කල්පයක් විනාශ වන්නේ කෙසේද.?|අග්ගඤ්ඤ සූත්‍රය 08 කොටස|ලෝකයක ආරම්භය හා විනාශය| Dhamma Sermon|ධර්ම දේශනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Preaching of the Aggagna Sutta by the Venerable Matara Mahinda Thero.
    ‎@NIWANDORA #අග්ගඤ්ඤ #සූත්‍රය
    බුදු රජාණන් වහන්සේ විශ්වයේ සම්භවය හා පරණාමය පිලිබද විස්තර කෙරෙන අග්ගඥ්ඥ සූත්‍ර දේශනා මාලාව
    Ven Matara Mahinda Thero

ความคิดเห็น • 39

  • @samankumara3036
    @samankumara3036 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට උතුම් නිවන අවබෝධ වේවා
    සාදු සාදු සාදු

  • @kumariherath7874
    @kumariherath7874 3 ปีที่แล้ว +3

    Pinvath swamin vahansa!!Oba vahanseta mage namaskaraya wewa! Oba vahanse Niduk vethwa! Nirogi vethwa! Suvapath wethwa! Sadu! Sadu! Sadu!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🌼🌼🙏🙏🙏🌼🌼

  • @thusithkathaluwage5470
    @thusithkathaluwage5470 3 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu me pin balen mata me athmeyadeema sowan maragaya awaboda wewa.

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu budu saranai oba whansata

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 2 ปีที่แล้ว +2

    ඒ උතුම් වූ බුද්ධ රත්නයට ,ඒ උතුම් වූ ධර්ම රත්නයට ,ඒ උතුම් වූ මහා සංඝරත්නයට ...මම නමස්කාර කරමි..! මාගේ නමස්කාරය වේවා ....!🌼🌼🌼ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස , මම ඔබ වහන්සේ සරණ යමි...🌼🌼🌼නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි...🌼🌼🌼අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි ....!!සාදු ...සාදු ....සාදු ....!!!🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @dilanmax7999
    @dilanmax7999 7 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවො ලස්සනට බන දේසනා කරනවා තේරෙන විදියට. නිවන් දොරටුවක්ම වේවා මේ බන ටික. ඒ වගේ අපේ දේසකයානන් වහන්සේටත් දීර්ගායුස ලැබේවා. බුදු සරණයි

  • @chamaramadhusanka8617
    @chamaramadhusanka8617 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏

  • @SM-gu7qp
    @SM-gu7qp ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 ปีที่แล้ว +4

    Apa hamuduruwan mama enna dubai puawaliy pota whasa hoya gann vhdiyak na etanik yann vdyak na budu saranai oba whansata

  • @sumudunilanka4804
    @sumudunilanka4804 3 ปีที่แล้ว +3

    Abassara brahma lokayata ihalin thibena brahma loka winasha noweda,, swamin wahansa

  • @chathusewwandi6308
    @chathusewwandi6308 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏❤️💫

  • @maggonagecfernando7699
    @maggonagecfernando7699 3 ปีที่แล้ว +3

    🙏 🙏 🙏

  • @uaeuaq3970
    @uaeuaq3970 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu

    • @sriyasene6392
      @sriyasene6392 2 ปีที่แล้ว

      Sadu sadu Obawahanseta Budusaranai

  • @niroshagunasekara4609
    @niroshagunasekara4609 ปีที่แล้ว +1

    Ane pin

  • @darshanajayanath2389
    @darshanajayanath2389 3 ปีที่แล้ว +6

    සාදූ..සාදූ..සාදූ..
    බුදුරජාණන් වහන්සේටත්
    දේශකයානන් වහන්සේටත්
    මහා සංඝරත්නයටත්
    මාගේ නමස්කාරය වේවා

  • @ranjankumara4306
    @ranjankumara4306 3 ปีที่แล้ว +4

    දේශකයානන් වහන්සේට චතුරාර්‍ය සත්‍ය වහ වහා අවබෝධ කරගන්න මේ කුසල ශක්තිය හේතු වේවායි ප්‍රාර්ථනා කරමි . සාදු සාදු සාදු .

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 3 ปีที่แล้ว +6

    🙏🙏🙏 දර්මය දේශකයන් වහන්සේ උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏 අමිතා නන්ද ස්වාමින් වහන්සේට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌹

  • @madarawalakulu4335
    @madarawalakulu4335 3 ปีที่แล้ว +2

    ආයුබෝවන් සියලුම සත්තයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙන්නට සියලුම සත්තයෝ උතුම් ධර්මය අවබෝධ වෙත්වා උතුම් තුණුරුවන් සරණයි සියලුම සත්තයෝ උතුම් නිවනින් සැන්සෙවා සාධු සාධු සාධු

  • @madarawalakulu4335
    @madarawalakulu4335 3 ปีที่แล้ว +5

    ආයුබෝවන් අපි මේ ගෞතම බුද්ධ සසණේ ම උතුම් නිවනින් සැනසේමු තුණුරුවන් සරණයි

  • @madarawalakulu4335
    @madarawalakulu4335 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ඔබවහන්සේට මගේ උතුම් නමස්කාර වෙවා වෙවා වෙවා ඔබවහන්සේට උතුම් ධර්මය අවබෝධ වෙවා වෙවා වෙවා ඔබවහන්සේට උතුම් තුණුරුවන් සරණයි ඔබවහන්සේට මේ බුද්ධ සසණේ උතුම් නිවනින් සැන්සෙවා සාධු සාධු සාධු

  • @dinilkadissanayake2874
    @dinilkadissanayake2874 3 ปีที่แล้ว +3

    Me daramadanamaya pin kusalaya anumodan wena balayen
    Mathu upadina kisima bawayaka oba apa hamdena mithyadrushtiyakta nowatewa

  • @gunathilakabandara8680
    @gunathilakabandara8680 3 ปีที่แล้ว +3

    ලෝක විෂය පිලිබදව බෞද්ධ දේශණය අපිට මහත් දැනුම්සම් භාරයක් ගෙන දෙන අපේ හාමුදුරුවන් වහන්සේට සම්මා සම්බුදු සරණින් දීර්ඝායු සම්පත් ලැබේවා ....❤❤❤🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dasanayaka4911
    @dasanayaka4911 ปีที่แล้ว

    ජිවිතේ පළවෙනි වතාවට ධර්මයේ සැකය සදහටම තුරන් වෙනවා දැනෙනවා....මම ධර්මය කොපමණ ඇහුවොත් පිළි පැද්දත් පින් කුසල් කටින කළත් මේ සැකය යන්තම් තිබුණා....ඔබ වහන්සේ නිසා සදාකාලික සුවය ලැබෙනවා මට දැනෙනවා...බොහොම පින්.....

  • @inokakariyawasam9154
    @inokakariyawasam9154 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏🙏

  • @chamindakumara625
    @chamindakumara625 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @chamindakumara625
    @chamindakumara625 3 ปีที่แล้ว +3

    Theruwan saranai🌸🌸🌸🙏🙏🙏

  • @chamindakumara625
    @chamindakumara625 3 ปีที่แล้ว +2

    බුදු සරණයි🙏🙏🙏

  • @thiwankanethsara1002
    @thiwankanethsara1002 3 ปีที่แล้ว +4

    ආනන්තරීය පාප කර්ම කළ අයත් කල්ප අවසානයෙ ආභස්සර බ්‍රහ්ම ලෝකයට යනව නැවත කල්පය ආරම්භ වූ පසු එයාලට ආනන්තරීය පාපකර්මයෙ විපාක ලැබෙයි ද?

  • @gnccreations277
    @gnccreations277 3 ปีที่แล้ว +3

    සූර්යෙක් විනාශවෙලා කලු කුහරයක් ඇතිවීම යලි මේ විශ්වය පහල වීම පිලිබද මේ පැහැදිලි කිරීමට ඉතා ආසන්න පැහැදිලි කිරීමක් තමයි නූතන විද්යාවෙනුත් දැනට පැහැදිලි කරගෙන යන විදිහේ තියෙන්නේ, නමුත් තවම විද්යාවට ඒක මේ තරමින් නම් කිසිසේත්මම පැහැදිලි කරන්න බැරිවෙලා තියෙනවා, ඒක කවදාවත් කරන්නත් පුලුවන් දෙයක් කියල මම හිතන්නෙත් නෑ, මොකද හොද කල්පනාවෙන් පැහැදිලි කරගත්තොත් වැටහෙන්න ගන්නවා ඒවා පැහැදිලි කරගන්න ඕනි කරන සාක්ෂි මේ ලෝකයේ මේ විද්දයාඤයන් කියන මනු සතා ඒවා එකතුකරගෙන ඉවරවෙනකොට ඒ සතාම ජීවත් වෙලා ඉන්න මේ ලෝකවිනාශ වෙලා යන්න කාලය ලංවෙනවා, ඒ නිසා නුවන තියෙන මිනිසා දැනට වසර 2600කටත් පෙර මේ දේවල් මේ ආකාරයෙන් පැහැදිලි කල යම් උත්තමයෙක් වේද? ඒ පැහැදිලි කරීම නූතනයේ එනම් ඊට වසර 2000 ගනනකට පසු යලි දියුනුයැයි කියා සිතා ගන්නා (ඇත්තටම එලෙස නැති ) සිද්දාන්ත තුලින් යම් තරමකට හෝ ආසන්නව ගලපා වටහා ගන්න පුලුවන් උනානම් එහෙනම් ඒ උත්තමයන්ගේ දැක්වීමේ කිසිදු අඩුපාඩුවක් පැවතිය නොහැකි බවත්, තම නැනෙහිම පමනක් අඩුපාඩු ඇති බවත් කල්පනා කොට මේ සත්ය වටහා ගෙන, ඒ උතුම් නිවනම වහ වහා සාක්ශාත් කරගනිත්වා, බුද්ධ ඤනයකට පමනක්ම ගෝචර වන මෙම විශ්වීය සත්ය අඳ බාල අප කෙසේනම් වෙනත් අයුරකින් මුලුමනින්ම පහදා දෙන්නද වටහා ගන්නද? ඒ සදහායි සර්ධාව අවශය වන්නේ.

  • @shashiprabath1397
    @shashiprabath1397 3 ปีที่แล้ว +2

    ස න් වට්ට කල්ප ,ව්වට්ට කල්ප පහදලා දේන්න පුලුවන් ද හාමුදුරුවනේ .
    බෝහෝම පින් ..

  • @darshanajayanath2389
    @darshanajayanath2389 3 ปีที่แล้ว +3

    අවසරයි අපේ හාමුදුරැවනේ
    අන්තර් කල්ප 64 ක් ජීවීන් ජීවත් වෙනවනෙ, ඒ අතර සෑම අන්තර් කල්ප එකක් අවසානයේමත් යම් විනාශයක් වෙනවා නේද ? ඒ විනාශයේදී මෙි ලෝක විනාශ වෙන්නෙ නෑ නමුත් ජීවීන් විනාශ වෙනවා. ඒ පින්වන්ත අතලොස්සක් ඉතිරි වෙන බව මම අසා තිබෙනවා. ඒ විනාශය හදුන්වන්නෙ කුමණ නමකින්ද ? ඒ විනාශයේදීත් මැරෙන සෑම අයෙක්ම ආබස්සර බ්‍රහ්ම ලෝකයට යනවාද ?

    • @darshanajayanath2389
      @darshanajayanath2389 3 ปีที่แล้ว +1

      @@ManethBimsara බොහෝ පින් සිදුවේවා.

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    මේවගේ උගත් නැණවත් උත්තමයන් අනිවාර්යයෙන්ම NASAආයතනයේ ජේෂ්ඨ උපදේශකයන් වශයෙන් පත් කලයුතුය!

  • @ශ්රියානිපුෂ්පලතා
    @ශ්රියානිපුෂ්පලතා 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🌹🌺🌹🌺🌹🌺 🙏🙏🙏🙏🙏

  • @wasantharathnayaka8127
    @wasantharathnayaka8127 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @ashendewasingha6239
    @ashendewasingha6239 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @sanjeewapriyankara3697
    @sanjeewapriyankara3697 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏