What I cooked during the holidays | How to let go of the past

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 43

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 10 หลายเดือนก่อน +1

    සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටුවෙන ලස්සන සුබ අලුත් අවුරුද්දක් වේවා පුතේ !❤

    • @athambulak-7289
      @athambulak-7289  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි, aunty ❤❤

  • @athulaperera5227
    @athulaperera5227 10 หลายเดือนก่อน

    පරන අවුරුද්දෙ හිතෙ තියෙන කුනු අස් කරලා ලස්සනට පිරිසිදුව ට පිලිවෙලට හිත හදා ගන්න අපිට කියලා දෙන ඔයාටත් ඔයාගෙ පවුලෙ සියලු දෙනාටත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වෙවා නන්ගි 💕

  • @thariquesabar6481
    @thariquesabar6481 10 หลายเดือนก่อน +2

    කෙනෙක් එක්ක අමනාපයක් තියෙනවානම් කතාකරලා විසදගන්න ඒ කෙනා ඒකට අකමැති නම් මොකද කරන්නේ... ? අක්කාටත් පවුලේ හැමදෙනාටමත් නිදුක් නීරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා .... හැමදාමත් මේ දේවල් අපිට කියලා දෙනවාට අක්කාට ගොඩාක් ස්තූතියි.... ❤️🌟🙏

  • @Haheshika
    @Haheshika 10 หลายเดือนก่อน

    On point කතාකරලා හිත නිවනවට ආදරෙයි අප්පා ❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 10 หลายเดือนก่อน

    සතුට සෞභාග්‍යය වාසනාව වැඩි වැඩියෙන් ලැබෙන සුභ නව වසරක් වේවා ❤🥰 !!!

  • @shaleekau4877
    @shaleekau4877 10 หลายเดือนก่อน +2

    Happy new year my dear...
    Listening to your healing voice and watching what you are doing make me so happy ❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  10 หลายเดือนก่อน

      Thank you so much. It was lovely to hear this ♥️♥️

  • @marinasamanthawijeyekoon2661
    @marinasamanthawijeyekoon2661 2 หลายเดือนก่อน

    Thanks for the useful video.

  • @dilukshiniadikari7235
    @dilukshiniadikari7235 10 หลายเดือนก่อน

    Happy new year akka 🎉🎉 වටිනා අදහස් ටිකක් . ඒත් මේ දවස්වල ලංකාවේ ඉන්න අපිට තවත් හිතට වදදෙන දෙයක් තමයි අනාගතය ගැන බය. Mindful practice එකට ඒක මේ දවස් වල ලොකු බාධාවක් . ඒ ගැනත් අපිට ආයෙම කියලා දෙන්නකො

  • @bandulaparanagama6177
    @bandulaparanagama6177 10 หลายเดือนก่อน +1

    Very good advice Thank you Happy new year ❤

  • @upaliswnawi3555
    @upaliswnawi3555 10 หลายเดือนก่อน +2

    Ane akki mn thama oyage onion nangi. ( Chandi) mn ude illustration weda patanganna kalin me video eken tikak baluwa. Mata time thibune nethi nisa danui ithiri tika baluwe.harima sathutak danuna oyage appreciation eka gena.😊 Thank you so much for mentioning it in a vivid manner. I am so addicted to watching your videos and following your living pattern... Thankyou so very much akkiyo😘

    • @athambulak-7289
      @athambulak-7289  10 หลายเดือนก่อน +1

      Haaneee....thank you so much Chandi ❤
      Love you for that tip ❤

    • @upaliswnawi3555
      @upaliswnawi3555 10 หลายเดือนก่อน

      @@athambulak-7289 It's just a very small thing which I have watched in the videos belongs to others. The funniest thing is I have never used it because I am a " game kella" who doesn't cry for onions😊 (just a joke). Akki and also I have another tip for you. You can use chopped ginger to make your coffee or tea. Take a little piece of ginger and chop it using a knife and a chopping board. It will save your ginger for few more days. Whereas I think you have grown ginger😊 YOU ARE A LOVING SISTER TO ALL OF US❤ Stay blessed akki😘

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 3 หลายเดือนก่อน

    Thank you miss ❤❤❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 8 หลายเดือนก่อน

    Happy new year to you and members of your family
    and thank u for preseenting these valuable,important videos to our society 👍

  • @charithaabysinghe9530
    @charithaabysinghe9530 10 หลายเดือนก่อน

    Lassanai video eka ❤, thanks , wish your happy new year 💐 budusarani oyalata පරිස්සමෙන් inna 😍😍😍😍

    • @athambulak-7289
      @athambulak-7289  10 หลายเดือนก่อน

      Thank you sooo much Charitha ❤

  • @hiranthigun2033
    @hiranthigun2033 10 หลายเดือนก่อน

    Happy New year!!!🥂💐🥂

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 10 หลายเดือนก่อน

    Wish you a very good new year.

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 10 หลายเดือนก่อน

    anasal ata thalala danna....ethakota godak guna lebenawa anasalwala......asai balanna cooking videos....digtma danna...🥰🥰😀😀😀

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 10 หลายเดือนก่อน

    පුදුම ලස්සනක් තිබුනේ මේ වීඩියෝ එකේ .ඔයා උයන පිහන කලාව ,ඔයාගේ හිත විතරක් නෙමෙයි අපේ හිතත් ගොඩාක් නිවීමට පත්වුණා .කෑම උයනකොට ඒ ඒ කෑමට ඔයා දෙන වෙලාව ,බලාගෙන ඉන්න ලස්සනයි .හරිම රස කෑම වේලක් .හිත පුදුම විදිහට සතුටු වුණා .අලි ගැට පේර ගෙඩිය කපලා පෙන්නනකොට මට හිනා ගියා මූණට .ඒ ලැබූ සතුට මේකේ කියලා ඉවර කරන්න බෑ .පුදුම විදිහේ දැනුම් සම්භාරයක් ඔයා අපිට දෙනවා .
    තෙරුවන් සරණයි! ඔයා ට සුබ අලුත් අවුරුද්ද

    • @athambulak-7289
      @athambulak-7289  10 หลายเดือนก่อน

      හරිම සතුටු හිතුනා ඔයා ඒක enjoy කරලා තියන හැටි දැක්කම. ආදරෙයි ❤❤❤

  • @LeenaThomas-i7m
    @LeenaThomas-i7m 10 หลายเดือนก่อน

    Lassanai vedio ekak

  • @romanierodrigo9234
    @romanierodrigo9234 10 หลายเดือนก่อน

    Wish you Happy New year.

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 10 หลายเดือนก่อน

    Good morning .miss .oyatath esema wewa .❤❤❤❤❤❤❤

  • @gayashanisomachandra3572
    @gayashanisomachandra3572 10 หลายเดือนก่อน

    Happy new year akke ❤❤🎉🎉

  • @alexiadesilva3008
    @alexiadesilva3008 10 หลายเดือนก่อน +2

    අක්කේ මට ලොකු ප්‍රශ්නයක් තියනවා.මෙන්සස් දවසට මට පුදුම ක්ස්නසල්ලක් නේ දැනෙන්නෙ.මැසිවිලිම නගන්න හිතෙනවා..ඒ දවස් ටික ගියම හරි.හැබැයි ලැජ්ජයි හොදින් ඉන්න.පහුගිය ටිකේ පිස්සු නටපු නිසා😢කොච්චර අවදානෙන් හිටියත් ඒක මාර විදියට එලියට එනවා.අතීතෙ මතක් කර කර ඔක්කෝටම බනිනවා..වැඩ කරන එක වදයක් වෙනවා.කොටින්ම මට මාව එපාම වෙනවා.ම්න් මොනාද කරන්නඕනා??😢

  • @chamarikodikara676
    @chamarikodikara676 10 หลายเดือนก่อน

    Happy new year 2024💐💐

  • @jesslokuge920
    @jesslokuge920 10 หลายเดือนก่อน

    Happy New year Iresha to you and your family. Its a very nice video to watch. All the best .

    • @athambulak-7289
      @athambulak-7289  10 หลายเดือนก่อน

      Thanks, Asha. Wish you and your family the same ❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 10 หลายเดือนก่อน

    Happy new year akka ❤❤❤

  • @devikawijesooriya6275
    @devikawijesooriya6275 10 หลายเดือนก่อน

    Thank you

  • @ranjaniwijesinghe1070
    @ranjaniwijesinghe1070 10 หลายเดือนก่อน

    සුප් එකට දාපු සිරප් එකෙයි සම්බල් එකෙයි නම දාන්නකෝ

  • @amilahinget4456
    @amilahinget4456 10 หลายเดือนก่อน

    Nice❤

  • @anuradhachethana3500
    @anuradhachethana3500 10 หลายเดือนก่อน

  • @Amyelisha699
    @Amyelisha699 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @rasichandima1317
    @rasichandima1317 10 หลายเดือนก่อน

    👌💐❤

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 10 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐❤️

  • @wajira
    @wajira 10 หลายเดือนก่อน

    🌞🌻🥘💐❤🙏🙏

  • @pradeepajayarathna5338
    @pradeepajayarathna5338 5 หลายเดือนก่อน

    ඔයා ලංකාවෙ කොහෙද ගෙවල්
    ලංකාවේ හැම තැනම හත්මාලුව කිරි බතට හදන්නේ නෑ
    ප්‍රදේශ කිහිපයක විතරයි

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @pabasara2634
    @pabasara2634 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤