ටී ටයිම් එකට මුලු පවුලටම රස විදින්න ලොකුම ලොකු රොටියක් | Vegetable Roti Recipe | Elavalu Roti

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 424

  • @Bandifull
    @Bandifull  3 ปีที่แล้ว +12

    මසාලා ප්ලේන් ටී - th-cam.com/video/zFs6FuKyQoo/w-d-xo.html
    අමුද්‍රව්‍ය
    පිරවුම සදහා
    තෙල් මේස හැදි 2
    තලාගත් සුදුලුනු බික් 4
    අමු මිරිස් කරල් 1
    ලීක්ස්
    කැරට් අලයක්
    ගෝවා කෑල්ලක්
    විනාකිරි තේ හැදි 1
    සෝයි සෝස් තේ හැදි 1
    කෑලි මිරිස් තේ හැදි 1
    ගම්මිරිස් තේ හැදි 1/2
    ලුනු
    පිටි 200g
    වතුර
    ලුනු
    For filling
    Tablespoons of oil2
    Chopped Garlic Big4
    Raw chilli pods1
    A cup of leeks
    A carrot
    A piece of cabbage
    Vinegar 1tsp
    Soy sauce
    Chillie pieces
    Pepper
    Salt
    200g flour
    200ml
    Salt

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว +12

    ඔයාගෙ පිම්බෙන්න හදන රොටී එක හදලා චිකන් කරියකුත් හදන් කෑවා...නියමෙට ආවා...හරිම ලේසියි ..ස්තුතියි ඔයාට ..🙏🙏🌹🌹

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      😊😍😍

  • @jayanikavindya9086
    @jayanikavindya9086 3 ปีที่แล้ว +3

    මං මේක දෙතුන් පාරක්ම හැදුවා අක්කේ❤️‍.ගොඩාක් රසයි😁😁😜.thanks

  • @lahirugeeganagama9656
    @lahirugeeganagama9656 3 ปีที่แล้ว +26

    කෑම කියන්නේ ආගමක්...ඔයා දෙන recipes අපි ගෙදර හදනවා❤️❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +4

      Thank you 😍

  • @rajilwasantha7724
    @rajilwasantha7724 3 ปีที่แล้ว +4

    Thank you akki මෙ වගේ ලේසි recipe කියල දෙනවට.

  • @Dew_editz5
    @Dew_editz5 3 ปีที่แล้ว +5

    ඔයා හදන කෑම නම් හරිම හොදට කියලා දෙනයා අක්කි ... Thank You Sooooo Mutch ♥️🌮🥞

  • @piumikalansooriya905
    @piumikalansooriya905 3 ปีที่แล้ว +2

    Ada man me vegetable roti eka try kara. Hodatama awa eka. Harima rasai. Thank you Bundi full❤️🥰

  • @Diya13029
    @Diya13029 3 ปีที่แล้ว +28

    මේකත් අනිවාර්යෙන් හදලා බලනවා අක්කියෝ..❤️✨️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +4

      😍❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว

    Oya hari vinakiri demmama Amuthu rasayak enawa.Thank you💐😍💐

  • @malshikadeepthi61
    @malshikadeepthi61 3 ปีที่แล้ว

    ඔයාගෙ අල රොටී එක පන්ජාබ් පරිප්පු කරිය එක්ක හදන් කෑවා.. රසම රසයි.. මේකත් ට්‍රයි කරනවා.. thanks...❤❤❤❤❤😍

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +2

    මන් මේ දැන් අක්කාගේ fresh milk and chocolate biscuit දාලා හැදුව biscuit pudding එක හදලා frig එකට දැන්ම විතරයි . මේකත් try කරලා බලන්නම් අහ් කියන්න බැරි උනා නේ අක්ක මේ ළග දී හැදුවේ යීස්ට් රොටි එක හැදුවා පෙරේදා එක හොඳ ට පිපිලා soft එක ට ආවා . හරි ම රසයි 😋😋😋 .

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Awwwww Thank you 😍😍

  • @tharushome4116
    @tharushome4116 3 ปีที่แล้ว +18

    අක්කි හදන ඒවා කොහොමත් රසයි නේ..........
    Super 👍👍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      😊😍😍

    • @tharushome4116
      @tharushome4116 3 ปีที่แล้ว +1

      @@Bandifull ❤️❤️

  • @duu3284
    @duu3284 3 ปีที่แล้ว +1

    Akke oyage Recipe. Harima rasai man hama kamak wage hadala thiyebwa . .akke Tomato rice. Hadanne kohomada koyala video ekee danwada

  • @ramaniswarnalatha2681
    @ramaniswarnalatha2681 3 ปีที่แล้ว +2

    මාත් ඔයා කියන විදිහටම කෑම හදනවා ඇත්තෙන්ම රසයි ස්තූතියි

  • @gothamiadikari6655
    @gothamiadikari6655 2 ปีที่แล้ว

    Mmm harima rasai
    Dan man haduwa.thanks hode👍☺️

  • @seethabasnayake
    @seethabasnayake 3 ปีที่แล้ว

    Thanks nandi pani rasa kama ekakuth danako mekath harima rasai 😁😁🤩

  • @sithminivihanga7025
    @sithminivihanga7025 3 ปีที่แล้ว +2

    Tnx අක්කියෝ... හදන්න අලුත් කෑමක් හොයන ගමන් හිටියේ ❤️❤️❤️❤️❤️

  • @kavishikamadhurangi7140
    @kavishikamadhurangi7140 3 ปีที่แล้ว +1

    Akkage Gedara Ki Denek Innawada ? Akke Ara Akkage Muna Pennala Karapu Video Eke ( 100k Subscribersla Wenuwen ) Thiyenne Akkage Kitchen Ekada ? Eka Mara Lassanai .

  • @lukshikarasanjula7090
    @lukshikarasanjula7090 2 ปีที่แล้ว

    Math heduwa akki eth mt oy wage godat hadannnm beri una eth rahai hebei thanks akki ❤️

  • @suddi_doni5792
    @suddi_doni5792 3 ปีที่แล้ว +2

    Akkige recipes hadannath harima lesi ewagema harima rasai😋❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😍

  • @lahirusadaruwan6093
    @lahirusadaruwan6093 3 ปีที่แล้ว

    Akke api haduwa ada meka ...ane hari rasai ...wate tikak amu una... wate namala thibuna vidihata tikak galauna appa ...ane akke harima rasai ... oyata🙋🙋🙋🙋🙋 thwath oyawage kama hadanna oya ath dekata yoda bala yoda shakthiya labewa oyata...bs.jp.

  • @jayashisithara1795
    @jayashisithara1795 3 ปีที่แล้ว

    Niyamai akki oya hadana hama kamakma apita hadan puluvn vidiyata lesiyata hadanava.bord vela inna apita gdk vadagath thavath lesi recipe genna.bs.

  • @maleedula7199
    @maleedula7199 3 ปีที่แล้ว +1

    හදන්න හරිම පහසුයි .ගොඩක් badu onath na.thanks.super

  • @olinidinethmi6731
    @olinidinethmi6731 2 ปีที่แล้ว +1

    Mn hdla beluwa hrima rasai 🤗❤️✨

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you😊

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 3 ปีที่แล้ว

    Man kamathima oyage voice ekata thamai ithin 😊 recipe ekath lesi rasath athi

  • @devinyaaththanayaka3662
    @devinyaaththanayaka3662 3 ปีที่แล้ว +1

    Akka anith vidio vageema meekath supiri😘 aadarei hamadaamath anivaaren oyaage vidio balanavaa 😘

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😍

  • @nadeekaranjani962
    @nadeekaranjani962 2 ปีที่แล้ว +2

    අපි හැදුවා හරිම රසයි😋

  • @dinarasenoli8046
    @dinarasenoli8046 3 ปีที่แล้ว +3

    Cute voice akki thank you so much for this video.

  • @mayumibaggya5474
    @mayumibaggya5474 3 ปีที่แล้ว +1

    Apith haduva.hari rasai

  • @wijerathnanapalakumbura833
    @wijerathnanapalakumbura833 3 ปีที่แล้ว +1

    Thank you akkiyo oya hadepu patis recipe eke mn ade haduwa හොඳට thibba ගොඩක් rasete thibba thank you

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      You’re most welcome 😊

  • @tharinduwabusstudio...5027
    @tharinduwabusstudio...5027 3 ปีที่แล้ว +1

    Video maru akke

  • @santhushisawbhagya7374
    @santhushisawbhagya7374 3 ปีที่แล้ว +1

    දැන් හදලා බැලුවා ...හරිම රසයි අක්කේ...ගොඩක් ස්තූතී..❤❤❤🌼

  • @kumudinisarga4385
    @kumudinisarga4385 3 ปีที่แล้ว

    Godak hodata kiyala denawa mamat oya kiyala dipu kama haduwa harima rasai

  • @buddikapurrna3481
    @buddikapurrna3481 3 ปีที่แล้ว +1

    රසයි වගෙයි.අනිව හදල බලනවා.

  • @rashir4737
    @rashir4737 3 ปีที่แล้ว +2

    මේක හෙට ට්‍රයි කරනව අනිවාර්‍යෙන්ම අක්කි. දැක්කම හදන්න ආසම හිතුනා..හැමදාම වගේ ලේසි රෙසිපි එකක්.. ඔයා කියල දෙන ගොඩක් ඒව මං හදලා තියනවා අක්කි.. නියමයී. 😍😍❤️❤️❤️😘

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you darling 😍❤️

  • @Dammikad8xd
    @Dammikad8xd 2 ปีที่แล้ว

    ස්තුතියි .
    මමත් හදල බලනවා

  • @binosblackbook1280
    @binosblackbook1280 3 ปีที่แล้ว +1

    අක්කි හදන kama හරිම rasai. එ වගේම එ recepie takketama හරි. මම akkige recepie ma තාම curfew කාලේ try කරේ 😍😘❤️ගොඩක් තැන්ක්ස් me වගේ ලස්සන foody program එකක් කරනවාට 😘😘😘😘😘

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      You’re most welcome darling ❤️

  • @chamikas.m.p.5886
    @chamikas.m.p.5886 3 ปีที่แล้ว +1

    Looks very nice & taste l like your voice very much stay safe budusaranai

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you so much 😍❤️

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 3 ปีที่แล้ว +1

    Niyamai bandi akkiyo...❤❤🌼🌼mm oya kiyla dunna halmasso chilli paste eka haduwa hrima rasai.sara ganata thiynwa oya kiyapu pramana e widiytma damma..hrima rasai akki..bath ekka kanna tmi haduwe eth gdra kattiya okkoma kala dn me dewani paratath hadanna yanne.thank you akki🌼🌼❤❤❤adrei gdk..

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Awwwww Thank you nangi 😍😍

  • @lakshiwijesinha8092
    @lakshiwijesinha8092 3 ปีที่แล้ว +2

    Super. Mama meka aniwaren hadanawa 😋❤️😋

  • @techcc2506
    @techcc2506 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරිම රසයි

  • @tharupahanmi8703
    @tharupahanmi8703 3 ปีที่แล้ว +1

    Mn ada hduwa..hrima rasai akki 😊😋❤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you 😊

  • @sanjeewakumara9227
    @sanjeewakumara9227 3 ปีที่แล้ว +2

    Thank you akki.mamath hadala බලනවා .😉🤪🥳

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      😊😍😍

  • @tharakapuspakumara9978
    @tharakapuspakumara9978 3 ปีที่แล้ว +2

    අලුත් දෙයක් 😳හෙට හදනවා 😋

  • @sahurdaya_
    @sahurdaya_ 3 ปีที่แล้ว +38

    CUTE විදියට කතා කරනවා 🙊❤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +3

      😊🤗

    • @tiktok_mihin_9308
      @tiktok_mihin_9308 3 ปีที่แล้ว +4

      හ්ම්ම් ඒකනම් ඇත්ත ......හරිම පැහැදිලි ❤❤❤😋😋

  • @wsomawathi9517
    @wsomawathi9517 3 ปีที่แล้ว +1

    Eka rasai wage 😍

  • @indrajithwijesinghe9597
    @indrajithwijesinghe9597 3 ปีที่แล้ว

    Wow ඒක හදල බලන්න ඕන 🙄

  • @priyangapriyadarshani6814
    @priyangapriyadarshani6814 3 ปีที่แล้ว +1

    මේක මම හදලා බලනවා අක්කේ 🤩🤩🤩🤩

  • @cutework3896
    @cutework3896 3 ปีที่แล้ว +1

    😍😍ඒක ශෝයී.. අක්කි.. ගොඩාක් ස්තූතියි ලේසි කෑම කියා දෙනවට ❤️❤️

  • @ajithprasanna8653
    @ajithprasanna8653 3 ปีที่แล้ว +1

    හැදුවා රස නියමයි ඇත්තටම ඒක හොදට තිබ්බා 👍👍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @pawanakalanka7261
    @pawanakalanka7261 3 ปีที่แล้ว +2

    Mekanam niyamai akki.👌👌👌👌👌

  • @ranumiyehansa9197
    @ranumiyehansa9197 ปีที่แล้ว

    aththatama meka marama rasai.❤

  • @akmusic4198
    @akmusic4198 3 ปีที่แล้ว +1

    Oyata mama godaaak adarei akkiyoooo...oya hodata pahadiliwa karanawa....🥰🥰🙈🙈

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you 😍❤️❤️

  • @highleveloilmart6601
    @highleveloilmart6601 2 ปีที่แล้ว

    Niyamai akkee thank you 💖💖

  • @thusharapradeep7461
    @thusharapradeep7461 3 ปีที่แล้ว +1

    Supiri උයන්න ආස හිතෙනවා කියන විදිහට

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @gayathrikariyavasam9076
    @gayathrikariyavasam9076 3 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියී අක්කියෝ 🙏❤️🙏 මම අද රෑට හදනවා

  • @Uagngs
    @Uagngs 3 ปีที่แล้ว

    Aniwaren akki math hdanawa.. iye akki haduwa pibenna roti haduwa marama rasai ae vidiyama awa...😍😘

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you darling 😍

  • @vidarshakalpani8958
    @vidarshakalpani8958 3 ปีที่แล้ว +1

    Man ada haduwa Akki harima rasai ❤️❤️😊

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you darling ❤️

    • @vidarshakalpani8958
      @vidarshakalpani8958 3 ปีที่แล้ว

      @@Bandifull oyage anith kamath hadanawa aniwaren ❤️❤️

  • @roycearthur8060
    @roycearthur8060 3 ปีที่แล้ว +1

    BEST 🎊🎶👌

  • @loveyourself6450
    @loveyourself6450 3 ปีที่แล้ว +3

    අනිවාරෙන් හදනව අක්කී tnx ඔයාට ආදරෙයි 😘❤️

  • @sandeepagayesha6269
    @sandeepagayesha6269 3 ปีที่แล้ว

    Math haduwa..harima rasai.😁😃❤️

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 ปีที่แล้ว

    මම හදන්න ඕනෑ ආස හිතුනා කන්න ❤️❤️

  • @shanicosta1162
    @shanicosta1162 3 ปีที่แล้ว

    පිම්බෙන රොටිය හැදුවා,රසයි,ලේසී

  • @අලුත්දේසොයමු
    @අලුත්දේසොයමු 3 ปีที่แล้ว +1

    මම තමයි මුලින්ම කමෙන්ට් එකක් දැම්මෙ අක්කෙ

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you 😊

  • @CrazyGirl-vx5dc
    @CrazyGirl-vx5dc 3 ปีที่แล้ว

    අක්කි මං මේකත් හැදුවා😘😘

  • @nadeekaranjani962
    @nadeekaranjani962 2 ปีที่แล้ว

    හරිම ලේසියි අක්කි

  • @tharushikasathsarani8804
    @tharushikasathsarani8804 3 ปีที่แล้ว

    අපිත් හැදුවා.....හොදට තිබ්බ ..තැන්න්ක්ස් ඔයාට ❤❤❤

  • @senujaudayanga5181
    @senujaudayanga5181 3 ปีที่แล้ว +1

    From italy the taste is very good indeed

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @priyanthakumara4232
    @priyanthakumara4232 3 ปีที่แล้ว +1

    Thanks for the receipe akkiyoo Akki nasi gurang recipe ekk dennako

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😍 Nasi Goreng recipe ekak daala thiyenne 😊

    • @priyanthakumara4232
      @priyanthakumara4232 3 ปีที่แล้ว

      @@Bandifull hri akki thank you 😊

  • @cookingout2182
    @cookingout2182 3 ปีที่แล้ว

    Rahari niyamai

  • @ravinadias3800
    @ravinadias3800 3 ปีที่แล้ว +2

    Niyama recipe ekak akke Thank u 💐💖

  • @oshansandeepa4917
    @oshansandeepa4917 3 ปีที่แล้ว +1

    Mama හැදුවා මරු

  • @sandunigayani1251
    @sandunigayani1251 2 ปีที่แล้ว

    අපි අද මේක හැදුවා හරිම රසයි

  • @champananayakkara5765
    @champananayakkara5765 3 ปีที่แล้ว +1

    Woooooooes great, thanks, I'll try and get

  • @salonamadi780
    @salonamadi780 3 ปีที่แล้ว

    Api haduva. harima rasai 😋

  • @bottabotta2360
    @bottabotta2360 3 ปีที่แล้ว +1

    Supur akkio😈❤❤👊

  • @senujaudayanga5181
    @senujaudayanga5181 3 ปีที่แล้ว +2

    Bravo! Taste/ very well

  • @ridmaanardi8735
    @ridmaanardi8735 3 ปีที่แล้ว +4

    Thank u akkiyo❤✨️

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว

    ඒක දැක්කම අද රෑටම හදන්න හිතුනා

  • @Minu.....
    @Minu..... 3 ปีที่แล้ว +1

    මම හැදුවා හරිම රසයි ඇන්ටි

  • @studywiths_boo5547
    @studywiths_boo5547 2 ปีที่แล้ว +1

    Meka mama haduwa harima rasai 😘

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @srimathifernando5424
    @srimathifernando5424 3 ปีที่แล้ว

    Mamath hadanawa oya Kiya Dena Kama mama hadanawa harima lasiyen hadanna puluwan parissamen inna duwe budusaranai

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you auntie 😊

  • @pinsaranote012
    @pinsaranote012 3 ปีที่แล้ว

    Wow 🥰

  • @anupama2233
    @anupama2233 3 ปีที่แล้ว

    Eeka maru akke 😍❤️✌️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😍

  • @nilminiashoka5558
    @nilminiashoka5558 3 ปีที่แล้ว +1

    හදල බලන්න ආස හිතුනා.

  • @oshanthisantha6021
    @oshanthisantha6021 3 ปีที่แล้ว +1

    වෙජිටේරියන් මට කියාපු කෑමක්... තැන්කිව් අක්කෙ

  • @tharunnimsara6117
    @tharunnimsara6117 3 ปีที่แล้ว +1

    Good

  • @jayaminiprasangika5328
    @jayaminiprasangika5328 3 ปีที่แล้ว +12

    Super 👍👍

  • @sleditor_yt7850
    @sleditor_yt7850 3 ปีที่แล้ว +1

    හරිම ෂෝක්

  • @chathuninimthara5676
    @chathuninimthara5676 3 ปีที่แล้ว +1

    Maru akki

  • @nirmalabalasooriya6526
    @nirmalabalasooriya6526 3 ปีที่แล้ว +2

    හරිම රස පාටයි 😋😋

  • @jayasirijayalath4241
    @jayasirijayalath4241 3 ปีที่แล้ว +1

    Pocket 1 ta hariyana recipe kyala denawata tnq...akki

  • @chithrakumarilansakara3367
    @chithrakumarilansakara3367 3 ปีที่แล้ว +2

    රස පාටයි මාත් හදන්න ඕන😋

  • @renouae295
    @renouae295 3 ปีที่แล้ว

    ඒව ඒල👍👍👍

  • @hasharanethmini5084
    @hasharanethmini5084 3 ปีที่แล้ว +2

    තැන්කූ අනේ ඔයාලගෙ ගෙදර අයට නම් මරු නේ🤭❤😁

  • @tiktok_mihin_9308
    @tiktok_mihin_9308 3 ปีที่แล้ว +1

    මේකනම් හදන්නම ඔනේ 😋😋😋දැක්කත් රසයී❤❤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      😊😍😍

  • @sachinirupasinghe5508
    @sachinirupasinghe5508 3 ปีที่แล้ว +1

    සැරට kanna මුකුත් nethuwa හිටියේ..dnma හදනවා 😘❤

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 3 ปีที่แล้ว +1

    Ammo sasa athi.. mmmmm...❤️❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      Rasaaaai 😊😍

  • @sadunisewandi4530
    @sadunisewandi4530 3 ปีที่แล้ว

    Math heduwa harima rasai

  • @chamilkumara6699
    @chamilkumara6699 3 ปีที่แล้ว

    මරු