ශවේන්ද්‍ර සිල්වා ගැන කතා කළ හිටපු යුද හමුදාපති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024

ความคิดเห็น • 202

  • @prasannaediriweera7908
    @prasannaediriweera7908 2 ปีที่แล้ว +120

    සාමූහික ක්‍රියාදාමයන් " මම තනිවම කළා " යැයි නොකීම අගය කළ යුතුයි .🤜👍👊

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +150

    ආදරෙයි ෆොන්සේකා සර්.....💪🏻

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 ปีที่แล้ว +81

    අගය කල යුතු අය අගය කල යුතුය ඔබ තුමා විනය ගරුක නිහතමානී මහත් මයෙ ක...ජයවේවා ...!

  • @lanka1285
    @lanka1285 2 ปีที่แล้ว +26

    අපි අදටත් ආදරෙයි.. සරත් ෆොන්සේකා සර්❤️❤️

  • @madhawagamage8000
    @madhawagamage8000 2 ปีที่แล้ว +62

    නියම කතාවක්

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +157

    යුද්ධෙ අැඟට අරගෙන කරපු කෙනෙක් තමයි මෙතුමා .අපේ හදවතේ ඉන්න කෙනෙක්. අපේ අාචාරය 🙏🙏🙏🙏🙏

  • @sanjeewakumarasinghe7990
    @sanjeewakumarasinghe7990 2 ปีที่แล้ว +199

    විපක්ෂයේ හිටියත් අගය කරන්න ඔනේ මිනිසුන් අගය කරන නියම නායකයෙක් .

  • @dimuthumadhupriya120
    @dimuthumadhupriya120 2 ปีที่แล้ว +164

    නිහතමානී කෙලින් මිනිහෙක්...😏❤️💪

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf 2 ปีที่แล้ว +24

    ජෙනුයින් චරිතයක් ෆොන්සේක සර්...respect 🙏❤️

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 2 ปีที่แล้ว +10

    මම තමා හොදට කරේ කියලා කොතනකවත් කියලා නෑ.අන්න ඒකයි එතුමා 2010 රටේ‍ ජනතාව ජනාධිපති කරේ.ඒත් රටේ‍ ජනතාව ගේ අවාසනාවකට එතුමා හිරේ ගියා.දැන් වත් තේරැම් ගනිල්ලා අපි හැමෝම වරද්ද ගත්තු තැන.මම හැම දාම ඔබ තුමත් සමගයි ....💘💘💘💘

  • @manuelfernando9729
    @manuelfernando9729 2 ปีที่แล้ว +37

    පට්ට චරිතයක් 💪🙏

  • @mohamedmohinudeen8217
    @mohamedmohinudeen8217 2 ปีที่แล้ว +21

    One of the highly respectable Army commanders in the world with a proven record . He has always seen straight forward and talking the truth about the war and the real heroes by giving credit to his subordinates where ever they deserve. He even complemented the political leaders who supported him by providing the required logistics then. That's the beauty of an honest person. We Sri Lankans should always remember that if not for the strong and able leadership of Field Marshal Sarath Fonseka Sir and the JVP who went all out to encourage more youths to join the Army at a time the soldiers were deserting , we wouldn't have never been able to finish the war . Jayawewa Sir

  • @bandaramenike1879
    @bandaramenike1879 2 ปีที่แล้ว +34

    ❤❤❤❤Adarei මහත්තයා ඔබ තුමාට

  • @arunasri8561
    @arunasri8561 2 ปีที่แล้ว +85

    ඔහුගේ විනය අවිවාදාත්මකය..! විනයක් ඇති පුද්ගලයා ගේ චරිතය ආයේ කතා 2ක් නොමැත.. තප්පුලන සරත් විරසේකරලා ගැන තව මොනවා අහන්නද? ☝️

  • @lemonthantirige349
    @lemonthantirige349 2 ปีที่แล้ว +21

    යුද්දෙ ගැන ලියන්න ඒ ගැන කරැනු රැස්කරගන්න සහභාගි වූවන් ජීවතුන් අතර සිටීනම් අනිවාර්යයෙන් ඔවුන්ගේ සහභාගිත්වයෙන් එය සිදුවිය යුතුයි..
    එහෙම නැතිව වෙන අයකු ව්සින් තමුං හිතන දේ වගේම වෙන්නට ඇතැයි සිතා අනුමාන කොට ලියන දෙයින් කිසිව්ටෙක සත්‍ය සාධාරණ ය එලිදැක්විය නොහැක..

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 ปีที่แล้ว +84

    මේ වඩා සට්ස්හ්ස්න බල්ස්න්නේ මාධ්‍යවේදීන් නිසා නොවේ. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිසා.. එතුමා ජාතියේ වීරවරයෙක්. මාගේ ප්‍රණාමය එතුමාට. 🙏🙏🙏

  • @sanjayamunindradasa5339
    @sanjayamunindradasa5339 2 ปีที่แล้ว +13

    100% Agree. This is the Great Field Marshal Fonseka. Not the politician. Talking logically with facts and discipline. Not a single word of mud sledging. Salute you Sir.

  • @ncnuwan5895
    @ncnuwan5895 2 ปีที่แล้ว +9

    කමල් ගුණරත්න සර්,ශවෙන්ද්‍ර සර් අන්තිම දක්වාම යුද බිමේ හිටපු අය.. යුද්දේ අන්තිම විඩියෝ ඒවාට සාක්ශි දරාවිඅවි

  • @rihamusjp
    @rihamusjp 2 ปีที่แล้ว +2

    Absolutely truth.

  • @slmithuwa1048
    @slmithuwa1048 2 ปีที่แล้ว +6

    මම යුද්ධය කරපු කෝල්ලාන්ගෙන් ඇහුවා සරත් ෆොන්සේකා වව්නියාව සිට යාපන දක්වා නොදන්න තැනැක් නැතුළු ත්‍රස්තවාදී කදවුරැ තියෙන ස්තාන ගැන ඉතා හොදින් දැනුත් වෙලා සිටි නිසා යුද්ධය ඉවර කරා මෙිතුමා යුද්ධය කරා රාජපක්ෂලා රත්ත්‍රං එකතු කරා මෙිතුමාට කෝල්ලාන් ආදරයි එතුමාගේ කාලේ කෝල්ලාන් කාලා ඇදලා යුද්ධයත් කලා ඉන් පුසු යුද හමුදාවට පහල වුන යුද හමුදා පතිලා වත්මන් යුද හමුදා පති ගැන කතා නොකරමි තේරුමක් නැත තේරුමක් ඇති වැඩක් යුද හමුදාවට කර නැත

    • @44Bravo
      @44Bravo 7 หลายเดือนก่อน

      Yes i agree. I too have spoken to a few soldiers and they all said if not for Field Marshal we can't win the war!

  • @danushkajeewan1050
    @danushkajeewan1050 2 ปีที่แล้ว +31

    ඇත්ත තිත්තයි ගරු උතුමාණන් අපි කරපු දේවල් ලියන්න පිටු 1000 පොත්ත ක් තිබුණත් මදි

  • @mohamednawzer4922
    @mohamednawzer4922 2 ปีที่แล้ว +20

    Hatsoff sir you are the real hero in last war.....but the peoples ..see evertything as politically..shame..

  • @chesaralakshithnanayakkara9923
    @chesaralakshithnanayakkara9923 2 ปีที่แล้ว +5

    Niyamai sir. Obathuma kochchara nihathamanida

  • @신대혁-y9g
    @신대혁-y9g 2 ปีที่แล้ว +33

    කෙලින් මනුස්සය.හිස නමා ආචාරය

  • @adnannafeel6290
    @adnannafeel6290 2 ปีที่แล้ว +4

    This is 👍 PERSONALLY 👏👏👏👏👏

  • @josephranilpalithajayakody8489
    @josephranilpalithajayakody8489 2 ปีที่แล้ว +17

    ඊළාම් යුද ජයග්‍රහණයේ මහා මොළකරැ 👊👊👊 සිංහ රෙජිමේන්තුවෙන් ලබා ගත් අසමසම පන්නරය 🦁🦁🦁☠️☠️☠️ 58 බළසේනාංකයේ 4 සිංහ සහ සියලුම සේනාංක ආදරෙයි එකෙන්ම ☠️☠️☠️🦁🦁🦁👊👊👊🙏🙏🙏

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 ปีที่แล้ว

    ඔබ රජ කෙනෙකි

  • @darabro9267
    @darabro9267 2 ปีที่แล้ว +3

    ඔබට ජය s f

  • @dihandananjaya4999
    @dihandananjaya4999 2 ปีที่แล้ว +8

    නිදහෙසේ නියම හිමිකරු

  • @tiktak8926
    @tiktak8926 2 ปีที่แล้ว +76

    එවකට සිටි ආරක්ෂක ලේකම්ව තියාගෙන යුද්දෙ දින්නට ඔබතුමාට වෙනම ගානක් දෙන්න ඕනෙ.

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว +1

      😃😃😃

    • @dill2474
      @dill2474 2 ปีที่แล้ว +1

      Poddak hoyala balapan ekale hitapu arassaka lekam gotata ponseka saha sawendra silwa yudde yana dawaswala yudde iwarauna dawaswala lakunu dapu hati itn eke jathika rupawahiye giya video TH-cam eke tawama tiyenawa hoyala balapan ilana hamadeyak ma ikmanin labadunna ehema labune nattam yudde karanna hambawenne na kiyala kiwa dan degollo desapala pil dekak hinda madagahagannawa yudde dawaswala hitapu janadhi pati atulu siyaluma nilayan yudde iwarakaranna loku kapakirim kala hitapu hamudapathi sarathfonseka kiyanneth hodama waddek eka nisa tamai army eke e weddi 6weni niladariyata unna fonsekata gotabaya hamudapharikama dunne pensanyanna dawasganak tiyeddi desapalana patten balanne natuwa yudde iwarakaranna dayaka una siyaludenata garukaranna puruduweyan unp ponnayo rata pawadunna kiyala fonseka epatte hitiya etumata eda tibuna castaways adu natuwa tawama tiyenawa desapalana mata monawa daruwat

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว

      @@dill2474 yes. UNP wanted to continue the war.
      Lot of Sri Lanka people also wanted the war to continue. That's why they always vote for Ranil.
      Sinhala people who vote for Ranil are the people who wish the war continued.
      They like yo see Suicide bombs in Trains busses. Their have a different mentality. Evil.

  • @indianmovie3389
    @indianmovie3389 2 ปีที่แล้ว +27

    ඔබ විසින් නව පක්ෂයක් හදාගෙන එන්න එකෙන්ම අපි ඔබ සමගයි.

  • @chamilamaduwanthi5629
    @chamilamaduwanthi5629 2 ปีที่แล้ว +44

    කලින් මාහාවංශ ගැනත් සාධාරණ සැකයක් තිායනවා දැන් බලනකොට

    • @Kaveen450
      @Kaveen450 2 ปีที่แล้ว +1

      Naha

    • @achilles1541
      @achilles1541 2 ปีที่แล้ว +1

      @@Kaveen450 thiyenwaa. sahenna ewa pacha

    • @ravanalanka121
      @ravanalanka121 2 ปีที่แล้ว +4

      Dan inna Malaysian Rajafuksha wesige puthala wage issara deshadrohiyo hitiye nehe.. Rajapakshala wage deshadrohiyonge puka lewakana deshadrohi wahallu hitiyeth nehe..

    • @Kaveen450
      @Kaveen450 2 ปีที่แล้ว +3

      @@achilles1541 හරි බන් එල

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 ปีที่แล้ว

      කට වහන් පල ගොබ්බය. මේකෙ බොරු ලියල නෑ. සරත් ෆොන්සේක මහත්මය කියන්නෙ විස්තර කරල තියෙනව මදි කියල. නැතුව ලියපු දේවල් වැරදියි කියල නෑ. මහාවංසෙ කොටියුද්ධෙ දිනුව කියලලිව්වොත් අන්න ඒකයි වැරදි. මෙතනදි කියන්නෙ එක එක්කෙනා කරපු සේවය ලොකුවට විස්තර කරල නෑ කියල. ඇස් දෙක ඇරල ආයි බලපන් මේ මනුස්සය කියන එක

  • @MalindaSithumina
    @MalindaSithumina 4 หลายเดือนก่อน

    Sri lankan real King කෙනෙක් තමා අවිවාදයක් නෑ
    ෆොන්සේකා සර්❤

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 2 ปีที่แล้ว

    නියමයි සර්

  • @chulawnsarupasinghe.
    @chulawnsarupasinghe. ปีที่แล้ว

    Niymi..

  • @chesaralakshithnanayakkara9923
    @chesaralakshithnanayakkara9923 2 ปีที่แล้ว +5

    You should be the next president

  • @ruwangallage1061
    @ruwangallage1061 2 ปีที่แล้ว

    Good 👍

  • @sumindagunarathna6033
    @sumindagunarathna6033 2 ปีที่แล้ว

    Respect ...✌

  • @santhahewage1510
    @santhahewage1510 2 ปีที่แล้ว +47

    සිංහයෙක් වගෙ මනුස්සයෙක් ,නිකම් සවුත්තු උනා චන්දෙකට ගිහිල්ලා ,

    • @LLLaa282
      @LLLaa282 2 ปีที่แล้ว +17

      Sawththu une nehe. Dinapu minihawa peredduwa

    • @chandeechandee5299
      @chandeechandee5299 2 ปีที่แล้ว +2

      Athakota satakayo apayeda 🖕🖕🖕🖕💣💣🦴🦴🐂🐂👍👍🤣🤣🤣💩💩🤞🤞🤞🤞

    • @katuneriyabookshop7116
      @katuneriyabookshop7116 2 ปีที่แล้ว

      Santha Umba mariyan

    • @santhahewage1510
      @santhahewage1510 2 ปีที่แล้ว +1

      @@katuneriyabookshop7116 මැරෙන්න ගිය කාලෙ පහු උනා බන් ,

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +2

      @@santhahewage1510 palayn palayn ado

  • @Sanjeewa-q3m
    @Sanjeewa-q3m 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤ යකේක් තමායි ... ❤❤❤❤

  • @Chamikaumayanga
    @Chamikaumayanga 6 หลายเดือนก่อน

    respect sir

  • @anuranissanka3016
    @anuranissanka3016 2 ปีที่แล้ว

    Proud ever,

  • @sadeerasudharsana6453
    @sadeerasudharsana6453 2 ปีที่แล้ว

    Niyamay API oyaakkha

  • @LLLaa282
    @LLLaa282 2 ปีที่แล้ว +5

    Strait forward gentleman

  • @deepthiyenjeewithayasoya9986
    @deepthiyenjeewithayasoya9986 9 หลายเดือนก่อน

    Meke full video eka balanne khmada

  • @carrolruvinda3294
    @carrolruvinda3294 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🕊️🕊️🕊️🕊️ෆොන්සේකා

  • @Maximum-w3g
    @Maximum-w3g 2 ปีที่แล้ว +3

    මෙහි අරමුණ මහාවංශයෙන් යුද්ධ ගැන වසන් කර අනාගතයට අපෙ මිනිසුන් ගැන වසන් කිරිමයි

  • @desamansamarasinghe1280
    @desamansamarasinghe1280 2 ปีที่แล้ว +27

    ඔබතුමා මේ වෙලාවේ ඉන්න දේශපාලන පක්ෂය නම් අපි සත පහකට ගණන් ගන්නෙ නෑ ඒ විතරක් නෙවෙයි දැන් ඉන්න පොහොට්ටු පක්ෂයත් අපි ගණන් ගන්නේ නෑ සත පහකටවත් හැබැයි කුහක නොවී අපි පිළිගන්න එක දෙයක් තමයි ඔබතුමා තමයි යුද්ධයේ ප්‍රධාන වීරයා....දේශපාලනය අපිට එපා මේ යුද ජයග්‍රහණයේ මූලිකයා ඔබතුමා.

    • @virat5926
      @virat5926 2 ปีที่แล้ว +2

      ජෙප්පොන්ට එන්නැ කොහොමත්

    • @wij3072
      @wij3072 2 ปีที่แล้ว

      E oya danna tharama තමයි

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 2 ปีที่แล้ว

    🙏🙏🙏💪🇱🇰❤️🌹🌹🌹🌹👩‍❤️‍👨 sathya wenuwen jayama wewa.

  • @lasachannel8565
    @lasachannel8565 2 ปีที่แล้ว

    පොන්සෙකා මහත්තයො ඔබ හරි හරිදෙ හරි කියන වැරදිදෙ වැරදිදෙ වැරදි කියන නිහතමනි කෙනෙක් ජයවෙවා

  • @minthakawijethunga3282
    @minthakawijethunga3282 2 ปีที่แล้ว

    👌

  • @janiya3384
    @janiya3384 2 ปีที่แล้ว +1

    අපේ කාලෙ යුධ වීරයො.

  • @dushanfonseka9444
    @dushanfonseka9444 2 ปีที่แล้ว

    සරත් සර් 🙏

  • @indranisamarakoon7671
    @indranisamarakoon7671 2 ปีที่แล้ว +7

    OBATHUMA NIYAMA
    MANUSSAYEK.

  • @niroshRAD
    @niroshRAD 2 ปีที่แล้ว

    hmmm

  • @duliphettiarachchi2202
    @duliphettiarachchi2202 2 ปีที่แล้ว +9

    කමල්, ශවේන්ද්‍ර..ඔන්න බලපං කුහක නැති නායකයො...අගය කරපියවු ලොක්කව....🙏

  • @WijeesinhaIlleperuma
    @WijeesinhaIlleperuma 5 หลายเดือนก่อน +1

    දේශපාලනයකින් තොරව සියලු ලංකිකයන් ආදරය කරන මිනිසා

  • @chathushkaperera9057
    @chathushkaperera9057 2 ปีที่แล้ว

    Adarei sarathe sir hamadamath

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 2 ปีที่แล้ว +5

    💕💕💕💕

  • @antoniobaron3560
    @antoniobaron3560 2 ปีที่แล้ว +2

    විද්‍යුත් මාධ්‍ය මෙතරම් දියුණු කාලෙත් මහාවංශයේ වැරදි සහ පක්ෂපාතීව ලියනවනම් ඒ කාලේ හාමුදුරු නමක් ලියද්දි කොයි තරම් ගොතලා ලියන්න ඇතිද ?

  • @kumariperera3569
    @kumariperera3569 2 ปีที่แล้ว

    👌👍👍🏼

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 2 ปีที่แล้ว +22

    සමහර මාහාචාර්‍ය වරුන්ට තමන්ගෙ ඇදුමක් වත් හෝදගන්න වෙලාවක් නෑ.එකම ඇදුම දවස් කීපයක් අදිනව. හඩ්ඩො වගේ ඉන්නෙ.ඉතින් පේළි 2න් ලියන්න ඇති.වෙලාව අපරාදෙ කියල හිතුනද දන්නෙ නෑ. 😁😁😁 යුද්දෙ ගැන යුද්ධ කරපු අය තමයි ලියන්න ඕන. මොකද යුද්ධයක් ඉවර කළ අයට ඒක මහ වැඩක්ද?

    • @indranisamarakoon7671
      @indranisamarakoon7671 2 ปีที่แล้ว +6

      MODA LAMAYOO.
      UGATHUNGEY JEEVITHA
      SARALAI.

    • @Maths_ComputerTech_Astrology
      @Maths_ComputerTech_Astrology 2 ปีที่แล้ว +4

      @@indranisamarakoon7671 හඩ්ඩොවගේ ඉන්න එක සරලයි නෙවෙයි. මොකද පිරිසුදුව ඉන්න අයත් ඉන්නව. ඒ නිසා තමයි "සමහර" කියල දැම්මෙ. කියවන විට අවධානයෙන් කියවන්න. අපි ආශ්‍රය කරන නිසා දන්නව. මේක ලියපු අය ගැනයි කිව්වෙ.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +2

      @@indranisamarakoon7671 my3 ge wageda aunty?😂

  • @sanjayapushpakumara
    @sanjayapushpakumara 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉🎉🎉

  • @gaminiindrarathna3312
    @gaminiindrarathna3312 2 ปีที่แล้ว +1

    මෙන්න රජා

  • @gihanhettiarachchi5115
    @gihanhettiarachchi5115 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @iprabathjayasinghe6963
    @iprabathjayasinghe6963 2 ปีที่แล้ว

    ❤️✌️

  • @sankgf625
    @sankgf625 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏👏👏👏

  • @Kapilakapila-rg5vy
    @Kapilakapila-rg5vy 6 หลายเดือนก่อน

    Oyala karapuwa api හොඳට දන්නවා ...

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 2 ปีที่แล้ว +1

    කවුරු ත්ත්වය මහා වංශය කියවන්න කවුරුත් කියවන්නෙ wikipedia

  • @agampodipasindumangaladezo5547
    @agampodipasindumangaladezo5547 2 ปีที่แล้ว +33

    ඔබතුමා ජනාධිපති වෙලා අනුර කුමාර අගමැති වුනානම්

    • @therubikbrowsforexlivesign6654
      @therubikbrowsforexlivesign6654 2 ปีที่แล้ว +3

      😂😂

    • @ttw1633
      @ttw1633 2 ปีที่แล้ว +4

      @@therubikbrowsforexlivesign6654 anurakumara awoth unoth kakka thamai kanne wenne

    • @virat5926
      @virat5926 2 ปีที่แล้ว +5

      ජනාධිපති නම් හොදයි අගමැති අනුර 😅

    • @explorer9967
      @explorer9967 2 ปีที่แล้ว +1

      උබ ආනන්දේ තෙවිදුද

    • @agampodipasindumangaladezo5547
      @agampodipasindumangaladezo5547 2 ปีที่แล้ว +2

      @@virat5926 ඔයා ඉන්දියාවෙනෙ. ඔයා අනුර ගැන දන්නනෙ නෑ විරාත්. දන්න ක්‍රිකට් එක කරගෙන ඉන්න.

  • @learningenglish9316
    @learningenglish9316 2 ปีที่แล้ว +1

    යුද්ධය දිනුව හමුදා පති තුමා නිවැරදි ව අදහස් දක්වා ඇත

  • @arunalanka3576
    @arunalanka3576 2 ปีที่แล้ว +1

    Ape senpathiya SF

  • @wasanaranahela6150
    @wasanaranahela6150 2 ปีที่แล้ว +2

    මහාවංශය හෙළ ඉතිහාසය ම වරද්දා ඇත.

  • @spencervictor2882
    @spencervictor2882 2 ปีที่แล้ว

    Oh really

  • @hasithacoolyoutub100
    @hasithacoolyoutub100 2 ปีที่แล้ว +2

    This is why I don’t believe those books. Authors can write what ever they want. As I heard during colonial period, some of original pages of Mahawamsaya had been removed and added new pages……

  • @hiranjansumithrarachchi2410
    @hiranjansumithrarachchi2410 2 ปีที่แล้ว

    SF is a hero 💖 budhusaranai

  • @lightingale278
    @lightingale278 2 ปีที่แล้ว

    Obata sthuthi.🙏parana dewal aluth nokara hitiyath noveda honda?

  • @mytraveltoday
    @mytraveltoday 9 หลายเดือนก่อน

    මහින්දයා යුද්ධය නවත්තන්න නවත්තන්න කියල කියද්දි සරත් ෆොන්සේකා සර් ගහපු ගේම මෙතෙක් ලෝකෙ කිසිම යුද්ධ හමුදාපති කෙනෙක් කරල නෑ ❤

  • @ruwandesilva7643
    @ruwandesilva7643 2 ปีที่แล้ว +2

    shavendra has already lost his respect..feel sorry FOR his FUTURE since karma is BEHIND him

  • @ruwandesilva7643
    @ruwandesilva7643 2 ปีที่แล้ว

    former shavendra n MODERN shavendra are two different icons

  • @darabro9267
    @darabro9267 2 ปีที่แล้ว +3

    නාමල් තමය් යුද්දෙ ඉවර කලෙ😂😂🤪

    • @CP-ny2wm
      @CP-ny2wm 2 ปีที่แล้ว +1

      ඒතකොට චිචී පොල්ද ගෑවේ යකෝ . 😏

    • @darabro9267
      @darabro9267 2 ปีที่แล้ว

      @@CP-ny2wm උ ත් කරා යුද්‍දෙ
      දැක්කෙ නැදිද t 56 අරගෙන මුලතිව් කැලෙ දුවනවා😂😂

  • @harshasuranga2812
    @harshasuranga2812 2 ปีที่แล้ว +4

    Oba හොඳ මිනිහෙක් .රටට අවශ්‍ය sewayak කරන්න puluwan obata.jvp ekath ekka ekathuwenna

  • @shysl77
    @shysl77 2 ปีที่แล้ว +1

    Such a poor interview panel! They love their voice too much to let the guest speak… too many interruptions. Producers, Change the panel!

  • @alexkurera7687
    @alexkurera7687 2 ปีที่แล้ว +1

    Dan inna hamuda pati apai ratata aderayak tiyenawanam illa asewenna onai 🤞🙏

  • @gunasirirajapaksha3384
    @gunasirirajapaksha3384 2 ปีที่แล้ว

    සොභාදහම විසින් සත්‍ය ආරක්ෂා කලා, අසත්‍ය පලවා හැරියා, අපි කාටත් ඉහලින් කෙනෙක් ඉන්නවා,අපේ ක්‍රියාවන් බලාගෙන,

  • @shirandesilva4890
    @shirandesilva4890 2 ปีที่แล้ว

    Riyal weerayek rata wenuwen.godak kapakerewm karapu.hora boru nati naayakayek.godblese you sir .

  • @nishanthamarasinghe9493
    @nishanthamarasinghe9493 2 ปีที่แล้ว

    Api sinadipathi

  • @Kapilakapila-rg5vy
    @Kapilakapila-rg5vy 6 หลายเดือนก่อน

    ඔයා දවස ganay ගිහින් අපිව kawa...

  • @nippurock6174
    @nippurock6174 2 ปีที่แล้ว

    Tc

  • @asitadewinda218
    @asitadewinda218 2 ปีที่แล้ว +2

    ෆීල්මාශල් සරත් ෆොන්සේකා..❤️
    යුද හමුදාපති සරත් ෆොන්සේකා❤️
    අමාත්‍ය සරත් ෆොන්සේකා.....?☹️

  • @kodithuwakkugunarathna1758
    @kodithuwakkugunarathna1758 2 ปีที่แล้ว +1

    Oba thuma pata paksawalin ewath we aluth thanakin patan gamma then hodama Kala ayata

  • @GodOfLove123
    @GodOfLove123 2 ปีที่แล้ว

    රෙද්දේ මහා වංශෙ.ඔය කියන මහ ලොකු මහාචාර්යවරුන්ට වඩා අපි දන්නවා යුද්දේ ගැන.

  • @m.n.t.mudiyanse6134
    @m.n.t.mudiyanse6134 2 ปีที่แล้ว +4

    Maddiya hin siruwen.........

  • @manelperera6312
    @manelperera6312 2 ปีที่แล้ว

    8 පාස් රණවිරුවන් පොල්ගාලදදුන්නේ උයන්ඩ ලොක්කෝ ටික විතරයි හොදටම කරලා තියෙන්නේ

  • @siadalshmary6963
    @siadalshmary6963 2 ปีที่แล้ว +2

    Awankakama balanna udhaaharanayak dhunna unath aththa kathaawa

  • @avggamage4941
    @avggamage4941 2 ปีที่แล้ว

    කෙලින් මනුස්සයා

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +5

    හරි හරි සර්ලා තමයි ඔක්කොම යුද්ධෙ කලේ.ලයින් වල බඩගාපු කොල්ලො .මොකුත්ම කලේ නැහැ ,.......

    • @virat5926
      @virat5926 2 ปีที่แล้ว +3

      අනෙ පොන්න පකෝ මේ මනුස්සය නිකන් බලන් හිටියේ නැ බෝම්බ වැදිලා බඩවැල් පව එලියට ආවා

    • @Dayarathnarasnayaka
      @Dayarathnarasnayaka 2 ปีที่แล้ว +1

      Udda karannath hoda nayakathwayak ona . Akata ona niyama ana apita atumagan labuna. Dan inna ami aka un gana apita lajjai .api hitapu kala ma vidihata pichan wala na aki apita duka

  • @ctmob9369
    @ctmob9369 2 ปีที่แล้ว

    aniwarenma sir prassna silva thuma gethm mdo

  • @chathurabandara8349
    @chathurabandara8349 หลายเดือนก่อน

    සරත් ෆොන්සේකා කියන්නේ රටේ පින පහල උන ජාතික වීරයෙක්... හැමදාම ගරු කරනවා