ thank you so much

  • @GayanC...
    @GayanC... 8 หลายเดือนก่อน +10

    ....වචන...♥️✨️

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน +1

      Pissuwak ❤️💯❤️💯

    • @GayanC...
      @GayanC... 8 หลายเดือนก่อน +1

      @@RadonNoize එකෙන්ම..♥️🔇

  • @Sl.harddream
    @Sl.harddream 3 หลายเดือนก่อน +5

    පොතේ කතාව වගෙ සින්දුවත් හිතට වැදුනා.......❤❤❤

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน

      ❤️❤️❤️ thank you so much

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 8 หลายเดือนก่อน +6

    Meka thmai eka.❤

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน +1

      ❤❤❤ thank you so much

  • @vikumlakshan5724
    @vikumlakshan5724 8 หลายเดือนก่อน +6

    Goodly vibes!! 🪽🪽

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน

      ❤️❤️❤️ brother

  • @AnuraWirarathna
    @AnuraWirarathna 3 หลายเดือนก่อน +3

    ලස්සනයි ගොඩාක්

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน

      ❤️❤️❤️ thank you so much

  • @NandanaRanasinhaarachchilage
    @NandanaRanasinhaarachchilage 3 หลายเดือนก่อน +7

    මාරයි නෑ මැයි මාරයි .....❤❤❤

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน +1

      ❤❤❤ Thank you so much

  • @KalanaThilakarathn4
    @KalanaThilakarathn4 7 หลายเดือนก่อน +6

    No words to say! Just Perfect ❤

    • @RadonNoize
      @RadonNoize  7 หลายเดือนก่อน +1

      ❤️❤️ thank you so much brother

  • @RUKY503
    @RUKY503 3 หลายเดือนก่อน +14

    "මට බොහෝ ස්ත්‍රීන් හමුවී නැත,
    හමුවී ඇත්තේ ගැනිය හැකි පිරිසක්මය,
    එයින් නුඹ මට විශෙෂය,
    නෙතින් දුටු ඔබ , හදින් බැද ගත්තා මමද නොදනිමි,
    මගේ යැයි අයිතියක් ලබාගැනීම ට තිබුණා නම් යැයි සිතුනි,
    ඉතින් එබැවින් ලංවී විපරම් කලෙමි,
    දැණුනි, හැගුණි, එය කළ නොහැකි බැව්,
    නෙලාගන්න බැරි මල් එක්කො පිපෙන්නේ අතු අගය, නැත්තම් ඒවා වෙන අයෙක් නෙලාගෙන පරිස්සම් කරන්නේ ය,
    ඒ මල හොද ය ලස්සන ය සුන්දර ය ;
    ඒ මලට බැදුණු බව මලද නොදන්නීය,,
    අයිති නැති මල් ගැන කවි ලියා කුමටද?
    තව කොතෙක් මල් පිපෙනවා ඇත්ද ?
    තව එවැනි සුන්දර මලක් පිපී ඇති දිනක් එනතුරු මේ මලෙහි මතකය ම පමණක් ළග රැදෙනු ඇත,
    "ඉතින් එබැවින් නවතිමි, හදින් පිටමන් කරමි(කෙසේ හෝ)

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน +2

      ❤️❤️❤️❤️

    • @aduapiero9110
      @aduapiero9110 3 หลายเดือนก่อน +2

      😢😢😢😢😢❤❤❤❤❤

    • @isurumsr9043
      @isurumsr9043 3 หลายเดือนก่อน +2

  • @tornado_feelthemoment
    @tornado_feelthemoment 9 หลายเดือนก่อน +8

    I found you from alaapa gee remix. Still I have it on my playlist.
    Now this.
    You did a Great job Brother.
    Hats off💛🍃

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน

      It means a lot ❤️❤❤❤🥺

  • @DIL_SHAN-py1md
    @DIL_SHAN-py1md 8 หลายเดือนก่อน +9

    Superb❤

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน

      Brother ❤️❤️❤️

  • @sakunaniyodaya2803
    @sakunaniyodaya2803 9 หลายเดือนก่อน +5

    එක පට්ට

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน

      Brother ❤️❤️❤️

  • @badanja2558
    @badanja2558 4 หลายเดือนก่อน +4

    Eka supiri❤😊

    • @RadonNoize
      @RadonNoize  4 หลายเดือนก่อน +1

      ❤😌 thank you brother

  • @su_sa_creations
    @su_sa_creations 6 หลายเดือนก่อน +8

    ගම😌💚

    • @RadonNoize
      @RadonNoize  6 หลายเดือนก่อน

      මේ තැන් වලට ගිහින් තියනවද? 🥺🥺

    • @zaasaramiyawo
      @zaasaramiyawo 3 หลายเดือนก่อน +1

      ඔයා දන්නවද මේ තැන් ටික

  • @ganidualoka204
    @ganidualoka204 8 หลายเดือนก่อน +5

    Ptha wge mai ❤️

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @MrElectroofficialyt
    @MrElectroofficialyt 8 หลายเดือนก่อน +6

    This is 🔥 bro🔥🔥🔥🔥

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน

      It means a lot brohhh ❤️🔥

  • @tissaabeykoon9878
    @tissaabeykoon9878 2 หลายเดือนก่อน +3

    ආදරේ 😍😍😍😍😍😍

    • @RadonNoize
      @RadonNoize  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sicknation98
    @sicknation98 9 หลายเดือนก่อน +6

    Thank you for sharing your great mu-sick. ..

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน

      It means a lot ❤️❤️❤️❤️❤️

  • @yohankumarahattalage
    @yohankumarahattalage 3 หลายเดือนก่อน +3

    This is the best make than original ❤

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน +1

      ❤️❤️❤️ thank you so much brother

  • @ch4ru.__
    @ch4ru.__ 6 หลายเดือนก่อน +4

    Yo! Deva s' bars on fire 💥

    • @RadonNoize
      @RadonNoize  6 หลายเดือนก่อน

      @@ch4ru.__ ❤️❤️❤️😌 brohh

  • @DulkithDasunthara
    @DulkithDasunthara 3 หลายเดือนก่อน +30

    ASCII codes and map each number to its corresponding character:
    77 = M
    97 = a
    105 = i
    32 = (space)
    109 = m
    97 = a
    97 = a
    114 = r
    97 = a
    32 = (space)
    112 = p
    114 = r
    97 = a
    115 = s
    97 = a
    110 = n
    103 = g
    97 = a
    121 = y
    97 = a
    Putting them together: "Mai maara prasangaya"

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน +2

      ❤❤❤ browww

  • @WishwatharaniJayasinghe
    @WishwatharaniJayasinghe 3 หลายเดือนก่อน +5

    Next level 👍💐

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน

      ❤️❤️❤️ thank you so much

  • @ashidhewage6797
    @ashidhewage6797 8 หลายเดือนก่อน +7

    Eka ft 🥺👌

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน

      🥺❤️❤️❤️ thank youuu so much

  • @Uvindahansara
    @Uvindahansara 9 หลายเดือนก่อน +5

    Superb🎉🎉

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน

      thank you so much ❤️❤️❤️❤️

  • @harshanidilhara5476
    @harshanidilhara5476 3 หลายเดือนก่อน +3

    Beautiful ❤❤

    • @RadonNoize
      @RadonNoize  3 หลายเดือนก่อน

      ❤️❤️❤️ thank you so much

  • @shobimusiccentreshobischoo6863
    @shobimusiccentreshobischoo6863 9 หลายเดือนก่อน +6

    Wow.. Still unconscious..❤️

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน

      ❤️❤️❤️ thank you so much

  • @shanka_jay
    @shanka_jay 7 หลายเดือนก่อน +4

    Brooo 😳❤️

    • @RadonNoize
      @RadonNoize  7 หลายเดือนก่อน

      Thank youuu so much ❤❤❤

  • @DIL_SHAN-py1md
    @DIL_SHAN-py1md 8 หลายเดือนก่อน +5

    ❤ superb

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน

      ❤️❤️❤️ brother

  • @isharamadurangi6729
    @isharamadurangi6729 9 หลายเดือนก่อน +11

    Deva 💜️😘

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @kuleshdissanayake7108
    @kuleshdissanayake7108 8 หลายเดือนก่อน +29

    ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ගේ ඒ ආදරේ පුදුමාකාරයි.
    ඒ පුදුමාකාර ආදරේ ගැන ලියවෙන වචන ගැයෙන තනු ඊටත් වඩා පුදුමාකාරයි.❤
    (මේක නම් මාරයි. නිකම්ම නිකන් මාර නෙවෙයි මැයි මාරයි.)

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน +2

      අන්න ඒ ලස්සන තව තව ලස්සන කරන්නයි මට ඕන උනේ.. ස්තුතී ඔබේ වටිනා කාලය සහ වටිනා කියමන් එකතු කලාට.. ❤️

  • @Navo_00
    @Navo_00 9 หลายเดือนก่อน +6

    Every single second hits AF💌🤍

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน +1

      ❤️❤️😍😍 brother

  • @TadaziGeilBeatz
    @TadaziGeilBeatz 9 หลายเดือนก่อน +4

    Yow eka wazii 💯
    HARD HARD 🖤🔥

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน

      ❤❤❤ brother

  • @dinujawije
    @dinujawije 4 หลายเดือนก่อน +5

    Next level ❤💆

    • @RadonNoize
      @RadonNoize  4 หลายเดือนก่อน

      ❤️❤️❤️ thank you so much

  • @hirushansilwa8353
    @hirushansilwa8353 9 หลายเดือนก่อน +10

    Original ekata vada meka set🖤🔥

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน +1

      ❤❤❤❤ brother

  • @RasikaJayasooriya-b2f
    @RasikaJayasooriya-b2f 10 หลายเดือนก่อน +8

    ❤❤❤❤

    • @RadonNoize
      @RadonNoize  10 หลายเดือนก่อน

      ❤❤❤❤❤thank youuu

  • @WenukaArosh
    @WenukaArosh 8 หลายเดือนก่อน +5

    Woooh🥵❤️❤️love it.

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน

      Thank youuu brother ❤️💯

  • @Resha01
    @Resha01 7 หลายเดือนก่อน +4

    Ado 🍃🎧

    • @RadonNoize
      @RadonNoize  7 หลายเดือนก่อน

      Thank you so much brother ❤️❤️

  • @The_Singularity_Nexus
    @The_Singularity_Nexus 8 หลายเดือนก่อน +7

    Asama ❤

    • @RadonNoize
      @RadonNoize  8 หลายเดือนก่อน

      brother ❤❤❤

  • @indikaenrique7592
    @indikaenrique7592 9 หลายเดือนก่อน +4

    ❤❤❤❤Ammoh

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️ brother

  • @binurakanchaka253
    @binurakanchaka253 9 หลายเดือนก่อน +5

    😍keep it bro

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน

      Brother ❤️😍❤️

  • @Status-us3zq
    @Status-us3zq 9 หลายเดือนก่อน +6

    Saw unexpectedly just wow.. chorus 🔥

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️ brother

  • @DinethAdithya-z9l
    @DinethAdithya-z9l 2 หลายเดือนก่อน +2

    Superey❤❤😊

    • @RadonNoize
      @RadonNoize  2 หลายเดือนก่อน

      ❤️❤️❤️ thank you so much

  • @sajithsandaruwan2276
    @sajithsandaruwan2276 9 หลายเดือนก่อน +7

    Voice ❤

    • @RadonNoize
      @RadonNoize  9 หลายเดือนก่อน

      ❤❤❤ brother