Are you making passport in 2024? more details.../2024 පාස්පෝට් හදනවද? ඔබ දැනගත යුතුම වැදගත් කරුණු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2024
  • Are you making 2024 passports? This video will be very important for you. A lot of new information has been added to this regarding the making of passports.
    00:00 Intro
    00:15 Topics
    01:01 Documents
    05:28 Payments
    06:47 පාස්පෝට් කාර්යාලය පිටත සහ ඇතුළත Procedure එක.
    11:44 හරියටම පැය තුනක් ඇතුලත පාස්පෝට් එක ලබාගන්න යන්න
    13:58 ඔබට වැදගත් තොරතුරු කිහිපයක්
    www.immigration.gov.lk

ความคิดเห็น • 71

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 5 หลายเดือนก่อน +3

    Great video !!👍

  • @nayomikanchana7087
    @nayomikanchana7087 4 หลายเดือนก่อน +1

    ඔන් ලයින් කරන විදිය ගැනත් වීඩියෝ එකක් දෙන්නකෝ අයියේ. ඔන් ලයින් ඇප්ලයි කරන විදිය ඇප්ලයි කරලා ඔෆිස් එකට ගියාම එතන යන පිලිවෙල ඒම

  • @tharindudulanja1720
    @tharindudulanja1720 4 หลายเดือนก่อน +1

    ස්තූතියි 🙏

  • @bkherathbkherath8113
    @bkherathbkherath8113 2 หลายเดือนก่อน

    ගොඩක්ස්තුතියි

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 4 หลายเดือนก่อน +1

    ස්තුතියි පුතේ දැනුවත් කලාට.තෙරුවන් සරනයි .

    • @damirowel8004
      @damirowel8004  4 หลายเดือนก่อน

      ඔයාටත් ස්තුතියි.God bless

  • @somasirisilva685
    @somasirisilva685 3 หลายเดือนก่อน +1

    Very good thanks

  • @nimmisulochana7421
    @nimmisulochana7421 5 หลายเดือนก่อน +1

    👍👍

  • @GamersGRIND94
    @GamersGRIND94 5 หลายเดือนก่อน +1

  • @niwantharandima3955
    @niwantharandima3955 3 หลายเดือนก่อน

    thanks mchan...kisima kenek passport office eka issraha saha a paare tiyena shop walin photos photo copies ganna epa...ewala gaana wadi degunayak thungunayak...mn battaramulle inna kenek nisa kiynne...battaramulle handiye paththata ghn photo copies and studio facilities ganna

  • @denethanjana6224
    @denethanjana6224 3 หลายเดือนก่อน +1

    Ayye id card eka thama awe na id kolayak tiyenne eken hadanne puluwand?

    • @damirowel8004
      @damirowel8004  3 หลายเดือนก่อน

      oyage ID no 1 complete wela thiyana onama document ekakata loku aulak na

  • @maheshadharmadasa9545
    @maheshadharmadasa9545 4 หลายเดือนก่อน

    Kurunagala one day service thiyenavada kiyannako

  • @himalimenuka5533
    @himalimenuka5533 2 หลายเดือนก่อน +1

    Nomal -10 000,one day 20 000 dan

  • @rashiniudeshika6027
    @rashiniudeshika6027 หลายเดือนก่อน

    Birthday certificate eke namai, id eke namei akuraka wenasak thinawa nm. Passport eka hadaddi gataluwak wenawada? Ekata vidadumak kiyanna puluwan da.

    • @damirowel8004
      @damirowel8004  หลายเดือนก่อน

      prashnayak wena puluwan,oyalage lagama pradeshiya lekam karyalayen a gana wisthara danagana puluwan wei

  • @MrEAGLE-cv5tc
    @MrEAGLE-cv5tc 5 หลายเดือนก่อน

    Forces ekakin Absend nam Prashnayak weyida

    • @damirowel8004
      @damirowel8004  5 หลายเดือนก่อน

      ප්‍රශ්නය පැහැදිලි නෑ...

  • @onesteptomillion5405
    @onesteptomillion5405 4 หลายเดือนก่อน

    Certify karapu masa 6ta wadi birth certificate ekk valid nadda?

    • @damirowel8004
      @damirowel8004  4 หลายเดือนก่อน

      masa 6 athulatha ekak thama oya ready karagana ona.

  • @gamagedissanayake4194
    @gamagedissanayake4194 2 หลายเดือนก่อน

    Mage thatha age 74. Leda wela inne. 1 day service ekata eyata battaramulla office yannama onida?
    Wena kenekuta application submit karanna berida?

    • @damirowel8004
      @damirowel8004  2 หลายเดือนก่อน

      one day service nm adala kena yannama ona.special service ekak nm passport office gihin request karala balanna wei.

  • @RavinduPrasad
    @RavinduPrasad 5 หลายเดือนก่อน +3

    පරන උප්පැන්නෙ හරියන්නැද්ද oneday ගන්නකොට.. අලුතින් එකක් අද්දවන්න ඕනෙමද? Reply ekk one

    • @damirowel8004
      @damirowel8004  5 หลายเดือนก่อน

      mn vedio eke dala thiyana widiyata uppanne uda wam paththe ' nomile nikuth karana ladi' kiyala thiyanawanm eka oyalage paththe pradeshiya lekam karyalaya haraha certify karagana ona

  • @user-rl4gv8bl8o
    @user-rl4gv8bl8o 4 หลายเดือนก่อน

    One day service ekta kandy walta yanwa nm klin appoinment danta oni da ?

    • @damirowel8004
      @damirowel8004  4 หลายเดือนก่อน

      appointments ona na dn

  • @rashminawoda2209
    @rashminawoda2209 5 หลายเดือนก่อน +1

    Mn online normal register une.eth hadissi nisa one day gnna colombo giyoth mulin pay krpu 5000ta ituru charge eka pay krnna berida..full payment krnna oneda?

    • @damirowel8004
      @damirowel8004  5 หลายเดือนก่อน

      ඔයා මුලින්ම පාස්පෝට් ඔෆිස් ගිහින් oneday එකට apply කරන්න. එතනට ගියාම ඔයා online කරපු පාස්පෝට් request එක ඔයාට cancel කරන්න පුළුවන්.
      මුලින් කරපු Online payment එක ගැන විස්තර එම අංශයේම කාර්යාල නිලධාරියෙක් හරහා දැනගන්න පුළුවන්.

    • @menakamadhavi2610
      @menakamadhavi2610 3 หลายเดือนก่อน

      ​@@damirowel8004Aiye okama matath una. Fingerprints thynna thynne june vala. Ita kalin passport aka gnna one. 10 online payment akath kara. Ithuru 10 badala one day service akata da gnna puluwan vei ne.

    • @menakamadhavi2610
      @menakamadhavi2610 3 หลายเดือนก่อน

      ​@@damirowel8004 oya vade kara gnna 2nd floor akatada yanna one. Token gnna oneda? Athana reception aken ahwoth vade kara gnna thanakata yavai ne.

    • @damirowel8004
      @damirowel8004  3 หลายเดือนก่อน

      @@menakamadhavi2610 ow athanata gihin podak balana wei.1st floor eken karagana puluwan wei

  • @mweerasinhga
    @mweerasinhga 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි
    මම ඉන්නේ කුවේට් වල
    මගෙ පාස්පෝට් එකේ කාලය
    2025/8 මාසේන් ඉවර වෙනවා
    පුතේ මට කුවේට් වලදී පාස්පෝට් එක හදාගන්න ඕනි ඒ පිළිබද අවශ්‍ය දේවල් මොනාද
    එක දවසෙන් මෙහෙදී පාස්පෝට් එක ගන්න පුලුවන්ද
    පිළිතුරක් ලබාදෙන්න

    • @damirowel8004
      @damirowel8004  4 หลายเดือนก่อน

      ඒ සම්බන්ධව වැඩි තොරතුරු දැනගන්න නම්, කුවෙට් වල ශ්‍රී ලංකා එම්බසි එක හරහා තමා දැනගන්න වෙන්නේ. එම්බසි එක contact කරලා බලන්න.

  • @NilankaSandyani-tk8nc
    @NilankaSandyani-tk8nc 3 หลายเดือนก่อน

    Medaperadigata witharak hadanna kiyada

  • @user-mg5er3ou4k
    @user-mg5er3ou4k 4 หลายเดือนก่อน

    Rahs kiyanawa wagene poddak haiyen kiyannako

    • @damirowel8004
      @damirowel8004  4 หลายเดือนก่อน

      1st ekane,tikak sound wadi karala ahanna

  • @user-bk8lt1ml1h
    @user-bk8lt1ml1h 4 หลายเดือนก่อน

    Application akak ganne kohomada

    • @damirowel8004
      @damirowel8004  4 หลายเดือนก่อน

      www.immigration.lk
      web site ekata gihin, passport section eke download wala oyata ona Application ekak download karagana puluwan...

  • @user-rb9yu8vh2y
    @user-rb9yu8vh2y 4 หลายเดือนก่อน +1

    මම ඔන්ලයින් ඇප්ලයි කරේ .දැන් මාස දෙකක් විතර වෙනව.තාම ෆින්ගර් තියන්න ඩේට් එක ආවෙත් නැහැ.බත්තරමුල්ල කාර්‍යාලෙට හරි ප්‍රාදේශීය කාර්‍යාලෙකට හරි ගියොත් මට ඒ දේ කරන් පාස්පෝට් එක හදාගන්න පුලුවන් වෙයිද

    • @damirowel8004
      @damirowel8004  4 หลายเดือนก่อน

      online apply karana eka sarthaka na...kokatath oyalage pradeshiya lekam karyalaye passport section eken a gana wadi wisthara danagana puluwan wei.
      oya baththaramullata yanawanm direct ahen wade karagana puluwan.athana karadarayak na.

    • @Tharu204
      @Tharu204 หลายเดือนก่อน

      අනේ මාත් අද ඔන්ලයින් පේ කරේ ඒත් මට ෆින්ගර්ෆ්‍රින්ට් තියන්න මැසේජ් එකක් ආවෙ නෑ 😢ඇයි ඒ ,

  • @S.hSuchithradilhani
    @S.hSuchithradilhani 5 หลายเดือนก่อน

    Id eke address dan padinchi address ekak wenasnam mokadda karanna one thawa document monawa hari ona wenawada

    • @S.hSuchithradilhani
      @S.hSuchithradilhani 5 หลายเดือนก่อน

      Please reply
      Eka prashnayak wenne nadda

    • @damirowel8004
      @damirowel8004  5 หลายเดือนก่อน

      samanyayen eka loku prashnayak na.
      eka prashnayak wenne oya oneday nathuwa normal hadana giyoth thama.mokada normal hadana ewa oyage post address ekatai anne. passport eke address eka oyata address karana ona dan padinchi wela enna thanata nm eka foam eka fill karadi hariyata karanna.

    • @S.hSuchithradilhani
      @S.hSuchithradilhani 5 หลายเดือนก่อน

      Thank you so mach

  • @nilanikothalawela6921
    @nilanikothalawela6921 หลายเดือนก่อน

    Mata upadas ganna durakatana ankaya danna

    • @damirowel8004
      @damirowel8004  หลายเดือนก่อน

      www immigration.lk site ekata yanna

  • @prasadrajarathna-fm6dl
    @prasadrajarathna-fm6dl 5 หลายเดือนก่อน

    දැන් දිනයක් බුක් කරගන්න ඕනේ නැද්ද😊

    • @damirowel8004
      @damirowel8004  5 หลายเดือนก่อน

      na dn dinayak wenkaragana ona na.weekday ekaka yanna.

  • @pasindusri9197
    @pasindusri9197 4 หลายเดือนก่อน +1

    මගේ පාස්පෝට් එක තෙමිලා සවුත්තු උනා. දැන් ඒක ආයෙ හදද්දි මේ ලිපි ලේකන ටිකමද අවශ්‍ය වෙන්නෙ. මම සඳුදා හදන්න ඉන්නෙ

    • @damirowel8004
      @damirowel8004  4 หลายเดือนก่อน +1

      ow a tika aragana yanna.oyage damage una passport ekath aragana yanna.

    • @pasindusri9197
      @pasindusri9197 4 หลายเดือนก่อน

      @@damirowel8004 ane thank you brother ikmanin reply ekak dunnata♥️

    • @damirowel8004
      @damirowel8004  4 หลายเดือนก่อน

      Thawadeyak,
      oyage passport eka damage una kiyala oyage athinma liyala letter ekak ready karagana.
      ක්ෂණික ඇමතුම් 1962 හෝ දුරකථන අංක +94 112 101 500
      me numbers walata cl ekak dilama yanna....samahara details aluthenma updates una ewa.cl karala confirm karagana.

    • @pasindusri9197
      @pasindusri9197 4 หลายเดือนก่อน

      @@damirowel8004 hari brother thank you🙏

  • @FUNNYLIFE958
    @FUNNYLIFE958 หลายเดือนก่อน

    අයියෙ 2006 අයගෙ id කොලේට kard එකක් ගන්න පුලුවන්ද

    • @damirowel8004
      @damirowel8004  หลายเดือนก่อน

      mata pahadili na prashnaya

    • @FUNNYLIFE958
      @FUNNYLIFE958 หลายเดือนก่อน

      @@damirowel8004 පහුගිය අවුරුදු වල කාඩ් ප්‍රශ්න හින්ද id කාඩ් දුන්නෙ නෑනෙ. Id විස්තර තියෙන කොලයක්නෙ දුන්නෙ. ඉතින් 2006 අයට ඒ කොලේ වෙනුවට දැන් කාඩ් එක ගන්න පුලුවන්ද අයියෙ

    • @FUNNYLIFE958
      @FUNNYLIFE958 หลายเดือนก่อน

      @@damirowel8004 පහුගිය කාලෙ කාස් ප්‍රශ්නයක් තිබුන හින්ද id කාඩ් දෙන් නැතුව ඒකෙ id විස්තර තියෙන කොලයක්නෙ දුන්නෙ. 2006 අයට දැන් ඒ කොලෙ මාරු කරල කාඩ් එක හදාගන්න පුලුවන්ද.

  • @isurusandaruwan0165
    @isurusandaruwan0165 5 หลายเดือนก่อน +1

    Sathi 3n enawa kiyanne boruda

    • @damirowel8004
      @damirowel8004  5 หลายเดือนก่อน

      samahara ayata awith thibuna, confirm kiyana amarui...

  • @AbcDef-yn8lm
    @AbcDef-yn8lm 3 หลายเดือนก่อน

    Reneaw karannath oni me documents da?

    • @damirowel8004
      @damirowel8004  3 หลายเดือนก่อน

      ediriyedi video ekak denam a gana

    • @user-ut1sf9bb2b
      @user-ut1sf9bb2b 3 หลายเดือนก่อน +1

      Ikmanatama ona

    • @nayanarogers3423
      @nayanarogers3423 3 หลายเดือนก่อน

      Passport renewal ekta fess kiyada onaday.

  • @chanbandara286
    @chanbandara286 4 หลายเดือนก่อน

    kandy office eke wenneth me procedure ekatamada????

    • @damirowel8004
      @damirowel8004  4 หลายเดือนก่อน

      Procedure eke wenasak na

  • @sheransanjeewa2733
    @sheransanjeewa2733 5 หลายเดือนก่อน +1

    Oyageda me katahada❤

  • @iroshadilrukshi3351
    @iroshadilrukshi3351 5 หลายเดือนก่อน +1