සීමාවක් නැතී නිමාවක්නැති - Simawak Nathi Nimawak Nathi | Sinhala Geethika | සිංහල ගීතිකා
ฝัง
- เผยแพร่เมื่อ 27 พ.ย. 2024
- සීමාවක් නැති නිමාවක් නැති
ප්‍රේමේ තුළ මා දැරුවේ ඔබයි
ලේ වල මිලයෙන් මා මිළදී ගත්
අබ්බා පියාණනී ඔබයි
අබ්බා පියාණනී ඔබයි ///
දිනෙන් දිනෙන් නැවුම් කරුණාවෙන්
මා ජීවත් කළේ ඔබයි
සදාකාලිකවම නොවෙනස් වන්නාවූ
දේව රජිඳා ඔබයි
සදාකාලිකවම නොවෙනස් වන්නාවූ
යේසු සමිඳා ඔබයි
අඳුරෙන් එළියට මා ගෙනවිත්
නව දිවියක් දුන්නේ ඔබයි
සතුට සාමයේ සමාදානයේ
කරුණාවේ රජිඳු ඔබයි
සතුට සාමයේ සමාදානයේ
කරුණාවේ යේසු ඔබයි
අබ්බා පියාණනි ඔබයි ///
----------------------------------------------------
මෙම සියලු ප්‍රශංසා ගීතිකා මගින්, සියලු ස්තුතිය, ගෞරවය, මහිමය සර්ව බලධරී, ජීවමාන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සදාකාලයටම හිමිවේවා.
----------------------------------------------------
Sinhala Geethika | සිංහල ගීතිකා
Sinhala Christian Songs
Sinhala Hymn
සීමාවක් නැති නිමාවක් නැති ඔබ වන්සේට ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
ස්වාමීනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා . දෙව් පියාණනි අද දවස නිසා ඔබට ස්තූතී වේවා .අද මං බව්තීස්ම වුනා.එම නිසා ඔබට ස්තූතී මාව අද දවසෙ සූදානම් කලාට❤ ස්වාමීනි .හාලේලූයියා ..........12/08/2023
th-cam.com/video/JTYnpt_z_Tg/w-d-xo.html
ප්‍රශංසා වේවා ජෙසුට ❤❤❤❤
සීමාවක් නැති නිමාවක් නැතී
ප්‍රේමේ තුක මා දැරුවේ ඔබයි
ලේ වල මිලයෙන් මා මිලදීගත්
අබ්බා පියාණෙනී ඔබයි //
අබ්බා පියාණෙනි ඔබයි //
දිනෙන් දිනෙන් නැවුම් කරුණාවෙන් මා
ජීවත් කළේ ඔබයි //
සදාකාලිකව නොවෙනස්වන්නා
දේව රජිඳා ඔබයි //
අබ්බා පියාණෙනි ඔබයි //
සදාකාලිකව නොවෙනස්වන්නා
දේව රජිඳා ඔබයි
සදාකාලිකව නොවෙනස්වන්නා
යේසු රජිඳා ඔබයි
අබ්බා පියාණෙනි ඔබයි //
සදාකාලිකව නොවෙනස්වන්නා
දේව රජිඳා ඔබයි
සදාකාලිකව නොවෙනස්වන්නා
යේසු රජිඳා ඔබයි
අඳුරෙන් එළියට මා ගෙනැවිත්
නව දිවියක් දුන්නේ ඔබයි //
සතුට සාමය සමාදානයේ
කරුණාවේ රජිඳුන් ඔබයි //
අබ්බා පියාණෙනි ඔබයි //
Amen
එවන්ක. ගිතිකෙව. WhatsApp. Please
❤
th-cam.com/video/JTYnpt_z_Tg/w-d-xo.html
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා උන් වහන්සේ අපේ ආරක්ෂා ස්ථානයයි♥️♥️
ඡේසූ දෙවිදු සියලු මිනිසසාගේ දෙවියන් වහන්සේ ඵත් දුක .කදුල.වේදනාව .අකල් මරන.තුල පොර බදිමින් ඡීවත් වෙන මනූෂ්සයා දන්නේ නෑ .ආගමක් නොව බලයේන් පූර්ණ දෙවි යන් වහන්සේය
සිමාවක් නැති නිමාවක් නැති අාදරයෙන් ඔබ වහන්සේ විතරයි හිටියේ ❤
සිමාවක්.නැති.නිමාවක්.නැති.ප්‍රමය.තුල.මා.දැරුවේ.ඔබයි.දෙවි.පියානනි.ස්තුති.දෙවි.පියානනි.amen.amen🙏
නපුරු කම පිරි මේ ලෝකෙට... ආදරය... පිරි ලස්සන දේ දුන් මගේ පියාණනි ආදරෙයි ඔබ තුමාට ...
අසීමිත ප්‍රේමයකින් අපට ප්‍රේම කරන සමිඳාණන් වහන්සේ හට සදා මහිමය වේවා!!! ආමෙන්!!!❤❤❤
ආමෙන් පේසුගෙ ප්‍රේමය කිසි දින නොවෙනස් ප්‍රේමය මුලු ලොව සදා කල් පවතියි පේසුගෙ ප්‍රේමෙන් මුලු ලෝ බැබලේවා 🙏🏼❤️✝️
යෙසු තාත්තේ ඔබ වහන්සෙට ප්‍රසන්සා වේවා පියනනි....ඔබ වහසෙ අපිව අතරමන් කරන්නෙ නැ කවදාවත් ඔබයි අපෙ තාත්තා හලෙලුයිය අමෙන් 🙏🙏🙏🙏💝💝💝💝
ඔබයි සත්‍යය ඔබයි ජීවනය
ඔබයි මාර්ගය මාගෙ යේසු නේ ආදරෙයි
ඔබ වහන්සේට ස්තුති ප්‍රසංසා කරනවා මගේ පියාණනි ඔබ වහන්සේට ස්තුති වන්ත වෙනවා
සිමාවක්. නැති ආදරයට ගොඩාක් ආදරෙයි ජේසු
ස්ත්තුියිජෙසුනිමගෙ.මල්ලිවසනිපකෙරැවාටදැන්ඔහුකතාකරනවාඅාමෙන්අාමෙන්අාෙ.මෙනජෙසුතුමාටසතුතිය
අබ්බා පියාණන් ඔබයි....ඔබ ජීවමානයි ස්වාමීනී💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආමෙන්❤❤
සීමාවක් නැති නිමාවක් නැති එකම ප්‍රේමය යේසුස් ක්‍රිස්තස් වහන්සේගේ ප්‍රේමය පමණයි.....නොවෙනස් වන්නාවූ ප්‍රේමයට ස්තුතියි යේසුනේ
amen
Amen
Amen ❤💛💙
Amen
Thanks.kevin.jesus.godblessyoui.ilove.hm..thanks..some
අදුරෙන් එලියට මා ගෙනවිත් නව දිවියක් දුන්නේ ඔබයි. සදාකාලික වම නොවෙනස් වන්නාවූ යේසු සමිදා ඔබයි මගේ ජේසුනි.❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තූති මගේ දෙවිදුනි ඔබ මා සමග සිටින නිසා මාගේ ප්‍රනාමය මගේ ස්වාමීනි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගවුරවය මගේ ස්වාමීනී මගේ දෙවිදුනි😌😌😌🙏🙏🙏🙏
@@jerushekhaina6127 amen 🙏🙏
නිමාවක් හා සිමාවක් නොමැති ලොකයක මැවුම්කරු වු මිනිසුන්ගෙ පව් වලට කමාව දෙන දෙවිඳු ට තුති පුදමි 🌎
ප්‍රශංසා වේවා ජේසුට ❤️❤️
සීමාවක් නැති ප්‍රේමය දුන්නේ ඔබ වහන්සේ
My dad love you my jesu ❤️❤️
අබ්බා පියානණි කියලා හඩගසන්න පුළුවන් එකම දෙවියන්වහන්සේ ඔබයි.මිහිපිට ඇති එකම නාමය යේසුස් වහන්සේ විතරයි .❤❤
සීමාවක් නැති ,නිමාවක් නැති ,සදාකාලි ප්‍රේමණිය ජෙසු තාත්තෙ අපව ආරක්ෂා කල මැනව.💖
ගෙවෙන හැම මොහොතක් තප්පරයක් ගානෙ මෙ ජිවිතෙ ජෙසු අප්පච්චිට භාර කරනවා 💖
Jesus,I Trust in You 💖
හැමදාම උදේට අහන ගීතිකාව❤
ආමේන් .
ස්වාමින්වහන්සේගේ කරුණාව සැමදාම ඔබ සමගම පවතීවා .
දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා ❤❤❤❤❤❤❤🙏🙏
✝️❤️✝️✝️✝️✝️
ඔබ වහන්සේ ඇත්ත බව මම අපේ ගෙදර අයට ඔප්පු කරන්නෙ කොහොමද ජේසුනි.. අනේ මට පල්ලියකට යන්න ඕනෙ ඔබවහන්සේව අදහන්න ඕනෙ.. මම ඔබ වහන්සේව විශ්වාස කරනවා.. ඒ වගේම මෙතෙක් කල් මා වෙනුවෙන් කල සෑම දේකටම ස්තූතියි හේසුනි
Be a testimony to Glorify Jesus. Show the results of your life to your family. Your family will follow the same.
උන්වහන්සේට යාච්නා කරන්න .උන්වහන්සේ ඔබගේ යාච්නාවට පිලිතුරු දෙනු ඇත.එය විස්වාස කරන්න.අද මමත් ඔයා ඉන්න වේදනාවෙන් අවුරුදු 2ක් පමණ දුක් වින්දා..නමුත් මම මගෙ යාච්නාව නැවත්තුවෙ නෑ මොන බාධක ආවත් ජේසු එක්ක වුන්නා.අද මමත් මගෙ පවුලේ හැමෝම දෙවියන් වහන්සේ තුල ඉන්නවා.උන්වහන්සේ මගෙ යාව්හ්නාවට පිලිතුරු සුදුසුම කාලයේ ලබා දුන්නා..උන්වහන්සේට ප්‍රසංශා වේවා !❤✝️🙏."ස්වාමීන්වහන්සේම නුඹට පෙරටුව යනසේක; උන්වහන්සේ නුඹ සමග වනසේක, උන්වහන්සේ නුඹෙන් අහක්ව යන්නේවත් නුඹ අත්හරින්නේවත් නැත. භයනොවන්න, නොකැලඹෙන්නැයි කීවේය." - (ද්වීතීය කථාව 31:8
යාච්ඤ්ඤා කරන්න සහෝ. මට වගේම ජේසුස් ඔබටත් පිහිට වෙනවා. ඒකාන්තයි. Jesus Loves ❤ You
th-cam.com/video/JTYnpt_z_Tg/w-d-xo.html
උන්වහන්සේ ජීවමානයි සහෝදරයා මම අද ඒකට සාක්ෂි දරුවා❤
දෙවියන් වහන්සේට ස්තූති වේවා🙏🙏❤❤
Jesus.give.me.a.miracle.to.my.flat.case.today❤.Amen❤
💐💐mage jesuta adarei🌷🌷
ආමේන් ...දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ...දෙවියන් වහන්සේට සියල්ල කල..හැක ..❤️💓💜️
සීමාවක් නැති,නිමාවක් නැති, ඒ ප්‍රේමය තුළ උන්වහන්සේ අප දරාගෙන මෙතෙක් දුර අප රැගෙන ඇවිත් තිබෙනවා.........
උන්වහන්සේගේ ශුද්ධ ලේ වල මිලයෙන් අපව මිලදීගෙනඅපට නව ජීවනයක් ලබා දුන්නා වූ ස්වාමීන් වහන්සේ ❤❤❤❤❤❤❤❤
ආමේන් ! ස්තුතියි ජේසුනි ලේවල මිලයෙන් මා මිලදි ගත් ස්වාමින් වහන්සේ ඔබ නිසා .ආදරෙයි මගේ ජේසුනි .❤🤗🇮🇱🕎👑✝️😇🙏.
ආමේන්
සතුට සාමයේ, සමාදානයේ කරැණාවේ යේසු ඔබයි, අබ්බා පියානෙණි ඔබයි,///////
මගේ සමිඳුට මහිමය වෙවා ස්තූතියි දෙවිපීයාණනි මගේ පියාණනි ආදරෙයි ❤
නිමාවක් නැති .. සීමාවක් නැති ප්‍රේමය ඇත්තේ නුඹ තුල පමණයි යේසුනේ... නුඹට ස්තූති වේවා දෙවියනේ .. ආමෙන්..🙏
ජේසු වහන්සේ බලවත් උන්වහන්සේ ගේ කිුයා නිසා මාව වෙන්ස කල.පියාන්.වහන්සේට ස්තුති වෙිවා ගෙෘවර වෙිවා 🤲🤲🤲🤲🤲
හදවත පතුලටම දැනුනා.හැම වචනයක්ම ජීවිතේට අදාලයි.කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ.prais the Lord.❤❤❤❤
සතුට සමයේ සමාදානයේ කරුණාවෙ යේසු ඔබයි 🌹
I love my dad Jesus.
I love so much for my dad.
It's so amazed.
❤️ = Jesus + Jesus + Jesus + Jesus
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඕ ස්වාමිනි ඔබගේ සීමාවක් නැති,නිමාවක් නැති අසීමිත ප්‍රේමය කරුණාව දයාව නිසා ඔබට ස්තුති වේවා අබ්බා පියාණනි මගේ..🙏🙏
Amen.amen.amen.adai..piyani..maga..hadam..prsan..galya..dana..samda..uiga..amen
❤️❤️❤️❤️❤️❤️❤️ ආදරේයි මගේ පියානේනි ...❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥..
ජේසු අපේ ජීවිතේ💖💖💖
දෙවියන් වහන්සේට ප්‍ර්ශන්සාවේවා
seemawak nathi- nimawak nathi
Preme thula - ma daruwe obai
Le wala milayen ma miladi gath
Abba piyanani obai
Abba piyanani obai
Dinen dinen nawum karunawen ma jiwath kre obai //
Sadakalikawa nowenas wanna wu dewa rajida obai.
Sadakalikawa nowenas wannawu
Yesu samidun obai
Abba piyanani
sadakalikawa nowenaswannawu dewa rajida obai
Sadakalikawama nowenaswannawu yesus samida obai
Aduren eliyata ma genawith nnawa eliyak dunneh obai//
Sathuta samaya samadanaye
Karunawe rajidun obai
Sathuta samaya samadanaye karunawe. Yesu obai
Abba piyanani obai..
Sathuta samaya samadanaye
Karunawe rajidun obai
Sathuta samaya samadanaye karunawe yesus obai
Abba piyanani obai
ආදරෙයි මගෙ ජේසුනේ❤️❤️❤️❤️
සීමාවක් නැති නිමාවක් නැති ප්‍රේමේ තුල මා දැරුවේ ඔබයි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
දළඹුවා සමනළයෙක් කරපු ජේසුස් වහන්සේට මහිමය වේවා ආමෙන්.🔥🦋🔥🙏අබ්බා පියාණනි 👏🔥ඔබටයි සියලු ගෞරවය මහිමය.🦋🙏🦋
👍👍
මැවිල්ල භූක්තිවිදිනා සියල්ලෝම 🌍 මැවුම්කාර දෙවියන්වහන්සේ👋 🌍 ගැළවුම්කාර දෙවියන්වහන්සේ👋 🌍 එනම් යේසුස්වහන්සේට👋🔥👋තුති ප්‍රශන්සා කළ යුතුයි. ගෞරවය මහිමය දිය යතුමය😇😇😇😇
Seemaawak Nathi, Nimaawak nathi
Premaya thula maa daruwe pbai
Lewala milayen miladii gath
Abbaa Piyaaneni obaii..//
Abba Piyaaneni obai…////
Dinen dina naum karunaawen maa,
Jiivath kare obai..//
Sadaakalikawa nowenas wannaa
Deva Rajindaa obai..
Sadaakalikawa nowenas wannaa
yesu Samindaa obai
Abba Piyaaneni Obai ////
Sadaakaalikawa nowenas wanna
Deva Rajinda obai
Sadaakalikawa nowenas wannaa
Yesu Saminda Obai
Anduren eliyata maagenawith nawa
Diviyak dunne obai ..//
Sathuta saamaya samaadaanaye
Karunaawe rajindu obai ..//
Abbaa Piyaaneni obai ////
Sathuta saamaya samaadaanaye
Karunaawe rajindu obai ..//
Abbaa Piyaaneni obai ////
Abbaa Piyaaneni obai ////
♥️♥️♥️🙏🏽👆🏽😇
jesu
6:09 Amen
ජේසු පිහිටයි !
අමෙන්❤❤අමෙන්❤❤හලෙලුයා ❤❤ප්‍රසන්සා වේවා ❤❤❤❤
දෙවිය❤️❤️න ❤️❤️❤️වහන්සේ ට pasansa ❤️❤️❤️❤️ වේ වා ❤️❤️❤️
ආ මෙන් ❤❤❤❤
ස්තුති ජේසුනී ඇත්තටම ඔබ වහන්සේ කෙරෙහි අතීශයින්ම විශ්වාස කරමි මගේ ජේසුනී මට මේ මොහොතේ දීපු ප්‍රාතිහාර්යය ට ගොඩක් ආදරෙයි ගොඩක් ස්තුති ❤❤
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා 🙏🙏🙏ආමෙන්
ජේසුනි ඔබ වහන්සේ ට ප්‍රශංසා වේවා 😍🙏🙏
Sthuthi mage raththaran jesuni, mata dun samadetama oba wahanseta seyadahas warayak sithuthi jesuni.
සදාකාලිකවම නොවෙනස් ප්‍රේමය ඇත්තේ ඔබ වහන්සේ ගාව පමණි මගේ ජේසුනි ❤💕 ආදරෙයි මගේ පියාණෙනි ❤✝️
✝️
Mage jesuni oba nethuva me jivitha gamana ynna bh.oba one Abba piyaneni.mage husmatath vada❤
ආදරෙයි පියාණනි ගොඩාක් ඔබට ❤
සීමාවක් නිමාවක් nati maga davi පියාණන් obai haman
ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🎤🎻🔥🎤🎻🙏🙏ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුති වෙවා පියනනි මව රක්සා කර මගෙ ලගින් ඉන්නවට
Amen hallelujah Gmorning my lord God in heaven. Father God I thank you for gift of my life in Jesus's Chris mighty name. Father you are everything for me and my family, I praise your holy name, I worship you ,I glorify your holy name and you are my precious God in heaven. God please forgive us all for our sin in the past and now in Jesus's Chris mighty name Amen Amen hallelujah hallelujah. Father God I love you as long as I live in this earth and for ever and ever. Amen Amen hallelujah hallelujah
Praise be to God! True God ! MIGHTY God !!
Amen සීමාවක් නැති නිමාවක් නැති අපගේ පර්වතය ඔබයි 🙏 mahimaya wewa ගෞරවය Wewa amen 🙏♥️♥️
ආමෙන් ආමෙන් !
Amen jesus asema wewa
ආමේන්🙏
Jiwamana yesu obai piyanani.......❤❤❤
ආදරෙයි මගේ ජේසුනි❤️❤️❤️
Haleluyaaa swamineee
ඔබ බලවත්ය
🎉
ආමෙන් මගේ ජේසු ❤️✝️🙏
ස්වාමිණි❤😢❤❤ආදරය
God bless you
ඒ සීමාවක් නැති ප්‍රේමයට ස්තුතියි ජේසුනී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍
Good song
අපගේ සදාලික රජුනේ..... ආමෙන්
මේ ගීතිකාවට ආස අය කෝ❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊🤟🤟🤟🤟🤟🤘🤘🤘🐱🐱🐱🏆️🏆️🏆️🏆️🏆️
මේකට කමේන්ට් එකක්😢😢
😂❤@@SamanThilaka-p6n
❤❤❤
Gjbxb😢vnkk🎉mjbm❤mmm😮😅😊uii😊
❤@@AnuraAnura-po1nj
ආමේන්..👏♥️ ජේසුනී..♥️🙇♂️
Lassanai. Thanks
❤❤jesuni obata sthuthii piyaneni😍😍❤❤
Oh,my lord you are the most wanted to me in my life , I love you my jesus for today and for ever.....❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආමෙන් ✝️✝️✝️✝️✝️🙏🏿🙏🏿🙏🏿
Amen
Samadanaye abba piyaneni hallelujah ❤
Abba piyanan obai...❤️
Jesus.bless.me.with.a.miracle.with.my.flat.deed❤
Amen haleluyah
Very mice song i like very much.Praise the Lord.
Spelling by mistake its sjould be.nice and not mice excuse me
සදාකිලකව නොවෙනස් වන්නාවු දේව රජිදා ඔබයී... ❤️🙊
👍👍
Amen
Amen 🙏🙏🙏🙏thanks..
Lord Jesus is the presious living God.Amen🙏
Amen 🙏 🙏 🙏
Amen hallelujah 😊😊
Abba piyanani obaii
praise the lord
God bless you
Jesus.give.me.victory.on.the.28th.for.my.flat.case❤
thank you god haleluyya,⛪❤❤❤
ආමෙන් ❤❤
ආමේන් ජේසුනේ♥️♥️♥️♥️
🙏🙏🙏Thank.GOD🙏🙏🙏
My jesus! I am so grateful for all u have done for me in my life!! U r the only one that lovess limitelessly! Thank you jesus!! Praise the lord!!
Tank you jesus haleluyya