උපදෙස් දීල ඩොලර් හොයන හැටි! | Advice and Earn Money | Mattrix By Dhameesha| Sinhala E money Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • උපදෙස් දීල ඩොලර් හොයන හැටි! | Advice and Earn Money | Mattrix By Dhameesha| Sinhala E money Video
    This video talks about how you can advise and give opinions to others and make money using TH-cam short videos. This is an educational video.
    ජංගම දුරකථනයෙන් මුදල් උපයන පාඨමාලාව (Side Hustle Therapy ) හෝ Affiliate Marketing සිංහල පාඨමාලාව ලබාගැනීමට වට්සැප් කරන්න 0704165628 / 0777576712.
    මැණික් ගැන ඉගෙනගන්න Patreon Exclusive Knowledge Base Member කෙනෙක් වෙන්න: / dhameesha ( මෙහි Old Post බලන්න)
    මොළේ සෝදල බුද්ධිමත් පුරවැසියෙක් වෙන්න එන්න Brain Arc බලන්න.
    Brain Arc Channel: / @brainarcoffcial
    🔥 Another E money Sinhala Video By Dhameesha Karunarathne 🔥
    🔥 Join our Telegram Group: t.me/emoneyrev...
    Join Dhameesha Karunarathne Facebook page: / dhameeshak
    This is an educational video per the request of the people who messaged me and requested it, but the results may vary.
    #makemoneyonline #makemoneywithyourphone #emoney_sinhala

ความคิดเห็น • 29

  • @anushafonseka54
    @anushafonseka54 วันที่ผ่านมา +3

    මේ වීඩියෝ එකේ අන්තිම විනාඩි තුන මේ රටේ මිනිස්සු අහන්න ඕනේ සාධුකාර දිදී... ධමීශ පුතා ඔයාගේ ආකල්ප හරිම ශ්‍රේෂ්ඨයි.. ඔයාගේ චේතනාව ආකාරයෙන්ම සඵල වෙන්න කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.. ඔය ආකල්ප තමයි මේ රට ගොඩදාන්නේ...❤

  • @minuravithanage4281
    @minuravithanage4281 วันที่ผ่านมา +4

    ඊයෙ මතක් උනා විතරයි දමීශ අයියා වීඩියෝ එකක්වත් දැම්මෙ නෑ කාලෙකින් කියලා😂❤

  • @කෘෂිවිප්ලවය
    @කෘෂිවිප්ලවය 2 วันที่ผ่านมา +1

    ඒ බලාපොරොත්තුව ඒකාන්තයෙන්ම ඉෂ්ට වේවා

  • @typingprojects
    @typingprojects วันที่ผ่านมา +2

    Thank You Dhameesha... Hari Yayida? Kamak naha.... Wish You All the Best.. Wish myself all the best toooo. Patan gamu...Let's Start.

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  วันที่ผ่านมา +6

      හරියයිද අහන්නේ මොකක්ද? බිස්නස් එකද? පුරුදු වෙන්න බිස්නස් කරන්නේ නෑ බං. එහෙම නැත්නම් හරියයිද ඇහුවේ මේ උගන්නපු ක්‍රමේ නම් කියන්න තියෙන්නේ ඔය මානසිකත්වයෙන් online වැඩ නොකර කුලී වැඩක් හොයාගනිං කියල තමයි

  • @mr.reglex
    @mr.reglex วันที่ผ่านมา +1

    Side Hustle therapy course eka google play store support nathi huawei walath karanna puluwanda?

  • @malithperera7726
    @malithperera7726 2 วันที่ผ่านมา

    Aiyage wade hama athinma sarthaka wenna oni...mokda lankawa diyunu krnwanm minissunge skills thamai hadenn oni...jaya wewa..🙏💎

  • @tharakamalli4366
    @tharakamalli4366 2 วันที่ผ่านมา

    ජය වේවා❤️ අයියා

  • @malithperera7726
    @malithperera7726 2 วันที่ผ่านมา

    Aiyee parana channel ekak videos delete krla me category eken patan gaththata gatluwak nadd?

  • @hashanmanjula6735
    @hashanmanjula6735 วันที่ผ่านมา

    Let's start ❤❤

  • @Dickson-69x
    @Dickson-69x วันที่ผ่านมา

    ara trident campus eka gana details kohenda ganne

  • @pibidenalanka987
    @pibidenalanka987 2 วันที่ผ่านมา

    Thank you very much for the important video.❤

  • @studentdoctor9161
    @studentdoctor9161 2 วันที่ผ่านมา +2

    සිංහල වොයිස් free ගන්න පුළුවන් AI tool එකක් දන්නවනම් කියන්න .

  • @roshanthilakarathna2665
    @roshanthilakarathna2665 วันที่ผ่านมา +1

    Super video.👍

  • @AdventuresShorts-m6h
    @AdventuresShorts-m6h วันที่ผ่านมา

    දිගටම youtube ගැන ගේන්න ....youtube තරම් ලේසී earning method ekak nathiwa athi

  • @travelwithnbs
    @travelwithnbs 2 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි.

  • @chalakadilshan-be6mt
    @chalakadilshan-be6mt วันที่ผ่านมา

    claude Ai ekata log venna bane aiyye , phone number verification ekak illanava , eka verify wenne na (Error sending code. Double check your phone number.)

  • @geethakaraj1889
    @geethakaraj1889 2 วันที่ผ่านมา +1

    Sinhala voice ganna ppuluwan ai tool ekak tiyenwda

  • @DilipSampath-kd4lz
    @DilipSampath-kd4lz 2 วันที่ผ่านมา +1

    Thank you Saho

  • @sampathsamarasekara4949
    @sampathsamarasekara4949 วันที่ผ่านมา +1

    මේවා හැමෝටම කරන්න බෑ

  • @sisirakumarakarunasena8836
    @sisirakumarakarunasena8836 2 วันที่ผ่านมา +1

    Thank you

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw วันที่ผ่านมา

    Thanks bro

  • @zsketch
    @zsketch 2 วันที่ผ่านมา

    Hena kalekin❤

  • @ChayaSubashine
    @ChayaSubashine 2 วันที่ผ่านมา

    Great

  • @BOTHSIDES11
    @BOTHSIDES11 2 วันที่ผ่านมา +1

    👍👍👍

  • @widanaralalagethusharaguna8999
    @widanaralalagethusharaguna8999 2 วันที่ผ่านมา +1

    Subapatum ❤❤❤

  • @imrdewa2874
    @imrdewa2874 2 วันที่ผ่านมา

    ❤️‍🔥

  • @aruniudeshika1129
    @aruniudeshika1129 2 วันที่ผ่านมา +1

    ❤❤