One element of Slow living | Brunching on a rainy day

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 56

  • @niwanthibellana4587
    @niwanthibellana4587 ปีที่แล้ว +3

    විශ්වයට ස්තූතියි🙏 ඔබ වගේ ජීවිතය කියලා දෙන කෙනෙක් මුණගැස්සුවට ❤️

  • @pavithramapatuna1011
    @pavithramapatuna1011 6 หลายเดือนก่อน

    මේ videos බලනකොට හරියට therapy එකක් වගේ. හරියටම slow living මොකක්ද කියල ඉගෙන ගත්තෙ ඔයාගෙන්. Thank you very much ❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  6 หลายเดือนก่อน

      You are so welcome ♥️♥️

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 8 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝස් බලන්න ලැබුනේ, අහම්බෙන් වගේ..ඉතින් පස්සෙ ඒවා හොය හොයා මේ දවස් ටිකේම දිගටම බැලුවා..හරිම ආසාවෙන්.❤❤එයින් දෙන පනිවිඩය වගේම, ඒ ලස්සන පරිසරය කාලගුන විවිධත්වය..මම හරිම ආසයි.මම Geography subject එක ආසාවෙන් ඉගෙන ගත්ත කෙනෙක් විදියට, ඍතු භේදය..ඔයාල අත්විදින Autumn,spring, winter kaalaguna wenaskam aasaawen balanawa❤❤u are very lucky❤❤❤❤❤🎉🎉🎉

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 5 หลายเดือนก่อน

    Thank you miss ❤❤❤

  • @nipunisuranji6526
    @nipunisuranji6526 ปีที่แล้ว +1

    රූප රාමු පුරාම කටහඩත් එක්ක අදහස් ගලාගෙන යනවා...හරිම ලස්සනයි ❤

  • @dilaniweerasinghe5529
    @dilaniweerasinghe5529 ปีที่แล้ว

    Thank you so much Iresha , අපිට අන්තිමට ඉතිරි වෙන මේ සැනසීමේ වටිනාකම,ඔබේ ජීවිතයේ ගලායාම තුලින් ගෙන දෙන ආකාරය,❤ ඔබේ සියලු ම ප්‍රාර්ථනා ඉටුවේවා , තෙරුවන් සරණයි 💐❤

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි Dilani ඔයාට 🙏🙏💐💐

  • @jesslokuge920
    @jesslokuge920 ปีที่แล้ว +1

    I really enjoyed this video. Thank you so much Iresha 💓

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      Thank you so much darling Asha. Love to have you here 💕💕💕❤️❤️❤️❤️

  • @udarisashikala2271
    @udarisashikala2271 ปีที่แล้ว +1

    අනේ අක්කේ බොහෝම ස්තුතියි .....❤️ ඔයානම් පුදුමයක්... හරියටම අපේ හිත් ගැන කියලාදෙනවා.... හිත ගැන ගැඹුරින් බලන්න කියලා දෙනවාට ස්තුතියි ........අහම්බයකින් වගේ මට අතැඹුලක් vedio එකක් බලන්න මීට මාස ගනනකට කලින් පුලුවන් වුණා. ඒක මගේ ජීවිතයේ වෙනසක් ඇතිකරගන්න ඉවහල් වුණා........🥰❤️⭐️🙏🏻

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මේ දේවල් බෙදා ගත්තට නංගි. මගේ බලාපොරොත්තුවත් ඔයාලට පුංචි හරි සැනසීමක් ගෙනත් දෙන්න තමයි. 🙏🙏💐💐💐❤️❤️❤️❤️

  • @thenujathedaswin1203
    @thenujathedaswin1203 ปีที่แล้ว

    බොහොම ස්තුති ❤❤❤

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 ปีที่แล้ว

    Thank you so much for your valuable teachings. Always very grateful to you.🙏🙏🙏

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sanjeewaa8004
    @sanjeewaa8004 ปีที่แล้ว +1

    Misge පහුගිය vedio godak me dawas tikema beluwa.awa balala අනාගත jeewithe gena karadara wena aka nathara kala.a wagema kenthi ganna akath godak adu karagaththa .hitha karadaren thiyana hema welema miswa,misge කටහඬ mathak karagannawa.athakota a gathiya අමතක wenawa.mis godak pin mewa kiyala denawata.thawa thawath me wage watina vedio genna mista dahiriya shakthiya lebewa !!!!!

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      🙏🙏 godak pin me wachana tikata Sanjeewa ❤️💕❤️💕

  • @sahassrijayasekara7066
    @sahassrijayasekara7066 ปีที่แล้ว

    හරිම වැදගත් .බුදු සරණයි ඔයාට ❤️

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      බුදු සරණයි 🙏💕💕

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Thank U so much for ur great video 🙏 its so relaxing 😌 ur self darling

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      ❤️❤️❤️❤️💕💕💕💕💐💐💐

  • @apsaragunasekara707
    @apsaragunasekara707 ปีที่แล้ว

    හැමදාමත් වගේ අදත් ඔයාගේ video එකෙන් අලුතින් හිතන්න දෙයක් ඉගෙනගත්තා .බොහොම පින් ඉරේශා මගේ කල්‍යාණ මිතුරියේ....❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔයාටත් Apsara 💕💕💕💕

  • @jagathmunasinghe5247
    @jagathmunasinghe5247 ปีที่แล้ว

    ❤ Awesome content! Thanks

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      Thank you so much 💕💕⚘️⚘️

  • @charithaabysinghe9530
    @charithaabysinghe9530 ปีที่แล้ว

    Thanks dear 👍💐

  • @Nil-u7c
    @Nil-u7c ปีที่แล้ว

    ස්තුතියි ! නංගි ❤

  • @gnanawansamendis2211
    @gnanawansamendis2211 ปีที่แล้ว +4

    මුළු ලෝකයටම වසන්තය ලැබුවත් අපේ රටට වසන්තය කවදා ලැබෙයිද කියලා හිතෙනවා, ඒ තරම් අපි වාසනාවන්තයි, ඔබ ගේ ආමන්ත්‍රණය මට නම් වසන්තය හා සමානයි එය ❤️ ඒ තරම් සමීපයි, ඔබ අපට ගෙනෙන්නෙ හද සිසිල් කරන සිත නිවන කතා, ඔබ හරි ලස්සනයි නිරහංකාරයි වාසනාවන්තයි, ස්තූතියි

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 🙏💐💐

  • @chamarikodikara676
    @chamarikodikara676 ปีที่แล้ว

    Nice video 💐💐

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ,
    සිත නිවී තැන්පත් වෙන වීඩියෝ එකක් .
    හරිම ලස්සනට කියලා දුන්නා සසර පුරාම අපිව අරගෙන යන ආසාව පිළිබඳව .ආසාව ,බලාපොරොත්තුව මේවා තමයි අපිව ජීවත් කරවන්නේ .
    ඔයා කියලා දුන්නු වැදගත්ම දේ තමයි
    අපේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට ,
    මේ මොහොතේ කළ යුතු දේ ,කරල යුතු බව .ඒ වගේම ලොකු බලාපොරොත්තු නිසා ,මේ මොහොතේ ලැබෙන සතුට අපට නොදැනී යන බව.
    මේ වෙනකොට මගේ ලොකුම ආසාව
    හිතේ යම් දියුණුවක් ලබා ගැනීම .
    ඒකට මම මේ මොහොතේ සතිමත් ව සිටිය යුතු බවයි මම තේරුම් අරගෙන ඉන්නේ .ඒක කරන්න මම මහන්සි වෙනවා .ඒ සඳහා ඔබ තුමිය මට ගොඩක් උදව් කරනවා .
    ඔබතුමිය පෙන්වන මේ වගේ පරිසරයක් මටත් තිබුනා නම් ,
    නොලැබෙන මේදේ ගැන මම නිතරම ආසාවෙන් සිටිනවා .
    හරිම ලස්සනයි පෙන්වූ පරිසරය නම්
    මම හිතෙන් ගිහිල්ලා ඒ ගලක් උඩ ඉඳගෙන හිටියා
    තෙරුවන් සරණයි

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      හරිම සතුටුයි ඔයා දේවල් ජීවිතයට ගලපා ගන්නා ආකාරය. ඔයාට ඔයාගෙ බලාපොරොත්තුව කරා ඉක්මණට යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා. 💕❤️💕

  • @surdin794
    @surdin794 ปีที่แล้ว

    Iye thamai channel eka hambune. Digatama videos balanawa bawanawak wage. Warthamanaye jiwath wenna oni widiya oyagen thawa igena ganna puluwan. Apita amaruma dene. Suba pathanawa akke ❤️

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว +1

      Godak sthuthi oyatath ❤️💕❤️💕❤️💕

  • @sandamaliharsha4901
    @sandamaliharsha4901 ปีที่แล้ว

    1st time i note you sis....you are very complete girl every side.

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      Thank you so much ❤️💕❤️💕❤️

  • @dilrukshigayani1454
    @dilrukshigayani1454 ปีที่แล้ว

    😍😍😍😍😍😍

  • @SathsaraniPremarathna-zu7kk
    @SathsaraniPremarathna-zu7kk ปีที่แล้ว

    Vedii eka.balannath kalinma oyta godak sthuthi, mokada jeewithe issarahata una gamanedhi me vedioes mata harima wedagath e nisama balnnath kalin oyta godaak sthuthi aymath

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว +1

      ඔයාටත් ගොඩක් ස්තූතියි අවංකව ඔයාගෙ අදහස් බෙදා ගන්නවට. ඒවා මට ගොඩක් වැදගත් ඉස්සරහට videos නිර්මාණය කරනකොට. ❤️💕❤️

    • @SathsaraniPremarathna-zu7kk
      @SathsaraniPremarathna-zu7kk ปีที่แล้ว

      @@athambulak-7289 😍

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 ปีที่แล้ว

    HITHA NIWILA YANAWA........OBATHUMIYAGE KATHAWILASHAYA AKARSHANIYAI

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 ปีที่แล้ว

    ලස්සනයි .

  • @isurijayathilaka3865
    @isurijayathilaka3865 ปีที่แล้ว

    ඇත්තමයි.

  • @hiranthigun2033
    @hiranthigun2033 ปีที่แล้ว

    💐❤️💐

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว

    🌹🌹🌹

  • @heshinibandara4120
    @heshinibandara4120 ปีที่แล้ว

    ❤💐

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 ปีที่แล้ว

    ❤️

  • @ටිකිරිලියා-ථ7ච
    @ටිකිරිලියා-ථ7ච ปีที่แล้ว

  • @gehandsg
    @gehandsg ปีที่แล้ว

    ❤😊🙏