- 47
- 1 021 416
Mishani Perera
Sri Lanka
เข้าร่วมเมื่อ 8 ธ.ค. 2015
Welcome to my TH-cam channel. Please subscribe to get notified when I upload new Christian hymns. Thank you for checking me on TH-cam.
God bless you all!
God bless you all!
ස්වාමිනී, ඔබ මා රක්ෂස්ථානයයි | Swamini, Oba ma rakshasthaanayai lyrics video #sinhalageethika
Lyrics:
ස්වාමිනී, ඔබ මා රක්ෂස්ථානයයි
ස්වාමිනී, ඔබ මා වාසස්ථානයයි
ස්වාමිනී, ඔබ මා ආරක්ෂා කරයි
ඔබෙ දූතයන් සැමදා මා වටකර සිටී
මා විශ්වාස කරන මාගේ ස්වාමින්ය
දෙවිදුන් ගැන කියන්නෙමි
ඒතුම් මා පළිහ මාගේ බලකොටුව සැමදා අදහන්නෙමි
වනසන වසංගතය, රෝගය, භීතිය
නෑ මට ළං වෙන්නෙ නෑ
මගෙ කූඩාරම ඔබේ පියාපත යට
නෑ මම භය වෙන්නෙ නෑ
මාගේ ගැළවීම මහෝත්තමයාණන්ය
ඔබ මා සමගින් සිටී
ඇලුම්ව සිට්නන්ව මුදවන දෙවිදුන්ව සැමදා අදහන්නෙමි
දුකෙන් මුදවන, සුවය ගෙනදෙන දෙවිදුට භාරවෙමි
මගෙ මුළු ජීවිතය දෙවිදුනි ඔබ අතය
මා ඔබ නමදින්නෙමි
"මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය." - (ගීතාවලිය 91:1 )
"උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි." - (ගීතාවලිය 91:2)
"රාත්රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්, අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයටවත් නුඹ භය නොවන්නෙහිය." - (ගීතාවලිය 91:5,6)
"මක්නිසාද ස්වාමිනි, ඔබ මාගේ රක්ෂාස්ථානයය. නුඹ මහෝත්තමයාණන් නුඹේ වාසස්ථානය කරගත්තෙහිය;" - (ගීතාවලිය 91:9)
"ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි." - (ගීතාවලිය 91:14)
#sinhalageethika #jesus #worshipsongs #ගීතිකා #Mishani_Perera #psalms #ගීතාවලිය

มุมมอง: 1 356
วีดีโอ
කෙලෙසක ගයම්දෝ කරුණාව (Kelesaka Gayamdo Karunawa)| Adhu than kirubai by Pastor John Jebaraj| Cover
มุมมอง 12Kปีที่แล้ว
Original hymn “ Adhu than kirubai” by Pastor John Jebaraj Sinhala Cover (Translated & Sung) by Mishani Perera ❤️Lyrics : කෙලෙසක ගයම්දෝ කරුණාව විස්තර කරන්න බැරි කරුණාව // ඒ කරුණාව ඒ කරුණාව සිතුවාට වැඩියෙන් මා එසවූවේ ඒ කරුණාව ඒ කරුණාව මා ජීවිතයේ ගීතය එය වේ අත්හැර දැමූවන් ඔබ වෙතට කැදව // විශ්වාසෙ ඇත්තන් මනසින්ම එයව // ඒ කරුණාව ඒ කරුණාව සිතුවාට වැඩියෙන් මා එසවූවේ ඒ කරුණාව ඒ කරුණාව මා ජීවිතයේ ගීතය...
ඔබෙ කැදවීම නිසා(Obe kadaweema nisa) - Unga Azhaippu by Pastor Benny Joshua | Sinhala Cover
มุมมอง 16Kปีที่แล้ว
May this hymn be an encouragement to all God’s Servants for the endless ministry till the meet their Lord! Unga Azhaippu Sinhala cover Original Tamil Hymn by Pastor Benny Joshua @bennyjoshua Thank you Pastor for doing this amazing hymn Always a great encouragement for me ❤️ Tanslated by Mishani Perera Recorded at TonyM Studio @tonymallawaarachchi May God bless you all! Lyric...
මෙතරම් කරුණාව(Mata nam metharam karunawa)|Enakka Ithana kiruba by Pastor John Jebaraj| Sinhala Cover
มุมมอง 50K2 ปีที่แล้ว
Sinhala Cover Hymn of Tamil Hymn ”Enakka ithana kiruba “ by Pastor John Jebaraj Lyrics : මට නම් මෙතරම් කරුණාව ලැබුණේ අසීමිත කරුණාව // Mata nam metharam karunawa Labune aseemitha karunawa // මට වඩා කොයිතරම් සුදුස්සන්ද සිටියත් මා පමණක් කරුණාවට තෝරාගත්තේ මට වඩා කොයිතරම් යහපත් අය සිටියත් මා පමණක් කරුණාවට විශේෂවූයේ Mata wada koi tharam sudussanda sitiyath Ma pamanak karunawata thoragaththe Mata wada...
Sinhala Christian Blessings Hymn - Lyrics Video - ඕනෑකමින් කන්දෙන්නෙමි - සිංහල කිතුණු ගීතිකා
มุมมอง 9K2 ปีที่แล้ว
Sinhala Christian Hymn - Oonakamin Kandennemi- ඕනෑකමින් කන්දෙන්නෙමි - සිංහල කිතුණු ගීතිකා Album - මේ තරම් ආදරේ Vocals & Lyrics - Mishani Perera Music - Prasanna Mallawaarachchi ( Tony Mallawaarachchi) ද්වීතිය කථාව 28 : 1 - 14 දක්වා කීකරුකමේ ආශිර්වාද ඇසුරින්
Sinhala Christmas Song 2021 - Seetha Sulan Rali සීත සුළං රැළි| Naththal Geethika නත්තල් ගීතිකා
มุมมอง 12K3 ปีที่แล้ว
Vocals - Mishani Perera Music - Prasanna Mallawaarachchi (Tony M) Videography - Ishara Perera Original Tamil Hymn "Jillena Kulirkaatru " by Pastor Blessing Edinbaro and Pastor David L Franklin Lyrics Seetha sulan rali dasathin hamana wele dew dutha senawan ekvi gayuwe Lowa mudawannata kaalaya elabune Galawumkaru mehi awe Dilisena tharuwen maargaya penna Shasthrawathun mehi awa Watinama de Himih...
මුහුද මත පුදුම ලෙස පා නැගූ සමිදේ..|Subscribe👇 | link in description |
มุมมอง 1.5K3 ปีที่แล้ว
මුහුද මත පුදුම ලෙස පා නැග සමිදේ..|Subscribe👇 | link in description |
Aradhane Obatai Samide ආරාධනේ ඔබටයි සමිදේ | Sinhala Geethika සිංහල ගීතිකා - Mishani Perera
มุมมอง 118K3 ปีที่แล้ว
Aradhane Obatai Samide ආරාධනේ ඔබටයි සමිදේ | Sinhala Geethika සිංහල ගීතිකා - Mishani Perera
English Hymn - Who is the king of Glory | Psalm 24 | Christian warfare hymn
มุมมอง 2.6K3 ปีที่แล้ว
English Hymn - Who is the king of Glory | Psalm 24 | Christian warfare hymn
Sinhala & Tamil Christian Hymn - කව්රුද මහිමේ රජිදුන්(Kauruda Mahime Rajidun)|யார் இந்த மகிமைள் ராஜா
มุมมอง 4.2K3 ปีที่แล้ว
Sinhala & Tamil Christian Hymn - කව්රුද මහිමේ රජිදුන්(Kauruda Mahime Rajidun)|யார் இந்த மகிமைள் ராஜா
මා සේදුව මැනව (Ma Seduwa Menawa)| Cover Hymn| ගීතාවලිය 51|සිංහල ගීතිකා (Sinhala geethika)
มุมมอง 36K3 ปีที่แล้ว
මා සේදුව මැනව (Ma Seduwa Menawa)| Cover Hymn| ගීතාවලිය 51|සිංහල ගීතිකා (Sinhala geethika)
මා ළගින්ම ඉනුමැනවි ගීතිකාව(Ma laginma inumanawi geethikawa)Cover Hymn|Sinhala Christian Worship Song
มุมมอง 158K3 ปีที่แล้ว
මා ළගින්ම ඉනුමැනවි ගීතිකාව(Ma laginma inumanawi geethikawa)Cover Hymn|Sinhala Christian Worship Song
පුංචි මිනිසෙක් තුළට (Punchi Minisek Thulata) | Chinna Manushanakulla Sinhala Cover| Christian Hymn
มุมมอง 107K3 ปีที่แล้ว
පුංචි මිනිසෙක් තුළට (Punchi Minisek Thulata) | Chinna Manushanakulla Sinhala Cover| Christian Hymn
Ma Yesuni|මා යේසුනී|Sinhala Christian Hymn |En yesuve| Niraivana uravu Sinhala Cover
มุมมอง 16K3 ปีที่แล้ว
Ma Yesuni|මා යේසුනී|Sinhala Christian Hymn |En yesuve| Niraivana uravu Sinhala Cover
දයාබර දෙවිදේ | Sinhala Christian Hymn ( Dayabara Devide)
มุมมอง 22K3 ปีที่แล้ว
දයාබර දෙවිදේ | Sinhala Christian Hymn ( Dayabara Devide)
දිවියට වැඩියෙන් (Diviyata Wadiyen) | Sinhala Christian Hymn | සිංහල ගීතිකා (Sinhala Geethika)
มุมมอง 25K3 ปีที่แล้ว
දිවියට වැඩියෙන් (Diviyata Wadiyen) | Sinhala Christian Hymn | සිංහල ගීතිකා (Sinhala Geethika)
Nothing is Impossible (Sinhala and English Cover) ඔබ තුළ සෑම දේම හැකිවේ (Oba thula semadema hakiwe)
มุมมอง 5K3 ปีที่แล้ว
Nothing is Impossible (Sinhala and English Cover) ඔබ තුළ සෑම දේම හැකිවේ (Oba thula semadema hakiwe)
මේ තරම් ආදරේ ( Me tharam adare)| Sinhala Christian Hymn |සිංහල ගීතිකා
มุมมอง 33K4 ปีที่แล้ว
මේ තරම් ආදරේ ( Me tharam adare)| Sinhala Christian Hymn |සිංහල ගීතිකා
මගේ දයාබර පියාණෙනි...(Mage dayabara piyaneni)|Sinhala Christian Hymn
มุมมอง 16K4 ปีที่แล้ว
මගේ දයාබර පියාණෙනි...(Mage dayabara piyaneni)|Sinhala Christian Hymn
ඔබෙ කරුණා දයා ගුණේ (Cover Hymn) - obe karuna daya gune |Sinhala Christian Hymn| 4K |
มุมมอง 129K4 ปีที่แล้ว
ඔබෙ කරුණා දයා ගුණේ (Cover Hymn) - obe karuna daya gune |Sinhala Christian Hymn| 4K |
දේව පුතා (Dewa Putha)| Sinhala Christian Hymn | Mishani Perera |Sinhala Version of Gift of Love hymn
มุมมอง 11K4 ปีที่แล้ว
දේව පුතා (Dewa Putha)| Sinhala Christian Hymn | Mishani Perera |Sinhala Version of Gift of Love hymn
අලංකාර දෑසින් (Alankaara dasin obe)|Um Azhagana Kangal Sinhala Version |4k| Sinhala Christian Hymn
มุมมอง 87K4 ปีที่แล้ว
අලංකාර දෑසින් (Alankaara dasin obe)|Um Azhagana Kangal Sinhala Version |4k| Sinhala Christian Hymn
Um Azhagaana Kangal (Cover) - Tamil Christian Hymn உம் அழகான கண்கள்
มุมมอง 11K4 ปีที่แล้ว
Um Azhagaana Kangal (Cover) - Tamil Christian Hymn உம் அழகான கண்கள்
ලෝකෙට නායක ස්වාමී - Sinhala Christian Hymn - Lyrics Video
มุมมอง 1.2K4 ปีที่แล้ว
ලෝකෙට නායක ස්වාමී - Sinhala Christian Hymn - Lyrics Video
පියවරුන්ගේ සිත් හරවන්නෙමි - Sinhala Christian Hymn| A hymn for families
มุมมอง 11K4 ปีที่แล้ว
පියවරුන්ගේ සිත් හරවන්නෙමි - Sinhala Christian Hymn| A hymn for families
Me tharam Aadare මේ තරම් ආදරේ - Sinhala christian worship hymn (සිංහල නමස්කාර ගීතිකාව) (Audio Only)
มุมมอง 11K5 ปีที่แล้ว
Me tharam Aadare මේ තරම් ආදරේ - Sinhala christian worship hymn (සිංහල නමස්කාර ගීතිකාව) (Audio Only)
Sinhala christian worship hymn (සිංහල නමස්කාර ගීතිකා) - Obawe margaya (ඔබවේ මාර්ගය)
มุมมอง 6K7 ปีที่แล้ว
Sinhala christian worship hymn (සිංහල නමස්කාර ගීතිකා) - Obawe margaya (ඔබවේ මාර්ගය)
Aaradane obatai samide|ආරාධනේ ඔබටයි සමිදේ Sinhala christian worship(සිංහල නමස්කාර ගීතිකා) Audio only
มุมมอง 18K7 ปีที่แล้ว
Aaradane obatai samide|ආරාධනේ ඔබටයි සමිදේ Sinhala christian worship(සිංහල නමස්කාර ගීතිකා) Audio only