360 with Kamal Gunaratne - 19th September 2016

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • 360
    watch all programs :- derana.lk/360/
    --------------------------------------------------------------------------
    Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

ความคิดเห็น • 674

  • @svithanage2965
    @svithanage2965 5 ปีที่แล้ว +138

    මගේ අයියත් අලිමංකඩදි 1994දි මරුන ත්‍රස්ත ප්‍රහාරයකින්..මේ සර්ලට මල් පුදල වදින්නට ඕන...ජාතියම ණයගැතියි....තුන්සරණයි ඔබතුමාට.....දිඝායුවේවා....

    • @shandesilva643
      @shandesilva643 4 ปีที่แล้ว +2

      Sahodaraya kisime soldaduwek marenne na hamedama jeeweth wenewa hadewethe oyage sahodaraya inne lakmaaniyange hadewthe 🙏🙏🇱🇰

    • @kulanganishan1864
      @kulanganishan1864 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්.adambara wenna සහෝදරයා ගැන.

    • @JRGPERERAPerera
      @JRGPERERAPerera 3 หลายเดือนก่อน

      ​@@shandesilva643.m
      L😅i

  • @donjayakody4290
    @donjayakody4290 5 ปีที่แล้ว +17

    Singapore ඉඳන් මටත් වාසනාව ලැබුණා මෙතුමා ගේ පොත,බලන්න ...ගොඩක් සතුටුයි .තෙරුවන් සරණයි ඔබ තුමාට 🌹🌹🙏🙏

  • @sampathjayaweera7721
    @sampathjayaweera7721 4 ปีที่แล้ว +7

    යුද හමුදා නිලධාරියාගේ vinaya හා නිවේදකයකු ගෙ වාචාල heasereama හොඳින් පැහැදිලි වේ.. Great speech sir.. 🙏🙏🙏🙏🙏🙏

  • @surangapadmasiri5394
    @surangapadmasiri5394 4 ปีที่แล้ว +22

    සංඛගෙ හැම මෝඩ කතාවකටම බොහොම ඉවසීමෙන්, සාවධානව වැදගත් විදියට උත්තර දුන්නා. ඒ තමා අපේ යුධ හමුදාවෙ විනය...

  • @batithijayaweera7338
    @batithijayaweera7338 4 ปีที่แล้ว +146

    අභිනව ආරක්ෂක ලේකම්තුමනි,
    ඔබට උණුසුම් සුබ පැතුම් 😍😍❤❤❤❤❤❤❤❤

    • @rupassilva6776
      @rupassilva6776 4 ปีที่แล้ว

      සරත් පොන්සේකා හිටියනම් කියන්න

  • @Roshith_Chamuditha
    @Roshith_Chamuditha 3 ปีที่แล้ว +15

    එ මනුස්සයා පොත ලිව්වේ නොදන්න අයට දැනගන්න.මොකො ඔක විකුණලා කන්න තරම් පිස්සු නැ.සුපිරි චරිතයක් 💖🌹

  • @AiyoSirisena
    @AiyoSirisena 4 ปีที่แล้ว +10

    I read Gen Kamal's books, both Sinhala and English versions at the time they were released. This is the first time I have seen this TV program and I am delighted to have seen it today, two days after the New President Gotabhaya took his oath at Anuradhapura, and the day after Gen Kamal was appointed as the Defence Secretary. Here is a true patriotic soldier speaking from his heart and profound conviction. I am very impressed and he sets an example for our younger generation to follow, either in the Army, other defence services or serving the country in civil adminstration.

  • @maduasoka4617
    @maduasoka4617 4 ปีที่แล้ว +37

    ඹබගෙ කතාවට . කියන්න ලියන්න වචන නැ.ඹබගෙ කතාව හරි පැහැදිලියි. අහන් ඉන්න ආසයි. ඹබට තෙරුවන් සරණයි

  • @kulanganishan1864
    @kulanganishan1864 4 ปีที่แล้ว +18

    අවුරුදු 3 පරණ වැඩසටහනක් බැලුවත්.කතාව අහන විට.යුද්ධය ඉවර වෙලා කිරිබත් කැවා කියනකොටත්.අවුරුදු 19ක් වයස මටත් සතුටු කදුලක් ආවා.සතුටුයි.ආඩම්බරයි.අපිට නිදහස් රටක් බිහි කලාට.🇱🇰💪❤

  • @chamindajayalath2324
    @chamindajayalath2324 6 ปีที่แล้ว +26

    මාරම වැදගත් හරවත් වටින කතාවක් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුනි ලාංකික ජනතාව වශයෙන් අපි ඔබතමාටත් අනෙකුත් සියලුම යුද විරුවන්ට හිසනමා අචාර කරමි. ඔබතුමාට අප සදා ගරුකරමි ජයවේවා 🙏🙏🙏👌👌👏👏❤️❤️

  • @formycountry373
    @formycountry373 5 ปีที่แล้ว +7

    බොහොම වටිනා සංවාදයක් .
    අද තමයි මේ සංවාදය ඇසුවෙ
    මෙතුමාට බුදු සරනයි දෙවි පිහිටයි .
    මෙතුමා අමතක නොවන වීර චරිතයක්
    බොහොම අවංක කෙනෙක් ..

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +6

    ඔබ යුද්ධය කලා.,අපි යුද්ධය දුටුවෙමු .සමහරක් අයට යුද්ධය අමතකයි,එ හැම දෙයක්ම හැල්ලුවට අරගෙන සම්චල් කරන පාලකයන් ට හොද පාඩමක් ඔබ වැනි අය .ජාතියේ විරයො හදමු .ජයවෙවා සර් .අපේ දරුවන් ගෙ අනාගත ය රැදෙන්නෙ ඔබලා අතෙ.බුදුසරණයයි ඔබ තුමාට .ජයවෙවා .

    • @jayasirideldeniya5329
      @jayasirideldeniya5329 4 ปีที่แล้ว

      අට පාස් කතා කියපු උන් කෝ දකින්න නෙත්ති

  • @sarathhewagesusew8443
    @sarathhewagesusew8443 4 ปีที่แล้ว +10

    දෙවියන්හා සමානවම අදහන වීරයෙක් මටත් වාසනාව ලැබුනා දැනට වසර 2 පමන පෙර මෙතුමා සමග චායාරූපයකට පෙනී සිටින්න ඩුබායිවලදි , ඒ ගෝලීය ශ්‍රි ලංකා සංසදයෙ විශේෂ දේශනයකට ඩුබායි වලට පැමිණි අවස්තාවෙ, ඒ අවස්තාවේ මෙතුමා රනබිම ඔස්සේ නන්දිකඩාල් කෘතියෙ සීමිත ප්‍රමානයක් ඩුබායි වලට අරගෙන ආව එම සංසදයෙ අතර බෙදාදෙන්න මමත් වාසනාවන්ත උනා එතුමාගේ අත්සනින් යුතුව එම පොත එතුමාගෙ අතින් ලබාගන්න , මේ වෙනකොට මම එම කෘතිය 12 ස් වතාවක් කියවලා , කියවන්න කියවන්න ආස හිතුන , ඔබ තුමා දැන් ආරක්ෂාක ලේකම් එදා ඩුබායි වලදි අපි සියලු දෙනාම හදවතින් ප්‍රාර්තනා කරපු දේ අද සැබෑවෙලා , හදවත තුල නොමියෙන වීරයානෙනි ඔබට චීරංජයතු ❤

  • @priyankaraherath1624
    @priyankaraherath1624 8 ปีที่แล้ว +51

    ඔබතුමාට දීර්ඝායු වේවා......
    කණගාටුවට කරැණ නම් දෙරණ නිවේදකතුමා සංවාදය තුලින් බලාපොරොත්තු වන්නේ මෙතුමා අගය කිරිමද නැතිනම් වෙනයම් දෙයක් ද යන්නයි...
    කෙසේනමුත් කිසිදු දේශපාලන බේදයකින් තොරව මෙතුමා පැහැදිලිව කරැණු දැක්විම අගය කරමි..30 වසරක යුද්ධය නිමා කිරිමට සෑම අංශයකින්ම සහය දැක් වු සැමට උපහාර වේවා.....

  • @ljayasekara5338
    @ljayasekara5338 5 ปีที่แล้ว +25

    මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයාණනි. ඔබතුමා අති දක්ෂ හමුදා නිලධාරියෙක් මෙන්ම ඉතාම බුද්ධිමතෙකි..එය ඉතාම පැහැදිලිව ඔබ තුමාගේ කතාව අසන කල තේරුම් ගතිමි. ඔබතුමාගෙන් අසන ලද සෑම ප්‍රශ්නයකටම ශ්‍රී ලංකා යුධ හමුදා අභිමානයයෙන් ඉතාම නිහතමානීව සහ විනීතව බුද්ධිමත්ව පිළිතුරු දුන් බව මගේ හැඟීමයි. ඔබතුමා ලබාගත් අත්දැකීම් හා දැනුම ඉදිරි කාලයේදීත් අප රටේ ආරක්ෂාව පිළිබඳව මොනයම් හෝ ආකාරයකට දායක කරගත හැකිනම් එය ශ්‍රී ලාංකිකයන් වන අප ලබන විශාල භාග්‍යයකි. ඉදිරියේදී අප රටේ ජනාධිපති වන ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් ඔබතුමා සතු දැනුම අප රටේ ආරක්ෂාව පිළිබඳව ඉදිරියේදී යම් දායකත්වයක් ලබා ගනු ඇතැයි මගේ ගේ විශ්වාසයයි තෙරුවන් සරණින් ඔබතුමාට දීර්ඝායු පතමි. මම ලයනල් ජයසේකර 0771197337 ...... 2019 / 10/ 25.

  • @jeewakaruwan183
    @jeewakaruwan183 4 ปีที่แล้ว +4

    එ් හැම වචනයකින්ම කිවුවෙ රටට එ්තුමා කොච්චර අාදරේ කරාද කියල අැමරිකාව 12 strong වගේ චිත්‍රපටි වලින් එයාලගෙ යුද වීරයෝ ගැන අනාගතේට දැනගන්න ඉඩ හදල තිබ්බා මේ මිනිස්සු ගැනත් අනාගත දරුවන්ට දැනගන්න පොඩි හරි දෙයක් කරන්න ඔන කවුරුම හරි මොකද මේ තමයි 1948 නිදහසෙන් පස්සෙ 2009 දෙනව නිදහසට කැප වුන ජාතික වීරයො අාදරෙයි සර් ගොඩක් පින් ❤❤❤

  • @inokanilmini8764
    @inokanilmini8764 8 ปีที่แล้ว +56

    අප රටට ඔබ උතුම්,ගුණවත් මහත්මයෙකි .....

  • @gayanpryadarsana5863
    @gayanpryadarsana5863 8 ปีที่แล้ว +47

    තෙරුවන් සරණයි ඔබ තුමාට.!!! ඔබ සැබැවින්ම සැබැ වීරයෙකි...

  • @nayanaliyanage3309
    @nayanaliyanage3309 8 ปีที่แล้ว +54

    සේනාධ්පතිතුමනි,ඔබ ජාතීයේ පිනට පහල වු මුර දේවයෙකි,අදත්,හෙටත් ලක්දෙරණ තුළ ඔබ නාමය රැවුපිළි දේ.

  • @lihini3548
    @lihini3548 4 ปีที่แล้ว +39

    මෙම වීඩියෝව බලන්නට ලැබුණේ අදයි . නව ආරක්ෂක ලේකම්තුමනි ඔබට සුබ පැතුම්!!

  • @deshani643
    @deshani643 9 หลายเดือนก่อน +2

    Respect sir.... සරත් ෆොන්සේකා සර්ගෙ පසුකාලින දේවල් කෙසේ වෙතත් ඔහුගෙ මොලේ නැතිවෙන්න යුද්දය දිනන්න මෙච්චර ඉක්මන්ට බෑ.... එයාව අමතක කරන්නෙපා සර්

  • @ashokajayalath6615
    @ashokajayalath6615 3 ปีที่แล้ว +3

    ඔබ තුමා කතාකරන විටත් ,ඉදගන්නා විටත්, හිටගෙන ඉන්නා විටත්හරිම සෘජුව සිටින මනුස්සයෙක් කතාවක් හරිම පැහැදිලියි. 🙏🙏🙏🙏💐💐💐💐

  • @shehanmind8073
    @shehanmind8073 4 ปีที่แล้ว +26

    එඩිතර රණකාමි කථාවක් ආඩම්බරයි....අපේ රට සුරක්ෂිත කරන්නට ඔබට ශක්තිය ලැබෙවා.....💐💐💐🇱🇰

  • @namali884
    @namali884 8 ปีที่แล้ว +296

    මෙතුමා කතා කරන වචනයක් වචනයක් පසා මගේ ඇගේ හිරිගඩු පිපුනා.මගේ තාත්තා යුද හමුදා නිලදාරියෙක්.ඒ මිනිස්සු කොචර ලොකු කැප කිරීමක් කරනවද කියන්න මම හොදටම දන්නවා.මගේ තාත්තාගේ උණුහුම මට මගේ පුංචි කල ලබන්න වාසනාව තිබුනේ නෑ.මට අවරුදු 12ක් වෙනකන් මගේ තාත්තා හිටියේ ක්‍රියාන්විතයේ.එහම කැපකිරීමක් කරපු යුද හමුදා නිලදරීන්ට මේ විදියට සලකන ඒක සම්බන්දව මට ඇති වන්නේ පිළිකුලක්.ඒ වගේම ජෙනරාල් කමල් ගුණරත්න මහතා මටනම් ජාතික වීරයෙක්.ඔබතුමාට නීරෝගිමත් විෂම දිවියක්.

    • @shlithanipuna9611
      @shlithanipuna9611 6 ปีที่แล้ว +7

      Namal uba me comment eka dakida kiyanna ba....habai ubalage age duwanneth a weera minissunge le...a wenuwen kawada hari apith ratata wada karamu...

    • @shaninishel8655
      @shaninishel8655 6 ปีที่แล้ว +2

      Namaobata.budu.sarani

    • @nirmalapushpakumari6754
      @nirmalapushpakumari6754 5 ปีที่แล้ว +3

      අම්මෝ ඔව්.

    • @chinthakaramanayaka6664
      @chinthakaramanayaka6664 4 ปีที่แล้ว +3

      Namal I
      Bro now he became the secretary of defense today.
      We all happy now

    • @maharawanasingheshakthi6692
      @maharawanasingheshakthi6692 4 ปีที่แล้ว +1

      Ethumage nihathamani avanka sevayata rata venuven kala edithara mehevarata vatina kamak dan labii thiyenava... siyaluma weerodhara rana shurayan hàtath vatina kamata vatinàkamak labemin pevathima godak sathutuiiiiiii..... Ravana pihitai arakshavai!!!!!!!!! Samma sambudhu asaranai!!!!@

  • @dilanjanfernando
    @dilanjanfernando 2 ปีที่แล้ว +4

    ගුරුකරන්න ඕන හැම පුද්ගලයන්ට ගරුත්වය තියලා කතා කරන හමුදා නිලධාරීයෙක්, respect sir

  • @isharairo506
    @isharairo506 4 ปีที่แล้ว +3

    විනයක් natiwa miharakek wage prasna ahanne..me මිනිහ.budusaranai kamal sir ඔබට

  • @HasinthaRandika
    @HasinthaRandika 8 ปีที่แล้ว +43

    ඔබ ඇතුලු අපගේ යුද හමුදාව කල කාර්‍යට වචනයෙන් ස්තුති කල නොහැක. ඔබට සදා ජය පතමි

  • @pichan1582
    @pichan1582 8 ปีที่แล้ว +58

    උපරිම අගයකලයුතු කාරියක් ඔබ තුමා කරලා තියෙන්නේ ..තමන්ගේ කාර්ය ගැන පොතක් ලියනවා කියන්නේ ඉතාම වටිනා කාර්යයක් .. ලංකාවේ මේ වගේ පොත් ලියන අය ඉතාම අඩුයි .. ලංකාවේ සියලුම ව්ර්තිකයන් මේ වගේ තමන්ගේ ව්ර්තිය ගැන එක පොතක් හරි පැහැදිලිව ලියල තියෙනවා නම් මොන තරම් වටිනා කාර්යයක්ද එක .. ඒ අතින් ඔබතුමා ඔබගේ ව්ර්තියමය ජීවිතය 100% ක් ම උපරිමයෙන් කල කෙනෙක් බව ඔප්පු කළා ..

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 3 ปีที่แล้ว +4

    Sf sir ta deepu respect ekata obata thank sir.👍👍👍💥💥💥🙏🙏🙏🙏

  • @sachithsenavirathna4796
    @sachithsenavirathna4796 4 ปีที่แล้ว +70

    හමුදා නිලධාරියකු සතු විනය දැක්කා කථා විලාශයෙන්, පිළිවෙල දැක්කා දිලිසෙන සපත්තු දෙකෙන්

  • @peraraperara639
    @peraraperara639 4 ปีที่แล้ว +10

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා wa ලැබේවා

  • @thudellagesarath65
    @thudellagesarath65 4 ปีที่แล้ว +5

    අපේ රණ විරූවන්ට අපි සදා ණය ගැතියි.ඔවුන් නිසයි අපිත් අපේ අාදරණියන්වත් අද ජිවත් වෙලා ඉන්නේ.❤❤❤❤

  • @sureshfitnessfirst9639
    @sureshfitnessfirst9639 8 ปีที่แล้ว +160

    ඔබ තුමා අපිට ඡාතික වීරයෙකි.අපි ඔබටත්,සියලු රණවිරු වන්ටත් සදා ණය ගැති.

  • @deepthiabeyrathna1933
    @deepthiabeyrathna1933 5 ปีที่แล้ว +47

    අති සුජාත ලංකා පුත්‍රයෙකි ඔබ . ශ්‍රී ලංකා මෑණියන් කවදාක හෝ ඔබව උකුලේ හොවා ගන්නේ අපිරිමිත සෙනෙහසකින් බව දැනගෙන සතුටින් ජීවත් වෙන්න වීරයාණෙනී.

  • @dayanviraj2365
    @dayanviraj2365 ปีที่แล้ว +1

    ඔබ තුමා කියන කතාව ඇත්ත .සතුරෙකුගෙන් උනත් ඉගෙන ගන්න දෙයක් තියෙනවනම් ඉගෙන ගන්න ඕනා .

  • @romeshnamal5504
    @romeshnamal5504 4 ปีที่แล้ว +4

    අද 06 05 2020 අදත් 3 වෙනි පාරටත් බැලුවා බලන කොට එන ගැම්ම❤️❤️❤️❤️

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 ปีที่แล้ว +1

    ආරක්ශක ලේකම්තුමනි ඔබතුමා අපට මහත් ආඩම්බරයකි

  • @priyankaraperera1600
    @priyankaraperera1600 4 ปีที่แล้ว +18

    රණභිමේ විරුවො, ලේ හැලුවේ අපේ නමින්.. 😥 තෙරුවන් සරණයි මැතිදුනි...🙏🙏🙏

  • @vajirakarunarathne5541
    @vajirakarunarathne5541 4 ปีที่แล้ว +6

    ඔබ වාසනාවන්ත යි...ඔබට මගෙ රටේ ආරක්ෂව බාරයි...සර්..ඔබට දළ්දා සමිදු පිහිටයි

  • @dinangatissera2773
    @dinangatissera2773 4 ปีที่แล้ว +4

    රටේ යුද මතකය වියැකෙන්නට නොදී මෙතුමා පොතකින් හරි ඒ මතකය සුරක්ෂිත කලාට පිං. මෙවන් මතක වෙනුවෙන් වියයුතු බොහෝ දේ කලට වෙලාවට සිදු නොවුනත්, මතු උපදින ජාති ජාති අපේ වීරෝධාර රණවිරුවන් ගැන ආඩම්බරයෙන් කතා කරාවි මේ පොත් කියවාවි.

  • @lalithkumara6445
    @lalithkumara6445 8 ปีที่แล้ว +37

    ඔබ ජාතියට බිහි වු සුජාත පුත්‍රයකි. ආඩම්බරයි. චිරන් ජයතු !

  • @janaknilendra8047
    @janaknilendra8047 4 ปีที่แล้ว +16

    අපි කව්ද , අපි මොනාද කරේ..
    ඔබ වීරයෙක් ❤🔥

  • @SaliyaWickramasinghe
    @SaliyaWickramasinghe 8 ปีที่แล้ว +9

    Oba Sri Lankikathwaya gena sithana purawesiyeku nam. 1.24.54 kallaya weya kara meme sanwaadaya eseema kisi seeth apathee yeweemak nowanu etha. Well Said Sir.......!!! We salute from bottom of our heart.

  • @rcfernandes8345
    @rcfernandes8345 4 ปีที่แล้ว +29

    මාත් කියවනව මේ පොත සුපිරි රණ විරුවන් ගැන දිගැහැරෙන පොතක් ඔබතුමාට සියළු ජය ආරක්ෂක ලේකම් වීම හමුදාපතිට වඩා ඉහලයි.

    • @chanadee8276
      @chanadee8276 4 ปีที่แล้ว

      Kohenda aiye oya potha gathe
      0757112594 mekata masg ekak danawada

    • @chamodsjayanath1013
      @chamodsjayanath1013 4 ปีที่แล้ว

      මටත් දැනගන්න ඕන මේ පොත කොහෙන්ද ගත්තේ කියලා

  • @helabodhuurumaya3265
    @helabodhuurumaya3265 4 ปีที่แล้ว +126

    ඔබතුමාට යුධ හමුදාපති වෙන්න බැරිවුනේ අවාසනාවකට නෙවේ.රටේ ආරක්ෂක ලේඛම් විදිහට ලොකු කටයුත්තක් කරන්න තියෙන නිසා.ආඩම්බරයි අපෙ හමුදාව ගැන

    • @jayanthenandasiri9502
      @jayanthenandasiri9502 3 ปีที่แล้ว +3

      පුක තමා

    • @pets36
      @pets36 3 ปีที่แล้ว +4

      @@jayanthenandasiri9502 api nidagase jeewath wenne mewage virayo nisa Mr Nandasiri 💪🇱🇰

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 ปีที่แล้ว

      කමල් යනු පඹයෙකී

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 ปีที่แล้ว

      @@pets36 😋😀🤣

    • @kavinduashen6820
      @kavinduashen6820 3 ปีที่แล้ว

      @@kinkinirandeni9323 ganikawakne oys

  • @kasunsameer5730
    @kasunsameer5730 4 ปีที่แล้ว +2

    ඔබ තුමාට දීර්ගායුස ලැබේවා
    තුනුරුවන්ගෙ සරණයි 🙏

  • @kumararajakaruna961
    @kumararajakaruna961 8 ปีที่แล้ว +3

    thank you so much..Major General..Kanal gunaratna..you dann good work..

  • @vishwapromoda4589
    @vishwapromoda4589 4 ปีที่แล้ว +4

    මේ වගේ වීරයෙක්ගෙන් මේ වගේ මෝඩ ප්‍රශ්න අහන්න දෙරණට අවසර නෑ

  • @phill1816
    @phill1816 8 ปีที่แล้ว +39

    මම සාමාන්‍යයෙන් දේශපාලන වැඩසටහන් බලන්නේ නෑ. නමුත් මේ 360 බලන 3 වන වතාව

  • @slshaanaa7
    @slshaanaa7 4 ปีที่แล้ว +12

    මහත්තයො දැන් රටේ ආරක්ශාව ඔබේ අතේ එදා තිබ්බ ගැම්මෙන් රට ගොඩ දාල දෙන්න ආයෙ වරදින්න දෙන්න එපා අපේ රටට මේ කතාව මම 10 පාරකට වැඩියෙ අහල තියනව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අහන වාරයක් ගානෙ හිරිගඩු පිපෙනව මිහිපිට දෙවියො දැකල නැත්තන් බලාගනින්ල අදහන්න ඕන මනුස්සයෙක් මේ ඉන්නෙ

  • @samanthanayanajith6306
    @samanthanayanajith6306 5 ปีที่แล้ว +14

    ඔබතුමා සුපිරි චරිතයක් ආඩම්බරයි තුමනි,,,

  • @tg552isuru_alwis5
    @tg552isuru_alwis5 4 ปีที่แล้ว +17

    විධායකයටත් නවත්තන්න බැරි කොල්ලො හිටපු රටක් බොල ♥️♥️😘

  • @dilrukshigansera3072
    @dilrukshigansera3072 8 ปีที่แล้ว +26

    ඔබට දිර්ඝායු....

  • @chamikahemakeerthi4106
    @chamikahemakeerthi4106 5 ปีที่แล้ว +21

    මේවා දකිනකොට තාමත් ඇස් වලට කදුලු එනවා❤❤❤

    • @Sanv123
      @Sanv123 2 ปีที่แล้ว

      තවම කිව්වේ? පෝලිමේ ඉන්නකොටද? 😂😂😂😂
      මෝඩ මිනිස්සු.. ලස්සන කතාවක් කිව්වහම රැවටෙන මිනිස්සු එක්ක රටහදන්න 😂😂😂😂

  • @chamiweerasuriya2966
    @chamiweerasuriya2966 4 ปีที่แล้ว +12

    මම ලංකාවට එන්න තියන්නෙ තව මාසයයි...මගේ අයිය යුද්දෙදි තුවාල වුනා..මම ලංකාවට අාපු ගමන් ඔය පොත අරගන කියවන්න ලොකු අාශාවක් අාව..අපි අද එයාලට මොන විදියටද සලකන්නෙ කියල අපි අපේ හදවතට තට්ටු කරල බලන්නම වෙනව..මොන තරම් කැප කිරීමක් කරල තියනවද කියල අැහුවහම අැග හිරි වැටෙනව...නයයි නයයි මුලු ලංකාවම නයයි මේ විරුවන්ට..තිරය පිටුපස ඉදල තව මොන තරම් අය මේ සටනට උර දෙන්න අැතිද...සංඛ වෙලාවට හරි මෝඩ දේවල් අහනව...සැඩ පරුස රැකියාවක් කලාට එ්ත් මනුස්සයෙක්..බුදු සරනයි!!!

  • @nishanthagooneratne5804
    @nishanthagooneratne5804 4 ปีที่แล้ว +1

    A superb well written book. This country must be managed by proven leaders like yourself. Thank you. Class mate at AC.

  • @kzn5312
    @kzn5312 4 ปีที่แล้ว +2

    TH-cam ඒකෙන් මම බලපු දිගම video එක.

  • @malniedharmasena2486
    @malniedharmasena2486 4 ปีที่แล้ว +3

    harima sanwedi una methumagi kathawa ahala ammo metharam kathukada deviyani ape weruwangi jivethaya menna mehipita diviyo budusaranai obata

  • @ninerasatvproducion8230
    @ninerasatvproducion8230 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @ravinduushan1578
    @ravinduushan1578 4 ปีที่แล้ว +4

    ඉස්සර ගිය news තාමත් එකින් එක බලනවා . ඒ අපෙ රට විරුවන් විදපු දුක බලන්න

  • @dmjayawardhane9206
    @dmjayawardhane9206 ปีที่แล้ว +1

    අවුරුදු 17 ka addakeememn කියන්නේ ඉතා හොඳ ගුණ ගරුක අවංක mahatmayek ආරක්ෂක leakam thumaNI ඔබට බුදු saranai දීර්ඝ arusha ලැබේවා සර්

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 ปีที่แล้ว +2

    ඔබතුමාට අපගේ ප්‍රනාමය..........

  • @nukestrom5719
    @nukestrom5719 8 ปีที่แล้ว +15

    Thank you Derana

  • @Ruwanpura.k.
    @Ruwanpura.k. 5 ปีที่แล้ว +5

    ජය වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 5 ปีที่แล้ว +6

    Great sir have been with you in battle. I proud of you 53 division. I did for my mother land my sacrifice young life. Real leaders in srl Lanka army.

    • @ej4458
      @ej4458 5 ปีที่แล้ว

      Obath gajaba regimentuwe da?

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 5 ปีที่แล้ว

      No I was 53 division under 531 Brigade and 1 mechanized infantry regiments

    • @ej4458
      @ej4458 5 ปีที่แล้ว

      @@prabathrathnamalala7552 have you ever seen 1st regiment special forces (combat ryders squadron) in battles? do they use there motorcycles in combat as well?

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 5 ปีที่แล้ว

      No idea sorry but I remember they reserve at division headquarters if I correct not sure that.

    • @ej4458
      @ej4458 5 ปีที่แล้ว

      @@prabathrathnamalala7552 are they used in jungle combat at all or is it urban warfare only?

  • @shinygraphics1110
    @shinygraphics1110 3 ปีที่แล้ว +2

    Deshaye abimanawath yuga purushayaneni .... obata devi pihitai !

  • @thecitizen996
    @thecitizen996 8 ปีที่แล้ว +24

    මිනීමරු ත්‍රස්තවාදයට එරෙහිව රණවිරුවන් කළ මානුෂීය සටන ගැන අද බොහෝ දෙනාට අමතකයි. රණවිරුවන්ට මෙතරම් අපහාස වෙද්දීත් ගොළුව බිහිරිව සිටින්නේ ඒ නිසා විය යුතුයි. ත්‍රස්තයින්ට එරෙහි සටන ආරම්භයේ සිට අවසානය දක්වාම සිටි විරුවෙක් විසින්ම ඒ ගැන මෙවන් කෘතියක් එළි දැක්වීම ඉතා කාලෝචිතයි. අමතක වූවන්ට මතක් කිරීමටත් නොතේරෙනවුන්ට ඔවුන් අප වෙනුවෙන් කළ දේ ඒත්තු ගැන්වීමටත් මෙයින් හැකි වේවි.

  • @madusankawanninayaka8414
    @madusankawanninayaka8414 3 ปีที่แล้ว +3

    සින්හයෙක් කතා කරන අබිමානය
    ගොඩක් අඩාම්බරයි සර් .

  • @inokaniroshani4976
    @inokaniroshani4976 5 ปีที่แล้ว +57

    ප්‍රශ්න අහනකොට වචන භාවිතය ගැන හිතන්න තිබුනා එතුමා නිවැරදි කල තැන් බොහෝම තිබුනා

    • @kasunsudesh2406
      @kasunsudesh2406 4 ปีที่แล้ว +4

      Aniwa pissu Dewal ahanna hoda na me wage Sinhayek issaraha...

  • @chandanajayaprada9022
    @chandanajayaprada9022 4 ปีที่แล้ว +18

    Watching this in 2019 when his excellency president Gotabaya Rajapaksa elevated this war hero as defence secretary

  • @prabhashwaradalugama3490
    @prabhashwaradalugama3490 5 ปีที่แล้ว +9

    උත්තර දේවි දක්වා සියලුම පොත් කියවා හමාරය.. ❤❤❤

  • @jeewakaruwan183
    @jeewakaruwan183 4 ปีที่แล้ว +12

    මේ මනුස්සයන්ගෙ ප්‍රතිමා හදන්න ඔන බං හදල වැන්දත් පවු නෑ ❤❤❤

  • @dhammika99
    @dhammika99 4 ปีที่แล้ว +5

    සැබෑ යුද්ධය ගැන කියවෙන මෙම පොත පාසැල් ළමුන් හට විෂය නිර්දේශයක් කලානම් යහපත් වේවී අඩුම තරමෙ අතීතයේ මෙවැනි යුුදමය පසුබිමක් ඇතිව තිබූ බව වත් අනාගත පරපුර දැනගනීවී.

  • @ruchiraprageeth1469
    @ruchiraprageeth1469 4 ปีที่แล้ว +2

    සිංහ සෙයියාවෙ වාග් විලාශය කොච්චර ආසද අහන්න.

  • @sriyanisriyani7353
    @sriyanisriyani7353 5 ปีที่แล้ว +4

    දීර්ඝ අයියෝ ලැබේවා ඔබතුමාට

  • @kumudushymaliekalansooriya3968
    @kumudushymaliekalansooriya3968 4 ปีที่แล้ว +2

    Its proud to see you ,we know, you as the defence secretary and our honourable president can protect our motherland and make it a better place to live in for our next generation,may you have more energy and good health to serve for Sri Lanka,budu saranayi

  • @omaransar856
    @omaransar856 8 ปีที่แล้ว +8

    ජය ශ්‍රී.....!!!! ඹබට තෙරැවන් සරනයි......!!!

  • @vinojjoseph1293
    @vinojjoseph1293 4 ปีที่แล้ว +2

    General kamal gunarathne obage sewaya api godaak garukaranawa.. obata jaya wewa abinawa arakshaka lekam thumani..

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 4 ปีที่แล้ว +2

    E poth anagatheta yathurak sr... Obe athmeta sada sansima labi.. Maricha ranawiruwa yodayo wela nawatha enawa❤️💯

  • @nimmirajapaksha6542
    @nimmirajapaksha6542 5 ปีที่แล้ว +14

    දිර්ගායු සමිපත සහ නිදුක් නිරෝගි බව සමිපත ඔබට නිරතුරුවම පතමි.විරෝදාර සෙමිපති තුමනි.ඔබ වැනි පුතුන් උපන් බිමට වාසනාවන්.

  • @diliniwoodward6117
    @diliniwoodward6117 7 ปีที่แล้ว +12

    ඔබ තුමාට දීර්ඝායු වේවා!

  • @samithmadushan450
    @samithmadushan450 5 ปีที่แล้ว +5

    General kamal gunarathne sir obata maage uththamachaaraya❤❤❤

  • @chamarapriyasantha7880
    @chamarapriyasantha7880 8 ปีที่แล้ว +13

    අපෙ රටට ඹබ ගුණවත් මහත්මයෙකි ඹබට තෙරැවන් සරනයි

  • @malanisriyalatha8344
    @malanisriyalatha8344 8 ปีที่แล้ว +14

    ඔබ තුමාට බුදු සරණයි

  • @chamodbasnayaka9144
    @chamodbasnayaka9144 3 ปีที่แล้ว +2

    ජාතියේ පින පහල උනු මිනිස්සු .වීරයෙක් හදවතේ. ආදරේයි ❤️

  • @nihalanton
    @nihalanton 4 ปีที่แล้ว +15

    සරත් පොන්සේකා නොසිටින්න මෙම යුද්ධය නිමා නොවනු ඇත

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 ปีที่แล้ว +1

      ඒක 100% ක් ඇත්ත

    • @in__xkn95ff50
      @in__xkn95ff50 2 ปีที่แล้ว

      😍😍😍😍pppppp😍😍ppppppppp
      p
      l
      😍l😍
      lppppppp😍llppppppl0pppppl
      lpppppppppl🕹️
      pppppppp🕹️🕹
      0ppppp😍😍ll😍😍😍😍😍
      😍
      😍😍😔ppppppppp😍😍😍😍l😍p0pppplll😍😍
      😍ppppppppppl

    • @in__xkn95ff50
      @in__xkn95ff50 2 ปีที่แล้ว

      🎮
      🎮L🎮pppppppppppll🎮🎮pppppppppppppp🎮lll🎮🎮🎮🎮pppppppl🎮ppppppppppp🎮🎮🎮🎮🎮🎮🎮🎮l🎮

  • @raweendraw
    @raweendraw 4 ปีที่แล้ว +8

    මේ වැනි රටක් වටිනා උතුමෙක් හරෙකෙක් සමග ඉන්දවීම ගැන ලොකු දුකක් හිතට දැනුනා.

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 4 ปีที่แล้ว

      ඒකනම් සීරා කතාව..

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 4 ปีที่แล้ว +1

      මොනවද මෙ අහන ප්‍රස්න.මාර සවුත්තුයි..සංක ඔයා මාර ලොස් මෙතන

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 4 ปีที่แล้ว +2

      මොනා ද මෙ වචන භාවිතය .නිකම් රස්තියාදු වචන ..(පොරක් වෙන්න ද පොතක් ලියුවේ කියලා ) කොච්චර katada.රටට .meechara.ලොකු වීරයෙක් ළඟ කතා කරන කොට වචන භාවිතය හසුරුවා ගන්න ඉදිරියට

    • @priyankaraperera1600
      @priyankaraperera1600 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම බං, මූ ගොන් පොරක්නේ බලං ගියාම, ගොන් විදිහටමයි ප්‍රශ්න අහන්නේ.. රටක් වටින මනුස්සයෙක්ට ගරු බුහුමන් ඇතිව කතා කරන්න ඉගෙන ගනින්...

  • @dramatube6434
    @dramatube6434 4 ปีที่แล้ว +2

    ranaviruwekge thikana kelin kathava, vinaya, kiviya uthu de kiyana, nokiwa youthu de nokiyana, mama godak gaurawa karana kenek, lak mathawata jaya...
    අභිනව ආරක්ෂක ලේකම්තුමනි,
    ඔබට උණුසුම් සුබ පැතුම්

  • @wimalrajapaksha8704
    @wimalrajapaksha8704 5 ปีที่แล้ว +2

    Daksayek vagema nihathamani manussayek. Ethumata deergayusa prarthana karami. Thanks

  • @bittertruth1831
    @bittertruth1831 8 ปีที่แล้ว +7

    obathuma rata paawa nodun sebema viirayek. a.nisa fonseka kiyana kalawedda koi tharam rata... hamudawa paawaa dunnada.. jaathiye naamayen kalawedda vidawala merenne.. rata wenuwen heki hemadema api karamu... jaya jaya jaya!!!!!

  • @shiranthaatapattu7019
    @shiranthaatapattu7019 6 ปีที่แล้ว +3

    Sankayata unaganenda wede awasankara budusaranai ape ranawiruwanta

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 3 ปีที่แล้ว +2

    ජිවමාන දෙවිවරුන් ඔබ සැමයි 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤️❤️

  • @Piumal_landscape
    @Piumal_landscape 4 ปีที่แล้ว +13

    පාස්කු ප්‍රහාරයට හේතුව දැනගන්න ඔනේද ? 👉 පැය 1යි විනාඩි 05 මෙතනට ( 1.05 ) හොඳට ඇහුන්කන් දෙන්න.

    • @vidushaambalanduwa2565
      @vidushaambalanduwa2565 4 ปีที่แล้ว

      Meegahage Pasindu Piumal සිරාවටම ❤️🔥😭

  • @kumarislklassanai3854
    @kumarislklassanai3854 8 ปีที่แล้ว +8

    නායකතුමනි.ඔබලාට.දීර්ගායූෂ.ලැබේවා

  • @MrFOODFELIX
    @MrFOODFELIX 4 ปีที่แล้ว +4

    m
    general ,you brave ..i like your principal. i wish you ,good health,i love my home land sir Lankan

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 8 ปีที่แล้ว +44

    මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමාගේ එඩිතර නායකත්වය මත සමස්ථ බලගන සියල්ලටම අණදුන් සහ ,අණක්‍රියාත්මක කල නිලදරුවන්ට මාගේ උත්තමාචාරය .

  • @ravidissanayake8519
    @ravidissanayake8519 7 ปีที่แล้ว +7

    We all salute to those heroes and hope media people will be consistent with the decent words to be used in the action

  • @charukageewantha1043
    @charukageewantha1043 4 ปีที่แล้ว +5

    බුදු සරණයි සර්

  • @dileepaanuradha5919
    @dileepaanuradha5919 4 ปีที่แล้ว +3

    අපි ඔබතුමන්ලට ණයයි,තෙරුවන් සරණයි සියලුම විරුවන්ට

  • @Matthew.com.a
    @Matthew.com.a 4 ปีที่แล้ว +10

    Congratulations Sir, today you are the Secretary for Defense! You deserve your new position and the recognition for your service to our country.