ඕස්ට්‍රේලියාවේ මම වැඩ කරන තැන |My office in Australia | Sachi’s vlogs | Melbourne life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 300

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +24

    මේ විඩියෝ බලලා ඔයාලා කවුරුත් අනේ අපිට මේ වාසනාව නැහැනේ කියලා දුක හිතන්න එපා...නැහැ, බැහැ කියලා දේවල් නැහැ... හැම වෙලාවේම පොසිටිව් වෙන්න... . කවදාවත් හීන දකින්න එපා..මොකද හීන පේන්නනම් නිදා ගන්න ඕනී...නැගිටනකොට ඒක එක්කෝ අමතකයි.. නැත්තම් හීනයක්මයි... අරමුණු විතරක් තියාගන්න .. ඒකට යනවමයි කියලා සිහිබුද්ධියෙන් අධිෂ්ඨාන කරගන්න... මෙහෙම පෙන්නනකොට හරිම සුන්දර ලෝකයක් ඔයාලට මැවෙන්නේ , ලංකාවේ තියන වාතාවරණය එක්ක... ඒත්.. මේ ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ හරිම කාර්‍යබහුල ජිවිතයක්... ඇත්තටම "" සැපට දුක් විදින්න ඕනී රටක්"" .. අපේ අරමුණු වලට යන්න අපේ ලොකු කැපවීමක් , උත්සහයක් තියෙන්න ඕනී..
    මම මේ රටේ අවුරුදු 4ක් දැන්... ඉගෙන ගන්න ගමන් වැඩත් කරනවා... හැබැයි මං දරණ මතයක් තමයි .. ලංකාවෙදි අපිට අපිව නැති වෙනවා... ඒත්.. පිටරටකදි අපිට අපිව හම්බවෙනවා... මොකද මේ රටේ අනික් අය එක්ක ගැවසෙන්න තියන කාලය බොහෝමත්ම අඩුයි... ඒ තරම් හැමෝම කාර්‍යබහුල වෙනවා....නැත්තම් මේ රටේ විදිහට ඉන්න බැහැ.. ඒ නිසා අනික් අය ගැන හොයන්න මෙහේ මිනිස්සුන්ට කාලයක් නැහැ...
    උත්සහාය අත අරින්න එපා....මං පතනවා දවසක ඔයාටත් මෙහේ එන්න ලැබෙන්න කියලා...
    ආ... තව දෙයක්... සාමාන්‍යයෙන් අවුරුදු 5කට සැරයක් ඔසී වලට සමර් එක නැති වෙනවලු... මේ යන්නෙත් ඒ පස් වෙනි අවුරුද්දලු... ඒ නිසා තාම වින්ටර් වගේ.. ඒත් ..අනිද්දට ( 21/12/22) ඉදලා දවස් ටිකක් 23Cං.. ට වගේ උෂ්ණත්වය පෙන්නනවා....

    • @Sachisfamilyvlogs
      @Sachisfamilyvlogs  ปีที่แล้ว

      Thanks nangi e comment ekata.

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว

      @@Sachisfamilyvlogs
      තෑන්ක්ස් අක්කා... 🙏
      සමාවෙන්න ඔයාගේ විඩියෝ එකක , මං comment කලාට ඔසී ගැන....
      ඔයාට සුභපතනවා ලස්සන විඩියෝස් දිගටම කරන්න ශක්තිය ලැබේවා කියලා...ලංකාවේ ඉන්න අයට ඇත්තටම ප්‍රයෝජනවත්, හරවත් දේ...
      බුදුසරණයි !!!!💜️

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว +1

      Australia වෙනස් නෙ ටිකක් USA වල ජිවිතෙ නම් එහෙම නැ අපි හොදට යාලුවො එක්ක සතුටු වෙනවා එත් කිසිම තෘප්තියක් නැ ලන්කාවෙ වගෙ

    • @bonny3123
      @bonny3123 ปีที่แล้ว

      @@mptech4352 උබ මොන රටකට වත් ගිහිල්ලා නෑ බොරු කිය කිය පොන්නයා 😹😹😹😹

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

      @@bonny3123 😂😂😂😂 අනෙ පල හුත්තිගෙ පුතො යන්න ලින් මැඩියා 😂😂😂

  • @shehanisenavirathna5133
    @shehanisenavirathna5133 ปีที่แล้ว +7

    ඇත්තටම මේවා දකිද්දි ගොඩක් ආසා හිතෙනවා ....මගේ ජීවිතේ ලොකුම හීනය ගෝල් එක ඔස්ට්‍රේලියාවට එන එක❤❤❤තව මේ වගේ වීඩියෝස් අරගෙන එන්න..😍🧡

    • @hashinjay
      @hashinjay 5 หลายเดือนก่อน

      Mageth 😊

  • @nolimit9395
    @nolimit9395 ปีที่แล้ว +12

    Feeling so bad about our systems and work places. Great place❤️

  • @Princeh4578
    @Princeh4578 ปีที่แล้ว +7

    මේක බලලා ගොඩක් අය තමන් කොච්චර පවුද?අසරණද කියලා හිතනවා ලංකාවේ ජීවත් වෙන එක ගැන හිතලා. මට නම් ඇත්තටම හිතෙන්නේ ඕස්ට්‍රේලියාවේ නෙවෙයි ඊටත් වඩා හොද රටක ජීවත් උනත් හිතේ සතුටක්/ සැනසීමක් නැත්තං ඒකෙනුත් සතුටු වෙන්න බැහැ. Real happiness is not a destination, it's rather a state of mind. හුඟක් අයට මේක තේරුම් ගන්න බැහැ.අපි ඇත්තටම මෙහෙට වෙලා ඉදගෙන කරන්නේ උදෙන්ම වැඩට යනවා හවස් වෙලා ගෙදර එනවා. Mortgage, council rates, bills, insurance වලට ගෙවනවා. අම්මලා, තාත්තලා එක්ක කාලය ගත කරන්න, ඒ අයට අපේ ලමයි එක්ක කාලය ගත කරන්න/ හුරතල් කරන්න බැහැ.ඒ අතින් ලංකාවේ ජීවත්වෙන අය මොනවා නැතත් පවුලේ හැමෝමත් එක්කම සතුටෙන් ඉන්නවා.

    • @Eagleeye644
      @Eagleeye644 ปีที่แล้ว +4

      100%. ඕස්ට්‍රේලියාවෙ එහෙම ඔය ඉන්න ගොඩක් පුහු ආටෝපෙ පෙන්නන අය ණය ගංගාවක ඉන්නෙ. ඔව්ව ලංකාවෙ අහිංසක මිනිස්සුන්ගෙ වේදනාව වැඩි කරනව. ඕව පෙන්නුව කියල කාලකන්නි දේශපාලු හොරු ඉන්න තාක් කල් අපේ රට දියුණු වෙන්නෙ නෑ. මාත් ඕස්ට්‍රේලියාවේ ඉන්නෙ හැබැයි සතයක් ණය නෑ. තව ටික කාලෙකින් ලංකාවට ඇවිල්ල ස්වභාව සෞන්දර්ය විඳිමින් මම එහි ජීවත් වෙනව පුළුවන් කල් අසරණ අයට හැකි විදිහට අත දෙමින්.

    • @disnafernando4149
      @disnafernando4149 4 หลายเดือนก่อน

      @@Eagleeye644mage puthage Australia student visa eka refused una putha maanasikawa watilai inne, api monawada karanna one, information tikak danaganna puluwanda?

    • @Eagleeye644
      @Eagleeye644 4 หลายเดือนก่อน

      @@disnafernando4149 it's not the end of your son's world. There are some gov policy changes recently on migration, so immigration dept is indiscriminately refusing visas, unfortunately from level 3 countries like SL, they are all shortsighted politics. Your son is not alone, there are many other students who were affected by these haphazard gov policy changes. Even if his visa was granted there is no certainty that he could stay here into PR as that process is also highly restricted now. There is a massive housing crisis in Aus whilst students are beginning for cheep accommodation, having to do even 3 or 4 odd jobs just to survive. I don't know what area of your son's studies, depending on that, there are plenty of courses your son can do within SL to qualify himself respectably rather than washing other people’s toilets in Australia. ECU and Curtin uni for example has started their own full university courses in Colombo up to bachelor's degree, so he can get in there as an option and then come here for his masters if his line of study is in demand. I migrated to Australia 20 years ago with PR visas in hand (me and my whole family became citizens within 2 years, later it was increased to 4 years for ppl came after) because I was a fully qualified accountant with both CIMA and CA. I did all exams for both those qualifications in SL whist full-time working with self respect. Even with one qualification I could have migrated to Aus. So I started living and working here in Aus with self respect and dignity without having to clean someone's toilets or push trolleys in super markets like some people who show off posting those TikTok and TH-cam in social media, who has done all those dirty work just to survive here. My family also never had to struggle or suffer. Your son can do what me and many of my professional friends did. They migrated as qualified accountants, engineers or IT professionals etc. If he is skilled, he'll have many opportunities in future, many countries will open doors to him. Australia is the 4th county I worked. Your son is still young, he will have world of opportunities ahead of him, so advised him to study hard and work smart be professionally qualified/ skilled, then he'll be fine, never to give up and mess up his valuable young life. As parents be supportive and kind to him at a time like this. All the best to him 🙌

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว +3

    Beautiful sharing dear keep it up 🙂👍

  • @hasithakeshara5375
    @hasithakeshara5375 ปีที่แล้ว +67

    ලෝකෙත් එක්ක අපි කොච්චර ඈතින්ද ඉන්නේ..අපි හෙන පව් නේද?

    • @ngamage3836
      @ngamage3836 ปีที่แล้ว +14

      අනිත්‍ය මෙනෙහි වෙන විදිහට තමයි අපේ පාලකයෝ මේ රට හදලා තියෙන්නේ 😅😅..

    • @ranganawishvajith5400
      @ranganawishvajith5400 ปีที่แล้ว +4

      එහෙම අපි හිතාගෙන ඉන්න තරම් ලොකු වෙනසක් නෑ මචන්. Comfort එක තියනවා හොදට ඒ වගේම මොන රස්සාවක් කලත් හිතට බරක් නැතුව ජීවිතේ ගෙවන්න පුලුවන් කම තියනවා. ඔය දෙක විතරයි අපේ රටේ නැත්තේ අනිත් හැමදේම මේකේ ලස්සනට තියනවා. ඔය tech gadgets වලට ඕනවට වඩා ආසාවල් ඇති කරගන්න එපා

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว +1

      @@ranganawishvajith5400 kohe hitiyath hitha sawuththu nam ithin ohoma thamayi

    • @gihanasker8196
      @gihanasker8196 ปีที่แล้ว +2

      @@ranganawishvajith5400 තමන්ට කැමති විදිහට ඇදුමක් ගන් න කැමති වෙලාවක කැමති කැමක් කන්ඩ නැතුව ගෙවෙන කාලකන්නි රටක් මේක .අනිත් රටවල හැම මිනිහෙකුටම ලස්සනට තමන් කැමති විදිහකට ජිවත් වෙන්න පුලුවන්.හැබැයි අපේ රටේ එහෙම බැ

    • @ranganawishvajith5400
      @ranganawishvajith5400 ปีที่แล้ว +2

      @@gihanasker8196 රැකියාවල සමානාත්මතා නැති එක තමයි ඕකට හේතුව. හිතන්නකො අද ලක්ශ 5-10ක් මාසෙට පඩි ගන්න කෙනෙක් උනා නම් ඔයා ලන්කාවේ ඔය කියන ආස දේවල් දැනටත් කරන්න බැරිද ? මෙච්චර කෙල වෙලා තියෙද්දිත් රට ?. ඒ රටවල් වල බහුතරය සමාන මාසික පඩියක් ගන්නවා එතකොට compare වෙන්නේ අඩුවෙන්

  • @chandijayalath5974
    @chandijayalath5974 ปีที่แล้ว +1

    Congratulahions.

  • @shakisanu4141
    @shakisanu4141 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ,අද තමයි මං දැක්කේ ,අලුතින් ද පටන් ගත්තේ ,බුදු සරණයි පරිස්සමින් ඉන්න

  • @heshanid6067
    @heshanid6067 ปีที่แล้ว +7

    මගෙත් ලොකුම හීනේ ඉක්මනටම aus වල settel වෙන එක කවදා කරගන්න පුලුවන් වෙයිද දන්නැහැ 😴😍😊

  • @nalakakrishan2244
    @nalakakrishan2244 ปีที่แล้ว +4

    මාත් අවුරුදු 8ක් accounts department එකක වැඩ කරන්නේ ලංකාවේ.. උදේ ගිහින් ඉදගත්තම රෑ 10 වෙනකන් එකම screen එකක් දිහා බලාගෙන පට්ට working stress එකකින් වැඩ කරන්නේ. ඒ අතින් මේක දිව්‍යලෝකයක් දෙවියනේ.. අපි ඇත්තටම පව්. 😥

  • @champikabandara228
    @champikabandara228 ปีที่แล้ว +3

    A/l commerce krana ek වටිනාකම ඔක තාමා... මටත් o/l කරාම හැමෝම කිවුවේ max කරන්න කියලා වසනාවකට මන් කරෙ නැ හා .... අක්කි මත් commerce කරා campus විතරයි යන්න බැරි උනෙ A/l එක්කම මගෙ professional career එක පටන්ගත්තා දැන් මාත් CA කරනවා...මාත් CA competent කරලා අනිවාර්යයෙන් australia enwa....

    • @darkangel-ht6kl
      @darkangel-ht6kl ปีที่แล้ว +1

      Max නෙමෙත් maths.. ඔහොම ගියොත් ඔසී නෙමෙයි යන්න වෙන්නේ 😂😂 මුලින් ඉගෙන ගෙන ඉන්න.. commerce කරපු පලියටවත් CA කරපු පලියටවත් ඔසී එන්න බෑ..

    • @MrHisernberg
      @MrHisernberg 10 หลายเดือนก่อน

      No , if you're a Chartered Accountant, you can definitely move to any country. Find a big 4 audit firm. Work hard. ❤❤

  • @bntoursing
    @bntoursing ปีที่แล้ว +5

    කොහොමද න0ගී.මමත් ආවා ඔයාගේ ලස්සන වීඩියෝ බලන්ඩ .අපේ රටේ මිනිස්සු කොච්චර දුක් විදිනවාද නේද.ඔය රටවල සේවකයින්ට දෙන පහසුකම් බලනකොට ඔයාලා වාසනාවන්තයි.බොහෝම ස්තූතියි ඔක්කොම ආසාවෙන් බැලුවා ඔයාට ජයවේවා කියලා පතනවා බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් වැඩ ටික කර ගන්න 🙏👌

    • @Sachisfamilyvlogs
      @Sachisfamilyvlogs  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි අක්කේ...දිගටම මගේ වීඩියෝ බලන්න ඉතින්

  • @rangapriyadarshana6355
    @rangapriyadarshana6355 ปีที่แล้ว +1

    නියමයි අක්කේ 💚👍

  • @Heinsworth123
    @Heinsworth123 ปีที่แล้ว +1

    Well done , Didn't understand most of it , but enjoyed .

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว +1

    අනිත් වීඩියෝ කැලේ ඔයා නියමයි 👍👍👍

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +3

    ලංකාවේ දේශපාලනය විසින් මිනිසුන්ගේ සිතුම් පැතුම් විනාශ කරලා කියලා හැමෝටම තේරුම් ගන්න පුළුවන්,, ලෝකය එක්ක බලන කොට,, අපේ රට මොනතරම් සුන්දර දා,, ඒක විනාශ කෙරුවේ, අපේම අහේතුව,,, ඔබට සුබ දවසක් වේවා, හැමදාම සතුටින් ඉන්න,, ජේසු පිහිටයි

    • @Sachisfamilyvlogs
      @Sachisfamilyvlogs  ปีที่แล้ว +1

      ලංකාව තරම් ලස්සන රටක්,සම්පත් තියෙන රටක් ලොකේ කොහේවත් නෑ. මේ කාලකන්නි දේශපාලකයෝ අවුරුදු 70ක් තිස්සේ මේ රට විනාශ කරනවා. එකේන් වන්දි ගෙවන්නේ අහිංසක මිනිස්සු. මෙහෙම රට කට ආව නිසා අඩුම තරමේ මගේ රටේ අසරන මනුස්සයෙක්ට උදව්වක් හරි කරන්න පුලුවන්..පවුලේ අය වෙනුවෙන් වගකීම් ඉටුකරගන්න පුලුවන්. ඒ නිසා එහෙම හිතලා සතුටු වෙනවා.නිදහස් අධ්‍යාපනය ට පින් සිද්ද වෙන්න ඉගෙන ගත්ත කෙනෙක් විදියට රට වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම යුතුකම ඉටුකරනවා.

  • @magalanavaratne6461
    @magalanavaratne6461 ปีที่แล้ว +3

    අපි අපේ රටේ උත්සාහ කරන්නේ අඩුවෙන් වැඩ කරල සැප විඳින්න. ඒත් වෙනත් රටකට ගියාම මහන්සි වෙලා වැඩ කරනවා නිති රිති වලට යටත් වෙනවා.

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 ปีที่แล้ว +1

      එහෙම කරන අයත් ලංකාවේ ඇති. ඒත් ලංකාවේ ගොඩක් දෙනෙක් අඩු පඩියකට සෑහෙන්න වැෆ කරනවා.අපේ භාශාවෙන් කියනවානම්
      ලංකාවේ බොහෝ දෙනෙක් සොච්චම් පඩියකට කඹුරනවා. වැඩ කරල කරලා කිසි දියුණුව ක් නැතිව තව ණයත් වෙලා මැරිල යනව.පව් ලංකාවේ ගොඩක් වැඩ කරන මිනිස්සු

  • @UreshaSoyza
    @UreshaSoyza ปีที่แล้ว +2

    Mewane office.. Ekata ape office 😢💔 weda gana witry hithnne bossla..employeesla gana wdk na..anyway lovely video akka 🥰

  • @shakyaa
    @shakyaa ปีที่แล้ว +1

    Nice akki😍 Akki ausi giya widiha video ekakin kiyannko puluwan nm

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว +1

    Adai manbalanne lassanai duwa.godak dewaldanagatta.man inne italy.budusaranai.

  • @adithyaminidum7448
    @adithyaminidum7448 ปีที่แล้ว

    video eka nice thawa poddak diga video ekak thibba nam very nice

    • @Sachisfamilyvlogs
      @Sachisfamilyvlogs  ปีที่แล้ว

      I thought doing long vedio will loose the interest..Thank u so much

  • @lahiruwijethunga9288
    @lahiruwijethunga9288 ปีที่แล้ว

    Nice video. Good luck for your future endeavours!

  • @yudhi_shar
    @yudhi_shar ปีที่แล้ว

    Wow akki digtm videos krnn. Attractive work place 😍

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +1

    ඇත්තටම 🇱🇰 sri lankawe minissu monarharam අසීරු විදිහට ජීවිත geniyanawada?....අකුසල් කරලද koheda...සැනසීමට තියෙන්නෙ උතුම් බුද්ධ දේශය තුළ ජීවත්වෙන eka තමයි ...ඔබ හොඳින් inna තෙරුවන් සරණයි ...

  • @Janaka1977
    @Janaka1977 ปีที่แล้ว

    Wow Very Nice Office.... Melbourne CDB seems very different now compared to many years back.

  • @udanirathnayake1062
    @udanirathnayake1062 ปีที่แล้ว +1

    හරි සොඳුරුයි සචී
    ඉතා හොද පැහැදිලි කිරීමක්
    තෙරුවන් සරණයි! සියපවුලට

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 ปีที่แล้ว +1

    හැම දාම සතුටින් ඉන්න ලැබේවා ! තෙරුවන් සරනයි !

  • @sandyapathiraja737
    @sandyapathiraja737 ปีที่แล้ว +1

    Thanks for the video.

  • @kaveeshadenuwan7107
    @kaveeshadenuwan7107 ปีที่แล้ว

    ඔයාගෙ විඩියෝ නියමයි නංගී.

  • @maheshikalakmali9892
    @maheshikalakmali9892 ปีที่แล้ว

    Congratulations akke oyage youtube channel ekata.mn denui dekke...

  • @hirunisammani8863
    @hirunisammani8863 ปีที่แล้ว

    Thanks for sharing akke

  • @deejdamith
    @deejdamith ปีที่แล้ว

    Thanks for the vlog Dear. You took me back to Melbourne. Miss Melbourne

  • @oshadikaushalya9328
    @oshadikaushalya9328 ปีที่แล้ว +1

    Lassanaii akki video eka❤️ mn subscribe karala thiyenne 😁😁 more video plzz😁💖💖

  • @kasundananjaya9316
    @kasundananjaya9316 ปีที่แล้ว +1

    Good luck & nice video

  • @ruwan3610
    @ruwan3610 ปีที่แล้ว +1

    akkeee oya krna job eka genai,oya australiyawat giyapu widiyai kiynko video ekakaaaaa...??? nice vlog..ek digata video oneeee🥲🥲sathiyakat dekakwath🥲🥲... Bs

  • @lifetips9536
    @lifetips9536 2 หลายเดือนก่อน

    Beautiful vedio. Can you tell how did find this job in australia

  • @pehezara4850
    @pehezara4850 ปีที่แล้ว

    හොය හොය ඉඳ්පු විදියේ vid 1ක්....♥️♥️♥️

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว

    Harima lassani Nangi

  • @kn4613
    @kn4613 ปีที่แล้ว +1

    Akki math asai australia wala oya wage office ekaka weda karanna.wisthra kiyannko oyage job ek mokakd kohomd australia awe. video ekhrim lassni😍 ❤️

  • @harshanisamarakoon7468
    @harshanisamarakoon7468 ปีที่แล้ว +1

    Wow very beautiful your vlog. You and your family too.. ❤️

  • @dilhanidisanayaka9471
    @dilhanidisanayaka9471 ปีที่แล้ว +1

    නියමයි මැණික...හරිම අාසාවෙන් මං වීඩියෝ බලන්නෙ...ගොඩක් අාදරෙයි ඔයාට😍❤❤

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +1

    So cool, keep it up hunny🌹

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC ปีที่แล้ว

    Thank you for sharing your life!

  • @slcanadianvlogs
    @slcanadianvlogs ปีที่แล้ว

    Very good one. Math video karanawa lankawe ayata udauwak wenna. Canada gana. Lankawe ayata udau wenna ona educate karala. Thanks

  • @dilmianjana1547
    @dilmianjana1547 ปีที่แล้ว +1

    හැමදාම ඔය වගේ සතුටින් ඉන්න.❤️😚

  • @keheliyamusick1572
    @keheliyamusick1572 ปีที่แล้ว +2

    Nice video😍 we want more😍

  • @kavindugunawardana8160
    @kavindugunawardana8160 ปีที่แล้ว

    great place to work❤

  • @malakafernando3558
    @malakafernando3558 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි!!👍❤️

  • @pinky6514
    @pinky6514 ปีที่แล้ว +4

    අදත් හායි නෑ. තාත්තටම හරි යන පුතා.. anyways nice vlog ❤❤ nangi.. 💐

  • @lakminikavindi4760
    @lakminikavindi4760 ปีที่แล้ว +2

    lots of love from new subscriber akki💞💫

  • @sachi.KT5098
    @sachi.KT5098 ปีที่แล้ว +2

    මොකක්ද අක්කෙ ඔයාගෙ job ? 🤔

  • @hashinjay
    @hashinjay 5 หลายเดือนก่อน

    Woow❤

  • @chefgastronomygastronomy2700
    @chefgastronomygastronomy2700 ปีที่แล้ว

    Thank you for sharing

  • @heshanisiriwardana5047
    @heshanisiriwardana5047 ปีที่แล้ว +3

    අක්කේ ඔයා sri lankan ඉන්න කොට chartered කරාද??auditer කෙනෙක් විදියට Australia වලට ආවේ කොහොමද?විස්තර ටිකක් කියන්නකෝ .....

    • @wanas4009
      @wanas4009 ปีที่แล้ว

      Lankawe owwa korapu ayagen ahanna

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os ปีที่แล้ว

    Good luck sister..

  • @nde409
    @nde409 ปีที่แล้ว

    Lucky girl ❤enjoy 💐

  • @dambureliyanageroshika5398
    @dambureliyanageroshika5398 ปีที่แล้ว

    I,am so proud of you. Congratulations!!!!!!🥰🥰🥰

  • @ru3108
    @ru3108 ปีที่แล้ว

    keep it up.

  • @sadani_hettiarachchi
    @sadani_hettiarachchi ปีที่แล้ว +2

    Superb ❤️😘

  • @boruwaepa5435
    @boruwaepa5435 ปีที่แล้ว +1

    PWC?
    akkita wadak aththema nadda?
    lankawe gon ton ta majic pennanne.
    V line ekak da?

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว

    සතුටින්ම ඉන්න පුළුවන් රටක්. හරිම සුන්දරයි.

  • @ronnesebastian7031
    @ronnesebastian7031 ปีที่แล้ว

    Hi you're lucky. I couldn't make it my job. It took me One and a half hours to drive. From my place. I know your work place.

  • @cheerfuljourney14
    @cheerfuljourney14 ปีที่แล้ว

    Woow your work place..🤩

  • @storeceylon9977
    @storeceylon9977 ปีที่แล้ว

    WTC eka wage thamai ithin. Matanan loku wenasak ne. Ekama wenasakata thiyenne ape dorawal arenne finger print ekata

  • @lalithperera1197
    @lalithperera1197 ปีที่แล้ว +1

    Good luck

  • @nickperera7595
    @nickperera7595 ปีที่แล้ว +7

    Every country is different in it own ways.... do not show off like this.... there are many people in this world, particularly in Sri Lanka who do not have the privilege to have such comforts! If you really want to show off .... do so with kindness and helping that who live in Sri Lanka for a better life!!! That will bring you so much peace, joy and good KARMA!

    • @Eagleeye644
      @Eagleeye644 ปีที่แล้ว +1

      100%

    • @ritaranasinghe1833
      @ritaranasinghe1833 ปีที่แล้ว +2

      Quite true.

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 ปีที่แล้ว

      I also dont understand why people Show off that much. People who used to go to forigne countrys never have shown how they wash their bottoms i live in germany since 35 years😂

  • @SLBizTech
    @SLBizTech ปีที่แล้ว

    Nice vlog 🤩

  • @bhathilamadushan2358
    @bhathilamadushan2358 ปีที่แล้ว +1

    Superb akkiiii❤️

  • @YathathMaths
    @YathathMaths ปีที่แล้ว +1

    Eka maru ❤️

  • @AmuthanVethanayagam
    @AmuthanVethanayagam ปีที่แล้ว

    Your work place looks beautiful ❤

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa ปีที่แล้ว +2

    ලස්සන ජිවිත. මෙහෙම ජීවිතයක් හදාගන්න ගොඩක් try කලා. එත බැරි උනා ඉතින්. Good luck

    • @Sachisfamilyvlogs
      @Sachisfamilyvlogs  ปีที่แล้ว

      Never give up. You should have still a way to win the life. Love urself and chase ur dreams.

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว +1

      එහෙම හිතන්න එපා... කවදාවත් හීන දකින්න එපා..මොකද හීන පේන්නනම් නිදා ගන්න ඕනී...නැගිටනකොට ඒක එක්කෝ අමතකයි.. නැත්තම් හීනයක්මයි... අරමුණු විතරක් තියාගන්න .. ඒකට යනවමයි කියලා සිහිබුද්ධියෙන් අධිෂ්ඨාන කරගන්න... මෙහෙම පෙන්නනකොට හරිම සුන්දර ලෝකයක් ඔයාලට මැවෙන්නේ , ලංකාවේ තියන වාතාවරණය එක්ක... ඒත්.. මේ ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ හරිම කාර්‍යබහුල ජිවිතයක්... ඇත්තටම "" සැපට දුක් විදින්න ඕනී රටක්"" .. අපේ අරමුණු වලට යන්න අපේ ලොකු කැපවීමක් , උත්සහයක් තියෙන්න ඕනී..
      මම මේ රටේ අවුරුදු 4ක් දැන්... ඉගෙන ගන්න ගමන් වැඩත් කරනවා... හැබැයි මං දරණ මතයක් තමයි .. ලංකාවෙදි අපිට අපිව නැති වෙනවා... ඒත්.. පිටරටකදි අපිට අපිව හම්බවෙනවා... මොකද මේ රටේ අනික් අය එක්ක ගැවසෙන්න තියන කාලය බොහෝමත්ම අඩුයි... ඒ තරම් හැමෝම කාර්‍යබහුල වෙනවා....නැත්තම් මේ රටේ විදිහට ඉන්න බැහැ.. ඒ නිසා අනික් අය ගැන හොයන්න මෙහේ මිනිස්සුන්ට කාලයක් නැහැ...
      උත්සහාය අත අරින්න එපා....මං පතනවා දවසක ඔයාටත් මෙහේ එන්න ලැබෙන්න කියලා...
      ආ... තව දෙයක්... සාමාන්‍යයෙන් අවුරුදු 5කට සැරයක් ඔසී වලට සමර් එක නැති වෙනවලු... මේ යන්නෙත් ඒ පස් වෙනි අවුරුද්දලු... ඒ නිසා තාම වින්ටර් වගේ.. ඒත් ..අනිද්දට ( 21/12/22) ඉදලා දවස් ටිකක් 23Cං.. ට වගේ උෂ්ණත්වය පෙන්නනවා....

    • @HemanthaIhalawaththa
      @HemanthaIhalawaththa ปีที่แล้ว

      @@dinithinisansala5015 මෙච්චර දෙවල් ටිකක් මම වෙනුවෙන් ලිවට thanks.

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว +1

      @@HemanthaIhalawaththa
      බය නැතුව උත්සහා කරන්න... අවුරුදු 45 වෙනකං මේ රටේ PR හම්බවෙනවා...
      මේ රට ඇතුලේ එයා docter , මෙයා ඉංජිනියර් කියලා විශේෂ නැහැ.. හොරකං නොකරන, නීතී විරෝධි දේ නොකරන .. කාටත්ම තියෙන්නේ එකම සැලකීම...මොනාම හරි දෙයක් හරි විදිහට කරලා , සහතික හදාගන්න.. English ටික හදාගන්න... හදාගෙන හරිම ඒජන්ට් කෙනෙක්ගෙන් උදව් ගන්න.... වඩුවැඩ වලට පවා අද මෙහේ ලොකු ඉල්ලුමක් තීනෝ.... පයිප්ප වැඩ කරන අයටත්... ඒත්... හරි ආයතනක, පුහුණු වෙලා ගත්තු, පිලිගත්ත සහතික ඕනී... බොරු ඒවා නෙමී... NVQ 4 ඉදලා ඉහළ සහතික වලට ලොකු වටිනාකමක් දෙනෝ... උත්සහය අත අරින්න එපා....ඔයා විතරක් නෙමී.. මේක දකින මගේ රටේ කවුරු උනත්......

  • @isuriyahanikasenadhira1122
    @isuriyahanikasenadhira1122 ปีที่แล้ว

    Congratulations Nangi...

  • @sachinifernando1069
    @sachinifernando1069 ปีที่แล้ว

    Really proud about you 😊

  • @nandaaloka2308
    @nandaaloka2308 ปีที่แล้ว

    Hi good luck ,🎉 IT digree krala ouc enna puluwannda

  • @vimanferhan903
    @vimanferhan903 ปีที่แล้ว +2

    australian student visa process eka gena detail video ekak krnnko akke

    • @Sachisfamilyvlogs
      @Sachisfamilyvlogs  ปีที่แล้ว

      I ll do a vedio for that. Need to do little research before doing it. I know the friends who came for student visa. So I can share their experiences

  • @akilaamarathunga2430
    @akilaamarathunga2430 ปีที่แล้ว

    Ah, nice. I work in D. as well and live in Preston.

  • @nadeekariyawasam6703
    @nadeekariyawasam6703 ปีที่แล้ว +1

    Akki mth melbourne walata enwa january wala, mn student visa enneh, cq uni eke master of business management walata, akki mt work experience gnna mge degree ekt related wena job ekk hoyla denn puluwn da

  • @nadeerasupunjayaweera1982
    @nadeerasupunjayaweera1982 ปีที่แล้ว +1

    ඔයාගෙ office එක හරිම mind relaxing.. ඔයාගෙ job එක මොකක්ද ??

    • @Sachisfamilyvlogs
      @Sachisfamilyvlogs  ปีที่แล้ว

      I work here in a Big4 audit firm as auditor

    • @xavierquinner1342
      @xavierquinner1342 ปีที่แล้ว

      @@Sachisfamilyvlogs I work here in a Big 4 Audit firm as Auditor is so wrong it must be as an Auditor. Who gave you an Auditor post with such poor English ability.

    • @Sachisfamilyvlogs
      @Sachisfamilyvlogs  ปีที่แล้ว +2

      @@xavierquinner1342 thanks for correction. We are still human beings and mistakes can be happened.

    • @NiMMi4
      @NiMMi4 ปีที่แล้ว +2

      @@xavierquinner1342for 2 letters mistake,such a comment 😕.I think you are so jealousy 😆

  • @Info_802
    @Info_802 ปีที่แล้ว +1

    Akke please reply me,,,,,,,,
    Mn ca business level krnnne thama mn asai audit trainings walata KPMG ynn .. Kohomda akke apply krnne ?

    • @Sachisfamilyvlogs
      @Sachisfamilyvlogs  ปีที่แล้ว +1

      U can apply from their website career portal

    • @Info_802
      @Info_802 ปีที่แล้ว +1

      @@Sachisfamilyvlogs thanks akki.

  • @dixz_drs
    @dixz_drs ปีที่แล้ว +1

    Superb Akki 🌼😍

  • @DilrukshiKDL
    @DilrukshiKDL ปีที่แล้ว +2

    ලස්සනයි සචී.....❤️❤️❤️

  • @anuradhamadhavi5021
    @anuradhamadhavi5021 ปีที่แล้ว

    Wow

  • @foodandthings
    @foodandthings ปีที่แล้ว +1

    Keep it up akki ❤

  • @heracampusstudymedicine9508
    @heracampusstudymedicine9508 ปีที่แล้ว

    good job. office eka harima lassanai. IT office ekkda sis
    .
    .
    .

    • @Sachisfamilyvlogs
      @Sachisfamilyvlogs  ปีที่แล้ว

      ඕස්ට්‍රේලියාවට ආ ගමන | How I came Australia| Melbourne life |Sachi’s vlogs
      th-cam.com/video/8yFQj843cGc/w-d-xo.html

  • @charithadilhara1934
    @charithadilhara1934 ปีที่แล้ว

    a wage office ekak lankaweth thibunanam kiyala hithenne mata vitharada😍😍😍

  • @hansipiyumali3292
    @hansipiyumali3292 ปีที่แล้ว

    නියමයි සචී අක්කේ.... 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @menarid1906
    @menarid1906 ปีที่แล้ว +1

    Woow❤️🤟

  • @tisharakaushalya4434
    @tisharakaushalya4434 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගී 😍❤

  • @angelgamming221
    @angelgamming221 7 หลายเดือนก่อน

    CIMA partly colified wela Australia wala jobs tiyanwada miss ?

  • @bonny3123
    @bonny3123 ปีที่แล้ว +1

    Akkala aussi awe wayasa kiyenda monada aiyai akkai karana jobs ❤️

  • @hasithawijesooriya4795
    @hasithawijesooriya4795 ปีที่แล้ว +2

    oyalage ausi apu gamana kiannako

  • @Manillewije
    @Manillewije ปีที่แล้ว

    Beautiful. E vunata Apey duppath Lankawa puw ne

    • @Sachisfamilyvlogs
      @Sachisfamilyvlogs  ปีที่แล้ว

      Lankawa tharam lassana ratak loke kohewath na. System eke thiyena prashne nisa e lassana rate lassana widinna minissunta bariwela.

  • @thilinihettiarachchi3349
    @thilinihettiarachchi3349 ปีที่แล้ว +1

    Akki Q&A ekk krnnk

  • @adithyaweerasuriya8859
    @adithyaweerasuriya8859 ปีที่แล้ว +1

    Akke xan you help me akke was you studied subject ?

  • @ishiperera2440
    @ishiperera2440 ปีที่แล้ว +1

    Lassani sachini

  • @visele....
    @visele.... ปีที่แล้ว

    good...

  • @priyanthaniroshan1891
    @priyanthaniroshan1891 ปีที่แล้ว

    Api awoth udau karanawada miss

  • @ayomasudarshani2902
    @ayomasudarshani2902 ปีที่แล้ว +1

    Australia we auditor wenna lankwe student kenek kohomada al passe monada karanna one plz😊

  • @lasanthiranawaka819
    @lasanthiranawaka819 ปีที่แล้ว +1

    👍

  • @deeper6641
    @deeper6641 ปีที่แล้ว

    Math CA karnw akk. Aus enna asai. Oya wada karn office ek kiynn puluwnda