Day in my life in Australia | Cleaning | Fish pastries

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 62

  • @niwanthibellana4587
    @niwanthibellana4587 ปีที่แล้ว +3

    ඔයාව මුණගැහෙන්න කලින් මාත් සද්දෙට සිංදු දාගෙන වැඩ කරා නමුත් දැන් කරන වැඩ වලට අවදනය දීලා නිතරම සතිමත් ව ඉන්න උත්සහ කරනවා .....ස්තූතියි ජීවිතය අලුත් පාඩම් කියාදෙනවට 🙏❤️

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාටත් 💕💕

    • @niwanthiniwa5875
      @niwanthiniwa5875 ปีที่แล้ว

      🥰🥰🥰🥰

  • @meedum1339
    @meedum1339 ปีที่แล้ว +1

    රැකියාව ට යන දවසකත් කොහොමද සතිමත්ව ගෙවන්නේ කියලා vedio එකක් කරන්න අක්කේ.. වැඩට ගිහින් ගෙදර ආවාමත් රැකියා ස්ථානයේ සිදු උන දේවල්මයි හිතට නැගෙන්නේ.. ලංකාවේ ජීවත් වෙන අපිට ඒක ගොඩාක් වටිනවා මොකද මෙහෙ මිනිස්සු අනිත් අයට පුදුම විදියට මානසික පීඩා දෙන්නේ..

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว +1

      මට තේරෙනවා. ඒ ගැන videos දෙකක්ම ඇති. ඉස්සරහටත් කථා කරමු

  • @apsaragunasekara707
    @apsaragunasekara707 ปีที่แล้ว +1

    හිත පිරිසිදු කරගන්න අද දුන්නු අලුත් අදහසනම් හරිම වටිනවා .අදම පටන්ගන්නවා මගේ හිතත් පිරිසිදු කරගන්න.බොහොම පින් ඉරේශා ...❤️❤️🙏

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว +1

      ඔයාටත් ගොඩක් ස්තූතියි ♥️♥️❤️❤️

  • @SathsaraniPremarathna-zu7kk
    @SathsaraniPremarathna-zu7kk ปีที่แล้ว

    වීඩියෝ එකක් දානකන් සැරෙන් සැරෙ යූ ටියුබ් ඇවිත් බලන මට දැං තමයි හිතට නිදහසක් ලැබුනෙ. Thank you akki 💜

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว

    Sthuthi godak 💐💛🍃☘️🌱🪴🍃☘️🌱🪴🌷🥀🎼🎵🎶🎼🎵🎶🇱🇰🇮🇹

  • @inokaswarnamali6497
    @inokaswarnamali6497 5 หลายเดือนก่อน

    Thanks dear

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 ปีที่แล้ว

    OYAWAGE GREEN VEGETABLES HADANAWIDIYATH KIYALA DENNA

  • @dilaniweerasinghe5529
    @dilaniweerasinghe5529 ปีที่แล้ว

    පිරිසිදු කිරීම, හරිම වටින වචන යුගලයක්,ඔබ කී ආකාරයට ලාච්චුව වගේම හිතත් ඇරලා බලලා තිරණයක් ගන්න ඕන, මොනවද වැඩක් නැති දේවල් කියලා 😊 පුරවගෙන නෙ ඉන්නෙ අපි ❤ ආදරණීය ව මතක් කරාට ස්තුතියි ඉරේෂා 🙏❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      හරිම ලස්සනට කියලා තියෙනවා Dilani ♥️❤️

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ,
    hitagena ගොඩක් ගොඩක් කල්පනාවෙන් ,හිත දියුණු කරගන්න ඕන කියන අදහසින් ඉන්න මට මේ වීඩියෝ එක හරිම වටිනවා .ඇත්තෙන්ම මම හිතුවේ ගෙදර අවුල් වෙලා තියෙනකොට , හිත කලබලයි .අස් කරලා ඉවර වෙනකොට හිතට අමුතු වෙනසක් දැනෙනවා.මම හිතුවේ ත් හිත පිරිසිදු වෙනවා කියලා .ඔය බණ පදය මමත් අහලා අහල තිබුනා .නමුත් අදයි ඇහුවේ ඒ ලැබෙන්නේ සතුටක් කියලා .
    ඔයා කියලා දෙන දේවල් නිසාම දැන් නම් හිත ගැන හොදට දැනුවත් .මමත් දැන් හිත අතීතයට අනාගතයට ගිහිල්ලා දුක් වෙන්න හදනකොට ඉක්මනින්ම වර්තමානයට අරගෙන ඒ මොහොතේ හිතේ තියාගන්න උත්සාහ ගන්නවා .
    ඒ ඔබතුමිය නිසයි .ඒ පින ඔයාට .ඔයා ජීවත් වෙන ඔය ජීවනරටාව අපිවත් වෙනස් කරනවා .දැන් ගොඩක් රෑ වෙලා .
    මට මහන්සියි වගේ .ඔබතුමියට සුබ රාත්‍රියක් .
    තෙරුවන් සරණයි

  • @dilukshiniadikari7235
    @dilukshiniadikari7235 ปีที่แล้ว

    හැමදාම වගේ ජීවිතයට ගන්න වටින දේවල් ගොඩක් අක්කගෙ කතාවෙ තිබුනා . හිත දැකීම කරන විදිහ තවත් හොදට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද අක්කේ තවත් video එකකකින්.

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      ඒ ගැන ගොඩක් videos channel එකේ තියෙනවා නංගි.
      ඉස්සරහටත් කථා කරමුකො. 💕

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 10 หลายเดือนก่อน

    Your kitchen is clean n tidy
    Is there anything to be cleaned 🙂

  • @charithaabysinghe9530
    @charithaabysinghe9530 ปีที่แล้ว

    Deparak oyage video eka balannawa
    1para video eka
    2 para comment kiyawanna
    Hari asai oyage video balanna හිතට සැහැල්ලුවක් dannawa budusarani oyala හැමෝටම 👍😍💐😍😍

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      😀 so sweet 💕💕 Thank you so so much Charitha ❤️

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 ปีที่แล้ว

    විශ්වයට ස්තූතිය ඔයාගෙ චැනල් එක මුනගැස්සුවට. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව. ඔයාටත් දෝණිටත් පවුලේ සියලු දෙනාට ම තෙරුවන් සරණයි.🥰🥰🥰🥰

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාටත්. තෙරැවන් සරණයි 💕💕🙏

    • @niwanthiniwa5875
      @niwanthiniwa5875 ปีที่แล้ว

      අක්කා මම අද දෙවෙනි පාර මේ video එක බලන. මේකෙන් තමයි මම ඔයාව අදුර ගත්තේ කිචන්එක අස්කරන එකක්නිසා බලන්න ගත්තට ටිකක් බලනකොටදැනුනා වෙනස. එදා මට ලොකු සතුටක් දැනුනා අන්තිමට මට ඕන කරපු දේ හම්බවුනා කියලා .
      ඔයාගෙ අනාගත බලාපොරොත්තු සියල්ලම ඉටුවේවා ❤❤❤

  • @SathsaraniPremarathna-zu7kk
    @SathsaraniPremarathna-zu7kk ปีที่แล้ว

    දැන් මේක බලලා ඉවරකරගන්න ලෝභයි දෙයියනෙ ,

  • @sahassrijayasekara7066
    @sahassrijayasekara7066 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බැලුවා විඩියො එක . බුදු සරණයි අක්කේ ඔයාට ❤️

  • @TheSelfJourney80
    @TheSelfJourney80 ปีที่แล้ว

    Thank you ❤❤❤

  • @thenujathedaswin1203
    @thenujathedaswin1203 ปีที่แล้ว

    Bohoma watina video ekak . Thank you ❤❤❤❤❤❤

  • @chamarikodikara676
    @chamarikodikara676 ปีที่แล้ว

    ලස්සනයි ❤

  • @nuwanchamara6748
    @nuwanchamara6748 ปีที่แล้ว

    Oyage vedio balanda gaththe lagadii akka .oyata godak pin .oya nisa godaak dewal igena ganimin innawa.budu saranai.

  • @shanthiniderina3577
    @shanthiniderina3577 ปีที่แล้ว

    Email හරහා සම්බන්ධ වන්නෙ කොහොමද

  • @anhettigepremachandra5296
    @anhettigepremachandra5296 ปีที่แล้ว

    I was wondering why there's wasn't a new video

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      Yeah! Some weeks I get more things to handle. I'll try to come more frequently ♥️♥️

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Thank U so much for Ur ideas darling 🙏

  • @jsekanayake4689
    @jsekanayake4689 ปีที่แล้ว

    Ikmanatama videos danna akke. Asawen blnawa❤

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      Aththada nangi. Try karannam ♥️♥️

    • @jsekanayake4689
      @jsekanayake4689 ปีที่แล้ว

      @@athambulak-7289 ou akke ❤❤

  • @sajisaji8050
    @sajisaji8050 ปีที่แล้ว

    අක්කා ඔයා කියනවිදියට හිත සන්සුන් කරගෙන හිටියාටසමහරක්වෙලාවට මගේ කියනඅය හරියට හිත රිද්දවනවා එතකොට නම් දරාගෙන හිත එක්තැන් කරගෙන ඉන්නම බැ අක්කා අපිවකැඩිලා යනවා

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      ඇත්ත. හිත එක තැනක තියා ගන්නවයි, සති මත් වෙනවයි කියන්නෙ දෙකක් නංගි. හිත කැඩෙන්න පුලුවන්. හැබැයි ආයෙ හදා ගන්නත් පුලුවන්. 💕

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว

    Ane oyawa dakke goda dawasaken.netharama vedio karanna.

  • @chandimanimali9285
    @chandimanimali9285 ปีที่แล้ว

    Ethakota akki gedara mop karanna vage monavada use karanna hoda

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      මම නම් use කරන්නෙ soap and water mix කරලා නංගි. ඒක නම් ඔයාගෙ ගෙදර floor එක අනුව වෙනස් කරන්න වෙනවා.

    • @chandimanimali9285
      @chandimanimali9285 ปีที่แล้ว

      Ane akki oyanam aththatama hodai. Oya mata meet une mage pera pinakata.
      Mage gedara floor eka tiles

  • @alexiadesilva3008
    @alexiadesilva3008 ปีที่แล้ว +1

    මම ගිය පාර ඔයාගේ වීඩියෝ එක බැලුවා.ඒකෙ බඩු ගන්න යද්දි ඔයා කිව්වා බඩු ගන්න යද්දි ආසාවෙන් යන්න.ඒවා,අපි ගන්නේ ගෙදර අයට නේ කියලා.මම ඒ වීඩියෝ එකට පහුවදා ඇත්තටම ගියා..යනකන්ම්ම ඔයාව මතක් උනා..හස්බ්න්ඩ් එක්ක ගියේ..මම කොහොමත් හරි ආසයි බඩු ගන්න යන්න.හැබයි කවදාවත් මම ඒක පිටට පෙන්නුවේ නෑ.ගෙදර ඇවිත් නහයෙන්ම අඩනවා අක්කා එක්ක,අම්මා එක්ක බඩු මිල කිය කිය.හැබැයි මම ඇතුලෙන් සතුටුයි.මම දන්නේ නෑ ඇයි මම මෙච්චර,කල් පිටට මම දුක මූණක් පෙන්නුවෙ කියලා..අක්කා මම රසට උයනවා..මගේ පවුල ආසයි මගේ කෑම කන්න.ඒ නිසා මම බඩු ගන්න යන්නේ මාර අසාවෙන්.ඒයාල ආස කෑම ගන්න මම හිතෙන් ඒවා මවා ගන්නවා මේක මෙහෙම කරලා දෙනවා කියලා.ඒ නිසා මම ඇයි මූණ එල්ලන් ගෙදර අය එක්ක කියවන්නේ කියන්න මම දන්නෙ නෑ.එයාලත් එහෙම කරන නිසා මම හිතුවෙ ඒක එහෙම කරද්දී එයාලටත් සාදාරණයක් මම කරනවා කියලා😅😅.ඒත් මේ පාර මම ඒක කරේ නෑ.එහෙමයි කියලා full happy mood අමුතුවෙන් ආවේශ කරන් දැගලුවෙත් නෑ..bulk items ටික ලස්සනට අසුරගෙන මම රසට උයන්න ගත්තා..❤මම කොහොමත් අරපිරි මැස්මට..ගුණට කන්න කැමති කෙනෙක්.ල්ංකාවේ බඩු මිල අහස උසට..ඒ නිසා හිතන් ගියේ නැති බඩු දෙක තුනක් ගන්න උනා දරුවන් ගැන හිතලා..අපේ ලිමිට් එක ඒ නිසා චුට්ටක් එහාට පැන්නා වෙනදාට වඩා.නමුත් මම ඒක මහා දෙයක් කර ගත්තෙ නෑ..හස්බ්න්ඩ් කවදත් කලබල කාරයෙක් නෙවෙයි..මම homebaker කෙනෙක්.මම කේක් විකුණන කෙනෙක්.වැඩිපුර ගිය ගානට මම හවුල් වෙන බව දැන්නුවාට පස්සේ එයත් free..maath free..❤

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว +2

      Very good 👍 harima sathutui ♥️

  • @ishiperera4931
    @ishiperera4931 ปีที่แล้ว

    ❤❤❤❤

  • @hiranthigun2033
    @hiranthigun2033 ปีที่แล้ว

    💐❤️💐

  • @sumalisubasingha7377
    @sumalisubasingha7377 ปีที่แล้ว

    Mop karaddi danne monawada

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @jagathmunasinghe5247
    @jagathmunasinghe5247 ปีที่แล้ว

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว

    ❤️🙏🌹🙋

  • @niroshahapuarachchi7553
    @niroshahapuarachchi7553 ปีที่แล้ว

    👍❤❤❤❤🎉💃

  • @AyashikaDesilva
    @AyashikaDesilva 7 หลายเดือนก่อน

    Thank you❤❤❤❤

  • @milafernando.
    @milafernando. ปีที่แล้ว

    👍❤️

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 ปีที่แล้ว

    🙏🙏🙏💐❤️💐

  • @anuradhachethana3500
    @anuradhachethana3500 ปีที่แล้ว