Ahamben oyage veediyo eka dekke bavanavak vage oyage katahada mage thiyenna prasna tikak hari amthak una duwa mata asavak ethiunaa oyawa sambanda kara ganna mata aurudu 57 k prasna valin pirichcha jewethak thama gevanne please mata katha karanna avasthavaak laba denna godak pin puthe
Ask your friend to try in universities that are closer to her. Many unis offer masters in counseling, if your friend has a bachelor's degree in any stream. Then they'll have to do a placement (working under supervision). There might be some some certificate courses as well , which I am not informed well enough of. ❤
Akkiyo kohomada oyata oya lassanai Harima piliwelai cute Harima quality oya akki oya inne rata ne itin akki ai lankawe minissu me special skin colours ekata loku thanak denne sudu ayanai lassana a colour ekamai tiyenna oni pata black skin ekata thanak atthema na ehema ayata asama na boys la gannam gannema na mona taram hitha hada ganna haduwatheka karanna ba me problem eka nisa eka first wela oyage video balala mama godak hoda dewal igana gattha kenk ekata thanks oyata budu saranai 💯💐👏🤞👌👍😁🌹🍜
මැදි වියේ කාන්තාවන් වෙනුවෙන් vedio දාන්නකො.imotional ,physical changes walata
මමත් මැදි වයසේ කෙනෙක් අවුරුදු 53. අලුත් අවුරුද්ද අලුත් විදිහට හිතන්න.වටිනා අදහස් ටිකක්.අවවාද. උපදෙස් වලට ස්තූතියි.ඔබටත් හැදු වැඩු දෙමව්පියන්ටත් ගොඩක් පින් 💮🌹💮🌹
🙏🙏❤️❤️❤️
❤
❤❤ Thank you so much dear Iresha❤❤
අලුත් ආරම්භයක් ජීවිතයට .Thank you අතැඔුලක් හැමදාමත් ශක්තියක් ..
හැමදාම වගේම අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ,වටිනවා .මැදි වයසේ ඉන්න අපිට දැනුම් සම්භාරයක් ලැබුණා .අපේ රටට උරුම මැණිකක් නේද මේ පිටරටක සේවයේ යෙදෙන්නේ කියලා මට හිතුනා .අපේ වස්තූන්ගෙන් මෙහෙම හරි ප්‍රයෝජනයක් අපිට ලැබෙන එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා .මේ වගේ උපදෙස් අපිට ලබාගන්න හරි අමාරුයි .
ඔයාගේ කෑම පිසින කලාව පුදුම ලස්සනයි .කෑම අතපත ගාන හැටි උයන හැටි හරිම ආදරණීයයි .කෑම උයනකොට එකින් එකට කෑම වෙනස් වෙලා යන හැටි ඔයා පෙන්නුවා මට ඉබේම මේ ලෝකේ තියෙන අනිත්‍ය සිහිවුණා . මම කවදාවත් අලි ගැට පේර පාන් එක්ක කනවා දැකල තිබුණේ නෑ.
ගොඩක් රසයිද එහෙම .ඔයා කෑම හරිම කුණදායක පෝෂණීය ආකාරයට හදනවා .මේ හැමදේම ඔයාගේ පිනට ලැබිලා තියෙන දේ කියලා මට හිතුනා .තවත් ගොඩාක් පින් කරගන්න .
මගේ කතා පණ්ඩිත වැඩිද මන්දා
ඔබ තුමියට තෙරුවන් සරණයි .
අනේ.....ඔයාගෙ කථාවට මම හැමදාමත් හරිම ආසයි. ඔයාටත් ගොඩක් පින් මාත් එක්ක ඉන්නවට.❤🙏❤❤❤❤
කියන තරම් ලේසි නැහැ nangi ....bad and sad memories මතක ගබඩාවෙන් අයින් කරන්න ....ඇත්තටම කරන්න පුළුවන් නම් හොඳයි .......නමුත් මම හිතන විදියට ,මේ සිත කියන එක ,එක තත්පරයක් සතුටින් ඉඳල ,අර දුක අමතක කරාට ඒ සැනින්ම නැවත එනවා ..😒
නමුත් ස්තුතියි ❤
මැදි වයසෙ ඉන්න මට මෙ අදහස් හුගාක් වටිනවා හිතට පාලුවක් දනුනම ඔයාගෙ පරන විඩියෝ එකක් හරි බලලා අලුත් විදියට සතුටින් දවස පටන් ගන්නවා ස්තුති අපි වෙනුවෙන් ඔයාගෙ වටිනා කාලය වෙන් කරනවට මට නම් ඔයාගෙ විඩියෝ පුදුම විදියට වටිනවා 💕
ගොඩක් ස්තූතියි මේ අදහස් වලට ❤❤❤
මැදි වියේ ඉන්න මට මේක භාවනාවක් වගේ.❤❤
භාවනාවක් වාගේ.ඇත්තටම හිතට "සැනසිලි"බව දැනෙනවා,මේ වීඩියෝ එකට කන් යොමා ,සිටින විට.බොහෝම ස්තූතියී ඔබට .🙏🙏🙏
Useful video dear . Thanks 🎉❤🎉
Thank you so much my role model ❤❤❤❤❤
oyage vidios harima shoi dear....manasata kisima apahasuwakin thorawa balagena ahagena inna puluwan......
හරිම වටින අදහස් ටිකක් අක්කා . මට තවම 37 යි. Acceptance ගැන ඔයා කිව්ව කතාව මමත් පුළුවන් තරම් follow කරන්න උත්සහ කරනවා .ඔක්කොම පුළුවන් රූපෙ වෙනස් වෙන එක තමයි දරාගන්න අමාරු. 😊
ඔව්. ඒත් ඉතින් ඒක වෙනවාමයි නෙ නංගි. පුලුවන් තරම් කල් පිලිවලට ලස්සනට ඉන්න ❤❤❤❤
Useful and very important video Thank you so much
අක්කෙ mata wayasa 42y mage wayasata man godak duk vidapu kenek oyage jivithe dekkama aththatama api ahasay polaway wage eth balala godak sathutu una thawa thawath sathutinma inna lebewa oyalata budu saranayyyyy
Ahamben oyage veediyo eka dekke bavanavak vage oyage katahada mage thiyenna prasna tikak hari amthak una duwa mata asavak ethiunaa oyawa sambanda kara ganna mata aurudu 57 k prasna valin pirichcha jewethak thama gevanne please mata katha karanna avasthavaak laba denna godak pin puthe
My addiction ...🤗❤️❤️❤️❤️
😀❤️❤️❤️
Man lamay 4 denekge amma kenek . Au 8 au 7 au 2 1/2 twins mata hari pidanayy.mHathayanam godak balanne army .mata 40
අක්කේ ඔයා හැමදාම අපිව අවශ්‍ය ම දෙවල් දෙනව thank you අක්කේ ඔයට 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
💐💐💖💖💖
Mama Oya nisa godak lassanata jivite wenas karagatta kenek❤thank u very much
Harima sathutui Madhu ❤❤
ප්‍රෝටීන් ලබා ගත හැකි ශාඛ ආහාර ගැනත් දවසක කියන්න .
තෙරුවන් සරණයි
Thank you so much ✨🙏🙏🙏🙏 Theruwan saranai 🙏♥️
ගොඩක් ලස්සනයි ❤
ඔබ තුමියට බොහොම ස්තුතියි 22:46
💐💐💖💖💖
Thank you so much ❤
ගොඩක් ලස්සනයි ❤
ඔබ තුමියට බොහොම ස්තුතියි
❤❤💐💐💖💖
Absolutely awesome fantastic video Thank U so much Dear 👌👍🤩😋🙏🤗
Thank you so much!
Lots of love from Melbourne!😀
Hiii
Thank you so so much, Padmi ❤️
Nice video Iresha💐
You’re my role model ❤
Mama akki asama uyanwa ballana ❤
Thank you video ekata ❤, kama tika rasa patai ,අදත් ලස්සනයි oya 😍😍😍 budusaranai oyalata පරිස්සමෙන් inna 😍😍😍❤
Thank you so much Charitha ❤❤❤❤
Thank you & God bless you.
Oyage wisthara kiyannako
Thanks miss .oyage vedios ewara wenawata mama kamathe .na .dukae ane. Hethata sanasema genawa .b.s❤❤❤❤
❤💖💖💖💐💐
හරිම ප්‍රයෝජන වත් දෙයක්.. කාන්තාවන්ට..
❤බොහොම ස්තුතියි
🙏❤️❤️❤️❤️
Akki thanks akki oyata. ❤❤❤
❤❤❤❤❤
Thank you so much....❤️🙏❤️
Mamath lagadi balanna gatta chenel ekak ස්තුති me dena denumata.mmth puluwantaram balanne den sathimth wenna.mt denaganna puluwannda ara rasne tea ekata මී පැණි demmama වස වෙන්නැද්ද කියල?
Mama danna tharamin nam ehema wenne na.
පෝෂ්‍යදායි කෑම recipe නිතරම දාන්න.ලංකාවේ අපි බත් වැඩිපුර කන්න පුරුදු වෙලා ඉන්නේ.මට දියවැඩියාව,ප්‍රෙෂර් දෙකම තියනවා.බත් කෑවම තවත් එ් ලෙඩ වැඩි වෙනවා.
May I know how to work as a counsellor as in a career change. My friend want to start from the scratch. She lives in Sydney. Thank you
Ask your friend to try in universities that are closer to her. Many unis offer masters in counseling, if your friend has a bachelor's degree in any stream. Then they'll have to do a placement (working under supervision).
There might be some some certificate courses as well , which I am not informed well enough of. ❤
Akkiyo kohomada oyata oya lassanai Harima piliwelai cute Harima quality oya akki oya inne rata ne itin akki ai lankawe minissu me special skin colours ekata loku thanak denne sudu ayanai lassana a colour ekamai tiyenna oni pata black skin ekata thanak atthema na ehema ayata asama na boys la gannam gannema na mona taram hitha hada ganna haduwatheka karanna ba me problem eka nisa eka first wela oyage video balala mama godak hoda dewal igana gattha kenk ekata thanks oyata budu saranai 💯💐👏🤞👌👍😁🌹🍜
Oya oya gana saheemakata path wenna. Anith atagen recognition eka hoyanna epa. Ethakota confidence wadi wenewa. Eka paatata wada kapila penewa.
Love you ❤
japan wala innawa aurudu 65 75 80 achchila ....podi kellowage.....wayasa hoyannabe...kathakaranne hurathal wewei......mama hithanne amuwen malukananisa wenna athi.....nikan innema neee...eyala apata wata nirogiwa wedakaranawa
❤❤❤❤❤❤❤❤❤❤
මගේ වයස ත් 53 යී,,මම ගොඩක් අසනිප උනා අවුරුදු 47 ස්නායුගත අසනියක් කොන්දෙ බෙල්ල කොරවෙලා භොල්ලන්න බැරී උනා ,,තාමත් සුව නැහැ ,අයෙ අලුතින් ආතරයිට්ස් කියලා රොගයක් අව එකත් සුව කරන්න බැහැ එත් ජිවත් වෙන්න ඔනි නේ පුළුවන් තරම් දෙමාපියන් ට සලකනවා අන් අයට උදව් කරනවා සතුන්ට ආහාර දෙනවා බුදු දහම අනුවම ජිවත් වෙ නවා බුදු දහම නිසා ම ගොඩක් ජිව්තේ යතාර්තය අවබෝධ කරගෙන ජිවත් වෙනවා ,,ඔයාගෙ ව්ඩ්යෝ සෙරම මම බලන්න ගත්තා අලුතින් මම දැක්කේ ඔයාගෙ chenille එක ❤❤❤❤ තෙරුවන් සරනයි නංගී සුබ අලුත් අවුරුද්දක් වෙවා ,,
ඔය දෙවල් ගොඩක් මනෝ විද්‍යා උපදේශනයෙන් සහ natural therapy වලින් අපි සුවපත් කරනවා. ඒ සඳහා භාවනාවත් යොදා ගන්නවා. අපි දෙන්න රටවල් දෙකක නිසා මට ලොකු දෙයක් ඔයා වෙනුවෙන් කරන්න අමාරැයි. සතුටුයි chanel එකෙන් ඔයාට යම් සහනයක් ලැබෙන එක ගැන. 💐
අනේ dr mama අසනීපයෙන් නිසා දැක්කේ නැහැ ඔයා මට රිප්ලයි කරලා තියෙන එක ගොඩක් සතුටුයි නංගී ,මට වචනයක් ලිව්වා ට පුළුවන් නම් මට පොඩ් බාවනාවක් කියලා දෙන්න ගොඩක් වෙලා වඩ්වෙලා නම් ඉන්න බැහැ ❤❤❤❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි නංගී @@athambulak-7289
❤🙏
👌💐❤
❤❤❤❤❤
🙏🙏🙏
💐❤️💐
🌹🌹🌹
👌💐❤🙏🙏
❤
🍄🌷🌷🌷
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤
🤍✨️🌿💚💛
ගොඩක් ලස්සනයි ❤
ඔබ තුමියට බොහොම ස්තුතියි 22:46
Thank you so much❤
Useful and very important video Thank you so much
ගොඩක් ලස්සනයි ❤
ඔබ තුමියට බොහොම ස්තුතියි
Man lamay 4 denekge amma kenek . Au 8 au 7 au 2 1/2 twins mata hari pidanayy.mHathayanam godak balanne army .mata 40
❤
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤