How to get Passport Appointments Online | Passport Application ගෙදර ඉඳන් Fill කරන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ย. 2022
  • How to get Passport Appointments Online | Passport Application ගෙදර ඉඳන් Fill කරන්නේ මෙහෙමයි sri lankan passport documents
    ✅ ලංකාවේ ලොකුම සේල් එකෙන් ඕනිම item එකක් අඩුම මිලට ගෙදරටම ගෙන්න ගන්න: click.daraz.lk/e/_6x39N
    📌 www.immigration.gov.lk/web/in...
    🔴 Subscribe for more: goo.gl/oNPwRH
    ✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
    🔴 TubeBuddy is my secret weapon for TH-cam growth. Learn How to use TubeBuddy: • How to Grow TH-cam Ch...
    Contact me: wijesinghedinuka@gmail.com
    Follow Dinuka
    Web : www.dinukawijesinghe.com
    Facebook : / dinukaofficial
    Twitter : / dinukaofficial
    Instagram : / dinukaofficial

ความคิดเห็น • 742

  • @pramodhsubhashana601
    @pramodhsubhashana601 ปีที่แล้ว +24

    හැමෝටම ගොඩක් වටින,පැහැදිලි විස්තරයක්.බොහොම ස්තුතියි 👍🙏

  • @nayomikanchana7087
    @nayomikanchana7087 4 หลายเดือนก่อน +4

    ඇප්ලිකේෂන් එක පෑනෙන් ෆිල් කරන් ගියාට කමක් නෑ නේද

  • @wishdee42
    @wishdee42 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා විස්තර ටික 👌
    බොහොම ස්තූතීයි❤️

  • @chamilaprabath5073
    @chamilaprabath5073 ปีที่แล้ว +1

    බොහොම වැදගත්..වැල්වටාරම් නැතුව පැහැදිලිව ඉදිරිපත් කලා

  • @bpcbogahawaththa
    @bpcbogahawaththa ปีที่แล้ว +7

    හොදින් පැහැදිලි කලා.. ස්තුතියි ❤️❤️❤️👍👍👍

  • @tharindumadushan8998
    @tharindumadushan8998 ปีที่แล้ว +2

    ස්තුතියි අයියා ගොඩක් වටිනව හරිම පැහැදිලි බුදු සරණයි

  • @mangalikahewage555
    @mangalikahewage555 ปีที่แล้ว +12

    වැදගත් ඉදිරිපත් කිරීමක් ඉතාමත් හොඳින් සීරූවට පැහැදිලි කලා පුතා ස්තූතියි ඔබට 🙏

  • @dana-rc7te
    @dana-rc7te ปีที่แล้ว +1

    මේ වගේ වටිනා දේවල් ගේන චැනල් එකත් වටිනවා🤫

  • @naleenperera1969
    @naleenperera1969 ปีที่แล้ว +7

    Yep ..... You Delivered The " Vital & Updated " Information In Your Video Clip How To Apply New Passport Through The Online Services In Sr Lanka. Thanks For It As Well Keep It Up.

  • @kasunrandika4423
    @kasunrandika4423 ปีที่แล้ว

    ගොඩාක් ස්තූති......හොය හොයා හිටපු video එකක් තමයි මේක

  • @omansrelanka5761
    @omansrelanka5761 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා විඩියෝ එකක් ස්තුතියි මල්ලියෝ බුදු සරණයි .

  • @mallikaepa1500
    @mallikaepa1500 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක් පුතේ ..ස්තුතියී 🙏

  • @thusharadilshan4646
    @thusharadilshan4646 ปีที่แล้ว +1

    හොද වැඩක් නොදන්න ගොඩක් දේවල් දැන ගත්ත👍👍

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා අයියෙ බොහොම ස්තූති... 🙏 ❤️🌟

  • @piumal.pathirana856
    @piumal.pathirana856 ปีที่แล้ว

    very good.....ithama saralawa kiyala denawa....Thank you very much

  • @bdananjaya4856
    @bdananjaya4856 ปีที่แล้ว +1

    හරියටම තේරුනා ගොඩක් ස්තුති.. ❤️❤️❤️

  • @janithchamara5496
    @janithchamara5496 ปีที่แล้ว +16

    ගොඩාක් වටින විස්තරයක්..බොහොම ස්තුතියි.🙏

  • @shiranthaperera847
    @shiranthaperera847 ปีที่แล้ว +2

    Very well explained. Thanx machang. Keep up the good work........

  • @lkisubro9164
    @lkisubro9164 ปีที่แล้ว +4

    පට්ට වටිනවා අයියේ ගොඩක් ස්තුතියි

  • @chamudiprabashi9183
    @chamudiprabashi9183 ปีที่แล้ว +3

    Good Explanation.. Thank You❤️👍

  • @sanduart6995
    @sanduart6995 ปีที่แล้ว

    ගොඩන් වැදගත් වීඩියෝවක්.නියමයි සහෝදරයා

  • @hashansameera4892
    @hashansameera4892 ปีที่แล้ว +1

    Serwtm supirima wedak pehediliwa kiynwa....budu saranai.....Ela

  • @azhanowfer6585
    @azhanowfer6585 ปีที่แล้ว +2

    Explained well,thank u so much

  • @sameeraprasad8153
    @sameeraprasad8153 ปีที่แล้ว

    ගොඩාක් වටින විඩියෝ එකක්
    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

  • @user-hi5zr6pk2m
    @user-hi5zr6pk2m 11 หลายเดือนก่อน

    Godak dena karana vidiyo apita therenne na me video aka godak hodai good luck

  • @wasanasanjeewani1791
    @wasanasanjeewani1791 ปีที่แล้ว +2

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්

  • @dinushamadushani2055
    @dinushamadushani2055 ปีที่แล้ว

    අයියා වීඩියෝ කොලිටි අඩු වෙලානෙ.කලින් එහෙම නෑනේ.හොඳට පැහැදිලි කරා.❤️

  • @chamanthawickramarathne2029
    @chamanthawickramarathne2029 11 หลายเดือนก่อน

    Thanks brother, your videos are really informative and easy to understand. Keep it up!

  • @achinthamadumadu7380
    @achinthamadumadu7380 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා ඔයාට ගොඩාක් පින් බුදුසරණයි

  • @viewpoint4580
    @viewpoint4580 ปีที่แล้ว +2

    සුපිරි පැහැදිලී 💯👏

  • @janakairoshan5907
    @janakairoshan5907 ปีที่แล้ว +2

    Thanks Dinuka. Very helpful 👍

  • @Kavee-boy_
    @Kavee-boy_ ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා❤️

  • @dilinibhagya1865
    @dilinibhagya1865 ปีที่แล้ว +1

    Thank you so much for your video.🙏🙏

  • @mashimashi280
    @mashimashi280 ปีที่แล้ว

    Mage passport applicat eka hada gaththe me vedio eken thenks ayye thavath vedio karanna oyata good luck

  • @disnanilanli
    @disnanilanli ปีที่แล้ว

    Thank you so much for your excellent clearification.

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් 🌹🌹🌹

  • @siyathahome8856
    @siyathahome8856 ปีที่แล้ว +1

    මගේ passport එක හැදුවට පස්සේ NIC එක update කළා නම සංශෝධනයක් එක්ක. අලුත් නම passport එකට ඇතුලත් කරගන්නේ කොහොමද?

  • @namalratnayake354
    @namalratnayake354 ปีที่แล้ว +3

    Very useful. Thanks.

  • @Nimsarawijesinghe
    @Nimsarawijesinghe ปีที่แล้ว +1

    Very useful video.Thank you❤

  • @user-ji2wj7ih2t
    @user-ji2wj7ih2t ปีที่แล้ว +5

    අය්යේ මගෙ appointment එක ඩවුන්ලෝඩ් කරගන්න කලින් නැති උනා. ආයෙ ෆිල් කරන්නත් බැ. දැන් මොකද්ද කරන්නෝන

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 ปีที่แล้ว

    ගොඩක් වටිනා විඩියෝ එකක් ගොඩාක් ස්තුති

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +17

    ෆට්ට වටිනවා දිනුක අයියේ වීඩියෝ එක සිරාවටම...❤❤❤❤❤❤❤ගොඩක් ස්තූතියි...ඔයාගේ වීඩියෝ ඕන එකක් හරිම පැහැදිලියි..

  • @nishanijayaratne5706
    @nishanijayaratne5706 ปีที่แล้ว +2

    Thank you for the video 👍🏼

  • @sriyanthilowe9490
    @sriyanthilowe9490 ปีที่แล้ว +1

    very good your advices. Thank you

  • @magiccakeshomagama5493
    @magiccakeshomagama5493 ปีที่แล้ว +6

    THANK YOU SO MUCH ☺️

  • @iroshankrishantha2008
    @iroshankrishantha2008 ปีที่แล้ว

    සුපිරි ඒක ගොඩක් වැදගත් ඒක

  • @dha_nuwa
    @dha_nuwa ปีที่แล้ว +1

    Good job brother....Excellent explain.....👌

  • @hansaninayanthra7642
    @hansaninayanthra7642 ปีที่แล้ว

    Aiye, form 1k fill karata passe ID card aluth karoth , eka prashnayak da?

  • @damiththisara2451
    @damiththisara2451 ปีที่แล้ว

    බොහොම ස්තුතිය ගොඩක් දේවල් දන ගත්තා

  • @user-gi1ht2du7b
    @user-gi1ht2du7b ปีที่แล้ว +2

    Online Appointment ekak cansal karanne kohomada eka mat kiyala denawada cansal karanna oni mn dae 1 da ekk salli na echchara dn eka nisa mata cansal karana oni help me

  • @vishwapremodaya7101
    @vishwapremodaya7101 ปีที่แล้ว +10

    දිනයක් වෙන් කරාට වෙලාවක් වෙන් කරන්නබැනේ එ මොකද අයියේ

  • @kavindirathnayake9724
    @kavindirathnayake9724 ปีที่แล้ว +1

    Fill karata passeda print Eka ganna oone? Communication ekakinda fill krla print eka ganna oone? Dnne nathi hinda ahanne..plz reply

  • @rvchannel7357
    @rvchannel7357 ปีที่แล้ว +5

    ගොඩාක් වටින විස්තරයක්..

  • @hirustudio1623
    @hirustudio1623 ปีที่แล้ว +2

    මගේ පාස්පොර්ට් එකේ රැකියාව ගැන දාලා නැහැ මම එක ඇතුලත් කර ගන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද

  • @hansi4766
    @hansi4766 ปีที่แล้ว

    nomal service eken passport application bara dunna ayata passport eka gdrta enna kochchara kal giyada plz kiyanna

  • @harithamaduranga8882
    @harithamaduranga8882 ปีที่แล้ว

    Brother මං දැන් මසෙක වගෙ ඉදලා passport ekata appointment එකක් ගන්න බලනවා, එත් immigration site එකේ දින දෙන්නේ නෑ. එකට විසදුමක් තියෙනවද? අලුත් updates ගැන video එකක් කරන්න පුළුවන්ද?

  • @DRAVEN_250
    @DRAVEN_250 ปีที่แล้ว

    Campus ynne නැත්තං, job ekak mkuthma krnne nththn occupation ekt monwda danne? ලියකියවිලි mnwda geniynne?

  • @rashmimadushika4
    @rashmimadushika4 ปีที่แล้ว

    Aiye mt maths walin sssk thiyenne,mn bit apply kaloth mt ndt,hnd,tti ,teaching wage apply karanna bari weida,aptitude test apply karannath hithan inne,campusuth danawa,mage -z agayak thiyenne,eka nisa mokakwath en nathiwei kiyala bayai ekai bit apply karanna hithuwe ,reply ekak danna aiye 🙏

  • @nisalkeegal4345
    @nisalkeegal4345 ปีที่แล้ว +1

    Masa 6kdi gtta birth certificate ekkma oni d ? Parama ekk bhd ? Please reply urgent 🥺

  • @sasinduprasad4216
    @sasinduprasad4216 ปีที่แล้ว +6

    වටේ යන්නෙ නැතුව සිම්පල් කියලා දුන්නා ❤️

  • @nalindadulwala7720
    @nalindadulwala7720 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා, ස්තුතියි!

  • @kavindushaman3054
    @kavindushaman3054 ปีที่แล้ว

    අයියේ apoiment eka dana davasat photo eka දින 90 වැඩිනම් අපි යනකොට තව photo ekak ghagena risit eka aragena yanna onneda

  • @S.PremKumar
    @S.PremKumar ปีที่แล้ว +2

    S10 5g eke display case ekak thiyanawadha

  • @ilhaamsiddeek1863
    @ilhaamsiddeek1863 ปีที่แล้ว

    Passtport gnna api inna predeeshema pastpost office ekta yanna one na neh,oonma pastpost office ekkt appointment ekk dla ynna puluwan nee

  • @neranjansilva8574
    @neranjansilva8574 11 หลายเดือนก่อน

    Really important video brother ❤️

  • @senevirthennakoon7669
    @senevirthennakoon7669 ปีที่แล้ว

    rata enna ayekuge p.p.eka kalekuthve ethnam aluth p,p,ekak hadanne kohomada vestharayak denna thanks

  • @glamila9208
    @glamila9208 ปีที่แล้ว +3

    ස්තූතියි සහෝදරයා

  • @vinithasilawathi9691
    @vinithasilawathi9691 ปีที่แล้ว

    Nathiuna passport eka wenuwata aluth ekak gannakota 11500/= ka extra charges gewanna onada ayye. Ehema ekakda ara thiyenne

  • @tharinidulanjalee5708
    @tharinidulanjalee5708 ปีที่แล้ว +1

    Green card lottery ekata apply karana widiha ganath puluwannam vedio ekak karanna please

  • @SanjeewaRajapaksha-ui1lq
    @SanjeewaRajapaksha-ui1lq ปีที่แล้ว

    samanya sewaya denmoth gedaratama pastport eka ewanawda, neththan api yanna onida

  • @maleeshahewavitharana26
    @maleeshahewavitharana26 ปีที่แล้ว +1

    Thnku aiyye godk watinwa♥️

  • @rishmipraveena2288
    @rishmipraveena2288 ปีที่แล้ว

    Thank you hodatama pehedili ❤️

  • @pamudinikarunarathne3545
    @pamudinikarunarathne3545 ปีที่แล้ว

    Oya okkoma fill krla time eka select krnna yanakota time slot eka full kyala watenawane ekata mkd krnne ethkota date eka tibbata time ekak nahane select krnna

  • @vibathjayasundara1318
    @vibathjayasundara1318 ปีที่แล้ว

    Passport eka hdnna appointment eka dala ethanin ena appointment letter eka mata download krgnna bari una. Dan aye eka Download krgnna widiyk thiynwda?

  • @sujithhemakumara1456
    @sujithhemakumara1456 ปีที่แล้ว

    Mage photo eka අවලංගු wenne december 25 eth 30 wage dammoth mata eka ganna baida

  • @rashenminol
    @rashenminol ปีที่แล้ว +1

    Aiye.. mama meka fill karala date eka thibbe January wala.... Anith okkoma full... Itapaase mn 13 kyla dunna..... Eth passe dakke photo eka valid wenne 08 wenida wenakn..... Dan moladda karanne aiye ?

  • @oshinikadanduni2388
    @oshinikadanduni2388 ปีที่แล้ว

    Pdf1 download wla ne msg1 vithri awe ekta kmkndda aith pdf1 download krgnna brida

  • @tharindu321
    @tharindu321 ปีที่แล้ว

    Aiye online application eka phone ekakin purawanna බෑ නේද comunication එකකින් filled karaganna wenne awulak ndd

  • @manushikahansi7967
    @manushikahansi7967 ปีที่แล้ว

    Hamadema hodata pahadili kala.. niyamai

  • @jananiwaththuhewa8349
    @jananiwaththuhewa8349 ปีที่แล้ว +4

    Well done❤️

  • @amilasampath5300
    @amilasampath5300 ปีที่แล้ว +2

    රැකියාව ලෙස student දැම්මොත්, ඒ visa එක මඟින් රැකියා සඳහා විදේශගත විය හැකිද ?😑

  • @nidarshakumuduni3697
    @nidarshakumuduni3697 ปีที่แล้ว

    Malli. birth certificate eke masa 6 athulath gaththa ekak wenna oneda

  • @PINSARAful
    @PINSARAful ปีที่แล้ว +2

    Thank you so much, sir.

  • @shyamilaindeevaree6707
    @shyamilaindeevaree6707 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි 🙏

  • @sajithwickramanayake9511
    @sajithwickramanayake9511 ปีที่แล้ว

    මගෙ පරන id එකට තමා සේරම document තියෙන්නේ (Ol,Al,university ). පස්සෙ අලුත් id එක ආවම ඒකේ v eka නැතුව අලුත් number වගයක් තියෙන්නෙ. හැබැයි ඒකෙම පරන id number එක පිටිපසෙන් ගහල තියෙනවා. මට පරන id එකට passport එක ගන්න පුලුවන්ද?

  • @hansanisewwandi241
    @hansanisewwandi241 ปีที่แล้ว

    Ane pls mata kiyanawada me dawas wala normal pass port aply karanna kiyak withara yanawada? Pass port eka api athata labenna kochchara kalayak wage yaida?

  • @Lve99hub
    @Lve99hub ปีที่แล้ว +1

    මගේ තියෙන්නෙ 2000ට කලින් හදපුID එකක්..අලුත් එකක් හදාගන්න කියලා ඉන්නේ..passport එක හැදුවට පස්සේ ID එක වෙනස් කරොත් අවුලක් වෙයිද??passport එකෙ ID එකයි.අලුත් ID number එකයි වෙනස් නිසා.🥺

  • @noorranasinghe1223
    @noorranasinghe1223 ปีที่แล้ว +1

    Good afternoon ..
    මං online apply කලා..මට පෙබරවාරි 24 ආවේ එත් මගේ online photo apply කරපු එක පෙබරවාරි 23 ඉවරයි..එක ප්‍රශ්නයක් වෙයිද හදාගන්න ගිහාම මගෙ දිනෙට..?

  • @shashikalathennakoon6590
    @shashikalathennakoon6590 ปีที่แล้ว

    මගේ id එක නැති වෙලා .අලුත් එක තාම ලැබුනේ නෑ .පරන පාස්පොට් එක ඉදිරිපත් කරලා අලුත් පාස්පොට් එක හදාගන්න බැරිද

  • @wolf--status6148
    @wolf--status6148 ปีที่แล้ว

    Brother Other name ekata surname eka nathuwa ithuru okoma names danna onada? Isarahata thiyena wasagama th eka name eka fill karana blocks madi form eke. Mokada karane ekata?

  • @chulakamadusanka7815
    @chulakamadusanka7815 ปีที่แล้ว

    Photo eke reference no eka gahanakota mehema ekk enw ne (Acknowledgement No Already Exists)

  • @chathurangapriyadarshna7660
    @chathurangapriyadarshna7660 ปีที่แล้ว

    Aiye api kuwait inne mehe idan passport eka aluth kalama, eka hadala iwarada kiyala, online check karaganne kohomada

  • @redmiperera3203
    @redmiperera3203 ปีที่แล้ว

    Really helpful video thank you

  • @umovies8139
    @umovies8139 ปีที่แล้ว +1

    අයියෙ එතකොට id එක නැතුව අර letter එකෙන් බැරිද exam එකට දෙන

  • @upulshantha3817
    @upulshantha3817 ปีที่แล้ว

    Passport ekak thiyana kenek eka aluth karana vita( normal service) parana passport eka a aya laba gannavada

  • @shanakamaduranga9881
    @shanakamaduranga9881 ปีที่แล้ว

    Thank u for your valid information ..

  • @GihanKavinda.
    @GihanKavinda. ปีที่แล้ว

    මරු. මුල ඉදන් පිලිවෙලට තියෙනවා

  • @tariqjhan4082
    @tariqjhan4082 ปีที่แล้ว

    Obe danuwath kireema ithsmathma watina deyak passport eka ganna balaporoththuwen inna ayata me wage wedagath minissunta projanayak wena vidihata wedasatahan karanna obata daireya sakthiya lebewa kiya prarthana karami👍

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 ปีที่แล้ว

    application ake akdina kotuwata danne. kathireda nathnan hari lakunada.

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว

    මන් දාපූ appointment date eka delete una ඒක නැවත ganna puluwn kramayak nadda