Wijayagrahanaye Samaruma | 19th May 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 829

  • @Charitha04
    @Charitha04 4 ปีที่แล้ว +106

    කෙල්ලෙක් උනත් මේක බැලුවම මාරම දෙයක් හිතට දැනෙන්නෙ...ඒ රණවිරුවො තමන්ගෙ ජීවිත් වලින් කරපු කැපකිරීම්,අපේ ලංකා අම්මව බේර ගන්න මේ හැමෝම කරපු කැපකිරීම් ගැන අහද්දිත් හිතට ලොකු කැක්කුමක් එනව...ඒ මිය ගිය සියලුම දෙනාටත් පිං අනුමෝදන් කරනව අපේ අම්මව බේරල දුන්න පින ඔය හැමෝටම අයිතියි...බොහෝම ස්තූතියි සියලුම දෙනාට...බුදුසරණයි....

  • @Raveen_lakshitha
    @Raveen_lakshitha 4 ปีที่แล้ว +37

    TV එකෙත් බැලුව , fb එකේ live stream එකත් බැලුව , තුන් වෙනි පාරට youtube එකෙත් බැලුවා . කොච්චර බැලුවත් බලන්න බලන්න හිතෙන කතාවක් ... සැබෑ ලෝකෙ වීරයන් ඔබතුමාලයි ...අප සදා ණයගැතී උබ තුමන්ලාට 🇱🇰💝

  • @AgaBro-jq7op
    @AgaBro-jq7op 4 ปีที่แล้ว +135

    දෙන්න මහත්තයෝ අපේ රනවිරුවන්ට ලැබෙන්න තියන උසස්වීම්,,පඩි වැඩිකීරීම්,,තව මොනවද දෙන්න පුළුවන් ඒ ඕනම දෙයක් දෙන්න,,,ඒකට අපි හිසනමා ආචාර කරනවා,,,,

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +46

    මගේ රටේ පිනට පහල වුන නායකයන් thanks දෙරණ මේක එනකන් බලන් හිටියෙ මම

  • @sumuduprabath9103
    @sumuduprabath9103 4 ปีที่แล้ว +16

    general ශවේන්ද්‍ර සිල්වා දැක්කහම හිතට එන්නේ අමුතු ගැම්මක් 😍

  • @giveyouwings1157
    @giveyouwings1157 2 ปีที่แล้ว +42

    එක්කෙනෙක් කතා කරනකන් අනිත් අය නිහඩව සිටින්නේ හමුදාවේ විතරයි ❤️❤️❤️

  • @nipunasrimal3352
    @nipunasrimal3352 3 ปีที่แล้ว +21

    කෝ ෆොන්සේකා එතුමත් මෙතන ඉන්නම ඕන චරිතයක් හිටියනම් ඇත්තටම සතුටුයි ආදරෙයි අපේ සියලුම වීරෝදාර රනිවිරුවන්ට.❤️❤️❤️

  • @nadininadini135
    @nadininadini135 4 ปีที่แล้ว +28

    ඔබ තුමාන්ලා වගෙ අය ඉන්න තුරු අපේ මවි බිම ගැන ලොකු ආඩමිබරයක් වගේම ආරක්ෂාවක් දැනේනවා ඔබ තුමන්ලාට යොධබල යොධ ශක්තිය ලැබේවා තෙඑවන් සරණයි

  • @shashikadesilva8519
    @shashikadesilva8519 4 ปีที่แล้ว +86

    කාලෙකට පස්සේ බලපු,
    එක විනාඩියක්වත් අත් නොහැරපු සුපිරිම සාකච්ඡාවක් ❤️❤️❤️🙏

    • @rosedian4986
      @rosedian4986 4 ปีที่แล้ว +3

      මන් ආයෙත් සැරයක් අහනවා

    • @ajcnew4601
      @ajcnew4601 3 ปีที่แล้ว +2

      දෙතුන් සැරයක්ම බැලුව❤

    • @ruwanchandana9202
      @ruwanchandana9202 2 ปีที่แล้ว +1

      @@rosedian4986 to

  • @sunethgunawardana123
    @sunethgunawardana123 4 ปีที่แล้ว +23

    අපෙ රටෙ සුපිරි වීරයො . සියලු රනවිරුවන්ට උපහාරයක් වෙවා. Respect you all. Nice program Chathura.

  • @hackerhunter6212
    @hackerhunter6212 4 ปีที่แล้ว +148

    බලන්න විනය. එක්කෙනෙක් කතා කරනකොට කිසිම වෙලාවක අනික් කෙනෙක් කතා කරන්නේ නැ . මේවා තමා අපි ඇතුළු අපේ රටේ ජරා ජීරණය උන දේශපාලුවෝ තේරුම් ගන්න ඕනේ තැන්

    • @11769
      @11769 4 ปีที่แล้ว +6

      විනය , මේව දැන් ඉන්න උන්ට දැනෙන්න ඕනි

    • @inimaitv1494
      @inimaitv1494 4 ปีที่แล้ว +5

      Mama demala kotiyek mamath obage me comment ekata like ekak dalaa thiyanawa.

  • @ashanmadushanka9781
    @ashanmadushanka9781 4 ปีที่แล้ว +163

    මෙතන සරත් ෆොන්සේකා මහතාත් හිටියා නම් පට්ට......🇱🇰 ජයවේවා

    • @chathuralakshan2047
      @chathuralakshan2047 4 ปีที่แล้ว +8

      General jagath dis mahatha adui

    • @shiromiwasana3775
      @shiromiwasana3775 3 ปีที่แล้ว

      Ekanam attha desapaleneta ghin chatar una nikan pau e manussaya

    • @Novel12328
      @Novel12328 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ගෙන්නලා නැති එක ගැනදුකයි

    • @thilinachathuranga7495
      @thilinachathuranga7495 3 ปีที่แล้ว +2

      Ethuma karapu dewal mathaka ne bn

    • @katheekanishshanka7845
      @katheekanishshanka7845 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්👩‍✈‍💂👮️🧑

  • @themiracle2246
    @themiracle2246 10 หลายเดือนก่อน +4

    ඩෙන්සිල් කොබ්බෑකඩුව සර්, කර්නල් ලෆීර්, කර්නල් ලලිත් ජයසිංහ සර් සහ දිවි පිදූ සියලු විරුවන්ට නිවන් සුව ලැබේවා❤

  • @around_sri_lanka2017
    @around_sri_lanka2017 4 ปีที่แล้ว +206

    ශ්‍රවේන්ද්‍ර සිල්වා කියන්නේ නියම රණකාමියෙක්. කමල් ගුණරත්නත් එමයි, ජගත් ඩයස්, ප්‍රසන්න සිල්වා, නන්දන උඩවත්ව මේයලවත් අපි මතක් කරන්න ඔනේ ❤️

    • @sujeewaparagahatota8451
      @sujeewaparagahatota8451 4 ปีที่แล้ว +14

      Sarath fonseka

    • @samudraranawaka54
      @samudraranawaka54 4 ปีที่แล้ว +4

      Fonseka is no hero but a traitor

    • @dklaara
      @dklaara 4 ปีที่แล้ว +13

      මචන් උබට සරත් ෆොන්සේකා අමතක වෙලා...

    • @dhanukaisanka7242
      @dhanukaisanka7242 4 ปีที่แล้ว

      Sf thmi

    • @alwis200
      @alwis200 4 ปีที่แล้ว +2

      @@dklaara වීරයෙක් ඒත් දේශපාලනය වෙනුවෙන් සහෝදර රණවිරුවා පාවලා දුන්නා...

  • @banukadananjaya583
    @banukadananjaya583 4 ปีที่แล้ว +248

    ජය සිකුරැය් 1
    ජය සිකුරැය් 2
    අකුණු පහර 1
    අකුණු පහර 2
    නියත ජය 1
    නියත ජය 2 මටත් commando කෙනෙක් විදිහට සහබාගිමට ලැබිම සතුටුයි

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 3 ปีที่แล้ว +8

      Niyamai saho.👍👍👍💪💪💪🙏🙏🙏🔥🔥🇱🇰🇱🇰🇱🇰 ape aiyath jayasikuru akedi thuwala una. Thawa aiyakenek nathi una.

    • @rev.m.dshbitha4158
      @rev.m.dshbitha4158 3 ปีที่แล้ว +6

      jaycikru

    • @dineshkumar-gr5zn
      @dineshkumar-gr5zn 3 ปีที่แล้ว +4

      🙏🙏🙏🙏😍😍😍😍

    • @dammikaperera4466
      @dammikaperera4466 3 ปีที่แล้ว +6

      🙏 obata pin

    • @dulanhewavidana5911
      @dulanhewavidana5911 3 ปีที่แล้ว +2

      Niyatha jaya stf operation ekakda?

  • @traveloflife4070
    @traveloflife4070 4 ปีที่แล้ว +39

    ආරක්ෂක ලේකම්තුමාගේ අන්තිම වචන ටික. ❤️❤️ තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @deepikagunasekara2562
    @deepikagunasekara2562 4 ปีที่แล้ว +236

    මේ තමයි නියම සිංහල ලේ ඇති පුත්තු වැදු මවුන්ට් හැදු පියවරුන්ට බුදු බව🙏🙏🙏🙏

  • @nanofishcorner
    @nanofishcorner 4 ปีที่แล้ว +42

    සැබෑ දෙවිවරු ලංකාව රැකපු සහ තවමත් ලංකාවේ මිනිස්සුන් රකින❤️ යුද්ධයේදී දිවිපිදු සියලුම වීරෝධාර රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!!

  • @frescomicstudio4517
    @frescomicstudio4517 4 ปีที่แล้ว +25

    මිලටරිකරනය කලත් කමක් නැ! ඔයාලා අපේ වීරයෝ!❤️

  • @gihanchandeepa3766
    @gihanchandeepa3766 4 ปีที่แล้ว +39

    මේවනේ trending යන්න ඔනේ💪❤️

  • @nuwazapakse280
    @nuwazapakse280 4 ปีที่แล้ว +10

    අනේ මේ වගේ මොනතරම් අඩු පාඩු බාදක අතරෙද අපේ විරුවන් මේ කුරිරු යුද්ධය දිනාගත්තේ හරිම ආඩම්බරයි ඔබතුමන්ල එකට සිටිම දීර්ගායු වේවා ඔබතුමන්ල සියලු දෙනාටම

  • @hongkonglover9461
    @hongkonglover9461 4 ปีที่แล้ว +27

    ඔබතුමාලට හා සියලු රණවිරුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.ආරක්ෂා කරත්වා🙏මව්බිම දිනේවා🙏

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +17

    58 බලසේනාංකයේ 4 සිංහ සහ සියලුම සේනාංක ආදරෙයි බොලව්.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +3

    ඔබතුමන්ලා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන්ගේ රැකවරණය ආශීර්වාද ලැබේවා අපේ දරුවන්ට සුරක්ෂිත රටක් හදන්න කලා වූ උතුම් මෙහෙවරට බොහොම පින් තව තවත් ශක්තිය ධෛර්යය එඩිතර කම ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @mlk9015
    @mlk9015 3 ปีที่แล้ว +64

    "Where's Prabhakaran?" "ප්‍රභාකරන් ඔතන නැත්නම් යුද්ධය ඉවර නෑ." ❤
    සරත් ෆොන්සේකා 🙏❤
    ආදරය සහ ගෞරවය ඔබ සියලුදෙනාට. නිදුක් නිරෝගී චිරජීවනය ඔබතුමන්ලාට 🙏

  • @anuruddhaweerakkodi7532
    @anuruddhaweerakkodi7532 4 ปีที่แล้ว +33

    මේකට unlike කරපු උන්නම්,ශී ලාංකීකයන්නම් නෙමෙයි,පරගැති ජානවලින් බිහි වෙච්ච කොටසක්,මේ කතාවල් හැම දේකදීම තේරුනේ තමන්ගේ රටට ඇති ආදරය හින්දා තමන් ගැනවත් නොහිතා කරපු වැඩ ගැන,මේ වගේ දේවල් වලටත් unlike කරන්නෙ ජාතියක් ජන්මයක් ආගමක් නැති මිනිසුන් ලෙසින් සිටින තිරිසනුන්.

    • @malawarasenaka3894
      @malawarasenaka3894 4 ปีที่แล้ว +2

      අර හරියට මාතර මංගල කාළකණ්ණීයයි,රාජිත කියන වාචාල කිඹුලයි.

    • @nalindownanout3052
      @nalindownanout3052 4 ปีที่แล้ว +3

      Mekata unlike karanne ranaviru hera daapu, demala diaspora we gu kana UNP niwatayo !

    • @priyanthawijesekara986
      @priyanthawijesekara986 4 ปีที่แล้ว +2

      වැඩිය හිතන්න එපා !! Likes 3.2k unlike 110 එතනත් 3% 😂😂✊

    • @sanjayalanz7754
      @sanjayalanz7754 4 ปีที่แล้ว +1

      Unlike karapu un ponnayoooo

    • @lakshanperera6634
      @lakshanperera6634 3 ปีที่แล้ว +1

      සරමෙ යවන්න ඕනෙ එවුන් සමාජෙට ආවම එහෙම වෙනවා මචන් හිතන්න එපා කතාව සරලයි

  • @rashinpriyanjith4617
    @rashinpriyanjith4617 4 ปีที่แล้ว +203

    මේ වීඩියෝ එක save කරල තියා ගනින් කවද හරි ලමයෙක් ට පෙන්නන්න ලංකාවේ යුද්ධයක් තිබ්බ කියල❤

    • @sunnyboyrozz3349
      @sunnyboyrozz3349 3 ปีที่แล้ว +2

      පෙන්නුවා කියල උඹේ පොඩි උන්ට මුන් කට්ට දෙනවා ද?

    • @wijayakumarkumar6915
      @wijayakumarkumar6915 3 ปีที่แล้ว +1

      ⁶ 6

    • @sharpmezz7699
      @sharpmezz7699 3 ปีที่แล้ว +7

      @@sunnyboyrozz3349 Ube ammata mn katata denawa

    • @Chenitha-pc8fk
      @Chenitha-pc8fk 3 หลายเดือนก่อน

      @@sunnyboyrozz3349උඹ අම්මට කටට දෙනවා

  • @kasunranathunga3361
    @kasunranathunga3361 4 ปีที่แล้ว +29

    අපේ වීරයෝ සදා සමරමු❤️🙏🏻😭අපි වෙනුවෙන් මව්බිම අපේ අනාගත පරපුර වෙනුවෙන් දිවි දුන් අපේ විරුවෝ

  • @chandikakudakolowa4859
    @chandikakudakolowa4859 4 ปีที่แล้ว +43

    බයක් නෑ, හරියට ම රට ගොඩ දානවා කියල විශ්වාසයි. දුන්න ඡන්දෙ ගැන ආඩම්බරයි 🙏❤️

  • @slmediaworld6196
    @slmediaworld6196 4 ปีที่แล้ว +37

    Air force ලා ගහන ගැහිල්ලට ටෙරාලා කියලා පිට රටවල් වලින් ගෙන්නල ගහනව කියලා..කොහොමද අපෙ කොල්ලොන්ගෙ ගැම්ම.2006 ඉදන් මාරම මොරාල් උනා අපෙ කොල්ලො..❤️🙏

  • @SantiSanti-vj9ze
    @SantiSanti-vj9ze 4 ปีที่แล้ว +10

    දිව්දුන්.රනවිරු සියලු දෙනාට ම නිවන් සුවය ලැබේවා ..රට රකින්න සියලු දෙනාට බුදු සරණයි
    ❤️❤️❤️❤️🌷🌷🌷

  • @buddhist5509
    @buddhist5509 4 ปีที่แล้ว +74

    ඒ වචන මාර ගැම්මක් එන්නෙ❤️😎

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +5

    ආයුරක්ඛන්ථු ආවඩා. උපන් බිමට ණය නැති අපේවුන්. සිව් හෙලේට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි. සුවස්ථි සිද්ධම් 🙏🙏🙏❤❤❤👊👊👊😪😪😪

  • @buddhikajayasinghe1178
    @buddhikajayasinghe1178 4 ปีที่แล้ว +13

    Hats off for all
    ඇගේ හිරිගඩු පිපුණු වැඩසටහනක්
    🇱🇰🇱🇰🇱🇰

  • @shashikadesilva8519
    @shashikadesilva8519 4 ปีที่แล้ว +21

    දැයේ පිනට පහල වූ පිංවන්තයෝ ❤️❤️❤️🙏🙏🙏🙏

  • @AgaBro-jq7op
    @AgaBro-jq7op 4 ปีที่แล้ว +11

    කෙසේ නමුත් අපේ රටේ ජනතාව හැටියට අපි අදටත් ,මින් ඉදිරියටත් නයයි,අපේ මහින්ද මහත්තයාට හා අපේ මිහිපිට ඉන්න සොල්දාදුවන් වන රනවිරුවන්ට,,ඒකයි සත්‍ය කතාව ,,,ජයවේවා ශ්‍රී ලංකා

  • @priyanimangalika7923
    @priyanimangalika7923 4 ปีที่แล้ว +55

    ඇත්තටම මාර අබිමානයක් එන්නෙ හිතට...

    • @chandrikaf19chandrikaf59
      @chandrikaf19chandrikaf59 4 ปีที่แล้ว +1

      Attamai hita gal gahila wage danenawa ne siyaluma dena kata karanakota satutata kadulut enawa ❤️🙏🙏🙏

    • @11769
      @11769 4 ปีที่แล้ว

      ඇත්තමයි

  • @AgaBro-jq7op
    @AgaBro-jq7op 4 ปีที่แล้ว +1

    අද මේ දෙරණ කරන කතාව ගැන හරිම ආඩම්බරයි,,,මේ කතා කරන රනවිරුවන්ට අපේ හිසනමා ආචාර කරනවා,,,ඔබ.සියලුම දෙනාට තෙරුන්ගේ සරණයි,,,මටනම් අද ගොඩක් ඇඩුනා මේ කතාව අහද්දී

  • @nuwazapakse280
    @nuwazapakse280 4 ปีที่แล้ว +14

    අපේ හමුදා පති තුමාගේ ඒ නිර්භීත කතාව අහනකොට හිතට දැනෙන්නෙ පුදුම සතුටක් ජවයක් මගේ සැමියත් යුද බිමේ සටන් වැදුන යුද සෙබලෙක් ඔහු කිසිම දිනක යුද බිමේ කටුක බව කියා නැහැ ස්තුතියි චතුර මේ වැඩසටහන පැවැත්වීම

  • @lahiru9056
    @lahiru9056 3 ปีที่แล้ว +3

    මම මේ 4 වෙනි වතාවට බලන්නේ.

  • @aselawijesinghe4949
    @aselawijesinghe4949 4 ปีที่แล้ว +4

    1 million 2 million views එන්න ඕන මේ වගේ video වලටයි

  • @malmi7918
    @malmi7918 3 หลายเดือนก่อน

    දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ...❤🙏

  • @janithadevendra
    @janithadevendra 4 ปีที่แล้ว +9

    ඒ කාලේ සෙට් එක, සරත් ෆොන්සේකා, ජගත් ජයසූරිය, කමල් ගුණරත්න, හමුදා ප්‍රාකාශක දයා ගමගේ.ජගත් ඩයස්, ප්‍රසන්න සිල්වා,ශවේන්ද සිල්වා, චාලි ගල්ල්ගේ, නන්දන උඩවත්ත,කර්න්ල් රවිප්‍රය මෙයාලාගේ නම් තාම කටපාඩම්, අපි මැරෙන්කම් අමතක වෙන්නේ නෑ. කරන්නාගොඩ තුමා සහ රොශාන් ගුණතිලකත් මහතාත් ඒ වගේ තමා.

  • @vishwamweerarathna1267
    @vishwamweerarathna1267 4 ปีที่แล้ว +90

    ඒ වචන ඒ ගැම්ම මොරාල් එක..ආඩම්බරයි 69 ලක්ෂයෙන් මමත් එකෙක් උන එක ගැන 🇱🇰

    • @damithpiris283
      @damithpiris283 4 ปีที่แล้ว +13

      69 ලක්ෂෙද යුද්ධය කලේ.තොපි මාරම කුහකයෝ බොලව්..යුධ හමුදාපති එතකොට තේ හදපු එකද කලේ..දේශපාලකයන්ට කඩේ යන්න එපා බන්..

    • @gngngngn1769
      @gngngngn1769 4 ปีที่แล้ว +3

      damith piris සිරාවට

    • @chamodbuddika7032
      @chamodbuddika7032 4 ปีที่แล้ว +1

      @@gngngngn1769 ranjanta puka diyan ban😂😂😂😂

    • @gngngngn1769
      @gngngngn1769 4 ปีที่แล้ว +4

      Chamod Buddika කවුද බං රන්ජනයෙක් ගැන කිව්වෙ😂🖕 බයියෙක් නම් ඉතින් යන්නෙ කොහෙද මල්ලෙ පොල්ම තමයි😂

    • @isurufernando534
      @isurufernando534 4 ปีที่แล้ว

      uba wage harakek

  • @chamindajaylath9479
    @chamindajaylath9479 4 ปีที่แล้ว +10

    විශිෂ්ඨ යි සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @tharindiperera767
    @tharindiperera767 3 ปีที่แล้ว +2

    Jiwath wenna ratak apita ithuru karata oba thumanlata jathi jathith pin.budun daka niwan dakithwa....dirgayu wewa.budusarani !

  • @nadunchathuranga8414
    @nadunchathuranga8414 4 ปีที่แล้ว +6

    ආදරෙයි දෙයියෝ ...😍😍😍😍😍😍😍නිදුක් නීරෝගී වේවා අපේ රණවිරුවන්ට 😍😍😍

  • @chandeepailankoon2371
    @chandeepailankoon2371 4 ปีที่แล้ว +6

    ඇගේ හිරිගඩු පිපෙන සුපිරිම සාකච්චාවක් Respect Sir ❤️

  • @induindu6640
    @induindu6640 3 ปีที่แล้ว +1

    ගොඩක් ආඩම්බරයි මෙවන් සිංහ පුතුන් දැකීම 💪💪🇱🇰🇱🇰 සැමදා ජය ශ්‍රී ලංකා🙏 නමෝ නමෝ මාතා🙏

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +2

    සිව් හෙලේ පිනට උපන් අපේ කාලේ යක්ඛ රැල. දිවි හිමියෙන් රට ගැන මා හැඟීමෙන් රාජකාරි කොරා බොලව්. මතු උපදින හැම ආත්මෙකම මේ ධරනි තලයේම උපදින්නට හේතු වාසනා වේවා. අජරාමර අමාමහා නිවන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏😪😪😪

  • @harshabuddhika2894
    @harshabuddhika2894 3 ปีที่แล้ว +1

    Siyaluma ranawiruwan Hata siyaluma ratay janathawa Sada naya gathie abaditha vee sitina siyaluma ranawiruwan hata theruwan saranai fonsayka mahaththaya athulu siyaluma ranawiruwaneni apagay uththamacharaya🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thilinaravindra304
    @thilinaravindra304 4 ปีที่แล้ว +18

    මගෙ රටට දලදා සමිදුගෙ පිහිටයි
    සියලුම රන විරුවන්ට ත් දලදා සමිදුන්ගෙ පිහිට ලැබෙවා ...

  • @slkolla7294
    @slkolla7294 4 ปีที่แล้ว +14

    ශ්‍රී ලංකාවේ අභීත වීර පුතුන්♥️🇱🇰💯💥

  • @suchinthaalahakoon3367
    @suchinthaalahakoon3367 4 ปีที่แล้ว +72

    තිස්ස ජනනායක සර් කියන විදිහේ, ජාන කලවම් නොවුනු නියම හෙලයො පිරිසක්.

    • @Jbvvv54
      @Jbvvv54 4 ปีที่แล้ว +2

      ජාන කවලම් නැ කියලා කියන්නෙ කොහොමද ? පොඩ්ඩක් විස්තර කරන්නකො

    • @rosedian4986
      @rosedian4986 4 ปีที่แล้ว

      Suchintha Alahakoon අනිවාර්යයෙන්ම හරිම ආඩම්බරයක්

    • @rosedian4986
      @rosedian4986 4 ปีที่แล้ว +3

      Britannia IT තිස්ස සර් ලස්සනට විස්තර කරනවා. ඒක අහන්න

    • @Jbvvv54
      @Jbvvv54 4 ปีที่แล้ว +8

      @@rosedian4986 link ekak ewanawada? මන් දන්න තරම්න් තිස්ස සර් අම්ශ්‍ර ජාන් ගැන කියන්න ගිහින් නොන්ඩි වෙලා ඉන්නෙ. ලොකේ අමිශ්‍ර ජාන නැ. තියෙන්වා නම් පොඩ්ඩක් පැහැදිලී කරනවාද please. අනික යුද්දෙ කරන්න කර්නල් තුවාම් නිශාන්, මුතාලිෆ්, ලතිෆ් වගෙ අයත් උදව් වුනා කියන එක අමතක කරන්න එපා. එයාලා එතකොට අමිශ්‍ර ජාන් තියෙන හෙලයොද?

    • @isurufernando534
      @isurufernando534 4 ปีที่แล้ว +1

      pissu harak

  • @lakshmidissanayake9040
    @lakshmidissanayake9040 4 ปีที่แล้ว +5

    නූතන යුගයේ අපේ දුටුගැමුණු රජවරුන්.වැදූ මවට වැඩූ පියාට අනේක වාරයක් පින්සිද්ද වෙනවා. ඒ වගේමයි මිය ගිය අයවත්.ඔවුන්ගෙ දෙමාපියනට අපි සදා නයගැති.ඔවුන්ට අපේ හර්දයාන්ගම ස්තූතිය.ඔවුන් සදා අමරණීයයි.

  • @AgaBro-jq7op
    @AgaBro-jq7op 4 ปีที่แล้ว +17

    ජනාධිපති තුමනි,,,ඔබනම් නියම මහත්මයෙක්,,අති විශිෂ්ඨ යි සර්,,,,අපේ රනවිරුවන්ට දෙන්න පුලුවන් ඉහලම දේ දෙන්න,,,ඒකට අපේ ජනතාව කවදාවක් පිටුපාන්නැ,,,

  • @isuraudayangana
    @isuraudayangana 4 ปีที่แล้ว +84

    එක දිගට ඇහුවේ.. exam එකක් තියෙද්දිත්... ආඩම්බරයි.. ❤️

  • @chamodsheshan225
    @chamodsheshan225 3 ปีที่แล้ว +3

    හිස නමා ආචර කරනවා මේ රටේ සියළුම රණවිරුවන් හට 🙏🙏🙏🙏

  • @samannanayakkara1825
    @samannanayakkara1825 4 ปีที่แล้ว +3

    You are the greatest saviours of our mother Lanka. Long live our heros your dedication is unbelievable
    How we can thank you enough
    No words

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +11

    Great .Respect all of you forever.Proud of you ..my mother land Heroes.👈💪🙏

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว +6

    viruwan samadanatama dirgayusa nirogisuwa pathami tharuwan saranai ...❤❤❤❤👍👍👍👍👍👊👊👊👊👊🇱🇰🇱🇰🇱🇰

  • @sachithraperera3107
    @sachithraperera3107 4 ปีที่แล้ว +5

    i am very pleased and proud to be in my country! I share my gratitude to all cheif officers who were present there and each individual soldiers. This nation is truly bright because of you. Your scarifies are immense.

  • @shanakaliyanage819
    @shanakaliyanage819 3 ปีที่แล้ว +7

    නුතන දුටුගැමුණු ෆිල්ඩ් මාෂල් ෆොන්සේකා මැතිතුමා අනිවාර්යයෙන්ම මෙතන ඉන්නම ඕන..!! තෙරැවන් සරණයි සියලුම රණවිරුවන්ට..!!

  • @shehanaudari9555
    @shehanaudari9555 8 หลายเดือนก่อน +1

    ආඩම්බරයි මමත් සෙබලියක් වීම් ගැන

  • @shihandevindu512
    @shihandevindu512 4 ปีที่แล้ว +49

    48:53 ලලිත් ජයසිංහ(LRRP)🙏❤️🇱🇰

  • @sj197919
    @sj197919 4 ปีที่แล้ว +5

    I listen to the full two hours. I have read both books that was written by Gen Kamal Gunaratne & Admiral Wasantha Karanagoda. I have lot of respect to our forces.

    • @nf5331
      @nf5331 3 ปีที่แล้ว

      Can u name the two books ..i need to read

    • @sj197919
      @sj197919 3 ปีที่แล้ว

      @@nf5331 I read “Road to Nandikadal” ,“අධිෂ්ඨානය", "Gota’s War” and “Long Watch”

    • @nf5331
      @nf5331 3 ปีที่แล้ว

      @@sj197919 thank u brother

  • @iprabathjayasinghe6963
    @iprabathjayasinghe6963 4 ปีที่แล้ว +35

    අපේ ❤වීරයන්ට Unlike කරපු උන්ගේ නම් ටික බලාගන්න බැරිද. මොකද උන් මේ රටේ නම් වෙන්න බෑ ඒකයි..😣

    • @beesoul7835
      @beesoul7835 4 ปีที่แล้ว +3

      Tamil elam kalakanni

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว +1

    රණවිරුවන් සැමටම නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා බුදු සරනයි

  • @Timelapselife
    @Timelapselife 2 ปีที่แล้ว +1

    Kamal Gunarathne explain කරන විදිහ අහන් ඉන්න ආසයි..

  • @ikkitchen3044
    @ikkitchen3044 4 ปีที่แล้ว +147

    ඇඟ වෙව්ලලා....හිරිගඩු පිපිලා...කඳුලු පනිනවා මේ ටික ඇහෙනකොට...තවත් මගේ රටට වින කටිනවනම්.... ත්‍රිවිද හමුදාවට....රටේ නායකයට....නිගා කරනවනම්.....ඒ දේශමාමකයෙක් විදියට අවජාතකයෙක්

    • @shiromishiromi2012
      @shiromishiromi2012 4 ปีที่แล้ว +1

      ඔව් නේද

    • @rbulahtsinhalage6323
      @rbulahtsinhalage6323 4 ปีที่แล้ว +6

      Mangalawage Awajathkayo hugak innwa

    • @ALPHATECHSL
      @ALPHATECHSL 4 ปีที่แล้ว +1

      😊👍

    • @gngngngn1769
      @gngngngn1769 4 ปีที่แล้ว +13

      රටේ නායකයාට නිගා කරනවා නම් අවජාතක? රටේ නායකයා කරන ඕනෙ බලු වැඩක් ඉවසාගෙන වහල් සේවයක් කරගෙන ඉන්නවනම් ඌ සුජාත? 😂

    • @roymedagoda9142
      @roymedagoda9142 4 ปีที่แล้ว +2

      Sarah Fonseka methana inna one kenek neweida?

  • @sumithradamayanthi9633
    @sumithradamayanthi9633 4 ปีที่แล้ว +3

    Lak manige vira puthuni oba siyalu denatama thrivida rathnaye ashirwadaya wewa!!!! Siyaluma deviyange arakshawa nirathuruwama labewa!!🙏🙏🙏🙏

  • @dilanshalinda9373
    @dilanshalinda9373 3 ปีที่แล้ว +1

    සදා ණයගැතියි 🙏❤ජාතියේ විරු දරුවන්ට ජය✊

  • @keithchristy9579
    @keithchristy9579 4 ปีที่แล้ว +11

    I learnt that they are very intelligent people,than those uneducated politicians in the parliament.the full credits goes to the president for taking right measures and getting the right people to work for the country at this precent situation

  • @danushkamadumadawa5374
    @danushkamadumadawa5374 3 ปีที่แล้ว +2

    2021 ත් බලන උන් කෝ.....

  • @shani199
    @shani199 4 ปีที่แล้ว +1

    Agat aekka hire watenawa me katawata oba tumanlata samma sambudu saranai ape verodara ranaveruwanta budu saranai ape mattur bumiyata....🌷🌷🌷🌷🌹🌹🌹🌹🙏🙏🙏

  • @sumithekanayake9217
    @sumithekanayake9217 8 หลายเดือนก่อน +1

    2024 ත් බලනවා❤

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว +1

    ගරැ ආරක්ෂක ලේකම් තුමණි අබාදිත රණවිරුවන් වෙනුවෙන් ඔබ තුමා පොරොන්දුවු දේ ඉෂ්ට කරාට ස්තුතියි හෙළ ජාතික බලමුලුව වලපනේ.සංවිධායක

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 3 ปีที่แล้ว +5

    ක්‍රියාන්විතයේ හිටපු සියළු හමුදා නිලදාරී සෙබළුන්ට දීර්ගායු ලැබේවා

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +122

    පුදුමයි ඒත් ඇත්තයි නොද රටක ජනතාව සුරක්ෂිත කිරීමට රට සුරක්ෂිත කිරීමට ත්‍රිවිධ හමුදාව කරන මෙහෙවර අති විශාලයි විශිෂ්ඨ යි සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @susilayupala2959
      @susilayupala2959 4 ปีที่แล้ว +1

      Please don't forget f marshal sarth fonseka.God bless you.

    • @akilachandrasekara9166
      @akilachandrasekara9166 4 ปีที่แล้ว +5

      ජාන කලවම් වෙච්ච උන් unlike කරල තියන්නෙ.....උන් මේ රටින් එලවලා දාන්න ඕන..😡😡😡

    • @Jbvvv54
      @Jbvvv54 4 ปีที่แล้ว +1

      @@akilachandrasekara9166 ජාන කවලම් නැති අය අදුරග්න්නෙ කොහොමද ? පොඩ්ඩක් කියන්නකො බලන්න

  • @mlk9015
    @mlk9015 3 ปีที่แล้ว +3

    "රටක් නැති කරපු ත්‍රස්තවාදියාට වන්දි ගෙවන්න ඕනේ නෑ" ❤💪

  • @wowtvproductions8935
    @wowtvproductions8935 4 ปีที่แล้ว +9

    ගෝඨාභය

    • @pasandesilva2295
      @pasandesilva2295 4 ปีที่แล้ว

      91 දි. එතුමා තුන්වෙනි ගජබා බලඇණියට අණ දෙද්දි, පළවන සිංහ බලඇණියට අණ දුන්නේ සරත් ෆොන්සේකා මහතා. බලවේගය මෙහෙයුමේ වැඩකරු සහ මහමොළය දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්නයන් සමගින් ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා. ඔවුන් ටත්, ඒ සමග හිටි රණවිරුවන්ටත් අපි සදා ණයගැතියි!

  • @dpbro4433
    @dpbro4433 3 ปีที่แล้ว

    SF..ජයවේවා ඔබ තුමාට ඔබ තූමා මෙම ස්තානයේ නෝමැති එක අඩුපාඩුවක්

  • @yasanthathennakoon
    @yasanthathennakoon 3 ปีที่แล้ว +1

    3 වෙනි පාරටත් බලපු අය මේ කොනට

  • @sirilee139
    @sirilee139 4 ปีที่แล้ว +5

    ‌මේ සත්‍ය කතාවලට කන් ඩිල, තිරනය කරයුත්තේ, අපි ආගමික වශයෙන්, ජාති ලෙස, බාශාවට අනුව, රතු, නිල්, කොල යන වර්න වශයෙන් බෙඩිය යුතුඩ???. මේ වගේ මොල කරුවන් අපේ පු0චි රටට බිහිකල ඩෙමව් පියන්ට, තෙරුවන් සරනත්, ඩර්මාව බොඩයත් අඩිශ්ටාන කරමු. අප අතරින් වියොවුන රන විරුවන්ට නිවන් සුව පතමු. ජිවත්වන ටික කාලය කවුරුත් සමග සමගියෙන් ඉන්න ඕන, මරනය එනබව සිහියේ තබාගන මයි.

  • @chutikuku5411
    @chutikuku5411 4 ปีที่แล้ว

    Ape rata bera gaththa dasamaha yodayo... budun deka niwan dakinna ona obathumanla hema denama....theruwan saranai....

  • @chathuranishanikaeakanayak5464
    @chathuranishanikaeakanayak5464 3 ปีที่แล้ว +1

    අයුඩා ආයු බොහෝ වේවා ජය ශ්‍රී 🙏🙏🙏🙏🙏🙏

  • @anjanayt7676
    @anjanayt7676 3 ปีที่แล้ว +1

    හදව‍තින්ම ආදරෙයි❤
    අපි අද නිදහසෙ හුස්ම ගන්නෙ අපෙ මෙ විරොදාර රන්විරුවන් නිසා🙏❤
    සදාකල් ඔබලා අමරනියයි🙏❤

  • @jayinsee1602
    @jayinsee1602 4 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Proud of you all.God bless Srilanka.

  • @wipulakumara918
    @wipulakumara918 4 ปีที่แล้ว +7

    Salute to every one great heroes we are living peaceful because of you all.

  • @dilshandefonseka6099
    @dilshandefonseka6099 3 ปีที่แล้ว

    මේ වැඩසටහනේ වැදගත් කොටස් ගොඩාක් තියෙනවා කලින් ආණ්ඩුව රණවිරුවන්ට කල අසාධාරණකම් සහ වෙනත් බොහෝ දේ තිබ්බා පුලුවන් කවෘහරි ඉන්නවනම් මේකෙ කොටස් අරගෙන ෆේස්බුක් වගේ දැම්මනම් තවත් මිනිස්සු මේ දේවල් දැනගන්නවා මොකද මිනිස්සු මේවා අනිවාර්‍යෙන්ම දැනගතයුතුයි.ලක් මවට ජය.🇱🇰

  • @pathumdilanka6458
    @pathumdilanka6458 3 ปีที่แล้ว

    2021.10.03 ලොක සිතියමෙ ප්‍රබල රටක් මෙක.😣😁😁😁

  • @keerthirangana8173
    @keerthirangana8173 4 ปีที่แล้ว +2

    I hope we can get our country out of the miseries including COVID 19, that will be the best way to repay these brave soldiers who gave their life for the betterment of our free country. thanks.

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 ปีที่แล้ว

    ආරක්ශක ලේකම්තුමාට සදා ජය ඔබතුමාට දීර්ඝායූ

  • @madusanakamart98
    @madusanakamart98 4 ปีที่แล้ว +8

    ආදරේයි හැමදාමත් 😔❤️

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 ปีที่แล้ว +1

    කෝ බං අවුරුද්දකට කළින් තිබුණ මේ ගැම්ම💪,,,🤔🤔

  • @naveensampath1799
    @naveensampath1799 3 ปีที่แล้ว +2

    රටේ පාර්ලිමේන්තුව්‍රෙ යින්න සක්කිලි වගේ ද මේ තේජමාන විරුවෝ 😍👍
    රටේ පාලනය යිදිරියට ගෙන යන්න අනාගතය හදන්න විරුවන්ට භාර දෙන්න කැමති කව්ද ම්න් වගේ 😍👌

  • @sumithekanayake9217
    @sumithekanayake9217 8 หลายเดือนก่อน +1

    මිහිපිට දෙවිවරු ❤

  • @channels-media8990
    @channels-media8990 3 ปีที่แล้ว

    Ape Deshaya bera gaththa devivaru thamai me inne. Siyalu thrivida hamudawata Theruwan Saranai !!!!!

  • @gayang.b.liyanage3537
    @gayang.b.liyanage3537 4 ปีที่แล้ว +8

    Proud to be a Sri Lankan!

  • @chamindasanjeewa7069
    @chamindasanjeewa7069 4 ปีที่แล้ว +10

    great programme. budusarani all the heroes