RadonNoize
RadonNoize
  • 45
  • 340 272
Yuki Navaratne - Pini Bindu | RadonNoize | Remix | Dubstep | DnB | Bass
Yuki Navaratne - Pini Bindu | RadonNoize | Remix | Dubstep | DnB | Bass
🎼 Follow RadonNoize :
🤍 Facebook - tiny.cc/xy6rzz
🤍 Instagram - tiny.cc/zy6rzz
🎼 All Music Platforms :
fanlink.to/RNplatforms
🎼 Follow @YuKIBeatZ :
🤍 Facebook - tiny.cc/vy6rzz
Remixed (Reproduced) By RadonNoize
Animation Video By RadonNoize
Original Song:
tiny.cc/5z6rzz
• Performed - Yuki Navaratne
• Lyrics - Venura Tennakoon
• Music - Yuki Navaratne
(All credits goes to respective owners)
Lyrics
පිණිබිඳු එක එක දෝරේ ගලනවා
බත්කූරෝ අද නුඹ හිරවෙනවා
පිණිබිඳු එක එක දෝරේ ගලනවා
බත්කූරෝ අද නුඹ හිරවෙනවා
පොඩි පොඩි මෙරුවෝ එළියට එනවා
මහ වැස්සක අවසානේ……..
දොරකඩ පඳුරු පැලේ
කවුදෝ ඉකිබිඳිනවදෝ
පළගැටියෝ නුඹ දෝ ඉන්නේ
මගෙ තනියට නුඹ ඉන්නවනේ
දොරකඩ පදුරු පැලේ……..
එළිපාපිස්සේ වැලිකැට පිරිලා
මැටිපඩියේ අග කඩතොළු වීලා
එළිපාපිස්සේ වැලිකැට පිරිලා
මැටිපඩියේ අග කඩතොළු වීලා
තණබිස්සේ මහ කොළරොඩු වැටිලා
වියු පොල්අතු වහලේ
දැන් වියැළීලා
දොරකඩ පඳුරු පැලේ
කවුදෝ ඉකිබිඳිනවදෝ
පළගැටියෝ නුඹදෝ ඉන්නේ
මගෙ තනියට නුඹ ඉන්නවනේ
දොරකඩ පඳුරු පැලේ……..
#RadonNoize #YukiNavarathne #Futurebass #Hdnb #dubstep #Pinibindu #Remix #Melodicdnb #BassBoosted #tiktok Sri Lankan Dubstep yuki Pini bindu
มุมมอง: 5 031

วีดีโอ

NO EDITS, NO COMMENTARY, MAKING ARP, PAD, BASS, KICK, SNARE AND HI HAT (START FROM SCRATCH)
มุมมอง 923 หลายเดือนก่อน
START FROM SCRATCH Making Kick, Snare, Hihat using operator and making Simple synth Arp, Pad and Bass using Phase plant 🎼 Follow RadonNoize : 🤍 Facebook - web. RadonLk 🤍 Instagram - officialradonnoize 🎼 All Music Platforms and Reelses: linktr.ee/RadonNoize
SOUND DESIGN | SERUM GROWL | TUTORIAL_01 - EDM PRODUCTION IN SINHALA
มุมมอง 1275 หลายเดือนก่อน
මේ video එකෙන් අපි Growl Bass එකක් හදන විදිය බලමු, දැන ගන්න තියන මොනවා හරි තිබුනොත් Comment එකක් දාන්න. අපේ Group එකට Join වෙන්න අමතක කරන්නත් එපා.. EDM PRODUCTION IN SINHALA: web. share/4gPhr9psDgZmHuRP 🎼 Follow RadonNoize : 🤍 Facebook - web. RadonLk 🤍 Instagram - officialradonnoize 🎼 All Music Platforms and Reelses: linktr.ee/RadonNoize #radonnoize #ableto...
Nohithunata - Yuki Navaratne Ft. Chamath Sangeeth | Yashodha Adhikari | RadonNoize | Remix | BASS
มุมมอง 1.6K5 หลายเดือนก่อน
Get ready to experience a unique blend of emotions with my latest release! This remix takes a deeply sad and emotional song and transforms it into an upbeat dance vibe, perfect for lifting spirits on the dance floor. Every beat and visual element has been carefully crafted, with 12-15 hours dedicated to creating the music track, artwork, and visualizer. let's dive into this powerful journey whe...
Project Breakdown - Skrillex, Fred again.. & Flowdan - Rumble (RadonNoize x Nisalo Remix) - Part 01
มุมมอง 1895 หลายเดือนก่อน
Join @RadonNoize and @nisalomusicyt as they dive deep into the creative process behind their electrifying remix of @Skrillex's hit track, "Rumble." In this video, you'll get an exclusive, behind-the-scenes look at the techniques and tools used to transform this banger into a next-level remix. In This Video: Detailed walkthrough of the remix process In-depth analysis of the sound design and arra...
Skrillex, Fred again.. & Flowdan - Rumble | RadonNoize x Nisalo | Remix | Dubstep | Visualizer
มุมมอง 7916 หลายเดือนก่อน
Skrillex, Fred again.. & Flowdan - Rumble | RadonNoize | Nisalo | Remix | Dubstep | Visualizer Prepare for an electrifying remix that blends the EDM prowess of the industry's biggest artist with the captivating sounds of Sri Lankan traditional music and dubstep. This fusion transcends boundaries, offering a sonic journey like no other. Get ready to immerse yourself in the vibrant collision of c...
77 97 105 32 109 97 97 114 97 32 112 114 97 115 97 110 103 97 121 97 | DEVA | RadonNoize | Remix |
มุมมอง 297K7 หลายเดือนก่อน
DEVA | Mai Maara Prasangaya | Tharu Ekanayake | RadonNoize | Remix | Dubstep | Trap | Chill Experience the chill vibes with our remix - a fusion of cool beats and soothing melodies, creating the perfect ambiance for relaxation. Dive into the tranquil world of dubstep where every note takes you on a journey of serenity and groove. 🎼 Follow RadonNoize : 🤍 Facebook - web. RadonLk 🤍 Ins...
Visa Dissanayaka ft. Liyan x Izzu | Thani Mama | RadonNoize | Remix | Dubstep
มุมมอง 5138 หลายเดือนก่อน
Visa Dissanayaka ft. Liyan x Izzu | Thani Mama | RadonNoize | Remix | Dubstep 🎼 Follow RadonNoize : 🤍 Facebook - web. RadonLk 🤍 Instagram - officialradonnoize 🎼 All Music Platforms and Reelses: linktr.ee/RadonNoize Original Song : th-cam.com/video/8LxLXidtE8A/w-d-xo.html Lyrics: ඇවිද්ද හැම වීදියක් වීදියක් ගානේ ගෙවිල මගෙ කාලයක් කාලෙන්ම පාරේ ඇහුන්නැද්ද දුර තාලයක් තාලයක් ...
Amanda PLZ - A$$ FoR DaY$ | RadonNoize | Remix | Dubstep | Unofficial | Music Video | Visualizer
มุมมอง 1719 หลายเดือนก่อน
Amanda PLZ - A$$ FoR DaY$ | RadonNoize | Remix | Dubstep | Unofficial | Music Video | Visualizer 🎼 Follow RadonNoize : 🤍 Facebook - web. RadonLk 🤍 Instagram - officialradonnoize 🎼 All Music Platforms and Reelses: linktr.ee/RadonNoize Original Song : th-cam.com/video/QzDzgZtFgFQ/w-d-xo.html #radonnoize #Amandaplz #remix #assfordays
Legends Never Die Ft. Against The Current | RadonNoize | Remix | Dubstep | Worlds 2017
มุมมอง 52710 หลายเดือนก่อน
Legends Never Die Ft. Against The Current | RadonNoize | Remix | Dubstep | Worlds 2017 🎼 Follow RadonNoize : 🤍 Facebook - web. RadonLk 🤍 Instagram - officialradonnoize 🎼 All Music Platforms and Reelses: linktr.ee/RadonNoize Original Song : th-cam.com/video/r6zIGXun57U/w-d-xo.html Lyrics Legends Never Die when the world is calling you Can you hear them screaming out you...
OMG 😱 She did reaction video to my remix
มุมมอง 7810 หลายเดือนก่อน
OMG 😱 She did reaction video to my remix
Mii-Mii - Don't Need You | RadonNoize | Remix | Melodic Dubstep | Tearout | Bass Music
มุมมอง 31111 หลายเดือนก่อน
Mii-Mii - Don't Need You | RadonNoize | Remix | Melodic Dubstep | Tearout | Bass Music
Peradaa - Nadeesha Dayarathna & Udara Samaraweera | RadonNoize | Remix | Melodic Dubstep | Bass
มุมมอง 1Kปีที่แล้ว
Peradaa - Nadeesha Dayarathna & Udara Samaraweera | RadonNoize | Remix | Melodic Dubstep | Bass
Madhuka Wijesinghe - Hama Raakama | RadonNoize | Remix | House | Chill | Bass Boosted | Bounce
มุมมอง 496ปีที่แล้ว
Madhuka Wijesinghe - Hama Raakama | RadonNoize | Remix | House | Chill | Bass Boosted | Bounce
TEYA DORA - DŽANUM (Moje More) | RadonNoize | Remix | Future Bass | Chill | Tiktok
มุมมอง 21Kปีที่แล้ว
TEYA DORA - DŽANUM (Moje More) | RadonNoize | Remix | Future Bass | Chill | Tiktok
SPMP - Takaal (RadonNoize Remix) | Dubstep | EDM | Diss
มุมมอง 378ปีที่แล้ว
SPMP - Takaal (RadonNoize Remix) | Dubstep | EDM | Diss
Nari - Dilo x Yuki BeatZ | RadonNoize Remix | Dubstep | Bass Boosted
มุมมอง 535ปีที่แล้ว
Nari - Dilo x Yuki BeatZ | RadonNoize Remix | Dubstep | Bass Boosted
Ka#! Kolla - @SHANPUTHA x @KingLotuss | RadonNoize Remix | Diss | Clean
มุมมอง 905ปีที่แล้ว
Ka#! Kolla - @SHANPUTHA x @KingLotuss | RadonNoize Remix | Diss | Clean
RadonNoize - Pearl of the Orient
มุมมอง 144ปีที่แล้ว
RadonNoize - Pearl of the Orient
if virtual riot sees this i will finish this remix
มุมมอง 1.1Kปีที่แล้ว
if virtual riot sees this i will finish this remix
[PROJECT BREAKDOWN] RadonNoize - Different Mind | හදපු විදිහ සිංහලෙන්
มุมมอง 1452 ปีที่แล้ว
[PROJECT BREAKDOWN] RadonNoize - Different Mind | හදපු විදිහ සිංහලෙන්
RadonNoize - The Crow (කපුටු කාක්) | දෙනවා අලුත් බේසමක් | 2022 | Protest EDM Drop | Bass Boosted
มุมมอง 2492 ปีที่แล้ว
RadonNoize - The Crow (කපුටු කාක්) | දෙනවා අලුත් බේසමක් | 2022 | Protest EDM Drop | Bass Boosted
EVIL D ZAYAGE - Oya Lagin ft. Aki Vish | නෙතු නොනිදා | RadonNoize Remix
มุมมอง 7513 ปีที่แล้ว
EVIL D ZAYAGE - Oya Lagin ft. Aki Vish | නෙතු නොනිදා | RadonNoize Remix
Yuki Navaratne - Alaapa Gee | RadonNoize Remix | Melodic Dubstep | Colour Bass
มุมมอง 2.5K3 ปีที่แล้ว
Yuki Navaratne - Alaapa Gee | RadonNoize Remix | Melodic Dubstep | Colour Bass
RadonNoize - StaySafe
มุมมอง 2163 ปีที่แล้ว
RadonNoize - StaySafe
TUTORIAL + FLP | TOTAL STOCK PLUGINS AND SAMPLES | FL STUDIO | AWESOME MELODIC DUBSTEP DROP #2020
มุมมอง 1K3 ปีที่แล้ว
TUTORIAL FLP | TOTAL STOCK PLUGINS AND SAMPLES | FL STUDIO | AWESOME MELODIC DUBSTEP DROP #2020
TOTAL STOCK PLUGINS AND SAMPLES | FL STUDIO | AWESOME MELODIC DUBSTEP DROP #2020
มุมมอง 3433 ปีที่แล้ว
TOTAL STOCK PLUGINS AND SAMPLES | FL STUDIO | AWESOME MELODIC DUBSTEP DROP #2020
Jizzy - හැඟුමන් Hanguman ft. Left Lovers & Amizio (RadonNoize VIP)
มุมมอง 8083 ปีที่แล้ว
Jizzy - හැඟුමන් Hanguman ft. Left Lovers & Amizio (RadonNoize VIP)
RadonNoize - SubMisson (Trap Beat)
มุมมอง 1183 ปีที่แล้ว
RadonNoize - SubMisson (Trap Beat)

ความคิดเห็น

  • @Mane_X
    @Mane_X 3 ชั่วโมงที่ผ่านมา

    👌👌👌👌👌👌👌👌👌

    • @RadonNoize
      @RadonNoize 3 ชั่วโมงที่ผ่านมา

      thank you so much ❤❤❤

  • @nisalipiyumka7656
    @nisalipiyumka7656 14 ชั่วโมงที่ผ่านมา

    2:49💔🥺♥️

    • @RadonNoize
      @RadonNoize 3 ชั่วโมงที่ผ่านมา

      thank you so much ❤❤❤

  • @Angelnssd25
    @Angelnssd25 วันที่ผ่านมา

    සමිධ රගපාපු films වල නම් දන්න කෙනෙක් කියන්නකො

  • @kumaradimuthu1963
    @kumaradimuthu1963 2 วันที่ผ่านมา

    Aiyoooo... Rap eka patta chaaaa

    • @RadonNoize
      @RadonNoize วันที่ผ่านมา

      Deva unique rapper kenek brother ❤️ rap eka nattan me sinduwath naa 😌

  • @madurangidesilva9079
    @madurangidesilva9079 4 วันที่ผ่านมา

    🤘🤘🔥

    • @RadonNoize
      @RadonNoize วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @ThusharaPradeep-r4d
    @ThusharaPradeep-r4d 4 วันที่ผ่านมา

    ඉක්මන් දුඹුරු නරියා කම්මැලි බල්ලන් 13 කට උඩින් පනියි.

  • @DushanthaDandeniya
    @DushanthaDandeniya 4 วันที่ผ่านมา

    Thats some good dubstep😮

    • @RadonNoize
      @RadonNoize วันที่ผ่านมา

      ❤️❤️❤️ thank you so much broh

  • @dinisuruthathsara3322
    @dinisuruthathsara3322 4 วันที่ผ่านมา

    හදවතට ම දැනුනු සින්දුවක්❤🥺

    • @RadonNoize
      @RadonNoize วันที่ผ่านมา

      Thank you so much ❤️❤️

  • @MalkiDewmini-n6v
    @MalkiDewmini-n6v 4 วันที่ผ่านมา

    Rap එකක් දාලා සින්දුව කාලා කියන අය කෝ😢❤

    • @RadonNoize
      @RadonNoize วันที่ผ่านมา

      Rap eka unique ❤️❤️ rap eka nattan me sinduwath me widiyata nati wenna tibuna 😌

  • @RoshanChannaka
    @RoshanChannaka 5 วันที่ผ่านมา

    පොත පිස්සුවක්❤️❤️

    • @RadonNoize
      @RadonNoize วันที่ผ่านมา

      Aniwa ❤️🫶

  • @MinushiNehara
    @MinushiNehara 5 วันที่ผ่านมา

    ❤❤❤❤🎉❤❤❤❤

  • @OmeshaNethmi
    @OmeshaNethmi 5 วันที่ผ่านมา

    Woww

    • @RadonNoize
      @RadonNoize วันที่ผ่านมา

      ❤️❤️❤️ thank you so much

  • @MaheshikaPerera-g6t
    @MaheshikaPerera-g6t 8 วันที่ผ่านมา

    🖇️ *මාරම මාර මැයි මාර ප්‍රසංගයේ සාරාංශයක්* 🙇🏻‍♂️❤‍🩹🌼🙌 ගවරවෙල කදු අතරින් මුල්ම දවසේ එද්දී... ලදු කෑලෑ තුරුල් වෙලා මග දෙපස නොපෙනෙද්දී... ගිමන් නිවා ගන්නට එක් අම්බලමක්වත් ළඟ නොවෙද්දී... හිතම නිව්නා ඇගේ දේමෝදර කන්ද මුල්වර දකිද්දී... පොතකට පමණක් හිත ගිය ඒ අලංකරණ සුවද කොළු ගැටයා... සොහොන් කොත ළඟ සැගවුනා පුදුමයි එදා ඈ නොදැක්කා... නොදැනුනා නොවෙයි හදවත වර්ණවත් වන්නට ප්‍රේමය පැමිණි වග එදා... ඇගේ සක්මණට සමවැදී සිටි ඒ හිතට ස‍රදමටදෝ මීදුම බාධාවක් උනා... දේමෝදර දුම්රියෙන් බැස නුබ පහලට එන ගමනේ... තප්පරේන් තත්පරේ ඔහු දැන සිටියා පවා නුබ තබන අඩියේ... මොහොතක් නැවතිලා හැමදාම දෙතොලත් හිනාසුනේ... කාටදෝ යන කුකුසක් එදා ඔහුගේ හිතට දැනුනේ... සැක හැර දැන ගන්න කැපුවා මැයි මල් එකක් නෑර ගහේ... නිවැරදි ඔහු ඇය එලෙස සිනාසුනේ මැයි මල් එක්ක බව හැගුනා පහව සැකේ... දෙනුවන් නොනිදා මුලු රෑ හැදුවා මැයි මල් ඔහුම... ගෙනවිත් ගහ ලගට බැන්දා හැම අතක් නෑර... පසුදා නුබේ දෙනෙතේ පිරුනම සතුට... ඔහුගේ මැයි මල් සිය ගනනින් තිබුනා මැයි ගස පහල... ගවරවෙල කදු අතර අඩිපාරක් තැනුනා... ඒ මග දෙපස තුත්තිරි මල් හැඩ කෙරුවා... සුදු වැලි අතුරලා බිම අම්බලමක් මැවුනා... දේමෝදර කන්දේ මැයි මල් හොද හැටි එතනට පෙනුනා... අතැතිව තත්පර ගණනකින් ගසටත් නොදැනී නෙලූ තුත්තිරි මල් මිට... පා තබන අපූරුව හිරිගඩු පිපෙන තරමට හීතල හිරිපොද මීදුම මැද... කඩමණ්ඩිය ළඟ නොවිසිල්ලෙන් ගැහුනු පපුව ගිනි ගත්තා ඒ රුව දුටුවම... මොහොතින් දැනුනා නොදැනිම හදවතට නුබ ගවරවෙල සංචරණිය වග... ඈ එන මග සැරසු ඔහු මැයි සෙවනේ දැන් (නි)හඩයි... සංචරණි නුබේ මැයි ගස එහි දැන් නොමැති හැඩයි... විශ්වාසයි ඔහුට(අපිට) ආයේත් නුබ එනවාමයි... එනිසා සුවිසල් මැයි ගසක් ඔහුගේ මිදුල මැදයි... එනමුත් කිව යුතුයි... එහි ආවාරෙට මැයි මල් නොපිපෙන වගයි... ඒක ඇබ්බැහියක් ඒකයි පුලුවන් විදිහට ලිව්වේ...😊❤✨️ වැරදි තුබුනොත් සමා වෙන්න... Written by Kesh📌

    • @RadonNoize
      @RadonNoize 8 วันที่ผ่านมา

      ❤❤❤

    • @NiroshaSandamali-z1u
      @NiroshaSandamali-z1u 2 วันที่ผ่านมา

      Mt therune nowel ekama kiyuewa wage .❤ lassana wachana ❤ eth me sinduwa neme original sinduw sunira sumanga ge song ek tama may mara prasangaye sinduwa 😊

    • @MaheshikaPerera-g6t
      @MaheshikaPerera-g6t 2 วันที่ผ่านมา

      @@NiroshaSandamali-z1u thnk you..❤️🙌

  • @DinethAdithya-z9l
    @DinethAdithya-z9l 11 วันที่ผ่านมา

    Superey❤❤😊

    • @RadonNoize
      @RadonNoize 10 วันที่ผ่านมา

      ❤️❤️❤️ thank you so much

  • @DulaniSandaruwani-mv2mo
    @DulaniSandaruwani-mv2mo 11 วันที่ผ่านมา

    ❤❤

    • @RadonNoize
      @RadonNoize 10 วันที่ผ่านมา

      ❤️❤️❤️ thank you so much

  • @maneeshalasith6344
    @maneeshalasith6344 11 วันที่ผ่านมา

    DEVA GE Isipriya EKT TH 1K KRHNKOO PLZZZ😍

    • @RadonNoize
      @RadonNoize 10 วันที่ผ่านมา

      Hadamuuu ❤️🥺 thank you so much

  • @maneeshalasith6344
    @maneeshalasith6344 11 วันที่ผ่านมา

    mai maara prasangenan pissuwk bn eeeka mru😘😘

    • @RadonNoize
      @RadonNoize 10 วันที่ผ่านมา

      🥺❤️thank you so much broh

  • @widathgamer
    @widathgamer 12 วันที่ผ่านมา

    Lyrics හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හඳුනන්නැතී පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී දරා උන් දින ඇත තනිවී නොකී ප්‍රේමෙන් මම පිරුණී කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මං නිවුන්නැතී ගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපි මතකැතී බලා ඉමි මං අසරණවී මමයි නුඹෙ සංචරණී දමා ගිය තුත්තිරි මල් මිට තියාගෙන ඉන්නවද තව මහා මැයි මාර ගසකට වඩා මට උසයි නුඹෙ පෙම අඩි පාරෙන් වඩිදිදි මට වාරු නැ උඹෙන් ගන්න වාඩු නෑ කම රාශි නැගිල නැ සරස්වති සාංකවෙ ගිරි වෙලෙනකන් ඇවිදා කලු පලම දිහා සක්මන් භාවනාවකි දර ගින්දර සැර මට සැර නැ ඇවිලෙද්දි හිත කැහුතු කඩන් දැරු එක ප්‍රාර්තනාවකි කාන්තාරෙ මැද වරුසාව උඹෙ නමින් වස්සනම් දෙමොදර නාය යාවි ඉල්ලන්නැ හිතින් විහාර වැඳගෙන ඉරාගෙන ගිය රුව මාරම්බරී අසනිය වාවන්න මට කියාදීපු අමර මාර සේනාවකි ඛේදාවකි මේලාව වැයු තේවාව උබ සංචාරණි අරණ මට සුවයි රුදු මැදුරෙ වැදු මැයි මාර ශාකාවෙ මව්න් ගවරවෙල නිදාවි නමුණුකුල ගිරෙන් පැන්න හිරිකඩ වදි උඹෙ නමින් ගිනි ගත්තා හතරකඩ පැලි කැවුත්ත දුරුතු මහ සඳ නුඹෙ වත මැදින් වඩි මට සරසන්න පාවඩ එලා මහ මග දෙපස සලඹ නුඹෙ වදින සරින් අඟවන්න අවරගිරින් පුරපසලොස්වක දකින්න කලින් මගෙ සොහොන් කොත මැයි මල මගෙ වෙන්න ප්‍රමදෙට හේතුව මන්ද අවාරටෙ මැයි මාර කොයින් ද

    • @RadonNoize
      @RadonNoize 10 วันที่ผ่านมา

      ❤️❤️🥺🥹

  • @RadonNoize
    @RadonNoize 12 วันที่ผ่านมา

    Download link : tiny.cc/zwvtzz

  • @devindithiloka2512
    @devindithiloka2512 12 วันที่ผ่านมา

    කුපිරියක් 💝💥

    • @RadonNoize
      @RadonNoize 10 วันที่ผ่านมา

      Thank you so much ❤️❤️

  • @sidathshalika
    @sidathshalika 12 วันที่ผ่านมา

    ටික්ටොක් යනු සින්දු වලට නටන්න විතරක් තියෙන ඇප් එකක් නෙමේ...දැනුම විනොදය ,ව්‍යාපාර ,නවීන තාක්ෂණය,ලෝකෙ විස්තර ගොඩක් පිරුනු තැනක් එකෙ මෙ දවස් වල වයිරල් වුන සංසරනි සිංදුවට අදාළ පොත අපෙ පොත් රාක්කෙ තිබිලා මන් දන්නෙත් නෑ මොකද මන් ගණන් හදන්න ආස වුනාට පොත් කියවන්න ආස මගේ බිරිද.. කොහොම හරි මේ සින්දුව නිතරම මන් අහද්දි පොත ගෙනත් මට දුන්නේ කියවන්න නෙමේ (මොකද මන් පොත් කියවන නෑ නේ ) එයාලග තියෙනවා කියලා පෙන්නන්න ලොකු ආඩම්බරයකින් මොකද ගොඩ දෙනෙක්ට අද වයිරල් වුන පොත එයා අරන් ගොඩක් කල් නිසා...කොහොම හරි පොත් නොකියපු මං ඒක කියෙව්වා ..එක නම් මාරම මාර කතාවක් තමයි.... කියවපු නැති අය කියවන්න එක මාරම මාර මැයි මාර ගහක කතාවක් .. දැන් ඉතින් පොත් කියවන එකත් ටික්ටෝක් ෆේස්බුක් යුටියුබ් ක්‍රිප්ටෝ ට්‍රේඩින් වගේම මගේ විනෝදාංශයක් වේවි ....

    • @RadonNoize
      @RadonNoize 10 วันที่ผ่านมา

      🥺❤️ මාත් පොත්කියවන කෙනෙක් නෙවෙයි මේ පොත කියෙවුවා ❤️🥺

  • @harshanisudeshika3136
    @harshanisudeshika3136 12 วันที่ผ่านมา

    තව එකම එක දවසක් ඉස්සර උනා නම්... එහෙනම් මීට වඩා ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුනා... 🥲🤍

    • @Amandi-vx7vu
      @Amandi-vx7vu 10 วันที่ผ่านมา

      Eka aththa. Daiwaya kiyanne maha pudumakara deyak kiyala hithata danune me kathawa kiyawapuma. Api adare karala thibunata hadawathata danuna apema adarayak une may mara prasangaye samidha aoyai sancharaniy. Ane mnda uhula ganna bariwa kalpana karanawa thama mamath. Mata una wage hagimak ekka. Samidha aiyata niwan suwa pathamu kiyana widihata dan eya me loke nane neda.

    • @RadonNoize
      @RadonNoize 10 วันที่ผ่านมา

      ❤🥺 ඇත්ත

  • @Solo_short_travel
    @Solo_short_travel 12 วันที่ผ่านมา

    Meke orgenal eka nene. Eke rep eka haro slow

    • @RadonNoize
      @RadonNoize 10 วันที่ผ่านมา

      Tiyanawa deva topic eke. Tempo change krla na bro same speed ynne.. ❤️❤️

  • @DilshanBandara-b7y
    @DilshanBandara-b7y 12 วันที่ผ่านมา

    (\_/) ( •_•) />❤

    • @RadonNoize
      @RadonNoize 7 วันที่ผ่านมา

      thank you so much brother ❤❤❤

  • @darshanaudara2347
    @darshanaudara2347 13 วันที่ผ่านมา

    Dan meke kella kauda atthatama eyainnawada

    • @RadonNoize
      @RadonNoize 10 วันที่ผ่านมา

      Ehema kenek ati danne naaaa. ❤️❤️❤️

  • @s.m9548
    @s.m9548 13 วันที่ผ่านมา

    මෙක් හ්රි ලස්සන යි හදවතෙ ප්තුලටම කිදා බැස්ස ❤. . අනෙහ් මෙ වගෙ එවා තව් බිහි වෙවා❤😊

    • @RadonNoize
      @RadonNoize 10 วันที่ผ่านมา

      ❤🥺 thank you so much

  • @Zandu._ft
    @Zandu._ft 13 วันที่ผ่านมา

    මේ කුහක කමකට කියනව නෙවෙයි...මම deva උනානම් මම උබට නඩු දානවා 🙂👍මේවා මිනිස්සුන්ගෙන් හැංගිලා තියෙන්න ඕන සිංදු බං...උබල ඒ ගැන හිතන්නෑ උබලට ඕන views විතරයි 🙂🖕

    • @RadonNoize
      @RadonNoize 7 วันที่ผ่านมา

      Bro මම මේකේ මුල් සින්දුවට කිසිම විදියක හානියක් කරලා නෑ, මම හිතන විදියට. මට ඕන උනේ මේ Lyrics වලින් දෙන feel එක තව ටිකක් වැඩි කරන්න, මගේ විදියට හදන්න. ඒ වගේම Original Artistලාට Credit එකත් හරියට දීලා තියනවා. මමත් DEVA, Tharushi ගේ සුපිරි Fan කෙනෙක්. අතීතයේ ඔයා කියුව විදියට හිතපු අය හිටියා ගොඩාක් අද කෝ ඒ අය? මම මේ හෑලි ලියන්න කැමැති නැ. ඒත් මේක දකින මනුස්සයෙක් වැරදි වටහීමකට යන්න පුලුවන් ඒකයි Reply එකක් දැම්මේ

  • @TharangaRajapaksha-f6q
    @TharangaRajapaksha-f6q 13 วันที่ผ่านมา

    කන්දෙන් කන්දට පිය මනිද්දි පාමුල ඔබ බැලුවෙ නැති තැබූ පිය සටහන් අදටත් හද තුල මැකුනෙ නැති වසන්තේ නිමාවෙන් මල් ටික වෙන් වී දුක වසන් ඇති නොකී කතාව අසන්නට කෙලවර මග බලන් ඇති..... දරා උන් දින වෙලන්නට ප්‍රේමයක් අද ඉතිරි නැතී කුරුදු කුඩු පැරදූ ඔබෙ වචනයට මා නිවෙන් ඇති වෙලී සුළඟින් පාවී ගිය අපෙ මතකයන් මුදුනේ වෙතී වුවත් මම නුබෙ සංචරණිය ඔබද එය දන්නැති .... දමා ගිය තුත්තිරි මල් මිට තවම සොයනවද ඔබ මහා මැයි මාර ගසත් අද වියලෙන්නට ගොසින් ඇත තවත් කුමට විමසුම්ද ඔබෙ පෙම් වදන් ගසේ උස...... ❤️gihu❤️

    • @RadonNoize
      @RadonNoize 10 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @darshanaudara2347
    @darshanaudara2347 13 วันที่ผ่านมา

    Man ada tamai potha kiyewu eka kiyawala me sinduwa ahddi mulu katwama maak wenawa godak me sinduwata hina unata terumak na kiuwata katwa kiyawal sinduwa ahuwoth aye hina wena na 😢😢😢😢😢

    • @RadonNoize
      @RadonNoize 10 วันที่ผ่านมา

      ❤️❤️ aththaaa

  • @janapriyakalinga9810
    @janapriyakalinga9810 14 วันที่ผ่านมา

    සින්දුව සමිද අයියට සාදාරනයක් කාරා කියල මට හිතෙනව😢

    • @RadonNoize
      @RadonNoize 14 วันที่ผ่านมา

      🥺❤️🫶

  • @janapriyakalinga9810
    @janapriyakalinga9810 14 วันที่ผ่านมา

    සින්දුවයි,කුරුදු තේකයි,මී දුමයි,කදුයායක් ඉස්සර සන්චරනී....ඔයා මැයි මාරප්‍රසන්ගය...අඩිමාත්‍රාවක්...ස්තූතියි ❤❤❤❤❤❤❤

    • @RadonNoize
      @RadonNoize 14 วันที่ผ่านมา

      ❤️❤️🥺🥺 thank you so much brother

  • @yohankumarahattalage
    @yohankumarahattalage 14 วันที่ผ่านมา

    next level feeling 🔥

    • @RadonNoize
      @RadonNoize 14 วันที่ผ่านมา

      ❤️❤️❤️ thank you so much brother

  • @yohankumarahattalage
    @yohankumarahattalage 14 วันที่ผ่านมา

    This is the best make than original ❤

    • @RadonNoize
      @RadonNoize 14 วันที่ผ่านมา

      ❤️❤️❤️ thank you so much brother

  • @anuladias3784
    @anuladias3784 15 วันที่ผ่านมา

    ඒක මාර සිංදුවක්..❤❤❤Felt it..❤දැනෙන්නම ඇඩෙන්නම දීලා තියෙන්නේ..❤❤❤

    • @RadonNoize
      @RadonNoize 15 วันที่ผ่านมา

      🥺❤️❤️ thank you so much

  • @pwdmparanawithana2373
    @pwdmparanawithana2373 15 วันที่ผ่านมา

    පොඩි අඩිපාරෙ වේදිකාවෙ හිටගෙන ගවරවෙල කන්දෙ මැයිමාර ගහ දිහා බලාගෙන සිංදුව අහගෙන මනෝපාරක ඉද්දි එකපාරට පිටිපස්සෙන් කෝච්චියක් ගියා වගෙයි රැප් එක.. ඒක සිංදුවට සෙට් නෑ.

    • @RadonNoize
      @RadonNoize 15 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @Novalie850
    @Novalie850 15 วันที่ผ่านมา

    ඇයි මේකට පිරිතක් වගෙ ගගා කියන්නෙ. මට හිතෙන්නෙ උන්ට හොද අර මලක් වෙලා මනරං වගෙ අගක් මුලක් නැති සිංදු වෙන්නැති

  • @SheraSandeepani
    @SheraSandeepani 15 วันที่ผ่านมา

    අවාරෙටත් මාර ගහේ මල් පිපෙන කොට සංචරණිට පුංචිම කුතුහලයක් වත් දැනුන් නැද්ද ? 😊💗

    • @RadonNoize
      @RadonNoize 15 วันที่ผ่านมา

      ❤️😩 THANK YOU SO MUCH

  • @damithmaduranga2142
    @damithmaduranga2142 15 วันที่ผ่านมา

    මන් රැප් අහන්නෙ නෑ ඒත් මේ සින්දුවෙන් පස්සෙ නම් දේවාගේ ඒවා හොය හොයා ඇහුවෙ .ඊයෙ ඉදන්ම මේක අහනවා ඒත් මදි

    • @RadonNoize
      @RadonNoize 15 วันที่ผ่านมา

      ❤️❤️ aniwaaaa deva kiyanne supiriyak

  • @YUV_MUSIC1
    @YUV_MUSIC1 15 วันที่ผ่านมา

    සුපිරියක් ❤😚🔥

    • @RadonNoize
      @RadonNoize 15 วันที่ผ่านมา

      ❤️❤️ thank you so much

  • @YUV_MUSIC1
    @YUV_MUSIC1 15 วันที่ผ่านมา

    Underrated video ❤😒

    • @RadonNoize
      @RadonNoize 15 วันที่ผ่านมา

      ❤️😩 thank you so much

  • @Bawanthakelum
    @Bawanthakelum 16 วันที่ผ่านมา

    Sancharani samida ayiyayi labana athmedi ee sithuwili walinma denna ekathu wenna oni.ee wagema hama kellektama samida ayiya wage adaraniya manussayek hambenna kiyala mn prarthana karanawa

    • @RadonNoize
      @RadonNoize 15 วันที่ผ่านมา

      Aniwaaa ❤️❤️❤️ Thank you so much

  • @Bawanthakelum
    @Bawanthakelum 16 วันที่ผ่านมา

    Potha kiyawanakota papuwa pichchila giya.aththa kathawak kiyaddi hitha gannawath ba.thamanta himi unu adare wwnuwen thamanta pana wage adare karana kena wenuwen punchima punchiwath kapakirimak karanna bari minissu inna loke samida wage thamange eka parshwika adare wenuwen mechchara deyak karanna puluwan ayath innawa kiyaddi hitha ganna ba.rayak pura nidi maragena gahaka mal alewwa kiwwama ee eyage mune thappara hathaka hinawa wenuwem.sancharani kochchara wasanawanthada ee wage adaraniya manussayekge adare labanna.habai ee adare widinna eyata pina nathuwathi.sancharanith me potha kiyewwamanam.ikmanata samida ayiyage mayi mara gaha lagata yanna.oyage hinawa wenuwen karapu punchi boruwata samawa denna.

    • @RadonNoize
      @RadonNoize 15 วันที่ผ่านมา

      ❤️🥺 Thank you so much

  • @Dark_Trader_
    @Dark_Trader_ 16 วันที่ผ่านมา

    රැප් එක නම් බලු.., ඒ ක නැතුව මේ සිංදුව පට්ට

    • @MathotaShyamali
      @MathotaShyamali 16 วันที่ผ่านมา

      Sira

    • @RadonNoize
      @RadonNoize 15 วันที่ผ่านมา

      Rap eka naththan me sinduwath ada apita ahanna wenne na brother. ❤️

  • @Tunku_memer
    @Tunku_memer 18 วันที่ผ่านมา

    Tik tok nisa epa una eth awilla ahuwa mokdd me seen eka kiyala danata me 50 parak withara ahanwa 💔

    • @RadonNoize
      @RadonNoize 18 วันที่ผ่านมา

      ❤️❤️❤️ thank you so much 🥺

  • @kaushikaushi4550
    @kaushikaushi4550 18 วันที่ผ่านมา

    පොත කියවලා මේක අහද්දි 🥺 ඇග හිරිවැටෙන්නම දැනෙනවා ❤️🥺

    • @RadonNoize
      @RadonNoize 18 วันที่ผ่านมา

      ❤️❤️❤️ thank you so much 🥺

  • @YakaCom-t1g
    @YakaCom-t1g 18 วันที่ผ่านมา

    Meka hodai.....dana...f.24...ym...

    • @RadonNoize
      @RadonNoize 18 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @tornado_feelthemoment
    @tornado_feelthemoment 18 วันที่ผ่านมา

    Hey Brother, Good to be back.💛🍃

    • @RadonNoize
      @RadonNoize 18 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @gothamiwijesooriya4613
    @gothamiwijesooriya4613 18 วันที่ผ่านมา

    හරිම ලස්සනයි

    • @RadonNoize
      @RadonNoize 18 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @gothamiwijesooriya4613
    @gothamiwijesooriya4613 18 วันที่ผ่านมา

    • @RadonNoize
      @RadonNoize 18 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @gothamiwijesooriya4613
    @gothamiwijesooriya4613 18 วันที่ผ่านมา

    මම දැනුත් කියවන

    • @RadonNoize
      @RadonNoize 18 วันที่ผ่านมา

      ❤️❤️❤️