Mihira Sirithilaka | Kavi 10ta Gee Dahayak | මිහිර සිරිතිලක | කවි 10ට ගී දහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
    Visit : www.charanatv.lk for more...
    Feedbacks : info@charanatv.lk
    Charana TV ON SOCIAL
    Follow on Facebook : / charanatvofficial
    Follow us TikTok : / charanatv
    Follow us Instagram : / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV

ความคิดเห็น • 105

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว +42

    පෙනෙනවා නේද....බොහෝ දන්න දේවල් තියෙන අය නොදන්නවා වගේ රගපාන අපූරුව....ආදරණීය සහුර්දයානෙණි ඔබ ජීවිතය දකින අපූරුවට මගේ ප්‍රණාමය..🌺🌷💮👍

  • @janakachandana7751
    @janakachandana7751 9 หลายเดือนก่อน +5

    නිකං විකට නළුවෙකුට කවි තෝරන්න පුලුවන්ද යන ගොං සිතුවිල්ලෙන් මම මිහිර සිරිතිලකගේ මේ වීඩියෝ එක ස්කිප් කර කර තමයි හිටියේ. වෙන බලන්න එකක් නැති නිසා නිකමට මේක බැලුවා. මම කොච්චර ගොනෙක්ද කියල මටම තේරුණා. මිහිර සිරි තිලක ඔබගේ විග්‍රහයන් අනර්ඝයි.

  • @asankasameera9398
    @asankasameera9398 2 ปีที่แล้ว +10

    නොබොන සිරී
    කවි කියයි මිහිරී
    ඇසී නොඇසුනේ බිහිරී
    කුමට ඉන්නෙද ඇහිරී
    ⁣මත්පැන නොබොන මිහිර
    අපට දුන්නා කවියක අරුත
    නොබි මත් කරා අපව විටක
    ආදරෙයි අපි සිරිතිලක මිහිර

  • @srimathichandrika8107
    @srimathichandrika8107 2 ปีที่แล้ว +16

    සිහිනයකි රෑ වැඩසටහන ට ආවා මුලින්ම ගොඩාක් සන්වෙදි උනා හරිම ලස්සනයි කවි 10ගී 10 දැක්කම හරිම සතුටුයි .❤️❤️❤️

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 2 ปีที่แล้ว +9

    ගොඩක් වටිනවා වගේම හරිම ලස්සන වැඩසටහනක් ..සංවේදී මිනිසුන් දෙදෙනෙක්..ජය වේවා..තෙරුවන් සරණයි 😊♥

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 4 หลายเดือนก่อน +1

    සොදුරු කලාකරුවාණනි ඔබට තෙරුවන් සරනයි ...ඔබේ ඉදිරි සියලු කටයුතු සියල්ල සාර්ථක වේවා ❤️❤️❤️

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +6

    ජීවිත වල ආත්මීය ලංවීමකට හඬගා කතා කරන සෑම අංශයකින්ම හදවත් වලට තට්ටු කරන කවි 10ට, ගී දහයක්.මිහිර සිරිතිලක අපිව ආනන්දයට වගේම ජීවිත භාවනාවකටත් ගෙනගියා....වජිර, කුරවි ඇතුළු සියළු දෙනාට හෘදයාංගම ස්තුතිය හා දයාව....🙏❤️🌻🌄🌾

  • @chathuranganimenike2393
    @chathuranganimenike2393 2 ปีที่แล้ว +9

    හරිම මිහිරියි. හිතුවෙි නළුවෙක් විතරයි කියලා. අද තමා දන්නේ මිහිර කවි⁣ ලියනවා කියලා. ඇත්තටම මාරම ලස්සන වැඩසටහනක්. විවෙික වෙලාවට බලන්න හොඳම වැඩසටහනක්. 👍😍

  • @kalparoshenperera6082
    @kalparoshenperera6082 2 ปีที่แล้ว +5

    මිහිර සිරිතිලක 💜️ මේවගේ දැවැන්ත චරිතයක් වග දැනන් නොසිටි තරමි....

  • @deepatiskumara9324
    @deepatiskumara9324 2 ปีที่แล้ว +5

    මම ඉතාමත් ආසාවෙන් නොවරදවාම නරඹන වැඩසටහනක් . ස්තුතියි දායකවූ සැමට 🙏

  • @creation6001
    @creation6001 2 ปีที่แล้ว +7

    ප්‍රතිභාපූර්ණත්වයේ මෙන් ම මනුෂ්‍යත්වයේ හිනිපෙත්තක සිටින කලාකරුවෙක් . (කිසිවෙකුත් තවම හදුනා නොගත්)❤️

  • @sinha.mawata9006
    @sinha.mawata9006 2 ปีที่แล้ว +8

    දක්ෂ කලාත්මක දැක්ක පමණින් මුවගට සිනහවක් ගෙනෙන කලාකරුවෙක් 💕😍🤣🤣❤️💓

  • @sunjeewasenanayaka4362
    @sunjeewasenanayaka4362 2 ปีที่แล้ว +7

    දැනුම විනොදාස්වාද කැටිවුණු අර්ථවත් සෞන්දර්යාත්මක වැඩ සටහනක් ඉතාම අසාවෙන් ආදරයෙන් රස වින්දෙමි...ඔබ සැමට බොහොම පින් ...❤👍❤

  • @hashithanamalie4148
    @hashithanamalie4148 2 ปีที่แล้ว +5

    මෙතුමගෙ මම බලපු දෙවන වැඩ සටහන. පුදුම මිහිරක්, වචන හරි ලස්සනට කවි කරමින් කල විග්‍රහ ය හරිම අපුරුයි. අද කාලයෙ ඉන්න තරුන නලු නිලියන්ට මොහු හොද උදාහරණයක් . මිහිර ඔබට හදවතින්ම සුභ පතනව. ඒ වහේම වජිර ඔබ මොන වැඩ සටහන කලත් ඒ සංයමය හරිම අපුරුයි. .

  • @nishan-129
    @nishan-129 2 ปีที่แล้ว +22

    අපි සමහරුන්ව දැනගන්නෙ ජෝකර් ල විදියට. ඒ, ඒ අයට ලැබෙන චරිත නිසා. ඒ සමහරුන්ගෙ පුදූම ආධ්‍යාත්මික සංයමයක්, පරිණත බවක් තියනව. හිතාගන්නත් බෑ. ජාතික රූපවාහීයෙ මෙතුමගෙ වැඩ සටහනත් බලන්න ආරාධනා කරනව මේක බලන අයට. වජිර මහතාටත් තුති නිරන්තරවම. ❤️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +7

    මිහිරගේ ඇතුලාන්තයේ ඔප දමාගත් අති සෞන්දර්යාත්මක මිහිරිය අපි පළමු වරට දැනගත්තේ ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහනෙන්. එතැනින් මතු වුනු මිහිර සිරිතිලක නම් ⁣අව්‍යාජ සෞන්දර්යවේදියාන් ඔප්පු කර හමාරයි මිළක් නැති කුණු ගොඩෙත් වටිනා මැණික් කැට තිබෙන බව

  • @caterinadambra15
    @caterinadambra15 2 ปีที่แล้ว +2

    හරවත් රසවත් සතුටු හිතෙන වැඩ සටහන කී ඔබ දෙපළට ගොඩක් පින් දළදා වහන්සේ ගෙ ආශිර්වාද ලැබේවා

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 2 ปีที่แล้ว +4

    perumpuragena a sansare ! very nice song . thanks !

  • @LushLanka
    @LushLanka 3 หลายเดือนก่อน

    ඇත්තටම හැමෝටම මේ වගේ සුන්දර විදියට හිතන්න පුලුවන් වෙනව නම් මේ ලෝකෙ ලස්සන වේවි ❤

  • @gangaweerasinghe4871
    @gangaweerasinghe4871 ปีที่แล้ว +2

    මිහිර සිරිතිලක ගැන නොදත් බොහෝ දේ දැනගත්තා අද.ගමේ හැදුණු වැඩුණු සුන්දර පුද්ගලයෙක් .හරිම ආසාවෙන් බැලුවෙ ඔහුගේ විචාරයන්.♥️

  • @jeewaka59
    @jeewaka59 9 หลายเดือนก่อน +1

    බ්‍රහ්ම චරියාව හැසිරෙන්නේ සියලු දුක් දුරලා ශාන්ත නිවන් අවබෝධය සඳහා යි.....
    මෙන්න ගාථාව...
    සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ච භාවයං
    ආතාපී නිපකෝ භික්ඛූ සෝ ඉමං විජටයේ ජටං
    උපතින්ම නැණවත් කෙනෙක් සීලයක පිහිටා කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව චිත්ත විසුද්ධිය( සමථ භාවනා) දිට්ඨි විසුදධියටත් ( විපස්සනා භාවනාව) වඩන්නේ නම් අන්න ඒ කෙනාම මේ කෙලෙස් අවුල නිරවුල් කරගනු ඇත.

  • @sinha.mawata9006
    @sinha.mawata9006 2 ปีที่แล้ว +3

    Great මිහිර sirithilaka ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chiranidarshika8931
    @chiranidarshika8931 ปีที่แล้ว +2

    හැම අතින්ම විශිෂ්ට ආදරණීයම දෙහෝරාවක් ❤️❤️❤️ මිහිර සොයුර අපූරුයි ඔබේ හැකියාව..

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 ปีที่แล้ว +5

    වජිර 🙏💗🙏 මිහිර 🙏💗🙏 චතුර🙏💗🙏 පුන්සඳා🙏💗🙏 කන්කඑි වාද්‍ය වෘන්දය🙏💗🙏
    දොාලක් වගේ දිය දොා්ත වගේ🙏🙏
    විශ්වය ඔබ රැක දේවා

    • @punsandamiyasi7436
      @punsandamiyasi7436 2 ปีที่แล้ว +1

      ♥️🙏

    • @142samantha
      @142samantha ปีที่แล้ว

      දෙපලට ජයෙන් ජය 😍😍😍👏👏👏

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 2 ปีที่แล้ว +4

    ඉතාම වටිනා වැඩසටහනක් තමයි මේ කවි දහයට ගී දහයක් වැඩසටහන .

  • @kanthiuyangoda2107
    @kanthiuyangoda2107 2 ปีที่แล้ว +1

    What a realist social analysis Mr.Mihira Sirithilaka presented through poems and songs! Mr Vajira and Mr Mihira wove the dialogue so well to open our minds to search every corner of our present day society. What a wonderful program Kavi 10ta Gee Dahayak is. Thank you!

  • @piyalbatuwangala4649
    @piyalbatuwangala4649 2 ปีที่แล้ว +1

    වජිර මිහිර.... අපුරු සුසංයෝගය
    අරුත් බර වැඩසටහනක්.ස්තුතියි
    තෙරුවන් සරණයි.

  • @venurikarunadasa7697
    @venurikarunadasa7697 2 ปีที่แล้ว

    අැත්තටම මෙච්චර හදවතට දැනෙන විදිහට කවි අැතුලේ හැංගුණු ලෝකයේ යථාර්ථය කියලා දුන්නට ඔබතුමාට ගොඩාක් ස්තූතියි. මේ විදිහට හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතය කවියත් එක්ක විනිවිද දකිනවා නම් අැත්තටම මේ ලෝකේ මීට වඩා ලස්සන තැනක් වේවි. ඒ වගේම අපිට ජීවිතේ කියාදෙන්න උත්සාහ කරන කවි 10 ට ගී 10ක් වැඩසටහනටත් හැමදාම ජයම පමණක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @Lahirunav
    @Lahirunav 2 ปีที่แล้ว +13

    මිහිර මහත්තයා මගෙ අසල්වැසියෙක්, පාරෙ ගියත් හිනා වෙලා කතා කරන, ගෙදරට ගියොත් කෑම කන්න, තේකක් බීල යන්න කියලා පෙරැත්ත කරන අව්‍යාජ මනුස්සයෙක්.

  • @user-ng9yd8ln5d
    @user-ng9yd8ln5d 8 หลายเดือนก่อน

    Excellent. ❤❤❤❤❤❤❤❤

  • @sajeewaniwjg5605
    @sajeewaniwjg5605 2 ปีที่แล้ว +2

    ආදර්ශවත් කලාකරුවන් atara ඔබ සුවිශේෂයි

  • @donsamantissera235
    @donsamantissera235 8 หลายเดือนก่อน

    hey man this is very nice ,, Mihiri very correct,

  • @umeshimadaradesilva168
    @umeshimadaradesilva168 2 ปีที่แล้ว +1

    හරිම සුන්දරයි, බොහොම ස්තූතියි ඔබ සැමට!!!
    නිරෝෂන් විජේසිංහ මහතා ව ද ඉදිරි වැඩසටහන කින් බලාපොරොත්තු වෙමි!!!! ❤️❤️❤️

  • @darkknight_NR1180
    @darkknight_NR1180 10 หลายเดือนก่อน +1

    මිහිර ඔබ නම් හරිම මිහිරියි

  • @kumududevi5610
    @kumududevi5610 2 ปีที่แล้ว +1

    Mihira srithilaka harima adarei hitha hoda minisek agaya kana uthui ❤❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901 2 ปีที่แล้ว +4

    මේ කලාලෝකයේ පුස්තකාලයක්.අති දක්සයෙක් සුබ පතනවා දකුණේ කොල්ලෙක් ❤❤

  • @kumararajapaksha8695
    @kumararajapaksha8695 5 หลายเดือนก่อน

    මම විදපුරසය මාද නොදනිමි,ආඩම්බරයි ඔබවැන්නකුගෙන් රසවිදින්නම ලැබීම.

  • @lathabaddage1585
    @lathabaddage1585 2 ปีที่แล้ว +1

    harima mihiri weda satahanak. Mihira, oba thora gath kawi ithama rasawath.Ethera sitayi obe kavi rasa vidinne. thank you all.

  • @thushwaduge6214
    @thushwaduge6214 10 หลายเดือนก่อน

    Mihira aiye harima lassanai e viggrahaya. Puluwan nm thawa parak me wadasatahanta ohuwa kadawanna❤

  • @singa8895
    @singa8895 2 ปีที่แล้ว +3

    මරු මිහිර ගැන නොදන්න දේ දැනගත්තා

  • @ayomipoornika1547
    @ayomipoornika1547 2 ปีที่แล้ว +2

    මිහිර සිරිතිලක ....ඔබ පොතක් කියවා ඉවර කරන්න බැරි ලියා අවසන් නොවන..හිතුවෙ නෑ මේ තරමට රසාස්වාදයක් ගැබ් උනු අදහස් පිලිබදව ..

  • @harshadananjaya4296
    @harshadananjaya4296 9 หลายเดือนก่อน

    Athathatama hoda wadasatahanak...
    Mn meka balala thamai hitha hadagena ratakata wela thaniyama jiwath wenne 🙏🙏🙏...

  • @donsamantissera235
    @donsamantissera235 8 หลายเดือนก่อน

    I'm SOOO Impressed thanks guys.

  • @samankumara6320
    @samankumara6320 2 ปีที่แล้ว +1

    ආසාවෙන් අහන්න පුළුවන්

  • @anuraranasinghe8653
    @anuraranasinghe8653 6 หลายเดือนก่อน

    Budusaranai mihiri sirithilaka kalakaruwanani❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯🙏🙏🙏🙏

  • @renukaleanage62
    @renukaleanage62 ปีที่แล้ว

    Excellent Mihira !!! 🇸🇪🇱🇰😍

  • @kumaraherath7204
    @kumaraherath7204 ปีที่แล้ว +2

    කවි දහයට ගී දහයක් වැඩ සටහන මම කැමතිම වැඩසටහනක්.නමුත් මේ වැඩසටහන මට අදයි ලැබුනේ. මිහිර සිරිතිලක කියන්නෙ වටිනාකම් ගොඩක් තියෙන කලාකරුවෙක්.ඔහුගේ පැමිණීම ඉතාම වටිනවා.

  • @nilanthipathiranage3693
    @nilanthipathiranage3693 2 ปีที่แล้ว

    great. program I ever heard , Thank you. mihiri Siritilaka

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq ปีที่แล้ว

    හරිම සංවේදී වැඩසටහනක් බලන්න බලන්න ආස හිතෙන

  • @sisitharasanjana3784
    @sisitharasanjana3784 ปีที่แล้ว

    රසයේ ආත්ම ගවේශණය ....ස්තූතියි සැමදෙනාටම....

  • @suranjanichathurika5335
    @suranjanichathurika5335 ปีที่แล้ว

    Harima lassana wedasatahanak.❤️❤️

  • @NILANTHI.1975
    @NILANTHI.1975 6 หลายเดือนก่อน

    හරිම සතුටුයි ඔබ යන මේ ගමන ❤❤❤

  • @wsfernando9878
    @wsfernando9878 ปีที่แล้ว

    මන් මුලින්ම ඔබ සිහිනයකි රෑ හරිම ලස්සනයි මේකෙත් දැකීම සතුටක් කදුළු ආවා

  • @heshranju3845
    @heshranju3845 2 ปีที่แล้ว +2

    💚

  • @prasangiperera8250
    @prasangiperera8250 2 ปีที่แล้ว +16

    මිහිර සිරිතිලක මහත්මා ගැන වෙනමම කියවීමක් ලැබුනා. විශිෂ්ට සමාජ පරිකල්පනයක් ඇති ඔබ යුගයේ පිනට පහළ වූ කලාකරුවෙක්...

  • @shamaleedamayanthi8664
    @shamaleedamayanthi8664 7 หลายเดือนก่อน

    Hodama nihatha. Naluwek. Obata Jaya

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 7 หลายเดือนก่อน

    ❤❤❤💐💐💐🙏🙏🙏

  • @wsfernando9878
    @wsfernando9878 ปีที่แล้ว

    Awiruddakata passet ahanawa lassanai.❤️

  • @shaniabewardana2257
    @shaniabewardana2257 2 ปีที่แล้ว +1

    මිහිර සිරිතිලක ❤

  • @kavindiyashara4658
    @kavindiyashara4658 10 หลายเดือนก่อน

    හරිම රහට හිනා ගෙනා ඒ නුබේ මුව
    දැක සිනා සුනා මිස ඒ රස ඔය රුව
    අද හරිම රහට ගි කියවන විට ඒ මුව
    ඇත්තමයි පුදුමයි සැගාව තිබූ ඒ දස්කම

  • @samanthifernando6841
    @samanthifernando6841 5 หลายเดือนก่อน

    දෙවනි සැරයට බලන්නෙ

  • @AsokaGeethamali-hr9jo
    @AsokaGeethamali-hr9jo ปีที่แล้ว

    Excelant

  • @samankumara6320
    @samankumara6320 2 ปีที่แล้ว +2

    අකිල විමංග සර් ගෙන්වන්න වැඩසටහනකට

  • @samankumara6320
    @samankumara6320 2 ปีที่แล้ว

    හරිම සංයමයෙන් කරන විචාරයක්

  • @nuwankumara9814
    @nuwankumara9814 ปีที่แล้ว

    ලස්සන

  • @142samantha
    @142samantha ปีที่แล้ว

    😍😍😍👏👏👏❤️❤️❤️😍😍😍

  • @ashayadubai7534
    @ashayadubai7534 2 ปีที่แล้ว +1

    මම ආසම නලුවෙක් ආදරෙ ❤️😘😘😘😘🙏🙏🙏

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 11 หลายเดือนก่อน

    "පත් හැරීම, අත් හැරීම නොවන බව
    කඩා වැටෙන තරුවක්...
    ගසකට මිමුණුවේය..."

  • @prabathvijayanga1876
    @prabathvijayanga1876 2 ปีที่แล้ว +3

    ❤️

  • @perminafernando5780
    @perminafernando5780 2 ปีที่แล้ว

    Mihira mahathmaya godak adarei

  • @user-cj3pr8op3o
    @user-cj3pr8op3o 11 หลายเดือนก่อน

    Apru sir❤

  • @gkkandy2014
    @gkkandy2014 2 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻💛💛💛

  • @dushanchami6811
    @dushanchami6811 2 ปีที่แล้ว

    ⭐️⭐️⭐️⭐️⭐️

  • @kandanarachchidileepa4671
    @kandanarachchidileepa4671 ปีที่แล้ว

    🙏🥰👍

  • @jayamalisamararathna6233
    @jayamalisamararathna6233 2 ปีที่แล้ว +1

    සමාජ කියවීම අගෙයි.❤️

  • @ashleyperera9604
    @ashleyperera9604 7 วันที่ผ่านมา

    NIYAMAI, jenune kiyanae mewata, no acting ,realma real ela

  • @kamalaviraj1091
    @kamalaviraj1091 2 ปีที่แล้ว

    Ithamath watina wedasatahanak

  • @ayeshamanjari4575
    @ayeshamanjari4575 2 ปีที่แล้ว

    මිහිර සිරිතිලක මටනම් ගුරුවරයෙක්

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 11 หลายเดือนก่อน

    අපූරු මිනිසෙක්💪💪

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว

    හරිම ලස්සනයි වගේම විහිලු තහලු කලාටමොකෝ සමාජ කියවීම ඉතා විශිෂ්ටයි

  • @sssabey1
    @sssabey1 ปีที่แล้ว

    මිහිරට ගෙනා අමිහිරි රලු ගතියෙ තතූ
    යගදාවක්ය පන්හිඳ බිදින ලොව ගතු
    ඔබ කී සැබෑ බස් අගයමි මතුත් මතු
    මිනිසෙකු මිස මිනිස් කම වෙන කවුරු සතු

  • @1971nimal
    @1971nimal ปีที่แล้ว

    සවුන්ඩ් කොලිටිය හොඳම ⁣චරන එකේ තමයි , මේ කොලිටිය සිරසෙ සජ්ජායනා එකට දෙන්න පුළුවන් නම් හොඳයි

  • @DD-nl7rv
    @DD-nl7rv 2 ปีที่แล้ว

    Respect Niroshan Wijesinghe!

  • @nandanasenarath9498
    @nandanasenarath9498 ปีที่แล้ว

    හුරුබුහුටියි
    හැඩකාරයි
    හිමෂී නිම්තෙරරා
    හා
    මම නන්දන සෙනරත්
    ඇය මගේම ආදරය
    හිමාෂී නිම්තෙරා.......
    හා

  • @slneelamahamama449
    @slneelamahamama449 2 ปีที่แล้ว

    ජෝ අබේවික්‍රම ශූරීන් වැනි දක්ෂ රංගන ශිල්පියෙකි මිහිරඔබ. ඔබතුල ඇති සාහිත්‍යමය මානුෂීය ගුණාංග ගැන දැන නොසිටියෙමි.
    ඔබ සාහිත්‍ය සාහිත්‍යවේදියකු බව දැන ගැනීම ම සතුටක්.(දකිණේ ඇත්තෙකු වීමත් සතුටක් )
    රේටින් පසු පසමුදලට ගුවන් කාලය වෙන් කර පියාඹන ජනමාධ්‍ය ගුවන් ගැබ තුළ,කවිය හා සාහිත්‍යය රසවින්දනය වෙනුවෙන් මෙවැනි දිගු කාලයක් කැප කිරීම පිළිබඳව ඔබ ආයතනයට ද හදවතින්ම සුබ සුභ පතමි.
    ස්තුති කරමි .
    මිහිර ඔබට ජීවත් වීම සඳහා වෘත්තීයමය ලෙස රඟපෑම කළ යුතු වෙන බව දනිමි.
    නමුත් දෙපැත්ත කැපෙන ප්‍රහසන වැඩසටහන් වලින් හෙමි හෙමින් ඈත් වෙන්න ට උත්සාහ කරන්න .
    විකට රඟපෑමේ වරදක් නැතත්,අමු අමුවේම කුණුහරුප සමාජගත කිරීමේ පාපය ඔබ කියූ පරිදි, හම නැතිව අපායේ ඉපදීමට තරම් වරදක් ද විය හැක.
    මක් නිසාද යත් සමාජයට ඉන් ලැබෙන සමහර පණිවිඩ ඒ තරම් ගුණවත් නැති බැවිනි.
    මේ වැඩසටහන දිගුකල් පවතීවායි පතන අතර,
    මෙය බලන ඇත්තෝ තම දරුවන්ට ද මෙම වැඩසටහනින් වත් සාහිත්‍ය රසය සොයා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි .
    මිහිරි නිවේදක තුමාටත්,
    මිහිර ඔබටත් සුභ අනාගතයක් උදාවේවා!!!
    දළදා සමිඳු සරණින් මගේ පිං බිම දිනේවා!!!
    සැමට තෙරුවන් සරණයි!!!!

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 ปีที่แล้ว

  • @sandunharshana5970
    @sandunharshana5970 7 หลายเดือนก่อน

    සොදුරු අදහස්... අනේ මන්ද මට ගායනයෙ කට හඩ නම් සෙට් වෙන්නෙ නැ..මේ program එකේ...

  • @hewageanura6473
    @hewageanura6473 ปีที่แล้ว

    Pita kawaren potha maninnaepa kiyanne mewata thamai

  • @senarathududeniya6781
    @senarathududeniya6781 2 ปีที่แล้ว

    මිහිර , ඔබ මොනවද හිතන්නේ රගපෑම වෘත්තියක් කරගෙන, පසුව සමාජයේ නමක් හදාගෙන, දේශපාලන කුණුකූඩෙට වැටෙන කලාකරුවන් සම්බන්ධයෙන් ?

  • @nandanasenarath9498
    @nandanasenarath9498 ปีที่แล้ว

    මම ගෑනුත් දැක්කා
    මෙහෙමත් ගෑනු නොදැක්කා
    හුරුබුහුටියි හැඩකාරයි
    හිමෂී නිම්තෙරා
    හා
    හුරුබුහුටියි හැඩකාරයි
    හිමෂී නිම්තෙරා
    හා
    මම නන්දන සෙනරත්
    හා
    මගේම මගේ ආදරය
    මගේම මගේ පෙු්මය
    හිමාෂී නිම්තෙරා.
    හොදයි
    ඔයත්
    මමත්
    බදිමු
    එන්න මා සමඟ
    මම බලා ඉන්නවා
    හා
    එච්චරයි
    මගේ ආදරය
    මගේ පෙු්මය
    හා

    • @nandanasenarath9498
      @nandanasenarath9498 ปีที่แล้ว

      ඔවු හිමෂී
      මම මට දරන්න බැරි ඔනෑම
      මොහොතක මමම මම මගේම
      මරණය තෝරනව
      ඔයා
      එකට වගකියන්න ඔනෑ නෑ
      ඒක මගේම මගේ තේරීම
      ඔයා ප්‍රෝපෙස කෙනෙක්
      වෙන්න
      හා
      එච්චරයි
      Thanks
      මම නන්දන සෙනරත්
      ඔයා හිමාෂී නිම්තෙරා
      හා

  • @sujathamalani3178
    @sujathamalani3178 2 ปีที่แล้ว

    Mihira විකටයා vaga හිටියටත් hoda රසයක් තියනවා මම හරිම කැමති mihirata ath rosata කැමති na

  • @nandanasenarath9498
    @nandanasenarath9498 ปีที่แล้ว

    හිමාෂී
    මම බ්‍රග්මචාරීද.
    ඔයා නිසා
    හා
    කෙලෙස් සිත සංවරද
    මා සිත
    නැත
    නමුත්.
    ඔබ නැතිව මම
    සොවින් තැවෙනා විටක
    මම මගේ හිත
    මම කිසිදු ස්පර්ශයක් .
    නොගෙන
    මා ගතට
    ඔබ හැර
    නිවන් නොදකින
    සසරේ
    භවය පුරා භවගාමී දිවිය පුරාවට
    හා
    ඔබ හමුවෙන්නයි
    මා පැතුවේ
    හා
    මම නන්දන සෙනරත්
    Slfp sehna kalaniya
    ඔයා හිමාෂී නිම්තෙරා
    Prop -- him nim
    වෙන්න ප්‍රෝපෙස කෙනෙක්
    හා
    ඔයාට පුලුවන්
    හා.
    එච්චරයි !

  • @RATAWATE
    @RATAWATE 2 ปีที่แล้ว +6

    යුගයේ අප්‍රසන්නම විකට නලුවා.. මෙතන ටෝක්ස් ටිකක් නම් හොදයි. හැබැයි මෙයා ඉන්න නිර්මාණ වලින් 99% කම තියෙන්නෙ කුණු රහ, කුණුහරප..

    • @ayomipoornika1547
      @ayomipoornika1547 2 ปีที่แล้ว +3

      එයා කරන්නෙ පිටපතට අනුව රංගනයක් නැතිව ඒ සැබෑ ජීවිතය නෙවී..

    • @gustavs9469
      @gustavs9469 2 ปีที่แล้ว

      Obage Minisun therima haa wenkirima godak waradii oba akamathi unaata wadi waaraganak pita ratata giya naluwek.

    • @shanisenadeera3526
      @shanisenadeera3526 2 ปีที่แล้ว

      නැහැ ඔබ බැලුවද පබලු නාට්‍ය. කිසිදු කුණු හරුප නැහැ.

  • @kasunweerasinghe1750
    @kasunweerasinghe1750 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @danushkatharangi5437
    @danushkatharangi5437 2 ปีที่แล้ว

    ❤️

  • @sumudupriyankara8100
    @sumudupriyankara8100 2 ปีที่แล้ว

    🏆️

  • @nirangalapalamurayalage7638
    @nirangalapalamurayalage7638 2 ปีที่แล้ว

    ❤❤