E money earning Method with a new YouTube Channel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 100

  • @tooncart222
    @tooncart222 7 วันที่ผ่านมา

    ගොඩාක් වටිනා channel ekak .video සේරම බැලුවා .🎉🎉

  • @BabyPraveen-bn75
    @BabyPraveen-bn75 ปีที่แล้ว +9

    අය්යෙ ඔයාගේ විඩිඔ මොන විදිහට කලත් බලන සෙට් එකක් ඉන්නවනේ,, උන්ට අසාදාරනයී,, දිරවන්නේ නැති අය අදාලම නැනේ??????
    අපි නම් 1n ම 👍

  • @AIGURU98
    @AIGURU98 ปีที่แล้ว +5

    හැමදාම බලන අපිට අසාධාරණයිනෙ🥺❤️

  • @samarasenasiriwardana3833
    @samarasenasiriwardana3833 ปีที่แล้ว +4

    මම මුලින්ම ඔයාට සුබ පතනවා .කලකිරෙන්න එපා. ඔබ වැනි මිනිසුන් අද අපේ රටේ නොමැති තරම්. මෙම කාර්යය දිගටම කරගෙන යන්න මමත් ඔබගේ you tube චැනල් බලන කෙනෙක් .ඉන් යමක් ඉගෙනගන්න කෙනෙක් . I am the former principal and director of education .Ministry of Education in Sri Lanka.

  • @mattpare5024
    @mattpare5024 ปีที่แล้ว +12

    මම නම් කියන්නේ අයියේ ඔයා පරක්කුවෙලා හරි කරපු වැඩේ හරියටම හරි. ඕක තමයි කරන්න ඕන $5 කියන්නෙර් රු. 1500 ක් ඒක මාසෙකට හොයාගන්න බැරි උන් ගැන හිතන ඕන නෑ1500 මාසෙට හොයාගන්න උවමනාවක් නැති එකා ඔයා නිකන් මොනවා කියල දුන්නත් ඒවා පාවිච්චි කරලවත් දෙයක් කරගන්නේ නෑ. මේකේ ඉන්නේ 80%ක් මහ එපාම කරපු හෙන පන්ඩිත සෙට් එකක්. උන් හිතන් ඉන්නේ උන් ඔයාට වඩා දේවල් දන්නවා කියල. Reload එකත් තාත්තගේ සල්ලි වලින් දාගෙන ඇවිත් බිලියන් ඩොලර් ටෝක් issue කරල යන්නේ උන්. ඔයා ගැන හොදටම දැන දැනත් සමහර ගොබ්බයෝ ඔයාගෙන් ආතල් ගන්න හැදුවා අපි දැක්කා. මට මතකයිනේ අර කැම්පස් එකක 2nd year එකේ ඉන්න එකෙක් නෝන්ඩි වුනාම. නෑ නෑ මම පොර ගැන දන්නවා පොඩි ආතල් එකක් ගත්තේ කියල කිවුවා. ඒ වගේ විශබීජ නම් මේ රටෙනුත් අයින් වෙලා යන්න ඕන.
    අපි කාලයක් i8 වලින් යන entrepreneurs ලා පොරවල් කියල හිතාගෙන හිටියා.
    දැං උන් ආගිය අතක් නෑ. වැඩේ ඉගෙනගෙන experience ගන්නකොට අපි earn කරනකොට තමයි අපිට තේරුනෙ ඇත්තම වැඩ කාරය කවුද කියල.
    මාත් මුලින් හිතුවෙ අයියා ගැන වෙනස්ම විදිහකට. අපි ඒ දවස්වල හෙන මෝඩයි අයියේ 😢.
    අර etsy උගන්නපු තඩියයි උගේ සෙට් එකයි මොනවද නොකිවුවෙ. අපිත් මෝඩයෝ වගේ හිතුවා ඇත්ත කියල.
    ඔයා අපේ කැම්පස් එකේ event එකට ඇවිත් ගියාම තමයි මනුස්සයා කවුද කියල තේරුනේ. මාස ගානක් යනකම් අපේ උන් කතාකරේ ඔයා ගැන. චැනල් එකේ ආතල් කතාකියන දමීශ නෙවෙයි ඒ ආවේ outstanding personality එකක් තියන Dr.Dameesha. ඔයාව දැකල මටත් ආස හිතුනා ඔයා වගේ වෙන්න. අම්මාපා අයියේ. අපි සතියක් විතර යනකම් ඔයාව imitate කර කර කතාකරේ.😁
    මනුස්සයෙක්ට අද්‍යාපනෙන් තියෙන්න ඕන උපරිම qualifications ඔක්කෝම තියාගෙන නිහතමානීව මචංලා මේක මෙහෙමයි වෙන්නෙ කියල කියන ඔයාට OL fail වුන උන් ඇවිත් කුනුහර්ප කියල බැන්නේ පාරක් දෙපාරක් නෙවෙයිනේ. දැං හරිනේ කරගත්තා. ඔය දැන් අනේ අයියේ අපි අයියගෙ video බලනවා අපිට අසාධාරණය කරන්න එපා කියන උන් ඔයාට කැ# කතා comment කරන එකෙක්ට හරි against කතාකරාද ? නෑනේ අයියේ?
    ඉතින් මොකටද තව මුන් කියන දේවල් කරන්නේ?
    ඔයා මේවා උගන්නන්නේ සල්ලිම බලාගෙන නෙවෙයි කියල මට හිතෙන්නේ ඔයාගේ ultimate goal එකක් ඇති. ඔයා දිහා බලාගෙන ඉන්න මොළේ තියන කෙනෙක්ට තේරෙනවා ඔයා යන්නේ හිතාගන්න බැරි ලොකු journey එකක් කියල. ඔයා කතාකරල ගියාම අපේ prof කෙනෙක් අපිත් එක්ක කිවුවා . ඔය මනුස්සය දවසක මේ රටේ ජනාධිපති නොවුනොත් එක්කෝ මේ රටේ උන් හෙන කාලකන්නියි නැත්නම් ඒ මනුස්සය හරි වාසනාවන්තයි කියල.
    😊

  • @SurangaPerera-bn8sp
    @SurangaPerera-bn8sp 11 หลายเดือนก่อน +1

    Eka aththak malli ❤❤❤❤❤❤ 100K ghauwa lagadi

  • @dananjayagampolage9236
    @dananjayagampolage9236 ปีที่แล้ว +12

    මැණික් ගැන අයියා දානව කියුව වීඩියෝ එක එනකන් බලන් ඉන්නෙ . දැනට අයියා කිය්ලා දුන්න මෙතඩ්ස් වලින් පොඩියට ගේමක් ගහාගෙන යනවා.

    • @Zenmeeditz
      @Zenmeeditz ปีที่แล้ว

      දාන්නෑ ඒක ✌️

  • @WorldWideFunLens
    @WorldWideFunLens ปีที่แล้ว +2

    Than Q brother ❤️❤️ video එක සුපිරී ,අඩෝ ඒ උනාට මේකෙන් ගොඩදාගන්න බලන් ඉන්න මං වගේ අයටත් video දාන්න

  • @asirisandun1889
    @asirisandun1889 ปีที่แล้ว +4

    ගැම්මක් තමා ධමීශ අයියේ.දිගටම වීඩියෝ ඕන

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +1

      උඹල තමයි මගේ හයිය 🤘❤️

  • @nayanajithjay1497
    @nayanajithjay1497 ปีที่แล้ว +3

    Malli oya kagewath budalayak newei.. ratatama aithi sampathak.. oya wade karagena yanna...

  • @isharamadusha2724
    @isharamadusha2724 ปีที่แล้ว +4

    නිකන් දෙන දැනුම ආකරයක් කාලකන්නි පිරිසක් නිසා Channel එකට Upload කරන්නේ නෑ කියල මතක් උනාම..☺️😒

  • @pasindujayasekara5670
    @pasindujayasekara5670 ปีที่แล้ว +2

    නවත්තන්නේ නැතුව මෙහෙම හරි වීඩියෝ දාන එකට ගොඩක් ස්තුතියි අයියේ.🥰🥰

  • @Aidestin
    @Aidestin ปีที่แล้ว +6

    බලන්ට බැරි උන් නොබලා පලයවුකො අපිට ඉගෙනගන්ටත් නෑ මේ විසබීජ කාරයෝ නිසා

  • @UshanWijesekara
    @UshanWijesekara ปีที่แล้ว +2

    Lankawe minissunge Quality of Life eka aduine ithin, ekai kisi agayak natte, kawuru monawa kiwwath Dhameesha ayya thamai lankawe Shopify dropshipping/servicing genuine widiyatama kale !! Danna aya dannawa ithin !!!

  • @culturalgossip
    @culturalgossip ปีที่แล้ว +2

    Godak watinawa sir

  • @prabhathbuddhika2312
    @prabhathbuddhika2312 19 วันที่ผ่านมา

    Thank you for sharing this knowledge

  • @gayanipiumi1300
    @gayanipiumi1300 ปีที่แล้ว +2

    Thank you Dameesha❤❤

  • @anandakumara8483
    @anandakumara8483 3 หลายเดือนก่อน +1

    අයියේ verify කරන්නෙ නැතුව thumbnail දාන්න බෑනේ මොකෝ කරන්නේ 2024
    Verify code එක එන්නෙ නෑනෙර්

  • @fatloose751
    @fatloose751 ปีที่แล้ว +1

    I learned more from your contents thanks Dameesha .

  • @hemaligamage8742
    @hemaligamage8742 10 หลายเดือนก่อน

    Thanks for sharing valuable ideas to people who wants to achieve their goals.🙏🙏🙏

  • @dumindachamara8918
    @dumindachamara8918 ปีที่แล้ว +1

    Keep it up bro❤

  • @buildingconstructiongajet3832
    @buildingconstructiongajet3832 ปีที่แล้ว +1

    සුපිර් ඔයාගෙ විඩියො මත් ඔයාව ප්ලො කරනවා හැම විඩියො වම බලනවා සුපිරි

  • @pemindumihiran6852
    @pemindumihiran6852 ปีที่แล้ว +1

    Ane aiyage video akak enakam api balan inne. Aiya nisa api godak igena gatta godak dewal dana gatta. Ettatama ita watina channel akak wena unta oni nati unata apita mula idala danuma aragena issarahata gamanak yanna oni. 🙏🙏😭

  • @sashikeweerasinghe2246
    @sashikeweerasinghe2246 ปีที่แล้ว +5

    ආදරෙයි . වෙඩිම හිතුවටත් වඩා ලගයි ඔයා නිසා. 🖤🍷

  • @IndikaKoralage
    @IndikaKoralage ปีที่แล้ว +1

    Thank You Dhameesha Bro🙏

  • @thilankayshith3632
    @thilankayshith3632 3 หลายเดือนก่อน

    Tittok ekn hoyn awe jayawewa ayye

  • @desandinsanda7626
    @desandinsanda7626 ปีที่แล้ว +1

    PLEASE REPLY 🙏🙏🙏🙏
    ඔය calender එකේ තියෙන්නේ 11.45, 2.00 වගේ වෙලාවල්. ඒ උදේද රෑද??????

  • @slnewsheadline9794
    @slnewsheadline9794 ปีที่แล้ว +1

    thanks Dhameesha bro

  • @dragonstec8765
    @dragonstec8765 ปีที่แล้ว +2

    අයියනම් මරු පොරක්

  • @Onis-357
    @Onis-357 7 หลายเดือนก่อน +1

    අද තමා පලවෙනි වතාවට අහම්බෙන් දැක්කේ.අපරාදේ නවත්තන්න එපා කලකිරෙන්න එපා.බුදු හාමුදුරුවන්ටත් ගල් පෙරලපු මිනිස්සු හිටියනේ. ඒ සුලුතරය නිසා හොද බහුතරයට පාඩුවක් කරන්න එපා.මොකද මේ කරන්නෙත් පිනක්

  • @mailakmal6672
    @mailakmal6672 ปีที่แล้ว +11

    ane aiye ehema karanna epa. api me video ekak enakam balan inne 😢😢 noda inna epa videos

  • @DahamAsapuwa122
    @DahamAsapuwa122 ปีที่แล้ว +1

    Budu saranai 🙏🙏🙏

  • @ranilkumara7589
    @ranilkumara7589 ปีที่แล้ว +1

    Oya supiri kenek malli..

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว

    Good video
    Thank you❤️❤️
    ජය වේවා❤️ අයියා

  • @howtoburn4933
    @howtoburn4933 9 หลายเดือนก่อน

    Den kohomada channel grwoth ekh aiye😊....video ekk ona❤

  • @travelandplanwithrama
    @travelandplanwithrama ปีที่แล้ว

    ස්තුතිය ඔබට ජයවේවා යහපතක් වේවා

  • @punyakumuduni934
    @punyakumuduni934 4 หลายเดือนก่อน

    Much appreciate your great work.Thank you very muvh

  • @charithherath7357
    @charithherath7357 ปีที่แล้ว +1

    Super ayiya

  • @Comicbook2003
    @Comicbook2003 ปีที่แล้ว

    Film එකක් බලන්න ගියේ.😅 Video එකක් upload කියලා දැන් දැක්කේ. Awesome

  • @Catmusic04
    @Catmusic04 ปีที่แล้ว +2

    පිස්සු නම් එපා අයියා දිගටම ඔනි චැනල් එකට විඩියෝ හොදේ

  • @shanakathushanga8551
    @shanakathushanga8551 ปีที่แล้ว +1

    Thanx Brother

  • @onprogamer9718
    @onprogamer9718 ปีที่แล้ว +1

    Excellent content

  • @skyredmi6827
    @skyredmi6827 ปีที่แล้ว

    Supiriyk oya,thank you aiya❤️❤️

  • @Asurusanin
    @Asurusanin ปีที่แล้ว

    watinakama danna ayata oya kiyana de witinawa...good content Appreciate very much

  • @prasannachameera
    @prasannachameera ปีที่แล้ว

    සුපිරි අය්යේ.....❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @t2r471
    @t2r471 ปีที่แล้ว +1

    ane aiye Gems sell karana heti kiyala denawa kiuwa videos tika danne nedda ethakota

  • @hirihiripodda2689
    @hirihiripodda2689 ปีที่แล้ว +1

    I8 Entrepreneur ලට වඩා දාහෙන් සම්පතක් රටට..
    සමහර උන් හිතන් ඉන්නෙ ලංකාවට ඩොලර් මිලියන 100-200 ක් ගෙනවම ලංකාවට ලොකුම වැඩක් කරා කියල.
    ඊට වඩා වටිනව අයිය මේ කරන දේ.
    රටේ ඉන්න අනිත් කොල්ලො කෙල්ලොන්ටත් පාර පෙන්නන්න එක.

  • @surekhagalagoda4047
    @surekhagalagoda4047 9 หลายเดือนก่อน

    please do this type of videos.thank you

  • @samannishantha654
    @samannishantha654 ปีที่แล้ว +1

    Thank you

  • @Samith44
    @Samith44 ปีที่แล้ว +2

    අයියා මම fact channel එකක් කරනවා ඒකට අවශ්‍ය ස්කිරිප්ට් එක මම ai වලින් ලියවගෙන මම වොයිස් කරොත් මොනිටයිශේෂන් වලට අව්ලක් යනවද පැලැජරිසම් එහෙම අහු වෙනවද අයියා

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      නෑ..කිසිම ප්‍රශ්ණයක් නෑ

    • @Samith44
      @Samith44 ปีที่แล้ว

      @@MatTrixByDhameesha
      හරි අයියා තෑන්ක්ස්

  • @dilanjayaashan6080
    @dilanjayaashan6080 ปีที่แล้ว

    Aiye video ekak enakam balagena idiye. Digatama videos danna aiye me wage ❤️❤️❤️

  • @dsfoodandfit
    @dsfoodandfit ปีที่แล้ว

    Thanks.....binduwatama wetila inna welawe me wage dewal kiyala denawata...

  • @hiru933
    @hiru933 ปีที่แล้ว +2

    Digtm videoes dann aiye

  • @minimio4574
    @minimio4574 ปีที่แล้ว

    thankyou very much....brother

  • @buildingconstructiongajet3832
    @buildingconstructiongajet3832 ปีที่แล้ว +1

    අමුවෙන්ම. කිය නවට මම හරි කැමති

  • @visionvanguard96
    @visionvanguard96 ปีที่แล้ว +2

    අපි පව් නැද්ද අයියේ..ඔයාගෙන් වීඩියෝ එකක් එනකල් බලං ඉන්නේ..😢😢

  • @traveltodeath
    @traveltodeath หลายเดือนก่อน

  • @Ishuu_213
    @Ishuu_213 ปีที่แล้ว

    අනෙ අයියෙ දිගටම video දාන්නකො please ❤

  • @ideaHub1
    @ideaHub1 ปีที่แล้ว

    මැණික් business එක ගැන video ටික ඕනෙ අය්යෙ

  • @mahumbiz789
    @mahumbiz789 2 หลายเดือนก่อน

    ❤🎉

  • @dacreation369
    @dacreation369 ปีที่แล้ว +1

    ela

  • @dammikakumara4201
    @dammikakumara4201 ปีที่แล้ว

    Bro me kalakanni loke minessu mage hama dema udura gaddi dani pani gagena nagitinna mara gemak gahanne aiya.ea gamanata oyage wachana patta gammak sahoo.thanks.

  • @bimsara7766
    @bimsara7766 ปีที่แล้ว

    Thank you aiye ❤️

  • @Fashionjaya-nw1kw
    @Fashionjaya-nw1kw 11 หลายเดือนก่อน

    dawasakata uplad karanna puluwan shorts videos limit eka kiyada

  • @sanjayawbandara3356
    @sanjayawbandara3356 ปีที่แล้ว

    Aiye, mama danata channel ekak karagena yanawa.. monetization apply karanna requirements (1000sub, 4000hrs) tika hadunama shorts video tika delete karoth awulak wenawada.. (shorts walin thama channel eka grow karaganne)

  • @wasanadilrukshi4904
    @wasanadilrukshi4904 ปีที่แล้ว +1

    ඔයාගේ vedios mama balanawa..ඒත් හැමදේම කියගා දෙන්නේ ගුරු මුෂ්ඨිය තියාගෙන..එහෙම කරන්න එපා..

  • @premalalgunathilake5591
    @premalalgunathilake5591 ปีที่แล้ว

    Thank you very much

  • @timjoe2958
    @timjoe2958 ปีที่แล้ว

    Aiye pitaratata penna hadanakota von use karanna oneda TH-cam video upload karana kota...pitaratata penna TH-cam channel ekak hadana widiha ketiye kiyanna puluwanda aiya..mn oya liyapu widihata short and long video set ekak hadan Yanawa. Ekai please kiyannako aiye..

  • @nuwanrasika1101
    @nuwanrasika1101 ปีที่แล้ว

    Good job ❤

  • @HiranVinod-i1n
    @HiranVinod-i1n ปีที่แล้ว +1

    Goood joob ayye😢

  • @lasanthasuresh9056
    @lasanthasuresh9056 ปีที่แล้ว +1

    ❤❤

  • @lashenwithanything
    @lashenwithanything ปีที่แล้ว +1

    Ayye gems gena video eka me channel ekata danna hode

  • @charithherath7357
    @charithherath7357 ปีที่แล้ว +1

    Ayiye short video hadanne kohomada

  • @whale9906
    @whale9906 ปีที่แล้ว +1

    Aiye shorts upload karanna hodama time eka mokakda

  • @AsanthaPushpaKumara668
    @AsanthaPushpaKumara668 ปีที่แล้ว +1

    Ehema karanna epa brother tutorial ona apita

  • @DasuniKarunarathna
    @DasuniKarunarathna ปีที่แล้ว

    Ayye AI wln voice kroth ape vedios wlta eka aulk weid? 😢

  • @GnanawathieyakupitiyaGnanawath
    @GnanawathieyakupitiyaGnanawath 4 หลายเดือนก่อน

    Harssna keyana buruwoth innawa meva balana

  • @LiyanaBabyFoods
    @LiyanaBabyFoods 4 หลายเดือนก่อน

    your DIY chanel link please 😬

  • @goldencars7
    @goldencars7 ปีที่แล้ว

    ayye shorts danna hodama time 1 kiyada.

  • @Zenmeeditz
    @Zenmeeditz ปีที่แล้ว +1

    5 dollar nathuwa adu krnn barida

  • @Kaki2000-p4l
    @Kaki2000-p4l ปีที่แล้ว

    Super

  • @mitechgalle5761
    @mitechgalle5761 3 หลายเดือนก่อน

    Nish 1k kiyanna mokadda Aiya

  • @zsketch
    @zsketch 4 หลายเดือนก่อน

    Afarde meka nawattanna epa aiye❤

  • @dammikakumara4201
    @dammikakumara4201 ปีที่แล้ว

    Podi Nokia 2.0 phone ekakin kohoma hari me loke jayaganna gemak gahanawa broth.mage ammata thathata wath beheth welak aran denna thatanwath wathkamak mata dan nea.mage daruwanta kamawalak arann yanna wath.eth mama passata yanne ne brthe.

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว

    ❤️❤️😍😍❤️❤️

  • @elinajoshep4445
    @elinajoshep4445 ปีที่แล้ว

  • @danwara3708
    @danwara3708 ปีที่แล้ว

    could you pl. give us gem video pl

  • @rohanrohan4299
    @rohanrohan4299 ปีที่แล้ว

    🌟🌟🌟🌟🌟🌟🌟

  • @ErazLkA
    @ErazLkA ปีที่แล้ว +1

    මෙච්චර කල් කරන් ආපු ක්‍රමය තමා මට නම් හරියන්නෙ

  • @harshanakumara952
    @harshanakumara952 ปีที่แล้ว

    ලොකූ පොරක් කිවිවට ජුන්ඩ පොඩිලු ⁣ඔයාගෙ නෝන කිවිවෙ

    • @harshanakumara952
      @harshanakumara952 ปีที่แล้ว

      නෝන බොරැ වෙන්නැති කියන්න ඇත්තෙ එහෙනමි

    • @JerryGFX
      @JerryGFX ปีที่แล้ว +1

      ඒමද? 🙂 අවදානෙ ලැබුනද? 🙂

  • @NatureTechTV-bu1gq
    @NatureTechTV-bu1gq ปีที่แล้ว +2

    please make 1$ peatron Account with will joint more person will creat good group

  • @cookingpriyanga
    @cookingpriyanga ปีที่แล้ว

    Mata oyawa subscribe karanda denne nhane

  • @amilasuranga5854
    @amilasuranga5854 ปีที่แล้ว

    ❤❤