පාස්පෝර්ට් සඳහා අපොයිමන්ට් දාන විදිහ | එක්දින සේවය ස්ථාන 4දී | Online Booking For Passport |SL TO UK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • #sltouk #Srilankanpassport #OnlineBooking #PassportAppointment #SriLanka #ApplyNewPassport
    පාස්පෝර්ට් සඳහා අපොයිමන්ට් දාන විදිහ | එක්දින සේවය ස්ථාන 4දී | Online Booking For Passport | SL TO UK
    ❤ Hello everyone,
    welcome back to the channel! SL TO UK ❤
    පාස්පෝර්ට් ලබා ගැනීම සඳහා ඔන්ලයින් වෙන්කරගැනීමක් කරගන්න විදිහ ගැන තමයි අද කතා කරන්නේ. එහෙනම් ඒක දන්නෙ නැති අය බලල ඇප්ලයි කරන්න
    ⭕Time Stamp
    00:00 Intro
    00:55 Online Booking Frauds
    03:25 One Day Service Location Change
    05:19 How to Book Online Appointment
    ⭕Our Website: www.sltouk.com
    ⭕ My Social media platforms:
    🌐 Facebook Group: / 3013944772194735
    🌐 FB Group English Preparation Hub: / sltoukenglishpreparati...
    🌐 My Facebook Profile: / rmadusanka2
    ⭕ Special Links:
    www.immigration.gov.lk/
    www.immigration.gov.lk/web/in...
    www.immigration.gov.lk/web/ind...
    eservices.immigration.gov.lk/...
    My New Channel: Subscribe
    / @jobexposl
    ⭕ Video Links:
    How to Get Sri Lankan Passport Updated: • How to Get Sri Lankan ...
    OET vs IELTS: • OET VS IELTS | English...
    Whats is OET: • Understand OET - Sinha...
    Whats Is IELTS: • What Is IELTS | Unders...
    how to create LinkedIn account: • What Is LinkedIn | how...
    Europe CV Format: • Europe CV Format | Eur...
    Police Clearance Certificate in Sri Lanka: • Police Clearance Certi...
    Undertanding PTE Exam: • Undertanding PTE Exam ...
    What is EU Blue Card : • What is EU Blue Card |...
    10 Best Countries to Live and Work in 2022: • 10 Best Countries to L...
    Easiest Countries to get Citizenship: • Easiest Countries to g...
    VFS Global sri Lanka: • VFS Global sri Lanka |...
    UKVI IELTS vs IELTS: • UKVI IELTS vs IELTS | ...
    United Kingdom VS Canada: • United Kingdom VS Cana...
    My Web Site was Launched: My Web Site was Launched
    International Driving Permit -IDP: • International Driving ...
    Gov Employee Abroad Program 2022: • Gov Employee Abroad Pr...
    How to Make a CV: • How to Make a CV | UK ...
    Gov Employee Abroad Program 2022 part 2: • රජයෙ සේවකයන් රට යවන වි...
    For more videos like this, subscribe to our channel and hit the notification bell to get updated with our latest content
    ⭕ Subscribe me: / @sltouk
    ⭕ If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Comment
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
    Thanks for watching...❕
    ⭕ Hashtags:
    #sltouk #SL_TO_UK #Howtomigrate

ความคิดเห็น • 578

  • @sanjeewamadinage6663
    @sanjeewamadinage6663 ปีที่แล้ว +6

    ගොඩාක් හොද පැහැදිලි කිරීමක්....💪👍👍👍

  • @bhashithapushpajith7760
    @bhashithapushpajith7760 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි අයියේ ...ඔයා පැහැදිලිව කියලා...දුන්නා....🥰🥰

  • @dasunproff1745
    @dasunproff1745 ปีที่แล้ว +2

    Thank you 🙏🏻 නියමයි හොදටම පැදිලිව කියල දෙනවා

  • @ishanprasanga1842
    @ishanprasanga1842 ปีที่แล้ว

    සැහෙන සරලව පැහැදිලි කරනවා....ඔයා....ට ගොඩක් පිං..

  • @ranilhasantha4467
    @ranilhasantha4467 ปีที่แล้ว

    හොද වැඩසටහනක් ජය වේවා

  • @ajithkumara621
    @ajithkumara621 ปีที่แล้ว

    ගොඩාක් පින් අයියේ...🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @marinasherin6171
    @marinasherin6171 2 ปีที่แล้ว +1

    Godak thanks aiya 🙏

  • @vijayanuwan9683
    @vijayanuwan9683 2 ปีที่แล้ว

    Tnx hariytama කියලා duna ❤️🤟🇱🇰

  • @ronalddegamboda2193
    @ronalddegamboda2193 2 ปีที่แล้ว +4

    Thank you very much Brother......very well extended....
    Very well done ....thank you again....
    It's wonderful that people like you still exist when every one is trying to make a buck......
    Keep up the GREAT WORK......

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand1827 2 ปีที่แล้ว +1

    Much valuable information ℹ️

  • @ruwindulakshitha703
    @ruwindulakshitha703 ปีที่แล้ว +21

    ස්ථාන හතරක් තිබ්බට වැඩක් නෑ අපිට ඕන දවසේ ගිහින් 15 000 දීලත් වන්ඩේ හදාගෙන එන්න බෑ. එපොයිමන්ට් දාලා මාස දෙකකට වඩා ඉන්න ඕන දිනයක් ගන්න 😂😂 නෙදෙකින් මෙහෙමත් ජරා රටවල්. පාස්පෝට් හදාගත්ත උන් කොහොම හරි පැනපල්ලා වෙන රටකට මේක ඉන්න එපා අපරාදෙ කාලේ 🙏

    • @nadeeshafernando9654
      @nadeeshafernando9654 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත 🥺

    • @rajamunianil2947
      @rajamunianil2947 ปีที่แล้ว

      Shuwrd machn booking dala month 2k vithra ynwa kiyla

    • @isurusampath5810
      @isurusampath5810 ปีที่แล้ว

      දවස් 14න් එනවා කිව්ව නිසා 14න් දැම්මා දැන් කියනවා මාස ගානක් යනවලු එන්න. මට ආයේ Emigration ගිහින් එතනින් ගන්න බැරිවෙයිද 🥺

  • @tonycuriosity8870
    @tonycuriosity8870 2 ปีที่แล้ว +1

    Thanks for the effort. God bless u

  • @aselachanaka9784
    @aselachanaka9784 2 ปีที่แล้ว

    Thanks සහෝදරයා 🙏🙏🙏🙏❤

  • @nisharimelisha
    @nisharimelisha ปีที่แล้ว

    Good explanation. Thank you

  • @menakamadushan2045
    @menakamadushan2045 ปีที่แล้ว

    ජයවේවා brother

  • @lazashorts1234
    @lazashorts1234 2 ปีที่แล้ว

    Godak watina video ekak aiye !

  • @tharukalakshani9809
    @tharukalakshani9809 2 ปีที่แล้ว

    Godak watinwa 🙏

  • @denethomega7538
    @denethomega7538 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලි❤️

  • @dilshandarshana3321
    @dilshandarshana3321 ปีที่แล้ว

    Godak thanx ayya ✈️🇱🇰👍👍

  • @shanash6501
    @shanash6501 ปีที่แล้ว

    thank you very much .very useful.

  • @nilminisandya4634
    @nilminisandya4634 ปีที่แล้ว

    Godak hoda pahadili kirimak thankyou

  • @achinthakaushalaya29
    @achinthakaushalaya29 2 ปีที่แล้ว

    Godk sthuthi ❤️

  • @yasirugimhan4438
    @yasirugimhan4438 2 ปีที่แล้ว

    Thank you😍🙌🏻❤️

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu ปีที่แล้ว +1

    මේකට appointment දාන එක පොඩි ලමෙයෙක්ට උනත් පුළුවන්නෙ.. හරිම ලේසියි.. හරිම ලේසියි.. 👍👍

  • @sanjayashiran9755
    @sanjayashiran9755 ปีที่แล้ว

    Niyamaine thanks

  • @susankumara343
    @susankumara343 2 ปีที่แล้ว

    A great explanation

  • @mohamedimthadh7825
    @mohamedimthadh7825 ปีที่แล้ว +1

    Thanks. Next ilaga aekath danna plz loku udawak

  • @hasithadedirisinghe6678
    @hasithadedirisinghe6678 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති ඔයාට මන් කල්පනා කර කර හිටියා කොහොමද online appointment ekak karaganne kiyala ආයෙමත් ස්තුති බුදු සරණයි 👍👨‍❤‍👨👨‍❤‍👨

  • @Mino_and_Nime
    @Mino_and_Nime ปีที่แล้ว

    Gooak hodai me wage video ekak hoya hoya idiye ane tnx oyata

  • @psamobile6339
    @psamobile6339 ปีที่แล้ว +1

    Thank you very much

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 ปีที่แล้ว

    Thanks aiye

  • @sunilkottahachchi6111
    @sunilkottahachchi6111 ปีที่แล้ว

    Thank you so much 💓💓

  • @thusharaweerasekara3642
    @thusharaweerasekara3642 ปีที่แล้ว

    සුපිරිම

  • @udarinirikshani3975
    @udarinirikshani3975 ปีที่แล้ว

    Thank you...🙏

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 ปีที่แล้ว +4

    Thanks. Good explaining.
    ඔයාගේ අන්තිම අවවාදය අපේ අයට ගොඩාක්ම වටිනවා පුතේ.
    ඊළඟට මගේ ප්‍රශ්නය. අද.02.08
    2022. වෙලාව සවස 5.30.මම සාමාන්‍ය.සේවය යටතේ දිනයක් ගන්නට විස්තර නිවරදිව ඇතුලත් කලා. ඒත් අගෝස්තු මස දින නැත. සැප්තැම්බර් කැලැන්ඩරය පැහැදිලිව පෙනෙන්නේ නැත. දිනය ලබාගැනීමට උපදෙසක් දෙන්න.
    ඔබගේ උපදෙස් නිවරදිව අනුගමනය කලෙමි.

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      eka tama update karala naha. issarahata dai.

  • @rsart6124
    @rsart6124 ปีที่แล้ว

    Thank you so much

  • @darshidissanayakedarshi4253
    @darshidissanayakedarshi4253 ปีที่แล้ว

    Thank you

  • @isurutech8815
    @isurutech8815 ปีที่แล้ว

    Tz aiye

  • @roshanchinthaka5436
    @roshanchinthaka5436 2 ปีที่แล้ว

    Super

  • @happiness-iq1ki
    @happiness-iq1ki ปีที่แล้ว

    Ayye 4y babage passport aka hadanna parents denna gema passport ona neda?mage husband ge passport aka lankawe agency akakata baaradiila tiyenne .husband ge passport aka netuwa babage passport aka hadanna berida?

  • @yadira1330763
    @yadira1330763 ปีที่แล้ว

    1 year baby kenekge Passport ekata appointment daddi fill karanna ona father or mother ge details da? ID numbers baby ta nathi nisa

  • @achalaharshani5651
    @achalaharshani5651 ปีที่แล้ว

    සර් දැන් අපි photo එක ගහපු රිසිට් එක වලංගු වෙන්නෙ මාස 3 ක් නිසා. one day service හදන්න ගියාම ආයේ photo එකක් එතනින් ගන්නවද නැත්තම් ඒ photo එක දාලද passport එක හදන්නේ. plz reply sir

  • @thilinishashika1901
    @thilinishashika1901 2 ปีที่แล้ว

    Thanks aiye..mage babata thama 1year eyata passport ekak hadanna onada...naththan mage passbook ekata add karaganna puluwanda...

  • @ashinimom2363
    @ashinimom2363 ปีที่แล้ว +1

    රිසිට් එක ඩව්න්ලොඩ් කරන්න කලින් කරන්ට් ගියා.. ආපහු ඩව්න්ලොඩ් කරගන්න විදියක් තියෙනවද?4n එකට මැසේජ් එක ආවා

  • @wishwanawoda6919
    @wishwanawoda6919 ปีที่แล้ว

    Mn online appointment ekak demma eke pdf eka download karanna bane.mata pdf eka ganna kramayak kiyanwada

  • @virajedirisinghe8769
    @virajedirisinghe8769 ปีที่แล้ว +1

    thank you ❤️

  • @disuripanditharatne6840
    @disuripanditharatne6840 ปีที่แล้ว

    Passport hadaganne yanne ,Appointment danneme oneda?
    Mokada appointment danne dates na.Danne ekkenek innewanam kiyanna

  • @sameerrajarathne9751
    @sameerrajarathne9751 ปีที่แล้ว

    Mama appoinment eka damma eth eka download karaganna bari una kohomada eka aye download karaganne,msg ekath awa habai

  • @lakshanimendis435
    @lakshanimendis435 ปีที่แล้ว +1

    Online appointment danna bane, appointment danne natiwa yanna barida? please kiyanna

  • @ridmalakmalikarunanayak8964
    @ridmalakmalikarunanayak8964 ปีที่แล้ว

    Podi dinner innawamata .eyalata id Number nathi nisa appointment ganna be.mata ekak gaththa podi ayata thaniyama yanna banekohomath ammge hari thaththage hari appointment eken puluwanda

  • @jayanisenadheera5303
    @jayanisenadheera5303 ปีที่แล้ว

    🙏❤️

  • @RajikaWatudurage-zx3tt
    @RajikaWatudurage-zx3tt ปีที่แล้ว

    Online appointment ekak 2 months value da ? ( mokak hari reason ekak nisa deepu date eka dawaswe passport eka reject unot)

  • @dilanprasad3071
    @dilanprasad3071 ปีที่แล้ว

    Aiye mama appoiment ekak dagathth normal danme.dan eka one day danna berida apahu.

  • @darshanakrishantha3484
    @darshanakrishantha3484 ปีที่แล้ว

    Mata eapoymet eke registr eake meag eaka ava eath ganna ona kad eake ave nane eaka ganne kohomad

  • @tharushifernando4593
    @tharushifernando4593 2 ปีที่แล้ว +1

    Pls reply
    Mage passport eke name akurak waradi
    Eth eka next page eke hariyata haduwa
    Eka aulak weida student visa wage daaddi? Passport eke copy illaddi eka denakota thiyna nama waradine issara ? Eka hadala thibbata prashnyak weida visa reject weida ? Aye aluthin hadan oneda

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      eka aualk na

  • @pereraaranya5355
    @pereraaranya5355 ปีที่แล้ว +1

    මගේ විසා කැන්සල් වෙන්න ඉස්සල්ලා පාස්පොට් එක අලුත් කරන්න ඔනේ එත් දිනයක් ගන්න බැරුව ඉන්නවා

  • @dilakshimalavita3265
    @dilakshimalavita3265 ปีที่แล้ว

    Appointment එක දාන්න කැලැන්ඩර් එක පෙන්නන්නෙ නෑනෙ. ඇයි ඒ එහෙම වෙන්නෙ🙄

  • @passion35
    @passion35 ปีที่แล้ว

    🙏💖👍

  • @sathyaravihari4075
    @sathyaravihari4075 ปีที่แล้ว

    photo acknowledge number already exist kiyala wetenawane. eka sarayak booking danna kalin disconnect una. mokada karanne

  • @nistharsifran1397
    @nistharsifran1397 2 ปีที่แล้ว

    Good job

  • @ravindulakshan4484
    @ravindulakshan4484 ปีที่แล้ว

    Mn dawasak appointment ek damma eke conferm wela ehen mg ekath awa mata e date ekata yanna bari wuna mn aye appointment ekak damma eke pdf eka awa eth mg eka awe na pdf eke thiyenne date eka witharai ne time ek nane aulka nadda

  • @jananiwasana686
    @jananiwasana686 ปีที่แล้ว

    අයියේ මගෙ පොටො එකේ අංකෙ දාද්දි acknowledgement letter already exist කියලා එනවනෙ.ඒකට මොකක්ද කරන්නෙ ??

  • @percysamarasinghe1550
    @percysamarasinghe1550 ปีที่แล้ว

    Sir please reply.I handovered my documents at sep 4.But I didnt receive the passport yet.How I can Collect this.Actually I called lot of times.but they didnt response.

  • @lakshanlakshan9067
    @lakshanlakshan9067 ปีที่แล้ว

    Mamath damma balanna mata dina ekakwath danna baa.wena masayakata yannath baa..mama ada thama aply kalee.mata poddak eeka re ekak ewanawada

  • @rasmasireen5903
    @rasmasireen5903 ปีที่แล้ว

    Have we make 2 appointments if we have child...both mother and child

  • @dineshsanjaya4521
    @dineshsanjaya4521 ปีที่แล้ว

    මට බුකින් එක දැම්මාහම ඩව්න්ලෝඩ් කික් කරාම මැසේජ් එක ආවේ ඩෝකීමන්ට් එකක් ඩව්න්ලෝඩ් උනී නෑ නම්බර් ටිකකුයි දිනයයී වේලාවයි මැසේජ් එක ආවේ එ මැසේජ් එක පේන්නලා අදාල දවසේ වැඩේ කර ගන්න ප්ලුවන් නේද

  • @nipunbanuka7261
    @nipunbanuka7261 ปีที่แล้ว

    Api one day dagththa date eka cancel krla, wena dawsaka dagnna pulwnda?

  • @samiraserasinghe6733
    @samiraserasinghe6733 ปีที่แล้ว

    පිටරට ඉඳලා එන කෙනෙක් photo acknowledge තැන පුරවන්නේ කොහොමද ? මම ඇවිල්ලා ලංකාවේ ඉන්නේ මාසයයීනේ පුලුවන්ද passport renew කරගන්න..?

  • @nilanthaudayakumara8707
    @nilanthaudayakumara8707 ปีที่แล้ว

    මගේ පාස්පොටි එක නැති උනේ 2012 පොලිස් වාර්තා මොකුත් නැ කොහොමද හදාගන්නෙ උදවු කරන්න

  • @sanduni4550
    @sanduni4550 ปีที่แล้ว

    ethakota aiye. Mn photos thama aragena na ethakota ethna number ekak daanna bahane ethakota eka nathiwa book krnna berida

  • @sandunsrinath782
    @sandunsrinath782 ปีที่แล้ว

    Appointment date eka daddi date eka apu mg eka mage phone eka netiwela neti una ekata karanna mokakhari wisadumak tiyenawada

  • @marinasherin6171
    @marinasherin6171 2 ปีที่แล้ว +1

    You already have an active reservation me vidiyata wettanawa mn den mokkadda karanna one

  • @udaraliyanageudara908
    @udaraliyanageudara908 2 ปีที่แล้ว +2

    Acknowledgement no. Eka nethiwa bene

  • @rohanalalith4863
    @rohanalalith4863 2 ปีที่แล้ว

    Ane aiye mata tiyennne 12.31ta mata edaka passport eka ganna puluwan weida..

  • @pathumiwimarsha1999
    @pathumiwimarsha1999 ปีที่แล้ว

    Appointment eka oneday dala aye normal walata change kranna puluwan da??

  • @ish12213
    @ish12213 ปีที่แล้ว

    Is it possible to change passport appointment place in sri lanka ? I need to transfer it to Matara from Baththaramulla?

  • @madumadunisa7928
    @madumadunisa7928 ปีที่แล้ว

    Passport ake name akurak adue ake hada ganne kohomada aketath online appy keranne oneda

  • @Ohayo1st
    @Ohayo1st ปีที่แล้ว

    mn dinayak dagaththa.eth mt risit eka download kraganna bri una.eka kohomda downlod keaganne?thawa ekak issarala dammaeke dina wenas kraganna one.cancle kranna brida?

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      phone ekata msg ekak awa nam eka ati

  • @ireshamadushani6037
    @ireshamadushani6037 ปีที่แล้ว

    Ara photo acknowledgement no eka dana widiha mata therenne ne. Danna kenek kiyala dennako. Please

  • @gamingwithas152
    @gamingwithas152 ปีที่แล้ว

    Bro mage new p.p.book. 50 days fenish normal but I didn't get how can contact p.p.office

  • @ffshots3794
    @ffshots3794 ปีที่แล้ว

    Lebuna dinaya pahu unoth newatha dinayak dagane kohomada

  • @Mohamedarshad109
    @Mohamedarshad109 ปีที่แล้ว +1

    already have a active resection kiyala pennanava

  • @dumidulakshan2895
    @dumidulakshan2895 ปีที่แล้ว

    Passport document ටික බාර දිලා කොච්චර කාලයක් යනවාද එක එන්න.

  • @chamiichamii7181
    @chamiichamii7181 ปีที่แล้ว

    Matara aka joint wanna ayala canat karaganna vidiyak pliis

  • @vishr.desilva8701
    @vishr.desilva8701 ปีที่แล้ว

    Kauru hari mata kiyanawada online photo ekak ganne kohomada?

  • @chathurakavinda8633
    @chathurakavinda8633 ปีที่แล้ว

    Aiye passport eka nomal enna kohhara Kal yanawada kiyala kiyanna ko..

  • @sindupotha238
    @sindupotha238 2 ปีที่แล้ว

    Hawasa 2n passeth appointment time pennanawa. A time ekata appointment aran therumak nathi weida?

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      ewa nam godak welawata e laga dawase tama ganna wenne

  • @Worldwide-s8s
    @Worldwide-s8s ปีที่แล้ว

    Appointment danne nathuwa giyoth ganna berida passport eka

  • @updateswithkahaduwa5545
    @updateswithkahaduwa5545 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් ,නමුත් photo reference number එක අනිවාර්යයෙන්ම danna ඕන නැත්නම් මේක ok වෙන්නේ නැහැ ,thanks

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Ehema ekak kalin tibbe na. Mama babage eka book kaleth ehema natuwa. Eka nisa dan tama eka ehema wela tiyenne. Masa 3 kalin ehema tibbe na. Mama pereda photo eka gatte book kale masa 3 kalin

  • @anomasamarasinghe1579
    @anomasamarasinghe1579 ปีที่แล้ว +2

    Photo ගත්තු recipt no. එක නැතුව conform වෙන්නෙ නෑනෙ. හැම event එකක්ම fill කරන එක අනිවාර්ය කරලා mark එකක් දාල තියෙනවා. එතකොට passport එක අලුත් කරන කෙනෙක් කොහොමද appointment දාන්නෙ.

    • @dineshikamaduwanthi7698
      @dineshikamaduwanthi7698 ปีที่แล้ว

      කලින් කම්ෆම් උනේ නෑ.දැන් කන්ෆම් වෙනවා

  • @ekanayakaneranji598
    @ekanayakaneranji598 ปีที่แล้ว

    Acknowledgement number already exist kiyala enawa mokakda karanna ona kiyala kiyanna
    Please reply

  • @dilinimadubhashani4363
    @dilinimadubhashani4363 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ❤️ දැන් වන් ඩේ ගන්න කීයද 25 ගන්නවාලු නේද

  • @harshaneeabesooriya7623
    @harshaneeabesooriya7623 ปีที่แล้ว

    Appointment danna bahane dine select kalata time eka wetenne ne.hema date ekakma try kala september wenakalma e nisa hitaganna be online appointment eka daganne kohomada kiyala.anit hema dema fill kala oya kiuwa widiyatama.

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      System aulak

  • @chamathpalliyaguru1604
    @chamathpalliyaguru1604 ปีที่แล้ว

    Appointment date eke msg ekai PDF ekai man laga na. Eaka aye khmda man ganne. Please kawru hari udaw karnna

  • @vvfamily2572
    @vvfamily2572 2 ปีที่แล้ว

    pdf eka download karanna be eth screenshot ekak gaha gatta qr cord eka eke pehadili madi . awulk wena ekak ne neda . msg ekak ewith tiyenawa nikan ekak emigration eken appointment nuber eka eken ethul wetheki neda

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      mas eka ati

  • @sachinthagihansachintha5396
    @sachinthagihansachintha5396 ปีที่แล้ว

    man dapu apoiment aketa mata yane bari una. mata daneganne one man kalin gatta photo ake cord aken mata ai apoimant danne puluwande kiyla.photo ake 22/10/22n ewrai.ake aulak nadda.apoimant date thiyanne nowamber mase

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      Baha eka kal panalane. Aluth ekakin tama danna wenne

  • @shanikamadushani470
    @shanikamadushani470 ปีที่แล้ว

    Online eka sarayak dala dinaya wenas karaganna baridaa.aye online danna barida

  • @dinithikadharmarathne1295
    @dinithikadharmarathne1295 ปีที่แล้ว

    Mn wen kara gaththu time ekta mata yanna bari nm ,wena kenekt eyage passport eka hadanna yanna brida ? Danna kenek kiyanna

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว

      no

  • @animations1894
    @animations1894 2 ปีที่แล้ว

    Man appointment ekak daagaththa eke print karandone pdf eke date eka witharai wetila thiyanne hebai msg eke time date 2kama wetila thiyanawa eka prashnayak nane

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว +1

      eka ati

  • @rukshisahran1883
    @rukshisahran1883 ปีที่แล้ว +1

    mama apoinmnt book karanna dates baluwa and September dates open vela thibunata time slot full kiyala enawa..Hama date ekatama time slots full..ethakota kohomada book karanna??plz rply

    • @SLTOUK
      @SLTOUK  ปีที่แล้ว +1

      Dan okkoma book