අජිත් මාමගේ උපන්දිනය සමරන්න කතරගමට පැමිණි වාසනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #kataragamawasana #වාසනා #wasana #katharagamawasana

ความคิดเห็น • 299

  • @rasikasandamali4721
    @rasikasandamali4721 ปีที่แล้ว +102

    සුභම සුභ උපන් දිනයක් අජිත් මාමේ... ඔයා ඇත්තටම ගොඩාක් හොද කෙනෙක්... වාසනාව හරිම ආදරෙන් ගොඩාක් පරිස්සමෙන් බලාගන්නවා. ඒ ආදරේට අපිත් හරිම ආදරෙයි.... මාමට බොහෝ කාලයක් නීරෝගීව වාසය කිරීමට දීර්ඝායුෂ ලැබේවා කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා මාමේ. . වාසනාත් ඔයාට හරිම ආදරෙයි.. එයාට පොඩිවත් පීඩනයක් නොදැනෙන්න ඔයා හරි ආදරෙන් ලස්සනට සතුටෙන් එයාව තියනවා... එකට හදවතිනම ගරු කරනවා...මන් හරිම ආදරෙයි ඒ බැදීමට... එක හරි ලස්සනම බැදීමක්.. ඒ බැදීම එක්ක වාසනත් මාමත් හරි ලස්සනට සමාජයේ බැබලේනවා... හැමදාම නීරෝගීව බෝහෝ කාලයක් ජීවත් වීමට මාමටත් අපේ වාසනා හස්ති රජුටත් වාසනාව ලැබේවා. . කතරගම දෙවි සමිදුගේ පිහිටයි...

    • @vishakavijesingha1410
      @vishakavijesingha1410 ปีที่แล้ว

      Ap😊pe wasana menika❤❤

    • @vinodchathuranga8007
      @vinodchathuranga8007 ปีที่แล้ว

      iye ghn pora heuwa mma hitiye naaa maddunm hitiya musth time welaaa

    • @chamarunikcaldera4716
      @chamarunikcaldera4716 ปีที่แล้ว +1

      ඔයාගේ අදහස්වලට මමත් හදවතින්ම එකඟයි. අජිත් මාමා ට සහ වාසනා ඇත්රජුට මෙන්ම ඔයාලට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා.කඳසුරිඳුගෙ පිහිටියි.👍💖💖💖💖💖💖💖✌

  • @thejathilakarathna2067
    @thejathilakarathna2067 หลายเดือนก่อน

    Wasana ath rajutath Ajith mamatath niduk nirogi dheergayusha pathanawa 🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @MaaliKaravita
    @MaaliKaravita 2 หลายเดือนก่อน

    Suba උපන් දිනයක් වේවා tharuvan saranai හැමෝගෙම ආදරය ලැබේවා budusaranai අජිත් මහතාvasana.හොඳින් balaganna කතරගම දෙවියන්ගේ පිහිටයි .

  • @hasithmadusanka
    @hasithmadusanka ปีที่แล้ว

    සුහම සුහ උපන් දිනයක් වෙවා අජිත් මාමෙි ඹයා නිදෙනිරෙගිව සක්තියෙන් වැඩකරන් ලැබෙිවා වසන වත් බලගන🎉🎉🎉

  • @sriyanikusumalatha-io9nd
    @sriyanikusumalatha-io9nd ปีที่แล้ว

    Subama suba Upan dinayak wewaa ajith aeye oyata.oaya denna tawa bhoho kalayak nirogiwa akata ediwa ...bs.

  • @thilkalupahana2001
    @thilkalupahana2001 ปีที่แล้ว

    Wasana ath rajutà dakwana karunawa ha adaraya Ajith mahathata theruwanehi pihita labimata hethu wewa.

  • @vihendinhas2911
    @vihendinhas2911 ปีที่แล้ว

    අජිත් මාමට සුබ උපන් දිනයක් ..... පෝය දවසෙ අපි කතරගම ගියා . වාසනා පේන්න හිටියෙ නැහැ .

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 ปีที่แล้ว

    සුබම සුබ උපන් දිනයක් වෙවා අජිත් මමාට.

  • @kaushikaheshan335
    @kaushikaheshan335 ปีที่แล้ว

    සුබම සුබ වාසනාවන්ත සුබ උපන්දිනයක් අජිත් මාමේ😍😘

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 ปีที่แล้ว

    Happy return of the day god bless you 🙏 ❤

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 ปีที่แล้ว

    Suba upandinak wawa🥞🥞

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt ปีที่แล้ว

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏❤️

  • @deepanidesilva4920
    @deepanidesilva4920 ปีที่แล้ว

    🎉happy b' day

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 ปีที่แล้ว +36

    කියන්න අමතක වුනා වාසනා රජු බොහාෙම පරෙස්සමින් ප්රවාහනය කරන රියදුරැ මහතා අැතුලු සහායක පිරිසටත් දීර්ඝායුෂ වේවා!

  • @tjchandranichandrani1802
    @tjchandranichandrani1802 ปีที่แล้ว +14

    ජාතියට ආගම ට ලොකු මෙහෙවරක්‌කරන වාසනාඇත් රජු බලාගන්නවා ඔබ තුමාට දීර්ගායු සුභ උපන්දිනයක් වේවා

  • @ruviniwanniarachchi2802
    @ruviniwanniarachchi2802 ปีที่แล้ว +20

    සෙත් වෙිවා!🙏🙏🙏🙏🙏🙏 ආයු බොහෝ වෙිවා!🙏🙏🙏💐💐💐 මුළු හදපත්ලෙන්ම අවංකකම,කරැණාව රැගෙන එන හිත හොඳ සැබෑ මිනිසා ඔබයි, අජිත් මහතාණෙනි ඔබට සුබ උපන්දිනයක් වෙිවා! 💐💐💐💐💐💐💐💐💐

  • @prameethaperera8491
    @prameethaperera8491 ปีที่แล้ว +28

    වාසනා මැණිකට සියලූ දේවීයන්ගේ පිහිටයි. කතරගම දේවීයන්ගේ ආරක්‌ෂාවයි. 🙏🙏🙏 💜💜💜❤️❤️❤️💙💙💙💖💖💖

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u หลายเดือนก่อน +4

    සුභ උපන්දිනයක් වේවා අජිත් මාමේ..දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤❤🙏🙏🙏🙏

  • @upamalik1986
    @upamalik1986 ปีที่แล้ว +14

    නිදුක් නීරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා අජිත් මාමාට, අපේ වාසනාත් බලාගෙන හැමදාම ඔයවගේ ලස්සනට ඉන්න

  • @oshimahansani9499
    @oshimahansani9499 ปีที่แล้ว +10

    සුබම සුබ උපන් දිනයක අජිත් මාමේ ඔයාට ❤ සියලූ දෙවී දේවතාවුන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා ❤🌺

    • @kalyaniwijeweera8608
      @kalyaniwijeweera8608 ปีที่แล้ว

      සුභම සුභ උපන්දිනයක් වේවා නිදුක් නීරෝගී වේවා බුදුසරණින් දීර්ඝ කාලයක් ජීන්වත් වීමට වරම් ලැබේවා
      ඒවගේම අපිසැමගේම ආදරය
      කරුණාව දයාව ලබන්න දැන් අපි අතර නැති දෙව්ලොව සිටින නැදුම්ගමුවේ රාජා මෙන්පිංඇති වැදුණ් පිදුම් ලැබෙන වාසනා ඇත්‍ රජුටත්
      නිදුක් නීරෝගී වේවා දිගුකල්ජීවත් වේවා

  • @chathurikarasangika2522
    @chathurikarasangika2522 ปีที่แล้ว +9

    සුබ උපන් දිනයක් වේවා මාමේ..අපේ වාසනා මැණිකව පරිස්සමෙන් බලා ගන්නවාට මාමාට ගොඩාක් පිං..නීරෝගි සම්පත්තියම ලැබේවා අපේ වාසනාටයි අජිත් මාමාටයි..බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @Manoja-vk1lt
    @Manoja-vk1lt ปีที่แล้ว +4

    සුබම සුබ උපන්දිනයක් වේවා .අජිත් මාමේ.නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා.තාත්තාගෙ උපන්දිනේට.ඔයා මොනවද වාසනා මැනික තාත්තට දෙන්නෙ.අපේ වාසනා මැනිකටත් බුදුසරණයි .නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා❤❤❤❤❤❤❤❤

  • @bhagyanethsarani32
    @bhagyanethsarani32 ปีที่แล้ว +9

    සුබ උපන්දිනයක් අජිත් මාමේ 🎉🎂🎂 බුදුසරනයි අපේ වාසනා මැනික🥰🥰🥰🙏🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +9

    දළදා මාළිගාවට වාසනාව ගෙනා අපේ වාසනාවන්තයා වාසනා දීර්ඝයුෂ පාර්තනා කරනවා .වාසනා ඔයාට 🙏

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී සුබම සුබම උපන්දිනයක් වේවා අජිත් මාමේ තුනුරුවන් සරණයි දෙවි රැක වරණයි 🎂🎂🎂🎂🎂🎂

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +1

    මංගල හස්ති රාජයා..අනේ දවසේ ඔයාගේ සහෝදර සහෝදරියෝ 6 දෙනෙක් කොච්චියේ හැපිලා මැරිලා ...😢හරිම දුකයි..කාලකණ්‍නි දේශාපාලුවන්ට සාප වේවා ..

  • @pushpawijesinhe9274
    @pushpawijesinhe9274 ปีที่แล้ว +12

    වාහනයෙ 'වාසනා' නම දැක්කම ඇස්දෙකට කදුලු ආව වාසනා කියන නම කොතනකදි දැක්කත් මතක් වෙන්නෙ ඇත් රජු තමයි ..ඇත් රජු ආදරෙන් බලාගන්න අජිත් මහතාට සුබ උපන්දිනයක්..වේවා !!! ඇත් රජු ටත් අජිත් මහතා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරනයි ...දෙවිපිහිටයි ..🙏🙏🙏🐘

  • @dillu1288
    @dillu1288 ปีที่แล้ว +4

    අපේ ආදරණිය කාගේත් හිත් වල ලැගුම් ගත් වාසනා මැණික් කැටේ ගේ ආදරණිය අජිත් මාමාගේ උපන්දිනයට මුළු හදවතින්ම සුභ පතනවා...🩷🙏 තෙරුවන් සරණයි 🙏

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී සම්පත්තිය ලැබෙන සුබ ම සුබ උපන්දිනයක් වේවා අජිත් මාමා 🙏 ඇත්තෙන්ම ඒ බැදීම ❤ ගොඩක් පිං අපේ වාසනා මෑණිකව ආදරෙන් රැකබලා ගන්නවට🙏❤️😘

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +4

    😂අජිත් මාම⁣ට සුබ උපන් දිනයක්.ඔයාට ගොඩක් ස්තුතියි අපේ වාසනා ආදරයෙන් රැත බලාග්නවට.❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @buddininalika6681
    @buddininalika6681 ปีที่แล้ว +6

    සුභම සුභ උපන් දිනයක් අජිත් මාමේ❤❤❤ අනේ ඉතින් මගේ බෝලේ... ❤

  • @shwusbs3889
    @shwusbs3889 ปีที่แล้ว +5

    සුභම සුභ උපන් දිනයක් වේවා අජීත් මාමේ නිරෝගී සුවය ධීර්ග ආයුෂ ලැබේවා තෙරුවන් වාසනා මැනිකටත් කතරගම දෙවියන් වහන්සේගේ පිටට ආරස්ෂාව ලැබේවා ❤🙏❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    නීරෝගීමත් සුබ උපන් දිනක් වේවා අජිත් මාමේ . දළදා කරඩුව වඩම්මවන්න ආපු අපේ වාසනාවන්තයා වාසනා එක්ක නීරෝගීමත් ව ඉන්න ලැබේවායි අපි පාර්තනා කරනවා වාසනා ඔයාටත් අජිත් මාමාටත් දීර්ඝයුෂ පාර්තනා කරනවා

  • @chankumara
    @chankumara ปีที่แล้ว +3

    අජිත් මාමට නිදුක් නිරොගි වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා ..වාසනාව ආදරෙන් බලා ගන්නවට ඔයාට ගොඩක් පිං ආයුශ බොහෝ වේවා කද සුරිදු පිහිටයි ♥️🙏

  • @Wildelephants
    @Wildelephants ปีที่แล้ว +5

    සුභ උපන් දිනයක් අජිත් මාමේ..

  • @ashoymym8428
    @ashoymym8428 ปีที่แล้ว +2

    සුභම සුභ උපන්දිනක් අජිත් මාමා දීර්ඝයුෂ ඔබ තුමාටත් වාසනා මැණිකටත් කතරගම දෙව්යන්ගෙ පිහිටයි ආරක්ෂාවයී🙏🙏🙏🌷

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +2

    රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි සුබම සුබ උපන් දිනක් වෙිවා දිර්ඝයුශ ලැබේවා අජිත් අයියාට දලදා සමිදුගේ පිහිටයි ආරක්ෂාවයි වාසනාවන්ත වාසනාටත් දෙන්නටම

  • @RamyaPeeris
    @RamyaPeeris หลายเดือนก่อน

    සුබ,upan අජිත්,මහතාට දෙදෙනාටම තෙරැවන්,සරනයි,කතරගමදෙවියන්ගේ,පිහිටයි

  • @dhammikamahawaththa5040
    @dhammikamahawaththa5040 ปีที่แล้ว +2

    ඔබ තුමාට නිදුක් නිරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා !"දීර්ඝායුෂ ලැබේවා !!

  • @gimhanilankapurathilaka7973
    @gimhanilankapurathilaka7973 28 วันที่ผ่านมา

    ඔයානම් ඇත්තටම හොද මාමා කෙනෙක්.ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්නම් මේ දවස් වල වයිරල් යනවා vedio එකක් මේ වගේ සද්ධන්තයෙකුට වද දෙනවා ඒ සද්ධන්තයාව බලාගන්න කෙනා..අනේ එයා ඒ සද්ධන්තයාට ආදරේ නෑ ගහානවා එයාට එයා ඒ වේදනාවෙන් කෑ ගහනවා..අනේ ඔයාලට පිං බුදුන් වදින අත් දෙක එකතු කරලා වැදලා ඉල්ලන්නම් ඒ සද්ධන්තයාව බේරා ගන්න...අනේ අජිත් මාමා වගේ හිත හොද කරැණාවන්ත සතෙකුට ආදරේ කරන මනුස්සයෙකුට ඒ සද්ධන්තයාව භාර දෙන්න....එයත් ආස ඇති අපේ මේ වාසනා වගේ ලස්සට ඉන්න...අනේ ඒ සද්ධන්තයාව බේරා ගන්න...😢

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +2

    අජිත් අයියාට සුභම සුභ උපන් දිනයාක් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
    වාසනා 🐘🐘💎💎❤️❤️ ඇතුළු රියදුරු මහත්තයා ඇතුළු සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dewmialwis4188
    @dewmialwis4188 ปีที่แล้ว

    අනේ බලන්න කෝ උසස් යැයි සම්මත මිනිස්සු න් මේ සිව් පා සතා ට මොනතරම් ගරුසරු දක්වනවද.. 🙏🏻🙏🏻🐘හරියට රාජ්‍ය නායකයෙක් එනකොට වගේ... 🙏🏻🐘ඒ කියන්නේ මිනිස්සු ආදරේ කරන්නේ ගව්රව කරන්නේ ක්‍රියා වන් දිහාබලලා..වාසනා වාහනේ. එනකොට කීදෙනෙක් ආදරෙන් මග දෙපස රැඳිලා බලාන ඉන්නවද... ලස්සනේ බෑ අලිමැනික.. 🐘💕 රජෙක්... ගජ රජෙක්.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🐘වාසනාවන්ත වාසනා අපේ මිනිකැටය.. 🙏🏻🐘🙏🏻🐘💕💐❤️🌹

  • @nilanthipriyadarshani-k4s
    @nilanthipriyadarshani-k4s 23 วันที่ผ่านมา

    නිදුක් නිරොගි වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා ඔබට.ජාතියේ සම්පත හොදින් රැක ගන්න ඔබට ශක්ති දෛර්ය ලැබේවා

  • @madushikawewal2372
    @madushikawewal2372 หลายเดือนก่อน

    අජිත් මාමා කියන්නෙ දෙවතාවෙක් වාසනාට අනික් අලි ඇතුන්ට කොයිතරම් වද දෙනවද කළු මාමයි අජිත් මාමයි එ අතින් දෙව් වරුන් වගෙ සුබ උපන්දිනයක්වේවා දිර්ග ආයුෂ ලැබ නිරොගි සම්පත්තිය උදා වෙවා

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +2

    සුබ උපන්දිනයක් වේවා!!! අජිත් මාමේ. තෙරුවන් සරණයි!!! ආදරෙයි වාසනා මැණික. 🙏🙏❤❤😍

  • @hansiaraliya5249
    @hansiaraliya5249 ปีที่แล้ว +1

    අපේ වාසනා මැණිකට කදිර දිව්‍යරාජයාණන්ගේ පිහිට ආශිර්වාදය නිතතින්ම ලැබේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අජිත් මාමටත්,පුතාටත් එසේම වේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +1

    සුබම සුබ උපන්දිනයක් අජිත් මාමාට🎂
    එ වගේම වාසනා රජුටත් නිදුක් නීරෝගි සුබ දවසක් වේවා...🎂🙏🎂

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 หลายเดือนก่อน

    අජිත් මාමාට සුභ උපන් දිනයක් වේවා වාසනා ව හොඳ න් බලාගන්න වා ට ගොඩක් පිං පරිස්සමෙන් වාසනා ව වාහනයෙන් ගේනවා ටත් ඒ අයටත් ගොඩක් පිං ආදරෙයි වාසනා ❤❤

  • @callmecutie6912
    @callmecutie6912 ปีที่แล้ว +1

    වාසනා රටටම වාසනාවන්ත ඇත්රජුන් ආදරෙන් රැකබලා ගන්නා අජිත්අයියට සුබ උපන් දිනක් වේවා!

  • @sewwandi2807
    @sewwandi2807 ปีที่แล้ว +1

    සුභ උපන් දිනයක් වේවා!! අජිත් මාමෙ.අද මගෙ තාත්තාගෙත් උපන් දිනය.ඒත් එයා අද අපිත් එක්ක නෑ.එයා නැතිව එයාගෙ උපන් දිනය තියෙන පලවෙනි දවස අද.ඉන්න තැනක හොදින් ඉන්න තාත්තේ.අද ජීවතුන් අතර ඉදියා නම් අපිටත් අද දවස ගොඩාක් සතුටු දවසක් තාත්තෙ.

  • @rswikramaarchchi6831
    @rswikramaarchchi6831 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹අනේ මගේ මැණික ඔයා ආවේ නැත්තේ aeiy. මම ඔයාට පානුත් අරගෙන බලාපොරොත්තුව හිටියා මගේ එක්ක තරහ උනද වාසනා එහෙම නැතිනම් තාත්තා ගේ උපන්දින සමරලා මහන්සි උනාද ??? රත්තරං පුතේ ..🌷🌷🌷🌷🌷 සුභ උපන්දින අජිත් මාමා !!!!! දීර්ඝයු ලැබේවා ඔබතුමාට!!!!!!!

  • @hirunihansika1966
    @hirunihansika1966 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏සුබම සුබ උපන් දිනයක් වේවා අජිත් මාමේ. අපේ වාසනා මැණික හොඳින් බලා ගෙන ආරක්ෂා කරනවාට ඔයට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @kaveesha1390
    @kaveesha1390 ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් අජිත් මාමේ... වාසනාටයි අජිත් මාමාටයි දෙන්නටම බුදු සරණයි ❤️❤️❤️

  • @harshaganage2363
    @harshaganage2363 ปีที่แล้ว

    එයාගෙ නිළ නිවසෙදිවත් එයාව දම්වැල්වලින් බඳින් නැතුව තියාගන්න ක්‍රම වේදයක් නැද්ද?.

  • @Tharindulakshan3274
    @Tharindulakshan3274 ปีที่แล้ว +1

    මෙන්න මේ වගෙ දෙයක් ඕන් අගය කරන්න ❤❤❤❤❤❤❤❤සුබම සුබ උපන්දිනයක් අජිත් මාමේ❤❤❤❤

  • @kaveeshadevindi9084
    @kaveeshadevindi9084 ปีที่แล้ว

    අද මගෙත් 19 වෙනි උපන්දිනේ 😊😊. සුබ උපන්දිනයක් වේවා අජිත් මාමේ🎉🎉

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 ปีที่แล้ว

    Wasthuwa Wasana❤ 🥰😘🥰😘
    Kema godakuth Aragenama Awada wasthuwa,
    Ajith Ayyata Subhama Subha Upandinayak Wewa,🎉🎂🎉🎉🎈🎈🎈🎊🎊🎊🎁
    Niduk Neerogi Suwaya Labewa 🙏
    Dergayusha Labewa 🙏 Wasana Wasthuwa Adaren Reka Bala ganna wasanawa , Labewa

  • @chamathlahiru4526
    @chamathlahiru4526 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී සුබ ජන්ම දිනයක් අජිත් මාමට🎂 වාසනා..ව දරුවෙක් වගේ බලාගන්නවට ගොඩක් පින් 🙏 දළඳා සමිඳු පිහිටයි දෙන්නටම 🙏♥️

  • @KumarasenaGunatilaka
    @KumarasenaGunatilaka หลายเดือนก่อน +1

    සුබ උපන් දිනයක් වේවා

  • @chamilakumuduni114
    @chamilakumuduni114 ปีที่แล้ว

    මගේ මැනික් කැටේ වාසනා.දීර්ඝායු ඔයාලා දෙන්නාටම.

  • @rashikajayasiri1860
    @rashikajayasiri1860 ปีที่แล้ว +1

    සුභම සුභ උපන් දිනයක් අජිත් මාමෙ ! ඔයාට සහ වාසනාට තෙරුවන් සරණයි

  • @hiransumudu596
    @hiransumudu596 2 หลายเดือนก่อน

    අහිංසක සතෙක් හිර කරල දම්වැල් දාල බැදල
    අපෝ මේක බුදු දහමලු

  • @Esh96
    @Esh96 ปีที่แล้ว

    අජිත් මාමටත් වාසනාටත් තෙරුවන් සරණයි. උම්මා දීර්ඝායු ලැබේවා දෙන්නටම

  • @prameethaperera8491
    @prameethaperera8491 ปีที่แล้ว +1

    අජීත් මහාතාට සූබඋපන් දිනයක් වේවා. නිදුක්‌ නිරොගී දිර්ගායුෂ ලැබේවා. වාසනා බලා ගන්න පින ඇතී අජීත් මහාතාට.

  • @ShashinikaHansani
    @ShashinikaHansani 10 วันที่ผ่านมา

    Ajith mamata happy birthday, mamatath wasana sudu maniketath budusaranai siyaludevi pihitai devirakawaranai!!!!!!!!
    Shashinika hansani samanmalee.🎉

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 ปีที่แล้ว +1

    සුභ උපන් දිනයක් වේවා අජිත් ලියනගේ මහතාට ❤

  • @amayaamarasinghe8419
    @amayaamarasinghe8419 ปีที่แล้ว +1

    එසේම වේවා 😁😁😁 අජිත් මාමාට සුබ උපන්දිනයක් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @hiransumudu596
    @hiransumudu596 2 หลายเดือนก่อน

    කැලේ ඉන්න සතෙක් මේ විදිහට හිර කරන එක බුදු දහමද
    😢

  • @wgpathmini8191
    @wgpathmini8191 ปีที่แล้ว

    Ajith mamata suba upan dinayak wewa nirogimath wewa dalasamiduga pihetai kada suriduga pihetai😍😍🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐😀

  • @RDSSL79
    @RDSSL79 ปีที่แล้ว +1

    සුභ උපන් දිනයක් අජිත් මාමේ.. ❤🎂

  • @nuwanwelisadeerage939
    @nuwanwelisadeerage939 ปีที่แล้ว

    නීරෝගි සුවයෙන් පිරි සුබම සුබ උපන්දිනයක් වේවා අජිත් මාමාට, විශේෂයෙන් මේ යූටියුබ් චැනලය මෙහෙයවන මහත්මාටත් ගොඩාක් ස්තූතියි අපිට ලස්සන වීඩියෝ බලන්න සලස්වනවාට, වාසනාව රැක ගන්න කැපවෙන වෙහෙසවෙන සියලු දෙනාටත් බුදුසරණයි.

  • @NilukaShamali-in9cj
    @NilukaShamali-in9cj หลายเดือนก่อน

    Wasanawantha supinwath ath rajuni.obata niduk nirogi suwayath,uthum katharagama devidunge pihita arakshawath nirathuruwama labewa.

  • @manoriudarika9897
    @manoriudarika9897 ปีที่แล้ว

    අජිත් මාමා වගේ කෙනෙක් අපේ මුතූවත් බලාගත්තානම් මූතූ තාමත් අපි ලග.

  • @maleedissanayaka3205
    @maleedissanayaka3205 ปีที่แล้ว +1

    අජිත් මාමේ නිදුක් නිරෝගී වාසනාවන්ත උපන් දිනයක් වේවා ❤

  • @NilukaPrishanthi
    @NilukaPrishanthi หลายเดือนก่อน

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා අජිත් මාමේ ඔයාට ❤❤❤🎉🎉🎉🎂🎂🎂වසනටත් දීර්ගායු බුදුසරණයි

  • @swarnahettiarachchi1912
    @swarnahettiarachchi1912 ปีที่แล้ว

    කොහේ යතත් ලොකු පුතා එක්ක තමයි.සංසාර බැදීමක්.වාසනා අජිත් මහතාට වාසනාවක් .ඒ වගේ අජිත් මහතා වාසනාට ලැබුනු වාසනාවක් .සුබ උපන් දිනයක් අජිත් මහතානනි ඔබට.

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 8 หลายเดือนก่อน

    Wasana minikata ali geyak hadala nedda ? Wehi kaleta themenva ape watina sampath ❤ Arkansas kara ganna oniiii🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว

    Theruwan saranin නිදුක් නිරෝගී dirgayusha ලැබේවා .....වාසනා manikatath එසේම වේවා theruwan saranai

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว

    Me daruwa balaganna mame oyata suba uapan dinayak wewa!niduk wewa!nirogi wewa!suwapath wewa!deergausha labewa!💐

  • @piumikanchana9750
    @piumikanchana9750 ปีที่แล้ว

    අජිත් මාමට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා........!!!❤🎉🥳🎈🎂🎁. තෙරුවන් සරණයි..!

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว

    ඔබ‍ට සුබම සුභ නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🎁🎁🎁🎂🎂🎂🎂🎂🇸🇦🇸🇦

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    අපි හැමෝම දීර්ඝයුෂ පාර්තනා කරනවා දෙන්නාට ම 🙏

  • @amithjayatissa9066
    @amithjayatissa9066 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි . ...... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @soosoo8801
    @soosoo8801 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් වේවා අජිත් මාමාට

  • @glsamantha407
    @glsamantha407 2 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී වසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා ඇජීත් මාමේ තෙරුවන් සරණයි අපේ වාසනා මැණික බලා ගන්නවා හොදට ❤🎉🎊️🎈🎁

  • @tvhistory80000
    @tvhistory80000 ปีที่แล้ว

    අජිත් මාමට සුභ උපන් දිනයක්වේවා!වාසනා අැත් රජුනි නිදුක් නිරෝගි වේවා!

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 ปีที่แล้ว

    අජිත් මහතාට නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා !!! වාසනාටත් ඔබටත් දිර්ඝායුෂ ලැබේවා !!! කද සුරිදු පිහිටයි

  • @NEWSLANKA-b7x
    @NEWSLANKA-b7x ปีที่แล้ว

    සුබ උපන්දිනයක්වෙිවා අජිත්මාමෙ

  • @nalinikumari4724
    @nalinikumari4724 ปีที่แล้ว

    Suba upandenakwewa ajth mahathanani💖🎁🎂theruwansaranai kathargama suridunge phiti 🙏wasana manikata katharagam siridu phitai 💖🙏

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz ปีที่แล้ว

    අජිත් අයියා ඔයාට suba උපන් දිනක් weva mage wasanata dalada hamuduvange පිහිටයි ❤❤❤❤❤❤

  • @pathmakumari523
    @pathmakumari523 หลายเดือนก่อน

    Ana.ajit.mama.vasanava.hodata.balaganna.ayava.oyaga.vasanavai.budu.saranai

  • @shanthiwijayawardhana3375
    @shanthiwijayawardhana3375 ปีที่แล้ว

    Mame ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන් දිනයක් වේවා .වාසනාව adaren balaganna.වාසනා ආදරෙයි මැණිකා

  • @samanthipathirana2876
    @samanthipathirana2876 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා ඔබට !

  • @nimaliperera7746
    @nimaliperera7746 ปีที่แล้ว

    Avyaja මිනිසෙකු ඔබතුමා .භාරදූර කටයුතුවල hamavelavema යෙදෙන ඔබතුමා ta wasanata දළදා සමිඳු පිහිට ලැබේවා

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 ปีที่แล้ว

    Ajith mamata subama suba upan dinayak veva ❤❤❤❤❤ vagema adarei mage sudu mahaththaya adarei vasana

  • @Kekul369
    @Kekul369 6 วันที่ผ่านมา

    Ane me athata themen nathuwaw inna hadala nedda. Wahalak gahala eyata thanak hadala denna😢😢😢😢

  • @ramaniramani1617
    @ramaniramani1617 ปีที่แล้ว

    Suba upan dinayak obata.... wasana hodin bala ganna pin belen oba suwapath wevaaa...

  • @Cobra385
    @Cobra385 ปีที่แล้ว +3

    අනේ මගේ මැණික ගෙදර ආවා..😘😘😘😘😘😘😘
    වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා අජිත් සහෝදරයා .දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    අජිත් මාමට සුබම සුබ උපන් දිනයක් ෙවිවා ෙතරුවන් සරණයි වාසනාටත් ෙතරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumare7090
    @kumare7090 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ යි අජිත් මාමෙි සුභ උපන් දිනක් වෙිවා