Q & A | ඔසීද? ලංකාවද? | තනියම ඉන්න challenge එක | මං සින්ගල්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • ඔන්න අරන් ආවා Q and A එක. ඔයාලගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙන්න ඇති කියල හිතනවා
    #mali_ekka_ronde #darwin #sinhalavlogs

ความคิดเห็น • 348

  • @maliekkaronde
    @maliekkaronde  9 หลายเดือนก่อน +155

    අනේ මන් ටිකක් වැඩියෙන් කතා කරලා.. යාලුවනේ 😂 ටිකක් කියෙව්ව වැඩිද මන්දා 😂. ඉතිං video එක ටිකක් දිගයි. ඉවසා දරාගෙන බලන්න . ආදරෙයි ❤❤❤😊

    • @Vishmi_4
      @Vishmi_4 9 หลายเดือนก่อน +6

      කමක් නෑ අක්කි ඔයාගෙ හැම වචනයක්වත් මෝටිවේශන් එකක්❤❤❤

    • @mashimunasinghe9798
      @mashimunasinghe9798 9 หลายเดือนก่อน

      🤭mn nm kemthi oya wge diga videos walata😇

    • @IsuruDananjana-oo6gv
      @IsuruDananjana-oo6gv 9 หลายเดือนก่อน

      💝

    • @IsuruDananjana-oo6gv
      @IsuruDananjana-oo6gv 9 หลายเดือนก่อน +1

      @@mashimunasinghe9798 💝💝💝💝💝💝💝💝💝💝

    • @IsuruDananjana-oo6gv
      @IsuruDananjana-oo6gv 9 หลายเดือนก่อน

      ,💘💝💝💝💝💝🦊

  • @user-qv4rg8ym9m
    @user-qv4rg8ym9m 9 หลายเดือนก่อน +11

    අක්කා කිව්වා නේද අක්කගේ ගොඩාක් හීන හැබෑ කර ගන්න බැරිවුනා හැබැයි නොහිතපු විදිහට වෙන රටකට ආවා කියලා.ඒක ඇත්ත .අපිට ගොඩාක් වෙලාවට අපෙන් දේවල් නැති වෙලා දුරට යන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න ඕන නිසා.ඒක විශ්වාස කරගෙන නැති වුන දේ අතහැරලා ලැබෙන දේ ලබා ගන්න හිනා වෙලා ඉන්න ඕනි.මොකද ලස්සන අනාගතයකට කට්ට කන අපි හැමෝම සතුටු ජීවතයක් ලබන්න සුදුසුයි ❤😊

  • @Sajin1111
    @Sajin1111 2 หลายเดือนก่อน +3

    කාපු කට්ට ගැන හැමෝම හංගනවා...ඒත් ඔයා ඇත්ත ම කියනවා...❤

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy 8 หลายเดือนก่อน +7

    තනියම ඉන්න එක තමයි ලෝකෙ ලොකුම සැනසීම...මාත් ආසයි studies කරනක් පිට රටකට වෙලා තනියම ඉන්න❤

  • @dulanjalifernando1717
    @dulanjalifernando1717 9 หลายเดือนก่อน +8

    ඔයාගෙ ගති ලක්ෂණ ම තියෙන travel කරන්න ආස ගැලපෙන ම කෙනෙක් ළඟදීම ලැබේවි කියලා මට හිතෙනවා ❤️❤️❤️🇱🇰🇱🇰

  • @coolkaza4077
    @coolkaza4077 2 หลายเดือนก่อน +1

    අක්කෙ ඕස්ට්‍රේලියාවට අපෙ අම්මව ගන්න බැයි ද. එයා නර්සන් කෝස් එකක් කරලා තියෙන්නේ.. මම තාම 9 වසරෙ.අනේ ලොකු දෙයක් අක්කෙ

  • @dhanuliyanage5380
    @dhanuliyanage5380 9 หลายเดือนก่อน +15

    🖤🖤
    අක්කගෙයි මගෙයි සමහර දේවල් එක වගේ😂...
    විශේෂයෙන් ම තනියම ඉන්න එක ගැනයි නවත්තගන්න බැරි හිනාව ගැනයි 😁🖤

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน +2

      😂😂🥰🥰🥰🥰

  • @romona0109
    @romona0109 9 หลายเดือนก่อน +4

    ඇත්තටම තනියෙන් ඉන්න එක තරම් සතුටක් නෑ අනේ...love එකක් නිසාම තනි වෙන්නෙ නෑ....අපේ මෝඩ මිනිස්සු හිතන්නේ එහෙම. ..මට නම් මාත් එක්ක දවස ගත කරනවා ඇරෙන්න සතුටක් නෑ..

  • @rajinianuradha5576
    @rajinianuradha5576 9 หลายเดือนก่อน +5

    අක්කේ මගේ vibe එකට සෙට් වෙන කෙනෙක් ඔයා .මාත් ආසම තනියම ඉන්න .2024 මගේ ලොකුම dream එකත් මම ආසම රටට ගිහින් higher studies කරගෙන ඔයා වගේ සතුටින් ඉන්න ,සැහැල්ලුවෙන් ඉන්න 🥺❤️ ඔයා වගේ මාත් A/L කාලෙ ඉදන් ගෙදරින් පිට හිටියේ දැනුත් මට ගෙදර ඉන්න බැරි ආසම රටකට යන්න උනක් තියෙන කෙනෙක් 🥺❤️ මටත් ජපන් උන තියෙනවා .මාත් ඔයා වගේ japan clz ගියා studies කරනවා තාම.මාත් ලෝන් එකක් දාලා තමා යන්න හිතන් ඉන්නේ අක්කේ 🥺❤️.මම ආසම රටට ගියාම මම ඔයාට කතා කරලා thanks කරනවා අපිව motivate කරනවට .ඒක මගේ ආසාවක්. ඔයා මට motivation එකක් අක්කේ.anyway ඔයාගේ අනාගතේට මම සුබ පතනවා .love u මාලි අක්කා 😍 පස්සේ type කරන ටිකක් මේ .ඔයා වගේම මාත් හීන ඔක්කොම කැඩිලා බිදිලා ගිය කෙනෙක් .මම අදටත් මම විශ්වාස කරන්නේ ජීවිතේ අපිට නැති වෙන්නේ අපිට ගැලපෙන්නේ නැති දේවල් .මමත් lawyer කෙනෙක් වෙන්න උන තිබ්බ කෙනෙක් ඒත් z score එකේ 0.003කින් මට නැති වෙනවා.හැබැයි මම අදටත් විශ්වාස කරන්නේ ලැබෙන්න තියෙන හොදම දේ දවසක අපිට හම්බවෙනවා.හරියට ඔයා දැන් ඉන්නවා වගේ මාලි අක්කේ .love u akka 😍❤️

    • @Vidnyyy
      @Vidnyyy 9 หลายเดือนก่อน +1

      Oya loan ekak gnne khomd akkki mth 2024 aussie ynna inne

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน +3

      එකනේ .. එහෙම අයට හරියන්නේ එහෙම අය

  • @sitharathathsarani4499
    @sitharathathsarani4499 9 หลายเดือนก่อน +4

    අක්කා කතා කරන විදියට තමයි මං ආසම ❤❤ අක්කාගේ විඩියෝ නම් පිස්සුවක් වෙලා තියෙන්නේ දැන් 😁😁😁 හිනා වෙලාම බලන්න පුලුවන් විඩියෝ එක ඉවර වෙනකම්ම 💖 හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න අක්කියෝ ආදරේයි ගොඩක් ❤❤❤ බාලි විඩියෝ බලන්න ආසාවෙන් මඟ බලාගෙන ඉන්නවා විඩියෝ ටික ඉක්මනින් අරගෙන එන්න 💛💛💛

  • @kokilasawani8766
    @kokilasawani8766 9 หลายเดือนก่อน +4

    මාත් පුෂ්පදාන ගියේ. මට ඔයාව හොදට මතකයි. ඔය හිනාව ඔය සැහැල්ලුව ඒ කාලෙත් ඔයා ලග තිබුනා. හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි ❤

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน +2

      අනේ.. ආදරෙයි ඉතින් ආ...

    • @tharunianupama3426
      @tharunianupama3426 9 หลายเดือนก่อน

      ​@@maliekkarondeඅනේ අක්කෙ agriculture job ගැන ටිකක් කියන්නකො

  • @dhanushiliyanage1711
    @dhanushiliyanage1711 9 หลายเดือนก่อน +3

    අක්කි මම ලඟදි ඉඳන් තමා අක්කිගෙ ව්ලොග්ස් බලන්න ගත්තේ.අනේ මන් ආසම ඔයාගෙ කතාවට.හැමතිස්සෙම මූනෙ තියන හිනාවට. කියන වචනයක්
    ගානේ අමුතුමු මෝටිවේශන් එකක් දෙනවට. අද මේ පැය යනවා දැනුනෙ නෑ.මාත් හිනා වෙවී බලන් හිටියා ඔයා මගේ ලඟ ලයිව් ඉන්නවා වගේ. ආදරෙයි අක්කි.❤😘

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน +1

      අනේ..ඉතිං ආදරෙයි පැයක් බලන් හිටියට

  • @Aussiememos22
    @Aussiememos22 9 หลายเดือนก่อน +3

    ඒක ඇත්ත මටත් හිතෙනවා "අනේ මන් ඕස්ට්‍රේලියාවට ආවනේ" කියලා ඒක හැමෝටම හිතෙනවා ඇති අනේ😊😊

  • @chathuwickramasinghe3061
    @chathuwickramasinghe3061 9 หลายเดือนก่อน +3

    මාලි ඔයා දිගනේ කියද්දි ස්කොලේ පාතදුම්බර ගියා සතුටුයි මාලියෝ❤❤❤ congratulations 15k🌹🌹

  • @KokilaMadhuwanthi-zh1jp
    @KokilaMadhuwanthi-zh1jp หลายเดือนก่อน

    akke,mn youtube eke single sri lankan woman vlog kiyla serrch කරේ..මොකද රෙලේශන් ශිප් බ්‍රේකප් එකක් එක්ක මන් දැන් සින්ගල්..ඉතින් ලයිෆ් එක තනියම ගෙනියන ගෑනු ලමයි ඉන්නවද,එයාලා තනියම.ඉන්නේ කොහොමද,පාලුයි,දුකයි තනියි කියන හැගීම් එයාලා බෙදාගන්නේ කොහොමද..අෆෙයා එකක් නැතුව ඉන්න පුලුවන්ද...මට එහෙම් කෙනෙක්ගෙ ලයිෆ් එකක් බලන්නයි ඕන උනේ.මට මෝටිවේශන් එකක් විදියට..ehem.vedios adui..mge wasanawata oyw ahmben hmbun.thank u universe for meet this cutie❤..akki thank u so much..

  • @ninnadhiparis
    @ninnadhiparis 2 หลายเดือนก่อน +1

    Akkiii❤ eka semester ekkta 17 900 wge ynwa nursing .. ethakota 1st yr nathuwa second yr apita part time krla hoyagnna bari weida

    • @renesmeemithara
      @renesmeemithara วันที่ผ่านมา

      Dollars wlinda 17 900 naththan rupiyal da please kiynnako

  • @piumaldananjayaii7784
    @piumaldananjayaii7784 9 หลายเดือนก่อน +6

    Mali sister, you are a very talented girl, even if you look at your behavior in life, you can grow up to be a man or woman, sister, a girl like you is very good and beautiful, that mother is also very lucky, you are also very lucky, so sister, I wish you all the best for everything.🥺

  • @thilininimasha8025
    @thilininimasha8025 8 หลายเดือนก่อน +2

    ඔයා ඇස්වලින්නේ කතා කරන්නේ මාලි ❤️❤️❤️හරි ලස්සනයි

  • @user-jx7qk6mm7r
    @user-jx7qk6mm7r 9 หลายเดือนก่อน +2

    නංගී ඔයාගෙ අම්මාට ගොඩක් ආදරෙයි .ඔයාට අම්මාගේ වීසා වලට show money කීයක් පෙන්නන්න උනාද?? අම්මාගේ account එකෙන්මද ඒක පෙන්නන්න ඕනෙ?

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน

      මං job එකක් කරන නිස ඔනි නෑ. මගේ savings income accomadation පෙන්නුව. Work visa or PR නම් අපේ income පෙන්නන පුලුවන්

  • @thakshilapradeepani7235
    @thakshilapradeepani7235 9 หลายเดือนก่อน +2

    යස්සනියක් කියල කිව්වෙත් දත් තිස් දෙකම දාලා හිනාවෙලා..😂 ඒකට ආස හිතුනා..අක්කි තනියම ඉන්නවා කියලා කියපු එකයි relationship එකක් නැතුව ඉන්න එක මාර සැහැල්ලුයි කියපු එකයි දෙකම ඇත්ත..අක්කට ආදරේ කරන්න හිතුනේ ඔයි පිස්සු හිනාව නිසා තමයි..😊🥰🥰

  • @nishimadhusha7990
    @nishimadhusha7990 2 หลายเดือนก่อน

    Oyage vlog asawen balanawa.oyage life story mage life stoty walata samanai kiyla hithanawa. Math kemathi wena ratakata gihin thaniyama jiwathwenna mata bachel of art external digry ekk thiynne a wage ekkin apita student visa apply karanna berida

  • @ireshaumayanganijayalath2414
    @ireshaumayanganijayalath2414 9 หลายเดือนก่อน

    Oya katha karana vidiyata ethtama hari asa hithenwa akki♥️♥️

  • @besmart4298
    @besmart4298 5 หลายเดือนก่อน

    Oya katha karaddi Australia wala apith ennwa wage feel wenwa welawakata . That's call positivity i think.❤thank you akka...God bless you..!

  • @hellothere-wh4dq
    @hellothere-wh4dq 9 หลายเดือนก่อน +1

    Hi Janaki, oyage voice control 1nam maru. Oyaage hair 1nam akale indan black & shiny kiyala mata hondatama mathakai. Math same College 1same batch 1 hitiye.

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน

      ඔයාගේ name එක නෑනේ .. Thank you dear 🥰

  • @prabha1735
    @prabha1735 8 หลายเดือนก่อน +1

    අනේ මට තියෙන එකම ප්‍රශ්නෙ රටට එන තැනෙ ඉදන් ඩිග්‍රි එක කරල ඔක්කොම ඔවර කරන්න අවම කීයක් වගෙ යනවද

  • @Lochi2000
    @Lochi2000 9 หลายเดือนก่อน

    අක්කයි මමයි ගොඩක් එක වගේ අද කියපු දේවල් වලින් මට ඒක තේරුනා😁
    කොහොමහරි එකම vibe එකේ yt අක්කෙක් හමුවෙලා ඉන්න එක ගැනහරිම සතුටුයි ❤️
    මමත් ඔය වගේම මාස ගානක් දුකක් හිර කරන් ඉදලා ඇඩුවා මට මතකයි.නවත්තගන බැරි හිනාව, ලෝය හීනය,ගොඩක් කතා කරනවා,හිනා වෙලා ඉන්න නිසා කට්ටිය හිතන්නෙ මට තරහ යන්නෙ නෑ කියලා එත් මටත් තරහ ගියාම යකින්නක් වගේ තමයි ගෙදර අය විතරයි දන්නෙ,මමත් ආස මට චූටි කියනවට ඔයා මලීට ආසයි වගේ අපෙත් ගෙදර අය,නෑදෑයො,ගමේ අය එහෙමත් මට ඒ නම කියනවා,... තව ගොඩක් කියද්දි මට හිතුනා එක වගේ කියලා දැන් මතකත් නෑ අනේ 😁
    මාත් රට යන්න ඉන්නෙ ගියාම yt channel එකක් පටන් ගන්නවා අනිවාරෙන් ඔයාවත් ඒකෙදි මතක් කරන්නම්. ආදරෙයි මලී❤ අක්ක ඕනෙ නෑ අපි නම කියමු නේ😁😚

  • @chandramalkanthi7172
    @chandramalkanthi7172 9 หลายเดือนก่อน +2

    ඔයගෙ අම්මා මම වගේ කෙනෙක්,ඔයාටත් අම්මා ටත් ආදරේ යි,සුභ අනාගතයක් ❤😍

  • @nayomikaranasinghe5025
    @nayomikaranasinghe5025 9 หลายเดือนก่อน +2

    Nangi oya ada inna thena gena godak sathutui. Mage nangige best friend.......mata puluwan welawata oyage video balanawa. Budusaranai Nangi.

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน

      Thank you akki 🥰

  • @ruvivlogs9716
    @ruvivlogs9716 9 หลายเดือนก่อน +1

    මාත් තනියෙන් ඉන්න ආස කෙනෙක් දැන් මාර නිදහස් මේ life eka

  • @deepaniChandrika-hj9oq
    @deepaniChandrika-hj9oq 4 หลายเดือนก่อน

    Oya nam harima nihathamani..man hasalaka.ousl degree1 karaddi polgolla ta giye oyage gama haraha Tama..oyata hariyannama oni theruwan saranai ❤️..oya gena adambarai.good luck❤🎉🎉🎉

  • @ireshakariyawasam8826
    @ireshakariyawasam8826 9 หลายเดือนก่อน

    Oyata una wagema matath anaphylactic shock ekak awa.mamai drugeka dunne.eda math oya wagema face kala.hamadama icu ekata gihen pt innawada baluwa.passe pt recover wela awa.mata mara happy

  • @dushyanthisadu7802
    @dushyanthisadu7802 9 หลายเดือนก่อน +3

    අනේ...දිගන..❤❤❤❤ආඩම්බරයි මැනික....ආදරෙයි....

  • @sewmijayathilake590
    @sewmijayathilake590 9 หลายเดือนก่อน +2

    අක්කේ මාත් ඕස්ට්‍රේලියා එන්න ආසයි.මං මෙහෙ private nursing course එකක් කරා. ඔහෙ ඇවිත් nursing කරන්න බැරි වෙයිද අක්කේ🤕

  • @oshadijayasinha3211
    @oshadijayasinha3211 6 หลายเดือนก่อน

    අක්කේ ඔයාගේ වගේ අදහස් තමා මටත් තියෙන්නේ ❤ ඔයා ඔය ගෙවන ලස්සන නිදහස් ජිවිතේ දවසක මාත් ගෙවනවා.... ඔයාට තව තවත් ශක්තිය ලැබේවා සැමදාම සතුටින් ඉන්න ලැබේවා.... !! 💕🦋🌸

    • @maliekkaronde
      @maliekkaronde  6 หลายเดือนก่อน

      Thank you.. oyageth goals walata ikmanata yanna labenna wish karanawa.🤩

  • @ushanisudeshika
    @ushanisudeshika 9 หลายเดือนก่อน +3

    Akke english hadaganna vidihak kiynnko mn kiynne katha karanna ehema okkoma .o/l walata s pass ekak thiyenne english walata😢

    • @naterhyme7969
      @naterhyme7969 5 หลายเดือนก่อน

      Dp ielts chamnel eka balanna... Elsa kiyala app ekak thiyenawa... eka download karaganna... eka speaking hadaganna puluwan

  • @nimrathnayaka7224
    @nimrathnayaka7224 5 หลายเดือนก่อน

    Hi I liked to watch your videos... I m currently in nz....godak sathutui oyage story eka ahala...

  • @awspriyanka5156
    @awspriyanka5156 9 หลายเดือนก่อน

    Math paha wasarata yanakan patha dumbara. Mama oyawa aduranawa. Good luck dr. Bs

  • @danushkaishani2742
    @danushkaishani2742 9 หลายเดือนก่อน +1

    ඔයාගෙ vlogs ආසාවෙන් අපි බලනවා අක්කෙ

  • @Shanakya97
    @Shanakya97 9 หลายเดือนก่อน +1

    Oya maru akke ahamben me video eka dakke ❤ Matath asa hituna Davin enna 😊

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน

      🥰 එන්න එන්න

  • @ireshakariyawasam8826
    @ireshakariyawasam8826 9 หลายเดือนก่อน +1

    Lankawe settle wenna hethannawath epa.mageth loku heenayak abroad yana eka.oyage kathawa wage matath katta kapu kathawak thiyei.oyawa dakkama mage heeneta enna asawa wadi wenawa

  • @dadhammika2872
    @dadhammika2872 9 หลายเดือนก่อน +2

    Akki ehe australia nursing enna sri lankawen complete karnna oni mona wage qulification monawad

  • @Kush-Heepapipopi
    @Kush-Heepapipopi 9 หลายเดือนก่อน +3

    මාත් ආස නෑ සින්හලෙන් බලන්න මන් බලන්නේ ඉන්ග්ලිශ් සබ් වලින්..එතකොට ලස්ස්නයි දන්නේ නැති වචන හොය හොය බල බල බලනවා😍❤
    අක්කගෙයි මගෙයි ලොකුම සමානකම ඒක😂(කොරියන් පිස්සුව)

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน +3

      දවසක මං කොරියන් පිස්සන්ට පිස්සු වැඩක් කරල පෙන්නනවා 🥰🥰

    • @Kush-Heepapipopi
      @Kush-Heepapipopi 9 หลายเดือนก่อน

      @@maliekkaronde i am waiting 😎🔥❤

  • @user-yk1mj4gf9t
    @user-yk1mj4gf9t 9 หลายเดือนก่อน +4

    අක්කා ලස්සනයි

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 9 หลายเดือนก่อน

    Lovely interesting vlog Mali, love you dear ❤, take care.

  • @vithanage_0716
    @vithanage_0716 9 หลายเดือนก่อน +1

    Adareii akkeee ❤❤❤❤

  • @pawanitharushika1955
    @pawanitharushika1955 4 หลายเดือนก่อน

    මගෙ motivation එක අක්කා . අනිත් අය වගේ බොරු පොශ් ෂෝ එක නෑ . ඇත්ත ජීවිතේ ජීවත් වෙනවා ඒ වගේම අපිට ජීවත් වෙන්න කියලා දෙනවා ❤ thank you akka ❤

  • @viyathmawanniarachchi93
    @viyathmawanniarachchi93 9 หลายเดือนก่อน +1

    Akki, don't worry about hate comments.....! Keep it up akkiiiiii.....

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน

      Never worried nangi 🥰

  • @sakidayawansha3316
    @sakidayawansha3316 9 หลายเดือนก่อน +1

    කෙනෙක්ට හොද motivation එකක් එන video එකක්

  • @pavithralakminie
    @pavithralakminie 9 หลายเดือนก่อน +1

    අක්කා මාර Motivation එකක් ❤

  • @tharuurajapaksha01
    @tharuurajapaksha01 9 หลายเดือนก่อน

    Akki oyage vlog ekk mn ada thama isella baluwe...mt adama hitha giya oya ktha krna vidihata..oya harim shoork ane ktha krna vidiha😍❤️ Subscribe kra hrd😍

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน

      🥰🥰🥰 welcome to my channel tharushi

  • @gangaudayangani9389
    @gangaudayangani9389 9 หลายเดือนก่อน +2

    Nangi lankawe government nurse kenek australia ena path way eka vlog ekek karannako.age limit ekath mention karanna

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 9 หลายเดือนก่อน +1

    15 k congratulations 🎉

  • @tharushiadeesha3296
    @tharushiadeesha3296 6 หลายเดือนก่อน

    Enna widiyak Bala Bala innakota ahamben Ada me akkige video eka dekke MN ane akki please Loku udawwak Mata oheta Enna karanna ona dewal tika paradiliwa kiyannko🙏😫❤️

  • @Dssilva1992
    @Dssilva1992 9 หลายเดือนก่อน

    Mamath inne australia we melbourne wala.oyage vedios balanna harima asai.oya harima siriyawantha patai.hemade genama danathmakawa hithna knk.suba pathanawa hemadetama❤❤❤

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน

      ඔයාටත් නංගි 🥰

  • @user-ib5fk6ej8p
    @user-ib5fk6ej8p 9 หลายเดือนก่อน +1

    Thank you so much akki ❤️ You're a lovely and humbel girl i 've seen in yt so far. 🥺 Also my wish to be migrate australia soon🥺❤️ Stay safe akki.

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน

      Wish your ausie dream will come true 🥰

  • @sanduekanayake3580
    @sanduekanayake3580 9 หลายเดือนก่อน

    ඇබ්බැහි වෙන සුලුයි දවස් දෙකක් වගේ අහම්බෙන් දැක්කේ fb එකෙන් ඒකේ ඒවා බලලා දැන් you tube බලනවා😂 මම ආසයි තනිකඩ life style but දැන් ඒ situation එකක් නෑ ඒ නිසා මම මේ වීඩියෝස් බලලා මම ඒක විදිනවා වගේ තේරෙනවා.

  • @YapaNawarathne-bv6me
    @YapaNawarathne-bv6me 9 หลายเดือนก่อน +1

    Ane akki..Mt ANMAC Eke registration eka Ganna widiya gana Mt poddak kiyala denna puluwand...mn government nurse kenek care giver apply karannai Mt one.. Australian midwifery and nursing council eke registration eka gann poddak kiyala denna puluwand

  • @user-ci4yi4vh1r
    @user-ci4yi4vh1r 5 หลายเดือนก่อน

    අක්කෙ මම අද ඔයාගෙ වීඩියෝ බලන්නෙ.ඔයා මේ වීඩියෝ එකේ කුකරි පැත්ත ගැන කියනව.මගේ මහත්තය pastry chef කෙනෙක්.දැන් ඩුබායි ඉන්නෙ.අවුරුදු 7 ක් 8 ක් වගේ experience thiyeno.job ekak hoyaganna lesi wevida australia awoth.

    • @rasojaamarasinghe8239
      @rasojaamarasinghe8239 4 หลายเดือนก่อน +1

      Ow..godak lesi..issalla ielts karala inna one hebei..❤job hoyanna balan australia yanna amarui..job hoyan yanna lesi..

  • @arachchilalithsuja5279
    @arachchilalithsuja5279 9 หลายเดือนก่อน +1

    Australiawata teaching jobs ekakata enawanam awashya sudusukam monawada? Wayas seemawa keeyada?

  • @nethmitharushika8762
    @nethmitharushika8762 9 หลายเดือนก่อน +1

    Akki tham mge motivation ek mth Nursing student eknk ❤️❤️

  • @gayanthadissanayake8721
    @gayanthadissanayake8721 9 หลายเดือนก่อน +1

    Great personality ❤

  • @user-ls9ef9xq4i
    @user-ls9ef9xq4i 9 หลายเดือนก่อน +3

    වයස 30 වගෙ නෙ 🧐 26 න් ජපන් ක්ලාස් ගියා අවුරුදු 4ක් ඕස්ට්‍රේලියා වෙද්දී 😢

  • @user-cl5ws3mj3u
    @user-cl5ws3mj3u 9 หลายเดือนก่อน +1

    akki kohomada apply kale kiynnako please website ekakinda, Ane process Eka kiynnko

  • @twinsmommySL
    @twinsmommySL 9 หลายเดือนก่อน

    සතුටින් ඉන්න මාලි නංගියේ ආදරෙයි

  • @mashimunasinghe9798
    @mashimunasinghe9798 9 หลายเดือนก่อน

    thank you so much akkiyo ape questions walata answers dunnata
    we love you so much❤🫶

  • @Anu-po3xw
    @Anu-po3xw 9 หลายเดือนก่อน

    ඔයාට මම පිස්සු වැටිලා අක්කී .ඔයා නම් මාරයි.❤❤❤❤

  • @sriyanimanike-ku5ys
    @sriyanimanike-ku5ys 9 หลายเดือนก่อน

    Thq for the motivation akki❤😊

  • @saranya549
    @saranya549 9 หลายเดือนก่อน +1

    congrats for 15k❤

  • @nisharasomasiri1465
    @nisharasomasiri1465 9 หลายเดือนก่อน +1

    Akka idala hitala english wlinuth vlog ekak krl dannko

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน +1

      English channel එකක් පටන් ගන්නයි ඉන්නෙ

  • @spiritofkavi
    @spiritofkavi 6 หลายเดือนก่อน

    Akke. Mama Japure Microbiology Degree ekk karanne. Nextmonth valin degree eka ivarai. Mamath ratakata yanna try krnne. Second class lower ekk thiyenne. Schol ekk ganna hithn hitiyta class ekak nthi nisa eka gnna bari vei kiyla hithenva. Mata kohoma hri enna oni rata. Mata salli na. Man kohomda akke enne. Loan aragena avilla grvanna puluvn veida. Idama ehema ukas krla avoth baya nthuva gevgnna puluvn veida

  • @sanjuomi5230
    @sanjuomi5230 9 หลายเดือนก่อน +1

    Adarei maali ❤❤

  • @dilhanisiriwardhana2319
    @dilhanisiriwardhana2319 9 หลายเดือนก่อน

    Hi mali.you are very beautiful and you are my role model.so, congratulations and take care.

  • @piumaldananjayaii7784
    @piumaldananjayaii7784 9 หลายเดือนก่อน +1

    Lv yu akka ❤️🥺

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 9 หลายเดือนก่อน +1

    Australia 2yrs nursing bachelor akak karala kelinma nurse kenak wanna puluwanda, nathnam registration exam karanna onada dr

  • @wathsalathimashi8247
    @wathsalathimashi8247 9 หลายเดือนก่อน +2

    ඔයා කලින් වයස කියලා තියනවා❤😊

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน

      ස්...... 🤪

  • @dewmiashara277
    @dewmiashara277 9 หลายเดือนก่อน

    ලස්සන බලන්නකො ඔයාගෙ 🥺❤️
    Thank U අක්කි video එකට 🥰

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 9 หลายเดือนก่อน

    මාලි අක්කි,ආදරෙයි ඉතිම්....❤❤❤❤

  • @nayanasilva4966
    @nayanasilva4966 9 หลายเดือนก่อน +2

    Aneee ....good luck Mali....mama kandy...Ampitiye...girls high school study kale....Dan colombo

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน

      Kandyan girls 🥰🥰

    • @nayanasilva4966
      @nayanasilva4966 9 หลายเดือนก่อน

      Yesssss of cozzzz....❤😊

  • @poornishakavindi7040
    @poornishakavindi7040 9 หลายเดือนก่อน

    You are so so perfect darling❤. Actually girls go ahead alone. Im the one did everything in my life and now im happy. Dont worry. We can💪🇦🇪

    • @VIPalliyaguru
      @VIPalliyaguru 9 หลายเดือนก่อน

      L p p
      L
      Pull
      most
      Lull
      'll
      L p
      LLlllp

  • @nimalichathurika-mj5bj
    @nimalichathurika-mj5bj 9 หลายเดือนก่อน

    All the best nurse mis..❤❤❤

  • @samindirathnayake3733
    @samindirathnayake3733 9 หลายเดือนก่อน

    Mali girl ,im also from kandy . Love ur videos. Love u loads..t.c.❤

  • @Dilininimsra.
    @Dilininimsra. 9 หลายเดือนก่อน +2

    balan inno haryidaaa🤭♥️

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @poornishakavindi7040
    @poornishakavindi7040 9 หลายเดือนก่อน +5

    මම හැමදාම ප්‍රශ්න එද්දි අම්මට කිව්වේ අපි බලමු අම්මේ කියලා. ඒ කිව්ව වගේම මම කලා. මට ආඩම්බරයි මම ගැන. අද මම තැනක ඉන්නවා...❤🇦🇪

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් .. අපිට අපි ගැන ආඩම්බර වෙන්න පුලුවන්

    • @poornishakavindi7040
      @poornishakavindi7040 9 หลายเดือนก่อน

      Danui balala iwara une ❤ hamdma blnwa ❤

  • @himayasoyza7218
    @himayasoyza7218 5 หลายเดือนก่อน

    Adaray duwa.❤❤❤❤❤

  • @Vidnyyy
    @Vidnyyy 9 หลายเดือนก่อน +1

    Akki graduation ekt parentsla genna gnna pluwn neda oya genna gtte atte ai?

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน

      පුලුවන්. මට ඉතින් බැරි උනා 😀

  • @nishimadhusha7990
    @nishimadhusha7990 2 หลายเดือนก่อน

    Single life ek gen kiw kathawanam sahathik aththa

  • @sumanarathnayake
    @sumanarathnayake 3 หลายเดือนก่อน

    😍😍😍 Malee....please oya ge immigration consultant danaganna puluwanda????

  • @arachchilalithsuja5279
    @arachchilalithsuja5279 9 หลายเดือนก่อน

    Lankawe registered nurse kenekuta dawinwala hospital ekakata enna puluwanda? Family eka aragena enna puluwanda? Salary kohomada? Living cost eka kohomada? Please reply miss.

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 9 หลายเดือนก่อน

    අදන් ආසාවෙන් බැලුවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💗

  • @vidanagamage8167
    @vidanagamage8167 9 หลายเดือนก่อน +1

    ආදරේයි ආදරේයි අක්කියෝ

  • @Dilininimsra.
    @Dilininimsra. 9 หลายเดือนก่อน +2

    mali akkiyoo🥰🥰♥️

  • @sakmanmaluwa079
    @sakmanmaluwa079 9 หลายเดือนก่อน

    අනේ මගෙ අක්කී...ආදරෙයි හොදේ😘😘😘

  • @pasandiadassooriya4876
    @pasandiadassooriya4876 9 หลายเดือนก่อน +3

    අනේ අක්කේ ගොඩක් ආදරෙයි ♥️😁

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน

      ආදරෙයි ඉතිං මාත් 🥰

    • @pasandiadassooriya4876
      @pasandiadassooriya4876 9 หลายเดือนก่อน

      @@maliekkaronde අනිවාර්යයෙන්ම ඔහෙ ඇවිත් ඔයා එකක් කතා කරලා coffee එකක් බොන්න එනවාමයි... තව අවුරුදු ගොඩක් යයි හැබැයි මට තාම 19 යි නේ......😁🌸 එතකන් ඔයා පරිස්සමෙන් ඉන්න අක්කේ මාත් ඔයා වගේමයි රූපෙනුයි ගතිගුන හැමදේකින්ම මාත් වැඩිය පාට නැ ඒ උනාට මම් ඒ ගැන දුකත් නැ ඔයා වගේම කොයි වෙලේත් හිනා වුනු ගමන්මයි ඉන්නේ මන් හරීම ආදරනීයයි ඔයා වගේම..... ආදරෙයි අක්කේ.....♥️🌚🌸 දැක්කොත් අමතක නොකර reply එකක් දන්න අක්කෝ...

  • @darshikaabagahakubura7303
    @darshikaabagahakubura7303 9 หลายเดือนก่อน

    Math kandy theldeniya. Oya meha awa dawasaka oywa balanna ennam. Adarei❤❤❤❤❤

    • @maliekkaronde
      @maliekkaronde  9 หลายเดือนก่อน

      😘😘😘😘

  • @haridipanchali9973
    @haridipanchali9973 9 หลายเดือนก่อน

    I'm a new subscriber to your channel. You are so cute Mali ❤

  • @user-sk6qd5hc8w
    @user-sk6qd5hc8w 3 หลายเดือนก่อน

    Maru akki❤😊😊

  • @Hashithyasindu
    @Hashithyasindu 9 หลายเดือนก่อน

    God bless you akka😊❤

  • @user-vp6kt2kq2w
    @user-vp6kt2kq2w 9 หลายเดือนก่อน

    Maali...you are my addicted charachter❤❤❤❤

  • @Aradhyaperis-cc3dp
    @Aradhyaperis-cc3dp 6 หลายเดือนก่อน

    akka I am looking forward to becoming a marine biologist as I've gotta huge interest about the sea.. but other hand I would like to become an architect. but I wanna have a well-paid job in Australia or another well-developed country .. could u please give me ur opinion ... If u were me what would u choose ... I've been finding more and more details but couldn't have an exact idea

  • @Vishmi_4
    @Vishmi_4 9 หลายเดือนก่อน

    Akki after AL bachelor ekkt girl kenek ena eka riskd?Mehe bachelor ekak krl ena ekd hoda