Chat & Music - (2023-09-29) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 126

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +12

    සමර් ගේ වැඩේමයි ඉදන් ඉන්න අයව නැගිට්ට්වලා ගන්න එක මං දැක්කා එයා හැම වැඩසටහනකම එහෙමයි, සමර් හරිම නිහතමානී කෙනෙක් 💚

  • @Sewendradharmaraj
    @Sewendradharmaraj ปีที่แล้ว +29

    Dhananjaya is the best host in chat & music. Sorry cochchi n other boy.. Even today Dhananjaya is so good in Acting (singing . And hosting too ) than the indian actor

  • @KalixZonee
    @KalixZonee ปีที่แล้ว +32

    සමර් කියන්නෙ හරිම නිහතමානී කෙනෙක්🙃 🥺♥️

    • @dinuriwasana7282
      @dinuriwasana7282 ปีที่แล้ว

      නැවත විකාශනය කවද්ද දෙන්නේ කීයටද

    • @shiraniperera8230
      @shiraniperera8230 ปีที่แล้ว

      ඇත්තටම ඔව්

  • @pehesara2052
    @pehesara2052 ปีที่แล้ว +17

    Chat n music කලින් පාර මේ දෙන්නා හිටිය වැඩසටහන වගේම, මේ වැඩසටහනත් හරිම ලස්සනට ඉදිරිපත් කරා. කලින් මේ දෙන්නා ලංකාවට ආව වෙලාවෙ, වෙනත් නාලිකා කිහිපයකමත් මේ දෙන්නත් එක්ක වැඩසටහන් කරා. ඉන් එක් වැඩසටහනක ආරම්භයේ ඉදල අවසන් වෙනකල්ම තිබුණෙ ඊරිසියාවයි, කුහකකමයි. ඉදිරිපත් කිරීම අන්තිමයි. බලපු අපිටත් එපා වුණා. ඒ අතින් මේ වැඩසටහන හරිම ආදරණීය විදිහට ඉදිරිපත් කරා

    • @sharmijayasinghe1981
      @sharmijayasinghe1981 ปีที่แล้ว +1

      ඔව් ඇත්තෙන්ම.මමත් ඒක හොඳට දැක්කා.ඔයා හරි.

    • @Vishmi_4
      @Vishmi_4 ปีที่แล้ว

      ​@@sharmijayasinghe1981මොකද්ද ඒ වැඩසටහන

  • @සමනලීරාමසිංහ
    @සමනලීරාමසිංහ ปีที่แล้ว +24

    නිවේදකයන් දෙන්නට respect. ඇත්තටම dhananjaya කියන්නෙ එක යුගයක් .. දැවැන්තයෙක්.. Dhananjaya ටත් respect .. මේ වැඩසටහනට film එක නිසා හරි ආවට. Dhananjaya 🤜🤛

  • @paalisheshadri
    @paalisheshadri ปีที่แล้ว +12

    Wow. Dhananjaya ❤❤❤❤ nice to see you there. You are the best host who did chat & music. No doubt abt that. Today im impressed to see you there as a guest . And singimg that song too ❤❤

  • @madhushimadushi2433
    @madhushimadushi2433 ปีที่แล้ว +16

    සමර්,සොනක්ශි,ධනංජය,විනු,මම ආසම 4ක් ❤❤❤

  • @Nathumi345
    @Nathumi345 ปีที่แล้ว +15

    අනේ සමර් ශෝයි අනේ හරිම නිහතමානී

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 11 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි ඔයාලා සියලුම දෙනාටම සම්මා සම්බුදු සරනයි ❤️❤️❤️❤️

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +17

    දනන්ජය dan ලස්සනට ගායනා කරනවා

  • @chamidodanthenna
    @chamidodanthenna ปีที่แล้ว +15

    dhananjaya ඒ පුටු දෙකම එකක් කරපු එක්තරා යුගයක් chat & music වල. Acting hosting n now singing super ❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +7

    අදත් හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @pradeepramanayake9653
    @pradeepramanayake9653 ปีที่แล้ว +11

    I like Our Dhananjaya than Samaar. ❤❤

  • @hfv2751
    @hfv2751 ปีที่แล้ว +5

    No words explained chat & music ❤❤❤❤🎉🎉❤🎉❤Mind blowing ❤❤❤❤Samar is v nice❤🙏🇦🇪

  • @dkphansi-wt2xx
    @dkphansi-wt2xx ปีที่แล้ว +8

    Dananjaya can memorize the past he host the chat n music ealry.

  • @lathamillewage6644
    @lathamillewage6644 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි හැමදාම පරක්කු වෙලා හරි බලනවා ආදරෙයි හැමෝටම ❤❤❤❤

  • @sharmijayasinghe1981
    @sharmijayasinghe1981 ปีที่แล้ว +1

    සමර් ලංකාවේ නවතීද කියලත් හිතෙනවා...❤..ඇත්තෙන්ම වෙනත් නාලිකා වලටත් සමර් ,සොනක්ෂි ආවා වැඩ සටහන් වලට.ඒත් එයාලා මේ වගේ සතුටින් ඉන්නවානම් දැක්කේ නැහැ.ඒ වගේම වැඩ සටහන ඉදිරිපත් කරන විදිහත් හරිම ලස්සනයි ..❤❤

  • @TharushiSithumini-ew5eo
    @TharushiSithumini-ew5eo ปีที่แล้ว +11

    සමර්💚සොනක්ශි.ආදරෙයී🦋💚💐

  • @chandrakumari4240
    @chandrakumari4240 ปีที่แล้ว +8

    අද නම් හරිම ලස්සනයි හැමදාමත් පරක්කු වෙලා තමා බලන්නේ තෙරුවන් සරණයි

  • @hfv2751
    @hfv2751 ปีที่แล้ว +6

    Omg
    Many more happy returns of the day HBD dearest SAMAR brother ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🇦🇪

  • @මනිලාල්සෝමසුන්දර

    Dhananjaya කොච්චර නිහතමානී චරිතයක් ද. ඒ තරම් දැවැන්ත නමක් අලුත් දෙන්නට සුබ පැතුව. ඒත් dhananjaya ට කලින් ඒක කරපු නිරෝශන් ,සබාපති කාලෙ ලු dhananjaya ව අයින් කරේ. ඒ වෙනසට අපි ආදරෙයි dhananjaya ට ❤

  • @medhas5903
    @medhas5903 ปีที่แล้ว +3

    Today Kochchi you looks great 👍
    Also I like your sense of humor and laugh, plus taste for music 🎼
    💜🌸💗💕

  • @skaluar
    @skaluar ปีที่แล้ว +1

    The cast of Kadira Divyaraja were very entertaining. the two Indian actors Sonakshi and Samar are very sweet and humble, I will definitely go and see the film . Good luck to all of you.

  • @susilaairin2801
    @susilaairin2801 ปีที่แล้ว +2

    හරිම මිත්‍ර ශීලී දරුවෙක්. බුදුසරණයි ඔබසැමට.

  • @launicornis750
    @launicornis750 ปีที่แล้ว +6

    Wish your happy birthday Samer🎉🎉🎉

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +4

    SAMAR. WARMANI, SONAKSHI. SINGH, DANANJAYA. සිරිවර්ධන, විනූ. සිරිවර්ධන
    නිල්මිණි තෙන්නකෝන්. නියමෙටම. අහපු. ප්‍රශ්න. වලට. උත්තර. දුන්නා. ඒ වගේම
    නියමෙටම සින්දු. කිව්වා
    SAMAR. WARMANI, SONAKSHI. SINGH. ඒ.
    දෙන්නගෙ. සින්දු. නියමෙටම. කිව්වා
    එල. නියමයි. ජය වේවා ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @shiromihapuarachchi8819
    @shiromihapuarachchi8819 ปีที่แล้ว +3

    Dananjya is very natural

  • @hawarabit-sc6ow
    @hawarabit-sc6ow ปีที่แล้ว +9

    Wow very Excelant Dannjaya very beautiful songs better than madu

  • @hfv2751
    @hfv2751 ปีที่แล้ว +2

    Good job dear ur Living to srilanka Good Samar .& sonakshi i ❤❤❤❤❤❤ both of you🎉🎉🎉🎉🎉🇦🇪

  • @Nathumi345
    @Nathumi345 ปีที่แล้ว +8

    සමර් සෝනක්ශි 🥰

  • @yvonnethomas380
    @yvonnethomas380 ปีที่แล้ว +2

    favourites .. Dananjaya lot's God's Blessings Always

  • @lakmallakmal2000
    @lakmallakmal2000 ปีที่แล้ว +2

    Dananjaya I like you.good luch

  • @danushkaweerasinghe8941
    @danushkaweerasinghe8941 ปีที่แล้ว +9

    Dhananjaya is the only host who can appear in other chat shows. Because he is a super actor . And a director and an award winning script write. Whats more today he sang so wel. I like the indian actor. But i really admire Dhananjaya Siriwardhana as an artist . 👍

  • @neetharohinig3317
    @neetharohinig3317 ปีที่แล้ว +6

    ධනංජය මොන තරම් නිහතමානී කලාකරුවෙක්ද , අලුත් නිවේදක දෙපොලව අගය කරන්න තරම්, ඒවාගෙම ඔහුගෙ ගායනය ඉතාම අනර්ඝයි . නිල්මිණී ගොඩාක් ආදරෙන් මල්ලි දිහා බලාගෙන හිටියෙ .

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +3

    දනජය අයියා හරිම නිහතමානී කෙනෙක් 💚

  • @ShamikaBandara-ms5jt
    @ShamikaBandara-ms5jt ปีที่แล้ว +6

    Samar ...you are amazing ❤😎🎊️

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +6

    සමර් සොනක් ෂි හරි ම අයිං සකදෙන්න ක්‌ ආදරෙයි 👍👍

  • @dulanachanthula550
    @dulanachanthula550 ปีที่แล้ว

    Samer and sonakshi you are very good we are very like you

  • @rasinduvimasha6347
    @rasinduvimasha6347 ปีที่แล้ว +2

    Wish you r happy birthday Samar brother ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉l love you gol bless you😊😊😊😊

  • @CiciliyaPerera-ld2xj
    @CiciliyaPerera-ld2xj ปีที่แล้ว

    Samer and sonakshi is the best wow welcome to our country

  • @SiyumiSansala-l6f
    @SiyumiSansala-l6f ปีที่แล้ว +1

    Happy birthday samar❤

  • @dinuriwasana7282
    @dinuriwasana7282 ปีที่แล้ว +4

    ඉයෙ program එක ගොඩක් ලස්සනයි ඉවර වෙනකන් පුදුම ආසාවකින් බැලුවෙ❤ නැවත විකාශය ටීවී එකෙ කවද්ද දෙන්නේ කවුරුහරි කෙනෙක් කියන්නකෝ please

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +4

    ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤❤

  • @kumuduniinoka191
    @kumuduniinoka191 ปีที่แล้ว +3

    ❤ beautiful program..🔥👍

  • @sriyani5529
    @sriyani5529 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ආදරෙයි හැමෝටම

  • @naveensilva7671
    @naveensilva7671 ปีที่แล้ว +3

    Sonakshi ❤❤❤

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +1

    Dannjaya mahathmayanani obe a nihathamani kamata garu karanawa adarai hamadamath❤❤❤🙏🙏🙏

  • @thilinisamanmali8564
    @thilinisamanmali8564 ปีที่แล้ว

    Wish you a happy birthday samar ❤🎉😊 love you 😘

  • @madhushimadushi2433
    @madhushimadushi2433 ปีที่แล้ว +5

    සමර්ට දැන් 35යි ❤❤❤ happy birthday samar (1988/09/29)

    • @dinuriwasana7282
      @dinuriwasana7282 ปีที่แล้ว

      Chat and music නැවත විකාශනය කීයටද යන්නේ අද බලන්න පුළුවන් ද

    • @nilukadamayanthi4493
      @nilukadamayanthi4493 ปีที่แล้ว

      Ape rate nm මැරිකරල නෑ කියල වද වෙනව මෙ වයස

  • @r.tharushidhananjana1692
    @r.tharushidhananjana1692 ปีที่แล้ว +1

    🥰🥰This is the most beautiful episode in chat and music💝💝💝

  • @lalanidamayanthi9043
    @lalanidamayanthi9043 ปีที่แล้ว +2

    Sonakshi...samr...dannjay..minu❤️❤️

  • @hiruniwathsala410
    @hiruniwathsala410 ปีที่แล้ว

    Lovely programme ❤️❤️ veenu, dhananjaya,nilmini, samer,sonakshi beautiful 💕🌹

  • @NethuliSulakma
    @NethuliSulakma ปีที่แล้ว +1

    සමර් හරිම ලස්සනයි සමර් හුරතල් අනේ එය ෂෝක් අනේ බුදු සරනයි❤❤❤❤❤❤

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 ปีที่แล้ว

    Love you all 💙

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 ปีที่แล้ว

    සමර් ලස්සනට sing කරනවා

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +2

    Dananjaya respect 💐❤️💙💛

  • @sajeevith5655
    @sajeevith5655 ปีที่แล้ว +1

    THANK YOU ITN

  • @thusharabulathsinghala9480
    @thusharabulathsinghala9480 ปีที่แล้ว +1

    Dhanjaya respect ❤

  • @sewwandiwijerathna5768
    @sewwandiwijerathna5768 ปีที่แล้ว +1

    සමර් ,සොනක්ශි.❤😍

  • @ShiromiMohotti
    @ShiromiMohotti ปีที่แล้ว

    best ever with samer

  • @lalanidamayanthi9043
    @lalanidamayanthi9043 ปีที่แล้ว +1

    Happy birthday samar

  • @Cinema_world123
    @Cinema_world123 ปีที่แล้ว +1

    Best episode ever just wow super ❤❤❤❤❤❤❤❤❤😂😍🔥🔥

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว

    ඇවිත් .inna .hamotama .ආදරෙයි හැමදාමත් ආදරෙයි jaya budusaranai

  • @rasinduvimasha6347
    @rasinduvimasha6347 ปีที่แล้ว +4

    Samar brother sonakshi sister hi .....l love you all❤❤❤❤❤❤❤❤

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 ปีที่แล้ว

    කදිර දිව්‍යරාජ 2 ඕනේ 💙

  • @rasinduvimasha6347
    @rasinduvimasha6347 ปีที่แล้ว +5

    ඔයා කියපූ කථාව ඇත්ත විනූ නංගි ❤❤❤❤❤

  • @dammikawa9058
    @dammikawa9058 ปีที่แล้ว +1

    Happy birthday Samar 🎉❤❤❤❤❤❤❤❤ siiyaludenata adarei

  • @harshaniharshani9849
    @harshaniharshani9849 หลายเดือนก่อน

    ❤❤❤

  • @ajanthawanniarachchiajanth7468
    @ajanthawanniarachchiajanth7468 ปีที่แล้ว +1

    Love 💕💕💕💕💕💕 you all

  • @sankalpa988
    @sankalpa988 ปีที่แล้ว +1

    Niyamai dananjaya aiye oyage adahasa😊❤

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว

    අයියෝ ධනංජය අත්පුඩි ගහන්න කියාදෙනහැටි සෝනක්ශිට ❤️😂

  • @hfv2751
    @hfv2751 ปีที่แล้ว +1

    Dhananjaya aiyya super❤❤❤❤❤❤❤❤❤❤🇦🇪

  • @anomadissanayake1559
    @anomadissanayake1559 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයාලා සියලුම දෙනාම ආදරෙයි
    බුදුසරණයි

  • @kwtku4177
    @kwtku4177 ปีที่แล้ว +1

    ❤❤❤❤Love you all

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml ปีที่แล้ว

    ❤❤❤❤ Harima lassana wadasatahanak

  • @pramodibhagya7655
    @pramodibhagya7655 ปีที่แล้ว

    Nilmini thennkoonge lassa,indian niliyge amma wage, lassanai

  • @niroshadamayanthi2794
    @niroshadamayanthi2794 ปีที่แล้ว

    Dananjaya aiya,Samar and sonakshi❤️❤️

  • @පවනිපවනි-ණ1ඞ
    @පවනිපවනි-ණ1ඞ ปีที่แล้ว

    ෙදානි හරිම ලස්සනයි කියන්න වචන නැ සුපිරිම සුපිරි ෙවායිස් හඩනමි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරනයි

  • @alolaatin5581
    @alolaatin5581 ปีที่แล้ว +2

    🎉🎉🎉🎉❤❤❤kuwait

  • @SiyumiSansala-l6f
    @SiyumiSansala-l6f ปีที่แล้ว

    Samar ❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว

    Aththathama Ape nilmini the name kon Arunama
    Naluniliyonge hari lokucin Ake enne Awageda Ape indiyawe sunakshi saha samir harima nihathamani charitha dekak Ape ayage wage sobane ne munawall 2 dekkama Ape hitha niwenawa❤❤

  • @ශිහානිචංචලා
    @ශිහානිචංචලා ปีที่แล้ว +4

    මටනං dhananjaya ❤ තමා .

  • @tamarahaikal2505
    @tamarahaikal2505 ปีที่แล้ว +1

    Chandana liyanaarchch ganwanako plz❤❤❤❤❤

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว

    මම Chat & Music බැලුවෙම නෑ ධනා නැතිවුනාට පස්සෙ.ඒත් ගිය සතියෙ බැලුව සoජීවගෙ සහභාගිත්වය නිසා.
    ධනoජය සිරිවර්ධන බැටන් එක අතෑරිය නෙවි,
    මේ ජරා මාධ්‍ය එයාව අයින් කරා.
    මමනම් කියන්නෙ ධනාට නෑවිත් එන්න තිබ්බෙ මේ වැඩසටහනටවත්.ඇත්තටම ප්‍රේක්ෂකයෙක් විදියට එදා අපිට දැනුන දුක ධනoජයට කොහොම ඇනෙන්න ඇද්ද.

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +2

      දනණ්ජය අයියා හිත හොඳ කෙනෙක් ඒකයි එච්චර දෙයක් වෙලාත් මේ වැඩසටහනට ආවේ.

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +2

    Janamdin mubharak he Samar ji 🎂🎂

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 ปีที่แล้ว

    සමර් මගේ වයසමයි..ඒත් ලංකාවට අපි වයසයි.😒

  • @sankalpa988
    @sankalpa988 ปีที่แล้ว +3

    Ane Samar kiyannae hari friendly charithayak wage neda

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 ปีที่แล้ว +1

    අතීතය වවන් කනවා ඇරෙන්න කිසිම අනාගතයක් නැති රටක්, වෙන රටවල් මෙහෙම අතීතය, දෙවියො ගැන චිත්‍රපට හැදුවනම්, බලන්න දෙයක් නැති වෙනවා…

  • @merytissera2206
    @merytissera2206 ปีที่แล้ว +1

    සමර් සොනක්සි ආදරේ

  • @dulanachanthula550
    @dulanachanthula550 ปีที่แล้ว

    Ane api nam baluwa sabawinma deviyo dakka

  • @suwarnakanthi2252
    @suwarnakanthi2252 ปีที่แล้ว +1

    Harim Lassnai

  • @netcore8659
    @netcore8659 ปีที่แล้ว

    Asama vadasatahanak ada i love you

  • @shalukadananjaya-ch4rc
    @shalukadananjaya-ch4rc ปีที่แล้ว

  • @devikapushparani1122
    @devikapushparani1122 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml ปีที่แล้ว

    Samar harima hoda charithayak

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว

    දනංජය ඔයා ඔය කියන වෙනසට තව හිතාගන්න බැරි තරන් කාලයක් තියනවා මොකද ඔලුව උදුම්මාගත්තු අනුන්ට මඩ ගහල සල්ලි හම්බකරන බොරැව තුලම ජීවිතේම ගෙනියන ගමං ආගම ඔලුවෙ තියාගෙන සුළු ජාතීන්ට ගහන සමාජයකින් ඔයා ඔය කියන එකක්වත් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද.ඒ වගේමයි අහංකාරකම,කලාකාරයො බහුතරයෙකුට තියෙන්නෙ භාහිර අලංකාරය විතරයි,සංවේදි කිය කියා බොරැ කතාවක් ප්‍රස්ද්ධ කරගෙන ඉන්නෙ.කලාව තුල සුළු පිරිසක් හැර බහුතරයක් කුහකයි.

  • @nkherath2373
    @nkherath2373 ปีที่แล้ว

    Shehan mihiranga, sanjana gamarachchi gennannko

  • @vikummadushan9057
    @vikummadushan9057 ปีที่แล้ว

    Meekath trending one වෙනවා අනිවාර්‍යෙන්ම....

  • @thushanthamanoj7752
    @thushanthamanoj7752 ปีที่แล้ว

    TH-cam gennana berida vini ratta siril aiya janai priyai

  • @PriyadarshaniFernando-f8x
    @PriyadarshaniFernando-f8x ปีที่แล้ว

    ❤❤😊😊💐💐💐💐💙💙💙💐💐💐💐💐💐💐💐💐💐💐💙❤️❤️❤️