Maga jasuni maga paula thiyana hama karadarayama durukarala .hama pashnayaatmaa obawahansa uththara labananu manavi .man oba wahasata adrarai piyanini😢😢😢😢❤❤❤
Adara jusuni maga duwaga athinath ganima divi mahothayan wahansa abitasa mama masa dina niyama kara athibawa gaurawanwithawa sihipath karami davi piyanan wahabsaga nomada asirwadaya laba dana man ayadimi thank you jesus amen❤
Dear Jesus please get me proper food in come for my daily requirements.I am 73 years & really going through a hard time.also my both sons marriages bless them please.
මට සමා වුව මැනවි ❤❤❤
❤❤❤❤❤
Ane jesune mage hithe thiyena yahapath balaporoththu obawahanseta prasannanam ewa mata labaduna manavi amen❤❤
ආමෙන් ❤️❤️❤️❤️❤️
ජේසුනී මගේ පවුල සමාදාන කර දෙන්න මගේ ලොකුදරුවාට ආරක්ෂා කල මැනව
Piyaneni apa sawoma araksha Kara manawa🙏🙏❤❤
ස්තුතියි ඔබ වහන්සේ මට දෙන්නාවු සැම දෙයටම
❤😢Suwaamini paw kaara u apata kamaa uwa menawa. Amen ❤😢
අහස හා පොළොව ද පෙනෙන නොපෙනෙන සියල්ල ද මවා වදාළ සියලු බලැති දෙවි පියානෙනි ඔබවහන්සේ ගේ ග්‍රී නාමයට ප්‍රසන්සා වේවා ...ජේසු පිහිටයි .
අපගේ පව් උදේසා ඔබ වහන්සේ විදින්නාවු දුක්ගාවනා වලට පව්කාරවු අපට ක්ෂමාව දුනමැනව.ආමෙන්.🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏💖
😂
ශුද්වූ පැය අනුහස් බැවින් මගේ බිරිදගේ සහ දියණියගේ විසා ගැනීමට හැකි වනු මැනව ජේසුනි අප දෙස බලනු මැනව ආමෙන්
සියලු දෙනාවම ආරක්ශා කලමැනව💐💐💐💐😇😇
ශුද්ධවු ජේසු තුමේනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️
පියානනි අපෙ ගෘහය ආරක්ෂා කල මැනව😢😢😢
❤❤❤❤❤ftyschudrieayhefcshresa
ස්වාම්නි මගේ දෙමාපියන් සහෝදරයන් නෑදෑයන් සහා අසල්වාසි සියලු දෙනාමත් මගේ හස්බන්ගේ දෙමාපියන් සහා නෑදෑයන් අසල්වාසින් සියලුම ලෝකවාසින්ව දුක්කම් ප්‍රශ්න ලෙඩ රෝග ඉවත් කර සියලුම දෙනාට ආශිර්වාද කල මැනව ජේසුනි.ආමෙන්🙏
ASEMA WEVA....AMEN
මට සමා වුව මැනවි
Mage daruwata vibagayata sarthaka lesa pilithuru liwimata pihita ashirwada labewa! Amen Jesu.
ජේසුනි මගේ පවුල ආරක්ෂා කරලා දෙන්න
මත්ද්‍රව්‍ය යට ඇබ්බැහි වි ඇති මාගේ ස්වාමි පුරුෂ යාව බේරාලා දෙන්න ජේසු නි මට පිහිට වෙන්න
මාගේ ජේසුනි මා හට කරුනා කර මැනව මාගේ ප්‍රස්න විසදාගැනීමට මා හට ශක්තිය දුන මැනව මා අතින් වැරදි සිදුවී ඇත්නම්.මා හට සමාව දුන මැනව ආමෙන් 🙏🙏🙏
❤️✝️❤️ආදර ජේසූනි හදිසි අනතුරකට ලක්වී මගේ වම් පාදයේ දෙවන ඇගිල්ල (මහපට ඇගිල්ලත් එක්ක ඇගිල්ල)කපා ඇත ඔබවහන්සේගේ ශ්‍රි රුධිරයෙන් මා හට සූවය දානය කළමෑණව ❤️✝️❤️
Please Jesus help my family sickness personal intentions financial difficulties bless peace love protect amen 🙏 lord
Jasuni mage puthatha pitha uwa menwa
Mage nonata suwa wenna jeesune❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
අනේ. දෙව්. පියාණනේ. පව්. කරව්. මට. සමවදෙන්න. ඉතාලියේ. රැකියාව. නැතව. ගොඩක්. අසරන. වෙලා. ඉන්න. මාව. ඔබ. වහන්සේට. විතරයි. පෙන්නේ. මට. මගේ. සුවාමි. පුර්සයා. ලගට. යන්න. ට්කට්. එකට. විතරක්. උදව්. කරන්න ජේසු. පිහිටයි.
Job ekak labunada d.r
Gasu phtae magath Daru la ciualuma dana th maga jasu samduñga karunava labava aman 😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤ amañ
*මා බලවත් කරණා සමිදානන් තුළ* *මට සියල්ල කළ හැකිය*
ජේසුණි මාගේ දෙමාපියන් සහෝදර සහෝදරියන්, මාද ඇතුළු සැම සියලු දෙනාට ඔබ වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් දානය කළ මැනව...ආමේන් ..✝️🙏
(06.04.2023) 10.02pm
අාදර.ජේසු.පියානනිි.අපට.දයාව.
කරුනාව.කර.මැනව.අවෝ.මගේ.
ජේසුනේ.සැම.පාපයෙන්අප.ගලවා
ගනු.මැනව..අාමයෙන්.🙏❤❤❤🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌸🌸🌸🌸
අහෝ මාගේ ජේසු නී පව්කාර වූ අපට කරුනාකර අප දෙස බැලුවමැනව ආමේන් ජේසු 🙏🙏
Jeewamana jesuni mata thawama mage passport eka hada gnna bari una, jesuni mata udu kalamanawa. Amen !! 🙏
මගේ ජේසුනි මට කරැණ කලමැනව මට සමාව දුනමැනව
Aman jasu 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ස්වාමීනි අපට කරුණා කර අපේ සියලුම පරික්ෂා valin අප galava ගන්න.
ආදර ජේසුනි මගේ සෙවොන් පුතාට සහ සෙනෝල් පුතාට දිව්‍ය දැනුම සහ මතක සක්තිය දුන මැනව 🙏🙏🙏🙏🙏
Jaee sune appa Paula araksa kala manawa amen 🙏🙏🙏🙏🙏❤️🎉🎉🎉❤ amen 🙏🙏🙏
Nasariya jesus kristus wahansege namayen jiwamana Dewiyan Wahanseta Stuti Prasansa Weva....Haleluiya....Amen....🙏🙏🙏🙏🙏
අපට කරුණා kala manawa
🙏අනේ මගෙ ජේසුනී මේ කරදර මගෙන් ඉවත් කර මැනව ආමෙන් 🙏
අප පචුලේ සියලු දෙනාට ආසිර් වාද කල මැනවසදතුනි❤❤❤❤
mage thaththige herdayabadaya hoda wimata pihita uwa manawa amen
Adara jesuni අපගේ siyaluma duk වේදනා ඔබගේ sri හස්තයට bhara karami amen.❤
❤ dewi piyaneni paw kaara uu අපගේ weradi වලට සමා uwa menawa...❤
සුවර්ගයේ වැඩසිටන මගේ පෙම්බර ජේසුනි මගේ බිරිදගේ සහ දියණියගේ විසා 2 ඉක්මනින් ලබා ගැනීමට මට පිහිටවූ මැනව ආමෙන් 🙏🙏🙏🙏🙏
Piyanani pauw Kara hu Mata samawa Duna mawa🙏🙏
ආදර දෙවි පියානණි අසර අපට පිහිට වනු මැනවි
Jasuni obvhnsaga imhth karunavn mata imhth suva7a danaua kala
Maga daru laulatm labadun imhth suvaua nisa obta sthuthi 😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤
අනේ පියාණෙනි අසරණ මට පිහිට වෙන්න මගේ ශරීරය තියෙන ලෙඩ දුක් සුව කර දෙනවාජේසු තාත්තේ මට පිහිට වෙන්න..❤❤❤..❤❤❤..❤❤
Piyanani siyaluma leda rogawalin ma suwa kala manawa
Piyanani mawa ආරක්ෂා kara dunmenawa bandanyangen ma ගලවා වදාළ menawa පවුලේ සියලු dena ආරක්ෂා kara menawa jesuni❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ මාගේ ජේසුනී මාගේ මේසරීරය තුල තිබෙන සියලුම විසබීජ ඉවත්කර මට නිරෝගීව සිටීමට මට පිහිට වුව මැනව මාව සුව කල මැනව පියානෙනි ස්තුතියි පියානෙනි
Ane deviyeni mawa ha mage siylu denwa arhaksa kalha menwa
Maga jasuni maga paula thiyana hama karadarayama durukarala .hama pashnayaatmaa obawahansa uththara labananu manavi .man oba wahasata adrarai piyanini😢😢😢😢❤❤❤
පියානනි අප සියලු දෙනාට කමා කල මැනව . අමෙන් 🙏🙏🙏🙏
ජේසුනී ඔබ වහන්සේට ස්තුතියි.
ආදර ජේසුනි මගෙ පුතා මාව ඹහූ ඉන්න රටට ගන්න යන්නෙ එයට අවශ්‍ය පාස් පෝස්ට්,වීසා කටයූතු ඹබ වහන්සේගේ ආශිර්වාදයෙන් කර ගැනීමට මට පිහිටවූවමැණව,ඒ වගේ වීසා ලැබුණු ගමන්ම කුරුස පල්ලියට ගොස් පේසූගේ කුරුස පාමූල තබා ආශිර්වාදය ලබාගන්න පොරොන්දු වේමි✝️❤️✝️
Adarei jesuni❤❤❤❤❤❤❤❤❤❤mata pihiuwa menvi
Amen jasu
ජේසූනී මගේ පවුලේ සහෝදර සහෝදරියන් අතර සාමය සතුට ඇති කල මැනව්
ක්‍රිස්තුනි ඔබවහාන්සේට සදා ප්‍රශන්සා වේවා 🙏❤️ ආදරේයි ජේසු ❤️💕
Adara😊 jesuni mage prartha😊nawansiyalla itukaradunamenawa obathumat😊a prasansawewa jesupihit😊ai😊😊
මගේ පුංචි පවුල රැක දෙන්න.ජේසුනි මම ඔබ කෙරෙහි විස්වාස කරමි.
🙏🙏
ජේසුනි ප්‍රෂාන් ශා වෙිවා ස්තුතියි පියානනි ස්තුතියි
ජෙසු පිහිටය් 🙏🕊❤️🙏🕊❤️🙏🕊❤️🙏🕊❤️🙏🕊❤️🙏🕊❤️
Piyanani dilisa seuwande ekmanin viwaha karawa dena sekwa isththi esthuthi esththi
Adara jesune mea hirawim.walin mage pawleta aethi Baraka Thurman Kara sawbaggaya uda Kara denna labadun hemadetama sthuthiy pransaaa wewaaa❤❤❤
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
ආදර ජෙසුනි මගේ අම්මාගේ තිබෙන්නාවූ සෑම ලෙඩදුකක්ම සුව කළ දුන මැනව..
ශුද්ධ වු පැය අනුහස් බැවින් මගේ පුතාට විසා ගැනිමට හැකිවනු මැනව ජේසු නි අප දේස බලනු මැනව අමෙින් අමෙින් අමෙින් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි හලේලුයා හලේලුයා හලේලුයා හලේලුයා හලේලුයා
ජේසුනි ඔබ වහන්සේ අපට කරුනාව දයාව දෙනු මැනව ආමේන් මටත් මගේ දරුවාටත් සමාව අයදිමි අපේ පව් කාරකමට සමාව ඉල්ලනවා ආමේන් මගේ දරුවා දිලිප ගේ කන්දෙක ඇහෙන්න උදව් ඉල්ලමි ස්වාමිනි අපිට කරුනාව වනු මැනව ස්තුතියි ස්තුතියි ස්තුතියි ජෙසුනි
Adara jusuni maga duwaga athinath ganima divi mahothayan wahansa abitasa mama masa dina niyama kara athibawa gaurawanwithawa sihipath karami davi piyanan wahabsaga nomada asirwadaya laba dana man ayadimi thank you jesus amen❤
Amen Jesus pihitai 🙏🙏🙏🙏🌺🚩
ජේසුණී පව්කාරවු මට සමාව දුන මැනව
Please jesus help find a new place my baby 🙏 jesus 🙏 hhelp jesus
Jp ❤ adareyi mage jesu 🙏🙏🙏🙏😔
Jesuni paukarau apata samauwa menawa amen
මාගේ දෙවි පියාණනි මාගේ පවුල
Amen jesuni mage loku putha suwakarala denna 🙏🙏🙏
Amen amen amen jesu
මගෙ ස්වාමිනි මාගෙ පව්කාර ජිවිතයෙන් මා මුදවාගත මැනව..
පියාණෙනි පව්කාර අප හට සමාව දුන මැනව ආමෙන්🙏🙏🙏🙏🙏🙏
දුර්වල uu අපගේ sith shaththimath kala menawa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
Ane jesune mage daruvanta visa.balapattraya laba denna
Amen jesu pihtai 🙏🙏🌹❤️
Ane jesu ada davase ape naya prashna valata visadumak labala duna manava❤❤
Mage siyalu papewalta samawaduna manewa jesu samidune ❤ amen
Ane jesune මගේ me ලෙඩේ සුව කරන්න jessunne mata pita unamane jesune
Mage darupetiya hodin kiyala heta mata denaganna lebuna isthui jesuni❤
මට හෙට වෙද්දි මගෙ පණගෙන් මැසෙජ එක ක් එන්න දෙවියනි ..ආමෙන් 🙏
🙏🙏🙏අමෙන්
31:05
Amen jesu ni❤️❤️👭😪
Prasansa wewaprasansa wewa prasansawewa haleluiya haleluiya haleliya jesu pihitai❤❤❤❤❤❤
❤❤Love you Jesus ❤️❤️🙏
ප්‍රශoශා වේවා පියාණෙනී ආමෙන් !
Dear Jesus please get me proper food in come for my daily requirements.I am 73 years & really going through a hard time.also my both sons marriages bless them please.
❤❤Amen jesus❤❤❤❤
පියාණනි පව්කාර මට කමා කල මැනවි 🙏❤️
අනේ ජේසු නීමට ❤❤
Piyanani paukarau mata kama kalamanawa 🙏🙏🙏
සමිදුනි, ඔබේ බැල්ම මගේ පවුලට ලබා දී මගේ පවුල ආරක්ෂා කල මැනව
Jesu පිහිටයි
Mage vishvi duwata ashrwathe karanna
Magae jasunae mata dun siyalu daeta magae jasuta istuti magae jasu witarai mata innae❤❤❤
පියාණනි මේ පව් කරා මට කමකල මැනව ආමෙන් 🤲🤲🤲🤲🛐🛐🛐🛐