මින් ඉදිරියට පාස්පෝට් දෙන්නෙ මෙහෙමයි... කොළඹ එන්න අවශ්‍ය නැහැ. ගෙදර සිට පාස්පෝට් එක ගන්න ක්‍රමයක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2023
  • #Passport #srilanka
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - Group 7 = news1st.lk/whatsappG07
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700

ความคิดเห็น • 785

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +100

    කියලා විතරක් මදි 100/100 එසේම විය යුතුයි.කාර්යක්ෂමතාවය ඉහලින්ම තිබිය යුතුයි.ජයවේවා🎉🎉

    • @Randi815
      @Randi815 ปีที่แล้ว +1

      ❤❤❤

    • @user-lu7sk5lu3n
      @user-lu7sk5lu3n ปีที่แล้ว +2

      ගානක් අතමිටමොලවන්නකෝ . වැඩේකරලාදෙයි

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka ปีที่แล้ว +144

    ඉතාම හොඳ වැඩක්. සාර්ථක වෙවායැයි ප්‍රාර්ථනා කරනවා

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +96

    නව ක්‍රමය හොඳයි කෙරෙන වැඩක් නම්.නවින තාක්ෂණික දැනුමෙන් එක දශමයක් වගේ ප්‍රයෝජනයට ගන්න ලෝකයේ එකම රට ලංකාව.

    • @AdminUAE
      @AdminUAE ปีที่แล้ว +4

      aniwarayan

  • @priyanthakumara7427
    @priyanthakumara7427 ปีที่แล้ว +51

    😢ඔබතුමා හරියට රාජකාරිය කරානම් ඔතන ඉන්න මිනිස්සු ඔහොම අල්ලස් වලට වැඩ කරයිද .අසරණ මිනිස්සු කොච්චර අසරණ වෙනවාද .ඔහොම ඉතින් හොරා කන ඒව දවසක පල දෙයි

  • @roshanattanayaka9628
    @roshanattanayaka9628 ปีที่แล้ว +115

    ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා දකින්නට ලැබේවා...!

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 ปีที่แล้ว +17

    ඕක ඇතුලේ වැඩ කරන එවුනුත් කාක්කො. අපි පෝලිමේ ඉද්දි ස්ටාෆ් එකෙන් කියලා පෝලිමට පිටින් ගිහිං වැඩ කරලා දෙනවා. ඇහුවාම කියනවා ස්ටාෆ් අයට එහෙම කරන්න පුලුවන්ලු උන්ගෙ නෑදෑ හිතවතුන්ට.. කාලකණ්නි

  • @priyankara.
    @priyankara. ปีที่แล้ว +38

    දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් තමයි ඕයි අල්ලස් ගන්නේ..ලබ්බක් කියෝනවා..

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 ปีที่แล้ว +70

    අවුරුදු 74ක් ගිහිල්ලත් පාස්පෝට් එකක් දෙන්න කඩිනම් විදිහක් නැත්නම් ගෙදර යන්න හලෝ

    • @JE-pq4wp
      @JE-pq4wp ปีที่แล้ว +1

      😮😄😄😄

    • @lakmalgamage1163
      @lakmalgamage1163 ปีที่แล้ว

      ගොන් ගහක්😂

    • @nihalsurasingha567
      @nihalsurasingha567 ปีที่แล้ว

      ඉතාලි වල අයිඩින්ටිය ගන්න සති දෙකක් යනවා

  • @Travel_Notes_
    @Travel_Notes_ ปีที่แล้ว +11

    අහද්දිත් සතුටුයි. වෙලාවක් වෙන් කර ගන්න අමාරුම තැනක්. ඉක්මනින් කර ගන්න ඕන නම් මොකද කරන්නේ කියන ප්‍රශ්නේ තිබුනා මිනිස්සුන්ට. බොහෝම ස්තූතිය. ජූනි මාසය තුළ දී ක්‍රියාත්මක කිරීමට නියමිත එම කටයුත්ත සිදු කරන ආකාරය පැහැදිලිව වීඩියෝවක් මගින් හෝ ජනතාව දැනුවත් කරන්න. එවිට එය ජනතාවට වඩා පහසු වේවි.

  • @anomadarshinie6343
    @anomadarshinie6343 ปีที่แล้ว +6

    ඔබලාගේ වගකීම හරියට ඉෂ්ට කරනවානම් ගොඩාක් වටිනව දැන් සිංගප්පුරුවෙත් තියෙන්නේ ඔයකියන විදිහටය් 👍🙏

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 ปีที่แล้ว +92

    මෙහෙම වෙනව නම් හොඳයි... වෙන් නැති එකයි ප්‍රශ්නෙ.....රටක ආණ්ඩුව ක් පත් කරගන්නේ මහා ජනතාව ගේ චන්දයෙන්....රටට සේවයක් කරන්න.... පාර්ලිමේන්තු වට ගිහින් හොරකම් කරන්න නෙවෙයි.... ජනතාවට අව්වේ වේලී වේලී පෝලිම් වල දවස් ගනන් දුක් විඳින් නැතුව ක්‍රම වේදයක් හදන්න... අදාළ මැති ඇමතිවරු....නිළධාරින්....එකතු වෙලා....

    • @wasanthikumari4945
      @wasanthikumari4945 ปีที่แล้ว +1

      O

    • @yanara9635
      @yanara9635 ปีที่แล้ว +1

      Office wala weda karana ewunuth okkoma horu

    • @stylishs.w
      @stylishs.w ปีที่แล้ว +1

      බෑ බෑ පිස්සුද එහෙම කරන්න...අපිට හොරකන් කරන්න ඔනී, අල්ලස් ගන්ට ඔනී, බදු වැඩ්යෙන් ගන්ට ඔනී, අපිට අපේ පවුල් එවුන්ට සැපෙන් ඉන්ට ඔනී....උබලාට ඕනී දෙයක්... අපිට අදාල නෑ (මීට පාර්ලිමේන්තුවේ ධර්ම සුහද නායකයින් )

  • @krishanthagayan3749
    @krishanthagayan3749 ปีที่แล้ว +172

    ලෝකයේ තම රටේ පුරවැසියකුට ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අමාරුම සහ මාස ගනනාවක් බලාසිටින්නට වෙන එකම රට සිරි ලංකාව වෙන්න පුලුවන් .😂

    • @priyankamadubashini
      @priyankamadubashini ปีที่แล้ว +31

      එච්චර තැපලා තැපලා ඉඳල ගත්තත් ලෝකෙ සතපහකට ගනං ගන්නෙ නැති පාස්පොර්ට් එකක් තමා 😂😂😂

    • @nadineannmarie160569
      @nadineannmarie160569 ปีที่แล้ว +1

      මගෙ දෙමාපියන් මාර්තු මාසයෙ 30 වනදා අයදුම්පත් භාර දුන්නා online appointment දාලා. නමුත් මෙතෙක් passport 2 ලැබී නැත. Application status track karanna puluwan the please ? 4:28

    • @ranjanisilva8577
      @ranjanisilva8577 ปีที่แล้ว +2

      All countries passe portඑකක් ගන්න මුදල් අවශ්‍ය පුමානය කීයද??

    • @ranjanisilva8577
      @ranjanisilva8577 ปีที่แล้ว +1

      පරන pass port එක අලුත් කරන්න මුදල් කීයක් ගන්නවාද?

    • @user-gd5pz8dy3q
      @user-gd5pz8dy3q ปีที่แล้ว

      මෙවන් වන්චනික නිලධාරීන් ප්‍රසිද්ධියේ නිවාස අඩස්සියට දැමිය යුතුය ඇයි එසේ නොකරන්නේ?😮😢

  • @drupe94
    @drupe94 7 หลายเดือนก่อน +3

    කියන දේවල් වෙන්නේ නැ මහත්තයෝ.... දැන් මාස 5ක් ඉවරයි, තාම නැ passport ආවේ.. මාස 3ක් තිස්සේ approval for printing.. පුදුම service එකක් ඔයාලා දෙන්නේ. එක phone එකක් answer කරන්නේ නැ... තිත්ත වෙලා තියෙන්නේ.

  • @samanthakumari1778
    @samanthakumari1778 ปีที่แล้ว +17

    අනිවාර්‍යෙන් මේ කියන දේ ක්‍රියාත්මක විය යුතුයි.. රටක මහ ජනතාවට කරදරයක් නැතුව පාස්පෝර්ට් එක හදාගන්නවත් බැරි නම් ඒ මෙවන් ආයතන වලින් ඇති වැඩක් නෑ..මොකද මිනිස්සු රට යන්නෙ ජොලි කරන්න නෙවි..දහ දුක් විදලා සල්ලි හොයන්න.ඒ සල්ලි රටේ දියුනු වට උපකාර වෙනවා.ඒ හින්දා ඔබතුමාලගේ වගකීම මේ ක්‍රමය හරිහැටි ක්‍රියාත්මක කිරීම..වචනෙට පමනක් සීමා නොවී අනිවාර්‍යෙන් ප්‍ර්‍රායෝගික විය යුතුයි...ඇහුවාමත් සතුටු හිතුනා..මොකද මමත් පාස්පෝට් එක හදන්න පොටෝ එහෙම අරන් ජූනි වල යන්න ලේස්ති වෙලා ඉන්නේ..පෝලිම් දැක්කාම බය හිතෙනවා..පාන්දර ගිහින් දවසක් ඉදලා ඊලග දවසෙත් එන්න රෑ උනොත් එන්න ක්‍රමයක් නෑ..දුර ප්‍රස්නෙත් තීන නිසා..ලොකු සහනයක් මේ දේ නම්..කියන විදිහටම ඉටු වේවා..ඒ වගේම 40 දහස් ගනන් පගා කන කාක්කන්වත් අල්ලා ගන්න පුලුවන් නම් ..අහින්සක මිනිස්සුන්ට ලොකු සහනයක්.ලැබේවි..

  • @deepajayalath
    @deepajayalath ปีที่แล้ว +92

    ලංකාව දියුනු කරන්න බැ... රජයේ සෙවය කරන අය අැක්ට්ව් නැ...හොරැ වැඩියි.. වගකිම් නැ....කාලය කනවා...මිනිස්සු හැම අතින්ම අසරනයි

    • @gayanmaduranga2479
      @gayanmaduranga2479 ปีที่แล้ว +3

      එකම බනේ හැමදාම කියන්න එපා බං

    • @ashokelayaperuma2338
      @ashokelayaperuma2338 ปีที่แล้ว +1

      Aththa

    • @wckfrenando7303
      @wckfrenando7303 ปีที่แล้ว +1

      සහාතික ඇත්ත

    • @charukamiyuranga5578
      @charukamiyuranga5578 ปีที่แล้ว +1

      @@gayanmaduranga2479 ඇත්ත කියනකොට දරා ගන්න බෑ නේද

    • @deepajayalath
      @deepajayalath ปีที่แล้ว +2

      @@charukamiyuranga5578 ඔයා හරි හොද උත්තරය දිලා තියනවා... (ගයාන් මදුරංගට)..හරක් දන්නේ උබ්බා කියන්න විතරයි..රටට වෙන විනාසේ උන්ට පෙන් නැ.. අහිංකයො විදින දුක් උන් දන් නැ...

  • @renukarenuka9881
    @renukarenuka9881 ปีที่แล้ว +8

    සතුටු දායක ආරන්චියක්.ජය වේවා

  • @maleeshakalpani9686
    @maleeshakalpani9686 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳයි ගොඩාක් පින් මේ වාගේ වඩ පිලිවලක් පෙන්වා දුන්නාට

  • @salithra
    @salithra ปีที่แล้ว +21

    සේරටම කලින් සයිට් එකේ complain දන්න තියන විදිය හදන්න. මිනිස්සුන්ට හරියට සන්නිවේදනය කරන්න. කලින් දවසේ හවස ඉදන් පෝලිම. ජුනි මාසේ මැද වෙනකම් මිනිස්සු පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්න ඕනේ එහෙමද ?

    • @aruniprasanthidesilva8651
      @aruniprasanthidesilva8651 ปีที่แล้ว

      ඡායාරූප ලබා ගන්නා විධියත් හරි විදියට දැනුවත් කලොත් ගොඩක් වටිනවා. ඵ් සඳහා විශේෂ ඡායාරූප ශාලා නම් කර තිබේද යන්න දැනුවත් කිරීම සහ ඵසේ නොමැති නම් ඵ් පිලිබඳව විස්තර ඇතුලත් කලොත් වඩාත්ම වැදගත් වෙයි හැමෝටම.

  • @renukaadikari7792
    @renukaadikari7792 ปีที่แล้ว +7

    ගොඩක් සතුටුයි මෙලෙස ක්‍රියාත්මක වන නිකම්🙏

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +2

    අැත්තටම මහත්තයෝ ඔබ තුමාටත් මෙි ගත්තාවු වැඩ පිලිවෙල කියාගන්ඩ බැරි සතුටක් අපි පාස්පොට් එක ගන්ඩ මස හතරකට වැඩි කාලයක් බලන් ඉන්නවා ඔබ තුමාට පිං

  • @asi9970
    @asi9970 ปีที่แล้ว +13

    අනේ සර් කියන විදිහට වෙනවනං කොච්චර හොඳද අපේ රටේ අල්ලස් නොදී වැඩක් කර ගන්න ටිකක් අමාරුයි ඔබ තුමා කියන විදිහට වෙනවනං කොච්චර හොඳද 🎉🎉❤❤

    • @slalithk1
      @slalithk1 2 หลายเดือนก่อน

      Lesi ikman karama saha hamadetama hadissuye karaganna yana un thama paga didi karaganna hadanne..

  • @sudammalakmali395
    @sudammalakmali395 ปีที่แล้ว +1

    ඉතා හොඳ වැඩ පිලිවෙලක්. ජය වේවා!!!!

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA ปีที่แล้ว +21

    මම දන්න විදියට ගන්න අල්ලස් මුදල් වලින් ඹබ තුමාටත් කොටසක් ලැබේනවා නෙද

    • @jayanganifernando7416
      @jayanganifernando7416 ปีที่แล้ว +2

      මෙච්චර කල් හිටියේ. ඔබලා දන් නැද්ද. Tv ekan පෙන්නන කම් හිටියේ

  • @maneldil6820
    @maneldil6820 ปีที่แล้ว +2

    මම ඉන්නෙ ඩුබායි පාස්පොට් එක අලුත් කරගන්න දැන් බාර දීලාමාස තුනකටත් වැඩියි තාම නෑ මෙහෙට ආවේ.. අපේ සිරිලංකාව ගැන මොන කතාද ඉතින්.. වෙන රටවල් වල සති දෙකෙන් ඇවිත් ඉවරයි..

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 ปีที่แล้ว +3

    හොර පාරෙන් සල්ලි අරගෙන වැඩ කරන office එකේ ඇතුලේ වුන්ට හෙනම ගහන්න ඕනී🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 25 วันที่ผ่านมา

    ඔබතුමාට ගොඩක් pin ahnnaasai aya සාර්ථක වේවා ඔබතුමාට බුදු සරණයි කාර්යමණ්ඩලය බුදු සරණයි

  • @user-ny6fw2id9c
    @user-ny6fw2id9c ปีที่แล้ว +8

    ඔය දාපු උන් ඔක්කොම එකයි බලපල්ලකෝ ආයේ ආයේ කරන්නේ නැද්ද කියලා

  • @keshawarajapaksha5669
    @keshawarajapaksha5669 ปีที่แล้ว +3

    අගය කල යුතුමයී!! සාර්ථක වේවායි පතමි❤🙌

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +5

    වසර ගණනාවකට පෙර දුම්රියේ බස් රියේ යනවිට විවිධ අවස්ථාවල මට ඇහිල තියෙනවා රේගුව, දේශිය ආදයම් , සුරාබදු, හා මේ ආයතනයේ නිලධාරීන් මෙහෙම අල්ලස් ගන්නවා කියලා .ඒවා එම ආයතනවල උසස් නිලධාරීන්ට පැමිණිලි කරත් ඔවුනුත් සම්බන්ධ නිසා පැමිණීලි කරුට බොහෝ අවස්ථාවල අවාසි සිදුවන බව . ඒක නිසා ආයතනයෙන් පිටත් වග කිව යුතු අයටත් මාධ්‍යයටත් වගේ බහුතර පිරිසකට පැමිණිලි කිරීම තමයි හොඳ කියලා .ඒක ඇත්තක් කියලා මටත් පැහැදිළී වෙලා තියෙනවා......... මේ නිලධාරීන් වාර්ෂීකව තමන්ගේ වත්කම් ඉදිරිපත් කරන්න අවශ්‍යයි.
    ඒත් සමහරවිට අපට අහන්න ලැබිල තියෙනවා ඇතමුන්ගේ ඉදිරිපත් තළ වත්කම් අසාමාන්‍ය ලෙස ඉහල යාමට හේතු ලෙස ඔවුන්ගේ පතල් වලින් මැණික් ලැබුණු බව පවසන නිලධාරීන්ද සිටින බව.... මෙවැනි තොරතුරු දැන ගැනීමට බොහෝ විට මගී තදබද වැඩි අවස්ථාවක 3 පන්තියේ මැදිරියක යන්න.. මේ ඔබේ බුද්ධියේ විමසුමට..

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 ปีที่แล้ว +19

    මෙයාද මහත්තය...?මහත්තයට විස්සයි ඇතුලට විස්සයි..

  • @shanthisamanmali7716
    @shanthisamanmali7716 ปีที่แล้ว +1

    බුදුසරණයි හොද දෙයක් දහිරිය සක්තිය ලැබේවා 🙏

  • @jmsudarshani1010
    @jmsudarshani1010 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි ඇත්තට එහෙම කරන එක හොදයි සතුටුයි

  • @elkhorn360
    @elkhorn360 ปีที่แล้ว +1

    Chip එකක් එක්ක එන Biometric passport දෙන්න පුලුවන් උනොත් passport ranking වල උඩට එන්න පුලුවන් වෙයි. තව පොඩි ගානක් වැඩිපුර යයි. capasity වැඩි කරන්න වෙයි.

  • @ernestblackett7607
    @ernestblackett7607 ปีที่แล้ว +1

    Good. Great. Well done. Hope the local bodies will be transparent and effective

  • @thilinajayathunga8574
    @thilinajayathunga8574 ปีที่แล้ว +2

    මට මේ ප්‍රාදේශීය ලෙකම් කාර්යාල යේ ක්‍රමය ගැන හිතුනේ අවුරුදු 3 කට කලින් 🤔🤔🤔මෙයාලා දැනුයි හිතන්නේ...🤔 ඒ කියන්නේ මන් මේ පුටුවේ ඉන්න ඔනි මිනිහෙක් 😂😂😂😂😂

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว +8

    ඔය සිස්ටම් වලට ලොග් වෙන්න බෑ... අපොයින්මන්ට් ගන්න ටෙලිෆෝන් නොම්මර දුන්නත් වැඩ නෑ... මුන්ග්ගේ රෙකෝර්ඩින් අහලා සල්ලි කපා ගන්නවා විතරයි...ආයතනයක අකාර්‍යක්ශම තාවටට එතන ඉන්න දේශපාලන හෙන්චයියා ලොක්කා බලපානවා...බොහෝවිට ඌ සෙන්සර්ස් වැඩ කරන්නේ නැති එක්ස්ටෙන්සන් කාරයෙක්...
    ධම්මික පෙරේරා පාස්පෝර්ට් ගන්න එක වව්නියා ගාල්ල නුවර වගේ පලාත්වලටත් ඉඩ දුන්නා... ආපහු සියල්ල අකුලලා කප්පන් ගන්න තැනට වැඩ සිද්ද කලේ කවුද????... මේ ටික කාලෙට මුන් සෑහෙන මුදලක් හම්බකරලා ඇති... කාලභක්ශකයෝ...

  • @BandulaJayasundera1952
    @BandulaJayasundera1952 ปีที่แล้ว +2

    ලියකිවිලි භාරදී මාස දෙකකට ආසන්නවී ඇතත් මෙතෙක් නොලැබී ඇති පාස්පෝට් ලබෙන්නේ කවදාද

  • @fahmyansar9615
    @fahmyansar9615 ปีที่แล้ว +6

    Hopefully it will be succeed. All the best ❤

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +1

    Good news thanks for all who are involved in the event of experience to reach out people

  • @user-sd6zw7qd9l
    @user-sd6zw7qd9l ปีที่แล้ว +6

    ලංකාවේ වැඩ ගැන කතා කරල වැඩක් නැහැ. පුදුම රටක්. මේ පුංචිරට හදන්න තාම try කරනවා.. passport එකේ කොලවල quality එක අන්තිමයි.ලැජ්ජයි.... .

  • @isurusampath5810
    @isurusampath5810 ปีที่แล้ว +2

    දින තුනකින් කියා දවස් 14න් වත් ඕවා එන්නේ නෑ සත්තයි😂

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว

    මම ජර්මනියේ ඉන්නේ, මම මගේ Sri lanka passport එක Berlin Sri Lanka embassy එකට දීර්ඝ කිරීමට 2023 ජනවාරි 31 බාර දීලා මාස තාමත් බලන් ඉන්නවා. 😢

  • @priyankamadubashini
    @priyankamadubashini ปีที่แล้ว

    ගොඩක් සතුටුයි..කොහොම හරි මිනිස්සු න්ගේ අතේ තියෙන ටික කඩාගත්තට පස්සෙ දං හරි....😊😊

  • @hemachandrawitharamalage922
    @hemachandrawitharamalage922 ปีที่แล้ว +5

    🎉🎉 ජයවේ‍වා 🙏🏻🙏🏻

  • @nilminiudeni5889
    @nilminiudeni5889 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට මෙවැනි හොඳ වැඩ සටහන් ඉදිරිපත් ඉදිරිපත් කරනවාට ඔබතුමාට ජයෙන් ජය වේවා තෙරුවන් සරණයි

    • @raneshmthukuda
      @raneshmthukuda ปีที่แล้ว

      Wanna kalin sthuthii😢

    • @supunkumara3919
      @supunkumara3919 10 หลายเดือนก่อน

      niyamo modayo thamai me ganu

  • @thusharamadhusanka7287
    @thusharamadhusanka7287 ปีที่แล้ว +1

    ඔතන පොඩි නිවැරැදි කිරීමක් තියනවා සර්. ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාස 50ක් නෙවෙයි 49ක් වෙන්ඩැති.මොකද ගලේවෙල ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය ඔහොම එකක් දන්නෙත් නෑ..ඊයෙ මං කතාකරාම කින්ඩියට හිනාවෙලා කිවුවෙ එහෙම දෙයක් අපි දන්නෙවත් නෑනෙ කියල.

  • @kumariparakkramananamiarac4894
    @kumariparakkramananamiarac4894 ปีที่แล้ว +5

    ඉස්සර ප්‍රාදේසීය ලේකම් කාර්‍යාලයෙන් තමයි මම හදා ගත්තෙ(1995)දී විතර තිබුනේ ඔය ක්‍රමයයි.

  • @DIlSHAN..
    @DIlSHAN.. ปีที่แล้ว +1

    මාස 5 වෙනවා තාම පාස්පෝට් එක අවේ නෑ.......... හදපු ටික එවන්න ක්‍රියාමාර්ග ගන්න.

  • @user-yd9xm9wb5r
    @user-yd9xm9wb5r ปีที่แล้ว +1

    සාමාන්‍ය ක්‍රමය යටතේ 23/02/2023 මගේ පුතා පාස් පෝට් එකට මුදල් ගෙවා අයදුම් පත භාර දුන්නාට තවම ලැබුනේ නෑ. දුරකථන ක්‍රමය යටතේ දැන ගැනීමට උත්සාහ කරත් පටිගත කරන ලද පණිවිඩ පමණයි. දුරකථන බිල වැඩි වීම පමණයි. කරුණාකර මේ ගැන සොයා බලන්න.

  • @sanjewakishan8152
    @sanjewakishan8152 ปีที่แล้ว +2

    Welcome digital sri Lanka🇱🇰

  • @mahindaroonage9492
    @mahindaroonage9492 ปีที่แล้ว

    Very good, keep it up with trusted excellence....

  • @Taskforce733
    @Taskforce733 7 หลายเดือนก่อน +1

    මෙයා අපේ මාම..ඉතින් මන් පැය බාගෙන් පාස්පොට් එක ගත්තා..මාම ගෙදරටම ගෙනල්ලා දුන්නා

  • @srirani7374
    @srirani7374 ปีที่แล้ว +32

    පාස්පෝට් කාර්‍යාලයෙ වැඩ කරන කාර්‍යාල සේවකයගෙ ඉදන් ගෙවල් හදල වාහන අරන් තියෙන්නෙ ඔය පාස්පෝට් කෙරුවාවෙන්.උන් අරග්‍ර්න නැත්තෙ ජෙට් විතරයි.

  • @rockyboyrott3213
    @rockyboyrott3213 ปีที่แล้ว +1

    This is a good idea ,hope this will works effectively.

  • @dilshank9955
    @dilshank9955 ปีที่แล้ว +4

    දිවුලපිටිය R . වත්සලා දිල්රුක්ෂි නමැති අයෙක් පාස්පෝට් හදන්න සල්ලි ගන්නවා දන්නෙ නෑ කාවද දැනුවත් කරන්න ඕන කියලා

  • @prabodashashi2102
    @prabodashashi2102 ปีที่แล้ว +29

    කියනවා වගේම කරොත් තමා පුදුමේ

    • @yanara9635
      @yanara9635 ปีที่แล้ว

      Politician witharak new government. Offices wala weda karana okkoma horu

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว

    Sir mage putage pasport eke laba ganne siyalume copy bare dunna 2022 07 05 taweme labune na mewa bare dunne italy milano office ekete ehe wade antimai pl help us thank y??

  • @rosavlogs9729
    @rosavlogs9729 ปีที่แล้ว

    මේක මේ විදියටම කලොත් සුපිරි.. 💪

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 ปีที่แล้ว +1

    හොඳයි මේක සාර්ථක ක්‍රමවේදයක් වුනොත් . 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 අපහසු තාවයකින් තොරව ගමන් බලපත්‍රය ගන්න පුළුවන් වුනොත් කොච්චර දෙයක්ද???????👏👏👏👏👏👏👏👏👏👏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thashreefadeen8033
    @thashreefadeen8033 ปีที่แล้ว

    Thank you so much for this new method was waiting to renew my passport for the last 6 months 😊

  • @savidudinum7831
    @savidudinum7831 ปีที่แล้ว

    හරි හරි බලමුකෝ අපිත් බලගෙන ඉන්නේ කියන විදියට වැඩේ වෙයිද කියලා 😄

  • @thushanithushanipattiniya6657
    @thushanithushanipattiniya6657 ปีที่แล้ว

    Good to hear good job doing proper ❤❤

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 ปีที่แล้ว +2

    වෙනත් රටක මෙහෙම ප්‍රවෘත්තියක් පළ වුනානම් විස්වාස කරන්න තිබුනා..

  • @javindrawasala9398
    @javindrawasala9398 ปีที่แล้ว

    Lankawe, government DPT , me wage quality, professional wedak kari kiyala hithune mata vitharai da? Chandayak laga enawada 🤔

  • @sujeewadissanayake2
    @sujeewadissanayake2 8 หลายเดือนก่อน

    කවුරු hari koyanna driving license eka ඉදිරිපත් karala passport eka aplly karanna puluwanda. Danna kenk pliis kiyanma. 🙏🙏🙏

  • @ranasinghaarachchilage
    @ranasinghaarachchilage ปีที่แล้ว

    හැමදාම කඩිනම්...දවසයි දෙකයි සියල්ලම කඩිනමින් ඉවර වෙනවා online apply කරන්න පුළුවන් web මොකක්ද...

  • @malanisilva1888
    @malanisilva1888 ปีที่แล้ว +6

    රටට සල්ලි ගෙනෙන තැන මාස ගානක් තිස්සේ මිනිස්සු මාර කට්ටක් කන්නේ . කටින් බතල හිටවනවා.

  • @GihanKavinda.
    @GihanKavinda. 5 หลายเดือนก่อน

    ඔන්ලයින් ඇප්ලයි කරන්නත් බෑ "Error occurred while loading data." . වෙබ්සයිට් එකේ error එකක් එනවා ඊයේ ඉදන් , මුන් අපිට ලන්කාවෙන් යන්නවත් දෙන්නේ නෑ

  • @jhonnydep4809
    @jhonnydep4809 ปีที่แล้ว

    Jayawewa. System Change kiyanne mekai. I'd ekai driving license eka tath mehema karanno

  • @MrPub17
    @MrPub17 ปีที่แล้ว +5

    මූ ආවට වඩා දැන් සෑහෙන මහතයි
    කෑම හොඳයි වගේ😅

  • @lakshikaedirisinghe4398
    @lakshikaedirisinghe4398 ปีที่แล้ว

    Bohoma sthuthi sir.system eknm wenas viya yuthuma thibuna.mokd minissu puduma vidiyta rasthiyadu wenne.aththtama boho ratawala thiyena hoda system lankawata genath update wenna ona.hama ayathanayakama system eka wenas viya yuthumai.minissu rasthiyadu novan vidiyt thawath.

  • @AnushkaPerera-nr5kx
    @AnushkaPerera-nr5kx ปีที่แล้ว

    Mn passport eka haduwe worldwide ekak widiyata eth passport eka awe middle-east ekak widiyata eka wenas karaganna puluwanda ?

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 ปีที่แล้ว +7

    පිට පළාත් වලින් එන මිනිස්සු රාත්‍රි 9 ටත් ඔතන ඉස්සරහ ඉන්නවා පිටකොටුවට යන්න බස් එකක් නැතුව ,අවුරුදු කිහිපයක් තිස්සේ මේක වෙනවා ,
    වැඩේ කරගන්න බැරි වුණ අය ඔතනම බිම නිදාගන්නවා පහුවදා උදේ වෙනකං ..මෙච්චර දියුණු ලෝකයේ මෙහෙම මිනිස්සු දුක් විදින්න ඕනෙද ...කරලා තියෙන්නේ ආසියාවේ ආශ්චර්යය

  • @janakalife
    @janakalife ปีที่แล้ว +4

    Power of Social Media 👍🏻

  • @sujeewadissanayake2
    @sujeewadissanayake2 8 หลายเดือนก่อน

    Id eka nathiwa driving license eka ඉදිරිපත් karala finger print denna puluwamda. Danna kenek kiyanna. Plz 🙏🙏🙏

  • @chithraramani-bc6eq
    @chithraramani-bc6eq ปีที่แล้ว +3

    කියන අයුරින්ම විය යුතුයි👍
    එහෙම වෙනව නම් හොඳයි 👍

  • @dasunmjayalath
    @dasunmjayalath ปีที่แล้ว +2

    අල්ලස් වැඩ කරන්නේ දෙපාර්තුමෙන්තුවේ අයත් එක්ක එකතු වෙලා තමා ..

  • @sarathdesilva8764
    @sarathdesilva8764 ปีที่แล้ว +8

    ඔය parking එක සේවකයන්ගේ වාහන වලට නෙමෙයි තමුන්ලට ආදායමක් ලැබෙන පාස් පෝට් ගන්න එන ජනතාවට මුදලක් අයකරලා හෝ දෙන්න.ඒ මුදලින් සේවකයන්ට බස් රතයක් දාල දෙන්න.සේවා ලබා ගැණීමට එන අයට පහසුකම් දෙන්න

    • @supunkumara3919
      @supunkumara3919 10 หลายเดือนก่อน

      sewakayanta thwa monawada denna ona. kela tikak epada

  • @dilinipeiris5913
    @dilinipeiris5913 ปีที่แล้ว +8

    Appointment එකක් දාලා ගියහම කිසිම විදියකින් පරක්කු වුණේ නෑ. එතන වැඩ ටික ඉක්මනින් කරලා පැයක් යන්නත් කලින් එළියට එන්න පුළුවන්. ලියකියවිලි ටික හරියට තියනවා නම් එයාලටත් පහසූයි. සමහරු ගිහින් නිකං චාටර් වෙන්නේ උඩ බලාගෙන ඔහේ ඇවිදිනවා. ලොකු අකුරෙන් භාෂා තුනෙන්ම ලියලා තියන ඒවා පොඩ්ඩක් බැලුව නම් හරි. පෝලිං තියනවා , තමන් දැනූවත් නම් පෝලිම ඇයි කියලත් දන්නවා.

    • @delkaprashanthi1510
      @delkaprashanthi1510 ปีที่แล้ว

      හරියට තියෙන්න ඔනී මොනවාද ලියකියවිලි කියන්න පුළුවන් ද

    • @dilinipeiris5913
      @dilinipeiris5913 ปีที่แล้ว

      AG office aken birth certificate ake original copy k ganna seel aka gahala penen sing karapu akak
      national ID copy 1
      Application akai
      Photo gahapu thenin dunnu recipet akai
      You tube ake ona tharan video thiyanawa application aka fill karana vidihe idalama. Dekak thunak hodata balanna, api appointment aka dagaththu dineta yanna, welawa wenakan aliyata wela Inna one ne, welawal dagena Apu Aya Yana polime yanna, aththatama Loku welawak yanne ne ,Mata okkotama giye peyakatath aduwen,

    • @sachinisaumya6046
      @sachinisaumya6046 ปีที่แล้ว

      Online appoiment dagan khomada

  • @kumarapgamage5259
    @kumarapgamage5259 ปีที่แล้ว +8

    එහෙම කලොත් අඩියක් ගහන්න ෆන් එකක් ගන්න කීයක් හරි හොයාගන්න ඛැරි වෙයිනෙ රට හදන්න නම් මුලින්ම රට හදන තැන විනය නීතියක් ඇති කරලා ඛොරු කීම හොරකම් කිරීම නැති කරන්න ඕන

  • @MashupLibrary
    @MashupLibrary ปีที่แล้ว

    එතකොට Passport appointment කලින් අරගෙන තිබුන අයට මොකද වෙන්නේ.. එයාලට ඕනම දවසක දැන් යන්න පුළුවන්ද

  • @ashindilhara9518
    @ashindilhara9518 ปีที่แล้ว +1

    දරුවන් සදහා පාස්පෝර්ට් එකෙ සෑදීමේ මේ ක්‍රමයෙන් කර ගන්න පුලුවන්ද

  • @NazrinaRazmi-sb9vd
    @NazrinaRazmi-sb9vd ปีที่แล้ว

    Good idea 👍 all the best
    Pradesiya sabawen kappam ganida danne na.

  • @tharushinisansala2147
    @tharushinisansala2147 ปีที่แล้ว

    Mata danaganna puluwand klin wagem 4to eka ghala eke link eka ywana wade karnna oneda kiyla ehem naththm pradeshiya lekam karyalyen ghla denwad? Eka pahadiliwa kiynne nane

  • @samithpriyankara7425
    @samithpriyankara7425 ปีที่แล้ว

    ඒක සාර්ථක වේවා ජයවේවා

  • @d-7498h
    @d-7498h ปีที่แล้ว

    මෙය තවත් එක් බයිලයක් නොවී ජූනි සිට අලුත් ක්‍රමය ක්‍රියාත්මක වේවා කියලා ප්‍රාර්ථනය කරනවා. නැත්නම් ඔබත් තවත් එක් පච බන්දුල ගුණවර්ධන කෙනෙක් වෙයි.

  • @cityshop5137
    @cityshop5137 ปีที่แล้ว +6

    නිසියාකාරව සාර්තක ප්‍රතිඵලයක් ජනතාවට ගන්න ලැබෙවා 🙏🙏🙏

  • @hansinikumarasinha4821
    @hansinikumarasinha4821 ปีที่แล้ว +38

    සාමාන්‍යය සේවා යටතේ මාර්තු 15 පාස්පෝට් එක හදන්න දුන්නේ තාම පාස්පෝට් එක ආවේ නෑ 😑😑

    • @kaveesharanathunga
      @kaveesharanathunga ปีที่แล้ว +2

      Man dunne 01.09 mata thama awe na

    • @praneethsandeepa6097
      @praneethsandeepa6097 ปีที่แล้ว +2

      මම හදන්න දුන්නේ 02/08 තාම නෑ

    • @rmyapa9419
      @rmyapa9419 ปีที่แล้ว +1

      මන් දුන්නෙ ජනවාරි 9 තවම නෑ

    • @nisansalajeewani6623
      @nisansalajeewani6623 ปีที่แล้ว +1

      Mn dunne February 15 ... tawama na...

    • @kamntheskuamara
      @kamntheskuamara ปีที่แล้ว +1

      මම 02/07 දුන්නේ තාම නෑ

  • @renukafernando1584
    @renukafernando1584 ปีที่แล้ว

    Tharaw karuwannta ahuwenna sidda wela thiyenne department eke honda kama saha siri lankawa kiyana rate minissunta rajaye ayathana laba deela thiyana pahasuwa honda kama thamai thama thamun hariyata rajakari kalanam mehema weida??

  • @niroshaperera9394
    @niroshaperera9394 ปีที่แล้ว

    පිටරටකදී නැතිවී ඇති පාස්පෝට් එක අවු10කට පසු නැවත දඩමුදල් නොමැතිව සාදාගත හැකිද

  • @achinisenavirathna1637
    @achinisenavirathna1637 ปีที่แล้ว

    Kandy වලිනුත් ගන්න පුළුවන් ද? දිනයක් වෙලාවක් වෙන් නොකරගෙන

  • @APC179
    @APC179 ปีที่แล้ว

    Niyama wedak....agaya kalayuthumai....ape Rate weddo innawa....Jayawewa....wenna oni sudusonta sudusu thena lebimai....

  • @Sithu.22
    @Sithu.22 ปีที่แล้ว

    ගමන් බලපත්‍ර සෑදීමට සියලුම passport office සදහා පහසුකම් සලසා දෙන්න.එවිට කොළඹ තිබෙන තදබදය බොහෝමයක් නැති වේවි.

  • @shyamaleeranasinhe8259
    @shyamaleeranasinhe8259 ปีที่แล้ว

    Ithama hodai ....me විදිහට kirima gana sir..thank you

  • @mcastist
    @mcastist 7 หลายเดือนก่อน +1

    ගෙදර සිට ....... කොහොමද ෆින්ගේර්ප්රින්ට් දෙන්න ප්රදෙශීය ලේකම් කාර්යාලය ගෙදර තිබ්බනං මේ කතාව හරි

  • @ruwanthiwasana5511
    @ruwanthiwasana5511 ปีที่แล้ว

    Api passport eka hadanna giye March 3 wenida..kochchara kal yanawada passport eka enna..thaama awe naneh..🤔 please danna kenek innawa nam reply please

  • @susilratnaweera5482
    @susilratnaweera5482 ปีที่แล้ว +1

    මේවා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලේ තිබුනා අපිත් පාස්පෝට් මුලින්ම ගත්තේ ප්‍රාදේශියලේකම් කාර්යාලයෙන් තමයි. දැන්වත් මහජනතාව ගැන හිතලා වැඩපටන් ගත්තට ස්තුති

  • @charindunimesh1242
    @charindunimesh1242 ปีที่แล้ว +2

    මේක ක්‍රියාත්මක උනොත් ගොඩාක් හොදයි 🙏🏼

  • @lalanipriyadarshani-ir7pw
    @lalanipriyadarshani-ir7pw ปีที่แล้ว

    පාස්පෝර්ට් අලුත් කරන්නේ කොහොමද. සතියේ ඕන දවසක පුලුවන්ද. කොපමණ මුදලක් yaida

  • @RajindraJayakodi-wd3us
    @RajindraJayakodi-wd3us ปีที่แล้ว

    මගේ පාස් පෝට් එක ඉරිල.මට කියන්න පුලුවන්ද ඒක හදාගන්න මොකක්ද කරන්න ඕන කියලා