Ma Nowana Mama (මා නොවන මම) with Walter Fernando | 02nd February 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 127

  • @charikaweerakoon8559
    @charikaweerakoon8559 8 หลายเดือนก่อน +13

    අතීතයෙ හිටිය බොහෝ දෙනෙක් හරිම සුන්දර හදවත් ඇති අය කියල වැඩ සටහනට කැන්දන ඒ අය කියා දෙනවා.
    ඔබත් සමඟ ඇති වෙන්න හිනා වුණා.
    හරිම ආදරණීයයි.
    දීර්ඝායු ලැබේවා ! ඔබ තුමන් හට...💕💕💕💕💕

  • @priyandinie6355
    @priyandinie6355 8 หลายเดือนก่อน +49

    නියමයි ඇත්තටම මම මෙතුමාට වඩාත්ම කැමති ලස්සනට බයිල ගීත ගයනව වගේම හරීම ආදරණීය ප්‍රසන්න විනෝදෙන් සතුටින්ම ඉන්න නියම සංගීත ශිල්පියෙක් නිසා ❤ වෝල්ටර් ප්‍රනාන්දු මහතාණනි ඔබට දීර්ඝායුෂ වේව!!!❤🙏 ස්තූතියි කැලුම් මහත්මයාටත් ❤🙏

    • @sureshpeiris5929
      @sureshpeiris5929 8 หลายเดือนก่อน +1

      Yes. Exactly. A Great Personality. ❤❤❤❤❤❤❤❤❤

  • @දේශාටන
    @දේශාටන 8 หลายเดือนก่อน +38

    අව්‍යාජ,... ශ්‍රේෂ්ඨ,... විනෝදකාමී,... කලා ශිල්පියෙක්,.... චිරංජයතු වෝල්ටර් අයියා,............. තෙරුවන්සරණයි!!!

  • @ZawaThuwan
    @ZawaThuwan 8 หลายเดือนก่อน +18

    දිර්ගායුශ ලැබෙන්ඩ ඕනී මේ වගේ අතිතයන් මතයන් අපට ගේන මේ වැනි අයට❤❤❤,, වැඩ කරන ගමන් ඇහුවෙ වෙලාව ගෙවිලා ගියා නොදැනීමා,, මේ වගේ ප්‍රවිනයන්ට අවස්තාව දෙන්ඩ කැලුම් සර්,, ජිවිතයේ සුන්දර අවදිය අපිටත් විදින්ඩ ❤❤❤❤ ❤❤

  • @LAYYA83
    @LAYYA83 8 หลายเดือนก่อน +15

    හරිම ලස්සනයි ,හරිම රසවත් .දීර්ඝායු වේවා ආදරණීය කලාකරුවානෙනි🎉🎉

  • @jothiranswara725
    @jothiranswara725 8 หลายเดือนก่อน +23

    අපේ ආදරණීය වෝල්ටර අයියා නිදුක් නිරෝගී දීර්ඝායු වේවා.❤

  • @darmasiribasnayake5027
    @darmasiribasnayake5027 8 หลายเดือนก่อน +17

    සුන්දර මනුස්සයෙක්. දීර්ගායුශ ලැබේවා.

  • @chandanifernando7456
    @chandanifernando7456 8 หลายเดือนก่อน +8

    සුපිරියක් ,ඔබ දෙදෙනාටම දීර්ඝායුශ ,❤️❤️❤️❤️

  • @anuramarasinghe5167
    @anuramarasinghe5167 8 หลายเดือนก่อน +3

    වෝල්ටර් අයියා...!
    නියම රසගුලාවක්. සතුටු සාගරයක්.!!
    නිදුක් නීරෝගී චිරජීවනයම පතමි..!💖🙏🇺🇸

  • @thusharamuthu1009
    @thusharamuthu1009 8 หลายเดือนก่อน +6

    අදනම් හරිම වටින වැඩක් කරලා තියෙන්නේ . මේවගේ අපි ආදරේ කරන පැරණි ශිල්පීන් ගොඩක් ගේන්න . ඒ අතීතයේ රස කතා හරි සුන්දරයි.

  • @januxvlog
    @januxvlog 8 หลายเดือนก่อน +22

    වොල්ටර් අයියගේ විහිලු කතා අහන්නමයි අවේ ❤❤

  • @samanthipereira7329
    @samanthipereira7329 8 หลายเดือนก่อน +8

    කලා සිල්පියෙක් කියන්නේ ජනතාව පිනවන චරිත .වචනයේ පරිසමාප්තියෙන්ම ඒ ඔබයි ජය වේවා ඔබට ජේසු පිහිටයි

  • @chandaniathukorala8350
    @chandaniathukorala8350 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සන බොහෝම විනෝදයෙන් ජිවිතය ගත කරන එතුමාට චිරං ජයතූ ප්‍රාර්ථනා කරනවා වගේම පරණ කතා කියලා අපව අතීතයට එක් කරගෙන ගියාට ඔබතුමාට බොහෝම ස්තූතියි .....❤❤❤

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 8 หลายเดือนก่อน +5

    දීර්ඝායුශ ලැබේවා .ලස්සනයි

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 8 หลายเดือนก่อน +11

    ඔන්න ඉතිං ඕනිම කෙනා ඇවිත් ජයවේවා 🙏 මෙතුමා ගේ කතා දවසම අහන්න පුලුවන් මම හරිම ආදරේ චරිතයක් ❤❤❤❤ දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි ☸️

  • @indrajithwishman482
    @indrajithwishman482 8 หลายเดือนก่อน +3

    මම කැමතිම කලාකරුවෙක්..එන වැඩ සටහන කම්මැලි නැතුව බලාගෙන ඉන්න පුළුවන් ..ඔබට දීර්ඝායුෂ වේවා කලාකරුවානෙනි ..

  • @මධුෂානි321
    @මධුෂානි321 8 หลายเดือนก่อน +2

    අදත් වේනදා වගෙම ලස්සන ගිත අහන්න ලැබුනා ඔබ දෙපලට දීර්ඝ ආයුෂ ලැබේවා චිරාත් කාලයක් මේම දෙරනෙ වැජ බේවා තෙරුවන් සරනයි ඔබතුමාලට

  • @mohamedhadji7031
    @mohamedhadji7031 8 หลายเดือนก่อน +2

    Mr Kalum. And Mr Walter. Fernando. Great program. Thank you for the great speech and songs 🎵. God bless you brother 🙏 ❤️ 💙 🙏👍✔️

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 8 หลายเดือนก่อน +3

    Oba thumata දීර්ඝ අයුස ලැබේවා 🙏😊 God bless you

  • @donpathirana7804
    @donpathirana7804 8 หลายเดือนก่อน +7

    Wow..! What a wonderful Gentleman,
    "AYUBOWEWA "🙏🙏
    thank you very much for everyone 🎉❤

  • @ChristopherSepion
    @ChristopherSepion 8 หลายเดือนก่อน +9

    වෝල්ටර් අයියා ඉන්න තැන කම්මැලිකමක් නැහැ .👍👍👍👍💐💐💐💐

  • @audiophilesrilanka3508
    @audiophilesrilanka3508 8 หลายเดือนก่อน +1

    ෂා පට්ටම show එකක්. සින්දු ටිකත් මරු. පට්ට entertaining. My favourite so far!
    තව මෙතුමා වගේ අය ගේන්න..😊

  • @senakadinesh7112
    @senakadinesh7112 8 หลายเดือนก่อน +5

    මමත් හරියට කැමති කෙනෙක් සුන්දර කෙනෙක් ... thanks කැළුම්

  • @rohanariyaratne3364
    @rohanariyaratne3364 8 หลายเดือนก่อน +3

    Enjoyed and memories which very happy hear the old days . Thanks Walter uncle .

  • @DIMOXIST
    @DIMOXIST 8 หลายเดือนก่อน +2

    වෝල්ටර් ප්‍රනාන්දු මහතා සුන්දර මනුෂ්‍යයෙක් ❤

  • @samjewellery3755
    @samjewellery3755 8 หลายเดือนก่อน +1

    Great singer.great personality.friendliest artist in sri lanka.nice intervieve mr kelum.god bless mr walter fernando.

  • @mahindasisira729
    @mahindasisira729 หลายเดือนก่อน

    චිරංජයතු වෝල්ටර් අයියා,............. තෙරුවන්සරණයි!!!

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 8 หลายเดือนก่อน +6

    Joyful character....❤

  • @bandulawickramaarachchie858
    @bandulawickramaarachchie858 8 หลายเดือนก่อน +7

    මෙතුමා ඉතාම විනෝදකාමි මිතුශීලි කෙනෙක්.ආදරෙයි හැමදාමත්.දීර්ගායුෂ වෙිවා

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 8 หลายเดือนก่อน +2

    වයස ඉල්ලක්කමක් විතරක් කරපු ආතල් මිනිස්සු....මරු... 😊😅❤

  • @dhammikadissa
    @dhammikadissa 8 หลายเดือนก่อน +8

    තවත් නව නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය හා චිරජීවනය ලැබේවා 👊❤

  • @sajeewaeroshamen2780
    @sajeewaeroshamen2780 8 หลายเดือนก่อน +2

    ජීවිතය සුන්දර මී වදයක් කරගත් නිහතමානී කාලාකරුවාණණි ❤️ ❤

  • @oskarumesh2394
    @oskarumesh2394 8 หลายเดือนก่อน +6

    Walter Fernando is a very fun man.

    • @kathikathi426
      @kathikathi426 8 หลายเดือนก่อน +1

      Yes absolutely you are right 🙏🙏🙏🙏🙏

  • @inokakotuwella7221
    @inokakotuwella7221 8 หลายเดือนก่อน +5

    තවත් පැය ගානක් තිබුණනම් හොදයි.නොදැනීම ගෙවී ගියා.❤❤❤

  • @hemachandrawanniarachige4147
    @hemachandrawanniarachige4147 8 หลายเดือนก่อน +5

    My favorite very beautiful song

  • @ChinthakaDayawansha
    @ChinthakaDayawansha 8 หลายเดือนก่อน +1

    කතා නම් wolter තමයි ❤❤❤

  • @lydiamervin362
    @lydiamervin362 8 หลายเดือนก่อน +3

    මේ ඉන්නේ අපේ ගල්කිස්ස පුණ්‍යකාමි විද්‍යාලයේ තරුවක් තමයි ❤

  • @sunilpremalal6890
    @sunilpremalal6890 2 หลายเดือนก่อน

    Very much entertaining. Different taste .Good work dear Walter fdo.!!!!!!

  • @dlsjayashantha8771
    @dlsjayashantha8771 8 หลายเดือนก่อน +4

    අමිමෝ ගල් පැලේන බොරු කියන්නේ මොනවා නැතත් ජිවිතේ විදින චරිතයක්

  • @sameeramadusha3324
    @sameeramadusha3324 8 หลายเดือนก่อน +3

    නියමයිනේ appa....dan aya monada kiyanne කියලා හිතුනා ......❤❤❤❤

  • @chandrasoyza6791
    @chandrasoyza6791 8 หลายเดือนก่อน

    සුන්දර මිනිස්සු හමුව,❤️ ඉතාම ආදරණීය යි,සුන්දරයි,කළාත්මකයි.දීඝායු වෙිවා !❤️❤️🌷🌷🙏

  • @marumesh
    @marumesh 8 หลายเดือนก่อน +1

    රසගුලාවක් ❤❤❤

  • @sureshpeiris5929
    @sureshpeiris5929 8 หลายเดือนก่อน

    Great Personality. Realy Enjoyed The Programme. Big Thank You To Kalum Srimal Too. Budusaranai.❤❤❤❤❤❤❤❤

  • @sanathplitha3926
    @sanathplitha3926 8 หลายเดือนก่อน +3

    I am at Mt Lavinia, my name is Sanath, Kalana and Mewan are my friends, and Kalana knows about me

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 8 หลายเดือนก่อน +4

    සුපිරිම සුපිරි වැඩසටහනක් වෝල්ටර් අයියා කැලුම් අයියා❤️❤️👍👍👍👍🇮🇹🇮🇹🇱🇰🇱🇰

  • @nimmitharukanimmitharuka
    @nimmitharukanimmitharuka 2 หลายเดือนก่อน

    Nihatha mani gayakayek teruwan saranai oba thumata❤🙏🏻❤️

  • @abmarawild
    @abmarawild 8 หลายเดือนก่อน

    Real Gentlemen Mr. Walter ❤ love it,..Love the program 🙏🏾

  • @GihanPurasinghe
    @GihanPurasinghe 8 หลายเดือนก่อน +1

    Respect both of you, our senior artists ❤

  • @dushanhewa4396
    @dushanhewa4396 8 หลายเดือนก่อน +1

    Ela Ela.....Walter Ayya....

  • @thusithanalaka9624
    @thusithanalaka9624 8 หลายเดือนก่อน

    සුන්දර වැඩසටහනක් අයියා ඔබට දීර්ඝායුෂ ලැබේවා .කැලුම් ඔබත් මේ වැඩසටහන ලස්සනට කරනවා නියමයි.

  • @kumarasirifernando2768
    @kumarasirifernando2768 8 หลายเดือนก่อน +2

    එම්. එස්. අප අතර නැති එක දුකයි. එත් වෝල්ටර් අයියා ඉන්නවා අපව පිනවන්න. තෙරුවන් සරණයි.

  • @හේමාකටුකුරුන්දගීපොත
    @හේමාකටුකුරුන්දගීපොත 8 หลายเดือนก่อน

    ❤මම ප්‍රංශයේ සිටියාට මාසයක දෙවරක් තුන්වරක් වෝල්ටර් අයියා එක්ක කතා කරන්නේම මගේ සහෝදරයෙක් එක්ක කතාකරන්නවාට වඩා සතුටකින් .ඒ වේලාවට ගීතනම් ගීත ,බයිලානම් බයිලා ,විහිළුනම් විහිළු, කූණුහරපනම් කුණුහරප කියන්නේ රෙදි ගැලවෙන්න.මගේ ජීවිතකාලයටම ඇසුරුකල මිතුරන් අතරින් මම හදවතින්ම ගරුකරන් හොඳ හිතක් තියෙන මනුෂ්‍යයෙක්.පුළුවන් තරම් ජීවිතය රසවිඳින්න වාසනාව ලැබෙන්න ප්‍රාර්ථනා කරන..මම ...
    හේමා කටුකුරුන්ද පැරිසියේදී ...

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 8 หลายเดือนก่อน +1

    ඉතාමත් අවංක හොඳ ගීත තේරීමක්. පංඩිකම් නැහැ සරලයි.

  • @nilminisigera8113
    @nilminisigera8113 8 หลายเดือนก่อน

    ❤ නිදුක් නිරෝගී සුවය ලැබේවා, kata tikanam😂

  • @malikadewathi3584
    @malikadewathi3584 8 หลายเดือนก่อน

    Maru katha kiyanna .ahagana inna asai .❤❤❤budu saranai ..pinata hamba una nona ...kiyala.hinawa lassana .sergayusa labawa.❤❤❤❤❤❤❤

  • @gunarathfernando9915
    @gunarathfernando9915 8 หลายเดือนก่อน +1

    Long live Walter Aiya.❤😂😂❤

  • @jayanthakumarasiri3070
    @jayanthakumarasiri3070 8 หลายเดือนก่อน +1

    අ වු :53 යි වයස... බැ ලු බැ ල් ම ට පෙනෙන්නේ නෑ... තා මාත් කොල්ලා වගේ ඉන්නේ..60පිරුණත් නා කි වෙන්නේ නෑ.... (මේ සින්දුව ආ පහු කියමුද.....? ආ දරෙයි හැ මදමත්...).. ජයවේවා.. ච්රන් ජයතු.. ❤👍🌹

  • @SusanthaArtoutdoor
    @SusanthaArtoutdoor 4 หลายเดือนก่อน

    Kahawatha guruge menik...guruge menik kahawaththa...❤ Lalith s.maithreepala

  • @suneethagamage2166
    @suneethagamage2166 8 หลายเดือนก่อน +1

    Excellent ❤❤❤❤

  • @senarathna8406
    @senarathna8406 4 หลายเดือนก่อน

    Mame adare karana charichayak.dirgau labewa ❤

  • @SusanthaArtoutdoor
    @SusanthaArtoutdoor 4 หลายเดือนก่อน

    Wolter your best❤ Ms puththunta wada oba ihalin

  • @ChalithPeramune
    @ChalithPeramune 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @nimalchandrathilaka9880
    @nimalchandrathilaka9880 8 หลายเดือนก่อน +2

    ඇයි කැලුම් මල්ලි මෙතරම් අපූරු රසවතෙක් ගේන්න මෙච්චර පරක්කු වුනේ.නිරෝගි වේවා .

  • @marumesh
    @marumesh 8 หลายเดือนก่อน

    සිංදු නම් ඕනෙම නෑ❤❤❤

  • @KELUMa_music
    @KELUMa_music 8 หลายเดือนก่อน

    ආසම චරිතයක් ❤

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 8 หลายเดือนก่อน

    අරිම ආස ගායකයෙක්

  • @kumarigeorge7743
    @kumarigeorge7743 8 หลายเดือนก่อน +2

    මහත් පීඩනයකින් ජීවත්වන ඕනෑම කෙනෙකුගේ සිත සතුටින් පිනවන්ඩ හැකි ඔබතුමා එලිමහන් සංගීත සන්දර්ශන වලට නොගියත් මෙවැනි වැඩසටහන් වලටනම් නෑවිත් ඉන්ඩ එපා

  • @keerthirathna3533
    @keerthirathna3533 7 หลายเดือนก่อน

    ❤ walter uncle. Funniest artist ever

  • @chamliwaththuhewa2987
    @chamliwaththuhewa2987 8 หลายเดือนก่อน +1

    මොනතරම් සුන්දර මිනිස්සුද කොච්චර ලස්සන නිර්මානද හරිම ආසාවෙන් රසවින්දා කස්තුරි සුවඳ චිත්‍රපටියේ ගීතය ලස්සනටම ගයනාකලා ස්තූතියි කැලුම් ස්තූතියි දෙරණ ඒ සුන්දර කලාකරුවාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!

  • @sumithperera4597
    @sumithperera4597 8 หลายเดือนก่อน

    Very nice deep voice.

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 8 หลายเดือนก่อน

    ❤. Mevani adarniya baila getha kalava.ediriyata.geniyana.woltar.pranndu.mahathata sarashvathi maniyange pihitai bs ❤❤❤❤❤❤❤❤❤❤

  • @susenadapilamina9324
    @susenadapilamina9324 8 หลายเดือนก่อน

    God bless you ❤❤

  • @VirajPerere
    @VirajPerere 8 หลายเดือนก่อน +1

    බිලා කින් ❤❤❤❤

  • @DAMITHFERNANDO-i3h
    @DAMITHFERNANDO-i3h 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 8 หลายเดือนก่อน

    Excellent Program..,,,

  • @RoseyJayathilake-gz9xs
    @RoseyJayathilake-gz9xs 8 หลายเดือนก่อน +2

    Niyami mava අහන්න ලැබුණා s5huthi

  • @ranjithperera2962
    @ranjithperera2962 8 หลายเดือนก่อน +2

    කොහොම ද ගැම්ම

  • @samanthasam3635
    @samanthasam3635 8 หลายเดือนก่อน

    ❤❤❤❤කම්මැලි නැතුව බැලුවා මෙයාල නැති උන දවසට කලාව...කොයි අතකට යයිද

    • @kathikathi426
      @kathikathi426 8 หลายเดือนก่อน

      Akani kiyala wadak nha. Adaraniya kenek. 🙏🙏🙏

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 8 หลายเดือนก่อน

    Adenam harime lassenai athivende hinavuna voters Fernando ene hame vade satehanakme baleneva joli katha kiyene nisa ❤❤❤❤❤😂😂😂😂

  • @priya1736
    @priya1736 7 หลายเดือนก่อน

    බොරු කියල හරි හිනස්සන එක ලොකු දෙයක්.. ඉස්සර හුගක් අය මොනව හරි කියලා කාව හරි හිනස්සනවලූ...ඒකට දැන් එවුන් ගෙ මයින්ඩ් සෙට් එක වැඩ කරන්නෙ සල්ලි.. සල්ලි.. සල්ලි..

  • @ranilkumara565
    @ranilkumara565 8 หลายเดือนก่อน +7

    මළ ගෙවල්වල නිදි මරන්න කියාපු බඩුව

  • @nalinikulararthna1737
    @nalinikulararthna1737 8 หลายเดือนก่อน

    Ada nam hondatama hinauna. Mewani parani shilpiyo genwanna. Harima lassana program eka

  • @jay-walker3584
    @jay-walker3584 4 หลายเดือนก่อน

    වොල්ටර් කිව්වම අපේ මනසේ රැදෙන්නේ බයිලා නමුත් වොල්ටර් ඔබ මිල්ටන් පෙරෙරාගේ සඳුුන් ගසේ සමන් වැලක් එතෙන්නේ ගිතය ගායනා කරපු විදිය මට අදහගන්නත් බැ. ඔබ ශ්‍රෙෂ්ටයි වොල්ටර් .ජේසු පිහිටයි ඔබට🎉🎉🎉🎉

  • @sumithperera4597
    @sumithperera4597 8 หลายเดือนก่อน

    Oba awrudu 53 wayasa song eka kiyaddi mata 38wayasa mama drummer mama obathumage putha supun bass guitarist Ekka play karala thiyenawa den mata 58 wayasai obata deergaayu wewaaaaa

  • @chandralindell9991
    @chandralindell9991 8 หลายเดือนก่อน +1

    Ananda Jayarathna Bandarawela neda? Eyage nona ape netball coach Aluthgama Vidyale mathaka vidiyata.

    • @jay-walker3584
      @jay-walker3584 4 หลายเดือนก่อน

      ආනන්ද ජයරත්න බන්ඩාරවෙල තමයි ඇත්තටම හින්දි නලුවෙක් වගේ

  • @saajidreyal6848
    @saajidreyal6848 8 หลายเดือนก่อน

    Asama charithayak. Joly porak 😍😍😍😍😍😍💖💖💖💖💖💖💋💋💋💋💋💋

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 8 หลายเดือนก่อน

    පුදුම අව්‍යාජයි, හරිම විනෝද ජනකයි ...❤💐🇱🇰🙏

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 8 หลายเดือนก่อน

    👍🙏🎉🙏👍

  • @amalmahagedera1053
    @amalmahagedera1053 8 หลายเดือนก่อน

    Methumath api adaraya karana gayakayek.

  • @ruchakayathra8342
    @ruchakayathra8342 8 หลายเดือนก่อน

    දැන් 6/8 ගහාලා පිරිත් කියන set එකක් තමයි මහත්තයො ඉන්නේ😅😅😅

  • @شاتور
    @شاتور 8 หลายเดือนก่อน +2

    Adaraniya kalakaruwan

  • @chandilayanal798
    @chandilayanal798 8 หลายเดือนก่อน

    🙋‍♀️🌹🌹🌹🇨🇾🇨🇾

  • @NawalageJanananda
    @NawalageJanananda 6 หลายเดือนก่อน

    Inna thana wihilumai😅

  • @sunilpremalal6890
    @sunilpremalal6890 2 หลายเดือนก่อน

    Kupadi vihulu ,double meaning wal vihula karana prasidda nalu kattiya . Hariyata vihulu karana widiya Walter fdo gen iganaganilla.Kochchara lassanada Walter idiripath karana jokes.Bravo....

  • @ThusithaMendis-di7yp
    @ThusithaMendis-di7yp 2 หลายเดือนก่อน

    Deergausha labewa

  • @palitharandunu2155
    @palitharandunu2155 8 หลายเดือนก่อน

    මේ වා ගේ ගායකයන් නැවත බිහි වන්නේ නැත.

  • @KumariWathtegedara
    @KumariWathtegedara 8 หลายเดือนก่อน

    Harima sehelluwen enna kenek Asawen geetha tika Ahuwe weda karana gaman

  • @sheranjoseph5709
    @sheranjoseph5709 8 หลายเดือนก่อน +1

    ❤️🌹❤️❤️❤️❤️👑👑🇮🇪🇮🇪🇱🇰🇱🇰👍

  • @anilfernando2680
    @anilfernando2680 8 หลายเดือนก่อน

    speri

  • @udenidon4126
    @udenidon4126 8 หลายเดือนก่อน

    අගනා කලාකරුවෝ