මද සමයෙන් පසු වාසනා මුලින්ම මැණික් ගගේ දිය පහස ලබමින් Kataragama Wasana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 71

  • @erangakangara4406
    @erangakangara4406 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි අපෙ වාසනා ඇත් රජුනි කතරගම දෙවියන් ගේ පිහිටි ලැබේ වා

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 ปีที่แล้ว +9

    ආසයි එයාගෙ කෝළං ටික බලන් ඉන්න 🤗 මාර සැනසීමයි පපුවට 🤗❤️ රත්නත්‍රයෙ පිහිටයි පුතා ❤️🤗

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 ปีที่แล้ว +11

    වාසනා වස්තුව බුදු saranai.kathargama දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා .🙏

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 ปีที่แล้ว +7

    වාසනා මැණික ❤️❤️❤️❤️ නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @samasams6028
    @samasams6028 7 หลายเดือนก่อน +1

    Manik kate budu සරණයි

  • @gayathrikanchana8066
    @gayathrikanchana8066 ปีที่แล้ว +6

    වාසනාට පිරිවර සම්පත් තියෙනවා ❤❤❤❤❤❤

  • @SA-xg6pt
    @SA-xg6pt ปีที่แล้ว +4

    බුදුසරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว +4

    වාසනා කොල්ලා ඇවිත් පරිස්සමෙන් පුතේ ..චිරන් ජීවතු ජේසුපිහිටයි ..

  • @shaafmsindukmre6950
    @shaafmsindukmre6950 ปีที่แล้ว +2

    දීර්ඝායුශම ලැබේවා මගුලැතුනි 😍

  • @gayathrikanchana8066
    @gayathrikanchana8066 ปีที่แล้ว +4

    අනෙ චූටි මැණිකා
    තේරුවන් සරණයි

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +2

    මෙයාට පැය දෙකක් විතර නින්ද යනවා වතුරේ... කොහොමද සැප 🥰

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!!! වාසනා මැණික.❤💕💞😍😘

  • @sujasuja3318
    @sujasuja3318 ปีที่แล้ว +1

    වසනා මනික බුදු සරනයි පරේස්සේමේන් 💙💙💙❤❤❤❤💞💞💞💞💞

  • @shameeramaduwanthimatarage6632
    @shameeramaduwanthimatarage6632 ปีที่แล้ว

    🐘 රන්මැණික ❤❤සුදු වස්තුව

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +1

    වසනා මගේ මව් බිමට වාසනාවක් ❤ 🎉

  • @nalinikumari4724
    @nalinikumari4724 ปีที่แล้ว

    Theruwansaranai ath rajuni 🙏💖adarei goodak🥰🥰

  • @madumadushani7152
    @madumadushani7152 ปีที่แล้ว

    Ape pana wasana manika.dalanda samindu pihitai manika.dirgausha labewa ape wasana manikata❤❤❤

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 ปีที่แล้ว +2

    මැනික් ගගේ සැපේ ඉන්න වාසනා මැනික🐘🙏🙏❤️

  • @kumudukumudu1960
    @kumudukumudu1960 ปีที่แล้ว

    බුදු සරණයි වාසනා ඇත් රජුට කතරගම දෙවි පිහිට🙏🙏🙏🌸🌸🌸🌸🌸
    🙏🦚🦚🦚🦚🦚🙏🇱🇰🙏

  • @telenahmed6954
    @telenahmed6954 ปีที่แล้ว

    සමන් දෙව්පිහිටයි වාසනා

  • @Miusic123-x9l
    @Miusic123-x9l ปีที่แล้ว

    කතරගම වාසනා ♥️ නිදුක් නරෝගි සුවය ලැබේවා 🥺

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ ปีที่แล้ว +2

    අනේ ඒ මටත් හිතයි ඇත්රාජා නාවන්න

  • @imeshamadushani5245
    @imeshamadushani5245 ปีที่แล้ว +2

    Wasana menika ape❤ budusaranai kadasuridu pihitai oyata❤ wasana ape ratata wasanawak❤

  • @Ashsandeepa
    @Ashsandeepa ปีที่แล้ว

    ඊයේ පෙරහරේ වාසනා නේද ගියේ 🥺❤️

  • @achalaliyanage6828
    @achalaliyanage6828 ปีที่แล้ว

    බුදුසරණ යි

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว

    වාසනා මැනිකට බුදු සරනය්

  • @priyanganeerenuka3719
    @priyanganeerenuka3719 ปีที่แล้ว +1

    Wasana eth rajune.oyata thunuruvange pihita labana athara siyalu devi devathun vahansela pin ethi bosathaneni araksha karathva.!!!🙏🙏🙏🙏🙏

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว

    Ane budusarani siya deviyo rakadewa wasana Good luck 🤞

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว

    බුදු සරණයි

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 ปีที่แล้ว

    බුදු සරණයි මැණික ❤

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 ปีที่แล้ว +5

    ඇත්තටම වාසනා පව් හොදටම තේරෙනවා එයාට වෙනදා තියෙන නිදහස සතුට නෑ කියලා අනේ මුතු වගේ මෙයාගේ සතුට නැති කරන්න නම් එපා මේ අපේ ජාතික සම්පතක්

  • @merim8495
    @merim8495 ปีที่แล้ว

    Pin wanta wsana oya deha balanhitiya aeti wenne harima huratal teruwan saranai oyata 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ปีที่แล้ว

    Onna ajith mame man doi oyamawa hondata masaj karanna me ogolloth hondata athullanna wasana manike katharagama devi pihitai patiyo ❤❤❤❤❤❤❤❤

  • @melinapereira3358
    @melinapereira3358 ปีที่แล้ว

    Wasana patiyo budu saranai

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว

    "සැරදේ ඇත් රජුනී " නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! තෙරැවන් සරණයි ! උතුම් කදසුරිදු පිහිටාශිර්වාදය ලැබෙිවා ! අජිත් මාමා ඇතුළු පිරිසටත් තෙරැවන් සරණයි ! දෙවිපිහිටයි !. ❤❤❤❤

  • @sugathbandara6680
    @sugathbandara6680 ปีที่แล้ว +1

    Budu saranay 🙏

  • @wasanthadarmarathna6862
    @wasanthadarmarathna6862 ปีที่แล้ว

    Ane api 24 giya...api beluwa wasana kooo kiyala❤❤

  • @ramyaramya361
    @ramyaramya361 ปีที่แล้ว

    raththaran.manika.wasanawantha.una.ape..manika..budu.sarnai.dewi.pihitai.manika.....aaaaaa

  • @telenahmed6954
    @telenahmed6954 ปีที่แล้ว

    ❤❤❤🎉❤❤❤

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 ปีที่แล้ว

    ❤ Vasana Veva, Vasana Hata Vasana Veva.

  • @ChandranganiLH-bc8kx
    @ChandranganiLH-bc8kx ปีที่แล้ว

  • @srinathkelum8147
    @srinathkelum8147 ปีที่แล้ว

    ❤❤

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 ปีที่แล้ว

    🙏Oya Athage dala Aga dirala "dilirayak" nisa .. ( pethirennath puluwan)
    Dirapu kotasa kapala ewath karala weli kadadasi yakin Aga raumkaranam Goda k lassanai🐘 ( Thailand rate oka karanawa )& Triple Gems Bless you ⚡⚡⚡

  • @PusphaKumara-p2i
    @PusphaKumara-p2i ปีที่แล้ว +2

    වසනා වාසනාවන්තයිඑත් ඇයිකකුල් දෙකමදමිවැල්දාල ගැටගහන්නෙ ඇවිදින්නත්අමාරුයි අවසනාට

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว

      එක කකුලකටයි දාලා තියන්නෙ

  • @永山ジーラナン
    @永山ジーラナン ปีที่แล้ว

    ประเทศของพวกคุณไม่ลำบากอยู่แค่นี้หรอกนะยังจะลำบากไปอีกเป็นสิบๆเท่าที่ทำกับช้างแบบนี้

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 ปีที่แล้ว

    අපේ මේ ඇත් රජිදුට පිරිසිදු .ජල තටාක යක නාවන්න බැරි ද.

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 ปีที่แล้ว +1

    ජාතික සම්පත ක්. ආරක්ෂා කර ගැනීම යුතුකම

  • @imposibale1741
    @imposibale1741 ปีที่แล้ว

    Balanna athage piti passe kakul kochchara amruwenda thiyanne..danwela dla laga laga...

  • @ChinthakaDissanayaka
    @ChinthakaDissanayaka ปีที่แล้ว

    මෙයාත් තායිද

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 ปีที่แล้ว

    VASANA HATA VASANA VEVA

  • @Mmm-yh5xj
    @Mmm-yh5xj ปีที่แล้ว

    ammo menika chuti.baba

  • @NiroshaSujiwani
    @NiroshaSujiwani ปีที่แล้ว

    Meya pirimi sathek neda

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 ปีที่แล้ว

    වාසනාගෙ දළ දෙක අග එහෙම වෙලා තියෙන්නෙ දිලීරයක් නිසාද සමහර අය කියන්නෙ එහෙම කියලා ම දැක්කා comment වල පහළ... එහෙම වෙන්න පුළුවන් ද එයාව පරිස්සමින් හොදට බලාගන්නවනෙ 🥺

  • @dilhariwanig
    @dilhariwanig 7 หลายเดือนก่อน

    These animals are not treated well elephant's legs are chained you should release him to the forest so they can be free. Men are carrying Bull Hooks does the elephant's get hit if he doesnt do what you tell him to do? 😢😮

  • @AjithHemachandra-kr7kv
    @AjithHemachandra-kr7kv ปีที่แล้ว

    රජෙක් උනත් වැඩක් නෑනෙ රැජිනක් නැත්තන්

  • @kumariedirisinha
    @kumariedirisinha ปีที่แล้ว

    Hethata.sanasumak.labuna.vasana.
    Ran.kote....mata.bath.kanna.hitha.nehi..oya.nodaka.vastuwe....

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 ปีที่แล้ว

    Ai මේ කකුල් දෙක ගැට ගහල

    • @lahirusuranga1776
      @lahirusuranga1776 ปีที่แล้ว

      ඔව් මද කිපිල ඉවර උන ගමන් කකුල් ලිහල හෙන්ඩු කොටු නැතුව තමා අරන් යන්න ඕන 🤣🤣

    • @thisusmanamperi8249
      @thisusmanamperi8249 ปีที่แล้ว

      මද කිපුන කාලෙට එයාලා දරුණුයි මෙල්ල කරගන්න අමාරුයි ඒකයී

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 ปีที่แล้ว

      @@thisusmanamperi8249 ඒ කියන්නේ තාම mada kipunu කාලේ ඉවර නැද්ද paw

    • @thisusmanamperi8249
      @thisusmanamperi8249 ปีที่แล้ว +1

      @@priyaniamarasekara5946මෙ කියන්නෙ මද සමයෙන් පසු අදයි නාවල තියෙන්නෙ කියලා අද අයින් කරයි..එයා පෙරහැර ට එයි ඊට පස්සෙ 🤗

    • @madushanthilakarathna2547
      @madushanthilakarathna2547 ปีที่แล้ว

      කතරගම ගොඩක් පිරිසක් ඉන්න හින්දා වෙන්න ඕන... අනික තාම මද සමය ඉවර කළා විතරනෙ

  • @บุหงาอันดามัน-ห9ฐ

    ไม่แปลกใจเลยที่ประเทศไทยเอาช้างกลับ ใช้งานหนัก อาหารไม่ดี กล้วย.อ้อย หญ้า แตงโม มีใหม ไม่มี อดจนร่างกายซูมผอม แล้วยังถูกใช้งานอย่างหนัก น่าสงสารช้างมากๆ😥😥

  • @Sheran...
    @Sheran... ปีที่แล้ว +1

    ❤❤