ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කොමඩ් එකක් කෑවා | පොඩි පොඩි කෑම ගොඩාක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2023
  • පොඩි බඩගින්නට ඔයාලා මොනවද කන්නෙ. අපි පොඩි බඩගිනි වලට කාපු පොඩි පොඩි කෑම තමයි මේ.
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #vlog #Home_Made​ #ආතල්_kitchen
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Athal kitchen,Cookery show,How to cook,Kitchen,creamy chicken pie,Snacks,Crackers,Nutella,Peanut Butter,Cheese,Easy meal,Nestum,Corn flecks,easy meal prep,milk

ความคิดเห็น • 492

  • @shiromapriyangani5391
    @shiromapriyangani5391 2 หลายเดือนก่อน +14

    මම නම් අම්මා ගෙන් බැනුම් අහගෙන ඔයාලාගේ විඩියෝ බලනවා මම පාඩම් කරන්නේ නැ කියලා ❤❤❤❤😢😢 කුච් බුචි ට ආදරේ අය මේ පැත්තට ❤❤❤❤

  • @ovindirehana8240
    @ovindirehana8240 4 หลายเดือนก่อน +28

    කුචි බුචි ආදරේ අය කො එන්න 😊

  • @user-iv8fq1ev5f
    @user-iv8fq1ev5f 9 หลายเดือนก่อน +73

    ලස්සනයි විඩියෝ එක කුචි බුචි ට ආදරේ අය මෙ පැත්තට ❤❤❤

  • @dananjayaliyanage5047
    @dananjayaliyanage5047 9 หลายเดือนก่อน +26

    ලොකු ලොකු restaurant වලට ගිහින් කන බොන වීඩියෝ වලට වඩා අපි කැමති ආතල් කිචන් වීඩියෝ , අද කලා වගේ වීඩියෝ බලන්න 😊🤪

    • @senalikumari5236
      @senalikumari5236 4 หลายเดือนก่อน

      Ayiyata vaba akka perethayi

  • @AkDJ581
    @AkDJ581 9 หลายเดือนก่อน +23

    *_අපේ බුචී අයියගේ ආතල් ටික නම් මරු 😍😍😍_*

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 9 หลายเดือนก่อน +22

    අයියගේ නයි නැටුම නම් මරු.ඒව නම් අපිටත් කන්න හිතුනා .අයියගේ කොන්ඩෙයි,රැවුලයි වැඩිද මන්දා. ඔය දෙන්නටම ආදරෙයි. සතුටින් ඉන්න❤️❤️❤️

  • @supunchamara4050
    @supunchamara4050 9 หลายเดือนก่อน +19

    අපිට කන්න නැතත් අපි කෑවා වගේ අදරෙයි ඔය දෙන්නටම

  • @sinethpraboda7335
    @sinethpraboda7335 7 หลายเดือนก่อน +3

    එක නම් ලස්සන video එකක් කොහෙන් ද snacks ගත්තෙ කියන්නකො😊❤

  • @user-kl5xu9ir7f
    @user-kl5xu9ir7f 9 หลายเดือนก่อน +47

    " තලි තලි උලාගෙන කාලා " 🤣🤣🤣🤣අයියගෙ වචන නම් මරු බොරු පොෂ් නෑ සුපිරි ❤️

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน +1

      ☺️☺️☺️🙈😃😍❤️😍

    • @gameswithsenu
      @gameswithsenu 8 หลายเดือนก่อน

      ඔව්

    • @user-rp7dc2zg8p
      @user-rp7dc2zg8p 7 หลายเดือนก่อน

      😂

  • @AkDJ581
    @AkDJ581 9 หลายเดือนก่อน +7

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමටත් 🥰❤️_*

  • @user-zk7dn8io8u
    @user-zk7dn8io8u 9 หลายเดือนก่อน +9

    තව මේ වගේ video ඕනේ ❤❤❤❤ කොමඩි එක තමයි මරු 😂😂😂 ආදරෙයි ❤❤❤🎉

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      Hahaha 😁😁
      Adareiiiiii ❤️❤️

  • @user-xn5xj3zu2e
    @user-xn5xj3zu2e 7 หลายเดือนก่อน +4

    සම සමව කෑවා.දෙන්නටම ආදරෙයි.❤

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @user-ti4qp8dn4x
    @user-ti4qp8dn4x 9 หลายเดือนก่อน +4

    Maru ada nn ..ek ek jathiye ewa ada dekka ..api kawadwath kala nee....thnkqqq oylta apiwa mathak wela owa okkoma api ekk bedagannawta...❤gdkk adre krnnne ekai hemawlema api ekk oylge ewa share krgnnwa...kuchi akka rasa krna widiyai..buchi aiyge athl kathai ..heeee asai ahanna..thawa video ekk ikmanta dannnaaaaaa ..bln innwa ewankn❤ adreiiiiiiiiiiiiiiiii

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 9 หลายเดือนก่อน +14

    චිකන් හොදි ක්‍රිම් කැකර් කන්න පට්ට

    • @Asnisrilinali
      @Asnisrilinali หลายเดือนก่อน

      ඇයි පොල්සම්බල් 🥥 එක්කත් පට්ට❤😊

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee 9 หลายเดือนก่อน +5

    දිග video දාන්නෝ...මොනවා දැම්මත් අපි බලනෝ❤ ප්‍රේක්ෂක ඉල්ලීම් ඉටු කිරිල්ලට නම් හිනා කාලා මැරෙනෝ😂😂😂😂 අයියාට කෑම වලින් අසාධාරණයක් කරන්න එපා අක්කේ😂😂😂😂ආදරෙයි දෙන්නටම🌼🌹🌼🌹

  • @lathikalathika3453
    @lathikalathika3453 4 หลายเดือนก่อน +3

    Love ❤

  • @chathurangabandara8236
    @chathurangabandara8236 9 หลายเดือนก่อน +10

    හදවතේ ආතල් කපල් එක ❤

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน +1

      Adareiiiii ❤️🤗

  • @ayomib8475
    @ayomib8475 9 หลายเดือนก่อน +5

    ලස්සන වීඩියේ එකක් ආදරෙයි හැමදාමත්

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      ආදරෙයි ගොඩාක් ❤️😍

    • @JayalathPradeep
      @JayalathPradeep หลายเดือนก่อน

      Google

  • @hansiranaweera7741
    @hansiranaweera7741 9 หลายเดือนก่อน +3

    ඔයාලා දෙන්නටම ආදරේ හිතෙනවා අනේ...❤️🥰😘

  • @nethmiperera3644
    @nethmiperera3644 9 หลายเดือนก่อน +6

    අද නම් හිනා වුණා හොඳට 😂😂😂😂😂😂 අදත් මරු වීඩියෝ එක 👌💖

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      😃😃😃😍❤️

  • @DumiduLakashan
    @DumiduLakashan 9 หลายเดือนก่อน +8

    අපිටත් ටිකක් එවන්න 😁😁
    ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 9 หลายเดือนก่อน +4

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      🙏🏼🙏🏼❤️❤️🤗🤗

  • @m.rDANIYA
    @m.rDANIYA 9 หลายเดือนก่อน +2

    Pinat bater mamath. Kala thiyenava eka maru 🤤❤

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      😍❤️😍

  • @ireshaherath4319
    @ireshaherath4319 27 วันที่ผ่านมา +1

    Mama akkata godak ආදරෙයි . Oyalage rata idi eka ❤❤one

  • @sandalihewage8452
    @sandalihewage8452 9 หลายเดือนก่อน +3

    Aww😍 Nice one ✌n need more doubala😋♥♥

  • @nadeekapriyashantgfhi5482
    @nadeekapriyashantgfhi5482 หลายเดือนก่อน +1

    කන්න පෙරේත කුචි😮

  • @leshaniperera3613
    @leshaniperera3613 9 หลายเดือนก่อน +4

    Shook අනේ ඔයාලගේ video... ❤

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      🥰🥰❤️❤️🤗🤗

  • @DinukiMinduli-qw2rg
    @DinukiMinduli-qw2rg 4 หลายเดือนก่อน +1

    Akke ara aklu bola bola wait chocolate eka hotu rasai iya mama nam Asama na❤

  • @poornasanketh5272
    @poornasanketh5272 9 หลายเดือนก่อน +6

    ඔය වගේ ඒවා තව ඕනේ 😍❤

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      Gennammmmm ❤️😍

  • @fghfghj3638
    @fghfghj3638 9 หลายเดือนก่อน +4

    අයිස් ක්‍රීමි වර්ග වල වීඩියෝ එකක් ඕනි ඉක්මනින්ම plz

  • @user-ft1sq5ri4f
    @user-ft1sq5ri4f 4 หลายเดือนก่อน +9

    කුචි නැන්දා හරි පෙරේතයි කුචි මාමා පව්

    • @sathishkasmunasinghe6381
      @sathishkasmunasinghe6381 19 วันที่ผ่านมา

      ඔව් අනේ හැම වීඩියෝ එකේම එයාගෙ පෙරේත කම පේනවා.. 🥲

  • @thanujapriyadarshani8187
    @thanujapriyadarshani8187 9 หลายเดือนก่อน +4

    ඇබ්බැහි වෙලා අනේ ඔයාලගෙ vedios වලට..... ආතල් එකේ ඉමු 😅

  • @user-ly1ts9uu7u
    @user-ly1ts9uu7u 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤ harima rasa patai😊😊😊😊

  • @user-we9jm8zc3w
    @user-we9jm8zc3w 9 หลายเดือนก่อน +8

    අයියගෙ නයි dance එකනම් මරු 😂,ආදරෙයි දෙන්නටම ❤😘,ආතල් එකේ ඉමු 😁

  • @user-fp4tl9tu4i
    @user-fp4tl9tu4i 9 หลายเดือนก่อน +5

    Harima. Lassanai 😊😊

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      😍😍🥰🥰❤️❤️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 9 หลายเดือนก่อน +2

    මේ වගේ videos සුත් ඕනේ බීම ජාති ඒ videos සුත් ඕනේ ❤️

  • @user-vl1yc6xv5m
    @user-vl1yc6xv5m 9 หลายเดือนก่อน +3

    Adath lassani 😊❤ ayyata asadaranai akka😊❤ hamadama mavaga video danna😊❤

  • @user-is4st5pv4h
    @user-is4st5pv4h 2 หลายเดือนก่อน +2

    අපිට ඒ දෙකම ඕනෙ

  • @sadalson5379
    @sadalson5379 3 หลายเดือนก่อน

    අක්කා සමසමව බෙදාගත්තා❤

  • @arunaindika7288
    @arunaindika7288 7 หลายเดือนก่อน +3

    මම නම් ආසයි මෙි් වගේ ඒවට 😮😊

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      😊😊😍😍❤️❤️

  • @champapushpani4205
    @champapushpani4205 9 หลายเดือนก่อน +2

    හම්මේ....මේ ජොඩුව...හිනා වෙලා පන යනවා....🤣🤣🤣🥰🥰🥰

  • @ovindirehana8240
    @ovindirehana8240 4 หลายเดือนก่อน +2

    අක්කා පෙරේතයි.😊

  • @charuni7404
    @charuni7404 9 หลายเดือนก่อน +2

    Thawa me wge videos onee😁😂❤

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @muthubhagi6509
    @muthubhagi6509 9 หลายเดือนก่อน +6

    විස්වාස කරන්න මං ඊයේ keels එකෙන් cerelac අරන් අද උදේ හවසයි කාලා ඉන්නෙ මේ 😁👌😂
    ආයෙත් පොඩිකාලෙට ගියා වගේ 🙂

    • @Hasith640
      @Hasith640 9 หลายเดือนก่อน +1

      Aththada 😆😆

  • @user-ft1sq5ri4f
    @user-ft1sq5ri4f 4 หลายเดือนก่อน

    බුචි මාමා හරි විහිලුයි අනෙ ෂොයි

  • @imashadilrukshi239
    @imashadilrukshi239 9 หลายเดือนก่อน +2

    Ammo කොමඩ් eka aiya hena serious kiuwe 😂

  • @shamahemamali613
    @shamahemamali613 4 หลายเดือนก่อน +1

    ❤ ආදරයයි ❤❤ ❤

  • @thamayanthisarada6914
    @thamayanthisarada6914 4 หลายเดือนก่อน +15

    අයියාට ඒම කරන්න එපා

    • @ThissaKumara-ls3wl
      @ThissaKumara-ls3wl หลายเดือนก่อน

      ක් අඩ්ග්ස්ංඩස්ජ්ජිර්ස්ඩ්ගීල්ජ්හ්ෆ්ෆ්‍ර්ව්ශ්ජොරෙග්ජ්කොඉය්ය්

    • @tharakaperera2879
      @tharakaperera2879 24 วันที่ผ่านมา

      Yut
      😁🌍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 9 หลายเดือนก่อน +3

    මරු ආආආ ❤️ ලස්සනයි ❤️

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      🥰🥰❤️❤️

  • @user-yp5bg5tw2q
    @user-yp5bg5tw2q 23 ชั่วโมงที่ผ่านมา

    අනේ පුළුවන් නම් අපිට රටට අපි ටිකක් එවන්නකෝ එවන්නකෝ. අපි ඉන්න ශ්‍රී ලංකාවෙ දපොල් බොක්ක ඉස්සරහා

  • @samanthipriyadarshani-os3ps
    @samanthipriyadarshani-os3ps 9 หลายเดือนก่อน +3

    පොඩි පොඩි කැම කාලා ඔය ලොකු බඩවල් දෙක පව් අනේ😂😂😂❤

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      😃😃😃😃😍❤️

  • @user-ku7sp3rz3q
    @user-ku7sp3rz3q 7 หลายเดือนก่อน +1

    පට්ට ඉරිසියා කාරයෝ මල්ලී ඉන්නෙ . ඔයාලට ජයවේවා ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      😍🥰🥰❤️

  • @user-is4st5pv4h
    @user-is4st5pv4h 2 หลายเดือนก่อน +1

    මම ඔතනින් නියුටෙල්ලායින් සූරිය කාන්ත් ඇටයි කාල තියෙනවා

  • @DeepalWijeshinghe-zn7il
    @DeepalWijeshinghe-zn7il 9 หลายเดือนก่อน +1

    Super

  • @user-yg8kx2hr1i
    @user-yg8kx2hr1i 9 หลายเดือนก่อน +1

    komad eka thamai marukomad kanna kiuwa kattiyata dan sathutu athi . ane snacks and drinks try karana videoth oneeeeeeee

  • @kaushalya7172
    @kaushalya7172 9 หลายเดือนก่อน +3

    ඔය වගේ තව ඒවා ඕනෙ😁😁

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      Gennammmmm 🙌🏼❤️

  • @piumiisurika2211
    @piumiisurika2211 9 หลายเดือนก่อน +1

    Niyamai 🥰 api oya dennata adarei❤

  • @amithap6622
    @amithap6622 9 หลายเดือนก่อน +1

    I feel like sending some food items just to see them eat. They eat anything and everything 😂

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤niyamai akki ayya video eka super oyala dan challenges karanne na neda ehema ekak karamuko ilaga para

  • @nimashagayathri5027
    @nimashagayathri5027 5 หลายเดือนก่อน +1

    😂was the one that 👌 🤣 😅😅

  • @r.a.perera8036
    @r.a.perera8036 2 หลายเดือนก่อน

    අපි නම් කෝම්ෂේක්ස් කන අය 😂

  • @user-rp7dc2zg8p
    @user-rp7dc2zg8p 7 หลายเดือนก่อน +2

    ආදරෙයි දෙන්නටම තව නූඩ්ස් වීඩියෝ එකක් ඕනි😊🥺

  • @lakshianthony8192
    @lakshianthony8192 9 หลายเดือนก่อน +2

    Kema nan kuchi buchi thamai

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      🙈🙈😁😁❤️❤️🥰🥰

  • @user-je5wm3jd5d
    @user-je5wm3jd5d 4 หลายเดือนก่อน +1

    Yes of course uncle

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 9 หลายเดือนก่อน +1

    hamdam diga videos genn oni deyk blnwaa❤

  • @binuripabasara2459
    @binuripabasara2459 9 หลายเดือนก่อน +1

    Onna mamat beluwa 😊 adarei akke aiye oyala denna ettata balanna asai .❤

  • @leshaniperera3613
    @leshaniperera3613 9 หลายเดือนก่อน +3

    මම තමයි මුලින්ම බැලුවේ ❤😊

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      🙌🏼🙌🏼😍❤️

    • @leshaniperera3613
      @leshaniperera3613 9 หลายเดือนก่อน

      @@MagicCompass මම අක්කගෙයි අයියාගෙයි video බලන්නේ මොනවහරි කන ගමන්.... ඔයාලා කනවා දකිද්දී මටත් බඩගින්න වැඩි වෙනවා... අයියාගේ අම්මලා එක්ක ගාල්ල කරපු වීඩියෝ එක බල බල ඉද්දි තමයි මේ වීඩියෝ එකේ Notification එක ආවේ

  • @KumuduniKumari-jl4kk
    @KumuduniKumari-jl4kk 3 หลายเดือนก่อน +1

    අක්කා අයියෙ තව මෙිවගේ video ඔින හොදේ❤❤❤❤🎉🎉🎉

    • @MagicCompass
      @MagicCompass  3 หลายเดือนก่อน

      😍❤️😍

  • @nilminidisanayaka6342
    @nilminidisanayaka6342 หลายเดือนก่อน +1

    Me wage video thawa one😊

  • @DecmaNCP
    @DecmaNCP หลายเดือนก่อน

    Aiyata asadharanayak una

  • @SuerKopral-me2zn
    @SuerKopral-me2zn 3 หลายเดือนก่อน +1

    yummy 😊

  • @user-rp7dc2zg8p
    @user-rp7dc2zg8p 7 หลายเดือนก่อน +1

    සම සමව කැවුන් නෑ අක්කි😊😂

  • @user-ow6fb8fi4z
    @user-ow6fb8fi4z 8 หลายเดือนก่อน +1

    Ice cream වල විඩියෝ එකක් දෙන්නකෝ😢😢

  • @nalakanawarathna8147
    @nalakanawarathna8147 9 หลายเดือนก่อน +2

    අනේ ඔය දෙන්නා පැය විසිහතර පුරාම spisy food challeng එකක් කරන්න ඕන. මොකද ඔයාලා කිව්වනේ කමෙන්ට් වල තියන දේවල් ඉෂ්ට කරන්න පුළුවන් කියලා
    Biima වර්ගවල එකකුත් හොඳයි

  • @hayasinthsethmini4844
    @hayasinthsethmini4844 9 หลายเดือนก่อน +2

    ක්‍රීම්ක්‍රැකර් ළුෑණු එක්ක try කරල බලන්න😊

  • @EduacademySL
    @EduacademySL 9 หลายเดือนก่อน +2

    අපි මෙහෙම වැඩක් කරමුද ???
    ඔයාලා අපෙන් food combination අහන්න ... ඒවගෙන් අහඹු ලෙස තෝරාගත් challenge කිහිපයක් කරලා වීඩියෝ එකක් කරන්න ...
    උදා- ටොෆි මයික්‍රොවේව් කරලා
    ෆ්‍රීස් කරපු පරිප්පුවක් පාන් එක්ක...
    මේ වගේ ඒවා ...😁😁😁
    Challenge එකක් කරමුකො...

  • @angelsu116
    @angelsu116 9 หลายเดือนก่อน +2

    අද නම් ආතල් කිචන් එකේ පොඩි පොඩි කෑම අම්බෝ නිකම් කම්මැලි කමට කන්න සුපිරි කෑම 😋❤

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน +1

      වෙනස් විදියෙ ආතල් කිචන් වීඩියෝ එකක්. 😃😃😍❤️

  • @supunsadaruwan6159
    @supunsadaruwan6159 4 หลายเดือนก่อน +1

    Oyalanam mru . Api oalata adare

    • @MagicCompass
      @MagicCompass  4 หลายเดือนก่อน

      Apith Darius 😍❤️🥰

  • @tharuneth4488
    @tharuneth4488 9 หลายเดือนก่อน +1

    කොමඩි එකත් කැවා එහෙනම් මමත් ලොලි පොප් එකක් කටේ ගහන් වීඩියෝ එක බැලුවා.

  • @whitehacker5465
    @whitehacker5465 หลายเดือนก่อน +1

    ආදරෙයි❤❤❤

    • @MagicCompass
      @MagicCompass  หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @harshanahasi9690
    @harshanahasi9690 9 หลายเดือนก่อน

    Nestomnam mageth favourite thamai. Ape baba kanakota math eken kanawa. Hebei issara api kapu kale wage rasa suwada ne den.

  • @sudathpriyantha472
    @sudathpriyantha472 3 หลายเดือนก่อน

    Samasamawa kavune na buchi ayyata podi kallai kuchi akkata loku kallak

  • @sdikasajiwani1460
    @sdikasajiwani1460 7 หลายเดือนก่อน +1

    Eka samasamawa kawnnane Ayiye

  • @kasunjayatissa9247
    @kasunjayatissa9247 หลายเดือนก่อน

    Kuchi hari perethai

  • @evzen222
    @evzen222 9 หลายเดือนก่อน +7

    ක්‍රීම් ක්‍රැකරුයි සම්බෝලයි කාලා බලන්නකෝ 😋

  • @user-ku9kj8mn1y
    @user-ku9kj8mn1y 8 หลายเดือนก่อน +1

    අපි ආසයි කාන

  • @ank7602
    @ank7602 9 หลายเดือนก่อน +1

    Cute ane oyla😁❤️❤️

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      🙈🙈❤️❤️🥰🥰🤗🤗

  • @DenuwanSaranga
    @DenuwanSaranga 9 หลายเดือนก่อน +1

    අයියයි අක්කයි නම් ඇත්තටම පිස්සුවක්❤😊🎉

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      😍❤️😍

    • @DenuwanSaranga
      @DenuwanSaranga 9 หลายเดือนก่อน

      @@MagicCompass මගේ ආසම ෆුඩීස්ල දෙන්න ඔයාල.Happy Halloween Akke,Aiye❤️🥰🎃

  • @uajanaki6217
    @uajanaki6217 9 หลายเดือนก่อน +1

    Oya denna nam harima jolly😍😎

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      ❤️❤️😍😍

  • @erandirathnayake5238
    @erandirathnayake5238 9 หลายเดือนก่อน +1

    අනේ මගේ පුතා ඔයාලා දැකපු ගමන් හායි ෆුඩ්ස් කියනවා.❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      අඩේ.... ආදරෙන් මතක් කලා කියන්න පුතාව. ❤️😍

  • @nuwanchamaranuwanchamara5609
    @nuwanchamaranuwanchamara5609 2 หลายเดือนก่อน

    අක්කා පේරේකයි🍣🍧🍡🧁🍬🎂🍨🍦🥮🍪🍩🍫🍬

  • @SLASHGIRL
    @SLASHGIRL 5 หลายเดือนก่อน

    Oya dan ayya evapu butter tika nedha kuchi buchi❤❤❤😂

  • @kalpamadushanka4597
    @kalpamadushanka4597 9 หลายเดือนก่อน +1

    කොමඩ් කාලා ඔන්න ඔහොම සෑපේ ඉන්ඩොනෙ සෑපේ...♥

  • @herblinewithdilrukshi6531
    @herblinewithdilrukshi6531 9 หลายเดือนก่อน +1

    අප්පෝ අක්කගෙ පෙරේත කම අයියට හරියට කන්න දුන්නෙත් නෑ😂

  • @user-wv8tv1zx7p
    @user-wv8tv1zx7p 7 หลายเดือนก่อน +1

    අපිත් කනවා සෝස් බිස්කට් එක්ක

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      ☺️😍🥰

  • @ravinduyasith9143
    @ravinduyasith9143 9 หลายเดือนก่อน

    බුචීට හැමදාම අසාධාරණයක් වෙනවනේ

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      ඒකනෙ අනේ

  • @kanchanasadamali3125
    @kanchanasadamali3125 9 หลายเดือนก่อน +2

    Thawath me wage video one akki...❤

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      Gennamkoooo ❤️😍

  • @autovilla8860
    @autovilla8860 9 หลายเดือนก่อน +1

    pirimiykda ahemath nathnam amu ponneykda...

  • @KumuduniKumari-jl4kk
    @KumuduniKumari-jl4kk 3 หลายเดือนก่อน +1

    Akke බිිම බොද්දි නමිි මාර 💪 නේද

    • @MagicCompass
      @MagicCompass  3 หลายเดือนก่อน

      ☺️☺️☺️

  • @TRKumarage
    @TRKumarage 19 วันที่ผ่านมา

    😮