Aaradane obatai samide|ආරාධනේ ඔබටයි සමිදේ Sinhala christian worship(සිංහල නමස්කාර ගීතිකා) Audio only

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 37

  • @MishaniPerera
    @MishaniPerera  4 ปีที่แล้ว +11

    ඔබ කීවොත් මා එය කරමි
    ඔබ පෙන්වන මාර්ගේ යන්නෙමි
    ඔබ පාමුල රැදිලා ඉන්නෙමි
    ආදර යේසුනී...
    ආරාධනේ ඔබටයි සමිදේ
    මුහුද මත පුදුම ලෙස පා නැගූ සමිදේ
    පෙරටුව මට ඔබ යනු මැනේ
    මා නෑ පසුබට වන්නේ
    සුළගට මුහුදට තරවටුකළ ඒ පුදුම වචනේ
    මා තනි නොකරන ස්වාමිනී
    මා නෑ පසුබට වන්නේ
    ආරාධනේ ඔබටයි සමිදේ
    ඔබ කීවොත් මා එය කරමි
    ඔබ පෙන්වන මාර්ගේ යන්නෙමි
    ඔබ පාමුල රැදිලා ඉන්නෙමි
    ආදර යේසුනී...
    මා ආ මාර්ගේ අදුරින් වලකා ඔබමයි වට කෙරුවේ
    මට මගපෙන්වන ස්වාමින් ඔබවේ
    මා නෑ බියවන්නේ
    සතුරු සේනාවන්ගෙන් මුදවා ඔබමයි වට කෙරුවේ
    මා රැකගන්නා ස්වාමින් ඔබවේ
    මා නෑ බියවන්නේ
    ආරාධනේ ඔබටයි සමිදේ

  • @isurumadhusanka5489
    @isurumadhusanka5489 2 ปีที่แล้ว +2

    අප තුළ සිටින්නාවූ දෙවියන් වහන්ස ඔබට ස්තුතියි.....
    ගීතිකාව ලස්සනයි අක්කේ.......🥰🧡🧡💚

    • @isurumadhusanka5489
      @isurumadhusanka5489 2 ปีที่แล้ว +1

      මේ වගේ ගීතිකා කරන්න අක්කට දෙවියන් වහන්සේ ආශ්‍රිර්වාද කරයි....🥰🥰

    • @MishaniPerera
      @MishaniPerera  2 ปีที่แล้ว

      Thank you 🙏🏽

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 ปีที่แล้ว +1

    ආමේ‍න් සිස්ටර් ඔබට දෙව්යන් වහන්සේ ආත්මික මාංසික සියලු දෙයින් ආසිර්වාද කරන සේක්වා ❤️❤️

  • @shamilafernando1920
    @shamilafernando1920 ปีที่แล้ว +2

    It's very nice 👍

  • @indraparera6530
    @indraparera6530 3 ปีที่แล้ว +2

    Nice. Good luck.. God bless to you s. 🌹.

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว

      Thank you. God bless you too 🙏

  • @jeraldasokan7365
    @jeraldasokan7365 ปีที่แล้ว +1

    අනර්ඝයි Sister ❤👌👍🙏🙏

  • @janakakumara3584
    @janakakumara3584 4 ปีที่แล้ว +1

    Alankare hadak ..mahimewath ගීතිකාවක් ..god bless you ...Sarah

    • @MishaniPerera
      @MishaniPerera  4 ปีที่แล้ว +1

      Deviyanwahanseta prashansa wewa 🙏

  • @feranandoantonjesurandanie6797
    @feranandoantonjesurandanie6797 3 ปีที่แล้ว +2

    Well done keep it up
    Glory to Jesus

  • @Jude_98
    @Jude_98 3 ปีที่แล้ว +3

    Glory to God alone

  • @tuderphilips5923
    @tuderphilips5923 2 ปีที่แล้ว +2

    Nice

  • @Tsanimalworld
    @Tsanimalworld 3 ปีที่แล้ว +2

    Amen

  • @h.k.m.surangakumara8702
    @h.k.m.surangakumara8702 3 ปีที่แล้ว +2

    Nice song nice voice god bless

  • @anushkalakmal1477
    @anushkalakmal1477 4 ปีที่แล้ว +2

    nice voice sistar. praise the lord god bless you sistar

    • @MishaniPerera
      @MishaniPerera  4 ปีที่แล้ว

      Thank you.
      Amen
      God bless you too!

  • @mjsham3489
    @mjsham3489 4 ปีที่แล้ว +3

    Nice voice...... keep it up......praise the Lord......

    • @MishaniPerera
      @MishaniPerera  4 ปีที่แล้ว +1

      Thank you. Praise God 🙏

  • @channahanadeera9816
    @channahanadeera9816 4 ปีที่แล้ว +2

    Nice song God blessing sister

    • @MishaniPerera
      @MishaniPerera  4 ปีที่แล้ว

      Thank you. 🙏
      God bless you!

  • @ragapakshaniroshini1531
    @ragapakshaniroshini1531 2 ปีที่แล้ว +1

    Well done 👍👍❤️
    God bless you 🙂🙏🙏

  • @jayanthrankagoo1324
    @jayanthrankagoo1324 4 ปีที่แล้ว +2

    Soulful singing...

    • @MishaniPerera
      @MishaniPerera  4 ปีที่แล้ว +1

      Thank you. All praises belong to our God

  • @ajchristo9407
    @ajchristo9407 4 ปีที่แล้ว +2

    C'mon sis, keep going All Glory To Jesus Alone💕